කවුරුන් හෝ ඔබට වශියක් ගුරුකමක් ඉනාවක් කරලනම් එය හදුනාගන්න විදිය මෙන්න | How to identify Any Gurukam

  Рет қаралды 43,070

Sarala Gurukam

Sarala Gurukam

Күн бұрын

In this video, I will be talking about how to identify if someone casts a Gurukamk, Inawak, or Washiyak on you.
Hope this video will be useful to all of you. Make sure you like and share this video with your friends and family. Also please subscribe to my channel for more Gurukam related videos in Sinhala.
Music:
Dhaka by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/

Пікірлер: 164
@sandayasandya159
@sandayasandya159 2 жыл бұрын
මෙවැනි දෙවොල් වලින්.පීඩාවිදින.බොහොදෙනාට.ඉතාවටිනා.පිලිවෙත්උපදෙස්ලාදෙන.ඔබතුමියට.බොහොමපින්🙏 තෙරුවන් සරණයි.දෙවිපිහිටයි
@ranjanipeiris2325
@ranjanipeiris2325 2 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පිං.ඔය කියන ගොඩාක්ම දේවල් මට සිද්ධ වෙලා ඉවරයි .දෙන්න දෙපලකට වුනා .කියන්න නම් ගොඩක් තියෙනවා .නිමකරන්න බැරි තරම් මම දුක් විදපු කෙනෙක් .මගේම අය,ඔහුගේම අය දැඩි ඊර්ෂ්‍යාවෙ පෙලෙන අය මේ දේවල් කලා කියලා මම හිතනවා .ඔබතුමියට ගොඩාක් පිං.මේ දැනුවත් කිරම් ගැන.තෙරුවන් සරනයි .ඉදිරියටත් තවත් අයටත් මෙවන් සහන ලැබේවා .ස්තුතියි
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 2 жыл бұрын
අසරණ අපි වගේ අය නිසාම (විශේෂයෙන් කාන්තාවන් වෙනුවෙන් ) මේ කියලා දෙන දේවල් වලට පළමු ස්තුතියි වෙමි 😍😘ඔයාගෙන් පස්සේ දැන්නම් ගොඩක් අය මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා 🙏මේ හැමදේකින්ම හැමෝටම හොඳක් වෙනවා නම් ගොඩක් සතුටුයි 👍👍
@MusicwithNishuu
@MusicwithNishuu 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් අයිතිවෙයි කලුකුමාර දෝසයත් ගෙදරට කොඩිවින කල එවා ඉවත් කරන වීඩියෝ එක ඉක්මනින් දාන මෙන් කාරුනිකව ඉල්ලමි
@seanperera4867
@seanperera4867 2 жыл бұрын
නඩුහබ වලින් ජය ගන්න හොද කෙමක් කියලා දෙන්න..ඔබ තුමියට ගොඩාක් පින් 🙏🙏🙏
@thusharaperera589
@thusharaperera589 2 жыл бұрын
මහත්මියණි මගේ එකම පුතා අවු 22 හරිම අකීකරුයි. Vedio game ගගහා ඉන්නවා විතරයි. අනාගතයක් ගැන හිතන්නේම නැහැ. අඩුම තරමින් තමන්ගේ පිරිසිදුකම කෑම බීම ගැනවත් හිතන්නේ නැහැ. ලංකාවේ හොදම ලොකුම ඉස්කෝලෙට ගියේ. මට දරුවා කීකරු කරගෙන අනාගතය ගැන හිතලා වැඩ කරන විදියට දරුවගෙ වෙනසක් කරගන්න විදියක් තියනවා නම් කියන්න. ලොකු පින් කටයුත්තක්. මම එයාව මානසික වෛද්‍යවරු කීප දෙනෙක් ලගටත් ගෙනිච්චා. වැඩක් උනේ නැහැ. හොද කීකරු දරුවෙක් එයා ඉස්සර
@cdscolombage4752
@cdscolombage4752 2 жыл бұрын
දැනුවත් කිරිමට..ගොඩාක්ම පින්..තෙරුවන් සරණයි
@priyapriyadarsni4551
@priyapriyadarsni4551 11 ай бұрын
මේ මෑනියෝ කියන දේවල් ඇත්ත කියාදෙන දේවල් ඇත්ත ඔබතුමියට දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි
@Sudarisewwandi
@Sudarisewwandi 2 жыл бұрын
මෑණියෝ මෙතන කතා නොකරපු ප්‍රශ්ණයක් මට තීනවා ඔබ තුමියගෙ අංකයක් ලැබුනොත් බොහොම පිං ෆේස් බුක් ලිපිනයක් හරි කමක් නෑ මට තීන ගැටලුව ඔබතුමියත් සමග කතා කල යුතු එකක් කාන්තාවන් වන අප වෙනුවෙන් ඔබතුමිය මේ සිදු කරන මෙහෙවරට ඔබතුමියට බොහොමත් පිං සිදු වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@glsamantha407
@glsamantha407 5 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මිස් මගේ දුට තියෙනවා කලු කුමාර බැල්ම ඔයාට ගොඩක් පිං මේ දෙවල් කියලා දෙනවට 🙏❤️
@user-bd8io8dx7x
@user-bd8io8dx7x Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට 🙏🙏🙏
@dilinislg865
@dilinislg865 2 жыл бұрын
ස්තුති ඔබ තුමියට ..,,හොය හොයා හිටපු වීඩියෝ එකක් ..,,ඇස්වහ කටවහ දුරු කරගත්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න හෙමිහිට ...
@pasathpasath9923
@pasathpasath9923 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය ට බොහොම පිං ස්තුතියි
@youtubechannel-eq9yv
@youtubechannel-eq9yv Ай бұрын
Ane miss mista pin idamak wikinena deyak kiyanna budusaranai♥♥
@sudanthiwickramasekara9157
@sudanthiwickramasekara9157 2 жыл бұрын
ඔබතුමියගෙන් කාරනාවක් දැනගන්නට පුළුවන් ද? ගෙදරකට මොකක් හරි ගුරුකමක් කරලද කියලා දැනගන්නට ක්‍රමයක් නැද්ද ?
@damayantipb4417
@damayantipb4417 2 жыл бұрын
ඔබ තුමියට...ස්තුතී
@pushpakumara6428
@pushpakumara6428 2 жыл бұрын
අසුභ ශක්තීන් ඉවත් කිරීමට ක්‍රමයක් කියාදෙන්න
@SaralaGurukam
@SaralaGurukam 2 жыл бұрын
ඉදිරියේදී ඒ වෙනුවෙන් මම සාර්ථක පිලියමක් කියල දෙන්නම්.
@nilminikumari1502
@nilminikumari1502 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට බුදු සරනයි
@chandranarayana8961
@chandranarayana8961 2 жыл бұрын
මේ හැම දේම මට තියනවා අප්පා
@gladiciasanjrrvi2158
@gladiciasanjrrvi2158 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් පින් අපිට ජවිතෙ ජය ගන්න උද්ව් කරන වට.අනෙ පීවත් ඔබතුමිය පිහිට වෙල මගෙ මත්තයා මට නිතරම නිකන් බනිනව . මම හරිම බයෙන් ඉන්නෙ. ඔබතුමියට පුලුවන්නම් සමියගෙනපුරු කම නතිකරගන්න සරල ගුරුකමක් කියන්න. ඔබතඉයට ගොඩක් ?🙏
@santhi9914
@santhi9914 2 жыл бұрын
ane maniyani oyata godak pin man amaruwen hitiye leda iwarak ne oparesan karanna nawathinna kiyala kiwa man giye na oya kiyapu gurukama karala balannamko man wage duppath ayata mewa dana eka godak watinawa obathumita siyalu dewiyange pihita labila mathu buduwewa budusaranai 🙏
@slarmymylife4663
@slarmymylife4663 2 жыл бұрын
කළු කුමාර දෝෂය අයින් කරගන්න පුළුවන් විඩීයෝ එක ඉක්මනට ගෙන්න ඔයාට ගොඩාක් පිං
@user-eh4dx7rh7h
@user-eh4dx7rh7h 2 жыл бұрын
ස්තුති ඔබතුමියට මට දැනගන්න පුලුහන්ද විස්නු දැහැන යන්තරය ගැන දැනුවත් කරන්න මොනවගේ දේකටද එය පාවිච්චිකරන්නේ
@anushasudarshani8213
@anushasudarshani8213 Жыл бұрын
Tteruwan saranayi maniyani...daruwange paadam mataka shakthiya labenna kem kramayak kiya denawada....denawada 🙏🙏🙏
@renukapriyadarshanirenukapriya
@renukapriyadarshanirenukapriya 2 жыл бұрын
ගොඩක් පිං ගෙදර සමගිය අනි කරන්න ව්දියක් කියලා දෙන්න පුළුවන් ද
@maheshmadushanka2161
@maheshmadushanka2161 2 жыл бұрын
Kalu kumara dosaya thiyanawana iwath kara ganna krmayak kiyala danna obathumiyata godak pin
@latharamyalatha5282
@latharamyalatha5282 2 жыл бұрын
ඔබ තුමියට godak පින්
@maniakemaniake1400
@maniakemaniake1400 2 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි මාසවුදිසිට
@anu6613
@anu6613 2 жыл бұрын
බොහෝම පින් ඔඛතුමියට
@sunetasanjeewani227
@sunetasanjeewani227 2 жыл бұрын
Oba thumiyata godaak pin sthuthi
@lenkal899
@lenkal899 2 жыл бұрын
ස්තුතිය් ඔබ තුමියට.. .. ඇස්වහ කටවහට කරන්න යමක් කියල දෙන්න පුලුවන්ද..
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට
@samnthirenuka7554
@samnthirenuka7554 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් නංගි මම ඔයාගේ පොටෝ ගොරුකම් කෙම කලා හරිගියා මම ඔයත් එක්ක මගේ ජිවිතේ තියන තෙක් ඉදිමි, ඒවගේම මට ඔයාගෙන් දෙයක් ඕන ඔයාගේ හැම වීඩියෝ එකක්ම ගත්ත දැන් මට ඕන මගේ සැමියාගේ ලගින් ඉන්න කෙනෙක් වෙන් කරන්න එපාම වෙන්න ගෙදර ආවට දින ඉන්නේ 3, ඇත්නම් 4ඉතින් කාලය මදි
@wasanawasana1587
@wasanawasana1587 2 жыл бұрын
🙏🙏🙏ඔබට ගොඩාක් පින්
@RavinduSasanka-bk5rl
@RavinduSasanka-bk5rl 8 ай бұрын
Ane obatumiyata wiswaye asirwadaya lebewa nirlobiwa me dewal kiyala denawata hora dewala piriccha loke oba weni sebe dewa dutiyak ahanna seleswu adaraniya weswayata aneka warayak stuti stuti.stuti
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
ස්තුතියි ඔබට 🙏🙏🙏🙏
@shayamaliperera2647
@shayamaliperera2647 2 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා!!!🙏🙏🙏
@user-et9og5li3l
@user-et9og5li3l 2 жыл бұрын
Maniyani ape naya thurus wadi ewa baraganna piliyamak kiyala danna mudal labana akarsanyk maniyanta dirgausa labawa
@nisansalaweerasinha9309
@nisansalaweerasinha9309 3 ай бұрын
Ane meniyaniyani Mata daruwek lebenna innawa mage mahathyata eyalage gedarin monawada dila den eya gedara enne pin sidda Wei karanna pilyamak kiyanna meniyanwa sambanda wenna widiyak kiyanawada
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ස්තූතිවන්ත වෙනවා ඔබට තුමියට 🙏🙏🇶🇦
@pererachandani3841
@pererachandani3841 2 жыл бұрын
ස්තූතියි
@user-by9lf3oj1q
@user-by9lf3oj1q 2 жыл бұрын
අනේ මෑණියනි මතක ශක්තිය වැඩි කරගන්න කෙමක් කියලා දෙන්න 🙏
@akilanamal1732
@akilanamal1732 2 жыл бұрын
godak..hoda..dayak..tans
@jayanisathsara9374
@jayanisathsara9374 2 жыл бұрын
මෑණියනේ, අවුරුදු 10 නඩුවක් නිසා මගෙ මුලු පව්ලම දුක් විදිනවා වැරැද්දක් නැති මා හට,නඩුවෙන් නිදහස් වීමට මා කුමක් කල යුතුද? මට උදව් කරන්න ,,ඔබ තුමියට ගොඩක් පින් සිද්ද වෙනවා,
@maalikwt5321
@maalikwt5321 2 жыл бұрын
මෑණියනි . බොහොම ස්තූතියි ඔබතුමියට .
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi 2 жыл бұрын
Bohoama.pin.obacumeeyata.budusaranae
@nelumpathirana5146
@nelumpathirana5146 2 жыл бұрын
Kalu kumara doshata ikmnata piliyamk kiyl denna maniyane.
@sanjalee6597
@sanjalee6597 2 жыл бұрын
Meniyani godak pin.Oba thumiyata puluwanda yuwalakata hemadama ekineka kerehi aadarayen bendee inna gurukamak kiya denna. Theruwan Saranai
@zeezee91
@zeezee91 2 жыл бұрын
Ane maaniyani.. mama me sambandhava godak duk vidina kenek oya hama deyakma mata thiyena karadara avurudu ganak thisse salli viyadam kala me vedavalata eth kisima deyak mata sarthaka une naha maniyanta godak pin me vage videos danavata
@hhi4848
@hhi4848 2 жыл бұрын
ඔව් මගේ ගෙ හරි අදූරුයි හැමදාම ලෙඩ රක්ෂාව ක් නැති වුනා මැනියනි උදව් කරන්න මැනීයණි මෙ ගූරු කම් කරල බව තෙරෙවා නිවසත් අදූරුයි පාළුයි කවුරුත් එන්නේ යන්නෙ නෑ දියුණු වක් නෑ
@thilinifernando2223
@thilinifernando2223 2 жыл бұрын
ඔබට ඇස්වහ කටවහ අරින්න ක්‍රමයක් කියන්න පුළුවන්ද .....
@sudarmadewalegama3403
@sudarmadewalegama3403 2 жыл бұрын
Godak isthuthi obathumiyata mata number eka denna puluwanda
@zeezee91
@zeezee91 2 жыл бұрын
Mama me sambandhava videos maaniyo upload karanakan balan innava oba thumiyata godak pin
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Oba tumiya harema vatena kenek onna apita dan dakinda labenawa maha pare mannen oba tumeyage lunu botale katava guru maniyo kiya gattu aya keyanawa yantare kiyanda call ekak dela ahaganda call ganda lu ane patta horu oba tumeyage me nekan dena de vekunan kanawa eli pitaa hora kattade ganu
@malanihemalatha1849
@malanihemalatha1849 2 жыл бұрын
thanks maniyane
@wanimaline2291
@wanimaline2291 2 жыл бұрын
mis.ikmanata.vidiyo.danna.thanks.
@sewwandisewwandi4747
@sewwandisewwandi4747 2 жыл бұрын
Maththayata inawak kawila nam eya mata iwath karanna puluwan karamayak kiya denna
@mohemmedmusthak9090
@mohemmedmusthak9090 2 жыл бұрын
wena kenekta inawak karala nm aduraganda kramayak nedda
@upamaliwijesinghe3299
@upamaliwijesinghe3299 2 жыл бұрын
Kalu kumara doshaya ain karaganna widiha ekmanata dannako
@prabathdammika7649
@prabathdammika7649 2 жыл бұрын
නීචයක් කරලා තියනවනම් කොහොමද ඉවත් කර ගන්නෙ මෑණියනෙ කියල දෙන්න 🙏
@lalaniwithanage3347
@lalaniwithanage3347 2 жыл бұрын
Oba.kiyana .godak.deamata.harigiya...obatadaladasamiduge...pihita
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 2 жыл бұрын
මගේ මිතුරියක් ගේ ඉල්ලීමක් ඔබගෙන් ඉල්ලුවා (ඇයගේ ස්වාමි පුරුෂයාගේ අනියම් සම්බන්ධතාව ) ඇගේ ෆෝන් එක ඔහු බලන නිසා මේ ඉල්ලීම ඇයට ඉල්ලන්නට බයයි ලූ .ඔබතුමිය කියාදුන් මිරිස් කරල් කෙම ඇය කලා නමුත් ප්‍රතිඵල නෑලු .ඒ ගෙදර (අර ගෑනු කෙනාගේ )පැත්ත පලාතේ යන්න හිතෙන් නැති ඉතා බලගතු දෙයක් කියලා දෙන්නකෝ 🙏🙏🙏🙏🙏 plzzz
@mangalikasenadirathna4728
@mangalikasenadirathna4728 2 жыл бұрын
කො ඉතින් මොනවත් කීවෙ නැහැ නේද .ලොකු උවමනා ව්කින් video eka බැලුවා .
@tharushiekanayake2267
@tharushiekanayake2267 8 ай бұрын
Kalukumara doshayat piliymk kyn
@nagodagedarsha718
@nagodagedarsha718 2 жыл бұрын
Ane meniyani deepu nayak ganna gurukamak kiyala denna
@gunamalakumari7213
@gunamalakumari7213 2 жыл бұрын
Daruwata egenimata unandukarana guru karmak denna
@jinesakumari6691
@jinesakumari6691 2 жыл бұрын
Mulu sharieaya suduwanna rahasak kamkam nadda maniyani cream akak ganawa aka pathipala nati nowe digatama tiyaanna kam kam a kiyala dannak maniyani
@nalikanalika6393
@nalikanalika6393 2 жыл бұрын
ane maniyani mage pwulath vinasha wela thiyenne..wena ganiyek mage miniyawa allagena inne..e gani kiyana de withari ahanne.me gani miniyataonawa Hari dilada?
@imashiranasinghe5472
@imashiranasinghe5472 2 жыл бұрын
Maniyani loku pasnawata mhuna dunna mahaththayata mawa epa wenna kawala mageth aekka randu nitharama a ganige nama dunna 4 palakin mamath weda kala a ganita aeth hodata ennawa
@pehesararuurahas4595
@pehesararuurahas4595 2 жыл бұрын
Sahodriyo denanak akthu kranana kohomd kiya denan. Amnapkam ha randu Ewat krla. Maniyanat godaka pin. Budu sarne.
@pinokiyo1564
@pinokiyo1564 2 жыл бұрын
Paula kadanna monwahari gurukamak krla da kiyla danngnna puluwn vidihak kiynna guru maniyane.
@SaralaGurukam
@SaralaGurukam 2 жыл бұрын
ඔව් ආයේ කෙම කරන්න පුළුවන්. ලුණු කැට බල කරන්න ගන්න කලින්, බෝතලයට දාල ප්‍රමාණය බලන්න, ඊට පස්සේ ඒ ලුණු ටික අරගෙන බල කරගෙන බෝතලයට දාන්න.
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
අක්කෙ කෙනෙක් මට වශී ගුරුකමක් කරයි කියලා බයක් තියනවා.😞, එහෙම කලොත් එ්කෙන් මිදෙන්න කරන්න පුලුවන් මොනවද 🙏, අක්කෙ මට පිලිතුරක් දෙන්නකෝ..😢,
@SaralaGurukam
@SaralaGurukam 2 жыл бұрын
ගුරුකම් වලින් ආරක්ෂා වෙන්න කෙමෙක් මම ඉදිරියේදී කියල දෙන්නම්
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@SaralaGurukam අනේ අක්කේ ඉක්මනට ඔිනි 😓 දැනටමත් මම ලේට් 😓🙏🙏🙏🙏
@sheron.perera7198
@sheron.perera7198 2 жыл бұрын
අම්මාට මලගිය කෙනෙක් අවිත් හෙමදාමත් කරදර කරනවා නිදාගන්න දෙන්නෙම නෙ මේක නෙති කරන විදිහක් කියලා දෙන්න ඔබට පින් .
@SaralaGurukam
@SaralaGurukam 2 жыл бұрын
හරි ඉක්මනින්ම මම ඒ වෙනුවෙන් සාර්ථක පිලියමක් කියල දෙන්නම්.
@tharinduabeysingha499
@tharinduabeysingha499 2 жыл бұрын
eyage hethe boru wenna puluwan..hetha hadanna....rathana suthre 108 wara pirith karanna...
@indikaindi6828
@indikaindi6828 2 жыл бұрын
Godak pin oba tumiyata
@a.d.dissanayake2268
@a.d.dissanayake2268 Жыл бұрын
ඇත්ත..මම තවම දන්නෙ නැහැ මගේ නෝන ගියේ ඇයි කියන්න.. 😢
@ranganamaheshpiyu4167
@ranganamaheshpiyu4167 Жыл бұрын
Ane maniyane mata maniyange pon number eka denvada man ova nisa godaak duk vidinava mage jivithe kalama kirila enne enta ona nisa enne puluvannam loku pinak
@SaralaGurukam
@SaralaGurukam Жыл бұрын
Whatsapp හරහා මා සමග සම්බන්ද වෙන්න. wa.me/+94704442526
@user-ve9di8xt2l
@user-ve9di8xt2l 11 ай бұрын
ane maniyane mage jiviteta wadayak una kenek traha novi aet kara ganna kramayak kiyanna
@ayeshamahakumara9313
@ayeshamahakumara9313 2 жыл бұрын
අනේ මෑණියනි .ඉඩමක් විකුනගන්න දෙයක් කියන්නකෝ.මගෙ ඉඩම විකුනන්න දාල දැන් අවුරුදු 5ක් විතර වෙනව.තාම විකුනගන්න බැරිඋනා
@rmsrms8081
@rmsrms8081 2 жыл бұрын
istui maniye harima satutui
@sewwandirajapaksha947
@sewwandirajapaksha947 2 жыл бұрын
Lunu gurukama karaddi adey paththakin ( adey mama oluwa dana paththen ) thibbata kamak nadda mokada mage ada yatin thiyanna ba . Godak sthuthiy obathumiyata
@rosejene4722
@rosejene4722 2 жыл бұрын
ganta thiyana mudalak ganta kramayak kiyanna.
@kamalageethani2428
@kamalageethani2428 2 жыл бұрын
කලු කුමාර දෝෂ ය වීඩියෝ වක් ඉක්මන්නි දාන්න කෝ තෙරුවන් සරණයි
@pradeepasajeewani4980
@pradeepasajeewani4980 2 жыл бұрын
දුන් ණය මුදලක් නොදී මග අරින කෙනෙක්ගෙන් නැවත ලබාගන්න ක්‍රමයක් කියාදෙන්න.ඔබට ගොඩාක් පින්.ස්තූතියි.බුදු සරනයි
@ishinichamodi5172
@ishinichamodi5172 2 жыл бұрын
Ane mt osap dawst iwsgnn bri bade wednwk enw.. mt klu kumr dose kiyl godl dewl kl. Ath bde wednw thmth ehemi. Mt mekt wisdumk kiynn plz
@sujeedasanthi6651
@sujeedasanthi6651 2 жыл бұрын
මෑණීයනේ මගේ මහත්තයා අවුරුදු 10ක් මට හොරෙන් අනියම් සම්බන්ධයක් කරගෙන ගිහින් මට අවුහු උනා මම බැලුවා මගේ මහත්තයා ට මෙන්සස් ලේ දීලා ඒත් අය්න් කරන්න මට සල්ලි නැහැ මහත්තයා ඒවාවිස්වාස කරන්නෙත් නැහැ ඒක අය්න් කරන්නේ කොහොමද
@SaralaGurukam
@SaralaGurukam 2 жыл бұрын
ඒක අයින් කරගන්න පුළුවන් බලගතු කෙමක් මම ඉක්මනින්ම කියල දෙන්නම්.
@kumarikumari9970
@kumarikumari9970 2 жыл бұрын
Ane miss matath kalu kumara doshe thiyenewa eka nethi kara ganna piliyamak kiyanna 🙏
@sandiyakumarimanel6099
@sandiyakumarimanel6099 Жыл бұрын
අනියාමෙසන්මාඛන්ද නාවන්න කොහෙමෙද
@anuranisantha5012
@anuranisantha5012 2 жыл бұрын
ගෙදරට කොඩිවින කල එවා ඉවත් කරන වීඩියෝ එක ඉක්මනින් දාන මෙන් කාරුනිකව ඉල්ලමි
@jaanudilesha4856
@jaanudilesha4856 2 жыл бұрын
Ape gdrth hrim apiri sidui issr ehem n kochchr as krth ikmt hdiwenw mekt mokd krnn one
@lahirudimuthu6827
@lahirudimuthu6827 2 жыл бұрын
Kalukumara dosaya nathi karanne kohomada kiyanna pin sidu wenawa
@vichithraratnayake5863
@vichithraratnayake5863 2 жыл бұрын
Bohoma pin
@srimalweerasinha4499
@srimalweerasinha4499 2 жыл бұрын
Iwath karana widhiya kiya nna
@maheshmadushanka2161
@maheshmadushanka2161 2 жыл бұрын
Ana maniyana kalu kumara dosaya sadahatama ain karanna puluwan kamak kiyala danna ikmanata mama ma dosaya nisa godak pida vidinawa kasada badala aurudu 3i thama daruwo na mahathtayak mai atara nitarama prssna ati wanawa mata ikmanata maka ain kara ganna oni sadahatama ikmanin vido akak danna obathumiyata godak pin bs
@Liyange686
@Liyange686 2 жыл бұрын
අනේ මිස් ගියා කෙනෙක් අයේ අපි ලගට ගන්න පුලුවන් කෙමක් දෙන්න කෝ ලෙසි එකක්
@sisirasenanayaka144
@sisirasenanayaka144 2 жыл бұрын
Oba tumiyata Godak stutiy
@jinesakumari6691
@jinesakumari6691 2 жыл бұрын
Eieesiya karauangakaradara walin medanna komada
@nalanyhawile117
@nalanyhawile117 2 жыл бұрын
Isthuthii oba thumita
@maheshmadushanka2161
@maheshmadushanka2161 2 жыл бұрын
Godak hodai ma hama prasnakatama ikmaninma pilithuru balaporothtuwan innawa ikmanin pilithuru oni obata godak pin bs
@priyanthihewage6685
@priyanthihewage6685 2 жыл бұрын
මගෙ දරුවෙක් කුග්‍රෙ ප්‍රශ්නයක් තියෙනවා ඔබ තුමියගේ අංක යක් දෙනවද
@nisansalaweerasekare1420
@nisansalaweerasekare1420 2 жыл бұрын
මට ඔබ තුමියගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන් ද?
@dfas5944
@dfas5944 2 жыл бұрын
අනෙ මම ගොඩක් අසරණ වෙලා ඉන්නෙ ඔයා කිපුදෙවල් හැම දෙම අපෙ පව්ලෙට් වෙලා තෛන්නෙ අනෙ ඔයාට පින්සිද්ද වෙනවා මේ වගෙ දෙවල් කියලා දෙනවට අපි එකට මොකද කරන්නේ ඉක්මනින් එට්ක කියන්න ඔයාට බුදු සරණයි !!!
@KGWNadi-lb9yi
@KGWNadi-lb9yi 2 жыл бұрын
අනේ මෑණීයනේ මගේ මහත්තයාට ගෑණූ කෙනෙක් වසියක් කරලා මම ඉන්නේ රට ඔහු ඇයව අයින් කරන්නෙම නැහැ ඒ ගෑණී ගොඩාක් අවලක්ෂනයි මගේ මහත්තයා ලස්සනයි ඒත් මහත්තයාට වසීයක් කරලා ඒක අයින් කරන්න දෙයක් කියලා දෙන්න පින් සිද්ද වෙනවා
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН