කථන ඌනතාවය (How to identify Speech-language delay)| Dr Nimeera Weerarathne | Path to Voice

  Рет қаралды 13,713

Dr Nimeera Weerarathne

Dr Nimeera Weerarathne

Күн бұрын

Пікірлер: 109
@thetraveler4446
@thetraveler4446 4 жыл бұрын
Valid points..... Superb doc ☺️
@nimeerac
@nimeerac 4 жыл бұрын
Thank you very much 😊
@SandunSuranga
@SandunSuranga 4 жыл бұрын
It's so important 💐
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 жыл бұрын
Thank you very much
@Little_D_Club
@Little_D_Club 2 жыл бұрын
@@DrNimeeraWeerarathne doctr ...contact කරගන්නෙ කොහොමද...???
@sagarabandara6430
@sagarabandara6430 Жыл бұрын
මගෙ පුතාට හතරහමාරයි... පුතා කතා කරන්න පටන් ගත්තේ පහුවෙලා.. දැන් වෙනකොට වචන තුනක් වගේ එකතු කරලා වාක්‍ය කතා කරනවා.. දිග වාක්‍යක් කියා ගන්න අමාරුයි.. සිංදු කියනවා.. english alphabet එක.. අකුරු වලින් එන වචන.. ඉලක්කම් සිංහලෙන්..english වලින් දෙකෙන්ම කියනවා ... මේ මොකද්ද.. කොහෙද කියලා අැහුවම එවටත් උත්තර දෙනවා.. පුතත් ප්‍රශ්න අහනවා.. එත් දිග වාක්‍යක් කියා ගන්න බැ.. පුතාට කියන්න පුලුවන් වචන ටික දාලා.. නනන මේ මේ ඩඩ වගේ දෙයක් කියනවා ... මෙික ප්‍රශ්නයක්ද ඩොක්ටර්...
@MadushankaShyamantha
@MadushankaShyamantha Жыл бұрын
Godak kal giyada katha karanna
@ab-ge3dn
@ab-ge3dn 3 жыл бұрын
Tks for your advises.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
Our pleasure. Always welcome
@dinatokyomax
@dinatokyomax Жыл бұрын
ඩොක්ට... මගෙ දුවට වයස අවිරුදු 2යි මාස 6යි. අපි ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි. දුව ඉපදුනේ වෙන රටක(දැන් පදිංචි රටේ නෙමෙයි).කොරෝනා නිසා , බිරිඳ දරුව දෙන්නම , දරුවට අවුරුද්දයි මාස දහයක් වෙනකං දැන් ඉන්න රටට එන්න බැරි උනා. දැන් පදිංචි වෙලා ඉන්න රටට දුවයි ඇවිත් මාස අටයි. ඉපදුන රටේ ඉන්නකොට , වයසෙ හැටියට වචන දෙක තුනක් කත කරල තියනවා. ඊට පස්සෙ මෙහෙට ආවම , පාවිච්චි වෙන බාශාව වෙනම බාශාවක්. මමයි බිරිඳයි දෙන්නම , දරුවට කතා කරන්නෙ මෙහෙ බාශාවෙන්.(මොකද දරුව ඉපදුන රටේ බාශාව මම දන්නෙ නෑ) ඒත් දැන් දරුව කතා කරන්නෙ , අම්ම /තාත්තා/ රසයි/ රිදෙනවා වගේ වචන විතරයි. අතින් පෙන්නනවා, උගුරෙන් කතා කරනවා. දුව කතා කරන්නෙ නැත්තෙ, බහ තෝරන කාලෙ , බාශාව එකපාරට වෙනස් උන නිසාද ? මොකක්ද ඩොක්ට මේකට කරන්න පුළුවන්
@jagathkumara-tn2wb
@jagathkumara-tn2wb Жыл бұрын
Doctor mage babage wayasa masa 17. Aya katha karanne amma,mama, laka laka , ba ba kiyala vitharai,itin doctor aya wena wachana kiyanne nane . Api wachana kiuwama kiyanna kiyala ayata hitunama aya apita kiyanawa
@arunapradeep7683
@arunapradeep7683 Жыл бұрын
Doctor daruwata masa18i den ,thama amma thaththa kiyalawath katha karanne.mokakda karanna ona
@imrankhan-xh1se
@imrankhan-xh1se Жыл бұрын
Mage duva adu masen hamuna baby kenek.dan eyage age 13 venava.eyata thama deyak pahadiliva kiyanda therenna.mata docter va contact karaganda puluvanda.mama inne kandy
@yash3466
@yash3466 2 жыл бұрын
Dr duwara අවුරුදු 2 මාස 6යි.අම්මා come amma බො අත්තා eyes මෙ වගෙ වාක්‍ය තමයි කතා කරන්නෙ එවා මදිද කතා කරනවා..
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
0773191819 අංකයෙන් අපේ hotline number එක අමතන්න.
@marlondezilva5738
@marlondezilva5738 2 жыл бұрын
Doctor awurudu 2 babek kisima wachanayak kiyanne nha. habai eyage bashawen eyata ahena poems wala thaala hariyatama kiyanava. babage nama kiyala katha karama attention denawa adui. ekata hethuwak thiyanavada doctor?
@prasangikamadushani3562
@prasangikamadushani3562 Жыл бұрын
Mage puthata 4years 10 month . Eyata igena genime durwalatha thiyenawa. Pata warga mathaka ne. Pencil eken liyanna apahasui.hariyata pencil eka allanna puluwan .mekata mokakda karanna puluwan
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 5 ай бұрын
Contact us through our hotline number-0773191819
@umayangana8747
@umayangana8747 3 жыл бұрын
Doctor mGe babata 3y eya kee gahnawa withary a withary kiynne hadisiye amma thaththa kiynawa nitharama kiyanne ne
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
අනිවාර්යයෙන් කතන චිකිත්සන ප්‍රතිකාර ලබා දෙන්න
@thilinikarunarathne9755
@thilinikarunarathne9755 2 жыл бұрын
Dr. Mage puthata 2 1/2 year. Tama kata karanne na.. Samahara welawata amma kiyala kiyanawa. Echcharai. Mokakda karanna oni Dr. Please reply.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
0773191819 අංකයෙන් අපේ hotline number එක අමතන්න.
@erandisadareka-hz5bk
@erandisadareka-hz5bk Жыл бұрын
Doctor mge babata aurudu 2k una vitharai eya siyaaa tattaa amma kiyla vitharamai kiynne anith eva ...okkoma pennanne athin.mai babai gdra innee eyta ktha krnn knk aththema ne man ekk vithramai inne ...doctor meka pennanna onida
@RoshanRoshan-dz9kb
@RoshanRoshan-dz9kb 2 жыл бұрын
And Dr mage babata masa 10 baba taththa kiyanawa diwa nowadays amuthuwata godak anaruwen kiyanne eka bayai mata Dr visadumsk kiyanna
@madushikarajapaksha7778
@madushikarajapaksha7778 Жыл бұрын
Doctor negombo enne nedda?
@madushikadulanjali4907
@madushikadulanjali4907 2 жыл бұрын
doctor mage babata 1yr 9 months... eyata kiyna hamadema terenawa... bt api kiyana wachana repeat krn na.... wachana 6k wage qwa.... bt api kiynna qwama kiynne na... api wenama kata karanakota eyage bashawen api ekka kata krnawa.... eyata oni ewa point krla hari adala hari illanawa... mn mokada krnna oni
@Surasa9
@Surasa9 2 жыл бұрын
අපෙත් එහෙමයි
@itkswft9497
@itkswft9497 3 жыл бұрын
Doctorwa online chanel keranne kohomada......?
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
අපේ hotline number එකට ඔබේ අවශ්‍යතාව දැනුම් දෙන්න. Text කරන්න. +94773191819.
@yash3466
@yash3466 2 жыл бұрын
Doctor kandy asiri hospital enawada
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
ඔව්.
@hansiruwani6107
@hansiruwani6107 Жыл бұрын
Ane dokta mage deweni babata aurudu 4 sampuurnai. Eeth kiyana de pehedili ne.
@chamikaushi6046
@chamikaushi6046 3 жыл бұрын
Doctor mage babata den 2 masa 4k wenawa.thama wachana 10k wage katha karanne.eyawa doctor ta penna ona nam kohomada Dr Chanel karanne.plz reply
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
online consultation හරහා සර්ව හමුවෙන්න පුලුවන්. අපේ hotline number එකට කතා කරන්න.
@dinuwasana1387
@dinuwasana1387 2 жыл бұрын
Mage babata awrudda labuwe september 9wenidata.baba thaththa kiyala kiyanawa habai amma kiyala kiyannema ne.ටටා,බබා wge wachana kiyanne ne.mge husbandge amma golu ekkenek mata bayai doctor babata katha karanna beri wei kiyala.mata wisadumak denna babawa denma doctor kenekta pennanna onaeda kiyala.pls.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Call our Hotline number. 0773191819 The Bridge International Institute අපේ hotline number එකට call එකක් ගන්න
@බන්ටුවා
@බන්ටුවා 2 жыл бұрын
Doctor mata doctor he contact number eka danawada.babata 1year 6 month labana 19 wenidata eth thawama eya therumak thiyana wachana kata Karan na .tha th thath kiyala mulin kiyala thaththa kiuwa.aunty kiwwa Dan mukuth kiyan na hamotama eiii kiyala katha karanne. Hoda active babek.kiyana DeWalt hodata therenawa. Mama mokada karanne doctor doctorwa channel karanna puluwanda.mona hospital ekenda.plz reply me
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Our hotline number: 0773191819/ 0775772130
@DishaniSandaleka
@DishaniSandaleka Жыл бұрын
Doctor mage දරුවාට අවුරුදු දෙකයි මාස 8 වෙනවා.දරුවාගේ වෙනත් reports ටිකක් doctor ta pennanna ගියාම mn doctor ta kqwa දරුවා ටිකක් katha karanwa අඩුයි කියලා.දරුවා water,අක්කා අයියා මාමා අම්මා තාත්තා,එපා wage වචන කීපයක් kiyanwa.eth doctor කිව්වේ eyage diwa thalle nuulakin wage alila තියෙන්නේ eka operation ekakin කපලා anin කරන්න වෙනවා.නැත්නම් දරුවාට සමහර වචන ktha karanna amaru වෙනවා වගේම අවුරුදු 20 wage වෙනකොට eyage ඉස්සරහ දත් 2 kaha වෙනවා කිව්වා.operation එකකට yannam onada kiyana eka mata දැන ගන්න අවශ්‍යයි sir.pls answer eka laba denna sir
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 5 ай бұрын
Contact us through our hotline number- 0773191819
@anestathimali8609
@anestathimali8609 2 жыл бұрын
thanks
@yenutharu
@yenutharu 2 жыл бұрын
Mage puthata 2masa 5I nasary song licenses ganan karanawa wakya 2wachana katha karanawa adui samahara wachana pahadili na ..meka bayawenna karanayakda
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
වාග් ව්‍යාධිවේදීවරයෙකු/ කථන චිකිත්සකවරයෙකු හමුවන්න. ඔහු/ඇය ඔබට මග පෙන්වනු ඇත.
@achirabmw
@achirabmw 2 жыл бұрын
dr මට ඉන්නේ නිවුන් දරුවන්. පුතා සහ දුව. වයස අවු. 2 මාස 2. එයාල තාම තනි වචන කියන්නේ.මොනාද අපි කරන්නේ
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන්න. ඔබට වඩාත් හොද දැනුවත් වීමක් ලබා ගැනීමට හැකිවේවී. kzbin.info/www/bejne/qIjRZYKZndKcm6s
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
වයස අවුරුද්ද 2 සම්පූර්ණ වන විට වචන 2ක් වාක්‍ය සෑදීම ආරම්භ කරනවා. ඒ නිසා අම්මා බබාලා එක්ක මේ වීඩියෝ එකේ කියන විදිහට වැඩ කරලා බලන්න. kzbin.info/www/bejne/iHbcZmWqlqmXgbM
@rukshalasubasha6803
@rukshalasubasha6803 2 жыл бұрын
Doctor mage duwata wayasa aurudu 5 .et eya wakya kiyanne kalaturakin. Chitra adina,arawana wada clay walin hadana wada gedara podi wada karanawa.adum adagannawa wage eyage wada karagannawa. English walata wadikamattak hakiyawak pennanawa.et singhala kata hakiyawa adui wage. Prashnekata ekapara uttara denna amarui teeruganna amarui wage. Samaharadeeta uttara denawa. Eka hadaganne kohomada. Loku udauwak doctor.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@shehanimaheshika1611
@shehanimaheshika1611 3 жыл бұрын
doctor otisam babek hodakaraganna puluwanda.eyala katakaranna godak kal yanawada.hospil clinic ekkayanawa kurunegala.
@shehanimaheshika1611
@shehanimaheshika1611 3 жыл бұрын
den poddak කතාකරනවා .මුනදිහා බලනවා.ලොකු වෙනකොට හරි යනවද
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
දරුවාට නිවැරැදි චිකිත්සන ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනවා නම් අනිවාර්යයෙන් දරුවාව දියුණු කර ගන්න පුලුවන්. නිවසේදී ක්‍රියාකාරකම් කිරීම ඉතා වැදගත්.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/n6Cbmpmpf9WcftU kzbin.info/www/bejne/i3LKi3Rof52Gfsk kzbin.info/www/bejne/g2GtiH5ueLxngpY kzbin.info/www/bejne/aIjFaKV9Ztadr8U මේ වීඩියෝ බලන්න. ඔබට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ වීඩියෝ වල.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/g36to42bpLCfirs kzbin.info/www/bejne/iHbcZmWqlqmXgbM kzbin.info/www/bejne/jX2wi6Wtl9uBf68 මේ වීඩියෝ වල කියන විදිහට දරුවා සමග ක්‍රියාකාරකම් කරන්න.
@nilukaweerasinghe1360
@nilukaweerasinghe1360 3 жыл бұрын
Dr.ape babata 1i masa 9i.baba wachana kathakaranawa.samahara welawakata athin kathakaranawa.golui wage.ath api kathakaranawa.babata bath kawanne ganata.eya hapanne na gilinawa.bath hara anith dewal hodata hapanawa.man mokada karanne.amma thaththa ayya kiyala kiyanawa.mata uththarayak denna.dr.kenekwa munagahenna onida
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
වයස අවුරුදු 2 ක් වන විට දරුවාට වචන 2 ක වාක්‍ය කියන්න පුලුවන් වෙන්න ඕන. තවම කල් තියෙනවා. දරුවා සමග ගත කරන කාලය වැඩ්‍ කරන්න. දරුවාට නිවසේදී කතා කරන්න අවස්ථා වැඩ්‍ කරන්න. මේ වීඩියෝ බලන්න. මේ ක්‍රියාකාරකම් කරන්න. kzbin.info/www/bejne/g36to42bpLCfirs kzbin.info/www/bejne/iHbcZmWqlqmXgbM kzbin.info/www/bejne/jX2wi6Wtl9uBf68
@bhagyadasanayaa1055
@bhagyadasanayaa1055 2 жыл бұрын
Mge putha wachana kiyaddi goda parak kiyla thma wachane kiywgnne hriyta thatamanwa eyta wachana kiynna amarui eyta aurudu 7
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@dimuthdarshanadarshana541
@dimuthdarshanadarshana541 3 жыл бұрын
Doctor mage putha 5 years eya welawakata gotha gahanawa. mata doctorwa meet wenna ona place help me. I live in Negombo
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
Online consultation හරහා සර්ව හමුවිය හැක. 0773191819 අපේ hotline number එකට text එකක් එවන්න.
@jayanthawickramasinha156
@jayanthawickramasinha156 3 жыл бұрын
Docter mage babata aurudu 2 i masa 2 i. api kana dewal kawanne.tama baba katha karanne ammata mma , thaththata thatha,boon, bus , baba, dudu ,peek,mal,bo,malu wachana tika witarai.wakya hadanna be.ekata docter kenekta pennanna weida
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
දරුවාව ඔබට ලගම රෝහලේ කතන චිකිත්සන සායනයට රැගෙන යන්න. උදව් ලබා ගත හැක. වැඩ් විස්තර සදහා අපේ hotline අංකය අමතන්න. 0773191819
@Surasa9
@Surasa9 2 жыл бұрын
දැන් කොහොමද තත්වෙ යාලූ
@jayanthawickramasinha156
@jayanthawickramasinha156 2 жыл бұрын
Den hodai..
@jayanthawickramasinha156
@jayanthawickramasinha156 2 жыл бұрын
@@DrNimeeraWeerarathne thank you docter..
@Surasa9
@Surasa9 2 жыл бұрын
@@jayanthawickramasinha156 කතන චිකිත්සාව හෝ මුකුත් නොකලම කතා කරන්න ගත්තද.? මගේ බබාගෙ වයස අවුරුදු 2යි මාස 3යි. අම්මා, තාත්තා , අයියා, අයිස්, යං, බාප්පා වගේ වචන කීපයක් තමයි කතා කරන්නේ. අපි කියන ඔක්කොම හොදට තේරේනෙවා. ඔයාගේ බබා අවුරුදු කීයකින්ද කතා කරන්න පටන් ගත්තෙ සහෝ
@lalithrathnayaka8224
@lalithrathnayaka8224 3 жыл бұрын
👍👍👍👍
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
😊
@kithminiegodaarachchi9629
@kithminiegodaarachchi9629 3 жыл бұрын
ඩොක්ටර් මගේ දෙවෙනි බබාට 2022-01-08 වෙනිදට මාස 18 සම්පුර්ණ වෙනවා. පුතා හොඳට අම්මා, තාත්තා කියලා කතා කලා. ඒත් දැන් මාස දෙකක විතර ඉඳලා පුතා කිසි වචනයක් කියන්නේ නෑ. අම්මා කියලා විතරයි කියන්නේ. එකත් එයාට හිතුනහම විතරයි. අනිත් activities වල වෙනසක් නෑ. මම නිතර පුතා එක්ක කතා කරනවා, සිංදු කියනවා. අහගෙන ඉන්නවා. ඒත් පුතා කිසිදෙයක් කියන්න උත්සහ කරනවා කියලා මට පෙන්නේ නෑ. ඩොක්ටර් බබාව speech therapist කෙනෙක්ට පෙන්නන්න ද?
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
වාග් ව්‍යාධිවේදීවරයෙකු/ කථන චිකිත්සකවරයෙකු හමුවන්න. ඔහු/ඇය ඔබට මග පෙන්වනු ඇත.
@prasanthikamihirani6425
@prasanthikamihirani6425 2 жыл бұрын
දැන් බබා හොදට කතා කරනවද
@kithminiegodaarachchi9629
@kithminiegodaarachchi9629 2 жыл бұрын
@@prasanthikamihirani6425 ඔව් දැන් හොඳට කතා කරනවා..මම වැඩිය Speech Therapy වලට ගෙනිච්චේ නෑ..ඒත් මට ඩොක්ටර් කියපු විදිහට ගෙදර Activities කලා..
@prasanthikamihirani6425
@prasanthikamihirani6425 2 жыл бұрын
මගේ බබාටත් අවුරුද්දයි මාස අටයි දැන්. එයත් හොදට අම්මා තාත්තා අයියා අක්කා නැද්ද මාමා අච්චි සීයා බාප්පා වගේ වචන කිව්වා ඒත් ලගකදි ඉදන් බාප්පා බූම් වගෙ දෙකක් විතර කියන්නේ නැත්තම් එයාගේ කටට එන තෙරුමක් නැති දේ කියනවා. ඔයා මොකද කරේ හරියන්න ඉබේම හරිගියාද කොච්චර කල් ගියාද
@thakshilachathura5438
@thakshilachathura5438 Жыл бұрын
@@kithminiegodaarachchi9629 oya mnawada krapu activities
@isuruekanayaka4865
@isuruekanayaka4865 2 жыл бұрын
Doctata godak pin.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
අගය කිරීම ගැන ස්තුතියි
@sithijagimhana3585
@sithijagimhana3585 4 жыл бұрын
👌
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 жыл бұрын
👍😊🤝
@shashikaperera7923
@shashikaperera7923 2 жыл бұрын
Dr මගෙ පුතාට අව්‍රරුදු 2මාස 9 එයා කතා කරද්දි පටලනව හමවෙලාවෙම නෙමෙය් වචනයක් කියද්දි වචනයෙ පලවන අකුර දෙපාරක් විතර කියල තමා කියන්නෙ ඒක සාමන්‍ය ද රෝගී තත්වයක්ද...
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@umangihansani6571
@umangihansani6571 3 жыл бұрын
Dr මගෙ බබාට අව්රුදු දෙකයි මාස දෙකයි තාම වාක්‍ය කියන්නෙ නෑ මෙය ඕට්සම් තත්වයක් ද මට government hospital treatment කරන්න පුලුවන් ද
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඕටිසම් තත්ත්වය නිවැරැදිව හදුනා ගැනීමට assessment එකක් කල යුතුය. කථාව ප්‍රමාද සෑම දැරුවෙක්ම autistic නෙවෙයි. ඔබට රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගත හැක.
@pdevj2353
@pdevj2353 2 жыл бұрын
Kurunegala inna doctorge name eka contact number eka denna puluwanda sir
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
0773191819 අංකයෙන් අපේ hotline number එක අමතන්න.
@dilminethsara3765
@dilminethsara3765 Жыл бұрын
මගේ බාබාට අවුරුදු 1.මාස 7 ඉ තාමත් කතා කරන්නේ නැත වචනයක් වත් කියන්නේ නැත
@dilminethsara3765
@dilminethsara3765 Жыл бұрын
කියන ඩෙවල් තෙරෙනවා
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne Жыл бұрын
0773191819 අපේ hotline number එකට call එකක් දෙන්න
@Dulanajali-o5b
@Dulanajali-o5b 9 ай бұрын
Hi doctor doctor kandy wala nadda plz fone namber
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 5 ай бұрын
Contact us through our hotline number-0773191819
@sachanisarangasamarakoon7619
@sachanisarangasamarakoon7619 3 жыл бұрын
Mage daruwata 4 masa 7i.thama wakya hadanne ne.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
How to help your child to speak in sentences | Dr. Nimeera C. Weerarathne | Path to Voice
@erandika2009
@erandika2009 3 жыл бұрын
මගෙ 4වන බබා (පුතා )ට 2022/01/09 ට අවු.2යි.ඒත් තාම කතා කරන්නෙ අම්ම,තාත්ත,බබා විතරයි ඒකත් ඉදල හිටල.කොරෝන වලට බයේ hospital එක්ක ගියෙ නෑ පෙන්නන්නවත් ඒ ගැන.අනේ ඩොක්ටර් විසදුමක් කියන්නකො.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
වාග් ව්‍යාධිවේදීවරයෙකු/ කථන චිකිත්සකවරයෙකු හමුවන්න. ඔහු/ඇය ඔබට මග පෙන්වනු ඇත.
@Surasa9
@Surasa9 2 жыл бұрын
දැන් කොහොමද
@sewwandilashani7489
@sewwandilashani7489 3 жыл бұрын
Doctor, mage babata aurudu 2 1/2 . eya wachana 2 k wakaya goda nagane godak aduven.mage Baba 32 weeks Babek . Eka balapanawada eyage kathawata.please reply karana.....
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
අනිවාර්යයෙන් කතන චිකිත්සන ප්‍රතිකාර ලබා දෙන්න
@dayaniudeshika4759
@dayaniudeshika4759 3 жыл бұрын
Docter wa chanel kara ganna puluwn. Hospital ekk denna puluwnda
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@dayaniudeshika4759 Colombo: Lanka hospital, Central hospital, Ninewells hospital, Durdans hospital Kandy: Asiri hospital
@anushananayakkara4585
@anushananayakkara4585 Жыл бұрын
අපේ බාබාට අවුරුද්දයි මාස 2 .හප්.බවුවා විතරයි කියන්නේ
@TheForeverTraveller
@TheForeverTraveller 3 жыл бұрын
doctor මට අවුරුදු 17 එත් පොඩි කෙනෙක් ගෙ කටහඩ ක් නේ තියෙන්නෙ ඇයි ඒ 😭😭😭😭
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
වාග් ව්‍යාධිවේදීවරයෙකු/ කථන චිකිත්සකවරයෙකු හමුවන්න. ඔහු/ඇය ඔබට මග පෙන්වනු ඇත. අපගේ ක්ෂණික ඇමතුම් අංකය: 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Watch this. kzbin.info/www/bejne/o5STd2iroK6amK8
@Little_D_Club
@Little_D_Club 2 жыл бұрын
Doctr ...contact කරගන්න විදිහක් කියන්න පුලුවංද...????
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@jstrchannel1616
@jstrchannel1616 3 жыл бұрын
ඩොක්ට ඉංග්‍රීසි සිංහල යි දෙකම කතා කරන්න පුරුදු කරන්න පුළුවන් ද මගේ පුතා ට අවුරුදු තුනයි
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/p6i1pIN_nZ2BeJI kzbin.info/www/bejne/mYaaqXt7nNSMjdU
3 Key Differences Between Autism and Speech Delay
18:22
Agents of Speech
Рет қаралды 18 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Are you worried if your child has SPEECH DELAY? Signs of Speech Delay with Tips | Dr. Kristine Kiat
14:37
5 Signs of a Speech Delay | Speech Therapist Explains
5:09
Walkie Talkie Speech Therapy Inc.
Рет қаралды 656 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН