ඔයිල් පිච්චෙන එන්ජිමක් ලේසියෙන් හොයන හැටි | How to Identify an Oil Burn of an Engine?

  Рет қаралды 23,970

Garage 97

Garage 97

Күн бұрын

Пікірлер: 68
@sureshpriyankara9740
@sureshpriyankara9740 Ай бұрын
ඔබ තුමා දැනුම් සාගරයක් ගොඩක් වටිනා වීඩියෝවක්...ජයවේවා ✌ ....😍
@gamunu-rl7dr
@gamunu-rl7dr 27 күн бұрын
නියමයි මල්ලි රියදුරෙක් උනත් මෙහෙම අවබෝධයකින් සිටිය යුතුයි ❤❤❤❤❤
@jumatism
@jumatism Ай бұрын
සුපිරි දැනුමක් ලැබුනා බයික් පදින අපිටත් ❤❤
@supun_chathuranga
@supun_chathuranga Ай бұрын
hoda danuwath keerimak thanks
@ChamodLakshan-k1n
@ChamodLakshan-k1n Ай бұрын
සර් ටයිමින් මාර්ක් නැති එන්ජිමක ටයිමින් සලකුනු කරන් ටයිමින් හදාගන්න හැටි කියා දෙන්න පුලුවන්ද වීඩියෝ එහෙකින්..❤❤❤
@UpulKumara-cj3tm
@UpulKumara-cj3tm Ай бұрын
බයික් වල තෙල්(Petrol) වැඩියෙන් පිච්වෙන්නෙ ඇයි කියලා වීඩියෝ එකක් කරන්ඩ.ජයවේවා
@gunathilakedissanayake5245
@gunathilakedissanayake5245 Ай бұрын
අපි ඔයිල් මාරු කලාට පස්සේ කි මී 3000 ක් 3500 ක් විතර දුවන කොට ඔයිල් ලී.කාලක්😢විතර අඩූ වෙනවා ඒක සාමාන්‍ය දෙයක්ද ද?
@tharinduprasad4563
@tharinduprasad4563 24 күн бұрын
ඔව්
@kapilarananjaya2386
@kapilarananjaya2386 Ай бұрын
If you could compare and explain with another plug which is not burning engine oil, this video would be much better. Thank you
@danwara3708
@danwara3708 4 күн бұрын
Thanks so much
@smasterelactrical3454
@smasterelactrical3454 Ай бұрын
සුපිරි ....ජය වෙවා.
@kall8962
@kall8962 Ай бұрын
Bro thanks. Ethakota diesel engine ekaka oil burn wena eka kohomada identify karanne?
@maverickvcsl54
@maverickvcsl54 26 күн бұрын
Under compressions ..silencer duma enwa ..oil kuren oil ghnwa
@user-dn7mb7uh3d
@user-dn7mb7uh3d Ай бұрын
Clear explanation thank you
@rameshanuradha6627
@rameshanuradha6627 Ай бұрын
piston rings වලින් වෙන ඔයිල් කාන්දුවක්ද, නැත්නම් වෑල් වලින් සිදුවෙන කාන්දුවක්ද කියල දැනගන්නෙ කොහොමද? ගොඩක් ස්තූතියි
@maverickvcsl54
@maverickvcsl54 26 күн бұрын
Rings wlin nm under compressions wenwa ned
@Bikeservice50
@Bikeservice50 Ай бұрын
ස්තූතියි
@SenaviRanjith
@SenaviRanjith 28 күн бұрын
ඉංජින් එක හැදුවා බෝර් එක අලුතෙන් තියලා ඒත් ඔයිල් අඩුනෙවා මොකද කරන්න ඔින
@MohammedNizar-f5l
@MohammedNizar-f5l Ай бұрын
Diesel engine video akak danda thank you
@pradeepduminda724
@pradeepduminda724 Ай бұрын
Brother mage van qd32 engine 3 core radiator tiyalat kadu yadde heat karanwa coolant adu Wen naa poddak wat tanne traffic eke dual AC daala giyat heat Wen naa kandata itarai fan eka lock karala tiybne
@maverickvcsl54
@maverickvcsl54 26 күн бұрын
Radiator mudiya poddk blnn 🤔
@Ryokolanka
@Ryokolanka 23 күн бұрын
Auto ekakda?
@ravindraindhika5337
@ravindraindhika5337 6 күн бұрын
Wagonr eke oya vidiyata plug eke dust tiyanawa km 4000 vitara duwanakota oil tikak aduwenawa ekata karanna puluwan repair tiyanawada
@user-ow4wq9zg4l
@user-ow4wq9zg4l Ай бұрын
thank you bro
@user-ow4wq9zg4l
@user-ow4wq9zg4l Ай бұрын
hariyatama hari bro
@damithdepapriya4828
@damithdepapriya4828 Ай бұрын
Mchn explain krddi video 4to vlin poddak pennuwnm kattiyta pahadili venva hodtma❤
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 Ай бұрын
Thanks
@nalinhetti1994
@nalinhetti1994 14 күн бұрын
Danta 10w-30 oil eka danne, 5000km weddi oil 500ml vithra adu wenwa .dan 228000km car eke mileage eka . 15w-40 oil ekta maru wenna wenwda dn pahadili kirimak krnna .
@kavinducharuka-fm9fi
@kavinducharuka-fm9fi Ай бұрын
Ayye downshifting walin bike ekak slow krddi bike ekt damage ekk wenwd????????
@prasadmadhushanka492
@prasadmadhushanka492 Ай бұрын
Thank ❤❤
@Bandara-hp7qr
@Bandara-hp7qr 20 сағат бұрын
ඔයිල් පිච්චෙන්නේ කොයි කොටසෙ අඩුපාඩුවක් නිසාද කියලා හොයාගන්න විදිහක් තියෙනවද
@hasithagimhana5715
@hasithagimhana5715 16 күн бұрын
Mage ct 100 bike eke rpm eka hitinne na. Colour light eke innakota nawatinawa . Godak enjine eka rath unama hitinawa.et hamawelawema na. Anith eka start karanakota ,accilator eka poddak allala start karanna one. Mehema wenne ai
@kavitechub5838
@kavitechub5838 Ай бұрын
අපිට හොඳ හොර්නට් 250 බයික් එක ගැන කියල දෙන්න, විශේෂයෙන් එකේ ටියුනප් වල එන අවුල් මොනවා ද? ඔයිල් පිච්චෙන ඒවා ගැන?ගෑස්කට් සම්බන්ධව?දාන්න හොඳ ප්ලග් මොනවද? සමහර වෙලාවට ප්ලග් ගලවනකොට ප්ලග් එක වටේට ඔයිල් ටිකක් තියනවා. එහෙම වෙන්නේ ඇයි වගේ දේවල්...
@sureshRanpathvila
@sureshRanpathvila 6 күн бұрын
Engine oil moodiyen dala thiyena offlow eken oil yanne ay
@oshadanimesh-r9w
@oshadanimesh-r9w 14 күн бұрын
බයික් එක නෝමල් රේස් කරලා යන්න යනකොට තෙල් නෑ වගේ හුලන් සද්දයක් එන්නේ ඇයි. ගොඩක් රේස් කරන්න ඕන යන්න නම් නැත්තන් එන්ජින් එක නවතිනවා. රේස් එක අල්ලගෙනම ස්ටාර්ට් එක ගහන්නත් ඕන. බයික් එක සේවිස් කරේ ගිය සතියේ තෙලුත් වැඩිකරලා ඒත් මේ ලෙඩේ එහෙම්මයි හරිගියේ නෑ. බ්ලොක් එකේ යන්න බෑ හිටිනවා. ස්ටාට් ගගහා යන්නේ ඇස්ලේටර් රේස් කර කර
@susilranjith1431
@susilranjith1431 15 күн бұрын
ලේසියෙන්ම දෙන්න පුළුවන් විසඳුමක් තියෙනවද?
@Harshana-b4m
@Harshana-b4m Ай бұрын
Bike ekata dana oil eka hariyatama denaganne kohomada kiyala vedio ekak karanna. Oil grade warga genath ekka.
@maheshsadharu5967
@maheshsadharu5967 Ай бұрын
Yamaha scooter zr aketh oil adu wenawa...api dana oil ake waege anuwa aka wenas wenawada...oil adu wela podi kata kata gaala saddayak anawa aka kohenada anne hadanna puluwanda
@vishwayasas7981
@vishwayasas7981 Ай бұрын
Video එකේ ඒ සුදු පාට ඩස්ට් එක පෙන්නෙ නාඅ. එක හරියටම තියන තැන point කරලා වෙනව video එකක් දාන්න පුලුවම් ද
@MalinduMadhusanka
@MalinduMadhusanka Ай бұрын
Vatina video ekak Achitha aiye
@nuwanfoodking602
@nuwanfoodking602 11 күн бұрын
Plug valata oil gahanne ?
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
Jayaveva❤
@samanthanayanajith3840
@samanthanayanajith3840 17 күн бұрын
බයික් එකක ඇජින් එකයි හෙඩ් එකයි ලගින් ඔයිල් එන්නෙ ඇයි ඒක හදන්න ඇජිම ගලවන්න ඕන ද
@indikasenevirathne6653
@indikasenevirathne6653 Ай бұрын
onama engimaka yam pramanayakata oil pichchenawa neda...????
@nipunlakshan6826
@nipunlakshan6826 Ай бұрын
ඩීසල් එන්ජිමක කොහොමද හොයා ගන්නෙ.
@UdayaSusil
@UdayaSusil Ай бұрын
දාන ඔයිල් ටික ලීක් නැතිව අඩු වෙනව නම් ඔයිල් පිච්චෙන බව නේද හැගෙන්නෙ.
@nuwanjayasinghe2291
@nuwanjayasinghe2291 Ай бұрын
Petrol එන්ජිමේ
@chanakalakshan6418
@chanakalakshan6418 Ай бұрын
👍👍👍
@AshenKavinda-m2w
@AshenKavinda-m2w 23 күн бұрын
@maximo804
@maximo804 Ай бұрын
👍 👍 👍
@susanthapeiris-tz6tl
@susanthapeiris-tz6tl Ай бұрын
කලින් දැනගෙන හිටියේ නෑ ..නියමයි ඉන්දියන් බයිසිකල් වල ප්‍රිස්ටන් රින්ස් විතරක් දාල වැඩක් නෑ කියන්නේ ඇයි
@tharindudanushka1
@tharindudanushka1 Ай бұрын
🎉🎉
@promodtharindu5824
@promodtharindu5824 Ай бұрын
සමහරක් fuel additive burn වුනාමත් ඔය වගේ crust එකක් එනවා නේද?
@manojwijewickrema220
@manojwijewickrema220 Ай бұрын
Ow fuel addtives walin unath ehema deyak wenna puluwan..video eke eka mention karanne na
@Cookinghub17
@Cookinghub17 Ай бұрын
💙
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 Ай бұрын
Oya widihata thiyenawanam ring set akk dala goda daganna pluwanda
@RSusan-g1p
@RSusan-g1p Ай бұрын
🔥🔥🇱🇰
@asangachandrasiri4596
@asangachandrasiri4596 Ай бұрын
Etakota karanna pouluwan mokada wesaduma.
@SenaviRanjith
@SenaviRanjith 28 күн бұрын
ඔයිල් අඩුවෙනවා
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 Ай бұрын
Oil gathiya thiyanam mokada
@k.a.c.saranga3696
@k.a.c.saranga3696 Ай бұрын
in which uni did u study
@Hi-ci2dw
@Hi-ci2dw Ай бұрын
පුළුවන් තරම් සිංහල වචන භාවිතා කරන්න. සාමාන්‍ය ජනතාවට ඔය වචන තේරෙන්නේ නෑ. පිංතූර අපැහැදිලි යි. වැඩසටහන හොඳයි.
@SharkRoads
@SharkRoads Ай бұрын
සිංහල වචන වලින් ඉගෙනගන්නවට වඩා automobile කියන්නේ english වලින් ඉගෙනගන්න ඔනේ දෙයක්.. මොකද මේ automobile ක්ශේත්‍රය ලංකාවෙ මිනිස්සු හොයාගත්ත දෙයක් නෙමෙයි මේක හොයාත්තේ සුද්දෝ.. එතකොට බහුතරයක් වචන වමට සිංහල වචන ගැලපෙන්නේ නෑ සහ කඩේකින් උනත් spare part එකක් ගන්න ගියාම සිංහල වචන කියලා ඉල්ලන්න බෑ එක නිසා ඉංග්‍රීසි වචන ටිකක් පුරුදු වෙන්න එතකොට automobile වල english වචන ලේසි අල්ලගන්න ❤
@sanurachamathka6269
@sanurachamathka6269 Ай бұрын
එහෙනම් ඔයාට පුලුවන් නෙ කරන්නෙ ? අඩු පඩුම හොයන්න එපා ඔක ලන්කාවෙ වැරැද්ද
@pradeepnishantha7371
@pradeepnishantha7371 Ай бұрын
ඔබතුමා පැහැදිලි කරනවා නම් පැට්‍රල් වෙනම ඩීසල් වෙනම පැහැදිලි කරනවා නම් හොඳයි. නමුත් ඕක පැක්ටල්ද ඩීසල් ද කියන එක මට නම් පැහැදිලි වුනේ වුනේ නැහැ. සමහර විට ඔය පැට්‍රෝල් එකක් විය යුතුයි
@snakeguardianmeegalewa2235
@snakeguardianmeegalewa2235 Ай бұрын
ඩීසල් වාහනවලට කොහින්දබන් ස්පාක් ප්ල්ග් තියෙන්නේ?
@laljeewamnna4047
@laljeewamnna4047 7 күн бұрын
මොටර් බයික් වලට කොහෙද බං ඩිසල් ගහන්නේ
@oshadanimesh-r9w
@oshadanimesh-r9w 14 күн бұрын
බයික් එක නෝමල් රේස් කරලා යන්න යනකොට තෙල් නෑ වගේ හුලන් සද්දයක් එන්නේ ඇයි. ගොඩක් රේස් කරන්න ඕන යන්න නම් නැත්තන් එන්ජින් එක නවතිනවා. රේස් එක අල්ලගෙනම ස්ටාර්ට් එක ගහන්නත් ඕන. බයික් එක සේවිස් කරේ ගිය සතියේ තෙලුත් වැඩිකරලා ඒත් මේ ලෙඩේ එහෙම්මයි හරිගියේ නෑ. බ්ලොක් එකේ යන්න බෑ හිටිනවා. ස්ටාට් ගගහා යන්නේ ඇස්ලේටර් රේස් කර කර
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 98 МЛН
howto  wagonr  battery programming  sinhala. dinesh konara 8888
17:38
DINESH KONARA888
Рет қаралды 8 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН