මිනීමරු කිඹුල්ලු එක්ක ජීවිතේ ගෙවන මිනිසා 😱 | 🐊 Crocodile Watching in Panama Lake

  Рет қаралды 126,725

Trip Pisso

Trip Pisso

Күн бұрын

✍ Crocodile Watching in Panama Crocodile Tank
Lake Panama is located adjacent to Helawekanda in the Eastern Province. About 12 km south of Arugam Bay lies the coastal village known as Panama. Popular as a crocodile sanctuary, the small pond and the bird watching area along the way attract a large number of tourists. A village is a great place for wildlife spotting, with the Kumana Bird Sanctuary and Heritage Park aligning its southernmost borders.
The Panama Tank is also known as Crocodile Point. It is an amazing land of lush greenery. This tank is located at a distance of 430km from Colombo. The journey from Arugam Bay to Panama Tank will be short, about 20 minutes overall, but the short drive will take you through various scenes, all of which are worth it.
Before you get to the Panama Tank you will pass through serene rural villages, seas, and forests. Once you get there you will realize that the name Crocodile Point is apt, because you will see dozens of these quick and deadly predators roaming the distance. You are sure to get a scary but exciting viewing experience. In addition, the Panama Tank is also a great place to spot rare birds. Probably due to the neighboring bird sanctuary.
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Follow us on TikTok :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#panama #trippisso

Пікірлер: 252
@Dulinadasun3701
@Dulinadasun3701 3 ай бұрын
"කනවා තෝව" 😂..වීඩීයෝ නම් සුපිරි කියන්න දෙයක් නැ ❤💯
@VP-ky7vi
@VP-ky7vi 3 ай бұрын
ප්‍රනීත් අයියා ඔයා දත් පේන්න හිනා වෙනකොට ලස්සනයි ඒයි ❤😅❤
@neetharanjani1692
@neetharanjani1692 3 ай бұрын
අපරාදෙ අපි ඔය ලගටම ගියා නමුත් කිබුල්ලු බලන්න උනන්දු උනේ නැහැ ලස්සනයි නවාතැන්පොල නියමයි ❤️❤️🌷❤️❤️
@Gaya23-i6q
@Gaya23-i6q 3 ай бұрын
සීදේවී මම නුඹෙ හැලයාආආආ😁😁😂🐊🐊🐊🐊 වීඩියෝ එක සුපිරි මචං ...ජය වේවා.... 💪⭐
@travel4604
@travel4604 3 ай бұрын
බොරු මවාපෑම් නැති සුපිරිම traveling channel එක තමයි Trip pisso කියන්නෙ😍♥️🔥
@TripPisso
@TripPisso 3 ай бұрын
ආදරෙයි 🥰💪
@randikapradeep3021
@randikapradeep3021 3 ай бұрын
Trip පිස්සෝ දැන්නම් තනිකර පිස්සුවක් ආදරෙයි ❤🥹🫶
@ARTeka-
@ARTeka- 11 күн бұрын
අපේ ගම ❤😍
@chamaravidarshana
@chamaravidarshana Ай бұрын
වැවේ බැහැල නාන vedieo ඒකක් ඕනේ..කිඹුල්ලු ටීක pissu වැටිල ඉන්නේ කැම ටික ගේදරටම ඇවිල්ල.. ආදරෙයි ඕක්කොටම..vedieo ඒක නියමයි...❤❤❤👍👍👍🙏🙏🙏
@sudeshsudesh1509
@sudeshsudesh1509 3 ай бұрын
ලස්සනයි අයියේ ඔයලගේ වැඩ
@Travel_With_Tilan
@Travel_With_Tilan 3 ай бұрын
අඩේ අයියා වීඩියෝ එකනම් මරු හොදේ 🥰😍 හැමෝටම ජය 😍🥰
@Kmallawaarachchi
@Kmallawaarachchi 3 ай бұрын
ඔයාලගේ විඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ..ඒ විඩියෝ වල මාරම ලස්සනක් අර්ථයක් තියනවා...❤
@DayansameeraHewamaddumage
@DayansameeraHewamaddumage 3 ай бұрын
Patta maru eka...❤❤❤
@SHASHIYA2007_SL
@SHASHIYA2007_SL 3 ай бұрын
පොඩි කිඹුලා කියපු එක තමා මරු #කනවා තෝව 😂😂☠️
@TripPisso
@TripPisso 3 ай бұрын
😂
@ChamishYa123
@ChamishYa123 3 ай бұрын
Trip පිස්සොන්ට මගේ 1st comment එක 🤍 ජය වේවා team එකටම😍
@TripPisso
@TripPisso 3 ай бұрын
🥰
@DelumiManjula
@DelumiManjula 3 ай бұрын
ජය wawa පරෙස්සම්න් බුදු සරණයි ❤❤❤❤
@seyawan4to673
@seyawan4to673 3 ай бұрын
චාලි අයියා ❤❤❤❤❤ අපිටත් සුපිරියටම සැලකුවා...
@TRAVEL_WITH_SALI1
@TRAVEL_WITH_SALI1 3 ай бұрын
My village 😍♥️
@kumarikumari8346
@kumarikumari8346 3 ай бұрын
ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට ♥️🇱🇰🇰🇼
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 3 ай бұрын
මාරයි ඈ 👍❤👍
@sd-pn2tg
@sd-pn2tg 3 ай бұрын
Lasanai ayie trip eka nm. ❤
@sd-pn2tg
@sd-pn2tg 3 ай бұрын
Niyami ayie, thawa oneh videos maru❤
@Evon_official
@Evon_official 3 ай бұрын
අම්පාර 😍
@shyamaltharaka5345
@shyamaltharaka5345 3 ай бұрын
My village ❤️
@TripPisso
@TripPisso 3 ай бұрын
Such a beautiful village ❤
@ShehanRuwantha-u9m
@ShehanRuwantha-u9m 3 ай бұрын
ලාහුගල ❤😂
@TeshanKavindu-jk3rt
@TeshanKavindu-jk3rt 3 ай бұрын
Sirwt 😮
@lahirudissanayake4266
@lahirudissanayake4266 3 ай бұрын
ඔයාගෙ gama mara ලස්සනයි
@YamuAwidinna
@YamuAwidinna 3 ай бұрын
ලස්සන වීඩියෝ එකක් .ජයවෙිවා හැමෝටම 🌻👌🍃🍀✌️💚
@TripPisso
@TripPisso 3 ай бұрын
Thank you 🙏
@Kumari-dk3eh
@Kumari-dk3eh 3 ай бұрын
thowa kanawa maru ane harima lassanai oyalage video ewagema nawa thanath super ❤❤❤
@buddhinijayawarna9962
@buddhinijayawarna9962 3 ай бұрын
Super ♥️ ට්‍රිප් පිත්තෝ….🥰
@mrchami-19
@mrchami-19 3 ай бұрын
තව ටිකක් දිග වුනානං මරු වීඩියෝ එක❤
@nimanthasrimal
@nimanthasrimal 3 ай бұрын
සිරා
@fernandosarath4694
@fernandosarath4694 2 ай бұрын
Niyamai ❤❤❤❤❤ From Italy
@illeperumageranjithperera6047
@illeperumageranjithperera6047 3 ай бұрын
we expect part 2,ela...ela...
@illeperumageranjithperera6047
@illeperumageranjithperera6047 3 ай бұрын
I was in panama on way to kudumbigala 1999,. it was nice. one of my friend in there aircraft engineer Dayasena who is now works in Maldives.
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 3 ай бұрын
Niyamai Aaaa❤❤❤❤❤❤❤❤
@ke9178
@ke9178 2 ай бұрын
E game manussaya supiri charithayak kiyala hithenwa❤❤❤
@kasunlhewage8067
@kasunlhewage8067 3 ай бұрын
චාලි අයියා ❤..සුපිරි place එක .
@Rsb-bm9sy
@Rsb-bm9sy 3 ай бұрын
ඇමරිකාවෙ පැනමා ගිහින් කියලා හිතුවේ😊 😂😂😂
@Anyshorts-m-pg
@Anyshorts-m-pg 3 ай бұрын
අම්පාරෙ එනවන්ම් රජගල යන්න අමතක කරන්න එපා❤
@Dilaboy-g2e
@Dilaboy-g2e Ай бұрын
නියමයි ජය වේවා ❤❤
@RavinduMalshan9890
@RavinduMalshan9890 3 ай бұрын
සුපිරියක්❤😊
@sandunranga8816
@sandunranga8816 3 ай бұрын
❤❤❤සුපිරී..
@motivibe610
@motivibe610 3 ай бұрын
අහසේ ලස්සන😍😍😍😍
@savithrivithanage239
@savithrivithanage239 3 ай бұрын
චාලි නං හෙන කට්ටයෙක් වගෙයි. 😂 ඒ හැසිරීම මට දිරවන්නෙම නෑ.
@TharushaDeshan06
@TharushaDeshan06 3 ай бұрын
සුපිරියක් අයියලා 😎💙
@harshabro9960
@harshabro9960 3 ай бұрын
පානම චාලි brother 😍
@ChamindaKumara-y8t
@ChamindaKumara-y8t Күн бұрын
😂❤ maru a supiri wenasma wadak meka nam 😊
@kaluzzzmusic
@kaluzzzmusic 3 ай бұрын
This Is Our Village 🌼🍃🌏
@spcreation5296
@spcreation5296 3 ай бұрын
Very Nice
@dinushikasandaruwani2505
@dinushikasandaruwani2505 3 ай бұрын
Trip pisso asama ❤❤ maru
@maduka_s
@maduka_s 3 ай бұрын
බාගෙට වීඩියෝ එක දාපු තොපිව කනවා😂 ප්‍රගිත් නැතුව ට්‍රිප් පිස්සෝ රහ නැතුව තිබිබේ ආයෙත් ආපු එක මරු ❤❤
@SanduniKalpani
@SanduniKalpani 3 ай бұрын
Adanm supiri aiye. Ada ape set ekama innava neda api trip pisso set ekatama adarei hode❤️❤️
@ravindunimsara3859
@ravindunimsara3859 3 ай бұрын
Me script vage karana acting supiri 👌
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 3 ай бұрын
Lasana video ekkak. Hoda video ekak, Budusaranai
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 2 ай бұрын
කිඹුල්ලු නෙවෙයි ඒ අහස,❤😮,,
@Isharavlogs-io5vg
@Isharavlogs-io5vg 3 ай бұрын
❤❤❤❤ මරු පැත්ත 🍃
@AjanthaLakmali-j1l
@AjanthaLakmali-j1l 3 ай бұрын
හරි ලස්සනයි ❤
@TravelTime_sl
@TravelTime_sl 3 ай бұрын
Supirii❤🌎
@Notisamee
@Notisamee 3 ай бұрын
මගේ ලස්සන ගම මටනම් මෙක සුර පුරයක් 🤩💞❤️‍🩹🌹🌹
@PanchaliSmarakoon
@PanchaliSmarakoon 2 ай бұрын
Maruu trip pissoooo😊😊😊❤
@dilhanirajamanthri9545
@dilhanirajamanthri9545 3 ай бұрын
මේක නම් ගොඩක් වටින viedeo ekak😅
@sahanpradeep-yu4xw
@sahanpradeep-yu4xw 3 ай бұрын
මරු මරු
@TripPisso
@TripPisso 3 ай бұрын
😍🙏
@sugandiponseka1843
@sugandiponseka1843 3 ай бұрын
Very very good 😮😮😮😮😮
@lahirukrishan2011
@lahirukrishan2011 3 ай бұрын
චාලි අයියව දන්නෙ නැති කෙනෙක් නෑ ඉතින්❤🎉
@ishanprabath2286
@ishanprabath2286 3 ай бұрын
ඇත්ත්මයි ලස්සන chanel එකක් ❤
@TripPisso
@TripPisso 3 ай бұрын
❤🙏
@senarathnimshi
@senarathnimshi 3 ай бұрын
ඒක මරු 😍
@Induwara_Dineth_
@Induwara_Dineth_ 3 ай бұрын
අදත් සුපිරි ❤️🔥
@TripPisso
@TripPisso 3 ай бұрын
Thanks
@bhagyasampath6549
@bhagyasampath6549 3 ай бұрын
❤❤සුපිරි❤
@manjulafonseka-f1p
@manjulafonseka-f1p 3 ай бұрын
විඩියෝ ඒකක් දාන්න අඩුම තරමේ මාසය කට ඒකක්වත් නියමයි
@samanpushpakumara9070
@samanpushpakumara9070 3 ай бұрын
එපා මාස 2 දාන්න 😂
@stardustindigo
@stardustindigo 3 ай бұрын
Love you guys ගොඩක් කාලෙකට පස්සේ ❤
@TripPisso
@TripPisso 3 ай бұрын
😍🙏 love u
@Travelto-Food
@Travelto-Food 3 ай бұрын
Ammo athi yanthan video ekak damma thanks hode😊
@TripPisso
@TripPisso 3 ай бұрын
Adarei 😘
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 3 ай бұрын
Niyamai 👌
@MealsofFoodies
@MealsofFoodies 3 ай бұрын
ela.. ela..
@user-sapivlogs
@user-sapivlogs 3 ай бұрын
video ikmanaa danna machan. supri
@demiyanrajapaksha5920
@demiyanrajapaksha5920 3 ай бұрын
Chali ples පට්ට my village
@rishiyashorts
@rishiyashorts 3 ай бұрын
කනව තෝව😂❤
@samudaramadushani4324
@samudaramadushani4324 3 ай бұрын
👍👍👍
@doni_2002
@doni_2002 3 ай бұрын
නිවාඩුව 😴 + trip pisso video ⛈️ 🐊🌧️ =✨️💆👌
@TripPisso
@TripPisso 3 ай бұрын
Doni ❤💪
@Geethrasanjana
@Geethrasanjana 3 ай бұрын
Athi ynthnm video dkk dmm❤🎉
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 3 ай бұрын
අපි ලබන සතියේ යන්න ඉන්න තැනක්. නියමයි අයියලා❤
@TripPisso
@TripPisso 3 ай бұрын
🫶
@Notisamee
@Notisamee 3 ай бұрын
ඔයාලත් එනවාද 🤓🤍
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 3 ай бұрын
@@Notisamee ow enna hithan inne😍
@kasunlhewage8067
@kasunlhewage8067 3 ай бұрын
Dn off season ynawanm ynna oona April - September athara ...ethakota thmy Arugambay ,panama lassana hariytm blnna puluwn
@PradeepDharmarathna
@PradeepDharmarathna 3 ай бұрын
Ado❤❤❤
@Nuwanranasingha2
@Nuwanranasingha2 2 ай бұрын
අයියෙ පුලුවන්නම් කැබිලිත්ත ගිහින් වීඩියෝ එකක් කරන්නකො හරි ආසයි ඒක දකින්න ❤
@travelwithlakshanlk
@travelwithlakshanlk 3 ай бұрын
අයියේ ගොඩක් කාලෙකින් ලස්සනයි ඈ
@shehanck2116
@shehanck2116 3 ай бұрын
Love you Brothers 🖤
@janiththaruka6377
@janiththaruka6377 3 ай бұрын
niyamai❤
@RasanganiIndu
@RasanganiIndu 3 ай бұрын
ලස්සනයි ❤
@sachinmilan384
@sachinmilan384 3 ай бұрын
Wow wow airlines ashan innwa
@sisuruchamikara
@sisuruchamikara 3 ай бұрын
Intro ek😂❤
@dianarathnakumari1546
@dianarathnakumari1546 3 ай бұрын
Superb❤
@hectoralejandroechavarriar1865
@hectoralejandroechavarriar1865 3 ай бұрын
මම කොලොම්බියානු ජාතිකයෙක්. කොලොම්බියාවෙන් සුභ පැතුම්.
@lucus.official.
@lucus.official. 3 ай бұрын
Chali Ayya ❤
@gayalkasun-qv8ct
@gayalkasun-qv8ct Ай бұрын
අසේල මල්ලි නැති වීඩියෝ මොකටද බං ඌ දෙන ආතල් නිසා බලන මං මේඩියෝ❤
@hashanviduranga5217
@hashanviduranga5217 3 ай бұрын
Ela brothers ❤❤❤
@RashiniKrishel
@RashiniKrishel 3 ай бұрын
Hashan aiiya nannath nathi eka wawata thallu karanna thibba....habaii ithin kimbullo set eka paw😂😂😂
@Iththawaaa
@Iththawaaa 3 ай бұрын
සුපිරි අයියේ🖤
@TripPisso
@TripPisso 3 ай бұрын
❤💪
@thenavigatorlife
@thenavigatorlife 3 ай бұрын
Panama kiyala hithuwe baladdi පානම😅❤
@nethu0005
@nethu0005 3 ай бұрын
කාලෙකින්❤❤
@MAHESHCHANDANA-jr5hv
@MAHESHCHANDANA-jr5hv 3 ай бұрын
i love you guys.superb vedio❤❤❤
@TripPisso
@TripPisso 3 ай бұрын
much love 😍
@thilinidarmathilaka430
@thilinidarmathilaka430 3 ай бұрын
Super😍😍
@mohanthachamara1090
@mohanthachamara1090 3 ай бұрын
Lassni vido eka❤
@nishanthapriyadarshana216
@nishanthapriyadarshana216 3 ай бұрын
good
@ChathurangaWickramasekara
@ChathurangaWickramasekara 3 ай бұрын
Trip පිස්සෝ ❤
@nadeeshasumanasekera9505
@nadeeshasumanasekera9505 3 ай бұрын
Great
@apcmp1048
@apcmp1048 3 ай бұрын
❤️👊❤️
@int370
@int370 3 ай бұрын
චාලි ආදරෙයි
THE MOST WARMEST HOT WATER SPRING | KAPURULLA 😱 VLOG #86
32:29
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Eliminating a snake in the army camp
18:39
Snake Supun 🐍නයි පොඩ්ඩා
Рет қаралды 272 М.
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
8:28
Road of Elephant - අලි පාර
Рет қаралды 163 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН