Рет қаралды 1,833
බොහෝ ගම්මිරිස් පැල තවාන් කරුවන් දේශීය ගම්මිරිස් ප්‍රභේද වල පැල විදේශීය ගම්මිරිස් ප්‍රභේද ලෙස හදුන්වා වගා කරුවන්ට අලවි කරන නිසා, ඔබ ගම්මිරිස් වගා කරනවා නම්, දේශීය ගම්මිරිස් වර්ග සහ විදේශීය ගම්මිරිස් වර්ග වෙන් කර හදුනා ගන්න ආකාරය ගැන දැනගන ඉන්න එක, ඉතාම වැදගත් වෙනවා.
Many pepper plant nurseries mislabel plants of local pepper varieties as foreign pepper varieties and sell them to growers. So if you are growing peppers you should know the real visual difference between native and exotic peppers. gammiris wagawa sadaha pala thawanakin gammiris pela milata genima sinhala.