How to grow cardamom in a pot Sri Lanka 2024/අඩු ඉඩක කරදමුංගු/ එනසාල් වගා කර නඩත්තු කරමු/එනසාල් වගාව

  Рет қаралды 49,189

Diamond Plants

Diamond Plants

Күн бұрын

Hello friends
This video is about
How to grow cardamom in a pot Sri Lanka 2024/අඩු ඉඩක කරදමුංගු/ එනසාල් වගා කර නඩත්තු කරමු/එනසාල් වගාව
This video includes
Introduction to cardamom cultivation
How to make soil mixture for cardamom cultivation
How to propagate cardamom by seeds
Other management practices of cardamom
My other videos
ඇන්තූරියම් කොළ ගානටම මල් ගන්න පොහොර යොදන්නේ කෙසේද? • ඇන්තූරියම් කොළ ගානටම ම...
නිවස තුළ විෂ වායූන් උරා ගන්නා විසිතුරු ශාක 44ක් - • නිවස තුළ විෂ වායූන් උර...
ඩෙන්ඩ්‍රොබියම්" ඕකිඩ් පැළයක් නිවැරදිව බදුන්ගත කරමු - • " ඩෙන්ඩ්‍රොබියම්" ඕකිඩ...
මල් පිපීම උත්තේජනයට සුපිරිම දියර පොහොර එක - • මල් පිපීම උත්තේජනයට සු...
Monarakudumbiya ( මොනරකුඩුම්බිය ) - • Monarakudumbiya ( මොනර...
Keywords
enasal wagawa sinhala, enasal business, enasal welima, enasal guna, karadamungu wagawa, enasal wagawa pohora, cardamom cultivation, karadamungu, how to grow enasal in a pot, how to grow karadamungu in a pot, how to grow cardamom in a pot, enasal ata pala kirima, how to propagate enasal by seeds, adu idaka enasal wagawa,
My Social media platforms
Like us - / diamond-plants-1154372...
Place your order - www.facebook.c...
If you like my channel
like
share
comment
subscribe
#enasalwagawa #karadamunguwagawa #howtogrowcardamom #
My channel

Пікірлер: 71
@KanchanaNawarathna-on2bq
@KanchanaNawarathna-on2bq Ай бұрын
මමත් කඩෙන් ගෙනාව බිජ පැලවෙන්නදාලා එක පැලයක් හදාගත්ත.අවුරුදු හතරක් විතර වෙනවා.මේවර තමා මල් ආවෙ.ගෙඩි කිහිපයක් තියනවාදැන්😊ස්තුති ඔබතුමියගෙ උපදෙස් වලටත් 🙏🙏🙏
@gaminiperera3044
@gaminiperera3044 29 күн бұрын
10
@banukapresath7485
@banukapresath7485 25 күн бұрын
Oya koheqa
@KanchanaNawarathna-on2bq
@KanchanaNawarathna-on2bq 25 күн бұрын
@@banukapresath7485 kandy
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 28 күн бұрын
බොහොමත්ම වැදගත් කුළු බඩුවක් පිළිබඳව කෙරුණු විග්‍රහයක්!!💛
@utedirisinghe3946
@utedirisinghe3946 Ай бұрын
ප්‍රයෝජනවත් වැඩසටහනක්. ස්තූතියි!
@shielajayawardane5119
@shielajayawardane5119 29 күн бұрын
Thank you ගොඩාක් වටින උපදෙස් ටිකක් බීජ වලින් පැල හදාගන්න උත්සාහ කරන්න බලනනව. එකවරක් උත්සාහ කලා පැලවලින්, නමුත් අසාර්තක වුනා හොද පැල නොවෙයි ලබා දී තිබුනෙ.
@dayamanike7447
@dayamanike7447 13 күн бұрын
Thank you very much
@ghanamanchanayake8481
@ghanamanchanayake8481 Ай бұрын
ගොඩක්ම ස්තුතියි ඔයාට. වටිනා වීඩියෝවක්. මමත් මේ විදියට හදන්න ආසයි.
@chamilafernando2123
@chamilafernando2123 14 күн бұрын
ඔබතුමියට බොහොම ස්ථ්තියි අපිට ඉතාම සුපැහැදලිව මේ වටිනා පාඩම කියා දුන්නාට ❤❤🎉
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 Ай бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@user-uv6uz3yp7i
@user-uv6uz3yp7i Ай бұрын
වටිනා උපදෙස් ටිකක් .සුවපත් වෙවා .
@pathmaweerakoon1716
@pathmaweerakoon1716 Ай бұрын
අනේ මිස් එහනසල් පදුර නඩත්තු කරන ආකාරයත් එනසල් කරල් හටගැනිමට කලයුතු දේ ගැන ත් කියල දෙනවන් ගොඩක් වටිනවා ස්තුතියි
@indikafernando7583
@indikafernando7583 15 күн бұрын
ඉතාම පැහැදිලි ලෙස කියා දුන්නා බොහොම ස්තුතියි ❤
@herukaaweso2510
@herukaaweso2510 Ай бұрын
Thanks
@AriyawathiSenarathna
@AriyawathiSenarathna Ай бұрын
ස්තුතියි ඔබ තුමියට. දැනටමත් මම පැලයක් සිටුවලා තියෙන්නේ .තෙරුවන් සරනයි ඔබට !!!
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 24 күн бұрын
❤❤❤❤❤thanks for your explanation and video
@deepanimallika7359
@deepanimallika7359 Ай бұрын
Thank you duwa
@twrmalkanthi6474
@twrmalkanthi6474 Ай бұрын
Godak watina video ekak ❤❤❤❤❤❤❤❤❤❤Thank you so much ❤
@dis2442
@dis2442 23 күн бұрын
Thank you so much 🎉🎉🎉🎉❤❤❤
@vishwaindrajith6193
@vishwaindrajith6193 Ай бұрын
Niyamai
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn Ай бұрын
Thank you mis 🎉🎉🎉🎉🎉❤❤
@sugaththenuwara6045
@sugaththenuwara6045 Ай бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 Ай бұрын
Thank you miss .
@WAPFernando
@WAPFernando Ай бұрын
,,,ස්තුතියි ඔබ තුමියට
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 2 ай бұрын
කීප වරක්ම බීජ පැලකරගන්න උත්සාහ කලත් ඒවා ප්රරෝහනය උනේ නෑ.මේ ක්‍රමය අත්හදා බලන්නම්. ස්තූතියි ඔයාට.
@deepikand5722
@deepikand5722 Ай бұрын
Kothtamalli palakaraganna kiyadenna sthuti obata🎉
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk Ай бұрын
ස්තුති ❤
@moreenkondasinghe528
@moreenkondasinghe528 22 күн бұрын
Mamth oya widihata wage nikn ensal ata damma 1 palayak thiyanawa den agal 7 withara usai.thans.mqta satutu
@dharmairugalbandara9503
@dharmairugalbandara9503 Ай бұрын
🎉thank u
@sumanaguruge2987
@sumanaguruge2987 Ай бұрын
Thanks miss
@najeemasamoon5085
@najeemasamoon5085 Ай бұрын
Thanks🎉🎉🎉🎉❤❤❤
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 22 күн бұрын
Dayamand plant මට පැහැදිලි කර දෙන්න පුලුවන්ද කටු අනෝද(කටුආත) ගහේ මල් එනව කහ පාටට පෙතිත් ඇවිල්ල වැටිල යනව නමුත් පොඩියි ගෙඩිය ඇවිත් කලුපාටවෙලා වැටිල යනව. මෙයට විසදුමක් කියල දෙන්න. මෙයට මොනවහරි බෙහෙතක් තිබෙනවාද?කරුණාකර පහදා දෙන්න. ස්තුතියි
@user-ic4dr6rk8q
@user-ic4dr6rk8q Ай бұрын
👍👍👍👍👍👍
@Chandra-zy8sp
@Chandra-zy8sp Ай бұрын
👍❤️
@mallikaudatewna5701
@mallikaudatewna5701 Ай бұрын
@lakshmikwt1161
@lakshmikwt1161 17 күн бұрын
Dan lankawe kiyak wenawada 1 kg.
@thusharithushari1773
@thusharithushari1773 Ай бұрын
බොහොම ස්තුතියි නංගි ...මගෙත් පැලයක් තියෙනව හරියට නඩත්තු කරන විදිය දැනගෙන හිටියේ නෑ..බොහොම ස්තුතියි දැනුවත් කලාට..❤️
@sriyanigoonetilleke5752
@sriyanigoonetilleke5752 Ай бұрын
Please show how a young plant gets germinated You did not show the plants from the seed..
@laljayasinghe9088
@laljayasinghe9088 Ай бұрын
❤🎉❤🎉❤🎉
@rupadissanayake988
@rupadissanayake988 2 ай бұрын
Very good dear I tried bifo no chance ❤
@indraniaponsu1770
@indraniaponsu1770 Ай бұрын
දවස් කීයකට වතාවක් වතුර දාන්න ඕනෙද.තෙරුවන් සරණයි
@DiamondPlants
@DiamondPlants Ай бұрын
@@indraniaponsu1770 pradeshaye deshagunaya anuwa wenas wenawa
@ishandinuka9392
@ishandinuka9392 Ай бұрын
Akki ayi dn wadiy video dnne natte
@user-gf2wj5ro3e
@user-gf2wj5ro3e 28 күн бұрын
පැල ගන්න තැනක් කියන්න පුළුවන් ද
@PiyalWickramarathna
@PiyalWickramarathna Ай бұрын
කෝ මිස් ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නැහැනෙ,විඩියෝ එක වටිනවා ජයවේවා
@DiamondPlants
@DiamondPlants Ай бұрын
@@PiyalWickramarathna මොකක්ද ඔබතුමාගේ ගැටළුව?
@user-tv7zh6ic2v
@user-tv7zh6ic2v 20 күн бұрын
Mis pala hda gnne kohomada beeja kohennda
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 Ай бұрын
මමත් හරිම ආසාවෙන් උත්සහ කලා පැල කරන්න ඒත් බැරි උනා කඩෙන් ගන්න ඒවා පැලවෙන්නේ නෑ මම පැලයක් හොයා ගන්න උත්සහ කලා ඒත් බැරිඋනා
@ishandinuka9392
@ishandinuka9392 Ай бұрын
Peparomiya gn video ekk gnnko
@DiamondPlants
@DiamondPlants Ай бұрын
kzbin.info/www/bejne/Y6uufqesra-Zd5osi=pNnEBug8SSmMNROA
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 23 күн бұрын
ඔය වහන ඉටිකොලේ තිබුනා පැල උඩට එන්නෙ කොහොමද?පැල පැල වෙන්න හිරැ එලිය ඕන කියල තමයි අපි අහල තියෙන්නෙ. පවි
@moreenkondasinghe528
@moreenkondasinghe528 22 күн бұрын
Mokada oya paw kiyane? Karala balane nathuwa.propagret karanawa kiyane me kramayata thami.iti kolayen awarannya kalama athulatha wathaya pita wenene.athulatha rassnayata ata palawenawa.palawigena enakota itikolaya iwath karala thiyann.ewita hiru eliya one.tikak.
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 22 күн бұрын
ඔඕ එහෙම නමි හරි. ඉතින් ඉටිකොලේ ගලවන දවසක් සඳහන්උනේ නැහැනෙ ඒකයි පවි කිව්වෙ දැන්නම් කියල දුන්නාට පිං සිදුවේවා.
@RohiniBulugoda
@RohiniBulugoda 28 күн бұрын
මමත් හිටවලා තියෙනවා ඒවායේ මල් පිපෙනවා නමුත් කරල් හැදෙන්නේ නෑ කල යුත්තේ කුමක්ද
@DiamondPlants
@DiamondPlants 22 күн бұрын
ප්‍රදේශය කොහෙද?
@batuwitamaithri9789
@batuwitamaithri9789 28 күн бұрын
මම මේ රටේදි කස කසා ඇට පැලකරගත්තා
@PiyadasaMaithripala
@PiyadasaMaithripala 26 күн бұрын
එනසාල් ගසේ මල් පිපෙනවා. නමුත් ගෙඩි හැදෙන්නේ නෑ. ගෙඩි ලබා ගන්නේ කෙසේ ද
@DiamondPlants
@DiamondPlants 23 күн бұрын
ප්‍රදේශය කොහේද?
@Ajith1789-m6q
@Ajith1789-m6q Ай бұрын
Godak kal yanawada karal anna
@DiamondPlants
@DiamondPlants Ай бұрын
@@Ajith1789-m6q 3years wage yanawa
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 Ай бұрын
මට‍ පැලයක් ගන්න පුළුවන් විදියක් කියන්න මම ඉන්නේ මාතලේ කිට්ටුව
@lorraineamerasekera6378
@lorraineamerasekera6378 Ай бұрын
National spice garden, madulkele, kabaragala road, Matale
@DiamondPlants
@DiamondPlants Ай бұрын
Department of export agriculture
@user-dy8rj3mv3p
@user-dy8rj3mv3p Ай бұрын
Thanks
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Thank U so much Dear for ur great video 🙏👌👍🤩🤗
@RemiseRemise
@RemiseRemise Ай бұрын
Tks.
@KomRiKuw-nr9iv
@KomRiKuw-nr9iv 26 күн бұрын
Thank you
@user-dq1jo3pp1z
@user-dq1jo3pp1z Ай бұрын
Thank you
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН