මෑ වගාවේ අස්වැනන් විනාශ කරන අහින්සක සත්වයා / Long Bean Growing Problems and Solutions

  Рет қаралды 74,346

Green Home

Green Home

Күн бұрын

Пікірлер: 68
@douglasperera5490
@douglasperera5490 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ වටිනා උපදෙස් මාලාවට ,
@rohanapriyashantha5321
@rohanapriyashantha5321 2 жыл бұрын
මගේ මෑ වගාවට මෙහෙම වුණා .ගොඩක් ස්තුතියි
@anillakshitha8735
@anillakshitha8735 2 жыл бұрын
අනේ ඇත්තටම මන් දැක්කා සමනලුන් ඉන්නවා ඔය වගේ .ගොඩාක් පින්
@arunajayawardana4787
@arunajayawardana4787 7 ай бұрын
Thanks for your vedio n for your good attitude! Obata Jayamawewa!
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
හොඳින් තේරුම් ගත්තා. ස්තුතියි.
@randikakumara8768
@randikakumara8768 6 ай бұрын
මැ මල් ලස්සනයි මාමේ
@sameerajeewantha9338
@sameerajeewantha9338 3 жыл бұрын
අදයි දන්නෙ මෑමල් පිපෙන්න කලින් හැලෙන්නෙ ඇයි කියල,, පැහැදිලි කලාට ඔයාට ස්තූතියි..
@ChamindaPushpakumara-b8s
@ChamindaPushpakumara-b8s Күн бұрын
Thanks🎉🎉
@swarnageeth6172
@swarnageeth6172 4 жыл бұрын
ප්‍රයෝජනවත් වීඩියෝවක්. ඔබට බොහෝම ස්තූතියි
@GreenHomeSL
@GreenHomeSL 4 жыл бұрын
ස්තුතියි.
@dewumigunasekara8056
@dewumigunasekara8056 4 жыл бұрын
වැදගත් වීඩියෝවක් ....ස්තුතියි
@GemunuWijesooriya-i1h
@GemunuWijesooriya-i1h 4 ай бұрын
Rasayanika behethk kiynna puluwnda.plzz.loku wagawk seram mal wetenwa
@alcatelu5134
@alcatelu5134 4 жыл бұрын
Attenma watina handunwadeemak. Bohoma sthuti. 👍❤️
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 2 жыл бұрын
Ammoo mekanam ගොඩාක් වැදගත් video එකක් ..thanks
@GamageSampath-x1s
@GamageSampath-x1s 9 ай бұрын
Niyamai thanks
@Jumblebricksandlegos
@Jumblebricksandlegos 4 жыл бұрын
මගේ මෑ වගාවටත් ඔය දම් පාට සමනළයා ආවා. ඒත් මම දැනගෙන හිටියෙ නෑ එයා නිසයි වගාවට හානි වුනේ කියලා. ස්තුතියි ඔබට.
@piyachthu
@piyachthu 5 ай бұрын
mage oya wage tamai.tawa deyak .Dunkala neti Sabanui tanbala gahanawa nenda satthunta.ane mama ehema gahala mage මෑ wel okkoma nikan pana ne wage tiyenne
@dineshkelumthiththagalla6516
@dineshkelumthiththagalla6516 7 ай бұрын
Me wagawa dalakin awaranaya katata passe mal paraganayata ena mee messannta enna bariwenaeka prashnayak nadhdha?
@sanjayasanjaya6147
@sanjayasanjaya6147 7 ай бұрын
Godak pin oyata
@rohanakumara587
@rohanakumara587 2 жыл бұрын
Good.thank.you.
@NissankaNissanka-m2c
@NissankaNissanka-m2c 3 ай бұрын
Thoge mole hoda ndda.
