KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කාබනික ගෙවතු වගාව Home gardening Organic gardening Organic gewathu wagawa kabanika Leslie’s Agro
25:26
ගෙවතු වගාවේදී බිජ පැලවෙන්නේ ඇත්තේ ඇයි බිජ සිටවිම තවන්කිරිම Why seeds germinate in home gardening
14:43
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
How to grow chili මිරිස් වගාව miris wagawa Harvesting of chillies for more than three years
Рет қаралды 66,393
Facebook
Twitter
Жүктеу
1
Жазылу 400 М.
agriculture nihal ranasingha
Күн бұрын
Пікірлер: 332
@anuruddaperera5496
3 жыл бұрын
දක්ෂ ගෙවතුවගා කෘෂිකාර්මිකයෙක් වගේම පරිපූර්ණ උපදේශකයෙක් වගේ නිවැරදි පැහැදිලි කරදීමක්. පන්ඩිතකම් නෑ. වැඩේට අදාළ දේ පමනයි. ජයවේවා 🤜🤛
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@nishanthisirisinghe3024
2 жыл бұрын
@@agriculturenihalranasingha gdrseetu e
@nishanthisirisinghe3024
2 жыл бұрын
Maaù
@padminiwickramaarachchi6241
2 жыл бұрын
නිහාල් මහත්මයා, ඔබට බොහෝමත්ම ස්තුතියි . මගේ මිරිස් පැල වලින් මම හොද පලදාව ක් ලබාගත්ත . ඉතින් දැන් ගස් පරණ නිසා ගලවල අලුතෙන් සිටුවන්න හිතුවා. ඒත් ඔබතුමාගෙ මේ විඩියො එකෙන් මම හොද අවබෝධයක් ලැබුවා. කටයුතු කල යුතු ආකාරය .බොහෝමත්ම පින්. ඔබතුමාට.
@VillageKitchendeepal
3 жыл бұрын
හැමදාම වගේම අදත් ගොඩක් වටිනා දෙයක් අරගෙන ඇවිත් තියෙනවා .ගොඩක් ස්තුති
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@apuruwishwaya6732
3 жыл бұрын
හැමදාමත් වටින දෙයක් අරන් එනවා. ගොඩක් ස්තුතියි අයියා අපිත් සමඟ ඔබෙි දැනුම බෙිදා ගන්නවට බුදු සරණයි ... සුභ පතනවා අයියා ඔයාගේ ඉදිරිගමනට
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@sumanawathipeiris6532
2 жыл бұрын
@@agriculturenihalranasinghaøø
@sumanawathipeiris6532
2 жыл бұрын
øåå
@sumanawathipeiris6532
2 жыл бұрын
ååååååååååååååååååååååååååååååååååå7
@dhammikadilrukshi1777
2 жыл бұрын
මං හිතන් ඔබතුමාගේ දෑත ගොඩාක් පින් වන්තයි.අත්ගුණය අති විශිෂ්ටයි🙏🙏
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොම ස්තුතියි
@thamaramahakumarage8905
2 жыл бұрын
ඇස්වහක් කටවහක් නෑ.... ඔබනම් නියමම ගොවියෙක්...... ජයවේවා.....
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොම ස්තුතියි
@antonanton7267
2 жыл бұрын
ඉතාමත් හොඳ දැනුවත් කිරීමක් ඔබට බෙහෙවින් ස්තුතියි ජයවේවා සියල්ල සාර්ථක වේවා
@wasanthanirmal768
3 жыл бұрын
නිහාල් මහත්මයාට ජය. ගොඩක් පින්.!!!!!!!!!
@nilanthayahalawela1543
2 жыл бұрын
දැනුවත් කිරිම ගොඩක් වටිනවා බොහොම ස්තුති
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොම ස්තුතියි
@economics-k.r.ranjithperer6807
3 жыл бұрын
ස්තුතියි මහත්මයා... මගේ කෘෂි වගා දැනුම ඔබ නිසාත් වර්ධනය වුණා...
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@amalperera3074
3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@samanthiethal3197
3 жыл бұрын
ස්තුතියි නව ක්රමයක් අලුත් අපට
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@sanjayaindika5780
2 жыл бұрын
පින් සිද්ධවෙනව ඔබතුමාට..
@mdjkweerasinghe1788
Жыл бұрын
ස්තූතී සුනිල් මහතා තෙරුවන් සරනයි. ජයවේවා
@ඉන්දිකකුමාර-ව7ඤ
3 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි අයියා 👌
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@rohanwanigarathna268
3 жыл бұрын
අනර්ඝ පැහැදිලි කිරීමක්...වටින වැඩක්...
@chanikashyamali1982
2 жыл бұрын
ඔබතුමන්ගේ සියලු පැතුම් ඉටු වේවා
@Army_Alone17
3 жыл бұрын
මල්ලියේ ඔයා කියනක්රම මමත් අනු ගමනය කරමින් ගෙවතු වගාවක් කරගෙන ගියා අනේ ඇත්තෙන්ම සාර්ථක වුනා..😂ඔයාට ගොඩාක් පිනෙන් පිනම ලැබේවා ලැබෙනවා සත්තයි ඔබගේ පවුලේ සාර්ථකත්වය ටමේ පිනම ඇති ඔබටත් ඔබ පවුලේ සියලුදෙනාටත් දීර්ඝායු වේවා ලැබුවාවූ නව වසර නිරෝගීමත් නව වසරක් වේවා .......🙏🙏🙏
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@olgajayasinghe9
2 жыл бұрын
මම ඔඛගේ වැඩ සටහන් නිතරම නරඹනවා. මගේ ගෙවත්ත හදන්නමේ උපදෙස් යොදා ගන්නවා. ඔබට තෙරුවන් සරණයි.
@kithsiriepasinghe2867
3 жыл бұрын
නිහතමානී ගොවි රජු , බුදුසරණයි ඔබට
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@kithsiriepasinghe2867
3 жыл бұрын
@@agriculturenihalranasingha 🙈
@dilinuwansameera2723
2 жыл бұрын
නියමයි ඔබේ දැනුමෙන් මම පෝ්ෂණය වෙමි.බොහොම පිං
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොම ස්තූතියි
@olukaperera4718
3 жыл бұрын
නවීන පන්නයේ රැකියාවල් හොයන සමාජයක රටේ කෘෂිකාර්මය නගා සිටුවන්න සහ ඒ පිළිබඳව දැනුම ලබා දීම අද වැනි කාලයක ඉතා වටින දෙයක් .ඔබ ඉටු කරම මෙහෙවර ඉදිරියටත් කරගෙනයාමට ශක්තිය ලැබේවා 💪
@thilinipriyadarshika1424
3 жыл бұрын
වටිනා දෙයක් .ඉදිරියටත් api ඔබ සමගයි .බුදු සරණයි .
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@supunudara8062
3 жыл бұрын
ඒකනම් ගොඩක් වටිනව.ස්තුතියි 👏👏👏.බුදු සරණයි !!""
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@KMProductions11
3 жыл бұрын
අතිවිශිෂ්ට වැඩක් යාලුවේ ගොඩක් වටිනවා
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@s.r.weerakoon1581
3 жыл бұрын
Good Instructor and talent Farmer. Good luck.
@astrologywithmalsinghe.1542
2 жыл бұрын
හොඳ වැඩසටහනක් .
@syedjaan3165
3 жыл бұрын
වටිනා .විඩියෝ .එකක් .බොහොම .ස්තුතියි ...
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@achalanga7533
3 жыл бұрын
ගොඩක් වටිනවා, ස්තුතියි. ❤
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@apevillagecooking7136
3 жыл бұрын
මෙන්න මාරම වටිනා වීඩියෝ එකක්.. ගෙනල්ලා...
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@dinanjadissanaike3059
3 жыл бұрын
මම ගොඩක් vido බැලුවා නියමයි ජයවෙවා.
@BooksCornerlk
3 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ 💮🧡💮🧡💮🧡
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@kamalakodithuwakku6559
2 жыл бұрын
Harima sathutui .jayavavaa
@wijayathilakavidanapathira3532
3 жыл бұрын
දැනුවත්කළාට බොහොමත්ම ස්තුතියි ❤️
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@Pianolisapark315
3 жыл бұрын
Amazing share my friend! Beautiful vegetables 🌶! My like #178! Have a wonderful new year to you!
@agriculturenihalranasingha
3 жыл бұрын
Hello friend, I also supported your channel. Keep it well.
@Mm-so9ut
3 жыл бұрын
Budusaranai malliyo. Apatath his edamak thiyanaw karkiya ganna dayak nathiwa.
@agriculturenihalranasingha
3 жыл бұрын
මොනවාහරි වගාවක් පටන් ගන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@ඉරේෂ්-ඨ7ඞ
2 жыл бұрын
හරි සර්,බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@madhulp8381
3 жыл бұрын
වැදගත් විඩියො එකක්..නියමයි.
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@mariwarnakulasuriya7480
3 жыл бұрын
ස්තුතියි ඔබට...වටිනා දැනුවත් කිරිමක් ..👌උදාවු නව වසර 2021ඔබටත්,පවුලේ සැමටත් නිරෝගිමත් සුභ නව වසරක් වෙිවා ..!! 🙏
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@chandihttiarich2147
3 жыл бұрын
Dina pathama wedagath video aran enawa aththatama hitha ganna be supuri govi mahathek .niyamai. thawa thawath idiriyata yanna sakthiya dahiriya lebeva. Theuwan saranai devipihitai kuwet sita
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@manjulapatabadhige2333
3 жыл бұрын
Sudu kochchi. Saha,Alanga. Bija Ewanawada ,🙏🙏🙏🌺🌼👍
@agriculturenihalranasingha
3 жыл бұрын
0786974418 බොහොමස්තුතියි
@donaldonal5580
3 жыл бұрын
ගොඩක් වටින විඩියෝවක්......
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@shiromishiromi2683
3 жыл бұрын
වට්නා දැනුවත් කිරීමක්
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@ramiyaramiya7691
3 жыл бұрын
චටීනා චැඩ සටහනක්.ස්තැතීයී
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@mohammedalthaf4826
3 жыл бұрын
වටිනා විඩියොවක් 👍 ස්තුතියි
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@achinthachandika434
3 жыл бұрын
ජය වේවා බුදු සරණයි පරිස්සමින් ඉන්න
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@ruwiwickramasinghe6744
3 жыл бұрын
බොහොම ස්තුතිය 🙏🙏🙏
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@wasanthapushpakumara49
2 жыл бұрын
Hinawa harima lassanai
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොම ස්තූතියි
@maruthribala
3 жыл бұрын
අපෙත් තියෙනවා අස්වැන්න දීලා ඉවර වෙච්ච මිරිස් ගස් තිහක් විතර, එවුව අයින් කරලා අළුතින්ම මිරිස් හිටවන්නයි හිටියේ, දැන් ඉතින් ඔයා කියන විදියට කරලා බලනවා ❤️
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@Tuilpeeeeeee
3 жыл бұрын
Niyamayi.bohoma sthuthi.
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@wanasaproduction4628
3 жыл бұрын
නියමයි එල එල මයෙ එකා ජයවේවා
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@SandaArtCraft
3 жыл бұрын
godak watina video ekak nihal aiya. jaya wewaa
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@sarahsirlank2339
2 жыл бұрын
ආයුබොහෝවේවා බුදුසරනයී සර් ඕමාන් සිට බලනවා
@agriculturenihalranasingha
2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි
@crishanthadissanayake6013
3 жыл бұрын
සුපිරි. ලස්සන වැඩක්. සුබපැතුම් !!
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@swarnamallikarachchi5398
3 жыл бұрын
ඇත්තම තමයි කෘෂිකාර්මික පාසැලකින්වත් නැතිව ඇති මේ වගේ පැහැදිලි කිරීම ක්.මම වීඩියෝ ව බැලුවා ඉවරවෙනකම්ම.ඩිගිු ගහපු අයටවත් බෑ පුතා ..කන්දේගම මහතා වගේම ඉදිරිපත් කිරීම හරිම පාුයෝගිකයි ..👍 ඒක වෙන්න ඇති වැනල් එක ලොක්ඩවුන් කලේ..ඔබට විශ්ව යේ ආශීර්වාදය ලැබෙනවා පුතා.. තෙරැවන් සරණයි !!🙏
@sndfamily5831
3 жыл бұрын
Ekanam supiri ayye.watinama vedio ekak
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@nilankadias2463
3 жыл бұрын
Harim watinwa budusaranai aiye
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@kosalamadhubhashitha2208
3 жыл бұрын
Niyamai. Godak watina video ekak
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@mohottiarachchi
3 жыл бұрын
Very usefull.thank you for your good effort.obata jaya.apata danuma.
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@thamaramahakumarage2713
3 жыл бұрын
ස්තූතියි ඔබට !!!
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@ramesharavinda984
3 жыл бұрын
Niyamai aiye....
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@maxieperera2820
3 жыл бұрын
valuable video & never seen before
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@anuralatha
3 жыл бұрын
wuwamana karala thibunu upadesak,sthuthyi!
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@gayanfdo2616
2 жыл бұрын
Godak sthuthi
@piumimadushika2034
3 жыл бұрын
Thank u very much...
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@N-susulandscaperspvtltd
3 жыл бұрын
Niyamai aeyaa.
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@Love_familyby
7 ай бұрын
Thanks sir❤❤❤🎉
@TechNivoka
3 жыл бұрын
Aluthin awe. 👌🏻❤
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@JowoNiasBlessed24
3 жыл бұрын
Success always to channell my frend Very nice
@agriculturenihalranasingha
3 жыл бұрын
Thanks a lot buddy බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@aikuboasmr4850
3 жыл бұрын
Nice sharing brother love to plant also that’s my hobby here!!
@agriculturenihalranasingha
3 жыл бұрын
Thank you very much බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න visibility_off
@tropicfitness
3 жыл бұрын
Great information friend big like 👍
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@senakarathnayaka900
2 жыл бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොම ස්තූතියි.
@nuwanprasanna5223
3 жыл бұрын
Godak watinawa aiya oyaga program aka🌹
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@nihalnelson8901
3 жыл бұрын
බුදු සරණයි
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@susan28
3 жыл бұрын
nice sharing video good luck
@agriculturenihalranasingha
3 жыл бұрын
Thank you බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@Chatu-gf3eh
3 жыл бұрын
Niyamai
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@manjulakumari9372
3 жыл бұрын
Thank.you. malli.bs.oyalata.
@sagarikakumari7062
Жыл бұрын
බොහොම ස්තූතියි නිහාල් මහත්තයා මම ගොම දාන්න බයේ හිටියේ මිරිස් ගස් වලට ඔබතුමාගේ මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබා ගත්තා අද මේ නවම් පුන් පොහොය දින ඔබතුමාට සහ ඔබතුමාගේ පවුලේ සැමටත් තුනුරුවන් සරණයි 🙏🙏
@jayanthachandimal9525
2 жыл бұрын
Thanks danuma awankawama labadenawata iayakma wenna oni
@agriculturenihalranasingha
2 жыл бұрын
බොහොම ස්තූතියි
@mohamedrifas7276
3 жыл бұрын
Supire nihal aiye
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@smallhomegarden1040
3 жыл бұрын
Godak watina video clip ekak..thank u ❤️
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@visankasanjeewa9226
3 жыл бұрын
Great
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොමස්තුතියි
@rangipriyasha6484
3 жыл бұрын
me vidiyo eka godak hodai
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@breszybrix3173
3 жыл бұрын
Getting heart for my friend so warming and lovely
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@premaabeysekara9614
3 жыл бұрын
Godak,hoday
@cvhddgv787
2 жыл бұрын
Aiye oya godak mahansi venava vidio 1 k karanna.athtatama satutui mechcharadurak a ekata.putatath uganvamin apitath uganvamin danuma dena oya guruvareyektath vada ihalai.stutii.athtata me mehevara rate duk vidina minisunta loku haiyak.aiya nam jatiyata ratata veerayek.putatath thathtage me danuma dila idiriyatama yanna putatah aiyatath jayen jaya.
@Binari1996
3 жыл бұрын
Hemadama wage Godak watino video eka.
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@chathushajayathilaka4696
3 жыл бұрын
වටිනා උපදෙස් ටිකක් .. මේ විදියට බටු ගස් කප්පාදු කරන්න පුළුවන් ද
@agriculturenihalranasingha
3 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@gohirun9939
2 жыл бұрын
Mame mamath miris wagawa aramba karanna inne.kabanika dhiyara pohora,kabanika pohora ,krumi vikarshaka yodhana kala vekavan mama dhannenaha. mata ee gana kiyanna puluvandha.mama oyage video balanava.eva harima sarthakava karanava
@agriculturenihalranasingha
2 жыл бұрын
kzbin.info/www/bejne/amqTgIimbZeLeLc මේ විඩියෝ එක බලන්න බොහොම ස්තූතියි.
@CHAMPIZKITCHEN
3 жыл бұрын
great sharing💖💖💖🙏
@agriculturenihalranasingha
3 жыл бұрын
වර්ග අනුව වෙනස් වෙනවා දින 28ත් 22 ත් අතර කාලයක් ගතවෙනවා බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@angelicab.herrera0242
3 жыл бұрын
Hi sir .nice to know you
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@sathsararasanjana2287
2 жыл бұрын
Koda wechcha wagawakatath oya kramaya kaloth hariyanawada?(ch1)
@mr.654
3 жыл бұрын
ඔන්න මන් ආව සහයෝගය අරන්.හොද විඩියෝ එකක්.ජයවේවා තෙරුවන් සරණයි එන්න අපෙ පැත්තටත්
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@malindasupun2558
3 жыл бұрын
Mi 2 miris ek paththi dapu dawase idala aswanu nelanna kochchara withara kal ynwada...
@agriculturenihalranasingha
3 жыл бұрын
දින 65 ත් 75 ත් අතර කාලයක් ගතවෙනවා බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න visibility_off
@manjuladesilva2717
3 жыл бұрын
මගේ මාලු මිරිස් පැල දෙක කොල කහ වෙලා, කොල කඩාහැලිලා ඒකට මොකක්ද කරන්න පුළුවන්. පෝච්චියේ හදලා තියෙන්නේ. තව, මිරිස් පැලවල දල්ල ඇබරිලා ඇල්ලුවාම කුඩු වෙනවා. ඒකටත් විසදුමක් දෙන්න පුලුවන් ද? ඔබගේ video හරිම වටිනවා. ස්තූතියි.
@agriculturenihalranasingha
3 жыл бұрын
කතාකරන්න 0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@welcomeame7982
3 жыл бұрын
ඔබ තුමාගේ නිහතමානී කමට අපි ගොඩක් ආදරේයි. ගොඩක් වටිනා දේවල් ඔබ කියල දෙනවා. බොහොම ස්තුතියි. මට ඔබ තුමාගෙන් දැනගන්න පුලුවන්ද කුලියාපිටියේ අවට තුබ කරවිල පැල ගන්න ස්ථානයක්.
@agriculturenihalranasingha
3 жыл бұрын
මාවිඇල පරන පොල පිටිපස්සේ තියනවා 0786974418 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@welcomeame7982
3 жыл бұрын
@@agriculturenihalranasinghaකුලියාපිටිය මාව් ඇල තුබ කරවිල පැල ඇති ස්තානයේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද ඔබට?
@shinokaniroshani2834
2 жыл бұрын
Narammala awata nedda
@pradeepbandara5797
3 жыл бұрын
Api wanija wagawk vidiyta krddi mehema karata sarthaka aswannak nane.me yana kalaya ekka bladdi aluten hitawana eka laabai.
@Tuilpeeeeeee
3 жыл бұрын
Miris vagava kahapata vene ae? Poshana unatha nisada? Auva vadi nisada?piliyamak kiyana
@agriculturenihalranasingha
3 жыл бұрын
හේතු කිපයක්ම බලපාන්න පුලුවන් දිලිරහානි පොහොර උනතාවය ,ජලය බැසනොයාම වැනි මට කතාකරන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@hasithapriyankara7641
2 жыл бұрын
Kochchi walata me wede karanna berida
@TheMaxkas
3 жыл бұрын
Thank you
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@TheMaxkas
3 жыл бұрын
100% සාර්ථකයි..ස්තුතියි ඔබට෴෴෴🙏🏾🙏🏾🙏🏾
@simpleart2252
3 жыл бұрын
Super
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@vipulakumara
3 жыл бұрын
good
@agriculturenihalranasingha
3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@ruchirayapa6536
3 жыл бұрын
Miris pela warga wala au kalaya samanyen kochchara kalda
@agriculturenihalranasingha
3 жыл бұрын
වියාපාරික වගාවකදිනම් මාස 7න් 8න් ඉවරයි නමුත් ගෙවතුවගාවකදි aවුරුදු 3නකට වඩා පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
25:26
කාබනික ගෙවතු වගාව Home gardening Organic gardening Organic gewathu wagawa kabanika Leslie’s Agro
agriculture nihal ranasingha
Рет қаралды 16 М.
14:43
ගෙවතු වගාවේදී බිජ පැලවෙන්නේ ඇත්තේ ඇයි බිජ සිටවිම තවන්කිරිම Why seeds germinate in home gardening
agriculture nihal ranasingha
Рет қаралды 130 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 7 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 841 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 1,7 МЛН
00:59
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
Натурал Альбертович
Рет қаралды 7 МЛН
15:06
ඇය.. ෂිට්.. මේක පුදුම ලස්සනක්නේ..
VFM RADIO 107
Рет қаралды 20 М.
20:56
How to grow Capsicum cultivation මාළු මිරිස් වගාව බීජ තවන්කරන තැනසිට අස්වැන්න නෙලනතෙක්ම
agriculture nihal ranasingha
Рет қаралды 86 М.
26:16
Rividina Arunella | Rupavahini | Moringa Cultivation | SAPP
Smallholder Agribusiness Partnerships Programme
Рет қаралды 22 М.
23:11
මිරිස් වගාව බීජ තවන්කරන තැනසිට අස්වැන්න නෙලනතෙක්Chili cultivation from seed planting till harvesting
agriculture nihal ranasingha
Рет қаралды 38 М.
18:12
ගෙවතු වගාව සදහා නිවැරදිව පාත්තියක් සකස්කිරිම Proper preparation of the soil for home gardening
agriculture nihal ranasingha
Рет қаралды 63 М.
4:43
නයිමිරිස් වගාවක් කරලා සාර්ථක වෙන්න පුලුවන්ද? | නයිමිරිස් වගාවෙි මාගේ කතාව සහා ආදායම | Motivation
Manulak Agro
Рет қаралды 15 М.
16:54
how to grow chilli | miris wagawa sinhala | බදුන් තුළ මිරිස් වගා කරමු|මිරිස් වගාව|
Gardening with Triksi
Рет қаралды 28 М.
20:34
Home gardening, Home gardening, Organic gardening, Organic ,ගෙවතු වගාව ,gewathu wagawa ,kabanika
agriculture nihal ranasingha
Рет қаралды 3,8 М.
13:44
Govibimata Arunalu TV Program | වියළි මිරිස් නිෂ්පාදනය | 2020-11-01 | Krushi Tv
Krushi TV
Рет қаралды 26 М.
20:13
long bean cultivation in pots මෑ වගාව පොච්චිතුල Home gardening ගෙවතු වගාව me wagawa badhunthula
agriculture nihal ranasingha
Рет қаралды 252 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 7 МЛН