මිල අධික එනසාල් තාමත් කඩෙන්ද ගන්නෙ? | Cardamom Tips | Ceylon Agri | Episode 237

  Рет қаралды 157,032

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

මිල අධික එනසාල් තාමත් කඩෙන්ද ගන්නෙ? | Cardamom Tips | Ceylon Agri | Episode 237
#cardamom #enasal #ceylonagri

Пікірлер: 135
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා දැනුවත් කිරිමට
@ShanakaPremakumara
@ShanakaPremakumara 4 ай бұрын
මිනිස්සු අහන ප්‍රස්න වලටත් උත්තරයක් දෙනවනම් හොඳයි.එයාලා අහන්නේ වගාවට අවශ්‍ය දේවල්නේ .
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
දැනුවත් කිරිම ඉතාමත් වටිනවා බොහොම ස්තුතියි ..
@dinushikasarangi5571
@dinushikasarangi5571 2 жыл бұрын
Ayansa pasidhi wijegunawardana grade4 fhhhhjuygggy89
@AAA-fu6iq
@AAA-fu6iq 2 жыл бұрын
ඇට වලින් නේද ගස් හෙදෙන්නෙ ඇට හිටවන විදිය කියලා දෙන්න ගොඩක් වටිනවා ස්තුති
@h.l.malani.6278
@h.l.malani.6278 4 ай бұрын
ඉස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට .තෙරැවන්සරණයි .🙏🙏
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
👍❤️💐🙏🙏 බොහෝම ස්තුතියි .
@fgyggg3117
@fgyggg3117 Жыл бұрын
ගොඩාක් ස්තූතියි කරුණු පහදා දුන්නාට ඔබතුමාට .
@wimadehi8116
@wimadehi8116 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට කැනඩාවෙ සිට Thank you again
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
Thank You
@sagarikahennayaka7980
@sagarikahennayaka7980 Жыл бұрын
මගේ එනසල් පඳුරේ මල් එනව කරල් හැදෙන්නෙ නැහැ. ඒකට මොකක්ද කරන්නෙ
@melanimadhushika7783
@melanimadhushika7783 10 ай бұрын
මගෙත් එහෙමයි විසදුමක් නැත්ද
@wood-u8q
@wood-u8q 4 ай бұрын
මගෙත් කරල් හැදෙන්නෑනෙ
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 4 ай бұрын
Seeds walin hadaaganna vidiha Kiya denna
@yamalanka2308
@yamalanka2308 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට
@jayanthagr
@jayanthagr 2 жыл бұрын
Mukunuwanna කෑමට සුදුසු වර්ග පිළිබඳ වැඩසටහනක් කරන්න .thank .
@arvinkarunarathne4530
@arvinkarunarathne4530 4 ай бұрын
මගෙ පදුර දැන්අවුරැදු පහක්විතරඇති පදුරෙ මල්වතරයි එන්නෙ ගෙඩිඑන්නැ ඇය්ඒ
@dhammikawimalanathe2777
@dhammikawimalanathe2777 2 жыл бұрын
තුනපහ පැලයක් සහ බේ ලීව් පැල ගන්න පුුලුවන්ද.
@thivankasandamali6697
@thivankasandamali6697 2 жыл бұрын
Sir මේ වගේ පැලයක් ගන්න පුළුවන් ද කීයක් වෙනවද
@jayanthibandaramanike4160
@jayanthibandaramanike4160 Жыл бұрын
Thanks, Budusarani,
@jayanthpanangama7369
@jayanthpanangama7369 2 жыл бұрын
Bohoma watina denuwath kireemak.isthuthiyi.jayawewa...
@anushkikanushkifans7089
@anushkikanushkifans7089 2 жыл бұрын
thanks
@shiladutta3561
@shiladutta3561 2 жыл бұрын
after harvesting the fruit stick will remain for next fruit or it have to cut thankypu
@kumuduninilakshi800
@kumuduninilakshi800 2 жыл бұрын
මගේ ගෙදර එනසල් පදුරක් තියනවා.මල් පිපෙනවාකරල් හැදෙන්නෙ නැහැ හේතුව මොකක්ද
@sagarikahennayaka7980
@sagarikahennayaka7980 Жыл бұрын
මගේ එනසල් පඳුරේත් මල් එනව විතරයි. කරල් හැදෙන්නෙ නැහැ. කැලණිය ප්‍රදේශයේ. මීට උපදෙසක් දෙන්න. ස්තුතියි.
@smvimalaratna3588
@smvimalaratna3588 3 ай бұрын
වැලි පසෙහි වගා කළ හැකිද නොඑසේ නමි අවශ්‍ය කුමන වර්ගයේ පසක් ද?
@pushpakanthi922
@pushpakanthi922 2 жыл бұрын
Pochchiyaka hadana vidiya kiyala denna.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
Ceylon Agri Episode 42 balanna
@madhuwanthigangani934
@madhuwanthigangani934 2 жыл бұрын
@@CeylonAgri 42
@sarathabeynayake2975
@sarathabeynayake2975 2 жыл бұрын
Thanks for your
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
Thank you
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 Жыл бұрын
මගෙ ගෙදර එක පදුරක් හදලා තියෙන්නේ .ගෙඩි වල පණුවෙක් විදල රිංගලා ඇතුල කනවා.ගෙඩියෙ පොත්ත විතරයි ඉතිරි වෙන්නෙ.ඒකට විසදුමක් කියන්න මහත්තයා
@nevilhardware
@nevilhardware 2 жыл бұрын
Thanks api asawen balanawa.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
Thank You
@dahanayakadahanayaka612
@dahanayakadahanayaka612 2 жыл бұрын
Good
@wpkchandrapalpita5018
@wpkchandrapalpita5018 2 жыл бұрын
අස්වැන්න වියළන විදිය කියල දෙන්න
@jewithewidinna
@jewithewidinna 2 жыл бұрын
Sthuthi wadagath videovak uncle..
@thiliniimalka843
@thiliniimalka843 2 жыл бұрын
පැල ගන්න පුලුවන් කොහෙන් ද
@mangalaprasad2053
@mangalaprasad2053 Жыл бұрын
පැල ගන්න පුළුවන්ද
@gaminisamarakoon2519
@gaminisamarakoon2519 Жыл бұрын
Koheda oya
@gaminisamarakoon2519
@gaminisamarakoon2519 Жыл бұрын
Man monaragala pela thiyanawa man laga
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 2 жыл бұрын
දැනුවත් kalata bohoma isthuthi oba thumata..sadikka paladawa wadi karaganna upades tikak denna..danna one පොහොර monawada..isthuthi obathumata
@rewdonmemes4920
@rewdonmemes4920 Жыл бұрын
මෙයා ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නැතිඑක්කෙනෙක් වගේ
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 2 жыл бұрын
Thanks Sir
@yamunamarasinghe7692
@yamunamarasinghe7692 3 ай бұрын
මගේ එන්සල් පඳුරේ මල් එනවා ඒත් කවදාවත් ගෙඩි හැදෙන්නෙ නෑ.මොකද කරන්න ඕන පිලියම
@udenisithara2342
@udenisithara2342 9 ай бұрын
Enasaal welaganna widiyat kiyala denna mahathmaya
@krishanibuddhika2474
@krishanibuddhika2474 2 жыл бұрын
එනසාල් pelayak thibunath pibura wage saththu enawalu eka eththada
@kumaranawarathna1988
@kumaranawarathna1988 2 жыл бұрын
Attatama da anee
@superchef6089
@superchef6089 2 жыл бұрын
Net house එකක වගාකරන්න පුලුවන්ද
@indikawijerathne4256
@indikawijerathne4256 2 жыл бұрын
පැල මිලදී ගන්න පුලුවන්ද
@shyamaperera9799
@shyamaperera9799 2 жыл бұрын
පැල ගන්නේ කොහෙන්ද.
@sachinigunasekara8868
@sachinigunasekara8868 Жыл бұрын
රටින් හම්බුණ කරදමුංගු වලින් ඇට අරං පැලයක් හදාගන්න බැරි වෙයිද
@chamaniweerasuriya3157
@chamaniweerasuriya3157 2 жыл бұрын
Mama ogolnge n bayleaf palayak genawa october wala tama අලුතින් කොළයක් wath awe nane මොනවාද ekata danna ona pohora
@dushanthiperera2670
@dushanthiperera2670 6 ай бұрын
Pala ganna තියෙන්නේ කොහෙද
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 4 ай бұрын
මම. මද්යම. ප ලා තේ. අපේ. කන්දේ. ගොඩක්. එනසල්. ගස්. තියනවා. අසා. හිතෙනවා.. 👍👍🌹🌹
@nayanaranjani6777
@nayanaranjani6777 4 ай бұрын
Karal hedenne nehene.mokada karanne ekata
@CharithGayashan-u3j
@CharithGayashan-u3j 2 ай бұрын
හලාවත ප්‍රදේශයේ වැවෙයිද?
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 2 жыл бұрын
Godak sthuthi obata Italy 🇮🇹
@MALSHAKUMARA
@MALSHAKUMARA 6 ай бұрын
පැල ගන්න බැරිද
@swarnaswarna5543
@swarnaswarna5543 2 жыл бұрын
Godak hoda wada satahan akma man hari asai an sale waga karanna
@rewdonmemes4920
@rewdonmemes4920 Жыл бұрын
පැල ගන්නෙ කොහෙන්ද
@dilanshirantha2974
@dilanshirantha2974 Жыл бұрын
මම කුරුණෑගල පැල ගන්න ලග තැනක් කියන්න
@rizvizanoo9401
@rizvizanoo9401 Жыл бұрын
1 year complete wechcha gas kohenda ganna puluwan..
@GayaniPathminikumari-om3kp
@GayaniPathminikumari-om3kp 15 күн бұрын
Ensal Ata saththu kanawata mokada karanne .karala hadenawa athula his
@NalikaThushari-l3s
@NalikaThushari-l3s Жыл бұрын
පැල ගන්න පුළුවන් කොහොමද
@nilanthipradeepika4829
@nilanthipradeepika4829 3 ай бұрын
ව්කුනන තෙන් නැද්ද
@Ravindu401
@Ravindu401 2 жыл бұрын
nice
@kdpabasara4643
@kdpabasara4643 2 жыл бұрын
අපේ ගෙදර තියෙනව ගම්මාලු පැලයක් ඒකෙ කොලවල තැනින් තැන කහ පාටට හුරු දුඹුරු පාට පුල්ලි වගයක් හැදිල තියෙනව, ඒකට උපදෙසක් දෙන්න පුලුවන්ද ඔබ තුමාට
@kusumathukorala3064
@kusumathukorala3064 2 жыл бұрын
Pela ganna puluhanda koheda thiyenne mila kiyada denaganna puluhanda mahathmaya
@dammikaperera2360
@dammikaperera2360 2 жыл бұрын
Enasal walata danna pohora monawada...
@nadeeshani9444
@nadeeshani9444 2 жыл бұрын
මේ පැළ ගන්නේ කොහොමද ඔබතුමාගෙන් මිල දී ගන්න පුළුවන්ද
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
0777994859
@diy0073
@diy0073 2 жыл бұрын
@@CeylonAgri Ensal pela ganna koheda me tena
@baranilakmini9687
@baranilakmini9687 2 жыл бұрын
හොඳ බීජ පැකට් ගෙන්න ගන්න පුලුවන්ද?
@deeparadiser2180
@deeparadiser2180 2 жыл бұрын
👍👍👍👍👍👍
@ChathurikaSamarakoon
@ChathurikaSamarakoon 4 ай бұрын
Kohenda miladi ganna puluwan
@chandimarathnayake8460
@chandimarathnayake8460 2 жыл бұрын
වැනිලා ගැනත් වැඩි විස්තර දෙන්න පුලුවන්ද මහත්මයා.
@renusunanda331
@renusunanda331 7 ай бұрын
Pala oni
@madhawachathuranga7420
@madhawachathuranga7420 2 жыл бұрын
කොහෙන්ද මේව ගන්න පුලුවන්?
@d.shymalee9272
@d.shymalee9272 2 жыл бұрын
sir mama hitawala tiyanawa.pera video eke wediyata poochchiye .hodata padura hadila.karal enna monawada daanna one .mama kaabanikawa hadanne.piliturak denna puluwanida sir.
@thausharamenik2120
@thausharamenik2120 4 ай бұрын
Pela kohinda ganne. Kohomada pelakara ganne awashyama prsnawalata piluthuru denna. Hitawanna pela hhiyenna epei
@nimalweerasingha7934
@nimalweerasingha7934 Жыл бұрын
මලබාර් විසේසය වෙලදපොලෙන් ගන්න හදුනාගන්නේ කෙසේද
@nayanagamaachchige6285
@nayanagamaachchige6285 Жыл бұрын
Pala miladee ganna puluwanda
@Kumari-y3j
@Kumari-y3j 4 ай бұрын
මට පැලයක් ගන්න ඔනී ..ගොඩක් කල් ඉදලා හොයන්න ..උදව් කරන්න ..ප්ල්ස්
@chandimasandamali3997
@chandimasandamali3997 Жыл бұрын
Api enasal kiyala palayak hiteuwa. Piliwalata padura hadila thiyanawa. Eth mal kiniththa wage en na.agalak withara digata kaha mala wage enawa. Gedi nane. Wena wargayakda eka.
@boybrat8110
@boybrat8110 2 жыл бұрын
🙏👍💯
@swarnajayasundara3370
@swarnajayasundara3370 Жыл бұрын
පැළ ලබා ගන්න විදියක් හදුන්වා දෙන්න.
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
0777994859 ta whatsapp karanna
@user-bc3tk9uj8r
@user-bc3tk9uj8r 4 ай бұрын
@@CeylonAgri Pela ganne kohomada
@ruwaniruwani5799
@ruwaniruwani5799 4 ай бұрын
Matath wagawata palayakwdannako
@rasikapriyadarshani8618
@rasikapriyadarshani8618 2 жыл бұрын
Mama matara. Mata enasal pela oyalagen ganna barida
@champikajayasena1878
@champikajayasena1878 Ай бұрын
අපිට පැල ලබාගත හැකිද
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
@arunaaruna8820
@arunaaruna8820 5 ай бұрын
Pala laba ganne kohenda
@upalikumara2255
@upalikumara2255 4 ай бұрын
Wayamb palathe brida
@prasannagunarathna3475
@prasannagunarathna3475 Жыл бұрын
Kandy wla Grow wenawada ?
@bhashinimunasinha1012
@bhashinimunasinha1012 2 жыл бұрын
Koheda gann thiyenme pela sir
@hemanthihema6140
@hemanthihema6140 3 ай бұрын
Hi
@wijesuriyathissa9130
@wijesuriyathissa9130 2 жыл бұрын
එනසාල් වේලා ගැනීමට බාන් එකක් සකස් කරන්නෙ කෙසේද
@btubesrilanka4850
@btubesrilanka4850 2 жыл бұрын
හලාවත අපිට වගා කරන්න බැරි ද.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
puluwanne
@sunetrakarunarathna8629
@sunetrakarunarathna8629 Ай бұрын
😂මගෙ එනසාල් පැලයෙ මල් එනවා කරල් නැහැ නෙ...
@NilminiGunarathne-jt1vu
@NilminiGunarathne-jt1vu 4 ай бұрын
Pala ganna kohomada
@dilukapriyadarshani23
@dilukapriyadarshani23 2 жыл бұрын
Mage loku padurak tiyanawa aurudu 2k pamana .mal pipenawa.ath pala daranne na
@samudradevikarunarathna5234
@samudradevikarunarathna5234 2 жыл бұрын
අපිට..පැල.නෑ.ඇට..තමාපැල..කලේ
@imashisansala8428
@imashisansala8428 Жыл бұрын
පැල කොහෙන්ද ගන්නෙ
@Lotusgemexportsrilanka
@Lotusgemexportsrilanka 3 ай бұрын
පොහොර මොනවද හොද.
@himalirajasingha8067
@himalirajasingha8067 Жыл бұрын
දල්ල අග මැරෙන එකට මොකද කරන්නෙ
@ranukaabesekara5275
@ranukaabesekara5275 2 жыл бұрын
වේලන්නේ කොහොමද දැනුවත් කරන්න
@samudradevikarunarathna5234
@samudradevikarunarathna5234 2 жыл бұрын
එනසාල්..ඇට.පැලකරා.පැලවෙන්නේනෑ
@SamanthaJayasena-uf7fc
@SamanthaJayasena-uf7fc 4 ай бұрын
මහත්තයා පෙල ගන්න පුළුවන් ද
@thilinamadubashana8372
@thilinamadubashana8372 11 ай бұрын
සිලෝනග්‍රි එනසාල්වගාව
@nalanianoma1921
@nalanianoma1921 2 жыл бұрын
කුඩා සතුන් විදින්නට මොනවද කරන්නේ.
@lifewithDhanu
@lifewithDhanu 2 жыл бұрын
ඔයාලගේ වෙබ් සයිට් එකේ තියන පැල මදි කැක්ටස් වගේ දේවල් ගොඩක් අඩුයි
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
❤️❤️❤️
@asankapeiris4563
@asankapeiris4563 Жыл бұрын
කද විදිණ පණූවන්ට මොනවද දාන්න ඕන .
@deemathiudapamunuwa7193
@deemathiudapamunuwa7193 2 жыл бұрын
කුරුණෑගල පුළුවන් ද
@deepikapriyangani8445
@deepikapriyangani8445 4 ай бұрын
පැලයක් කීය්ද.
@chandanireanuka5655
@chandanireanuka5655 2 жыл бұрын
මම ගම්පහ එනසාල් මල් ආවට ගෙඩි නැ ඈයී
@jeewanthajeewantha1437
@jeewanthajeewantha1437 17 күн бұрын
මල් ආවට ඇට හැදෙන්නේ නැ නේ
@pradeeppradeepkumararajapa9769
@pradeeppradeepkumararajapa9769 2 жыл бұрын
Maga anasal padura malppla tiyanawa tawama gadi. Ne
@jayanthasunil998
@jayanthasunil998 2 жыл бұрын
Tea wagawa
@sashi-ts2tn
@sashi-ts2tn Жыл бұрын
එනසාල් පැල ලබා ගත හැකිද?
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
0777-994859 whatsapp
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
මෙ පැල ග න්න පුලුවන් ද
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 10 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН