අඩු වියදමකින් මුළු මාසේ පුරාම රසට ගුණට Meal plan එකට මස් ,මාළු එකතු කරමු 🐟 Low cost budget plan🐟🐟

  Рет қаралды 32,198

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 353
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
❤❤මස් මාලු ගැන කියද්දි මං කිව්වනේ අයිස් දියවෙන්න ඇල් වතුරට දාන්න එපා කියලා ..එහෙම වුනාම තමා ඔය කියන්නේ freeze කරපු ඒවා රස නෑ කියලා ..ඉතින් හොදම දේ තමා උයන්න පැය කීපයකට කලින් ඒවා අරන් එලියෙන් තියන එක...ඒත් ඕක කරන්න අමතක වුනොත් ඔයාලට පුලුවන් පොල් වතුරට දාලා මේවගේ අයිස් අයින් කර ගන්න..නැත්තං විනාකිරි මිශ්‍ර ඇල්වතුරට දාන්න...සාමාන්‍ය වතුරට දැම්මට වඩා වේගයෙන් අයිසුත් දිය වෙනවා... නමුත් උපරිම උත්සහ කරන්න ඉබේම අයිස් දිය වීමට හරින්න....කපලා හෝදලා freeze කරපු මාලු ආයෙම හෝදන්න එපා..මුලින් හෝදද්දි තමන්ට අවශ්‍ය උපරිමයෙන් සෝදගන්න..ඔය වැරදි උනාම තමා freeze කරපු මාලුවල රස ගුණ දෙකම නැති වෙන්නේ❤❤❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 4 ай бұрын
හලි හලී එහෙම කරමූ .මම නම් ලොකූ භාජනේකට දාලා තියනවා අයිස් යනකල් 😂
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 4 ай бұрын
කලින් දවසෙ ෆ්‍රිජ් එකට දාලා තිබ්බමත් ලේසියි උදේට උයනවා නම්❤
@deshikaherath7641
@deshikaherath7641 4 ай бұрын
මම මාළු මස් දෙකම ගෙනාවම සෝදල වතුර බේරලා ලුනු ගොරකා පහේ ගම්මිරිස් කහ දාල වෙන වෙනම පැක් කරල තියන්නෙ.හදන්න කලින් සීතල යන්න එලියෙන් තියලා ගන්නවා.ආයෙ හෝදන්නෙ නැ.ඒක හොඳ නැද්ද .මම එහෙම කරන්නෙ රස නැතිිකම සහ පිලීරස දැනෙනවා..
@sajinidilhara5352
@sajinidilhara5352 4 ай бұрын
​@@deshikaherath7641na eka aulak na.
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 2 ай бұрын
ගෙදර සැමන් හදා ගන්න විදියත් vedio එකක් ගෙන්න හැකිද ❤️❤️❤️❤️
@WajiraWedisinghe
@WajiraWedisinghe 2 ай бұрын
හරිම අගෙයි ඔයාගේ කලමණාකරණය. මමත් මාලු මස් ඔහොම තමයි වෙන් කරන්නේ. ගනන් කරලා. ගොඩාක් අයට ඒක හරිම මදිපුංචියි. ඒත් මමනම් ගනන් ගන්නේ නෑ. මොකද අපිට තියෙන විදියට අපි මුලු මාසෙම බැලන්ස් කරනවා. Respect 👍
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@ruwanichandima1129
@ruwanichandima1129 4 ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ඔයා ආදර්ශවත් හා ආදරණීය ගෘහණියක්.දළදා සමිදුන් සරණයි.
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka Ай бұрын
කෑලි ගණන් කරලා තමයි කන්න බොන්න වෙන්නේ. අද කාලේ හැටියට. ඒක සකසුරුවම් කම. ඒක ගැන ලජ්ජා වෙන්න දෙයක් නැහැ. සතුටු වෙන්න ඕනේ. ඔයාලා අපි සාධාරණ විදියට කීයක් හරි හොයලා ජීවත් වෙන බොහොම සාමාන්‍ය මිනිස්සුනේ. ඔන්න මොනා අයථා විදියකින් කළු සල්ලි එනවා නම් ඔහොම කාල බීලා ඉන්න පුළුවන්. ඔයාලට සුබ අනාගතයක්!!!
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 4 ай бұрын
ඔයාගෙ වැඩ දැක්කාම ජිවත් වෙන්න ආස හිතෙනවා ආයේමත් .විවාහ ජීවිතේ මුලට යන්න හිතෙනවා .දැන් විවාහ වෙන දරුවන්ට මේ ඔයා දෙන දැනුම නම් ලෝකයක් වටිනවා නංගෝ මම අවුරුදු දෙහෙකට මැලේසියාවේ ආවා මගේ යාලුවෙක් ගාවට මට දැන් මේ දේවල් බලලා පිස්සු වගේ ගෙදර එන්න ගොඩාක් ස්තුතියි මැණික මේ දෙන දේවල් වලට තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 4 ай бұрын
ඒක නම් ඇත්ත.❤
@GayanBandara-d8p
@GayanBandara-d8p 4 ай бұрын
Akke matah mas malu walata wadi viyadamak yanawa.oyage upades hari watinawa.math oya wage oya vidihata karanawa.oyage upades hari watnawa
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@InduwaraKavinda-lu6iq
@InduwaraKavinda-lu6iq 6 күн бұрын
Akke saman hada ganne lohomada
@niroshipriyadarshani8435
@niroshipriyadarshani8435 4 ай бұрын
අක්කිගෙ වීඩියෝ එක මට ගොඩක් වටිනවා.මට මසෙට සල්ලි බැලස් කරගන්න බැරුව හිටියේ.සතිපතා එලවලු/ මස්/මාලු ගේනකොට ලොකු ගනක් යනවා.අක්කිට ගොඩක් පින් ඉලග වීඩියෝ එකත් ඉක්මනින් ගේන්න
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 2 ай бұрын
අක්කෙ පුලුවන් නම් යූ ටියුබ අලුතෙන් කරන කෙනෙක්ට මෝටිවේසන් එකක් දෙන්න ඔයා ආපු ගමන ගැන වීඩියෝ එකක් දාන්න. ඒක වටිනවා
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
kzbin.info/aero/PLP31WB42Wmk25raGtzVgx10aPF4cEYzaR&si=SMi8VGS3ESZMph1Q මේ තියෙන්නේ නංගීයෝ ඒකට උත්තරේ..මං එහෙම video දෙකක්ම කලින් කරලා තියෙන්නේ ..චුට්ටක් බලන්න නංගීයෝ ❤❤❤
@watvijayanthi5522
@watvijayanthi5522 Ай бұрын
අපෙ ගෙවල් වල එකවෙලකට ග්‍රම් 500ක් ඕනෙ.පොඩිමාලුවර්ග
@emdcekanayaka8659
@emdcekanayaka8659 4 ай бұрын
මම අක්කේ ඔයාගේ මුලින්ම දැක්කේ 40000 පඩියෙන් අවරැදු කන විදිය.එදා සිට මම අක්කගේ වඩියෝ හරිම කැමැත්තෙන් බලනවා. වෙලාව මදි වුනත් මේ වෙනුවෙන් කාලයක් හදාගන්නවා. ඇත්ත කතා කරන නිසා බොරැ ආටෝප නැති නිසා ඔයාට ගොඩක් ආදරෙයි.
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@dineshakumari5658
@dineshakumari5658 Ай бұрын
Mamath eka thamai mulinma balapu vedio eka. Edain passe oya vedio ekak danakan balan innawa. Harima sarala harima sahalluwen puluwan widihata hamadema manage karagena jiwath wena lassana punchi paulak. Sathutin inna akke.❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 4 ай бұрын
අපේ ගෙදර මම අනුගමනය කරන ක්‍රමය ඔය වගේමයි .ඒක හරිම පහසුයි .උදේට කෑම හදන වෙලාව ඉතුරුයි.රැකියාවට යන කාන්තාවකට පහසුම ක්‍රමයක් මේක.ස්තුතියි .
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@dilisvlog.74
@dilisvlog.74 Ай бұрын
ඉතාමත් වටිනවා මේ වීඩියෝ එක. මමත් ඔබ වගේම මස් මාළු ගෙනාවම කෑම වේල් ගානට කොටස් කරගන්නවා. ඇත්ත සමහරු හිතනවා potion කරලා තිබ්බම ලෝබ කම කියලා. නමුත් ඒක ලෝබ කම නෙමෙයි. සැලසුමකට වැඩ කිරීම. එහෙම කිරීමෙන් අපිට මාසය පුරාවටම එකම විදියට කන්න පුළුවන්.
@Lakshika-i7m
@Lakshika-i7m Ай бұрын
Hodai.lassanat innawa.math chanel ekak patan gatta. Asai oya wsge wenna
@MahashiMahashi-z9v
@MahashiMahashi-z9v 22 күн бұрын
මෙ කප් ප්ලාස්ටික්ද අක්කෙ
@rasikajayanthi7333
@rasikajayanthi7333 4 ай бұрын
මම මග බලා ගෙන හිටියේ .අනේ ගොඩාක් වටින විඩියෝ එකක්.ඔයා කියන්නේ ඇත්ත තමයි අපි මාසේ මුල් සතිදෙක හොදට කනවා බොනවා.ඊලග සති දෙක ඇදගෙන තමයි යන්නේ.ඔයා ජීවත් වෙන විදිහට ආස හිතෙනවා.මන් දැන් ගොඩාක් දුරට ඔයා කියන ඒවා තමයි අනුගමනය කරන්නේ.අපිටත් ජීවිතේ හදාගන්න කියලා දෙනවට ඔයාට ගොඩාක් පින්.ඔයාට තව තවත් හරි යන්න ඕනී.ඊලග වීඩීයෝ එක ඉක්මනින් දාන්න.මග බලා ගෙන ඉන්නවා .❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@praneedipraneedi9731
@praneedipraneedi9731 4 ай бұрын
අද video එකක් වෙනදා වගේම හරිම වැදගත්, අක්කා , මිරිස්, තනපට හදන video එකකුත් ගේන්නකෝ
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@RuviRuvee00
@RuviRuvee00 Ай бұрын
මාත් කෑලි ගනන් කරලා දාන්නෙ එකක් අක්කා කියපු හේතුව අනිත් එක අපේ ගෙදර අය කෑලි දෙක තුන බෙදුවම විසි කරනවා කාලා ඉවරවෙලා ඉතුරු වුනාම නිකන් නාස්ති කරන්න ඕන නෑනේ
@subadramanel04
@subadramanel04 4 ай бұрын
එක හුස්මට බැලුවා අනේ .හරිම වැදගත් .ඔයාගේ වැඩ ඉතින් ආයේ කියලා වැඩක් නෑ ඉස්තරම් .මස් මාලු වලට අපිටත් ඔය වියදම යනවා දැන් ටිකක් තේරෙනවා ඔයගේ බජට් එක ගැන .ඇත්තමයි ඔයා නම් ඒ ගැන කියලා වැඩක් නෑ .හරිම නිහතමානීව සියල්ල කියා දෙනවා .බොරු සෝබන නෑ .මන් ආසාම ඔයගේ ඒ ගතිගුනයටයි .හුගක් අයගෙ චැනල් බැලුවා දැන් නම් තෝරා ගත් දෙතුන් දෙනාගේ ඒවයි බලන්නෙ .ඔයා මීරිගම එක්කෙනා ,බදුල්ලේ එක්කෙනා ,නුවර එක්කෙනා ඔයාලා හතර දෙනා මගේ සිත් ගත් අයයි .හුගක් අපි වගේ සිතන අය .ඉතින් ඔයාට ජයවේවා බුදුසරණයි ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 2 ай бұрын
මම ඔයාගෙ vedio එක අහම්බෙන් දැක්කෙ.. මේ ගොඩක් දේවල් මන් කරනවා දැනටමත්.. ඒත් සමහර පුංචි දේවල් ගොඩක් මන් ඔයාගෙන් ඉගෙන ගත්තා.. ඔයාගෙ vedio හරිම පැහදිලි ඕනම කෙනෙක්ට තේරෙන විදියට තියෙනවා.. බොහොම ස්තූති 🙏🙏
@thanujajayawardena1107
@thanujajayawardena1107 4 ай бұрын
Wena aya eyalage channel walin godak pennanna hadanne eyalage luxury life eka.ewa samanya minissunta wedak ne.E athin oya nangi hari awankai ❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@damayanthijayasekara1809
@damayanthijayasekara1809 4 ай бұрын
බොහොම වටිනවා අදහස් ටික නම්❤බුදු සරණයි ඔයාට❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@ShyalikaDissanayake-np5ph
@ShyalikaDissanayake-np5ph 4 ай бұрын
අනේ හරිම ලස්සනයි .මමත් මාලු සුද්ද කරලා ෆිජ් එකට දාන්නෙ මෙහෙම.. 😍😍😍ගොඩක් ස්තූතියි කියලා දෙනවට හැම දේම
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@GayaW.G
@GayaW.G 30 минут бұрын
👍👍👍👍👍👍👍
@WasanthaKumara-f3w
@WasanthaKumara-f3w 2 ай бұрын
අහම්බෙන් තමා ඔයාගේ වීඩියෝ එකක් දැකලා බැලුවේ .ගොඩක් පින් ඔයාට.මම මගේ යාලුවන්ටත් කිවුවා ඔයාගේ වීඩියෝ බලන්න කියලා .❤❤❤❤
@anushikamadhushani2321
@anushikamadhushani2321 2 ай бұрын
මමත් කිව්වා යාළුවන්ට..ගොඩාක් වටිනවා..
@Sumudunimasha
@Sumudunimasha 4 ай бұрын
අපේ දවස් පඩිනෙ තියෙන්නේ අක්කේ ආසයි ඔයා වගේ කරන්න බලමු දවසක් ඒවි නේ
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq 4 ай бұрын
මාරයි.මට ගොඩක් වැදගත් කියලා හිතෙනවා. අපි මුල් සතියේ හොදට කාලා අනිත් ඩවස් අමාරුවෙන් යන්නේ thank u oyatA, ඉක්මනට අනිත් vodeo eka danna
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
@ShenoliSanjana.J
@ShenoliSanjana.J Ай бұрын
අක්කේ තුනපහ අතගාලා සීසන් කරලා ෆ්‍රිජ් එකට දාන්න හොද නැද්ද එතකොට කල් තියා ගන්න බැරිද ?
@thushanthimadushika5463
@thushanthimadushika5463 4 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ....අපි වගේ විවාහ ජීවීතේ අලුතෙන් පටන් ගටත්තු අයට ලොකු උදව්වක් ❤❤❤❤...
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@madushanperera9688
@madushanperera9688 4 ай бұрын
ගොඩාක් watina vidio එකක් akke t❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@randimadhusha9660
@randimadhusha9660 4 ай бұрын
Mage ජීවිතේ ammagen passe දැකපු kamathima සහ සකසුරුවම් ගැහැනිය oya අක්කේ ..මමත් උත්සාහ කරනවා oya wage ජීවත් වෙන්න ...oyage ජීවිතේ piliwelai..හරිම ආසාවෙන් video බලන්නේ ...හිතට ආසාවක් එනවා ohama ජීවත් වෙන්න ...oyalage krana කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ona...ආදරෙයි හැමදාම ....🎉🎉🎉❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@niroshadamayanthi8379
@niroshadamayanthi8379 4 ай бұрын
Oyage next vedio eka thamai mama asawen balagena inne enkam. Eka mata godak wateevi. Hamadetama godak sthuthi nangi. Adarei ❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 4 ай бұрын
Thankyou නංගී.සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි..!!!!💜💜💜
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@kasunlakmal9604
@kasunlakmal9604 4 ай бұрын
හරිම වටිනවා අක්කේ. අපි වගේ තරුණ ගෘහනියන්ට. ජීවිතේ ලස්සනට ගෙවන්න මේ දීපු දේවල් ගොඩාක් වටිනවා. ගොඩා.......... ක් ස්තුතියි, ගොඩා........... ක් ආදරෙයි 💕💕💕💕🌹🌹 බුදු සරණයි!
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@dilanthimolligoda9307
@dilanthimolligoda9307 4 ай бұрын
වෙනදා වගේම ගෝඩාක් වටිනවා..ස්තූතියි ඔයාට ❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
@upekshakumari6312
@upekshakumari6312 4 ай бұрын
Ikmanata video eka aragena enna akki.😍😍godak asawen baluwa ada video ekath godak watinawa ❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@Tharangadilhani11222
@Tharangadilhani11222 4 ай бұрын
Oyage video mat galapenwa. Nangi samani hadan video ekk dann. Budusarani. ❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 4 ай бұрын
Thank u so much dear❤️❤️ .vegiterian meal plan එකක් ගැන අදහස ටිකක් කියන්න පුලුවන් ද ? ❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
@samare7009
@samare7009 4 ай бұрын
අදත් හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් . කොයි තරම් කාර්‍ය්බහුල උනත් මැසේජ් වලට පුලුවන් විදියට රිප්ලයි කරන්න තරම් නිහතමානි වීම නම් ප්‍රශන්ශනීයයි. මීල්ප්ලෑන් වීඩියෝ එක එනකල් නොඉවසිල්ලෙන් ඉන්නව
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@ThakshilaudayanganiUdayangani
@ThakshilaudayanganiUdayangani 3 ай бұрын
අක්කෙ අහම්බෙන් දැක්කේ ඔයාගෙ විඩියෝ ඇත්තටම වටිනවා❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 4 ай бұрын
බොහොමත්ම වටිනවා නංගි .මමත් මෙහෙම කරනවා .එත් සතියකටයි ගේන්නෙ.ස්තූතියි ඔයාට 🎉.මේ සැකරුමයි හැම අතින්ම අනර්ඝයි . තෙරුවන් සරනයි .💕
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
ගොඩක් වටිනවා විඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@sujeewawasantha6336
@sujeewawasantha6336 4 ай бұрын
මමත් ඔය විදියට තමයි කරන්නේ සතියකට හරිම ලේසියි උදේ ට ඔයාලගේන් ඉගෙන ගත්ත දේවල් නිසා දැන් ජිවිතය සතුටින් තෑන්ස්❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@deepikamadushani6684
@deepikamadushani6684 4 ай бұрын
ගොඩක් වටිනවා අක්කේ , අනිත් video ටිකත් ඉක්මනින් අරගෙන එන්න ...❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@shiromichandima5714
@shiromichandima5714 Ай бұрын
අක්කෙ මම දැනගන්න අහන්නෙ, මාසෙකට හරියන්න මස් මාලු මෙහෙම ටිකක් වැඩිකාලයක් fridge එකේ තියන එක Healthy ද?
@sudarshanisagarika5698
@sudarshanisagarika5698 4 ай бұрын
ගොඩක් වටිනා විඩියෝ දුව ගෙන්නෙ ආසාවෙන් බලන්නෙ බුදු සරනයි පුතේ
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@niroshamayadunna7304
@niroshamayadunna7304 3 ай бұрын
💐බෝහෝම ස්තුතියි ❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@pavanitharaka3739
@pavanitharaka3739 Ай бұрын
Weda adu krgn oni kiyl masayak freez krpu mas malu knne ai. Ice wala tibila cook krdde rasa ne anika fresh ne
@erandiranathunga921
@erandiranathunga921 Ай бұрын
Akke... mas malu hodala oya wage box walata dala freezer eke dammmath dawas 3 kin withara uyanna gaddi ewa sauththu welane ai eee....ehema tika dawasak thiyanna bene
@niranjiadikari8945
@niranjiadikari8945 4 ай бұрын
ගොඩක් ආදරෙයි ඔයාට ❤️❤️ ගැම්මෙන් ඉදිරියටම යමු.. අපේ කුරුණෑගල කෙල්ල 👍👍👍
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@shiranthifernando2904
@shiranthifernando2904 4 ай бұрын
අද ඔයාගෙ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත්....❤නංගි සැමන් fridge එකේ යට කොටසෙ කොයිතරම් කාලයක් තියාගන්න පුලුවන් ද?
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
දවස් ,4 k 5 k විතර පුලුවන් අක්කා
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Apith oyage widihatama karanawa.❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@thilininisansala4573
@thilininisansala4573 4 ай бұрын
ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@sukitha1239
@sukitha1239 4 ай бұрын
මාත් ඔය වගේ අක්කේ.කොහොමහරි මාසෙටම ශේප් කර ගන්නවා.ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
@IpNiro
@IpNiro 4 ай бұрын
Godak වැදගත් akka man maga jivithara godak dawak oyagan eganagaththa ඔයාට bs.dp❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@fathimaparook9713
@fathimaparook9713 4 ай бұрын
ලස්සනයි පිළිවෙළයි ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ආදරෙයි ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@PriyanganiPriyangani-y9x
@PriyanganiPriyangani-y9x 4 ай бұрын
මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් නංගියෝ❤❤ඔයාට ගොඩක් ස්තූතියි අනේ😊ඉක්මනට අනිත් වීඩියෝ එකත් අරන් එන්න ❤බුදු සරණයි ආදරෙයි❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 4 ай бұрын
මට බෙහෙවින්ම වැදගත්.ගොඩක් ස්තුතියි නංගිට ❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@amithaharshani9284
@amithaharshani9284 4 ай бұрын
Thank you soo much laba dena දැනුම ta❤❤❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@aroshapriyadarshani6339
@aroshapriyadarshani6339 4 ай бұрын
Grocery shopping vedio ekak gennako nangi gena pramanayath ekka. Adath harima vadagath vedio ekak nangi. 👍👍👍👍
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
@shaniishara6162
@shaniishara6162 4 ай бұрын
Oya ithin apita hemadama genne me wage watina dewal ne, ethatama hari asawen beluwe .hema video ekakinma aluthin igena ganna monama hari thinawa ithin wenada wagema godak sthuthi , adreyi ❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@KaushalyaSubhashini-p9p
@KaushalyaSubhashini-p9p 3 ай бұрын
❤හරිම වටිනවා
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 4 ай бұрын
හරිම වටිනා විඩියෝ එකක් ස්තුතියි ඔයට
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@SandamaliPerera-y2x
@SandamaliPerera-y2x 2 ай бұрын
Akke man oyage vidiyo balanna gathe Ada .harima wedagath . Thenk you Akke.
@NadeekaMigamagedona
@NadeekaMigamagedona 4 ай бұрын
Godak wadagath video eka ඇත්තටම .anith evath ඉක්මනට one. Oyata bohoma sthuthi .
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@ChandimaKusum-g4q
@ChandimaKusum-g4q 3 ай бұрын
ඔයාගේ වීඩියෝ හරි වටිනවා❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@ravisewwandi9398
@ravisewwandi9398 2 ай бұрын
Oya hari awankai. Boru sobana ne. All the best. ❤
@kanthiamarakoon6479
@kanthiamarakoon6479 2 ай бұрын
Thank you. Adarei hugak.. ❤❤❤❤❤❤
@sandyakumuduni3312
@sandyakumuduni3312 4 ай бұрын
මාත් මේ 25 බඩු ගන්නකොට මේ විදියට ගන්නව අක්කෙ.ගොඩාක් වටිනව මගෙ අක්කේ.ස්තුතියි ඔයාට❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
@AhankaMax
@AhankaMax 4 ай бұрын
⁣ඉලග විඩියෝ එකත් ⁣ඉක්මනින්ම අරන් එන්න අක්කේ.ඔයාට බුදු සරණයි.
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@jeewanthiparanagama2780
@jeewanthiparanagama2780 4 ай бұрын
Mama oyage video eka baluwa godak hodai mamath oya wage fish and meat pack kara gannawa oyage hama video ekakma balala ganna puluwan godak dawal tiyenawa hamadeama hodin kara gena yanna labenna kiyala parthana karanawa
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@kanchanachathurangani8147
@kanchanachathurangani8147 4 ай бұрын
Polsambal වගේ රස කෑමක් තවත් තියෙනවා da mageth asama කෑමක් තමයි polsambal කියන්නේ ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@nadeedallin5903
@nadeedallin5903 3 ай бұрын
Saman hadanne kohomada akke
@sanjuladananjani2974
@sanjuladananjani2974 4 ай бұрын
Akke anith video tikath ikmanata genna. Ethakota labana mase aita hadagena yanna puluwan
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
@chandimabandara1733
@chandimabandara1733 4 ай бұрын
Oyage veedio okkoma mama balanawa.oya me dena danuma godak watinawa.oya hari sarala kenek.budu saranai
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@nadeekasubashini-ho5um
@nadeekasubashini-ho5um 4 ай бұрын
අක්කේ ඔය container ගත්තේ කොහෙන්ද ඔයා,online order කරලද,ඒ වගේම ඔයා සැමන් හදාගන්න විදියත් කියන්නකෝ,බුදු සරනයි 😊❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
ප්ලාස්ටික් බඩු තියෙන අපේ town එකේ කඩේකින් ගත්තේ නංගීයෝ ❤❤❤ සැමන් හදන හැටි මං කලින් video එකක දාලා තියෙනවා ..ගිය අවුරුද්දේ
@gcpsamaranayaka6014
@gcpsamaranayaka6014 4 ай бұрын
Akke oya hodata pahadili kara.thanz.paule hamotama bs.satutin hena wel parissamin enna.api oyalata godak adarai.😊😊
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@madushaniwijekoon2557
@madushaniwijekoon2557 4 ай бұрын
❤❤❤ adrei akkiyo ❤❤❤❤ jaya wewa oyata දියුණුව ලැබේවා 🎉🎉
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@Datewithjesica
@Datewithjesica 4 ай бұрын
හරිම වැදගත් ස්තුතියි බුදු සරණයි 🎉
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@thanujakalubadunage2374
@thanujakalubadunage2374 4 ай бұрын
වටිනා වීඩියෝ එකක්
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@WupulSampath
@WupulSampath 4 ай бұрын
oyage vidiyo.dakkama akke.harima asai.math dan akka vidihata jewath wenne.mage akkata bs❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@rashmimalsha8271
@rashmimalsha8271 4 ай бұрын
අදත් සුපිරියි...ආදරෙයි ❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@craftyowl148
@craftyowl148 4 ай бұрын
වෙලාව තියන වෙලාවක සැමන් හදන විදිහත් කියලා දෙන්න.
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
kzbin.info/www/bejne/fHjMdaGQeb2mY8ksi=BzESQOFVokyLkFrg මේක බලන්නකෝ 🌹🌹🌹
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 4 ай бұрын
බුදුසරණයි නංගි අදත් ලොකු අදහසක් ගත්තා 💖
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@ApeMSKitchen
@ApeMSKitchen 4 ай бұрын
Hoda idea ekak gatha dear digatama me wage videos aran enda❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 4 ай бұрын
Nanga oya peliwalata karanawa thankyou nangi aneth vediyo aka anakam balagana inne ❤❤❤❤❤❤❤Dilani Akka ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@HarshaniKumarathunga-g8y
@HarshaniKumarathunga-g8y 4 ай бұрын
Hoda adahas tikak labuna. Oyata godak pin. Saman hadana vidiha puluwannam kiyala dennam. Budusaranai Devipihitai ♥️♥️♥️🌹🌹🌹
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@DinilKeel
@DinilKeel 2 күн бұрын
Aththatama mama ahanne 50000/ kin kohomada oya frig eke thiyana ewa Oklahoma th aran anith dewal karanne
@lifewithlove89
@lifewithlove89 2 күн бұрын
මගේ channel එකේ තියෙන පරණ video ටික බලන්න ..හරියටම උත්තර දීලා තියෙනවා ..
@faznaimtiyaz33
@faznaimtiyaz33 4 ай бұрын
Very useful video Oya freezer temperature kiyatada thiyane mas malu thiyanakota
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏මගේ freezer එකේ low ..normal ..high තියෙන්නේ ..මං normal දාලා තියන්නේ
@HewakandageChandrani
@HewakandageChandrani 4 ай бұрын
Oya gen akki mn ada igana gaththa godak dewal ane thanks
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@bandulakumara2957
@bandulakumara2957 4 ай бұрын
Really good..👌👍🌹, you are always planning what's the best ..
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
🌹🌹🌹❤❤❤🌎🌎🌎
@ureshadayarathne9096
@ureshadayarathne9096 2 ай бұрын
Mas malu walata Maseta kiyak yanawada
@iresharuwanmali8131
@iresharuwanmali8131 4 ай бұрын
අනේ අක්කෙ සැමන් හදන හැටි කියාදෙන්නකො.....❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
kzbin.info/www/bejne/fHjMdaGQeb2mY8ksi=BzESQOFVokyLkFrg මේක බලන්නකෝ 🌹🌹🌹
@nadeeplakmal-y9j
@nadeeplakmal-y9j 4 ай бұрын
Godak watinawa thanks akka
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@nilanthajanaka3783
@nilanthajanaka3783 4 ай бұрын
Ahhatama godaak vatinava ❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@IsharaLakmini-kv4hg
@IsharaLakmini-kv4hg 4 ай бұрын
Athatama hoda video akak❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@sinharathushari3610
@sinharathushari3610 4 ай бұрын
මස්... මාළු දාන ප්ලාස්ටික් පෙට්ටි ගනන් නේද? වීඩියෝ එක නියමයි 👍
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
මං එකක් ගත්තේ 140 විතර ...දැන් නං වැඩි ඇති..මේවා ටිකක් පරණයි
@sinharathushari3610
@sinharathushari3610 4 ай бұрын
@@lifewithlove89 මම කොට්ටාවේ මෙහේ හරි ගණන්. අයිස්ක්‍රීම් බාස්කට් හොදද?
@SagarikaDhananjani
@SagarikaDhananjani 4 ай бұрын
අක්කේ මම ඔයාට ගොඩක් ආදරෙයි.ඔයා හරිම පිලිවෙලයි
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@ayeshasewwandi9150
@ayeshasewwandi9150 4 ай бұрын
Akke oyaanam hoda gruhaniyak ❤ budusaranai oyaata❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@CookwithMishari
@CookwithMishari 4 ай бұрын
අක්කි day routing එකක් ඕනේ
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@sumudupriyanka2802
@sumudupriyanka2802 4 ай бұрын
Akke,linno saman karanakota pressure cooker eke tiyanakota whistle keeyak yanaman tiya ganna oneda
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
පැයක් යනවා නංගීයෝ ❤❤❤
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 32 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН