How to install a commode in first floor barthroom / උඩු මහලක කොමොඩ් එකක් සවිකීරීමට ඉගෙනගමු.

  Рет қаралды 32,137

Baasunnahe

Baasunnahe

Күн бұрын

🖥️ ▸ Thanks For Watching.
ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
KZbin එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.

Пікірлер: 36
@sulochanasenadeera7547
@sulochanasenadeera7547 11 ай бұрын
Thank you so much Godak dewal igenagannawa oyage video walin 🤩💕
@DAMITH250
@DAMITH250 2 ай бұрын
Bathroom එකක් හදනකොට වැඩ ටික කරන්න ඕන පිළිවෙල කියන්න පුළුවන්ද? කෙනෙක් කිව්වා වටේ බිත්ති කපරාරු කරලා, බට ලයින් දාලා, පොලොව කොන්ක්‍රීට් කරලා ඊට පස්සේ water proof කරලා, tiles අල්ලලා , fittings හයි කරනවා කියලා ඒක හරිද?
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Ok
@Sashinisithara-v8s
@Sashinisithara-v8s Жыл бұрын
Ara oya a ටැංකිය athula batayak ghawwa apa akata ahama batayak awa nha මල්ලි api iya thamai hai kara aka malli oya a භටය hi kara ටැංකිය athula athana siduran apa aka වතුර ඇතුළු ta ghin komod aka athulata watana aka khmoda hadanna kiyannako
@dharshanarathnayake530
@dharshanarathnayake530 Жыл бұрын
ස්තුතියි
@ඉඳුනිල්කස්තුරි
@ඉඳුනිල්කස්තුරි 7 ай бұрын
❤❤Oke inside සර්කිට් එක ඕන එහෙකට සෙට් වෙනවා ද, කඩෙන් ගන්න පුළුවන් ඕන එකක් සෙට් වෙයි ද
@baasunnahe3169
@baasunnahe3169 6 ай бұрын
නැහැ. සමහර ඒව සෙට් වෙනව අරන එක අරගෙන ගිහින් ගැලපෙන එක තෝරා ගන්න එක තමයි හොදම දේ
@anuruddhaasela
@anuruddhaasela 11 ай бұрын
අයියේ අපේ ගෙදර බාත්රූම් එක ලගදි හැදුවේ, නමුත් comad එකේ වැඩි උනාම හෙල වෙනවා, ඇනත් හොදටම තද කරලා තියෙන්නේ, පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@baasunnahe3169
@baasunnahe3169 11 ай бұрын
කොමඩ් එක සහ පොලව අතර තියන හිඩසට සිලිකන් යොදන්න පුලුවන් එහෙම නැත්නම් ටයිල් එකට ගැලපෙන පාටට ග්ලවුට් යොදන්න.
@manjulalakmal8899
@manjulalakmal8899 2 жыл бұрын
Thank you..👌👌👌
@samanthapradeep165
@samanthapradeep165 2 жыл бұрын
වීඩියෝ එකනම් හොඳයි . ඒත් ක්‍රියාවලිය පෙන්නනව පැහැදිලිත් නෑ. වේගයත් වැඩියි. මේ වීඩියෝ එක නැවත හරියට කරොත් හොදයි
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
Thanks
@MGSGunaratne
@MGSGunaratne Жыл бұрын
මගේ බත් රූම් කොමඩ් එක සවිකලවිට් කොම්ඩ් එකත්.සිස්ටම් ටැන්කියත් අතරින් ප්‍රෙස්කරාම වතුර එනවා. කරුනාකර කියන්න පුලුවන් ද එහෙම් වෙන්න හේතුව.මෙය අලුතින්ම සවිකරගෙන යන්නෙ.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
ඒ දෙක අතර තියන රබර් වොශර් එක හරියට හිටල නැතිව ඇති. ඒක බලන්න
@dmsarath5037
@dmsarath5037 2 жыл бұрын
Sawar hema wargayakma savikarana vidiha dannako
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
kzbin.info/www/bejne/iHXCkoJpo7iSZqM
@gayanrajapaksha9791
@gayanrajapaksha9791 2 жыл бұрын
අයියෙ කොමඩ් එකටවතුර එන බටේ යටින් ගලවන්නෙ කොහොමද.රොන් මඩ නිසාව වතුර පිරෙන්නෙ නෑ.ස්පැනර් එක දාන්නත් බෑ.
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
Photos ekak danna
@charithsiriwardana7974
@charithsiriwardana7974 Жыл бұрын
තව ටිකක් හිමින් කරමින් පියවරෙන් පියවර කොමඩ් එක සවි කරන විදිහ කියා දුන්න නම් හොදයි ස්තුතියි
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@chamudiranshimala2235
@chamudiranshimala2235 Жыл бұрын
@ඉඳුනිල්කස්තුරි
@ඉඳුනිල්කස්තුරි 5 ай бұрын
Silikn දාන්න ඕන ද
@baasunnahe3169
@baasunnahe3169 5 ай бұрын
දාන්න අවශ්‍ය ප්‍රමානයට විතරක්
@levelup7609
@levelup7609 2 жыл бұрын
ආයෙ අයියා බාත්‍ රූම් වීඩියෝ එකක් ගේන්න ගලි බට දාන තැන ඉදන් කොංක්‍රීට් දාන එකේ ඉදන්,බට නල එලා ගන්න විදිය හොට් වෝට සවි කරගන්න විදිය,වයිරින් එක කරන විදිය, එහෙම එක බාත් රූම් එහෙක කොටස් වශයෙන් ගන්න අයියේ ඒක පැහැදිලි ,මේකත් තේරෙනවා නමුත් අර විදියේ ආයෙ වීඩියෝ එකක් කරන්න එකම බාත් එහෙක සියලු කොටස් එදිනදා වැඩ යන විදියට,
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
හරි මල්ලි එහෙම කරන්නම් thanks
@autovedio9890
@autovedio9890 Жыл бұрын
අර පර්ලින් දාලා සැලැබ් දාන එක ගැන වීඩියෝ එකක් තියෙනවද ඔබ තුමාගේ
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
තාම නැහැ
@janithchndima8050
@janithchndima8050 2 жыл бұрын
Matath owa kiyaladenna බැරිද
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
Ok
@lakshmanjayathilaka6207
@lakshmanjayathilaka6207 Жыл бұрын
ඒ ගම් වර්ගය මොනවද
@dmsarath5037
@dmsarath5037 2 жыл бұрын
Mata thwa komad savikarana Ava dannako
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
kzbin.info/www/bejne/enq2c3RphsiipcU
@pamodasandeepani4157
@pamodasandeepani4157 2 жыл бұрын
👍👍👍👍
@rajithasamarasinghe6677
@rajithasamarasinghe6677 2 жыл бұрын
Contact karaganna vidiyak kiyannako
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
0778739494
@shashinimantha8438
@shashinimantha8438 2 жыл бұрын
❤️
How To Install Commode step by step | toilet 🚽
14:49
SL Easy Work
Рет қаралды 18 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 90 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 132 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 3,1 МЛН
#New one piece jaguar floor mount camond installation @professionalplumbingwork
8:42
Professional Plumbing work
Рет қаралды 17 М.
Bath mixer installation
7:56
Heating system
Рет қаралды 14 МЛН
Singer Hot Water Shower SWH 118E/unbox and Installation with subtitles
11:10
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН