කුඩා මසුන් හදුනා ගනිමු | මසුන් වර්ග | lets identify small fish

  Рет қаралды 43,138

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

කුඩා මසුන් හදුනා ගනිමු | මසුන් වර්ග | lets identify small fish
විනාඩියෙන් අලුත් මාලු හදුනා ගනිමු | how to identify a fresh fish in a minute
• විනාඩියෙන් අලුත් මාලු ...
අලුත් මාලු හදුනාගන්නේ මෙහෙමයි | how to identify fresh fish
• අලුත් මාලු හදුනාගන්නේ ...
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
• ජාඩි දැමීම | නිවසේදීම ...
කට්ටා කරවල | kattawa dry fish
• කට්ටා කරවල | kattawa d...
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
• විශ්ව ටියුබය ධීවර
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0%b7%92%e0%...

Пікірлер: 92
@shanthapremanatha9072
@shanthapremanatha9072 2 жыл бұрын
බිලින් ගහ දැක්ක ගමන් "ඊඩන් මාමා" ගෙ ගෙදර බව දැනගත්ත. ජේසු පිහිටයි මාමා ට.
@asankabandara4092
@asankabandara4092 2 жыл бұрын
ඊඩන් මාමා හරිම ප්‍රීයමනාප කෙනෙක් තෙරුවන් සරණයි
@mohamedfiyaz4953
@mohamedfiyaz4953 2 жыл бұрын
ඊඩන් මාමා ගෙන් සෑහෙන දැනුමක් ලබා ගත්තා ❤❤❤❤ආදරෙයි මාමා
@sandunisaranga4723
@sandunisaranga4723 Жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් ඔයාට බොහොම ස්තූතියි ඒ මාමා හොදට පැහැදිලි කරනවා. ඒ මාමාට දීර්ඝායුෂ පතනවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
ස්තුතියි.ඔබට.හරිම.වැදගත්.හැම.විඩියෝවක්ම.ආදරයෙන්.වැලද.ගන්න.අපි.කැමතියි.බුදුසරනයි.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 9 күн бұрын
දිගටම මේ චැනල් එක බැලුව. ගොඩක් දේවක් ඉගෙන ගත්ත. ස්තූතුයි.
@wishwatiyubaya
@wishwatiyubaya 9 күн бұрын
හදවතින්ම ස්තුතියි 👍
@pasindugammanpila1259
@pasindugammanpila1259 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝවක්, බොහොම ස්තුතියි
@sujisaman7899
@sujisaman7899 7 ай бұрын
ගොඩාක් ස්තුතියි මේ වැඩසටහනට. සලයෝ කියලා අපිව අන්දලා දෙනවා අර කටු වැඩි මාඵු මුදලාලිලා.. දෙවි පිහිටයි ඉඩන් මාමාටත් දම්ත් අයියා ඔයාටත්. දීර්ඝායූ..
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@chaturimadushika1702
@chaturimadushika1702 2 жыл бұрын
ඒකනම් මරු. ..අපි මාලුන්ව අදුරන්නෙම නෑනෙ..මුදලාලිලා කියනව හා ඇත්තද කියල ගේනවා. .😅😅😅ජයම වේවා
@asangapadmalkarunathlaka8248
@asangapadmalkarunathlaka8248 2 жыл бұрын
ලොකු දැනුමක් ගත්ත ස්තුතියි ජයවේවා
@SURANGAGAMAGE
@SURANGAGAMAGE 2 жыл бұрын
ඉතා විශිෂ්ඨයි සහෝදරයා, ඔබගේ චැනලය දිනෙන් දින දියුණුවට පත්වේවා. ඊඩන් මාමාට දීර්ඝායුෂ වේවා. පුළුවන් නම tuna වර්ගයට අයත් විවිධ මසුන් හඳුනා ගන්නා ආකාරය ගැනත් වැඩසටයනක් කරන්න. විශේෂයෙන්ම බලයන් කෙලවල්ලන් ඇටවල්ලන් සහ අලගොඩුවන් වෙන්කර හඳුනාගන්නා ආකාරය පෙන්නන්න පුළුවන් නම් ඉතා වටිනවා.
@RESHACN
@RESHACN 2 жыл бұрын
ස්තුතියි.
@romekianfamily5640
@romekianfamily5640 2 жыл бұрын
ගොඩක් වටිනා viedio එකක් 👍
@sunila8600
@sunila8600 2 жыл бұрын
ස්තූතියි බුදු සරණයි
@ishanmadusanka4184
@ishanmadusanka4184 2 жыл бұрын
Pehedili kirima niyamayi
@anjulagoonatilake179
@anjulagoonatilake179 2 жыл бұрын
thank you very much sir very helpful
@sumedaappuhamy996
@sumedaappuhamy996 2 жыл бұрын
ThNks Eden
@Nimala80
@Nimala80 2 жыл бұрын
Nice explanation Mr Mel......!!!
@CeylonLastMile
@CeylonLastMile 2 жыл бұрын
very good sir your introduction.
@kasunniroshana9436
@kasunniroshana9436 10 ай бұрын
ඉඩන් මාව ආදරෙයි ඔබතුමා කියාදෙන දේ හරිම පැහැදිලියි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@erandajanaka3790
@erandajanaka3790 2 жыл бұрын
Supiri. Mama Subscribed kala. Uncle ge explanations niyamai. 👍👍👍Digatama yamu. Loku maalu genath karamu. Kapala thiyena loku maalu aduna ganna amarui.
@ireshmadmnan4928
@ireshmadmnan4928 2 жыл бұрын
Niyamai mame
@manurapiumal4840
@manurapiumal4840 Жыл бұрын
ඊඩන් මාමාට සහ දමිත් අයියාට ස්තූතිවන්ත වෙනවා මේ විඩීයෝව ගෙන ඒම පිළිබඳව.ඉදිරියටත් මෙවැනි කුඩා මාළු වර්ග හදූනාගන්නා ආකාරය ගැන විඩීයෝ ගේන්න.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@fbfunnybro3255
@fbfunnybro3255 2 жыл бұрын
thanks bro
@RESHACN
@RESHACN 2 жыл бұрын
නොදන්නා දෙ දැන ගත්තා ස්තූතියි .
@binurasadaruwan7296
@binurasadaruwan7296 2 жыл бұрын
ජය වේවා ❤️🙏
@sulochanasenadeera7547
@sulochanasenadeera7547 2 жыл бұрын
Thanks oyala dennatama
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@ascmano4168
@ascmano4168 2 жыл бұрын
dheewara wagawa pilibada watahena danumak laba dima watinawa thanks
@realfacts7712
@realfacts7712 2 жыл бұрын
keramin karawala hadan hati dannako
@tiktokkuru2844
@tiktokkuru2844 2 жыл бұрын
Niyaniiii brother elooooo
@SHENUZ
@SHENUZ 2 жыл бұрын
😍❤️
@ruwandapana3307
@ruwandapana3307 2 жыл бұрын
Godak hoday wistharaya madi neda malu wala hadinwimath ekka kiratada mirisatada badalada ewage guna monawada ushnada wage dewal ad karagaththanam godak hoday
@wmapbw8444
@wmapbw8444 2 жыл бұрын
පොඩි මාළු තවත් තියෙනවා, යක් සාලයා , සාලයා , සූඩයා , ගැනත් කියන්න මේක මම ඉල්ලුව වැඩ සටහනක් .ස්තුතියි. නමුත් තවත් මාළු එකතුකරල සම්පුර්ණ උනානම් හොදයි.
@vishalr4551
@vishalr4551 2 жыл бұрын
Ara kakuluwo allapu ayya ekka twa video ekak karanna balanko
@lionnation2677
@lionnation2677 2 жыл бұрын
Kiramin hadanne kohomeda broo
@ajithpallawala2177
@ajithpallawala2177 2 жыл бұрын
මාළු ගැන විස්තර කරනවා මදි.තොන්ඩයාගෙයි,කිරමින් සාළයාගෙයි වෙනස හොදින් පැහැදිලි කරන්න ඕනේ.ස්තුතියි.
@venurakosgolla3418
@venurakosgolla3418 2 ай бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@masterd9811
@masterd9811 2 жыл бұрын
Life with Eden Uncle කියල මාමගේම channel එකක් හදන්න 🤩🐟🐟🐟🐟
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 Жыл бұрын
👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@KosalaMadusanka-ms2zo
@KosalaMadusanka-ms2zo Жыл бұрын
Bohoma yisthuthi mama anuradapure
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම 💖
@user-lq2ki5dv9c
@user-lq2ki5dv9c 2 жыл бұрын
Hoda vedio akak❤ මෙ මහත්මයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් කියන්න්කෝ.. ලෙලමේ මෙ මහත්මයා ඉන්වා නම් කියන්නකෝ...
@janakiperera3326
@janakiperera3326 2 жыл бұрын
🤔
@ruwandapana3307
@ruwandapana3307 2 жыл бұрын
ගොඩක් හොදයි හැබයි හදුන්වා දෙනකොට ඕවා කිරටද මිරිසටද බැදලද ඌශ්නද රස මලුවර්ග මොනවද ගුන් මොනවර්ගද වගේ පැහැදිලි කරානම් හොදයි නේද
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 2 жыл бұрын
අනේ..uncle ..ඔයා කොහෙද ඉන්නෙ.. ලංකාවට ආවම එන්නම් මාලු ගන්න..ටෙලිෆෝන් නො දාන්නකෝ.. මේ uncle gee
@HoraGediya
@HoraGediya 2 жыл бұрын
ayye kuchcha kanni kiyanne junda kiyana maluwamada?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ජුන්ඩා.....🙉🙈🙊
@deshanperera8043
@deshanperera8043 Жыл бұрын
Protien wadima maalu jaathi monada ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Per 100g Tuna 30.7 g Octopus 29.8g Anchovy 28.9 g Trout 26.6g Snapper 26.3g Tilapia 26.2g Grouper 24.8g Whitefish 24.5g Macherel 24.1g Shrimp 24g Crab20.5g Lobster 20.3g Prawn 17.6g
@radikarunathilaka3565
@radikarunathilaka3565 Жыл бұрын
ඊඩන් මාමා නේද එදා උම්බලකඩ හැදුවෙ ශෝක් එකට හැදුවා 😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් එයා තමයි........😇
@radikarunathilaka3565
@radikarunathilaka3565 Жыл бұрын
@@wishwatiyubaya ඊඩන් මාමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා .💐🙏
@s.weerahannadige6012
@s.weerahannadige6012 2 жыл бұрын
mona paravada rasama
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
එක එක පුද්ගලයන්ගේ taste එක අනුව තමයි.....මටනම් රස කහ පරවා.....පරව් වර්ග 17 පමණ ඉන්නවනේ.....එක එකාව කාලා බලන්න......
@radikarunathilaka3565
@radikarunathilaka3565 Жыл бұрын
කරට්ටයො හොද්ද රසයි .කොස් කන්න .හැබො කටු තියෙන වා.කීරි ගහලා ඉව්වම කටු හැන්ගෙනව කියලා අපෙ ආච්චි ලා උයනව 😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කීලං ගැහුවම කටු හැන්ගෙනවා නෙමේ ....ඇග හරහා ඇති කටු කුඩා කොටස් වලට කැපෙනවා.....ඒවා කටින් හපනකොට තවත් කුඩු වෙනවා.....ඒකයි වෙන්නේ....😇
@radikarunathilaka3565
@radikarunathilaka3565 Жыл бұрын
@@wishwatiyubaya ස්තුතියි ඔයාට අයියෙ .නොදන්නා ගොඩාක් දේවල් දැන ගන්නවා ඔයාගෙ න්..🙏💐
@manurapiumal4840
@manurapiumal4840 Жыл бұрын
පූච්ච කන්නි කියන්නේ බෝල්ලූ ( bigeye scad ) මාළුන්ටද.? නැත්තන් වෙන මාළු වර්ගයක්ද.?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පූච්චකන්නි කියන්නේ bigeye scad fish ට ........
@Music-nj9yh
@Music-nj9yh 11 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
💖
@nipunaprageeth3126
@nipunaprageeth3126 2 жыл бұрын
යක් සාලයා මට්ට සාලයා???
@kuburedana-yakajanakadessa4037
@kuburedana-yakajanakadessa4037 2 жыл бұрын
Parau warga 164k innawa kiyala ahala thiyanawa man,aththakda danne na ithin 🙄🙄
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
17 ක් පමණ ඉන්නවා ....ලංකා මුහුදේ.......
@sameerakariyawasam5818
@sameerakariyawasam5818 2 жыл бұрын
Dakunu palathe kiyana nam wenas brother..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් නේද
@devapriya1204
@devapriya1204 2 жыл бұрын
කුඩා මසුන් කරවල කර විදිය කියලා දෙන්නකෝ ඊඩන් මහත්තයා
@manurapiumal4840
@manurapiumal4840 Жыл бұрын
ඊඩන් මාමාත් එක්ක පරව් වර්ග වෙන වෙනම හදුනාගන්නා ආකාරය ගැන වීඩියෝවක් කරන්න.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු......💛
@sujithnilanka2719
@sujithnilanka2719 2 жыл бұрын
ලේ වල හිමොග්ලොබින් වර්ධනය වෙන්න කන්න විශේෂ මාලු තියෙනවද?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මෝරු ,කොස්සො ,බලයෝ වැනි මාලු කන්න
@sujithnilanka2719
@sujithnilanka2719 2 жыл бұрын
@@wishwatiyubaya oti fish කියනෙක හොදයි කියනවනෙ.ඇත්තද
@maheshaerandi1742
@maheshaerandi1742 Жыл бұрын
කෙලවල්ලා වර්ග කීපයක් තියෙනවා නේද?? හොයාගන්න විදිය, හොද කෝකද කියලා කියන පුළුවන් ද?? නැත්නම් video එකක් හරි??
@ruwanbandara4123
@ruwanbandara4123 2 жыл бұрын
මේ මාමාකොහෙද ගම
@hiranyasilva8351
@hiranyasilva8351 2 жыл бұрын
කතා කරන විදිහට මීගමුවේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....මීගමුවේ
@buddhikasisilakumaradayawa6299
@buddhikasisilakumaradayawa6299 2 жыл бұрын
Duwa Nigambo
@Eraanweerasinghe
@Eraanweerasinghe 2 жыл бұрын
Oyage channel ekata hoda support ekak denawa.channel eke kenek wagema. ජයවේවා
@captaincook110
@captaincook110 2 жыл бұрын
බොම්බිලි කියන්නේ මොන මාලුවටද​?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
බොම්බේ තාරා මාළුවා නම තිබියදීත්, තාරාවෙකු නොව කටුස්සකු වැනි මාළුවෙකි. එය බුම්මලෝ, බමාලෝ, ලොයිටා, බොම්බිල් ආදී විවිධ නම්වලින් ද හැඳින්වේ. අද වන විට එය ඉතා ජනප්‍රිය ආහාර මාළුවකි, විශේෂයෙන් එය ලබා ගත හැකි ස්ථානවල. මත්ස්‍යයා අප්‍රිකාවේ නැගෙනහිර වෙරළේ සිට උතුරු දෙසින් සැන්සිබාර් සිට ද රතු මුහුද, ගල්ෆ් මුහුද සහ අරාබි මුහුද දක්වා ඔවුන්ගේ වාසස්ථාන වේ.... ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ආහාරයකි. බොම්බිලි කරවල ලෙස භාවිතා කිරීම ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත.
@captaincook110
@captaincook110 2 жыл бұрын
@@wishwatiyubaya ලංකාවෙන් උදාහරනයක් දෙන්න බැරිද​?කවදාවත් දැකලා නෑ මාලු කඩේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@captaincook110 ලංකා මුහුදෙත් මේ මාලු හසු වෙනවා...ලංකාවේ ප්‍රසිද්ධ කරවල වලට ...මම ඉදිරියේදී බොම්බිලි මාලුවා සහ කරවල ගැන වීඩියෝවක් කරන්නම්.....👍
@nalindasaparamadu6826
@nalindasaparamadu6826 2 жыл бұрын
Niyamai
පිහියක් පණ පෙවීම. 🔪🔥🔪 Sharping a knife.
1:50
තප්පරය - Thapparaya
Рет қаралды 17 М.
Fishing Lure | Sri Lanka Fishing Tackle
6:56
ImSai Fishing SriLanka
Рет қаралды 732
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 103 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 7 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
කට්ටා කරවල | kattawa dry fish
23:03
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 489 М.
අලුත් මාලු හදුනාගන්නේ මෙහෙමයි | how to identify fresh fish
24:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 127 М.
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
17:02
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 278 М.
FIRST CLASS FISH AUCTION: ANYONE CAN BUY FROM IT!
9:37
SL Fisherman
Рет қаралды 139 М.
ජාඩියට මූඩිය | Jadiyata Mudiya @wishwatiyubaya 🎯😍💯
18:30
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 47 М.
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 103 МЛН