බබා කතා කරන්න පරක්කු ද ? Baby Language Delays

  Рет қаралды 136,935

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 328
@0778-k9h
@0778-k9h Жыл бұрын
අනේ මිස් ගොඩක් පින්...මගේ මානසික මට්ටම දැන් තමයි හරිගියේ ❤❤❤
@sarathpremasiri8980
@sarathpremasiri8980 2 жыл бұрын
ම්ස් ඔයාගෙ වැඩ සටහන් මම තාත්තා කෙනෙක් උනත් අහනව මොකද හොඳ වැඩ සටහනක් ඔයාට ස්තුතියි .බුදුසරණයි
@sumangalialugolla5655
@sumangalialugolla5655 Жыл бұрын
මිස් මට වයස අවු 42 යි බබෙක් ලැබෙන්න ඉන්නවා සති 5 පහුවෙලා දැන්.මට අවු 8 පුතෙක් ඉන්නවා එයාට ඔටිසම් හිතලා කතාකරන්නෙ නැ.අපි කියන සමහර වචන ඔව් නැ බැ කියනවා.මගෙ පුතාගෙ කතාව වැඩ් දියුනු කිරිමට සහ ලැබෙන්න ඉන්න දරුවා නිරෝගි දරුවෙක් විමට අවශ්‍ය උපදෙසක් ඔබ තුමියගෙන් බලාපොරොත්තු වෙනවා පුලුවන් නම් මිස්ට කතාකරන්නෙ call no එක ලබාදෙන්න.ගොඩක් පින් .බුදුසරණයි
@sandalinlakshitha6772
@sandalinlakshitha6772 2 жыл бұрын
අනේ මිස් ගොඩක් පින් ඔයාට මන් මනසික වැටිලා හිටියේ හැමොම පුතාගේ කතාව අඩුයි කියද්දි .එත් මිස්ගේ කතා ඇහුවාම මගේ පුතා මිස් කිවුවා මට්ටමට ඉන්නවා .හිතට සැනසිමක් ලැබුනා බුදුසරණයි
@rohanmayadunna7763
@rohanmayadunna7763 3 күн бұрын
මගේ පුතාට අවුරුදු 2.එයා කියන්නේ අම්මා,තාත්තා විතරයි වතුර ඕනේ වෙලාවට බෝ..කියනවා.කක්කා.චූ කියනවා.ඒත් හැමවෙලේමත් නෑ.අනේ මන් මානසික ගොඩක් වැටිලා ඉන්නේ.ගෙදර අපි ගොඩක් එයා එක්ක කතා කරනවා.අනේ රිප්ලයි කරන්න මිස්.ගොඩක් පින්.🙏
@asankasanjeewa9393
@asankasanjeewa9393 2 жыл бұрын
ස්තූතියි මිස්.මගේ බබත් කතාවට හොරයි.
@sasinikasewwandi8832
@sasinikasewwandi8832 2 жыл бұрын
ගොඩක් වටිනවා මිස් වීඩියෝ එක බොහොම ස්තුතියි. 🌹🌹🌹🌹🌹
@arunarankoth9800
@arunarankoth9800 2 жыл бұрын
Your explanation is very clear. Thank u Miss
@sgfernando7318
@sgfernando7318 2 жыл бұрын
බබාලට කෝලෝන් භාවිතය හා ක්‍රීම් වර්ග භාවිතා කල යුතු ආකාරය පිලිබද දැනුවත් විමේ විඩියෝවක් කරන්න ම්ස් 😌 එහි වාසි සහා අවාසි පිලිබද අපව දැනුවත් කරන්න බබාලටඇතිවන චර්ම රෝග පිලිබඳවත්
@nimeshadharmarathna6960
@nimeshadharmarathna6960 2 жыл бұрын
Baby cream walata Baba kalu wenawa...gaanna Honda cream 1k hoyanawa math
@lochanasathsarani9864
@lochanasathsarani9864 2 жыл бұрын
අඩු මාසේන් ඉපදෙන දරුවන් ගේ කිුයා කාරකමි .ගැන විඩියෝවක් දෙන්න පුලුවන් ද. මිස් මාගේ බබා ඉපදුනේ සති 27න් දැන් මාස 8 ක් වෙනවා .
@samangajanayaka730
@samangajanayaka730 2 жыл бұрын
අපේ babata අවුරුද්දක් හොඳට පුළුවන් ...redi wele wanala thiyeddi eya ammage තාත්තා ge babage kiyala ehemath kiyanawa harima dakshai
@prasadidilrukshi9822
@prasadidilrukshi9822 2 жыл бұрын
මිස් කතා කරනවා අහන් ඉන්න ආසයි
@sadanisulochana
@sadanisulochana Жыл бұрын
මිස් මගෙ බබාට වයස 3 මාස 2 එයා වචන දලා වාක්‍ය කතා කරනවා.එත් සමහර වචන කියන්න ගියාට කියවෙන්නෙ නැ.සම හර දෙවල් අතෙන් තමයි පෙන්නන්නෙ.දෙයක් කියනකොට හොදට තෙරේනවා.මේකට මොනවද කරන්න ඔනි මිස්.
@madurangilasanthika4142
@madurangilasanthika4142 5 ай бұрын
ඔයාගෙ බබා දැන් කතා කරනවද?
@saduperera6542
@saduperera6542 2 жыл бұрын
මගේ බාබාට අවුරැදු 3යි මාස 5යි .දරැවා හොදට කතා කරා .කිසිම කතාවෙි ගැටලුවක් තිබුන් නැහැ .පෙර පාසල් යන්න ගත්ත දවසේ ඉදාාන් ගොත ගහනවා .අැයි එහෙම වෙන්නෙ .හොදට කතා කරපු නිසා එක පාරට මෙිහේම උනේ අැයි කියලා
@kalpaninadeeshani9835
@kalpaninadeeshani9835 2 жыл бұрын
Ape babatath ahema una habai aya pera pasal yanna gaththata passe newei gotha gahana lamayek katha karanawa ahunata passe aya aka anukaranay kara dan hodata katha karanawa
@achinikaushalya6378
@achinikaushalya6378 2 жыл бұрын
Hoda video ekk thank u miss♥️🌹
@sandaruwanwijethunga1100
@sandaruwanwijethunga1100 2 жыл бұрын
Miss godak වැදගත් ....පැහැදිලිව විස්තර කරනවා.....තෙරැවන් සරණයි .
@dilekadesilva6777
@dilekadesilva6777 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්... ඇත්තටම ගොඩාක් වටිනවා. මිස් මගේ බබා 1 year 11 motmnths . එයා පොඩ්ඩ බැරි වෙන්න ඉක්මනටම තරහ ගිහින් බිම පෙරෙලෙනවා.අඩනවා. මේකට හේතුව මොකක් වෙන්න ඇතිද?
@sandunikasenani8484
@sandunikasenani8484 2 жыл бұрын
Ane miss mageth 1 year 6 month duwek inne eya tikak කේන්ති gnnne wa.oya wagemai bima පෙරැළී adannewa.mona hari dunne nathi unama.api ganan gnne nathi unama eyama nagitinewa.කේන්ති ganne ai miss...
@buddhasteachingandblessings
@buddhasteachingandblessings 2 жыл бұрын
බය වෙන්න එපා එහෙම තමයි නිරොගි ලමයි. ඒකට කියන්නෙ tantrums. එයාලගෙ බලාපොරොත්තු කඩ වීම පෙන්නනෙ එහෙම තමයි වැඩෙන දරුවන්. ගනන් නොගෙන ඉන්න ඕන අනවශ්‍ය දෙයක් නම් ඉල්ලන්නෙ. ඇඩිල්ල නැවතුවම එයාට හොදින් කියන්න ඇයි එපා කිවෙ කියල. අඩන නිසා දෙන්න ගියොත් එයාල ඒක නවත්වන්නෙම නෑ පුරුද්දක් විදියට යනව.
@ahulapradeep1363
@ahulapradeep1363 2 жыл бұрын
@@sandunikasenani8484.
@deshi1997
@deshi1997 2 жыл бұрын
Ape babath ehemao
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 7 ай бұрын
​@@buddhasteachingandblessingsමගේ දරුවාත් එහෙමයි ,එයාට දැන් අවුරුදු 3 මාස 1 එයාටත් පොඩ්ඩ බැරිවෙනකොට තරහා ගිහින් අතේ තියෙන දෙයක් උනත් විසිකරනවා ,ඒක ඇත්තටම මට හරි මානසික බලපානවා ,මම අඩනවා
@pnMovies-qe8zf
@pnMovies-qe8zf 3 ай бұрын
Mis මගේ බබාට අවුරැදු 2යි එයා ගොඩාක් දත්මිටි කනවා.. නිදාගෙන්නකොට නම එහෙම නෑ.. ඇ⁣හැරිලා ඉන්න හැමවෙලකම දත්මිටි කනවා..
@rameshnissanka6745
@rameshnissanka6745 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ 1ක් මිස්... බොහොම ස්තූතියි මිස් .
@rayyanthaha5932
@rayyanthaha5932 2 жыл бұрын
Miss mage babata mehema una Dan sathiyak withara Dan oyage babata hodaida
@isurugunasekara4894
@isurugunasekara4894 2 жыл бұрын
බොහොම ස්තුතියි❤️❤️❤️
@ruwangiweerasinghe2661
@ruwangiweerasinghe2661 2 жыл бұрын
මිස් .. මාස 9න් පස්සෙ බබාව පවුලේ ආහාර වලට හුරු කරන එක ගැන video එකක් කරන්නකො.... please 🙏 thanks a lot miss..you are the great gift for whole Srilanka...🙏
@maxsujith5971
@maxsujith5971 2 жыл бұрын
අනේ මිස් ඔව් මාස 9 බබෙක්ට පවුලේ ආහාර පුරුදු කරන්නේ කොහොමද මිස් ඒ සම්බන්දව වීඩියෝ එකක් කරන්නකෝ මිස්
@piuminakandala5681
@piuminakandala5681 2 жыл бұрын
Ane ow mis masa 9 pasu babata kama denne kohomada kiyala video akak karannako
@wijasinghaanil5331
@wijasinghaanil5331 2 жыл бұрын
@@maxsujith5971 pp
@sarojinihemakumari2504
@sarojinihemakumari2504 2 жыл бұрын
මගේ ලොකු පුතාට අවුරුදු 3යි මාස 2යි. එයා කතා කරනකොට වචන පැටලෙනවා. ගොත ගැහෙනවා. ඒකට කරන්න ඕන මොකක්ද කියලා මට උපදෙසක් දෙන්න මිස්. මිස් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් දුරකතන අංකයක් ලබා දෙන්න
@gayanprasa1303
@gayanprasa1303 2 жыл бұрын
Balan hitiya video ekak miss.thank you
@dushanthikarunaratne9411
@dushanthikarunaratne9411 2 жыл бұрын
Thank you soo much!! Greate social service!!
@ireshamadushani2717
@ireshamadushani2717 2 жыл бұрын
Miss මගේ babata අවුරුද්දයි masa 3. Baba වචන කතා කරනවා miss. Babata mama picture tiyanna. සිංහල සහ English board ekaka අපේ බිත්තියේ ගැහුවා ඊයේ miss. Babata මම eboard ekaka tiyanna වචන කියලා දුන්නා. මම ewachanaya kiwama baba මට epicuter ekaka pananawa miss babage ඇඟිල්ලෙන් miss.
@sandamali5820
@sandamali5820 2 жыл бұрын
මිස් මගේ අක්කලාගේ බබාලා දෙන්නම.. හොඳට කතා කරනවා.. අවුරුදු 2යි දෙන්නටම.. ලස්සන රත්තරං බබෝ සිංදුව පුතා හොඳට කියනවා.. හැබැයි අපි පොඩි උදව්වක් දෙන්න ඕනී.. දුවට කෝල් එකක් අරන් දුන්නම පුංචි මොකද කරන්නේ කියල එක දිගට කියනවා ආයෙ ටිකකින් අබුන් කෑවා කියලා අහනවා.. (අපි බදුල්ලේ පොඩි වෙනසක් තියෙනවා කතා කරන විදිහේ.) ඒ වයසට ඒක ප්‍රමාණවත් නේද.. කෑමක් අඳුර ගන්න පුලුවන් පුතාට.. ඒයාට කන්න ආස දේවල් ඉල්ල ගන්නවා.. photo එකක් පෙන්නුවත් දුව අඳුර ගන්නවා.. මගේ photo පෙන්නුවම මගේ පුංචියා කියලා කියනවා.. පුතා එයාගේ නම කියනවා.. එයා හිමංස ෂෙනාල් බන්ඩාර.. එයායේ නම ඇහුවම හිමංස බංඩා කියලා කියනවා .. මේ ප්‍රමාණවත් නේද දෙන්නටම..
@noyuvlogs6383
@noyuvlogs6383 2 жыл бұрын
වටිනා වැඩසටහනක්.ස්තුති ඔබට .
@Dinusoyza
@Dinusoyza 2 жыл бұрын
අනේ මිස් ගොඩක් ස්තූතියි ඔයා මේ කරන සේවාවට..මං ඉන්නෙ පිටරටක...මගෙ බබාට අවුරුදු දෙකයි ..තාම එයා එක වචනයක්වත් කතා කරන්නෑ 😞 මට උපදෙස් දෙන්නකො පින්සිද්ද වෙයි ඔයාට...
@Sara-hf1zd
@Sara-hf1zd 2 жыл бұрын
නර්සරියට හරි ඩේ කෙයා එකට හරි දාන්න ඩියර්.
@dharanisilva6091
@dharanisilva6091 2 жыл бұрын
දරුවාට ජංගම දුරකතනයෙන් වීඩියෝ බලන්න දුන්නාද? අජීවීරූප නිතරම බලනවද? ඉක්මනින් ළමා වෛද්‍ය වරයෙකුට පෙන්නන්න. මගේ පුතත් ඔයවගෙමයි. අන්තිමට ඕටිසම් කියලා දැනගත්තා අවුරුදු තුනට කලින් තෙරපි පටන්ගත්තොත් හොද අතට හැරෙනවා. නැත්නම් ඉස්කොලේ යන වයසෙදී දරුවාට ඉගෙනීම් දුෂ්කරතා ඇතිවෙන්න පුලිවන්. පුලුවන් නම් ලංකාවට එන්න. තෙරුවන් සරණින් දරුවට එවැනි තත්වයක් ඇතිවෙන්න එපා... මමත් ඒ දුක දන්න අම්මෙක්. එයා එක එල්ලේ බලන්නෙ නැත්නම්. අව්දානය අඩුයිනම් අනේ ඉක්මනින් දරුවව පෙන්නන්න.
@prashanirathnayake2637
@prashanirathnayake2637 2 жыл бұрын
Miss මගෙ දූවට අවුරුදු 1. මාස 8 ක් තාම වචන 6ක් විතර කතා කරන්නේ...එයාට කියන දෙවල් හොදට තේරෙනවා..කියන දෙවල් කරනවත් එත් කතා කරන්නෙ නෑනෙ...doctor කෙනෙක්ට පෙන්නන්න ඕනිද..
@sameerasadaruwan520
@sameerasadaruwan520 Жыл бұрын
mage babatath thiyenne oya prashnemai mis oyata pilithurak dunnanam eka matath ewanna puluwanda
@prashadiprashadi9033
@prashadiprashadi9033 10 ай бұрын
Dan kata karanawada baba
@prashanirathnayake2637
@prashanirathnayake2637 10 ай бұрын
@@prashadiprashadi9033 ow dan nam katha karanawa
@prashadiprashadi9033
@prashadiprashadi9033 10 ай бұрын
Kochchara kal giyada mage babath auwrudu 1 masa 3 wadi ya katha nha awiddinneth na thaniyama eki
@prashanirathnayake2637
@prashanirathnayake2637 10 ай бұрын
3 k vithara weddi thama hodatama katha kare...eya masa 11 weddi avidinna nam gaththa hebai
@kosalamadushan5249
@kosalamadushan5249 Жыл бұрын
මිස් බබාලට පුංචි කාලේ ඉඳන් ඉංග්‍රිසි සින්දු,වචන කියලා දෙන එක බබා කතා කරන්න පරක්කු වෙන එකට බලපානවද.භාෂාවන් දෙකක් නිසා.
@n.s.rchelsiya449
@n.s.rchelsiya449 3 ай бұрын
අනෙ ඔව් මමත් එහෙම බබාට කතා කරන්නෙ මටත් හිතෙනවා එහෙම නිසාද දන්ණැ කියලා
@poornicolombage7507
@poornicolombage7507 2 жыл бұрын
මිස් මගේ දුවට අවුරුද්දයි මාස 11යි. එයා අවුරුදු එක හමාර වෙන්න කලින් වචන 3නේ වාක්‍ය කතා කරා. දැන් එයා වචන 7ක වාක්‍ය කතා කරනවා. එකකට එකක් සම්බන්ධ වාක්‍ය 6ක් විතර එක දිගට කියන්න දන්නවා. සිංහල සහ ඉංග්‍රීසි සින්දු 70ක් විතර සම්පූර්ණයෙන් කියන්න පුලුවන්. ඉංග්‍රීසියෙන් 1-10 දක්වා ගනන් කරනවා. පාට වර්ග හදුනනවා. එයා හැම තිස්සෙම නිකන් ඉන්න ගමන් සින්දු කිය කිය ඉන්නෙ. මිස් එයාට උගන්වන්න විශේෂයෙන් මුකුත් කරන්න ඕනෙද?
@shalitakhalinga8445
@shalitakhalinga8445 2 жыл бұрын
අනෙ මම ඉන්නෙ රට මම එ ගෙදර බලා ගන්න දරැවා තවම කතා කරන්නෙ නැහැ එයාට අවුරැදු 2කත් ඉවරයි එකට මෝනවාද කරන්ාන
@wathsalawarnakulasooriya5655
@wathsalawarnakulasooriya5655 2 жыл бұрын
මිස් බබා ගොත ගහන 1ගැන video 1කරන්නකො.
@indikalakmal1438
@indikalakmal1438 2 жыл бұрын
ගොඩාක් වටිනවා
@nilminidilrukshi1928
@nilminidilrukshi1928 2 жыл бұрын
Ane missta godak pin mage babatath dan aurudu 2i mm bayen hitiye eya a wayasata kata karana eka madi kiyala miss kiyapu dewal ekka hitha godak sahallu una thank you miss🙂🙂
@NimalChandrapala-r1m
@NimalChandrapala-r1m 2 ай бұрын
මිස් මගෙ බබාට අවු 2 මාසයයි.තවම වචන 12 ක් විතර තමයි කතා කරන්නේ.අපි කියන දේවල් හොඳින් තේරෙනවා.එයාට අයියලා දෙන්නෙක් ඉන්නවා.එයාල බබාගෙ දේවල් ගත්තොත් "අම්මා අයියා" කියල කියනවා.කොච්චර උත්සාහ කලත් කතා කරවන්න එයා කියන්නෙ නැහැ අලුත් දේවල්.විසදුමක් කියන්නකො මට..
@ayodhyahansani1771
@ayodhyahansani1771 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්..𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐦𝐢𝐬𝐬❤️❤️
@Galappattidilshara
@Galappattidilshara 2 жыл бұрын
Godak wedagath vediyo ekak miss ❤️❤️❤️
@ayeshaerandi1185
@ayeshaerandi1185 2 жыл бұрын
harima wedagath miss💞thank you🙏❤️
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 2 жыл бұрын
Godak watinwa me vedeo eka mis.thank you mis
@maheshvikum5534
@maheshvikum5534 2 жыл бұрын
madam,otizum gana vedio ekak karann puluwanda?
@amilanuwan3430
@amilanuwan3430 Жыл бұрын
මිස් මගේ දරුවට දැන් අවුරුද්දයි මාස 2ක් ඒත් එයා තාම තනියම ඉදගන්නෙ නැහැ
@himaligamage8487
@himaligamage8487 2 жыл бұрын
Thank u miss godak vatinawa me video eka 🌹😍😘
@danushkaprasad3882
@danushkaprasad3882 2 жыл бұрын
Gdak watinwa.... Bohoma sthuthi mis....
@pradeepakumari2775
@pradeepakumari2775 Жыл бұрын
අපේ බබාට අවුරුද්දයි තවම ඉදගන්නෙනහනෙ.මිස්
@oshinihansika6109
@oshinihansika6109 2 жыл бұрын
අනේ miss hari ලස්සනට පැහැදිලි කරනවා miss hinda ගොඩක් දේවල් danagaththa missta ගොඩක් pin ❤️
@chanakabandara3347
@chanakabandara3347 2 жыл бұрын
මිස් මගේ බබාට අවුරුදු 2යි.එයාට ගොඩක් කෙළ ගලනවා.ඒක ප්‍රශ්ණයක්ද?
@Interiorcleaner95
@Interiorcleaner95 11 ай бұрын
මිස් මගේ බබාට අවුරුදු 2 2/1 මිස් කියපු හැම දෙයක්ම වගේ කරනවා වාක්‍ය කතා කරන්නේ නැ
@kasuniudari4673
@kasuniudari4673 2 жыл бұрын
අනේ මිස් මට මිස්ට කතා කරන්න පුලුවන් නම්බර් එකක් දෙන්නකෝ...ගොඩක් පින්...මගෙ දරුව තාම හරියට කතා කරන්නේ නැ...දැන් අවුරුදු 2යි මාසයක් වෙනවා..ඔයාල කවුරු හරි මිස්ගෙ නම්බර් එක දන්නවා නම් මට දෙන්නකෝ..ලොකු උදවුවක්...
@abroo7122
@abroo7122 Жыл бұрын
Thanks Ape mis Akkige babala dennama thama katha karan na Aurudu 3k wenawa
@srimaliilesinha3997
@srimaliilesinha3997 Жыл бұрын
Miss mama negombo. Mage babata aurudu 2i masa 6k wenawa. Eya ape wachana katha karanawa godak adui. Thani wachana kiyanawal tikak. English walin colours , animals pennuwahama kiyanawa. Wena wachana katha karanawa godak adui. Pennala dewal illanne. Wachane kiyanna puthe kuwata kiyanne nehe.
@airanganipushpa2314
@airanganipushpa2314 2 жыл бұрын
Godak watina deyak kiwe mis
@priyadarshanihalvity1313
@priyadarshanihalvity1313 2 жыл бұрын
ගොඩක් ස්තූති miss
@JanamiPrasadi
@JanamiPrasadi 10 күн бұрын
Plz reply Mage babata aurudu 2i masa 6 eya katha karnne ne English alphabet ekama kiynwa echarama tamai dn play group damma eth tama podi wath wachanayak kiynne ne ane ai e mn godak manasikawa watila tiynne plz reply
@chandralathalatha1514
@chandralathalatha1514 2 жыл бұрын
Bohoma extutei oba tumeyata thanks ⚘⚘⚘⚘💗
@rasangikajayasekara510
@rasangikajayasekara510 2 жыл бұрын
අපේ අයියගේ බබා අවුරුදු 1. මාස 6 හොදට සින්දු කියනවා. පොඩි පොඩි සින්දු අපිවත්තට යන්නම් කියපු ගමන් මලක් කඩන්නම් කියලා ඉතුරු ටික කියනවා. අපි හැම තිස්සෙම කතා කරනවා. එයා හොදට අහන් ඉදලා පස්සෙ කතා කරනවා.
@eazindagi2410
@eazindagi2410 2 жыл бұрын
Godak vatinawa miss godak pin. miss ape hitha kiyawanawa wage hariyata
@sudeshikadilhani6305
@sudeshikadilhani6305 2 жыл бұрын
මිස් මගේ පුතාට වයස අවුරුදු 2 මාස 3. එයා වැඩියෙන් කියන්නේ අම්මා තාත්තා කියල. English වලින් 8 යනකම් ගනන් කරනවා. වචන කියනවා අඩුයි. හැම වෙලවෙම දගලලා සෙල්ලම් කරලා ඉන්නවා. එත් කතාව ටිකක් අඩුයි මිස්. Plz reply
@puwarniayeshika1700
@puwarniayeshika1700 2 жыл бұрын
මගේ බබාත් මෙහෙමයි..
@amilashriyani1437
@amilashriyani1437 2 жыл бұрын
Thank you mis godak wadgath....
@danushkasupunkumari390
@danushkasupunkumari390 Жыл бұрын
Godak pin miss mage baba gana thibuna baya nathi una
@samadinaduni8260
@samadinaduni8260 11 ай бұрын
අනේ මිස් මගේ බබාට අවුරුදු 2යි මාස6යි තාම එයා හරියට කතා කරන්නේ නෑ අපි කියන එවා ඔක්කොම තෙරෙනවා මේකට මොකද්ද කරන්නේ එයා එයාගේ භාෂාව කතා කරනවා මාම කියන වචනේ විතරයි හරියට කියන්නේ
@DinuGamage-z2x
@DinuGamage-z2x 3 ай бұрын
අම්මෙ බබ දැන් කත කරනවද
@samadinaduni8260
@samadinaduni8260 3 ай бұрын
@@DinuGamage-z2x ඔව් දැන් ගොඩ හොදයි වචන පැහැදිලිව කතා කරනවා
@nipunichamathka7307
@nipunichamathka7307 Жыл бұрын
මගේ බබාට අවුරුදු 2 මාස 4යි.අනේ තවම වාක්‍ය කතා කරන්නේ නෑ.වචන විතරයි තවම කතා කරන්නේ මිස්.මන් මොකද කරන්න ඕනි.
@nimnahiroshima1464
@nimnahiroshima1464 2 жыл бұрын
Thank you miss❤️
@lakmiperera9402
@lakmiperera9402 2 жыл бұрын
Miss mage puthata March 3ta awurudu 3i. Oya kiyapu okkoma karanawa. Wakya godak English walin kiyanawa. Sinhalen wakya kiyanawa adui. Eyage sinhala kathawa wardhanayata monada karanna puluwan? Awurudu 3ka babekutath oya wage video ekak karanna puluwanda achievements dala. Thanks miss
@supunihansani8803
@supunihansani8803 Жыл бұрын
Mis mage babata aurudu1i masa 11i. Eya thamath wachane mul akura witharai katha karanne. Api kiyana hemadema eyata therenawa. Dr.kenekuta pennuwama kiuwa diwa yata thallata sambndaa wela wedi kiyala. Operation karanna wei kiuwa. Eht mata bayai
@sudarshikapiyumali3675
@sudarshikapiyumali3675 11 ай бұрын
මාගේ දරුවට අවුරුද්දයි මාස 9. එයා වචන කතා කරනවා අඩුයි මිස්. මොකක්ද කරන්න ඕන. කාටද යොමු කරන්න ඕන.
@thakshilachathura5438
@thakshilachathura5438 10 ай бұрын
Oyage baba dn hodata katha krnawada
@DevikaGayani
@DevikaGayani 3 ай бұрын
ඔයාගේ බබා දැන් හොදට කතා කරනවද? දැන් වයස කීයද?
@subodalakmali4272
@subodalakmali4272 2 жыл бұрын
Thank you ape miss
@nayomiwedage8178
@nayomiwedage8178 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් ..💖💖💖💕💕💕
@ahinsasewwandi-m3d
@ahinsasewwandi-m3d Жыл бұрын
මිස් අපේබබා හමිබවෙන්නගිහින්මසයක්ම ස්පිරිතාලේහිටියා බාබාටහුස්මගන්නබැරැව දැන්බාබාටඅවුරැද්දක්වෙනවා එත්තාම දනගන්නබඩගන්න ඉදගන්නබැ මටඑකදැනගන්නපුලුවන්දඑ්අැයිකියලා..
@upekshaperera6649
@upekshaperera6649 2 жыл бұрын
goodk watinawa video aka mis thanks
@hirukakannangara2451
@hirukakannangara2451 2 жыл бұрын
Mage babata aurudu 2i.masa 1i.eya thama amma kiyla witharai pehediliwa kiyanne. Thawa podi wachana 6k 7k withara kiyanawa. Clear ne. Api kiyana ewa therenawa hodata. Babage doctor kiuwa thawa masa 6k withara balamu kiyala. Ane mis ehema kamak nedda .babawa speech therapy danna onida. Mata loku prashnayak meka. Pls reply me
@bhssenali7197
@bhssenali7197 2 жыл бұрын
Thanks ms ❤️
@ChamikaUdakubura
@ChamikaUdakubura 5 ай бұрын
Miss uthtejanya kranne kohomada
@erandaudesh4392
@erandaudesh4392 2 жыл бұрын
Ane miss Mage mt inne puthek.. Mage babata aurudu 2i masa 2i... Mage baba hariyata katha karanne ne... Wachana 2 ewa katha karannema ne .. Babata oni de wedipurama illanne athin pennala.. Mt udau karanna puluwanda Miss... Godak pin sidda wenna oni Miss mt udau karanna
@thilinicanchana3270
@thilinicanchana3270 2 жыл бұрын
Api jeewath wenne europe country akaka mage babata 1 maasa 4i ayata dan language mix wela thiyenne gedara inna welawata mama sinhala katha karanawa daycare akedi wenas language akak ithin babata harima amarui wachana kiyanna gedara innakota thaththa kiyala kiwwata daycare gihin anakota mathaka na papa kiyanawa mage akkage babata awrudu 5k ayatath hariyata katha karanna ba hama language akenma wachana dala katha karanne babata me dewal huru karanna vidiyak thiyenawada doctor kenekta pennanna onada
@malisandamali
@malisandamali 2 жыл бұрын
Thanks miss.
@prasadidahanayaka7359
@prasadidahanayaka7359 2 жыл бұрын
මිස්,මගෙ බබාට අවුරුදු 2 මාස 7 .මිස් පැහැදිලි කල විස්තර අනුව මගෙ බබාට විධානයක් (දෙන්න,ගන්න) කිරීම ත් ,සරල වචන 2 ක් එක වර කිවීමත් තවම කරන්නේ නැහැ. නමුත් එයාට අවශ්‍ය දේවල් පෙන්නනවා. එම තත්වය සාමාන්‍ය ද මිස්?
@janakajanaka3339
@janakajanaka3339 2 жыл бұрын
Mis mage babata awurudday masa 10 .awurudde sita me wenakan.eya wachana 5 wage thamai katha karanne.mis kiyapu de anuwa eya yam deyak katha karala illanna e wage dewl thamath karanne na,eth eyata awashsha dewal eya pennawa.kiyana de therenawa.meka samany deyakda mata danaganna oni.
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 жыл бұрын
Miss mata mekata uttharayak onimae mage duwata dan auruddae masa 4e eyata thama avidinna bane miss eya koi welet bima thiyanne avidinna puluwan wenna allagena nagitinawa eat avidinna bane ehema wenne ai miss
@ApeMiss
@ApeMiss 2 жыл бұрын
එකපාරට හිම දේකට මොකක්ද කියලා කියන්න බැහැ බබාව පරික්ෂා කරන්න ඕනේ
@rasikadilshan5006
@rasikadilshan5006 2 жыл бұрын
godak watinawa miss
@wildlifetyle-hi4ze
@wildlifetyle-hi4ze Жыл бұрын
අපේ අක්කගේ බබාට හොදට තේරෙනවා එත් අම්මා ,නැ කියලා විතරයි කියන්නේ. දැන් අවු 2 මාස 5ක් විතර. ක්ලිනික් යනවා. එත් තාම නැ.
@DinuGamage-z2x
@DinuGamage-z2x 3 ай бұрын
බබා කතා කරනවද අම්මෙ දැන්
@thilinasilva1098
@thilinasilva1098 2 жыл бұрын
miss godak watina vedio ekak🙇🏻‍♀️ harima pehedili adahas watinwa; mage puthata hariytma awruddai. eya mass 8 n wage amma kiwwa, den godak pehediliwa kiyanwa amma kiyla, eyage namata response karanwa, saththu 5 k 6 k wage rupa walin aduranawa, saththunwa hadin anukaranaya karaddi eyath react karanwa, thaththa, achchi, see ya, mama wa aduranwa, aluth wachanyk kiyaddi eyath welwkta keduna bashawen kiynna try krnwa, banda 3, 4k adurnwa.. sindu ahanna hari kemathi, athpudi gahanwa, katin shabda krnwa, epa, ethi kiynna deka kiynwa, godakmaa kema kawana welawata😃, plathuru warga 3 k hodin adurnwa, me dewal pramanawath da miss? sthuthi obathumige me watina sewawata
@dananjaniherath
@dananjaniherath Жыл бұрын
Miss ape baba kalin kiyapu wachana dan kiyanne na.dan aurudu eka hamarai.auruddak wage weddi bappa mama duck dog ehema.dan kiyanne na e wachana.hamotama aiya akka amma kiyala katha karanne dan.
@nimeshaprabodini3001
@nimeshaprabodini3001 2 жыл бұрын
Thnq miss mage babata 19 month dan mage baba miss me kiyana hamadema karanawa. Godak dewal wala nama kiuwama eka dannawa eya
@chamalisamarawickrama2483
@chamalisamarawickrama2483 2 жыл бұрын
Thank you so much miss. ❤❤❤
@meroshiwijesooriya9608
@meroshiwijesooriya9608 2 жыл бұрын
Miss babata awu. 3 i.. mulinma katha kale harima aduwen... dan nan katha karanawa.. eth katha karnna harima hadisi.. wachana thuna hatharak eka digata kiyaddi awasana wachana tika hari amaruwen kiyanne... eka husmata kiyala danna hadanne. E nisa awasana wachana tika kiyawennaaa.. wachana deka thunak kiyaddi mul wachane poddak gotha gahanawa wage...
@nilanthasanjeewa5359
@nilanthasanjeewa5359 2 жыл бұрын
Mage bath oya wage katha ka kalabalai
@krishakrisha6950
@krishakrisha6950 2 жыл бұрын
Godak wadagat mis
@NadeeshaMaduwanthi-uy2oy
@NadeeshaMaduwanthi-uy2oy Жыл бұрын
Ane mis mage babata awrudu1 1/2 eya amma achchi wage wachana kiyanawa eth e wachana kiyala hamotama kathakaranawa mata eka eka nam kiyal katha ksramawa eka prashnayak da e wayase anith lami amma thaththa hodata adunanawa
@nayomiwasana9604
@nayomiwasana9604 3 ай бұрын
ඒ තත්වය හරි ගියාද dr මගේ බබත් ඒවගෙ
@anuperera8594
@anuperera8594 2 жыл бұрын
Godak watinwa miss. Miss mage babata ban 2i pitikiri dunnata kamak nadda miss.hoda kiri akak kiyannko.
@shashinirajapaksha2758
@shashinirajapaksha2758 2 жыл бұрын
Miss ane mekata mata answer ekak one.mage dhonita April walata 3 years.eya amma Appachchi kiyala kiyanawa.ko, bobo,amma,enna, wage podi wachana kiyanawa.meya katha karanne meya hada gaththa words.hemadema athin meya godak active.abcd alphabet song eka kiyanawa bageta meyage wachana dala.twinkle song eka kiyanawa e thaleta meyage wachana dala.dhoni kata karanne meya hadagaththa language ekakin.miss mekata mokada mama karanna
@hasindukeshan359
@hasindukeshan359 2 жыл бұрын
Mage babath ahemamai.doc kenekta pennuwe nadda
@deepaudayangani8346
@deepaudayangani8346 2 жыл бұрын
Thank u mis.babage bara wedi weema gena video ekak karanawada mis
@SampathLiyadipitiyaa-jh6ku
@SampathLiyadipitiyaa-jh6ku Жыл бұрын
Ane miss mge putha godk hodat kriyashiliw innw .hodt ahunkm denwa e unt kath krnna godak adui miss. Mge puthat dn awrdu2mas7
@ChamaraKapila-en7ys
@ChamaraKapila-en7ys 7 ай бұрын
Mis mage baba katha karanawa horai babata dan wayasa aurudu2i masa4i eya thama wachana 5k vithara katha karannae ikmanin babata katha karawanna mama monawada karanna oni
@sidathdanushka6106
@sidathdanushka6106 2 жыл бұрын
⁣mis babage konde welawak balan nathuwa kapuwama katha karanna bari wenawa kiyanne aththakda mis
@Dinosaur_pedia
@Dinosaur_pedia 2 жыл бұрын
Miss mage babata auruddai masa 10k wenawa.eyata kiyana de hodata therenawa.ath eya Katha karanne miss.api nitharama mage wachana kiyala dunnath eya ekata unanduwak ne miss.
@sajeewanigamage7273
@sajeewanigamage7273 2 жыл бұрын
Godak thanks....akka...me upades doctor kenek gen wath lebenne new.. theruwan saranaiii...😍😍😍
@nikinisansala6647
@nikinisansala6647 Жыл бұрын
Mage babata au 2 i masayak mis kiuwa dewal godak durata karanawa eth eya apita notherena wachana welata kiyanawa katha karanawa therumak nethi wachana bai bai kiyala tedila doikaranawa eth mage hithata bayai appachchi akka nenda wage wachna kiyanawa ane mis mata reply karanna
@chamalkikumari8727
@chamalkikumari8727 2 жыл бұрын
Miss puluwan nam video ekak danna pempas babagen ain karaganna wediyak gena 🙏
@SulaLifesulakshana3200
@SulaLifesulakshana3200 2 жыл бұрын
Ane mis mage putha amma thatha akka aiya beha achcho kakka bus car baick sana ( pusa) Me wage tikak vithari katha karanne .kochara katha karath lagata enna naha. Apiwa care karanne na wage ahune na wage innawa. Mata e nisamaa Mis kiwa dewani karanawata thamai mata nam theranne. Ane mata misgen pauthgalikawa උපසේවා ganna puluwan da
@uthpalaishani1057
@uthpalaishani1057 2 жыл бұрын
Mis, mage babath dn awrudu 2i masa 4i. Eth thama eya hariyat katha karanne na, eyat kiyana hemadema terenawa, eth katha krnna horai. Amma, tatta, denna, enna, yan, ow, ne, hawa, oya wage wachna tikai kiynne, me tattwaya hariyaida mis? Mn visheshen monawada krnna ona me deta? Ane mt kiynna mis.
@dironprince7456
@dironprince7456 Жыл бұрын
Miss mage babata den au 2 a unata eya katha kranawa adui a unata eya vena vidihata katha kranawa godak eka apita threnne nha mona krandada threnne nha😥😥😥
@nilmisadarekanilmi7608
@nilmisadarekanilmi7608 2 жыл бұрын
Ane miss mage daruwata dan awrudu1i masa8k wenawa pahadili wachana 10k wage katha karana anith wachana apita therenne na miss api mokakda karanna one
Autism
19:42
Dr. Anuruddha Padeniya
Рет қаралды 29 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН