ඔයිල් පිච්චෙන එන්ජිමක් ලේසියෙන් හොයන හැටි | How to Identify an Oil Burn of an Engine?

  Рет қаралды 28,856

Garage 97

Garage 97

Күн бұрын

Пікірлер: 82
@gamunu-rl7dr
@gamunu-rl7dr 3 ай бұрын
නියමයි මල්ලි රියදුරෙක් උනත් මෙහෙම අවබෝධයකින් සිටිය යුතුයි ❤❤❤❤❤
@sureshpriyankara9740
@sureshpriyankara9740 3 ай бұрын
ඔබ තුමා දැනුම් සාගරයක් ගොඩක් වටිනා වීඩියෝවක්...ජයවේවා ✌ ....😍
@jumatism
@jumatism 3 ай бұрын
සුපිරි දැනුමක් ලැබුනා බයික් පදින අපිටත් ❤❤
@supun_chathuranga
@supun_chathuranga 3 ай бұрын
hoda danuwath keerimak thanks
@UpulKumara-cj3tm
@UpulKumara-cj3tm 3 ай бұрын
බයික් වල තෙල්(Petrol) වැඩියෙන් පිච්වෙන්නෙ ඇයි කියලා වීඩියෝ එකක් කරන්ඩ.ජයවේවා
@ChamodLakshan-k1n
@ChamodLakshan-k1n 3 ай бұрын
සර් ටයිමින් මාර්ක් නැති එන්ජිමක ටයිමින් සලකුනු කරන් ටයිමින් හදාගන්න හැටි කියා දෙන්න පුලුවන්ද වීඩියෝ එහෙකින්..❤❤❤
@JagathDesilva-y6p
@JagathDesilva-y6p Ай бұрын
Well done bro nice explained
@smasterelactrical3454
@smasterelactrical3454 3 ай бұрын
සුපිරි ....ජය වෙවා.
@tharidufernando3698
@tharidufernando3698 5 сағат бұрын
Mage motorcycle Ake yantamata sudu duma Danawa Piston Ring Dammama harida
@ravindraindhika5337
@ravindraindhika5337 2 ай бұрын
Wagonr eke oya vidiyata plug eke dust tiyanawa km 4000 vitara duwanakota oil tikak aduwenawa ekata karanna puluwan repair tiyanawada
@chamiladissanayaka5734
@chamiladissanayaka5734 Ай бұрын
Bohoma sthuthi ude mawa Suzuki gn gena denuwath kalata
@downtownguy6632
@downtownguy6632 Ай бұрын
ඉන්දියන් dtsi බයික්වල Ignition advancer එක ගැන පුලුල් විඩියෝ එකක් ඕන. *කොයි කොයි වෙලාවටද වැඩ කරන්නේ?
@ransikathoradeniya
@ransikathoradeniya Ай бұрын
පවිච්චි කරපු බයික් එකක් ගද්දි බලන්න ඔනි එවා ගැන video එකක් දාන්නකො
@SusilKodithuwakku
@SusilKodithuwakku 3 ай бұрын
Clear explanation thank you
@kall8962
@kall8962 3 ай бұрын
Bro thanks. Ethakota diesel engine ekaka oil burn wena eka kohomada identify karanne?
@maverickvcsl54
@maverickvcsl54 3 ай бұрын
Under compressions ..silencer duma enwa ..oil kuren oil ghnwa
@kavinducharuka-fm9fi
@kavinducharuka-fm9fi 3 ай бұрын
Ayye downshifting walin bike ekak slow krddi bike ekt damage ekk wenwd????????
@Bikeservice50
@Bikeservice50 3 ай бұрын
ස්තූතියි
@MohammedNizar-f5l
@MohammedNizar-f5l 3 ай бұрын
Diesel engine video akak danda thank you
@danwara3708
@danwara3708 2 ай бұрын
Thanks so much
@kapilarananjaya2386
@kapilarananjaya2386 3 ай бұрын
If you could compare and explain with another plug which is not burning engine oil, this video would be much better. Thank you
@damithdepapriya4828
@damithdepapriya4828 3 ай бұрын
Mchn explain krddi video 4to vlin poddak pennuwnm kattiyta pahadili venva hodtma❤
@Harshana-b4m
@Harshana-b4m 3 ай бұрын
Bike ekata dana oil eka hariyatama denaganne kohomada kiyala vedio ekak karanna. Oil grade warga genath ekka.
@hasithagimhana5715
@hasithagimhana5715 2 ай бұрын
Mage ct 100 bike eke rpm eka hitinne na. Colour light eke innakota nawatinawa . Godak enjine eka rath unama hitinawa.et hamawelawema na. Anith eka start karanakota ,accilator eka poddak allala start karanna one. Mehema wenne ai
@rameshanuradha6627
@rameshanuradha6627 3 ай бұрын
piston rings වලින් වෙන ඔයිල් කාන්දුවක්ද, නැත්නම් වෑල් වලින් සිදුවෙන කාන්දුවක්ද කියල දැනගන්නෙ කොහොමද? ගොඩක් ස්තූතියි
@maverickvcsl54
@maverickvcsl54 3 ай бұрын
Rings wlin nm under compressions wenwa ned
@maheshsadharu5967
@maheshsadharu5967 3 ай бұрын
Yamaha scooter zr aketh oil adu wenawa...api dana oil ake waege anuwa aka wenas wenawada...oil adu wela podi kata kata gaala saddayak anawa aka kohenada anne hadanna puluwanda
@kavitechub5838
@kavitechub5838 3 ай бұрын
අපිට හොඳ හොර්නට් 250 බයික් එක ගැන කියල දෙන්න, විශේෂයෙන් එකේ ටියුනප් වල එන අවුල් මොනවා ද? ඔයිල් පිච්චෙන ඒවා ගැන?ගෑස්කට් සම්බන්ධව?දාන්න හොඳ ප්ලග් මොනවද? සමහර වෙලාවට ප්ලග් ගලවනකොට ප්ලග් එක වටේට ඔයිල් ටිකක් තියනවා. එහෙම වෙන්නේ ඇයි වගේ දේවල්...
@pradeepduminda724
@pradeepduminda724 3 ай бұрын
Brother mage van qd32 engine 3 core radiator tiyalat kadu yadde heat karanwa coolant adu Wen naa poddak wat tanne traffic eke dual AC daala giyat heat Wen naa kandata itarai fan eka lock karala tiybne
@maverickvcsl54
@maverickvcsl54 3 ай бұрын
Radiator mudiya poddk blnn 🤔
@Ryokolanka
@Ryokolanka 3 ай бұрын
Auto ekakda?
@SarathSarath-f6d
@SarathSarath-f6d 2 ай бұрын
Maga ct100 thiyanna bor aka aluthin thibba.maka oill pihhanawa ai a
@nalinhetti1994
@nalinhetti1994 2 ай бұрын
Danta 10w-30 oil eka danne, 5000km weddi oil 500ml vithra adu wenwa .dan 228000km car eke mileage eka . 15w-40 oil ekta maru wenna wenwda dn pahadili kirimak krnna .
@sureshRanpathvila
@sureshRanpathvila 2 ай бұрын
Engine oil moodiyen dala thiyena offlow eken oil yanne ay
@IndradevaAbhayasundara
@IndradevaAbhayasundara 3 ай бұрын
hariyatama hari bro
@vishwayasas7981
@vishwayasas7981 3 ай бұрын
Video එකේ ඒ සුදු පාට ඩස්ට් එක පෙන්නෙ නාඅ. එක හරියටම තියන තැන point කරලා වෙනව video එකක් දාන්න පුලුවම් ද
@indikasenevirathne6653
@indikasenevirathne6653 3 ай бұрын
onama engimaka yam pramanayakata oil pichchenawa neda...????
@IndradevaAbhayasundara
@IndradevaAbhayasundara 3 ай бұрын
thank you bro
@SenaviRanjith
@SenaviRanjith 3 ай бұрын
ඉංජින් එක හැදුවා බෝර් එක අලුතෙන් තියලා ඒත් ඔයිල් අඩුනෙවා මොකද කරන්න ඔින
@nima0011
@nima0011 Ай бұрын
මගෙත් ඔයි ලීක් වෙනව කොච්චර හැදුවත් යනව
@MalinduMadhusanka
@MalinduMadhusanka 3 ай бұрын
Vatina video ekak Achitha aiye
@tharinduhasaral3890
@tharinduhasaral3890 Ай бұрын
ඔයිල් බෝතලයක් වගේ අඩු උනා... බෝර් එකද..
@oshadanimesh-r9w
@oshadanimesh-r9w 2 ай бұрын
බයික් එක නෝමල් රේස් කරලා යන්න යනකොට තෙල් නෑ වගේ හුලන් සද්දයක් එන්නේ ඇයි. ගොඩක් රේස් කරන්න ඕන යන්න නම් නැත්තන් එන්ජින් එක නවතිනවා. රේස් එක අල්ලගෙනම ස්ටාර්ට් එක ගහන්නත් ඕන. බයික් එක සේවිස් කරේ ගිය සතියේ තෙලුත් වැඩිකරලා ඒත් මේ ලෙඩේ එහෙම්මයි හරිගියේ නෑ. බ්ලොක් එකේ යන්න බෑ හිටිනවා. ස්ටාට් ගගහා යන්නේ ඇස්ලේටර් රේස් කර කර
@nipunlakshan6826
@nipunlakshan6826 3 ай бұрын
ඩීසල් එන්ජිමක කොහොමද හොයා ගන්නෙ.
@Bandara-hp7qr
@Bandara-hp7qr 2 ай бұрын
ඔයිල් පිච්චෙන්නේ කොයි කොටසෙ අඩුපාඩුවක් නිසාද කියලා හොයාගන්න විදිහක් තියෙනවද
@gunathilakedissanayake5245
@gunathilakedissanayake5245 3 ай бұрын
අපි ඔයිල් මාරු කලාට පස්සේ කි මී 3000 ක් 3500 ක් විතර දුවන කොට ඔයිල් ලී.කාලක්😢විතර අඩූ වෙනවා ඒක සාමාන්‍ය දෙයක්ද ද?
@tharinduprasad4563
@tharinduprasad4563 3 ай бұрын
ඔව්
@dhanushkaprasanna690
@dhanushkaprasanna690 2 ай бұрын
engine eka gewila
@susilranjith1431
@susilranjith1431 2 ай бұрын
ලේසියෙන්ම දෙන්න පුළුවන් විසඳුමක් තියෙනවද?
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 3 ай бұрын
Thanks
@prasadmadhushanka492
@prasadmadhushanka492 3 ай бұрын
Thank ❤❤
@UdayaSusil
@UdayaSusil 3 ай бұрын
දාන ඔයිල් ටික ලීක් නැතිව අඩු වෙනව නම් ඔයිල් පිච්චෙන බව නේද හැගෙන්නෙ.
@nuwanfoodking602
@nuwanfoodking602 2 ай бұрын
Plug valata oil gahanne ?
@promodtharindu5824
@promodtharindu5824 3 ай бұрын
සමහරක් fuel additive burn වුනාමත් ඔය වගේ crust එකක් එනවා නේද?
@manojwijewickrema220
@manojwijewickrema220 3 ай бұрын
Ow fuel addtives walin unath ehema deyak wenna puluwan..video eke eka mention karanne na
@tharinduhasaral3890
@tharinduhasaral3890 Ай бұрын
ත්‍රීවිල් එකේ
@samanthanayanajith3840
@samanthanayanajith3840 2 ай бұрын
බයික් එකක ඇජින් එකයි හෙඩ් එකයි ලගින් ඔයිල් එන්නෙ ඇයි ඒක හදන්න ඇජිම ගලවන්න ඕන ද
@sarathjayakodi2962
@sarathjayakodi2962 3 ай бұрын
Jayaveva❤
@ushanmadhu2490
@ushanmadhu2490 29 күн бұрын
සයිලන්සර් එකට එන්ජින් ඔයිල් එනවා.. ඇයි ඒ...
