How to know that an engine need to be bored or not? | එන්ජිමක් බෝර් කරන්න ඕනිද නැද්ද කියල දැනගමු

  Рет қаралды 156,184

Garage 97

Garage 97

Күн бұрын

Пікірлер: 335
@sampathliyanage8272
@sampathliyanage8272 Жыл бұрын
ඇත්තටම මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ දැන් තමයි වැඩේ තේරුනේ .thank u brother ❤️👍
@kapilaprasad8172
@kapilaprasad8172 Жыл бұрын
මගෙත් වීල් එක බෝර් කරන්න ඕන කීවා ගරාජ් එකෙන් ඒත් මං වෙන තැනකට ගියා රින් සෙටි එකයි පිස්ටන් එකයි දාල ගොඩ දැන්මා දන් නැතුව බෝර් කරානමි අපරාදේ වටිනවා විඩියෝ එක ❤️🤜🤛
@wadda-yp8jm
@wadda-yp8jm Жыл бұрын
Oya kohenda eka kare mage wheel ekatath danna oni
@nimalweerasekara
@nimalweerasekara Жыл бұрын
@@wadda-yp8jm Off
@janithpremathissa1685
@janithpremathissa1685 Жыл бұрын
කොහෙද මගෙත් වීල් 1 ඔයිල් ලීක් 1 ක් තියෙයි, ඔයිල් අඩුත් වෙනවා,
@ManjulaSarathkumara-cv1ed
@ManjulaSarathkumara-cv1ed Жыл бұрын
Ai bor karama aulda
@usithaakash1483
@usithaakash1483 Жыл бұрын
මගේ බයික් ඒකෙ ඔයිල් පිච්චෙනවා හෙතුව කියන්න
@thimirarajapakshe3661
@thimirarajapakshe3661 Жыл бұрын
කියන්න වචන නෑ Brother ඔයා මේ කරන සේවය ❤
@kavindudushmantha8624
@kavindudushmantha8624 Жыл бұрын
ගොඩක් වටිනවා.මගෙත් ඔය ප්‍රශ්නය ආවා.එක පාරක් බෝර් කරා.ආය ඔයිල් පිච්චෙන්න අරන්.😢
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 6 ай бұрын
Bore eka tiyana. Eka hariyatama hari
@maverickvcsl54
@maverickvcsl54 5 ай бұрын
වෑල් සීල් වෑල් ගයිඩ් අවුල් ඇති
@Trading_ideas1m
@Trading_ideas1m Жыл бұрын
මීට කලින් දැනගෙන උන්නෙත් ඔයා කලින් කියලා දුන්න ඒවා තමයි ❤️
@kumaramudalige6386
@kumaramudalige6386 Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි, නිවැරදි නඩත්තු කිරීම සදහා ආධුනිකයන්ට ඔබ විසින් ලබා දෙන න්‍යායික නඩත්තු ඉංජිනේරු සිල්පය පිළිබඳව
@sugathsamarakoon2310
@sugathsamarakoon2310 Жыл бұрын
බොහොම ස්තූතියි,ඒගැන හියටම දැනගත්තේ මේ වීඩියෝ ඒකෙන්
@anurasenanayake6040
@anurasenanayake6040 9 ай бұрын
හරි වටිනවා ඒ ඉදිරිපත් කිරීම . Thanks
@හෙලවිරිදු
@හෙලවිරිදු 6 ай бұрын
හරිම වටින විඩියෝ එකක්.ස්තුතියි ඔබ තුමාට.අවංකවම කියලා දෙනවාට .
@umeshsajith4244
@umeshsajith4244 6 ай бұрын
ගොඩාක්.පින් ස්තූතියි.තව තවත් අපිට දැනුම ලබාදෙන්න ශක්තිය ලැබේවා
@DharshaDSNUFO
@DharshaDSNUFO Жыл бұрын
Bor gana aththama kathawa therune mekenui. Thank you aiye. issarahata me wg video danna.
@buddhikaabeywickrama3821
@buddhikaabeywickrama3821 Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි කියා දුන්නාට.
@piratheepsuji807
@piratheepsuji807 11 ай бұрын
Super bro I'm Tamil your explain best thank you.. useful message
@sudeshlakshan5098
@sudeshlakshan5098 2 жыл бұрын
Supiri aiye supiri.thawa dewal kiyala denna.hamotama danaganna.jesu pihitai oyata.
@kavindulakshan5013
@kavindulakshan5013 2 жыл бұрын
වෙනදා වගේම සුපිරී 🤩❤🔥
@nimalasirirandombage5966
@nimalasirirandombage5966 7 күн бұрын
Please tell me where the horning is done
@thilankadhananjaya5490
@thilankadhananjaya5490 2 жыл бұрын
niyamai godak aya garageekakata giyath owa kiyanna.samaharu boru karanawa.thanks obathumata.
@NiroshanJayasundara-e1f
@NiroshanJayasundara-e1f Жыл бұрын
Super hodata karanna aiya Super aiya
@samankumaranawarathna-qs8vo
@samankumaranawarathna-qs8vo 11 күн бұрын
Bori eka kepuwata passe kilomitar kiyak yanna onida hathiliyata
@madurangamalsara2746
@madurangamalsara2746 Жыл бұрын
මාර වටිනවා සහෝදරයා
@PushpaTharanga-xp2ug
@PushpaTharanga-xp2ug 4 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ජයවේවා
@SolexTec16
@SolexTec16 6 күн бұрын
Good program 👍
@SujithTharanga-so3bw
@SujithTharanga-so3bw 8 ай бұрын
මොකක්ද බෝර් කරනවා කියලා දැනගත්තේ හරියටම අද,කොච්චර ලොකු සීන් දානවද ගැරේඡ්වල උන්..
@HeavenGunarathna
@HeavenGunarathna 3 ай бұрын
Excellent & very informative.
@wweerasingha9035
@wweerasingha9035 5 ай бұрын
ඔබ තුමාගෙ විඩියෝව ඉතා වටිනවා
@nadeera8624
@nadeera8624 Жыл бұрын
Pistan ring walath size thiyenawada mokada bor karanna unoth e size ekata rin dannath ona neda
@sarangamahesh2065
@sarangamahesh2065 Жыл бұрын
වැදගත් විදිහට..පැහැදිලිව කියලා දෙනවා.
@KASUN_Z
@KASUN_Z 2 жыл бұрын
supiri pahedili kireemak....obata jaya ....❤❤❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
වැදගත් පාඩමක්.බෝර් එක ,පිස්ටන් එක,රින්ග්ස් මේවා ස්ටෑන්ඩඩ් සයිස් ද නැත්නම් වෙන සයිස් එකක්ද කියල හදුනගන්නෙ කොහොමද කියල මන් තාම දන්නෙ නෑ.පුලුවන්නම් කියල දෙන්න.
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
😂😂😂😂😂
@maduramahendra7319
@maduramahendra7319 2 жыл бұрын
Piston eke gahala tiyenawa machan
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
@@maduramahendra7319 මොකක්ද ගහල තියෙන්නෙ
@maduramahendra7319
@maduramahendra7319 2 жыл бұрын
Std ගහලනම් නම් standard , 0.25 0.50 0.75 තියෙනව නැත්නම්.
@LSD97123
@LSD97123 Жыл бұрын
බෝර් එකට වර්නියර් කැලිපරේ දාල බැලුවම රවුම් මිලිමීටර් ගාණක් තියෙනවනම් ඒක ස්ටෑන්ඩඩ්. මිලිමීටර් 45, 50 වගේ. 50.25 නම් .025ට කපලා. 50.5 නම් 0.50ට කපලා. 50.75 නම් 0.75ට කපලා.
@ajithishantha4258
@ajithishantha4258 9 күн бұрын
ඉස්සර wahana bore karanne nee tamai ජීවිත kalema rins piriton dama dama දුවන්න පුළුවන් e ලෝහ wala සංයුතිය pannarara wenas ,den tiyena ewa balai ඉක්මනින් ගෙවීමට hadala tiyenne parts විකුණා ganna
@nuwanchathuranga6182
@nuwanchathuranga6182 Жыл бұрын
අතිශය වැදගත් වීඩියෝ එකක් බ්‍රෝ
@sarojanikumarathunga2710
@sarojanikumarathunga2710 7 ай бұрын
ස්තුතියි ඔබතුමාට!!!!!!!
@janakadesilva2147
@janakadesilva2147 Жыл бұрын
yes bor am with your videos and I am very happy with you explanation thanks for it, and I would like to know how cavate platinum system to CDI unit (6v 12v) (cd125T)
@arunarangana1614
@arunarangana1614 8 ай бұрын
බොහෝම ස්තූතිය ..ගොඩක් දේවල් දැගත්තා
@wwicramasingha
@wwicramasingha 10 ай бұрын
Bajaj 4 stroke three wheel engine cylinder sleeve galavala aluthen danna puluwanda
@nirmalbopearachchi9862
@nirmalbopearachchi9862 Жыл бұрын
ගොඩාක් වටිනවා පුලුවන්නං ඩිමෝ බට්ටගෙ එන්ජින් එක ගැනත් පොඩි විස්තරයක් කරන්නකෝ ලොකු දෙයක්
@Jagathchamila-s8s
@Jagathchamila-s8s Жыл бұрын
Yamaha ZR aketh plag akatath oli gahanwa, silanser akenuth oil anwa. Engine boor karanna waida. Ath bike aka thama miss karanneth naha
@thisarathennakoon2424
@thisarathennakoon2424 Жыл бұрын
ගොඩක්ම වැදගත් වීඩියෝස්. බයික් ගෙදරම අලුත්වැඩියා. කරගන්න පුළුවන් වෙයි වගේ. Japan CG 125 eke කොයිතරම් ප්ලග් දැම් මත් පිච්චෙනවනේ ඒ ඇයි කියලා දැනගන්න කැමතියි.
@nuwanthalakshan8117
@nuwanthalakshan8117 Жыл бұрын
Karant ek check krla blnn
@maverickvcsl54
@maverickvcsl54 5 ай бұрын
ඉග්නීෂන් කොයිල් එක
@kavindusandeepa457
@kavindusandeepa457 Жыл бұрын
Ambo brother kiyanna wachana na supiriyatama theruna, thank you very much 🙏❤. Dn repair ehekata hadisiyewath bore karanna giyath repair karana kenata unath pahadili karala engine eka original awa widiyatama hadala dena hati kiyala denna puluwn danumak awa. Again thank you very much ❤🙏💪. Liked, Subscribed & Commented😊.
@thusharasanjeewa2100
@thusharasanjeewa2100 Жыл бұрын
බොර් එක check කරන්න standing රින් සෙට් එකක් ගන්න ඕනද, ඒවගේම අලුතින්ම සීව් එක ගහන්නේ කොහොමද, ගන්න තියෙන තැන කියනවද සර්...❤❤❤
@roshanweer
@roshanweer 11 ай бұрын
මගෙ scooter 1කේ 5km වගේ යනකොට මිස්කරන්න ගන්නවා රේස් නොකර නවත්තලා තියෙද්දි මිස් කරන්නෙ නැහැ රේස් කරනකොට තමයී මිස් කරන්නේ මොකද ඒ කියලා දෙනවද. ජය වේවා..🎉🎉👍
@Bxnuk
@Bxnuk 11 ай бұрын
Well explain thanks ❤
@sampathindika9245
@sampathindika9245 11 ай бұрын
වටිනවා සහෝදරයා ❤
@amilakumara563
@amilakumara563 2 жыл бұрын
Superb👍👍👍👍👍👍
@AsankaWijesinghe-z1q
@AsankaWijesinghe-z1q Ай бұрын
Sleeve gahana eka sarthakada, mma recondition bore ekak thibba mage gewila thibila
@DineshDinesh-rq2th
@DineshDinesh-rq2th Жыл бұрын
Maru aiye vidiyo amanam ptta watinawa dannati dawal godak igena gatta b,s
@thecrazyfish7702
@thecrazyfish7702 Жыл бұрын
Three wheeler engine ekak sampurnen hadanna kiyak wage yaida 175
@osandapathum3280
@osandapathum3280 Жыл бұрын
Math gattha cg 125 cdi duwnne nha sudu dumak danwa lawata , bor krnn one kiyala thma kiynne. Help me dude
@ravishankas.banara6616
@ravishankas.banara6616 Жыл бұрын
අපේ වාහනත් ඔබතුමා අලුත්වැඩියා කරල දෙනව නම් අපි ගොඩක් සතුටින්... කරුණාකරලා ඒ සම්බන්ධව සලකා බලන්න කියලා ආරාධනා කරනවා... 🎉❤
@garage9732
@garage9732 Жыл бұрын
Check description
@sashikadiluksha5264
@sashikadiluksha5264 8 ай бұрын
බොහොම පැහැදිලිව කියලා දෙනවා... ස්තුතියි
@manjulaindika5258
@manjulaindika5258 Жыл бұрын
You have done very good job for the motor bike users
@Sumudithalakshan
@Sumudithalakshan Жыл бұрын
Great❤
@k.senarathyapa8697
@k.senarathyapa8697 11 ай бұрын
malli mage palsar 180 awrudu 14 padda tani pavcciya. dan oil piccenawa teluth hariyata wada karanne na mokada karanna o.na
@jeewanthaprsan9643
@jeewanthaprsan9643 Жыл бұрын
Aiye mage well aeke alutin borr aeka kapala damma.dan start karana kota nill dumak danawa.mokakda hetuw.wall git karala het aekat hadala dame.
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
ඉතාම වැදගත් ඔබගේ පැහැදිලි කිරීම බොහොම ස්තුතියි 💕
@dhammikaherath6438
@dhammikaherath6438 Жыл бұрын
ජපන් බඩුඔහොම තමයි ජපන කීවලු k 75 ටැක්ටරේ යි cg125 නිස්පාදනේකෙරුවෙ හදපු එකලුමෝඩකම (පරම්පරාවට එකයි)
@merilperera9615
@merilperera9615 2 ай бұрын
thanks very useful..
@ChithakaViragh
@ChithakaViragh 4 ай бұрын
mage dio baik ekak tiyenne oil maru karala wedi dawsak ne at oil adu wenawa a Ai kiyala kiyanna puluwan da
@SolexTec16
@SolexTec16 3 ай бұрын
Good programs thank
@disira6523
@disira6523 Жыл бұрын
Discover 135 ekk thiyn aiye thel 30kwth wada na oil pichchenwath ekka. Mkd krnne ekt
@chinthakanpushpakumara
@chinthakanpushpakumara Жыл бұрын
Ring set maru karanakota kohomada aluth ring set eka thoraganna one..? Parana ring ekak kadeta dila e size eken ganna oneda. ?
@PushpaKumara-j9o
@PushpaKumara-j9o Ай бұрын
තව ඔයිල් පිච්චෙන අවස්ථාව ක් තමා වෑල් රබර් සවුත්තු වෙලා ඔයිල් අඩු වීම . සමහර බාස්ල මේකටත් ගානක් ගන්න පුලුවන් නිසා මුලු හෙඩ් එකම බොර් කරල සල්ලි ගන්නව..
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
@madushwije6940
@madushwije6940 Жыл бұрын
Flag eken oil enne Bor eka Aul unamada. Descover 100 bike ekak
@jaleel6367
@jaleel6367 2 жыл бұрын
Thanks for sharing your knowledge 💐
@S.L.milaGaming
@S.L.milaGaming Жыл бұрын
supiriyak thama
@induruudan9473
@induruudan9473 Жыл бұрын
aluth sleeve gahanna liyawana pattalekata aran yanna oneda
@subalanka6784
@subalanka6784 2 жыл бұрын
ඇන්ජින් එකක බෝර් එක සහ රින්ග්සෙට් එක පිළිබඳව ලබාදුන් අවබෝධය ගැන ඔබට ස්තුතිවි
@jeewanjeewanjeewan1879
@jeewanjeewanjeewan1879 Жыл бұрын
Pisan rka bowar karath plag ekata oil gahanne ai
@gameplay4131
@gameplay4131 11 ай бұрын
mageth bike eka engine eka hadanna wei kiyala garage eken kiuwa haduwata passe oil adu wenawa dan kalin oli adu une na dan amuthu saddyak anawa 4 weni gyar eke yaddi
@venithanimnajith9767
@venithanimnajith9767 3 ай бұрын
Thiyana bore eke piston size eka hoya ganne kohomada
@osadachamika9278
@osadachamika9278 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@tharindulakshan9078
@tharindulakshan9078 5 күн бұрын
Mage vil eka eka paratama badanawa aye passata paddala sehellu wenawa ai e
@Blu-p7j
@Blu-p7j 7 ай бұрын
Bor ekata cliu gahana hodayada
@dammikabandara5230
@dammikabandara5230 Жыл бұрын
Oil පිච්චෙන eka tikak වැඩි.. කඳු යද්දී ගොඩක් slow වෙනවා.. boor කරන්න onida
@isurukumara8949
@isurukumara8949 10 ай бұрын
මටත් ඔහොම උනා බොර් කරා 25 ට ඔයිල් පිච්චෙන එක නතර උනා ඉට පස්සේ කල්ච් පෙලෙට් දැම්මා දැන් හොදට කදු අදිනවා
@umeshsajith4244
@umeshsajith4244 6 ай бұрын
maget okamai ada bor karanna dunna...
@chathiraruwan519
@chathiraruwan519 Жыл бұрын
Parana pistan 1kata alut Rin set 1kak dala duwanna Barida.pistan Rin akka pistan 1kat alutan danna ay..
@globecomm9086
@globecomm9086 9 ай бұрын
Mage bic eka Honda md 90. Bic eka podi warshawakata hari theminut petrol tank ekatai carbulator ekatai watura Yanawa. Hetuwa kumakda.
@KavinduKavindukuruppu-zd7gc
@KavinduKavindukuruppu-zd7gc Жыл бұрын
සුපිරි ayye
@anjanaprabodha4746
@anjanaprabodha4746 6 ай бұрын
Useful ❤
@SarathKumara-pz6rc
@SarathKumara-pz6rc 5 ай бұрын
Piston ring 1 th 2 th dekama ekama widihata ekama ganata gep ekak thiyenna onada?
@sanjayamadushan-ot5wp
@sanjayamadushan-ot5wp 5 ай бұрын
4tok wil ekaka bor ekai pishtan ekai aluthin denmama km kiyak withara duwanna onada 40n ehata duwanna
@VibeTribePictures
@VibeTribePictures 2 ай бұрын
Thanks.
@ChandrasiriEkanayake
@ChandrasiriEkanayake 9 күн бұрын
Work shop koheda thiyenne
@vihanganethmina4235
@vihanganethmina4235 Жыл бұрын
Bike eke hub eke slive gahanne kohomd😢
@shanthakumarasiri2185
@shanthakumarasiri2185 5 ай бұрын
mage hero honda pleasure bike eke oil pichchenawa .. eth me wage pahadili karala kiyala dena video ekak mata kalin labune nathi nisa ring set eka danawada bore karanawada kiyala mata thibune loku doubt ekak. meke compressor hondata thiyenawa eth adinawath aduyi , oiluth pichchenawa. mekata sleeve ekak gahanna puluwanda. sthuthiy oba thumata tikak pahadili kaloth.. jaya weva ..
@gameplay4131
@gameplay4131 11 ай бұрын
mageth bike eka engine eka hadanna wei kiyala garage eken kiuwa haduwata passe oil adu wenawa dan kalin oli adu une na dan amuthu saddyak anawa 4 weni gyar eke yaddi monaragala thanakin haduwe😢
@Ruwan-xu5qr
@Ruwan-xu5qr Жыл бұрын
ඉතාමත් වටිනා පාඩමක්. Gn 125 ජපන් බයික් එකේ slvee ගහන්න පුළුවන්ද කියල දැනගන්න පුළුවන්ද. මම 50 බෝර් කරානෙ අපරාදෙ.
@darshamax7591
@darshamax7591 7 ай бұрын
💥👌malli👍
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
good explain tnx lot
@sisirapriyantha2466
@sisirapriyantha2466 Жыл бұрын
Good thinking by
@sapnasathsarani9292
@sapnasathsarani9292 Жыл бұрын
Plg akata oil ghnnawa aiye . Bik aka nitarama nawarinawa. Mokdakrnne
@tharukamaduranga
@tharukamaduranga Жыл бұрын
Aiye piston eka hira wenwa wage wenawa engima ගොළු wenawa එක එක paratama ai a
@rexybernard7714
@rexybernard7714 Жыл бұрын
Thanks 🌹
@SisiraKumara-rf6pq
@SisiraKumara-rf6pq 5 ай бұрын
Petina 100 es bike bor karanna berida sevis eken okkom danna ona kiuwa BIH nambar 42000 km duwala thiyenne
@dilipmanjula1418
@dilipmanjula1418 Жыл бұрын
Hoda denuwath kirimak obatumata jayawewa
@GayanRanaweera-l6d
@GayanRanaweera-l6d Ай бұрын
0.1ta wada අඩු උනොත් මොකද වෙන්නේ. අඩුම ගැප් ඒක කීයද
@imeshprasanna8969
@imeshprasanna8969 Жыл бұрын
discover 125 bik wal duma dnne monada bala pana heth
@damindusamarakoon4797
@damindusamarakoon4797 9 ай бұрын
Tvs star city බයික් එකක්‌ තියනවා සුදු දුම දානවා හොදටම අලුත් ප්ලග් එකක්‌ දාල මාසයක් දුවන්ට බැ ප්ලග් එක පිච්චෙනවා. බයික් එක හොදට අදිනවත් එක්ක බෝර් කරන්ට වෙයිද?
@DananjayaPrasandeera
@DananjayaPrasandeera Ай бұрын
Rings ganna koheda tiyenne
@HirushaKaveen-o6j
@HirushaKaveen-o6j 3 ай бұрын
Pep එකෙ බෝර් කරන්න උනා අයියෙ ඔයිල් පිච්චෙන්න අරගෙන බෝර් කරාම ස්කුටිය වැඩක් නැද්ද දැන්
@prageethanuruddha5815
@prageethanuruddha5815 Ай бұрын
super...
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН