KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාබු වගාව කාබනිකව කරන්නේ කොහොමද How to grow radish organically කාබනික ගෙවතුවගාව Organic gardening
21:59
එක කංකුන් මිටියෙන් මාසයට ලක්ශයක් හොයන හැටි
15:41
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
00:42
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
За кого болели?😂
00:18
කං කුං වගාව පස් රහිතව කාබනික දියර පොහොර යොදාගනිමින් How to grow water spinach with organic liquid
Рет қаралды 66,889
Facebook
Twitter
Жүктеу
1
Жазылу 399 М.
agriculture nihal ranasingha
Күн бұрын
Пікірлер: 63
@ashengunathilake8663
Жыл бұрын
නිහාල් මල්ලි .....ඔයා හොඳ අනාගතයක් තියෙනනවා,.....ඉතිං බුලත් විට කන එක තරමකින් හෝ අඩුකර ගත්තොත් ඔයාටත් හොදයි ශරීර .... සැපතටත් හොදයි,...ඔයා නිරෝගිව ඉන්කොට අපටත් රටටත් හොදයි,......ඔයා වටිනා තරැණයෙක් නඅසයි කිවේ ඔබටත් රටටත් බුදුසරණයි🙏🇱🇰🇦🇺
@Jkdpushpa
Жыл бұрын
නිහාල් මල්ලි, අපි ඔයාගේ අත්දැකීම් වලින් තමයි ගෙවතු වගාව කරගෙන යන්නේ.හරිම ආශාවෙන් බල්න්නේ.අව්‍යාජ සිනහවට කවුරැත් ආදරෙයි.හැමදේම කියලා දෙනවා කිසිම ලෝභකමක් නැතුව.ජයෙන් ජයම වෙිිවා.
@jayanthipeiris5147
Жыл бұрын
නිහාල් මහත්තයා ඔබතුමා ට බොහොම ස්තුතිය දිර්ඝායු වේවා තෙරුවන්
@kamanihewage8409
Жыл бұрын
ඔයාගේ හිනාව හරිම වටිනවා ඒක හිතට සැනසීමක්
@mudithasubashini3172
10 ай бұрын
ඔබතුමාගෙ මේ වැඩසටහන් හරිම ආසාවෙන් බලන්නේ ලෝබ නැතුව සියලු දේ කියාදෙන එකට බෙහෙවින් ස්තුතියි 🎉
@anuradeshapriyawijekoon6391
Жыл бұрын
නිහල් මහත්තයා ජයවේවා. ඉතාම වටිනා වැඩසටහනක් .
@chanrasoori186
Жыл бұрын
හරිම වටිනවා .බොහොම ස්තුතියි
@tiudartiudar473
Жыл бұрын
ඔබතුමාගේ දැනුම අපට ලබා දෙනවට බොහොම ස්තූතියි ගොඩක් පින් 🙏🙏🙏
@suranji31
Жыл бұрын
ගොඩාක් වටිනවා දැනුවත් කිරීම ස්තුති ඔබ ට.
@HarshaRathnayaka
8 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට!!!
@siriwardanamudiyanselage2546
10 ай бұрын
ගොවි වීරයෙක් 🤟🤟🤟🙏 නිරෝගී අනාගතයක්!!!
@ajjthperera6295
Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
@wordpressbpg1519
9 ай бұрын
ඔබතුමා ta බොහොම ස්තුති මහත්මයා theruvan sarani
@kanchanak7096
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ දැනුම beda.dima Gana.🙏
@arunaurbanplanner1397
Жыл бұрын
හුඟාක් හොඳයි අපට මේකත් Thank you
@somalekam8712
Жыл бұрын
Harima පැහැදිලි wa kiya dunnata odata pin theruwan saranai
@shamasilva8453
Жыл бұрын
Thank you Nihal Obata BUDUSARANAI
@hello_world172
Ай бұрын
බොහොම ස්තූතියි
@p.meewala1211
9 ай бұрын
නියමයි ❤❤❤❤
@krishanthasudusinghe6055
Жыл бұрын
Great machan thanks for your advise
@thesirichannel8104
Жыл бұрын
We are grateful that you produce such informative videos ❤
@dayagalhena2281
Жыл бұрын
ජයෙන් ජයම වෙිවා
@CookingWithKuma
Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@shaniathapaththu4578
Жыл бұрын
Bohoma stutii Nihal ayye obata...Teruwan saranai siyalu dewi rekawaranai..Jayen jayama wewa..👏👍🙏💐💐💐
@Faredah-vp1xk
3 ай бұрын
Niyamay godak sathutui
@victorycosta1710
Жыл бұрын
කාබනික දියර පොහොර සකස් කරගැනීම සදහා දෙනලද සහයෝගයට ඉතාමත් ස්තුතියි .😊
@viseekiy3971
Жыл бұрын
කොහොමද අයියේ අපි තවම ඔයා එක්ක. තෙරුවන් සරණයි නිහාල් අයියේ.
@asminasitthi9916
9 ай бұрын
Nihal bro oyage vlog super. Mama Hari kemathi oyage vlog balanna super super bro
@oriljayakody8757
Жыл бұрын
මහත්මයා ඔබතුමාට වැඩි වයසක් ඇති බවක් පෙනෙන්නෙ නැහැ. ඔබතුමා බුලත්විට හපන බව පෙනෙනවා ඉතින් ඔබතුමාගෙ වයසත් එක්ක බලනවිට තව බොහෝ කාලයක් බුලත්විට හපාවි. එය මුඛ පිළිකාවට හේතුවක් විය හැක. ඒ නිසා මම කියන්නෙ බුලත් හපන පුරුද්ද අත්හරින්න ඔබතුමාගෙ අහිංසක අව්‍යාජ සිනහවත් තව ලස්සන වේවි.
@jenitatissera3675
Жыл бұрын
😅 ස්තුතියි!
@omanmuscat8273
Жыл бұрын
Obaiumatath bohoma istuti metaram apuruwata oahadili kra dunnata obatath pulee samatath waasa wanta anagatayak weewa,
@piumalmadushank8698
Жыл бұрын
අයියෙ biogas එකෙන් ගන්න දියර පොහොර පාවිච්චි කරන්න පුළුවන් ද
@ChandimalManoj
Жыл бұрын
බොහොම වටිනවා 😍
@kushlaniatapattu5701
Жыл бұрын
Thanks
@Primerose172
8 ай бұрын
Wathurata diyara පොහොර venuwata Albert solution tikak daandath puluwan neda?
@vijethungakumarasiri6103
Жыл бұрын
නිහාල් මහත්මයා, මං මේ ආකාරයට කාබනික හයිඩ්‍රොපොනික් වගාවන් සාර්ථකව 2020දී කලා. P.H.I.ලා ඇවිත් වහා නවත්වන්නයි කීවා නැත්නම් නඩු දානවා කියා. ගොම වතුරේ මදුරුවන් වැඩියෙන් බෝවෙනවා කියා. පසුව නවතා දැම්මා.
@thuwanpriyanthi5441
Жыл бұрын
Oya lunu kudu (salt).wathurata danna..maduruwo bowenne ai kiwwe neththey...eyalata....
@nimalaweerakkody7236
Жыл бұрын
Unta pissu...mehema wahala tthiyeddi maduruwo biththara danne kohomada..ekawath therum ganna beri mongal set thamai PHI kiyanne
@NalaniGamage-fz9rg
9 ай бұрын
8 I
@NalaniGamage-fz9rg
9 ай бұрын
@thuwanpriyanthi5441
Жыл бұрын
Dirapu leekuduth hodai sir
@SunilPathirathna-z3f
Ай бұрын
කහ පාට ඇයි.තද කොළපාටට තියෙන්න ඕනානේ
@susanthag.m2235
Жыл бұрын
Dlabuwan mardana karanna kramayak kiya denna .
@sudupriyantha699
Жыл бұрын
Adareyi ban ubata ..
@wasanthi77-lz6wx
9 ай бұрын
😊
@HiruniThilakarathna-m9l
10 ай бұрын
❤❤❤❤
@hendryholand8856
5 ай бұрын
පොත ගන්නෙ කොහොමද මහත්මයා,
@somalekam8712
Жыл бұрын
Bulath wita kaawata kamak na hunu noka
@niroshaperera3405
Жыл бұрын
👍👍👍
@chaadalone
Жыл бұрын
❤
@travelandeventz2742
Жыл бұрын
👍👍
@sameerasrimaduka3446
Жыл бұрын
🙏🙏🙏
@wasanthi77-lz6wx
9 ай бұрын
🎉
@Roosi_1
Жыл бұрын
වර්මි වොෂ් එක හරියන්නේ නැද්ද
@samanthamudiyanselage4836
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nayomidilrukshinayomi8734
Жыл бұрын
🙏👍💓🙏👍💓🙏👍🌷
@nimalaweerakkody7236
Жыл бұрын
😍😍😍💪💪💪💪👍👍👍👍👍👌👌👌✌✌
@aachannel1218
Жыл бұрын
P V C බටයක සලාද වගාවකට ගස් අතර පරතරය කොපමන තිබිය යුතු ද..ඔබ තුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව..
@nimalaweerakkody7236
Жыл бұрын
Call
@seethaparara
3 ай бұрын
දියර පෝර එකට අඑ දැමිමම ගද එන්නෑ මහත්තය
@tharangarathnasooriya9612
Жыл бұрын
මදුරැැවො බෝවෙන්නැද්ද
@dimuthusampath2464
9 ай бұрын
👍👍👍
@nishanthaliyanage8458
7 ай бұрын
❤
21:59
රාබු වගාව කාබනිකව කරන්නේ කොහොමද How to grow radish organically කාබනික ගෙවතුවගාව Organic gardening
agriculture nihal ranasingha
Рет қаралды 69 М.
15:41
එක කංකුන් මිටියෙන් මාසයට ලක්ශයක් හොයන හැටි
Shra Raji's Simple Life
Рет қаралды 6 М.
00:42
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
i_roblox_queen
Рет қаралды 5 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,4 МЛН
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 111 МЛН
00:18
За кого болели?😂
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
12:45
නිර්පාංශු ක්‍රමය යටතේ කංකුන් වවමු | How to grow Kankun in Hydroponic system
Chandani Alahakoon
Рет қаралды 144 М.
9:10
මේ විදිහට හිටෙව්වොත් ආයෙ කඩෙන් කංකුං ගේන්න ඕනෙ නෑ |grow Water Spinach in water | Agreen Agriculture
Agreen Agriculture
Рет қаралды 372 М.
17:33
ගැඩවිලි දියර පොහොර ගෙවතුවගාවට How to make Wormy compose liquid fertilizer at home gedawili diyara
agriculture nihal ranasingha
Рет қаралды 143 М.
11:18
බදුන්ගත එලවලු ගෙවතුවගාව කාබනිකව Containers Organic vegetable gardening வீட்டுத்தோட்டம் ஆர்கானிக்
agriculture nihal ranasingha
Рет қаралды 1 МЛН
12:08
අලුත් විදියකට, පොඩි ඉඩක කංකුං වවන්න කැමතිද? | Kangkong Wagawa | water Spanich | Ceylon Agri|Epi.297
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 87 М.
15:54
ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can
agriculture nihal ranasingha
Рет қаралды 820 М.
27:30
කොළඹ තියෙන පුදුම හිතෙන වගාව | Waga Wasi | Haritha Tv | Garden
Haritha TV
Рет қаралды 68 М.
15:53
කංකුං වගාව | කාබනිකව කංකුං වගාවක් කරන්නේ මෙහෙමයි
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 30 М.
5:05
How to grow water spinach once but can harvest every 20 days | Garden at home88
Garden at home88
Рет қаралды 694 М.
9:42
ඔබේ වගාවට බේකින් සෝඩා හැන්දක් දැම්මොත් සිදුවන පුදුමසහගත දේවල් 12ක් | Baking Soda in the Garden
Wishma Lokaya TV
Рет қаралды 419 М.
00:42
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
i_roblox_queen
Рет қаралды 5 МЛН