@harsha.buddhika7795
@harsha.buddhika7795 4 жыл бұрын
Thank you very much
@surenraladdu8215
@surenraladdu8215 2 жыл бұрын
Maa walaka uparima kaala kopamanada? Wadikalak thiyaganna puluwanda....pls reply..
@sewwandiaberathna1359
@sewwandiaberathna1359 3 жыл бұрын
Mage val 30 vithara me haniyata lakvela kisima deyak karata hari yanna beheth vargayak nanda?
@chathulasantha8818
@chathulasantha8818 4 жыл бұрын
Watina video ekak mge ma gas walath oya lede tiyenawa
@thanujakumari-yr3fe
@thanujakumari-yr3fe 4 ай бұрын
Rata vithsrada meal vetenne
@nuwanwickramaarachchi2400
@nuwanwickramaarachchi2400 4 жыл бұрын
බණ්ඩක්කා ගස් තරමක් පැල කාලෙ කොලෙ යට කන පණුවන් වද කර ගන්නේ කෙසෙද
@H.kWeerasena
@H.kWeerasena 7 ай бұрын
Bandakka
@pradeepkumara9165
@pradeepkumara9165 6 ай бұрын
කොහොඹ කොළ කොටලා පල් කරලා ගහන්න
@anesleyfernando3170
@anesleyfernando3170 4 жыл бұрын
නිවැරැදි කිරීමක් සහ එකතු කිරීමක්. Zebra blue නොවෙයි seruleon family එකේ මේ හා සමානම සමනලුන් තමයි එන්නේ
@DigitalGuruLK
@DigitalGuruLK 4 жыл бұрын
Thanks
@chitrasomasiri9260
@chitrasomasiri9260 4 жыл бұрын
Mage dambala mal oya wage halenawa .karal ekakwath na.
@isharalakmali4529
@isharalakmali4529 4 жыл бұрын
👍👍👍👍👍👍 good
@beatriceabeysekara5369
@beatriceabeysekara5369 4 жыл бұрын
Good
@GreenHomeSL
@GreenHomeSL 4 жыл бұрын
Thanks
@indarnidewasinghe5038
@indarnidewasinghe5038 2 жыл бұрын
එතකොට පරාගනය වෙන්නේ කොහොමද සමනළයා නැතිව
@ramsanmuhmmath1579
@ramsanmuhmmath1579 4 жыл бұрын
Sir ai me kaha wenawa
@the.jayasaurus
@the.jayasaurus 4 жыл бұрын
මගෙ මෑ කරල් වල රතු දිමියො ඉන්නව. එයලගෙන් හානියක් නැද්ද??
@chathuranganidulhari7277
@chathuranganidulhari7277 2 жыл бұрын
මල් වලට ඇ ලබයි කූඹි එනවාට බෙහෙතක් නැද්ද
@tharindhumadushanka2239
@tharindhumadushanka2239 10 ай бұрын
මගේ වගාවේ හතුරා
@r.jayathilake8356
@r.jayathilake8356 4 жыл бұрын
වැල කුඩා කාලේ පත්‍ර කහ වෙනවා .මොකද ඒ? මොකක් ද කරන්න ඕනෑ ?
@mohanpil_v0464
@mohanpil_v0464 4 жыл бұрын
දැලක් දැම්මොතින් පරාගනය වෙන එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
@GreenHomeSL
@GreenHomeSL 4 жыл бұрын
කුඩා කෘමින්ට ඒ තුලින් එන්න පුලුවන්, මී මැස්සන් හා කනෙයියා මැස්සන් වැනි සතුන්ට.
@ramsanmuhmmath1579
@ramsanmuhmmath1579 4 жыл бұрын
Hi
@hemanthinathu7841
@hemanthinathu7841 4 жыл бұрын
Ma walaka au kalaya kochcharada
@GreenHomeSL
@GreenHomeSL 4 жыл бұрын
දින 40 දී පළමු අස්වැන්න ලබා ගන්න පුලුවන්, එසේම දින 80 ක් විතර කාලයකදී ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න පුලුවන්. ප්‍රබේද අනුව වෙනස් විය හැක.
@chamiduMatheesha-d4p
@chamiduMatheesha-d4p 7 ай бұрын
මෑ මල් උඩ ඇබලයො ඉන්නෙ ඇයි?
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 4 жыл бұрын
🔥🔥🔥🔥🔥🙏
@rainbowhurt3001
@rainbowhurt3001 4 жыл бұрын
මෑ වගාවේදී පත්‍ර වැඩියෙන් තියෙනවා නම් මොනාද කරන්න ඕනා
@anesleyfernando3170
@anesleyfernando3170 4 жыл бұрын
ස්තුතියි ඔබේ තොරතුරු හරියටම හරි. මේ pea blue තව Zebra blue කියලා මේ වගේම සමනලයෙක් ඉන්නවා. මම සමනල් සංරක්ෂණ සංගමයේ සාමාජිකයෙක්. ඔවුන් පලවා හරින්නේ නෑ. සමනලුන්ට, කොන්ඩ කුරුල්ලන්ටත් මේ සියල්ලෙන් කොටසක් අයිති නිසා. ඉතින් අපි පුලුවන් තරම් කරලක් ගෙඩියක් සතුන්ටත් දෙමු. සොබාදහම කියන්නේ මව් කුස වගේ...අපේ පැවැත්මේ පදනම. දැනුවත් කිරීම ඉතා වටිනවා. www.slbutterflies.lk වැඩි විස්තර සදහා. බොහොම ස්තුතියි
@GreenHomeSL
@GreenHomeSL 4 жыл бұрын
ස්තුතියි.
@reshandissanayaka
@reshandissanayaka 2 жыл бұрын
Thanks ... number aka awannako
@asankamanathunga4027
@asankamanathunga4027 4 жыл бұрын
මෑ, බංඩක්කා, වැටකොලු, කරවිල වගා කරන මාස මොනවද ??
@Jenitapilishiya
@Jenitapilishiya 6 ай бұрын
Poyata pasu hetawanna
@Kaviboy1
@Kaviboy1 2 жыл бұрын
දියරය හදන්නෙ මොනවගෙන්ද
@tharindumangala5800
@tharindumangala5800 2 жыл бұрын
කාබනික oni naa... rasainika beheth thiyenawa ...🧐🧐🧐🤣🤣🤣🤣
@nilankadilani8394
@nilankadilani8394 4 жыл бұрын
අයියෙ බුෂිටා මැ පඋුරැ ඵකද
@athulakodithuwakku2459
@athulakodithuwakku2459 4 жыл бұрын
Me walata auwa de hewanada Hoda .
@kasunkasunkasun2211
@kasunkasunkasun2211 4 жыл бұрын
Kol bokutu venne aei
@GreenHomeSL
@GreenHomeSL 4 жыл бұрын
කෘමි සතුන් නිසා කොළ කොඩවීම මෑ වගාව තුලත් තියනවා යටි අතට බොකුටු වෙනවානම් ඒ මයිටාවන් නිසා, උඩි අතට බොකුටු වෙනවානම් ඒ පැල මැක්කන් නිසා, කුඩා කාලයේදී මේ තත්වය වැඩියි.
@mihiradhajayaweera2235
@mihiradhajayaweera2235 4 жыл бұрын
,
@nijanthasavindra7728
@nijanthasavindra7728 4 жыл бұрын
thanks
@GreenHomeSL
@GreenHomeSL 4 жыл бұрын
Welcome
@madushiliyanage8587
@madushiliyanage8587 4 жыл бұрын
Thank you
@GreenHomeSL
@GreenHomeSL 4 жыл бұрын
You're welcome
@dahampathekanayake8571
@dahampathekanayake8571 2 жыл бұрын
Thanks
කුඩිත්තා පාලනය මෑ වගාවේ කාබනිකව
7:27
agriculture nihal ranasingha
Рет қаралды 146 М.
how to treat long beans මෑ කරල් වැල් තරුණ කරන රහස් makaral wagawa sinhala මෑ කරල් වගාව
6:16
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН