No video

බාත්රූම් එකේ බට දාමු.. How To install PVC pipe in Bathroom - plumbing work

  Рет қаралды 48,997

SL Easy Work

SL Easy Work

Ай бұрын

බාත්රූම් එකේ බට දාමු.. How To install PVC pipe in Bathroom - plumbing work
බාත්රූම් ජලනල එලීම
Bathroom pipe line fitting Complete working process
How to plumb a bathroom
bathroom pipe installation with details
#bathroom #plumbing #pvc

Пікірлер: 48
@AngelArtPrints
@AngelArtPrints Ай бұрын
ගොඩක් වටින වීඩියොවක්. සර්විස් එල්බෝ එක අනිවාර්යමද? අපේ තියෙන විදිහට සර්විස් එල්බෝ ඒකක් දැම්මොත් තව බෙන්ඩ් එකක් දාල ගලි බටේ නැවත වල පැත්තට හරවන්න වෙනව. සිදුසුම දේ මොකද්ද? වල සහ කොමඩ් එක අතර දුර අඩි 8ක් පමන
@shanthawijesingha771
@shanthawijesingha771 Ай бұрын
බොහෝම ස්තුතියි ඔබට 💖 දැනුවත් කිරිම
@sleasywork
@sleasywork Ай бұрын
Thanks
@sadeepaminiruwan5253
@sadeepaminiruwan5253 Ай бұрын
බට ටික අලවලා කපරාදුවෙන් වහන්න කලිනුයි පැය 24ක් වතුර ඔන් කරලා තියන්න ඔනි..ටයිල් අලන්න කලින් නෙවෙයි.
@sleasywork
@sleasywork Ай бұрын
Yes
@dimanthadilshan2858
@dimanthadilshan2858 Ай бұрын
You are carect 👍
@sadeepaminiruwan5253
@sadeepaminiruwan5253 Ай бұрын
@@sleasywork yes nam kaparadu krla peya 24k balanawa kiynme..ahema dewal kiynakota pahadolwa kiyanna anith minisunta.nattana egollomai mewa balala amaruwe watenen
@trishanmadhawa7433
@trishanmadhawa7433 Ай бұрын
Pressure gauge aken bar 3k Wath gahanna oni
@sadeepaminiruwan5253
@sadeepaminiruwan5253 Ай бұрын
@@trishanmadhawa7433 ow
@SujeewaPriyantha-m8c
@SujeewaPriyantha-m8c 3 күн бұрын
බට ලයින් එක බාත්‍ රුම් එක පිටින් කරලා ඇතුලට අවස්ස තැන් වලින් ගන්න දවසක තේරුම් යයි.
@RAPTOR-YT-lt7wr
@RAPTOR-YT-lt7wr Ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ😊
@sleasywork
@sleasywork Ай бұрын
Thanks
@rasangalakmal7590
@rasangalakmal7590 7 күн бұрын
කවදාක්වත් බාත්රූම් එක මේ විදිහට බට දාන්න එපා මේ වීඩියෝ එක කරල තියෙන්නේ ජලනාකාර්මිකයෙක් නෙමෙයිවෘත්තීමය ජලනා කාර්මිකයෙක් කවදාක්වත් මේ විදිහට බට දාන්නේ නෑ
@AngelArtPrints
@AngelArtPrints Ай бұрын
ගොඩක් වටින වීඩියොවක්. සර්විස් එල්බෝ එක අනිවාර්යමද? අපේ තියෙන විදිහට සර්විස් එල්බෝ ඒකක් දැම්මොත් තව බෙන්ඩ් එකක් දාල ගලි බටේ නැවත වල පැත්තට හරවන්න වෙනව. සිදුසුම දේ මොකද්ද? වල සහ කොමඩ් එක අතර දුර අඩි 8ක් පමන. thanks!
@sleasywork
@sleasywork Ай бұрын
Loku durak nathi nisa awlk na
@rathnakalsk5093
@rathnakalsk5093 Ай бұрын
Ayye oyat aka katha karan na puluvan da
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 Ай бұрын
නියමයි
@sleasywork
@sleasywork Ай бұрын
👍
@ghdwijesena7524
@ghdwijesena7524 Ай бұрын
ස්තුතියි ගොඩක් ❤
@sleasywork
@sleasywork Ай бұрын
👍👍👍
@samith5998
@samith5998 Күн бұрын
Commode , toilet දෙකටම service Lbow දාන එකද හොද.. නැතිනම් නිකන් Lbow දාන එකද හොද.. Service Lbow කාලයක් ගියාම leak වෙන්නැද්ද
@sleasywork
@sleasywork Күн бұрын
Na. Service elbow slon eka ganna
@PradeepKumara-mq3el
@PradeepKumara-mq3el 19 күн бұрын
Mannam kiyanne hondama de pitin athulata bata ganna Eka ethakota leak unath lesiy hadanna
@sleasywork
@sleasywork 18 күн бұрын
Yes
@samith5998
@samith5998 2 күн бұрын
Head shower එකේ shower bar එක බට ලයින් එකේ ෂොකට් එකට කෙලින්ම සෙට් වෙනවානේ. ඒකේ බර බට ලයින් එකේ ෂොකට් එකට දරන්න පුලුවන්ද?
@sleasywork
@sleasywork 2 күн бұрын
පුළුවන්
@MalikaBandara-vg5un
@MalikaBandara-vg5un Ай бұрын
good program
@sleasywork
@sleasywork Ай бұрын
Thanks
@g.d.sameera3048
@g.d.sameera3048 15 күн бұрын
මික්සර් ශවර් එකට බට දාන්න ඔන්න මොනන බට වර්ගයෙන්ද
@trishanmadhawa7433
@trishanmadhawa7433 Ай бұрын
Y nami swept tee
@chanakawijerathna2427
@chanakawijerathna2427 Ай бұрын
නියමයි.මැශිමන්ට් එක්කම දැම්මනම් තවත් හොදයි ,ගලි වල බට ලයින් වල ඉදන් සියල්ලම වගේ
@sleasywork
@sleasywork Ай бұрын
👍👍👍
@wristbandmonkeyptyltd141
@wristbandmonkeyptyltd141 Ай бұрын
Aluth tap wala kohomath water pressure slow ne. Ewa hadala thiyenne pita rata high pressure main line walata.
@sleasywork
@sleasywork Ай бұрын
Yes
@chanakaekanayaka9952
@chanakaekanayaka9952 Ай бұрын
ෂවර් එකේ කරාමෙ ඊතලේ උඩටද පල්ලෙහාටද තියන්න ඕනෙ
@sleasywork
@sleasywork Ай бұрын
Wathura gaman karana දිශාවට
@Verbena163
@Verbena163 Ай бұрын
First me❤❤
@sleasywork
@sleasywork Ай бұрын
❤❤❤
@sahanhettiarachchi1531
@sahanhettiarachchi1531 Ай бұрын
ගලි වලත් විඩියො එකක් දාන්න .කොමඩ් එකෙ බටෙ යන විදිය
@sleasywork
@sleasywork Ай бұрын
👍👍
@sanjeewa7926
@sanjeewa7926 Ай бұрын
Ela ela thank you aiye 👍❤️
@sleasywork
@sleasywork Ай бұрын
Welcome 😊
@sanjeewa7926
@sanjeewa7926 Ай бұрын
@@sleasywork mage ge hadana wade karagena yana gamn oya video mata mara watinawa 👌🙏
@user-yr3rd5xu2s
@user-yr3rd5xu2s Ай бұрын
❤❤
@wasanthajayasinghe6488
@wasanthajayasinghe6488 Ай бұрын
Oyage no eka danda puluwanda
@rathnakalsk5093
@rathnakalsk5093 Ай бұрын
Oyage wathatsap no aka kiyannako
@dimuthujayawardhana2172
@dimuthujayawardhana2172 Ай бұрын
Phone number dennako
How To Install Commode step by step | toilet 🚽
14:49
SL Easy Work
Рет қаралды 9 М.
How To Increase Water Pressure In Bathroom | Fix low water pressure
8:23
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 35 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 12 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 12 МЛН
Bath mixer installation
7:56
Heating system
Рет қаралды 14 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН