සද්ධන්ත තෝරු වෙන්දේසිය | unbelievable seer fish auction 🇱🇰💯🤑

  Рет қаралды 104,538

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Жыл бұрын

සද්ධන්ත තෝරු වෙන්දේසිය | unbelievable seer fish auction 🤩🇱🇰💛
#seerfish #fishauction #seafood
‪@wishwatiyubaya‬
#wishwatiyubaya
#seafood
#seerfishcutting
#seerfish
#fishauction
#fishmarket
#fishfishing
#srilankanfishmarket
#nightfishmarket
back ground music credit to you tube audio library

Пікірлер: 283
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
පළමු වතාවට තමයි මීගමුවේ මාළු වෙන්දේසියක් දැක්කේ. ඔබට බොහොම ස්තුතියි.👍💐
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛 මේ වීඩියෝවත් බලන්න👇 kzbin.info/www/bejne/mX6kYqRmr9R9q9k kzbin.info/www/bejne/imiTma2pbaekqZI
@shashikarukshan9897
@shashikarukshan9897 Жыл бұрын
ඒ බොල අදද යකෝ වීඩියෝ එකක් දාන්න මතක් උනේ.එල එල බොක්ක ජය වේවා එකෙන්ම 👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛🙏
@YYOOUUTTUUBBEE.
@YYOOUUTTUUBBEE. Жыл бұрын
කන්න වෙන්නේ නෑ... මීට අවුරුදු දෙකකට කලින් කෙලවල්ලා 1kg රුපියල් 450 යි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක තමයි.......මොනවයින් මොනවා වෙයිද ඉදිරියේදී ...............🤔
@aravindanuwan6996
@aravindanuwan6996 Жыл бұрын
තෝරැ අල්ලන වීඩියෝ එකක් ඔන 😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී ගේන්නම්........💛
@sameerahewage3220
@sameerahewage3220 Жыл бұрын
ධීවර රස්සාවෙ අපි දන්නැති ⁣වචන කොච්චර තියෙනවද.ඒ භාශාවන් ඉගෙනගන්න තියෙන හොදමතැන විශ්ව ටියුබය.බොහෝම ස්තූතියි බුදු සරණයි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@jeffery9781
@jeffery9781 Жыл бұрын
සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි brother 💛🙏👍
@ashanweerasinghe5691
@ashanweerasinghe5691 Жыл бұрын
අපි හැමදාම ඔයාගෙ විඩියො බලනවා 😊 සුපිරි හොදේ👍 ඇදුම මාරු කරපු එකනං ලොකු දෙයක් අයියා 🙏😁
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
සුපිරි video එක ,👌👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
සුපිරි.👍🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@89MrSonic
@89MrSonic Жыл бұрын
T shirt එක මාරැ කලාට තැන්ක්යු,රෙද්දත් අයින් කරන්න🎉😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක නම් channel එකේ unique style එක .......ඒක නම් ස්තිරයි 💛🙏
@PradeepDewasinghe-zx9kt
@PradeepDewasinghe-zx9kt Жыл бұрын
මරු ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@RanjiNishshanka-zq4uy
@RanjiNishshanka-zq4uy Жыл бұрын
Damit ayya godakalekin supiri thamai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛🙏
@SumudhaRagu-wx2vo
@SumudhaRagu-wx2vo Жыл бұрын
Oyage vidio okkoma balanawa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
ඔන්න නියම අපේ although මාළු migomuve ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අලුත් මාලු නම් මීගමුව තමයි.....👍
@upulsanuki2521
@upulsanuki2521 Жыл бұрын
එලම ✌️✌️✌️✌️✌️✌️❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@tharindapalansuriya3794
@tharindapalansuriya3794 Жыл бұрын
නියමයි දමිත් සහෝදරයා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@madurangabandara8967
@madurangabandara8967 Жыл бұрын
Niymai brother ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thanks 🤗
@indikadissanayake3644
@indikadissanayake3644 Жыл бұрын
නියමයි bro 👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@upulkumara995
@upulkumara995 Жыл бұрын
අදත් එල තමා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@sandeepnipuna4303
@sandeepnipuna4303 9 ай бұрын
👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
👍
@kasunchamara7289
@kasunchamara7289 Жыл бұрын
Video eka 👍❤ malu allanna yannko dawasaka muhudata aiye malu mila genath video gennako
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛👍
@SumudhaRagu-wx2vo
@SumudhaRagu-wx2vo Жыл бұрын
Supiri hodee
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@MG_TIGER
@MG_TIGER Жыл бұрын
💖🥰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@priyankaperera6300
@priyankaperera6300 Жыл бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x Жыл бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@dammikakumara8565
@dammikakumara8565 Жыл бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@kaweeshadilshan3747
@kaweeshadilshan3747 Жыл бұрын
❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 4 ай бұрын
Maru ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
Thanks bro
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Welcome 💖
@Niranjanjayasekara.
@Niranjanjayasekara. Жыл бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@user-ml9rr9nr8g
@user-ml9rr9nr8g 3 ай бұрын
😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@kdfarnando6964
@kdfarnando6964 Жыл бұрын
අම්මෝ කාලෙකින්… සමාව දෙන්න පැහැදිලි හේතු තියෙන නිසා සමාව දෙන්නම්😂❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@renukaabesingha6253
@renukaabesingha6253 Жыл бұрын
Godak watinawa me danuma.thanks.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@sudathliyanagepriyankara3960
@sudathliyanagepriyankara3960 Жыл бұрын
බලන්න මිනිස්සු කන මාලු වෙන්දේසි කරන්නේ බිම තියලා, අන්තිම නරකයි, පොලොව දිගේ ඇද ගෙන යන්නේ, මේ ලී මෝලේ ලෑලි නෙමයි, මිනිස්සු කන කෑම, මේවට හොද ප්‍රමිතියක් තියාගන්න ඔනී, අනේ මන්දා රටේ හැටියට මිනිස්සු, මිනිස්සුන්ගේ හැටියට රට, රටේ හැටියට වැඩ, 🤔
@susanthabandara1592
@susanthabandara1592 Жыл бұрын
ඔවු මිනිස්සූන්ට ගිනි ගනන් දීල අරම් ගෙදර ගිහින් කන්න වෙන්නේ කුනු තැලිච්ච් මාලූ.සෙරප්පූ දාලත් පාගනව.යකො ඔවුව කන්නේ මිනිස්සූ .
@uaevisas4061
@uaevisas4061 Жыл бұрын
i was thinking the same, why cant they put on a board at least, people has to eat with germs. very sad the situation in Sri Lanka
@theprofessor6675
@theprofessor6675 Жыл бұрын
හුඟ දවසකින් ❤❤❤❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් සෑහෙන කාලෙකින් ........💛🙏
@tharukadinith4709
@tharukadinith4709 Жыл бұрын
දූපතක කෑම විඩියෝ එකක් කරන්නකෝ ආපහු 😥😥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කරමු කරමු ලගදීම.........👍
@shifansheik
@shifansheik 10 ай бұрын
Can you show us how to identify 2 different varieties of king fish. I heard there's one Nylon & Madel which are different in quality and taste.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
I will present it in a video in the future
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
❤️❤️👍👍👍🇱🇰🇦🇪🇻🇳
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@dineshhashintha6142
@dineshhashintha6142 Жыл бұрын
Ammo athi යන්තම් IPL T shirt eka wenus කරලා.බලන්න dan inna ලස්සන.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පොඩි වෙනසක් කලා......ඉදිරියේදීත් වෙනස් කම් වෙයි......ස්තුතියි 💛
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 Жыл бұрын
මේ දවස් වල මාළු මිල ගණන් ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන් ද අයියේ?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කරමු කරමු..........👍
@dharmasiriedwerd7750
@dharmasiriedwerd7750 Жыл бұрын
Ow. Meekann oone
@dharmasiriedwerd7750
@dharmasiriedwerd7750 Жыл бұрын
Peliyagoda market eke ekak oone
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු.......👍
@ravindukalhara2361
@ravindukalhara2361 Жыл бұрын
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@inigam6739
@inigam6739 Жыл бұрын
ඔයාල තරහ වෙන්න එපා මෙහෙම කිව්වට අපේ දීවරයෝ අල්ලන මාළු පරිස්සම් කරනවා මදි අන්තිමයි ඒ පැත්ත ලෝකේ වෙනත් රටවල් මාර පරිස්සම් කිරීමක් මාළුවා අල්ලපු තැන ඉඳලා අපේ අය එහෙම නෑ 😢
@Alwaysonthetop777
@Alwaysonthetop777 Жыл бұрын
Ou
@chanakau7sadaruwan303
@chanakau7sadaruwan303 Жыл бұрын
Ow රජයෙන් මාර සහනයක් දිලා තියෙනවනේ .......
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
​@@chanakau7sadaruwan303 ඒ අය මාළු නිකන් දෙන්නෙ නෑනෙ ඒ නිසා විකුණන දේ හොඳ තත්වයෙන් දිය යුතුයි
@wpgeeth
@wpgeeth Жыл бұрын
මේ කතාව හැම දේටම වලංගුයි. ඔහොම අවසාන ප්‍රතිඵලය ගැන හිතල වැඩ කලා නං රටම ගොඩ. මේක කන කෑමෙ ඉඳන් විසිකරන කුණු වලට පවා අදාලයි. වීඩියෝ එක දාපු කෙනාගෙ වැරැද්දක් නෑ. අපි හැමෝගෙම වගකීමක් ඒක.
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
@@wpgeeth අනිවාර්යෙන්ම මේක තමයි අපි තේරුම් ගත යුත්තේ
@priyanthaguruge1099
@priyanthaguruge1099 Жыл бұрын
මිරිදිය ධීවරයින් ගැනත් වීඩියෝ එකක් කරන්න..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@bashithanethmina6769
@bashithanethmina6769 Жыл бұрын
❤️👍
@mr.chefpodda7545
@mr.chefpodda7545 Жыл бұрын
mO
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@user-og2hz6ls9t
@user-og2hz6ls9t Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@AshenChaminda
@AshenChaminda Жыл бұрын
හැමදාමත් වගේ ඔයාගේ වීඩියෝ බලනවා.. අදත් බැලුවා.. අපිට අලුත්ම මාලු ගන්න පුලුවන් තැන් ටිකක් කියන්න .. දෙවුන්දර ඉදලා මන්නාරම පැත්තට යන තෙක් ම.. අලුත් මාලු ගන්න පුලුවන් ස්තාන කිහිපයක් සදහන් කරන්න පුලුවන් නම්.. ස්තූතියි 😊👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී වීඩියෝවක් කරන්නම් ඒ ගැන .......👍
@kasunpriyantha8889
@kasunpriyantha8889 Жыл бұрын
Aiya t shirt eka maru wela🤪🤪
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක හෝදන්න දැම්මා.........🤣😂🤩
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
මමත් ඔය වෙන්දේසි පොලේ ඒක දවසක් ඉදල දැකල තියනවා 😄😄
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ආ.....නියමයි 👍
@sajithgayan3727
@sajithgayan3727 Жыл бұрын
අයියා. මුහුදේ ඉන්න විශ සහිත මාලු ගැන දවසක වීඩියෝ එකක් කරන්න. අද කෙනෙක් මිය ගිහින් විශ මාලු ආහාරයට අරගෙන.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු.....👍
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඒ කියන දේ නාහපු ගො... හු.......
@user-jf2mq1fx9r
@user-jf2mq1fx9r Жыл бұрын
මමනම් හිතන්නේ රසල් අයියලගේ මල්ලිත් එක්ක වෙනම වැඩසටහනක් කරානම් හොදයි වගේ... දැනගන්න දෙවල් ගොඩක් තියෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@DamithSampath-bq2oq
@DamithSampath-bq2oq Жыл бұрын
කොරල් පර ගැන විඩිඔ එකක් කරනවද ඉදිරියට.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් කරනවා අනිවාර්යයෙන්ම 👍
@brayanmoris2209
@brayanmoris2209 Жыл бұрын
Aaa haa... වෙඩින් එකටත් ගිහින් ආවා නේ...? කෝ අපිට...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🍰🍖🍷🧆🍻🍾🍤🍣🍝️
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
දූපත් සෙට් එකේ වීඩියෝ එකක් දාමුකො.ඒ පැත්ත දකින්නත් ආසයි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
යමු යමු ලගදීම......👍
@mervinjayadewa5333
@mervinjayadewa5333 Жыл бұрын
Naluwa wage bahinne👍 gemmak tamai kollo
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@nadeeraprageeth7028
@nadeeraprageeth7028 Жыл бұрын
🇮🇹🔥💯
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@DamithSampath-bq2oq
@DamithSampath-bq2oq Жыл бұрын
සුරතල් මස්සිය කර්මාන්තය ගැන විඩිඔ එකක් ඔනි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු.....👍
@SAUN66
@SAUN66 11 ай бұрын
Wendesi wena vidiha therenna ekata wenama vidiyo ekak genawoth hodai❤️
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
1kg ක මිල තමයි වෙන්දේසි කරන්නේ.....
@SAUN66
@SAUN66 11 ай бұрын
Dn theruna sthuthi
@con-artist4550
@con-artist4550 Жыл бұрын
brother..lellama tiyena welawan keeyada??
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවේ මහ ලෙල්ලම පාන්දර 3 සිට 9 දක්වා.... මීගමුවේ වෙරල ලෙල්ලම උදේ 8.30 සිට 12.30 දක්වා නැවත හවස 3සිට රාත්‍රී 7 දක්වා මීගමුවේ මහ ලෙල්ලම මීගමුවට ආවොත් දවසපුරාවටම මාලු ගන්න පුලුවන්........
@dineshkudahetty3404
@dineshkudahetty3404 19 күн бұрын
කුරි එකක් හරි, දෙකක් ගන්න පුළුවන් ද, සාමාන්‍ය පූද්ගලයන් ට?
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
පුලුවන් 👍
@sumithkumarasingha8857
@sumithkumarasingha8857 Жыл бұрын
Machan yamanko pitipana lellamata oya duwa lellamani kohomada thoru කියල balanna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 4 ай бұрын
Mathara ❤kudawella❤ Thangalla pethe vidio akak karana
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී එනවා ඔය පැත්තට 💖
@Kavindu650
@Kavindu650 Жыл бұрын
මට වැඩිය ඒ වෙන්දේසිය නම් තේරෙන්නේ නෑ 😁 එතකොට දැන් ඔය මාලු දෙතුන් දෙනාටම දෙදාස් ගානක් තුන්දාස් ගානක් ද වෙන්නේ 🤔
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
1kg ක ගාන තමයි වෙන්දේසි වෙන්නේ.......
@kavindusachintha3489
@kavindusachintha3489 Жыл бұрын
කිලෝ එකක ගාණ කියන්නේ..අර බර කිරලා බරට ගාණ ධීවරයට ලැබෙනවා
@rasikamayadunne7144
@rasikamayadunne7144 Жыл бұрын
@@wishwatiyubaya මමත් හිතුවෙ මාළු හතර පස් දෙනාටම කියල 🙂
@DamithSampath-bq2oq
@DamithSampath-bq2oq Жыл бұрын
අයියලා මඩොල් දුව කිට්ටුව ඉන්නවනම් එ විඩිඔ එකක් ඔන.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී බලමු අවසතාවක් ආවම....
@harshasameera6313
@harshasameera6313 Жыл бұрын
Hamadamat waga adarai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@milanstf5110
@milanstf5110 Жыл бұрын
ගැම්මෙන් මිගමුවෙ set එක share පාරක් දාමු❤️😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ruwanthiperera3841
@ruwanthiperera3841 Жыл бұрын
Ayya 1950 , 2000 danawa kiyanne anthima gana 1kg da?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් 1kg ගාන
@ruwanthiperera3841
@ruwanthiperera3841 Жыл бұрын
Thank you ayya
@vishwaprabath9168
@vishwaprabath9168 Жыл бұрын
malu Kuriyam 2000😄😄😅
@user-oi2cm1lj8c
@user-oi2cm1lj8c Жыл бұрын
අපි හැමදාම යනවා ඔතනට ඔවා දැක්කේ නැහැනේ ගාල්ලේ ඉදන් යන්නේ ඔයා බලන්න හිතේ තායාගෙනමයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛 හවස 3න් පස්සෙ තමයි වෙන්දේසිය තියෙන්නේ 👍
@prasadmadusanka9772
@prasadmadusanka9772 Жыл бұрын
Huga kalekin anthimedi ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සමාවෙන්න 💛🙏
@prasadmadusanka9772
@prasadmadusanka9772 Жыл бұрын
@@wishwatiyubaya aulk na aiyata dan sanipai ne api sathutin e nisa ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
මරැනෙ එක මලු වෙන්දෙසියට ඉල්ලත්දි මරැනෙද අයියෙ සුපිරි තමා ඉතිං කියලා වැඩක් නැහැ ඉතිං
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@jagathrohana186
@jagathrohana186 Жыл бұрын
සුද්ද ලාබෙ ගන්නේ ඉතින් අතරමදියෝ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හිතන්න යමක් තියෙනවා........🤔
@arunanishantha977
@arunanishantha977 Жыл бұрын
සුලෝචන එක්ක කලපුවේ මාලු,කකුලුවෝ අල්ලන වීඩියෝ එකක් ඕන.විනාඩි 30ක එකක්වත් දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු.......👍
@shashinkagimhana6440
@shashinkagimhana6440 Жыл бұрын
Ko sulochana broo ayala ekka video ekak danna
@shashinkagimhana6440
@shashinkagimhana6440 Жыл бұрын
Janakala set eka ekka ehama
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 💛
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n Жыл бұрын
නැවට ලොකු මාලු අහු උනාම ලී පොල්ලක් අරන් උගේ හොම්බට ගහලා නේ මරන්නේ පව් බං 🤮🤮🤮
@Sameeraindrajith96
@Sameeraindrajith96 Жыл бұрын
ඉස්සො අල්ලන්න යමුද.. හොද ව්‍යංජයක් එක්කලා බීර එකක් හමග.🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
යමු යමු...........🤩
@Sameeraindrajith96
@Sameeraindrajith96 Жыл бұрын
@@wishwatiyubaya 😋 ඊලග විඩියෝ එක එහෙම වෙන්න දෙමු සුලෝචන එක්කල..
@kalanahimansa
@kalanahimansa Жыл бұрын
ඔය 1kg ද 2000 ගානට වෙන්දෙදි වෙන්නෙ නැත්තම් කුරියද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
1kg ක්
@YYOOUUTTUUBBEE.
@YYOOUUTTUUBBEE. Жыл бұрын
කන්න වෙන්නේ නෑ... මීට අවුරුදු දෙකකට කලින් කෙලවල්ලා 1kg රුපියල් 450 යි.
@maleenviduka8140
@maleenviduka8140 Жыл бұрын
Oya hama ekama pennanawa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@ThakshilaDilrukshi-yz9ng
@ThakshilaDilrukshi-yz9ng 11 ай бұрын
සෙනසුරාදා හවසට මාලු තියෙනවාද
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ඔව්.....👍
@manujawickramarathne6807
@manujawickramarathne6807 Жыл бұрын
මේ කිලෝ එකක ගානද කියන්නෙ?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්...........👍
@nihalwedagadara4223
@nihalwedagadara4223 Жыл бұрын
Korea weth ohoma thami
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@Kelum1980
@Kelum1980 Жыл бұрын
ඔය ලෙල්ලමෙන් බෝට්ටුවෙන් එන මාළු ඔක්කොම ගන්නෙ නැතුව මාළු කූරි එකා දෙන්නා ගන්න පුළුවන්ද...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පුලුවන්..........👍
@reshanfdo5506
@reshanfdo5506 Жыл бұрын
දවසක එන්න මුලතිව් කෝකිලායි දීවර ගම්මානයට, හොඳ වීඩියෝ එකක් කරමු 🖐️🖐️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම එනවා..........👍
@babyboy557
@babyboy557 Жыл бұрын
Oya eke kuriyekd 2225te yanne
@sllifelounge5371
@sllifelounge5371 Жыл бұрын
1kg
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නෑ.....1kg ක මිල
@trianafunny6269
@trianafunny6269 Жыл бұрын
Damith TP dannako
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
0750975491
@trianafunny6269
@trianafunny6269 Жыл бұрын
To danna
@chamimusic1011
@chamimusic1011 7 ай бұрын
ගාන වැඩි වෙනකන් ඉදලා ගන්නේ ඇයි අඩු ගනින් ගන්නේ නැතුව 😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
වෙන්දේසි කරනවා කියන්නේ ඒකට තමයි.......කීප දෙනෙක් වැඩි කර කර ඉල්ලනවා.......වැඩිම මිලට දෙන්නේ.......වෙන්දේසි කරනවා කියන්නේ ඒකටයි.......
@nipunthikshana7228
@nipunthikshana7228 8 ай бұрын
ඩයල් එක අලුත් ෂාට් එකක් අරන් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අදින ඇදුම හෝදන්න දාලා.......🤩
@prasadip8569
@prasadip8569 9 ай бұрын
Thoru nemei oya ane adho 😮
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
නෑ අනේ .......හාල් මැස්සො....🤩
@prasadip8569
@prasadip8569 9 ай бұрын
@@wishwatiyubaya redda ube
@MadushankaDulanjana
@MadushankaDulanjana Ай бұрын
ගන්ජා ගහලද බන් ෙතා්රැඉන්නේ
@user-rn2dy5sp2z
@user-rn2dy5sp2z 11 ай бұрын
ලංකාවේ ඕන තැනක ඉන්න කෙනෙක් ආවොත් වෙන්දේසියෙන් කැමති ප්‍රමාණයක් මාළු ගන්න බැරිද?
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
පුලුවන්.....
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ධීවරයින් ඔය කියන තරම් දරුනු නෑ......
@user-rn2dy5sp2z
@user-rn2dy5sp2z 2 ай бұрын
@@arrowjr5498 😥
@nwsachi4317
@nwsachi4317 Жыл бұрын
බොක්කෙ දඩමස් උපාසක සිංහල බහුජ්ජයො නැද්ද පවි කියල කියන්න
@gayankumara9506
@gayankumara9506 Жыл бұрын
Pala ගොත pakaya
@nwsachi4317
@nwsachi4317 Жыл бұрын
@@gayankumara9506 උබ ත් බොක්කෙ දඩමස් උපාසක සිංහල බහුජ්ජයෙක්ද
@prasasu8218
@prasasu8218 10 ай бұрын
😂 බහුජ්ජයො ටිපර් වෙයි
@SecondsViews
@SecondsViews Жыл бұрын
භූමිතෙල්ද දාන්නේ බෝට්ටු වලට ?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්......start එකට පමනක් petrol ...
@arsamohan
@arsamohan Жыл бұрын
ධීවරයා අව්‍යාජයි,අවංකයි. දන්නදේ අන් අය සමග බෙදා ගන්න පැකිලෙන්නේ නැහැ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම .......💛
@chamodprabashana9150
@chamodprabashana9150 8 ай бұрын
Location eka mokadda me
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
මේ වීඩියෝව බලන්න......එත්ස්නම තමයි තියෙන්නේ .... Description එකේ location දාලා තියෙනවා
@amillamadushanka7232
@amillamadushanka7232 Жыл бұрын
Mokada mechra dwas une😢😢
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අසනීප උනා
@amilapradeep4980
@amilapradeep4980 Жыл бұрын
තෝර මාර ගණන්නේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ දවස් වල ටිකක් ගනන්.......
@santhacrishan541
@santhacrishan541 8 ай бұрын
කිලො ගානටද කූරි ගැනටද වෙන්දේසි කරන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
කිලෝ එකක මිලට
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
පදමට නියමෙට හරියට දැනගන්න...ව්ශ්ව ටියුබය
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shavindasandeepa577
@shavindasandeepa577 Жыл бұрын
දන්න කවුරු හරි කියන්න ඔය කියන්නේ කිලොවක මිලද මාලුවාගේ මිලද
@pubudugunawardhana922
@pubudugunawardhana922 Жыл бұрын
1kg මිළ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
1kg ක මිළ......
@puja_kalhari
@puja_kalhari Жыл бұрын
මාලු දැන් කන්නැ..පට්ට ගනන්. පරිබෝජනය අඩු කරානම් නිකන්ම මිල ගනන් පහත වැටෙයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😲.....................................🤔
@pathumpeiris3314
@pathumpeiris3314 Жыл бұрын
😅😅
@trianafunny6269
@trianafunny6269 Жыл бұрын
මට TP no එක දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
0750975491
අලුත් මාලු හදුනාගන්නේ මෙහෙමයි | how to identify fresh fish
24:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 127 М.
මාදැල් මඩිය | Madal Madiya | @wishwatiyubaya 🤔🦈😲
38:58
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 527 М.
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 18 МЛН
Which one of them is cooler?😎 @potapova_blog
00:45
Filaretiki
Рет қаралды 10 МЛН
The joker's house has been invaded by a pseudo-human#joker #shorts
00:39
Untitled Joker
Рет қаралды 5 МЛН
FIRST CLASS FISH AUCTION: ANYONE CAN BUY FROM IT!
9:37
SL Fisherman
Рет қаралды 139 М.
විසිදැල් පාඩුව | Cast net fishing | @wishwatiyubaya 😲👣🐟
27:00
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 110 М.
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 18 МЛН