@ChamaraBuddika-q1l
@ChamaraBuddika-q1l 3 күн бұрын
Nambaraya danna puluwanda
@nuwanjayasinghe2291
@nuwanjayasinghe2291 3 ай бұрын
Petrol එන්ජිමේ
@susanthapeiris-tz6tl
@susanthapeiris-tz6tl 3 ай бұрын
කලින් දැනගෙන හිටියේ නෑ ..නියමයි ඉන්දියන් බයිසිකල් වල ප්‍රිස්ටන් රින්ස් විතරක් දාල වැඩක් නෑ කියන්නේ ඇයි
@AshenKavinda-m2w
@AshenKavinda-m2w 3 ай бұрын
@chanakalakshan6418
@chanakalakshan6418 3 ай бұрын
👍👍👍
@manililesinghe4107
@manililesinghe4107 9 сағат бұрын
❤❤❤❤❤🎉
@LNLankamotors
@LNLankamotors 3 ай бұрын
💙
@tharindudanushka1
@tharindudanushka1 3 ай бұрын
🎉🎉
@RSusan-g1p
@RSusan-g1p 3 ай бұрын
🔥🔥🇱🇰
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 3 ай бұрын
Oya widihata thiyenawanam ring set akk dala goda daganna pluwanda
@k.a.c.saranga3696
@k.a.c.saranga3696 3 ай бұрын
in which uni did u study
@SenaviRanjith
@SenaviRanjith 3 ай бұрын
ඔයිල් අඩුවෙනවා
@asangachandrasiri4596
@asangachandrasiri4596 3 ай бұрын
Etakota karanna pouluwan mokada wesaduma.
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 3 ай бұрын
Oil gathiya thiyanam mokada
@Hi-ci2dw
@Hi-ci2dw 3 ай бұрын
පුළුවන් තරම් සිංහල වචන භාවිතා කරන්න. සාමාන්‍ය ජනතාවට ඔය වචන තේරෙන්නේ නෑ. පිංතූර අපැහැදිලි යි. වැඩසටහන හොඳයි.
@SharkRoads
@SharkRoads 3 ай бұрын
සිංහල වචන වලින් ඉගෙනගන්නවට වඩා automobile කියන්නේ english වලින් ඉගෙනගන්න ඔනේ දෙයක්.. මොකද මේ automobile ක්ශේත්‍රය ලංකාවෙ මිනිස්සු හොයාගත්ත දෙයක් නෙමෙයි මේක හොයාත්තේ සුද්දෝ.. එතකොට බහුතරයක් වචන වමට සිංහල වචන ගැලපෙන්නේ නෑ සහ කඩේකින් උනත් spare part එකක් ගන්න ගියාම සිංහල වචන කියලා ඉල්ලන්න බෑ එක නිසා ඉංග්‍රීසි වචන ටිකක් පුරුදු වෙන්න එතකොට automobile වල english වචන ලේසි අල්ලගන්න ❤
@sanurachamathka6269
@sanurachamathka6269 3 ай бұрын
එහෙනම් ඔයාට පුලුවන් නෙ කරන්නෙ ? අඩු පඩුම හොයන්න එපා ඔක ලන්කාවෙ වැරැද්ද
@pradeepnishantha7371
@pradeepnishantha7371 3 ай бұрын
ඔබතුමා පැහැදිලි කරනවා නම් පැට්‍රල් වෙනම ඩීසල් වෙනම පැහැදිලි කරනවා නම් හොඳයි. නමුත් ඕක පැක්ටල්ද ඩීසල් ද කියන එක මට නම් පැහැදිලි වුනේ වුනේ නැහැ. සමහර විට ඔය පැට්‍රෝල් එකක් විය යුතුයි
@snakeguardianmeegalewa2235
@snakeguardianmeegalewa2235 3 ай бұрын
ඩීසල් වාහනවලට කොහින්දබන් ස්පාක් ප්ල්ග් තියෙන්නේ?
@laljeewamnna4047
@laljeewamnna4047 2 ай бұрын
මොටර් බයික් වලට කොහෙද බං ඩිසල් ගහන්නේ
@sarath24517
@sarath24517 5 күн бұрын
Thank you very much
@oshadanimesh-r9w
@oshadanimesh-r9w 2 ай бұрын
බයික් එක නෝමල් රේස් කරලා යන්න යනකොට තෙල් නෑ වගේ හුලන් සද්දයක් එන්නේ ඇයි. ගොඩක් රේස් කරන්න ඕන යන්න නම් නැත්තන් එන්ජින් එක නවතිනවා. රේස් එක අල්ලගෙනම ස්ටාර්ට් එක ගහන්නත් ඕන. බයික් එක සේවිස් කරේ ගිය සතියේ තෙලුත් වැඩිකරලා ඒත් මේ ලෙඩේ එහෙම්මයි හරිගියේ නෑ. බ්ලොක් එකේ යන්න බෑ හිටිනවා. ස්ටාට් ගගහා යන්නේ ඇස්ලේටර් රේස් කර කර
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 101 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 3,6 МЛН