ගෙවතු වගා එපා කරන කුඩිත්තන් කරදරය සදහටම නවත්වන්නේ මෙහෙමයි | How to get rid of Aphids

  Рет қаралды 28,487

Best Mom And Dad - දරුවන්ට ආදරෙන්

Best Mom And Dad - දරුවන්ට ආදරෙන්

Күн бұрын

.ගෙවතු වගාවෙදී අපි මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වගාව කෘමීන්ගෙන් ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන එක. කොච්චර මහන්සි වෙලා වගා කලත් අන්තිමේ කෘමීන්ගෙන් වෙන හානිය අපිට නවත්තන්න අමාරුයි.
මේකට මේ වීඩියෝ එකෙන් සාර්ථක විසඳුමක් අපි අරන් ආවා.අපි මෙතන කෘමි විකර්ෂක වර්ග හයක් ගැන කතා කරනවා. මේ හයම අපිට පහසුවෙන්ම ගෙදරදිම හදා ගන්න පුලුවන්
.........................................................................................................................................
:) ඔයාලට Best Mom And Dad මුණ ගැහෙන්න පුලුවන් පහත විදි වලටත්
.................................................................................................................................................
Facebook : / bestmomdadsl
Twitter : / bestmomdad4
Printerest : / thilini87qs
..........................................................................................................................................
#BestMomAndDad #කුඩිත්තන් #Aphid_control

Пікірлер: 35
@හෙළපියස
@හෙළපියස 2 жыл бұрын
ස්තුතියි හොද පැහැදිලි කිරීමක් ජයවේවා
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
ස්තූතියි අගය කලාට
@vitharanachami4001
@vitharanachami4001 4 ай бұрын
Thank you
@ShaliniMalsha-q6i
@ShaliniMalsha-q6i Жыл бұрын
ලෑටි වද කරන්නෙ කොහොමද
@thilinathilina1607
@thilinathilina1607 8 ай бұрын
ලෑට් කියන්නේ කුඩිත්තට මයි
@salindagsld6609
@salindagsld6609 2 ай бұрын
ඇඩ්මයර්,b.p.m.c.
@omg-gb3bs
@omg-gb3bs 2 жыл бұрын
Thank for your vidio.i learn different things in garden
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
It's my pleasure
@suchithraperera2452
@suchithraperera2452 2 жыл бұрын
මගේ සුදු කව්පි යායක් විනාශ වුනා. ස්තුතියි දුව ඔබගේ මහගු උපදෙස් වලට 💖💖
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කළාට. ඊළඟ සැරේ වගාව සාර්ථක වේවා කියල පතනවා
@kalharisinghage7428
@kalharisinghage7428 2 жыл бұрын
Thank you ..නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා ...👍
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
අගය කිරීමට ස්තූතියි
@shamalichathu5868
@shamalichathu5868 Жыл бұрын
Me karalwalata alu issa..ane kola tika thembia wage kaha una
@NishWish9682
@NishWish9682 Жыл бұрын
මේ ක්‍රමය රෝස මල් වගාවකට සුදුසුයිද?
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 11 ай бұрын
ස්තුතියි
@dilanimadushika4644
@dilanimadushika4644 2 жыл бұрын
මේ ක්‍රම ඇන්තුරියම් වගාවට සුදුසු යිව?
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
ඔව්.
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 2 жыл бұрын
supiriiiiiiii video aka
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
අගය කළාට ස්තූතියි
@herathbandabasnayake3078
@herathbandabasnayake3078 Жыл бұрын
Doni thanks
@playtimegost5616
@playtimegost5616 Жыл бұрын
සූදූලූණූ වගාවෙන් ඇයි කූඩිත්තා පාලනය වෙන්නෙ
@shanikalankathilaka4744
@shanikalankathilaka4744 2 жыл бұрын
Thanks naga
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
You are welcome
@lasithaudekumara3043
@lasithaudekumara3043 2 жыл бұрын
Maga malumiris wagawa pala hayanawa a ai
@uc4426
@uc4426 2 жыл бұрын
Thank you... useful idea...
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
Thank you very much for your valuable comment.
@mylife-xz5bi
@mylife-xz5bi 2 жыл бұрын
ඒක නම් ලොකු වදයක් තමයි
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
වීඩියෝ එකේ තියෙන කෘමි විකර්ෂක අත්හදා බලන්න
@AnushkaDilrukshi-hn5xc
@AnushkaDilrukshi-hn5xc Жыл бұрын
O
@thusharasampath4740
@thusharasampath4740 2 жыл бұрын
Thanaks 🙏🙏
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
You are welcome
@wasanthabalagalla8765
@wasanthabalagalla8765 2 жыл бұрын
Thanks a lot
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
You are welcome
@kumemarias1818
@kumemarias1818 2 жыл бұрын
Thank you
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
You are welcome
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 84 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 289 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 125 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 84 МЛН