අදහගන්නත් බැරි උමංදාවේ මිදි වත්ත

  Рет қаралды 232,447

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 497
@ArmyMagerSanathBandara
@ArmyMagerSanathBandara Ай бұрын
ලෝකෙටම ආදර්ශමත් ස්වාමීන් වහන්සේ නමක් තමක් තමයි❤..මන් මේ වගේ මෝටිවේට් වෙන කෙනෙක් දැකලා නැහැ...බොහොම සතුටුයි ස්වාමීන් වහන්ස❤❤❤
@ravindusanjana1572
@ravindusanjana1572 Ай бұрын
මං ගිය සතියෙ උමන්දාවට ආවා හරිම ලස්සනයි මාරම පිළිවෙළයි හොදම මැනේජ්මන්ට් ඒකක්❤️❤️❤️❤️❤️❤️
@SurprisedBanjo-is4tr
@SurprisedBanjo-is4tr Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 17 күн бұрын
Math giya athivishishtai
@nadeeshani8927
@nadeeshani8927 4 күн бұрын
@@nilunishasamaraguna8198Ona kenekta yanna puluwanda balanna
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 18 күн бұрын
හරියටම හරි ඔබවහන්සේ සහ මෙතුමිය කියපු දේ...
@SusilaPriyani
@SusilaPriyani Ай бұрын
ඔබ වහන්සේගේ අපරිමිත උත්සාහයට දෙවියන් ඹබුන් පවා ආශිර්වාද කරනවා. හිමියනි ඔබවහන්සේ කියා දෙන මගට රජය අවධානය දුනහොත් කඩිනමින් රට ගොඩ ගත හැකියි. දීර්ඝායු වලදිත්වා ඔබ වහන්සේ. 🙏🌷🙏🌷🙏🌷
@DHAMSARANIDAYAL
@DHAMSARANIDAYAL Ай бұрын
මිහිපිට දිව්‍ය ලෝකය ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏
@NishshankaKumara-l5s
@NishshankaKumara-l5s 20 күн бұрын
ඹබ වහන්සේට ස්වභාව ධර්මය විසින් ආශිර්වාද කරනවා සාදු සාදු සාදු සාදු සාදු
@MuniwageDhammikapriyadarshini
@MuniwageDhammikapriyadarshini Ай бұрын
ඔබ වහන්සේ කරන්නේ ගිහියන් විසින් දිය යුතු පනිවිඩයක්, ඔබ වහන්සේ ගන්න උත්සහය මහා මෙරක් වගේ අපේ හාමුදුරුවනේ. කවුරු ගැරහුවත් නොසැලෙන ඔබ වහන්සේට දීර්ගායු වේවා.
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 Ай бұрын
ඔබවහන්සේගේ වැඩපිළිවෙළ කවදත් මම අගයනවා. ඔබ වහන්සේට නමස්කාර වේවා.
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේ කියන කතා සහතික ඇත්ත තෙරුවන් සරණ
@sasurinimthera
@sasurinimthera Ай бұрын
කවුද nee
@maleeshaGimhaniofficial
@maleeshaGimhaniofficial Ай бұрын
ස්වාමින් වහන්සේට මෙන්ම උමන්දාවේ සේවය කරන සියලුම දෙනාට දීගායු ලැබේවා. මේ කරන්නා වූ මෙහෙවර වෙනුවෙන්. කාලා විසිකරන බීජයත් පැලවෙන මේ සශ්‍රීක රට ලෝකයේ සරුසාරම රාජ්‍ය වේවා යැයි පතමි.❤
@Vibes95.0
@Vibes95.0 Ай бұрын
I m Christian ✝️ but i m proud of your work. Magnificent. Brilliant
@RohiniDissanayake-w2i
@RohiniDissanayake-w2i Ай бұрын
You are very grateful
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 Ай бұрын
දීර්ඝායුෂ වේවා උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏❤❤🙏🙏
@ChithraNelson-l7p
@ChithraNelson-l7p Ай бұрын
ඇත්තමයි අපේ හාමුදුරුවනේ මහාවුන්ව හදන්නබැ දරැවන්ව බේරගන්න හරිම කම්මැලි පිනට කන්න බලන් ඉන්න ජාතියක් ඔබවහන්සේට පුලුවන් බුදුසරනයි
@DarshaPriyangani
@DarshaPriyangani Ай бұрын
කවුරු මොනවා කිවුවත් ඔබ වහන්සේගේ දනුම රටට සම්පතක්.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Ай бұрын
ඔබ වහන්සේ සමඟ එකගයි....රට නිවැරදි කරන්න ඔබ වහන්සේ මහත් වෙහෙසක්..ගන්නවා.. යහපත්කම වේවා.. ගරු AKD ඔබට පණිවිඩයක් ඇත..... ක්‍රියාවෙහි නංවන්න....
@mnmshashee2400
@mnmshashee2400 Ай бұрын
A K D mokatada?
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage Ай бұрын
අනෙ උමන්දාව හොරු මුදල් හංගපු ස්ථානය
@kavindaramesh904
@kavindaramesh904 Ай бұрын
akd witharak newe hamotama kiyanne akd ta withrak baradeela hariyanne na
@kalumranasingha7
@kalumranasingha7 Ай бұрын
​@@mnmshashee2400අනුර
@SureshDissanayaka-b9k
@SureshDissanayaka-b9k Ай бұрын
​@@Hugo-ky8vm pala ponna bai higanno
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 Ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@RukshilaDipthimali
@RukshilaDipthimali 19 күн бұрын
ඔබ වහන්සේට ඉදිරියටත් මේවගේ තව තව ත් ශක්තිය ලැබෙන්න ඕනි 😊😊
@RashendGehansa
@RashendGehansa Ай бұрын
System එක වෙනස් කරන්න පුලුවන් එකම හාමුදුරුවෝ💗
@sanjeewabandara2953
@sanjeewabandara2953 Ай бұрын
අපේ හාමුදුරුවන්ගෙ පිනට සොබාදහමෙන් දායාද ලබාදෙනවා. තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏
@RangaAriyarathna
@RangaAriyarathna Ай бұрын
ගොං තර්ක පිනකට නෙවෙයි බොල උන් වහන්සේගේ කැපවීම . ඔය පෙර පිං කර්මය කියන දේ හරියට අවබෝද කරගත්තේ නැති උන් රටට සාපයක්
@tamarajayathilake6072
@tamarajayathilake6072 Ай бұрын
ඔබවහන්සේගේ වැඩපිළිවෙළ කවදත් මම අගයනවා. මිදිකොළත් කෑන් කරනවා හාමුදුරුවනේ. ඒක හොඳ ප්‍රොජෙක්ට් එකක්.
@UpulKamal
@UpulKamal 4 күн бұрын
Ape හාමුරුවනේ ඔබ තුමා ශ්‍රේෂ්ඨය්, උදාරය්, නරි බිරුවට ඔබවන්සේ ට මම එකගය්, මටත් ඔබ වහන්සේට වගෙම මටත් අත් දැකීම් තියනව
@predeeprathnayaka
@predeeprathnayaka 28 күн бұрын
මම ඊයේ උමංදාවේ ආවා හරි ම ලස්සනයි අපේ හාමුදුරුවනේ උමංදාව හරි ම නිර්මාර්තකාමී 😮😮😮
@PrabhaWeerasingha
@PrabhaWeerasingha 2 күн бұрын
හාමුදුවන්ගේ කතාව සීයට 1000ක් ඇත්ත.
@NayanaAnushani
@NayanaAnushani 19 күн бұрын
Theruvan saranai swamin vahansa!
@4sandun
@4sandun Ай бұрын
සංවර්ධනය වෙමින් පවතීන රටක සංවර්දිත රටකි උමන්දාව
@nadishaperera5162
@nadishaperera5162 Ай бұрын
පාඩමක් ඉගනගනිල්ලා...! ඕන්නං බැනහල්ලා...! බැනලා නැතිවෙයල්ලා...! 💪❤
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh Ай бұрын
ගෙදර එකන් පල මෙි කාව ....මු කලු සල්ලි සුදු කරන එකා කථා කරන්න දන්නෙ නැති වෙිස කටක් ත්යෙන්නේ
@athulakumara8032
@athulakumara8032 Ай бұрын
Oba වහන්සේට buDUSARANAI
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Ай бұрын
Bravo ! UMANDAWA Sri Lanka Dwepaye Pera Gaman Karuwa ! Jayawewa,!
@PremaWK
@PremaWK 2 күн бұрын
Garu swamin wahanseta ape rate krushikarmantaya baradiyauthui mage adahasa
@ruwanlakmal8870
@ruwanlakmal8870 17 күн бұрын
ඔබ වහන්සේ කරන්නේ අපිරිමිත සේවයක් 🙏🙏❤️ ලංකාවේ කිසිම හාමුදුරු කෙනෙක් මේ වගේ දේවල් කරනවා මං නම් දැකලා 🙏🙏 තව දෙයක් කියන්නම් මේක මට හිතුණ දේ පම්පොරිය ටිකක් අඩු වුනා නම් මාර ලස්සනයි වීඩියෝ🙏❤️❤️
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Ай бұрын
හාමුදුරුවනේ මම weligama, උමංදාව බලන්න අපේ පාසල් වල දරුවන්ටත් අවස්ථාව ලැබෙනවා නම්, ඒක ගොඩක් පිං, ඔබ වහන්සේ කරන සියලුම දේවල් මේ මුළු ලාංකික හැමෝටම ආදර්ශයක්,ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ වහන්සේ කියපු කතාව හරි ,මගේ දරුවත් විභාගය ලිව්වා, මම දරුවා කිසිම පංතියකට වත් එක්ක ගිහින් නැහැ, ඔබ වහන්සේ ට දීර්ඝායු
@jms.kumari5067
@jms.kumari5067 Ай бұрын
චරිතේ මොනවා වුනත් හාමුදුරුවෝ හොද ආදර්ශමත් ගොවිරජේක්
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@ramyakw5166
@ramyakw5166 Ай бұрын
විටින් විට කුමන ආන්ඩුවක් බලයට පත්වුවද මේ රටේ ජීවනාලිය වගේ ඔබ වහන්සේ මේ රටේ ජනතාව නැගිට්ටුවා ගැනීමට වෙහෙසෙ දැරීමේ සත් ක්‍රියාව ගැන අප ඉතා උතුම් සේ පිළිගන්නෙමු..! පත්වන නව රජයේ දෑස් ඔබවහන්සේ වෙතද යොමුවී ඔබවහන්සේ දැල්වූ පහන් වල ආලෝකයේ ප්‍රතිඵල රටේ ජනතාවට සැනෙකින් ලබා ගැනීමට හැකි වේවායි සුහද සිතින් අප සැවොම එක් හඬින් ප්‍රාර්ථනා කරන්නෙමු...!
@fathimabanu5517
@fathimabanu5517 Ай бұрын
Oba wannseegee kriyaww etthatama watinawa ratak diyunu wenna kushikarmanthaya multhena oni mokada minisa jiwath wennee ahara matha bathin bulathin ateethaya saru ratak api eth api ada hignnoo unee kammeli kama anungen kanna balagena inna eka deshapalakayoo nisai. Thama thamna diyunu una dawasata rata hedei❤️
@nethmiamashaDeduni
@nethmiamashaDeduni Ай бұрын
මමත් පුන්චි කාලේ ඉදන් ගස් එක්ක මල් එක්ක කතා කරනවා😊 එක කව්රුත් විශ්වාස නොකරට ඒ ලැබෙන පලතුර පවා මට ලැබෙද්දි දැනෙන සතුට❤
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 Ай бұрын
තව අවුරුදු ගානක් යනකොට අස්වැන්න වැඩි තව වැල සයිස් වෙනවා සුපිරි මිදි තමා ඉතිං ❤❤❤
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp Ай бұрын
0:19 අපේ හාමුදුරුවන්ගේ හිනාව 😂❤️
@janaklivinginvirginia4057
@janaklivinginvirginia4057 Ай бұрын
Ei ara genukenGe hinava🥴
@KaveeshaHirushanLiyanage
@KaveeshaHirushanLiyanage Ай бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ❤
@KumariPathirana-rx8ds
@KumariPathirana-rx8ds Ай бұрын
ශහ් මරුනේ...වෙලාවක් නැ ඔක්කොම කමෙන්ට්ස් බලන්න .බලපු ඔක්කොම නම් හාමුදුරුවෝ එක්ක එකගයි කියලා පැහැදිලි ...නියම යි..වෙන්න ඕනෙ මේකයි..අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏 ..ඔබවහන්සෙට අපේ උපහාරය..ලංකාව ගොඩ දාලාම දෙන්න
@ruvinfernando9050
@ruvinfernando9050 Ай бұрын
He is making history, Something to be proud as a Sinhalese in the future.
@NishaK.a.s
@NishaK.a.s Ай бұрын
ලස්සනයි හාමුදුරුවනේ උමන් දාවේ පන්සල.. බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@anurasududewage7819
@anurasududewage7819 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.
@saronipeiris712
@saronipeiris712 Ай бұрын
Ape hamuduruwo minissu danuwath kala dan aluth rajaya yatathe api okkoma wada karamu.rata sukitha muditha karamu.malimawata hamoma sahaya demu.
@SHALIDPS
@SHALIDPS Ай бұрын
හරිම සතුටුයි ❤
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i Ай бұрын
Aththa kathawa ❤🙏
@chathurikachathurika5874
@chathurikachathurika5874 Ай бұрын
Oba wahanse kiyana dewal atthamai.apith awa umandawa balanna
@neelaranjani4768
@neelaranjani4768 Ай бұрын
Ape hamuruwan wahanseta Neduk neroge sampath labawa!!!❤❤❤❤❤❤❤
@krishanthilakmali3573
@krishanthilakmali3573 Ай бұрын
එක නම් ඇත්ත මමත් ගස් එක්ක කතා කරනවා හරිම සතුටුයි ❤❤❤❤
@desikaruchirani9305
@desikaruchirani9305 Ай бұрын
අපේ දරුවන්ට පාසලක් හදන්න හාමුදුරුවනේ උමන්දාවේ.අනාගතය හොද වෙවී ඔබ වහන්සේ ඇසුරේ දරුවන්ගේ
@kwkw7563
@kwkw7563 Ай бұрын
උමන්දාවේ අපේ හාමුදුරැවනේ මමත කියන්නේ මේටිකම තමයි බුදියන් ඉන්නවා නිකම් කන්නදෙනකම් අතපයමාන්ෂිකරලා වැඩකරපල්ලාකො අනුම්දෙනකම්ම බැන බැන ඉන්නැති ෂිය හොදනැ හවකට හිටුඅය හොදනැ මඩගනවැ ගොඩක් ෂතුටින් බැවා නුබවහන්ෂේට පිං ගොඩක්
@DHAMSARANIDAYAL
@DHAMSARANIDAYAL Ай бұрын
ඔබ වහන්සේ පැවසුවේ සහතික ම ඇත්ත 💯
@ليهل-ل3ض
@ليهل-ل3ض Ай бұрын
Great thero Good job
@champikafernando7170
@champikafernando7170 12 күн бұрын
ඔබ vahan seta pin 🎄🎄🎄🎄🎆🎇
@UdithaBanda
@UdithaBanda Ай бұрын
සුපිරි oya habai diwyaloken nam oyata pora danne naha .oya gawa innna dosthara hoda hitha thamai hodndha
@ThejaWickramasingha-ql5qb
@ThejaWickramasingha-ql5qb Ай бұрын
🍇 lassanai. Sakra dewiyoth puduma wenawa athi.🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔🌹🌹🌹🌷🌷🌷💐💐💐🐘🐘🐘🦢🦢🦢
@SukryRonde
@SukryRonde Ай бұрын
Really i admire you thero, you are a inspiration to sri lanka, all you saying these dummy sri lankan wake up and think. Your enthusiasm will one day people will realize
@jayam1429
@jayam1429 Ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 👏👏👏👏👏👏👏👏
@madushanikumara-yf8iu
@madushanikumara-yf8iu Ай бұрын
Kuda bagyawath
@a.m-f8z
@a.m-f8z Ай бұрын
පුක මුණි.😂😂😂😂😂
@DileepthaFernando
@DileepthaFernando Ай бұрын
මම ඔබවහන්සේ කරන කියන දේවල් වලට එකගයි.මම cyprus ඉන්නේ.මමත් ලංකාවට ආවම මගේ රැකියාව විදිහට ගොවිතැන තමයි කරන්නේ.🙏🙏🙏
@KumuduRanasinghe-ho3wy
@KumuduRanasinghe-ho3wy Ай бұрын
Oba wahanseta dergaysa labewa.ratak awdi keremata darana uthshayata
@sweenyfernando8830
@sweenyfernando8830 Ай бұрын
ATHTHENMA MAVA AGAYA KALA UTHUI ❤❤❤❤❤❤❤❤❤
@sugathfrenando8782
@sugathfrenando8782 Ай бұрын
Attatama api vada kirimen tamai rata goda naganna puluvan.nikan noka vada karamu ❤sathutui❤
@ThisaraLakshan-ch6el
@ThisaraLakshan-ch6el Ай бұрын
Oba wahanse harima ආදර්ශමත් apita😊
@mananagenayanajith788
@mananagenayanajith788 Ай бұрын
ගස් එක්ක කතා කරනවා බුදු දහම බොහොම හොඳින් තේරුම් අරගෙන තියනවා මල් වතු වලට වෙලා දේශපාලකයෝ ගෙන පිරිකර අරගෙන ඉන්න සෙට් එකට හිතන්න ගොඩක් දේවල් තියෙනවා
@saranganayanajith5359
@saranganayanajith5359 Ай бұрын
Aniwaaa 😮
@wisdomarisen1465
@wisdomarisen1465 Ай бұрын
Hamudruwo janadhi pati genna ganna❤
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Ай бұрын
❤❤❤බෞතිකය හා ආධ්‍යාත්මික ලෝකය මවන භාග්‍ය වතුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@L.R.LLiyanage
@L.R.LLiyanage Ай бұрын
Niyamai sawamin wahansa
@NuwaniKaushalya-i8w
@NuwaniKaushalya-i8w Ай бұрын
❤ budusaranai
@lunchwaala1177
@lunchwaala1177 18 күн бұрын
I love to see this project
@knowledge.evolution
@knowledge.evolution Ай бұрын
Ape ratama mehema piliwelanam. Koheda ithin hema ratama balan inne kelawenawa dakinna, ada iye neme aaaaaaakale idanma❤
@thalpearachchige9629
@thalpearachchige9629 Ай бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿අපේ හාමුදුරුවනේ බුදුසරණයි
@vijithapriyashanthi7149
@vijithapriyashanthi7149 Ай бұрын
අපේ හාමුදුරැව හරියටම හරි🎉
@PushpaJayawardana-gt1nf
@PushpaJayawardana-gt1nf Ай бұрын
Niyamai🎉🎉🎉
@ChadithLakshan
@ChadithLakshan Ай бұрын
oba wahanse mama godak kamati,,mage laga salli bage nha ,,eth oba wahanse kata karana deta godak asai,oba wahanse balanna enawa enawa Mai umandawata🙏🙏🙏
@Samali-b7q
@Samali-b7q Ай бұрын
Obawahanseta shaktiya labewa mamath harima adarei gaswalata
@l.shehan.official2256
@l.shehan.official2256 Ай бұрын
හිනාව තමයි ආතල්ම එක 😂😂😂😅😅😅
@power_lion1717
@power_lion1717 Ай бұрын
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏💙💦💙💦🙏🙏🙏💙💦💦💙🙏🙏🙏🙏
@PamicoHomes
@PamicoHomes Ай бұрын
බනින්න කලින් මේ ස්වාමීන් වහන්සේ ගේ වැඩ පිළිවෙළ ගැන සොයා බලන්න.මේ කියන මග යන්න පින් තියෙන්න ඕනි මිනිසුනේ..💎
@Barbaras68
@Barbaras68 Ай бұрын
Sha dakiddith asai🌹🌹🌹හරිම ආසාවෙන් ඔබවහන්සේගේ vidio බලනවා dk🇩🇰🇱🇰ඉදන් මමත් ගස් කොලන් මල් එක්ක ජීවත් වෙන කෙනෙක් මැනිකේ ත් මන් වගේ
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 Ай бұрын
හැමදේම හොඳයි මේ . මේ genige කට අප්පිරියයි 😢😢😢
@Diliniwarnakula-rj2hb
@Diliniwarnakula-rj2hb Ай бұрын
Manushsayek wela ipadilath hoda oluwak labilath ei thawath manussayekuta garahanne lajja wenna one. Ohe anga sampurnada ehemada hitha gena inne
@thanujalakmini4725
@thanujalakmini4725 Ай бұрын
ඇත්ත දන්න අය ඒ එහෙම තමයි. (කතාව විවෘතයි, ජිවිතය සරලයි) ඉස්සර akd කතා කරද්දි වගෙ වචන රවුම්,තුම්මුලස්, හතරැස් කර කර ඉන්න ඕනෙ වෙන්නෙ නෑ.
@MerinJayathilaka
@MerinJayathilaka Ай бұрын
Theruwansaranai 🙏🙏🙏
@chandrawasala1181
@chandrawasala1181 Ай бұрын
The first comment is mine ❤❤🎉
@sryanisryani9566
@sryanisryani9566 Ай бұрын
TERUWAN SARANAi APE HAMODURUWANE
@SurangiWasana-g1f
@SurangiWasana-g1f 8 күн бұрын
උමංදාව හරිම පිළිවෙලයි.ආදර්ශමත්. මාත් ගුරුවරයෙක්.ශිෂයත්ව විභාගය අහෝසි කළ යුතුයි.
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Ай бұрын
දරුවන්... තුලින්..ඔවුන්ට..ජීවිතය ප්‍රායෝගික..කරවන..මග.. ස්වභාදහම ..සමගම විය යුතුය.. ඒ බව.. ආදර්ශයෙන්ම.. උමංදාව ව්‍යාපෘතිය තුලින්. රටටම .පෙන්වා දෙන සේක..
@skpsendanayaka5838
@skpsendanayaka5838 18 сағат бұрын
Super
@mallikaan4516
@mallikaan4516 Ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝ නේ
@Threewheelpissuwa-s1l
@Threewheelpissuwa-s1l Ай бұрын
හාමුදුරුවෝ 🎉🎉🎉 niyamai
@priyanthasampath6964
@priyanthasampath6964 Ай бұрын
Niyamai ❤
@srisara4661
@srisara4661 Ай бұрын
Oba wahanseta ...pin..
@SumithraJayawera
@SumithraJayawera 8 күн бұрын
නියම කෑල්ල
@HRDesilvaSilva
@HRDesilvaSilva 17 күн бұрын
Umandawe Lokka 😢 Katha karanna igena ganna vagawa pennanna eppa.Siwra Athaharinna Govi mahathek venna.
@rohanasunnath5986
@rohanasunnath5986 Ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත ලංකාවේ un පට්ටම kammali ..පක්ෂ පාට වලට බෙදී la .ආණ්ඩුව රට හදන kam බලා ඉන්නවා 😯😯😯😯😯😢😢😢😢
@maheshsandaruwan95
@maheshsandaruwan95 Ай бұрын
නියමයි
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 Ай бұрын
උමන්දාව ❤❤❤
@fghfghj3638
@fghfghj3638 Ай бұрын
සදා ණයගැතියි හිමියනි අනලස් ජාතියකට මං පාදනවට
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck Ай бұрын
I will respect this madom thank you madom🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MilanimilaniLg
@MilanimilaniLg Ай бұрын
ඒ උනාට එතන කඩේ...බඩු ගිනි ගනන්...අම්මෝ...... සුන්දර වගේම ගිනි ගනම්......
@gdsdrathnayaka
@gdsdrathnayaka Ай бұрын
Organic foods must be high prices...
@jananijayaweera5686
@jananijayaweera5686 Ай бұрын
Organic food , fruits, vegetables are expensive any where in the world.
@PiushanDananjaya
@PiushanDananjaya Ай бұрын
ස්වාමින් වහන්සේට කොච්චර ගරහනවාද සමහර youtube කරයෝ ඒත් උන්වහන්සේ සැලේන්නේ නෑ❤❤❤
@osandasandaruwan4107
@osandasandaruwan4107 Ай бұрын
පුක සුදු ද
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 19 күн бұрын
යූරියා..යූරියා..
මෙන්න උමංදාවේ මැජික් ගොවිබිම
11:03
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
14:53
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН