How to Grow Cardamom in a pot |මිල කල නොහැකි එනසාල් පෝච්චියක වවමුද?| Ceylon Agri | Episode - 42

  Рет қаралды 308,967

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

How to Grow Cardamom in a pot |මිල කල නොහැකි එනසාල් පෝච්චියක වවමුද?| Ceylon Agri | Episode - 42 W.H.Ranaweera
0777-199130
Tags
sri lanka,enasal,enasal ceylon agri,ceylon agri ranaweera,enasal wagawa,ceylon agri,agri,agriculture,cardamom,cardamom in sri lanka,enasal in sri lanka,wagawa,wagawa sinhala,benifits,cardamom benifits,ranaweera,ranaweera wagawa,ceylon agri benifits,ceylon agri wagawa,ceylon agri cardamom,agri cardamom,ranaweera agriculture,enasal wawamu,how to grow enasal at home,how to grow cardamom at home,how to grow cardamom in a pot,cardamom in a pot,plants
#ranaweera #ceylonagri #enasalwagawace

Пікірлер: 236
@udarabuddhika3365
@udarabuddhika3365 3 жыл бұрын
මහත්මයා ,මා සතුව එනසාල් පදුරු කිහිපයක් තිබේ.එම පදුරු මුලින් මල් කිනිති හටගෙන පුශ්ප පිපේ එනමුත් එනසාල් ඵල හට ගන්නේ නැත.මෙයට පිලියමක් ලබා දෙන්න.ඔබතුමාට ජය වේවා !!!
@jeevscreations7900
@jeevscreations7900 2 ай бұрын
Matath ehema una...😢
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
බීජවලින් හදන්න කියාදෙන තුරු බලා ඉන්නවා. ඔබතුමාට ස්තුති යි .
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
එඑහහහසනනකක🧐🧐🧐👍🙏😍😍
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
🤔🤔🙏🙏
@nirmalapamala7784
@nirmalapamala7784 3 жыл бұрын
ඉතාම වටිනා ලිපියක් අසාවෙන් හිටියෙ එනසාල් හදාගන්න තෙරුවන් සරණයි
@jayanthaliyanage5793
@jayanthaliyanage5793 3 жыл бұрын
Please read this
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 3 жыл бұрын
මහත්මා ඔබට බෙහෙවින් ස්තුතිය ප්‍රකාශ කරනවා , ඔබ මිහිපිට දෙවියෙක් හා සාමානයි ! ඔබ ඉගෙන ගත් ,ඔබගේ ...කෘෂිකාර්මික දෙනුම අප හා බෙදා හඩා ගෙනිම ඉතා අගේ කොට සලකනවා ! ස්තුතියි...බුදු සරණයි !!! ජෙසු පිහිටයි !!! 🙏🙏❤😎
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi Obata godak. Subadawasak!
@preethinarangamuwa5884
@preethinarangamuwa5884 3 жыл бұрын
නියමයි රණවීර.
@p.s.nkumari2868
@p.s.nkumari2868 3 жыл бұрын
අපිට හරි වටිනා වීඩියෝ එකක් ඔබ තුමාට ස්තූතියි
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
Yuu
@user-se1wl6pc7x
@user-se1wl6pc7x 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට කල දැනුවත් කිරීමට.
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Bohomathma sthuthi obathuma tawatina vediyo ekkakin danuwarh kalata.Budu sarani.
@surensalgado945
@surensalgado945 3 жыл бұрын
Went thru' this video fir the 2nd time to learn abt growing cardamoms...👍🏼
@slgaming1552
@slgaming1552 2 жыл бұрын
බදුනක හිටවන එකද වඩා සාර්තක නැත්නම් බිම හිටවන එකද ඔබ තුමාට බොහොම ස්තූතියි
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Theruwan saranai ser godak sthuthi godak watina vidio ekak jayawewa obata niduk nirogi suwa deerga ausha sampath salasewa suwase jiwath wenna awakashaya salasewa
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
🙏ස්තූතියි
@nilanthiiiyanage8969
@nilanthiiiyanage8969 3 жыл бұрын
බොහොම ස්තුතියි
@rangalakmali128
@rangalakmali128 9 күн бұрын
එනසල් නිවැරදිව වියලීම ගැන කියලා දෙන්න
@samudrawajayanthi3894
@samudrawajayanthi3894 Жыл бұрын
Thanks. Your explain is very clear. A valuable video.
@rohithagunawardana1516
@rohithagunawardana1516 3 жыл бұрын
ඒ මහත්මයා මගේ එනසල් පඳුරු සීයක් පමණ දැනට තියෙනවා කරල් එන්නේ බොහොම අඩුවෙන් ඒ සඳහා සදහා යොදන පොහොර මොනවාද
@thusharithushari1773
@thusharithushari1773 Жыл бұрын
බොහොම ස්තුතියි වටිනා වීඩියෝ එකක් .❤
@kumuduninilakshi800
@kumuduninilakshi800 2 жыл бұрын
මගේ එනසාල් පදුරේ මල පිපෙනවා කරල් හැදෙන්නෙ නැහැනේ මොකද ඒ
@sangeethajayasigha8266
@sangeethajayasigha8266 2 жыл бұрын
මල් පිපෙනවා ගෙඩි හැදෙන්නේ නැත්තේ ඇයි ...?
@malaniwaththage8679
@malaniwaththage8679 4 жыл бұрын
බීජ සොයගන්නේ කොහොමද ?
@linuxwindowsandroid7231
@linuxwindowsandroid7231 3 жыл бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක්
@surensalgado945
@surensalgado945 4 жыл бұрын
Super .... Thanks for sharing ....
@nandakularatna4790
@nandakularatna4790 3 жыл бұрын
Thank you Mr.Ranaweera.Excelent Video.N.Kularatne,Agalawatta
@rrw1418
@rrw1418 4 жыл бұрын
බොහොම ස්තූතියි .
@fairyaloe6171
@fairyaloe6171 3 жыл бұрын
Great program. keep it continue.
@jikilibaka7697
@jikilibaka7697 4 жыл бұрын
Api kohinda ala ho bija laba ganne
@dassanayake1507
@dassanayake1507 2 жыл бұрын
ඔබතුමා කියා දෙන දේ ගොඩක් වටිනවා.මගෙත් එනසල් පදුරක් තියනවා .එකේ කරල් එනව අඩුයි.බීජ දෙක තුනක් තමා හැදෙන්නේ .පොහොරක් තියනවද පලදාව ගන්න.කියලා දෙනවාද
@hansimahisha3277
@hansimahisha3277 2 жыл бұрын
enasal padurak thiyenawa eke mal enawa gedi nane gedi ena kramayak kiyanna
@reesasamanthi5262
@reesasamanthi5262 3 жыл бұрын
Ane mama padurak hitewwa karal enne ne
@anilratnayake7560
@anilratnayake7560 3 жыл бұрын
Excellent video!! Thank you Rane.
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
😅😅
@srimaliefernando963
@srimaliefernando963 3 жыл бұрын
Very useful
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 ай бұрын
Dakunu palathe hadanna puluanda.
@ajiththudawa9024
@ajiththudawa9024 3 жыл бұрын
Nice teaching sir thanks
@ammaamma9587
@ammaamma9587 3 жыл бұрын
Harima..lassanai..man.adamI.dekke..b.s.aiye.math.harima.kemathi.guvithenata..mage..puthatha..hari.kemathi..apita..ona.dewal.api..ge..wateta..hari..hadagannawa.b.s.aiye.man.oman...man.meheth..alawalu..hadanawa.hota.haruyanwa..appa..b.s.
@afzalfareez1611
@afzalfareez1611 Жыл бұрын
Can we plant in Galle??galle weather conditions ok for cardamom plantation???
@niharoseyahiya1711
@niharoseyahiya1711 3 жыл бұрын
Thank you sir.🌹
@santhashan393
@santhashan393 3 жыл бұрын
Api hitawanawanam pela ganna kohenda kiyanna puluwanda bohoma hodata pehediliwa kiuwa matath wanna asawak awaaaaa ape waththata komath hariyata wadul wediiii ape waththeeeee
@526685021337
@526685021337 2 жыл бұрын
මල් එනවා..ගෙඩි හැදෙන්නෙ නැ...හේතුව පැහැදිලි කරන්න පුළුවන්ද
@sipbandara8032
@sipbandara8032 3 жыл бұрын
එනසාල් අල කොහෙන්ද ලබා ගන්නේ...
@user-yv4sp6ei9m
@user-yv4sp6ei9m 3 жыл бұрын
කාරඩමුන්ගු වල මල් එනවා හැබැයි ගෙඩි ඒන්නෙ නැ ඒකට හේතුව මොකක් ද ?
@priyanthamanorathne3212
@priyanthamanorathne3212 4 жыл бұрын
Nethrappalam Kesel Pala ganna puluwanda ?
@vishwasandaruwan5036
@vishwasandaruwan5036 2 ай бұрын
Enasal polonnaruwe pol waththaka hitawanna puluwanda?
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 3 жыл бұрын
can I try growing this in Colombo region?
@anushawimalarathna3170
@anushawimalarathna3170 3 жыл бұрын
ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි එනසල් වගාව මුලික පොහොර සහ සුඳා පොහොර කියන්නේ මොනවාද ඒවා යොදන්නේ කොහොමද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777-199130 number akata katha karanna wedi wisthara denaganna
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 3 жыл бұрын
බීජ මගින් පැළ ලබා ගන්නා ආකාරය එන තෙක් බලා සිටිනවා .ඔබට ස්තුතියි.
@sudarshaniupanayani4164
@sudarshaniupanayani4164 2 жыл бұрын
Beejayakin palayak laba gena hadanna kiyala denawada? Thank you Mahathmaya.
@vyvettemeerwakd2250
@vyvettemeerwakd2250 3 жыл бұрын
Where in Kandy can I buy
@nisalgunathilaka7753
@nisalgunathilaka7753 Жыл бұрын
බස්නාහිර පළාතේ කොයි ප්‍රදේශයෙද මේ වගාව කරලා තියෙන්නෙ?
@kinsle4633
@kinsle4633 4 жыл бұрын
කොස් ඇටය්ක් විතර ලොකු කලුපාට එනසල් වර්ගය මොකක් ද එවා කැමට ගන්නවද ,බෙහෙතට ගන්නව කිය්ලා අහලා නම් අහලා තිය්නව ,සමහර කඩවල තිය්නව
@sampathsampath9061
@sampathsampath9061 2 жыл бұрын
Mage enasal padurak thiyenawa,eke pala godai,hadanna ida madi e pala wikunanna ganna kenek nadda ,sir
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
ස්තුතියි
@MMSSVBUSINESS
@MMSSVBUSINESS Жыл бұрын
good luck ceylon agri
@kumuduniwasana4786
@kumuduniwasana4786 2 жыл бұрын
මගේ මිරිස් සහ ලබු පැල වල දන්ඩසහමුල් සතෙකු කාලාවගේ් කොල පමනක් ඉතිරි වි තිබෙනවා මොකක්ද හේතුව මොනවද කරන්නඔන
@lahirumohotti8845
@lahirumohotti8845 3 жыл бұрын
Great ..thank you
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You 😊
@NadishaniRathnayaka-dw1tl
@NadishaniRathnayaka-dw1tl 12 күн бұрын
Pala ganne koheda thiyenne
@mronline3133
@mronline3133 3 жыл бұрын
Good job sir thank you
@sumanarathnadisanayaka5440
@sumanarathnadisanayaka5440 2 жыл бұрын
Wertt
@sarojakumari7258
@sarojakumari7258 6 ай бұрын
Thank you sir
@kamalanichandrasiri7533
@kamalanichandrasiri7533 10 ай бұрын
Leyar karapu del palayak saha but karamu aligatapera palayak ganna ❤ha❤ki❤da
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Beeja walin hadana vediya haki ikmanin bala poroththu wenawa sthuthi obathumata 🙏🙏🙏🙏🙏🙏
@kumariperera483
@kumariperera483 3 жыл бұрын
Niyamai sir
@viduratheekshana9186
@viduratheekshana9186 Жыл бұрын
තවාන් දාන්න හොද බීජ ගෙන්න ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
@rukaiyasahabdeen5721
@rukaiyasahabdeen5721 3 жыл бұрын
mama nuvara mona vage prabedayak sudusuda?
@nimalweerasingha7934
@nimalweerasingha7934 Жыл бұрын
ලොකු පදුරකට පොහොර යදීම කියල දෙන්න
@priyangakumuduni2476
@priyangakumuduni2476 4 жыл бұрын
Api colombo distric yaluvekge වත්තේ avurudugaanaka indan pandurak තිබුණ ඵලදාව naha...puhu ata කීපයක් heduna පමණයි
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
Priyanga Kumuduni call 0777-199130
@jsyanthapem3836
@jsyanthapem3836 5 ай бұрын
Great
@user-xq6gj3kd9x
@user-xq6gj3kd9x 2 ай бұрын
Sir Mata bija labaganne kohomada
@ridmikakalalpitiya4096
@ridmikakalalpitiya4096 3 жыл бұрын
Thanks you
@sujathasurangani2409
@sujathasurangani2409 3 жыл бұрын
පැල ගන්න පුලුවන්ද
@bawanthaprasad5170
@bawanthaprasad5170 2 жыл бұрын
එක එනසාල් පැලයකින් වසරකට අමු එනසාල් කිලෝ කොපමණ ලබාගත හැකිද
@medhavinimanike6824
@medhavinimanike6824 2 жыл бұрын
Enasal kola patata wela ganne kohomada? Please tell us
@nisansalasenapathi3027
@nisansalasenapathi3027 3 жыл бұрын
Apita oyagen,pala,ලබාගැනීමට පුලුවන්ද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777-199139 number akata katha karanna (tikak apahasu wei godak emathum lebena nisa. )
@dilkalakmali5420
@dilkalakmali5420 3 жыл бұрын
බීජ pela karaganna vidiyak kiyala denna.apita pela නැහැනෙ .ala aragena hanna pela ko නැහැනෙ .
@janakajanaka6380
@janakajanaka6380 Жыл бұрын
කදට පණූවො ගහනවා ඒකට විසඳුමක් ඕනි අප සිටවා තියන ගස් වල මල් හට ගත්තාට මල් පිපෙන්නේ නෑ ඇට හැදෙන්නේ නෑ එයට පිළියමක් කියන්න
@padmagamage8684
@padmagamage8684 3 жыл бұрын
මගේ එනසාල් පදුරක් තියෙනවා මල් එන්නෙ නැහැ පොහොර මොනවද දාන්න ඕනි කරුනාකර කියා දෙන්න
@vinitha1316
@vinitha1316 3 жыл бұрын
Apeth anasalvathtak tibuna denakakvat n.a. vadavelagihilla
@sirilalwithanage1761
@sirilalwithanage1761 5 ай бұрын
ලංකාවෙ වනාන්තරවලත් එනසාල් තියෙනවනේද?
@weheragodasisiliya1516
@weheragodasisiliya1516 3 жыл бұрын
Oba tumata bohoma sthuthi
@nadeikanadeika472
@nadeikanadeika472 3 жыл бұрын
Bija kohamada hoya gana
@shadydudu9431
@shadydudu9431 2 жыл бұрын
Palayak ganna oone. Koheda ganna puluwan. Address eka dennako
@indarnidewasinghe5038
@indarnidewasinghe5038 4 жыл бұрын
පැළෑටි ho ala ගන්න තියෙන්නේ කොහෙද කියන්න
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
Indarni Dewasinghe 0777-199130 ta katha karanna
@lesson1878
@lesson1878 2 жыл бұрын
Gahak tynw. Awrudu gank wenaw. Thama gedi nane
@r.achandanichandani5338
@r.achandanichandani5338 3 жыл бұрын
එනසල් බීජ වලින් හදන විදිය විඩියෝ එක කරාද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
issaraha ta karannam
@shenuacademy7456
@shenuacademy7456 3 жыл бұрын
Anuradapure hadanna puluwanda sir wagawak widiyta.
@somasantha5937
@somasantha5937 3 жыл бұрын
Ala kohomada ganne wudaw karanna
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
pahasu welawaka 0777-199130 number akata katha karanna
@boeingqatar2202
@boeingqatar2202 Жыл бұрын
I am from Kandy I am plant malabar i need other two plants need buy
@KumariWD-tg7ty
@KumariWD-tg7ty 2 ай бұрын
Kalutara barida
@nidukshilasandamini2891
@nidukshilasandamini2891 2 жыл бұрын
පොල් ඉඩමක යටි වගාවක් විදිහට කරන්න පුලුවන්ද
@chinthkathushara5668
@chinthkathushara5668 2 жыл бұрын
Good video
@ChandraSekara-d7q
@ChandraSekara-d7q 10 ай бұрын
මහතානෙනි කෝමද ?බීජ අලයක් ගන්නේ..
@justtruth3863
@justtruth3863 3 жыл бұрын
Black cardamon gena poddak kiyanna, ekei pelayak Rs 500 witharawenawa eka watinawadha, nuwara palathata eka hariyan wadha?
@sundarlakshan1671
@sundarlakshan1671 3 жыл бұрын
Super 👍👍
@sherenmadurawala4050
@sherenmadurawala4050 3 жыл бұрын
Oba thuma duriyan gena weda satahanak karala tiyeda.mata thama e vidio ekak dekke ne
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
ikmanin karanm
@siriyalathaihalagedara2163
@siriyalathaihalagedara2163 2 жыл бұрын
Mage enasal paduru lokui ewa tama pala daranne nane ewata pora onada
@kasunudaya4254
@kasunudaya4254 3 жыл бұрын
Kohenda hoda bija ganne mathale paththata hoda ewa
@kadahapolamalshi8760
@kadahapolamalshi8760 3 жыл бұрын
මල් ගොඩක් එනවා... eth ගෙඩි හැදෙන්නේ නැහැ.. හේතුව මොකක් වෙන්න පුළුවන් ද?
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
ceylon agri kabanika pohora youtube channel aka balanna
@sherilmallika7977
@sherilmallika7977 2 жыл бұрын
Ape gewathte palayak thiyenawa et mama bija hiteuwa pala une na ai e kiyannako
@shiladutta3561
@shiladutta3561 2 жыл бұрын
could you send me some fresh green cardsmom seed or some plants i am from kolkata thankyou
@BTS-td6hl
@BTS-td6hl 2 жыл бұрын
Del palayak sitawana hati kiyanna
@sanjeewanigodagamage871
@sanjeewanigodagamage871 Жыл бұрын
මටත් එනසාල් ලොකු පදුරු 3ක් තියෙන්වා එත් තවම ඵලදාව නෑ. වසර තුනකට ආසන්නයි හිටවලා.කරුණාකරලා ඵලදාව ලබාගන්න කරන්න ඕනා කුමක්ද කියන්න .
@samarasingha3379
@samarasingha3379 Жыл бұрын
මගේ එනසාල් පදුරෙ මල් පිපිල ගස මුල කොල පාට ගෙඩ් හැදිල තියෙනව ඒක ට පිලිතුරක් දෙනවාද
@airanganiashoka5376
@airanganiashoka5376 3 жыл бұрын
Matath palaya hoya ganna oni anuradapure hariyanawada .
@sltravelpisso-travel3555
@sltravelpisso-travel3555 3 жыл бұрын
එනසාල් ගෙඩි පැහෙන්න කලින් මොක්කූ හරි විදිනවා මොනවත් නෑ හිලක් එක්ක බොල් වෙනවා මොකද කරන්නේ
@farookissam5288
@farookissam5288 3 жыл бұрын
Super
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 18 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,3 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 44 МЛН
How to Grow a Fig Tree from a Cutting
14:03
Korean Gardener 초록식물TV
Рет қаралды 8 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16