බාත්රූම් එකේ බට දාමු.. How To install PVC pipe in Bathroom - plumbing work

  Рет қаралды 122,795

SL Easy Work

SL Easy Work

Күн бұрын

Пікірлер: 94
@dktvsl1897
@dktvsl1897 2 ай бұрын
මේකේ වතුර ප්‍රෙශර් එක ටිකක් ඇරලා පෙන්නුවානම් තවත් වටිනවා..ගොඩක් ස්තූති දැනුවත් කිරීමට...❤❤
@shanthawijesingha771
@shanthawijesingha771 5 ай бұрын
බොහෝම ස්තුතියි ඔබට 💖 දැනුවත් කිරිම
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks
@DeepaniMalavige
@DeepaniMalavige Ай бұрын
Apa bat rum aka adi 7 usa watura pasar wanna මොනවාද කරන්න wanna
@AngelArtPrints
@AngelArtPrints 5 ай бұрын
ගොඩක් වටින වීඩියොවක්. සර්විස් එල්බෝ එක අනිවාර්යමද? අපේ තියෙන විදිහට සර්විස් එල්බෝ ඒකක් දැම්මොත් තව බෙන්ඩ් එකක් දාල ගලි බටේ නැවත වල පැත්තට හරවන්න වෙනව. සිදුසුම දේ මොකද්ද? වල සහ කොමඩ් එක අතර දුර අඩි 8ක් පමන
@ShashikaGayan-y6g
@ShashikaGayan-y6g 15 күн бұрын
Ko meke adi ganan visthara agal kiyak adi kiyak onida kiyala hariyata kiyala denna budu saranai
@nishufernando8425
@nishufernando8425 2 ай бұрын
Bathroom eka hadala wedi dwasak na concealed valve dekak maru kra shower eken wathura eka parata aewith wahala aye aeriyama wathura nawathinwa hethuwa mokak wenn puluwn da
@Sameera07149
@Sameera07149 2 ай бұрын
උඩ තට්ටුවෙ bathroom එකක් හදන විදිහ ඔනි පොලවා සමතලා බිමක ගලිය කොමඩ් එක දාන විදිහ කියන්න බොහො වැදගත්
@fawazfarookfawazfarook
@fawazfarookfawazfarook 2 ай бұрын
Thanks for your valuable tips 👍
@sleasywork
@sleasywork Ай бұрын
My pleasure 😊
@manojpriyankara1010
@manojpriyankara1010 2 ай бұрын
Normal toilet ekakui 🚽 ekai dekk tiyenawa..eka laga..gali bate t soket ekk dala joint kaloth awlak weida.. bata dekak dekata danna oneda walata yanakamma
@lalithmanawadu8600
@lalithmanawadu8600 Ай бұрын
Onnee naha. Tani batee atti 4". YT eksta joint karana kota 45° bend walin connt karanna . Equl tee neweyi danna onee
@sadeepaminiruwan5253
@sadeepaminiruwan5253 5 ай бұрын
බට ටික අලවලා කපරාදුවෙන් වහන්න කලිනුයි පැය 24ක් වතුර ඔන් කරලා තියන්න ඔනි..ටයිල් අලන්න කලින් නෙවෙයි.
@sleasywork
@sleasywork 5 ай бұрын
Yes
@dimanthadilshan2858
@dimanthadilshan2858 5 ай бұрын
You are carect 👍
@sadeepaminiruwan5253
@sadeepaminiruwan5253 5 ай бұрын
@@sleasywork yes nam kaparadu krla peya 24k balanawa kiynme..ahema dewal kiynakota pahadolwa kiyanna anith minisunta.nattana egollomai mewa balala amaruwe watenen
@trishanmadhawa7433
@trishanmadhawa7433 5 ай бұрын
Pressure gauge aken bar 3k Wath gahanna oni
@sadeepaminiruwan5253
@sadeepaminiruwan5253 5 ай бұрын
@@trishanmadhawa7433 ow
@padmasrinawarathne5573
@padmasrinawarathne5573 2 ай бұрын
සෑම බටයක්ම සිරස් සහ තිරස් විය යුතුයි නේද bath room ඒකට වතුර ඇතුල් වන බටය ඒලියෙ පැත්තෙන් stop tap ඒකක් තිබිය යුතුයි නේද
@RAPTOR-YT-lt7wr
@RAPTOR-YT-lt7wr 5 ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ😊
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks
@kumaraedirisinghe4735
@kumaraedirisinghe4735 2 ай бұрын
ශවර් එකට එල්බො සහ ටී ඡොයින්ටි වෑල් ෙකාටස් PVC බටයට ගමි ගාලා අලවා ගන්න කොට එම කෑලි තුනම එක කෙලින් හිටින විදියට තියාගන්න එක ඉතා වැදගත්.මොකද ගමි හය්උනාම වෙනස් කරන්න බැරි නිසා.
@sleasywork
@sleasywork 2 ай бұрын
Yes
@shanthamunugoda3245
@shanthamunugoda3245 Ай бұрын
ස්තුතියි
@rathnakalsk5093
@rathnakalsk5093 5 ай бұрын
Ayye oyat aka katha karan na puluvan da
@PradeepKumara-mq3el
@PradeepKumara-mq3el 4 ай бұрын
Mannam kiyanne hondama de pitin athulata bata ganna Eka ethakota leak unath lesiy hadanna
@sleasywork
@sleasywork 4 ай бұрын
Yes
@wristbandmonkeyptyltd141
@wristbandmonkeyptyltd141 5 ай бұрын
Aluth tap wala kohomath water pressure slow ne. Ewa hadala thiyenne pita rata high pressure main line walata.
@sleasywork
@sleasywork 5 ай бұрын
Yes
@rizwanali4692
@rizwanali4692 2 ай бұрын
Supiri
@samith5998
@samith5998 3 ай бұрын
වෑල් එකක දෙපැත්තෙන් සෙට් වෙන ත්‍රේඩ් ෂොකට් අතරින් වතුර ලීක් වෙන එකට බට ගලවන්නැතුව ෂොකට් එකයි වෑල් එකයි අතර ගම් ගෑවොත් ලීක් එක නවතියිද
@sleasywork
@sleasywork 3 ай бұрын
තාවකාලිකයි.. dry karala epifix daala dawas dekak thiyanna
@g.d.sameera3048
@g.d.sameera3048 4 ай бұрын
මික්සර් ශවර් එකට බට දාන්න ඔන්න මොනන බට වර්ගයෙන්ද
@samith5998
@samith5998 4 ай бұрын
Head shower එකේ shower bar එක බට ලයින් එකේ ෂොකට් එකට කෙලින්ම සෙට් වෙනවානේ. ඒකේ බර බට ලයින් එකේ ෂොකට් එකට දරන්න පුලුවන්ද?
@sleasywork
@sleasywork 3 ай бұрын
පුළුවන්
@sammikrs9300
@sammikrs9300 2 ай бұрын
මගේ ගෙදරට bathroom ඇතුලට ඔක්කොම දැම්මෙ 3/4 බට...
@ghdwijesena7524
@ghdwijesena7524 5 ай бұрын
ස්තුතියි ගොඩක් ❤
@sleasywork
@sleasywork 5 ай бұрын
👍👍👍
@kumaraedirisinghe4735
@kumaraedirisinghe4735 2 ай бұрын
මම ඔබගේ උත්සාහය ඉතා අගය කරමි.(මම මෙම වුර්තියේ වසර20 යුරෝප රට වල යෙදීසිටින ෙකනෙකි.)
@kumaraedirisinghe4735
@kumaraedirisinghe4735 2 ай бұрын
ශවර් එකට එල්බො සහ ටී ඡොයින්ටි වෑල් ෙකාටස් PVC බටයට ගමි ගාලා අලවා ගන්න කොට එම කෑලි තුනම එක කෙලින් හිටින විදියට තියාගන්න එක ඉතා වැදගත්.මොකද ගමි හය්උනාම වෙනස් කරන්න බැරි නිසා.
@sleasywork
@sleasywork 2 ай бұрын
👍👍👍👍
@ImeshLakpriya-jn7zm
@ImeshLakpriya-jn7zm 2 ай бұрын
මගෙ කොමඩ් එකට 4රෙ බට 3න 4ක් ගියා වල ටිකක් දූරයි එක අවුලක් වෙයිද අයියා
@sleasywork
@sleasywork 2 ай бұрын
Awlak na
@ImeshLakpriya-jn7zm
@ImeshLakpriya-jn7zm 2 ай бұрын
@@sleasywork thanks 👍
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 5 ай бұрын
නියමයි
@sleasywork
@sleasywork 5 ай бұрын
👍
@Dwwmi
@Dwwmi 3 ай бұрын
THAN. YOU
@sleasywork
@sleasywork 3 ай бұрын
🙂👍👍👍
@chanakaekanayaka9952
@chanakaekanayaka9952 5 ай бұрын
ෂවර් එකේ කරාමෙ ඊතලේ උඩටද පල්ලෙහාටද තියන්න ඕනෙ
@sleasywork
@sleasywork 5 ай бұрын
Wathura gaman karana දිශාවට
@DisaNayake-c1o
@DisaNayake-c1o Ай бұрын
මේක වැරදි.. ශවර් දානවද දොර ලගට..
@samith5998
@samith5998 3 ай бұрын
Commode , toilet දෙකටම service Lbow දාන එකද හොද.. නැතිනම් නිකන් Lbow දාන එකද හොද.. Service Lbow කාලයක් ගියාම leak වෙන්නැද්ද
@sleasywork
@sleasywork 3 ай бұрын
Na. Service elbow slon eka ganna
@Verbena163
@Verbena163 5 ай бұрын
First me❤❤
@sleasywork
@sleasywork 5 ай бұрын
❤❤❤
@trishanmadhawa7433
@trishanmadhawa7433 5 ай бұрын
Y nami swept tee
@sanjeewa7926
@sanjeewa7926 5 ай бұрын
Ela ela thank you aiye 👍❤️
@sleasywork
@sleasywork 5 ай бұрын
Welcome 😊
@sanjeewa7926
@sanjeewa7926 5 ай бұрын
@@sleasywork mage ge hadana wade karagena yana gamn oya video mata mara watinawa 👌🙏
@NeelprannaSalgaadugee
@NeelprannaSalgaadugee 2 ай бұрын
හොට්වෝට සවිකරනවනං අමතර ෆ් සෙ එකක් දාන්න ඕනද්
@lalithmanawadu8600
@lalithmanawadu8600 Ай бұрын
Hot water wenama line ekak ekata wenama angle vale ekkakin yanna onne. Cool ekak wageema
@SujeewaPriyantha-m8c
@SujeewaPriyantha-m8c 4 ай бұрын
බට ලයින් එක බාත්‍ රුම් එක පිටින් කරලා ඇතුලට අවස්ස තැන් වලින් ගන්න දවසක තේරුම් යයි.
@sahanhettiarachchi1531
@sahanhettiarachchi1531 5 ай бұрын
ගලි වලත් විඩියො එකක් දාන්න .කොමඩ් එකෙ බටෙ යන විදිය
@sleasywork
@sleasywork 5 ай бұрын
👍👍
@MalikaBandara-vg5un
@MalikaBandara-vg5un 5 ай бұрын
good program
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks
@RoshanTennakoon-r9h
@RoshanTennakoon-r9h Ай бұрын
මම.අවරුදු22.ක්.පයිප.වැඩ.ඔය.කියන.වදියට.වැඩ.කෙරෑවොතින්.ඔයාට.
@chanakawijerathna2427
@chanakawijerathna2427 5 ай бұрын
නියමයි.මැශිමන්ට් එක්කම දැම්මනම් තවත් හොදයි ,ගලි වල බට ලයින් වල ඉදන් සියල්ලම වගේ
@sleasywork
@sleasywork 5 ай бұрын
👍👍👍
@AsanthaRajapaksha-k4w
@AsanthaRajapaksha-k4w 5 ай бұрын
❤❤
@chasikaniwijesinghe5381
@chasikaniwijesinghe5381 Ай бұрын
හුලං වැල් බවිට්ගා කරලා නෑ අඩුපඩු නියෙනවාඅ
@rasangalakmal7590
@rasangalakmal7590 4 ай бұрын
කවදාක්වත් බාත්රූම් එක මේ විදිහට බට දාන්න එපා මේ වීඩියෝ එක කරල තියෙන්නේ ජලනාකාර්මිකයෙක් නෙමෙයිවෘත්තීමය ජලනා කාර්මිකයෙක් කවදාක්වත් මේ විදිහට බට දාන්නේ නෑ
@kumaraedirisinghe4735
@kumaraedirisinghe4735 2 ай бұрын
කරැනාකර හේතු දක්වන්න
@kumaraedirisinghe4735
@kumaraedirisinghe4735 2 ай бұрын
මෙම ක්රමය වැරදි නමි හරියට කරන විදිය කියාදීම ඔබගේ යුතුකමකි. මාග් වැටහීමට අනුව නමි එක කරැනක් පමනක් වෙනස් විය යුතුව තිබුනා. එනමි කපරාරැවට පෙර වතුර ඇර පරික්ශා කලයුතුය. හේතුව පරීක්ශාව පැහැදිලිව කර දෝශ ඇත්නමි ක්ශනිකව නිවැරදි කලහැකි වීමය්.
@1979shanika
@1979shanika 6 күн бұрын
1. කොමර්ඩ්, වොශ්බෙසින්, ශවර් ට්‍රේ, තියන තැන් වැරදි. 2. 1-1/2" බටයක් කවදාවත් එකපාරටම 1/2" රෙඩියුස් කරන්නෙ නෑ . 3. ඇතුලේ බට 1/2" දාලා තියෙන්නෙ. ටැංකිය උසින් අඩු නිසා , බාත් රුම් එක ඇතුලේ වැල් එකට ලංවෙන්න අගල්ලෙන් ඇවිත් ඊට පස්සෙ 3/4" රෙඩියුස් වෙලා . අසන්නයෙදිම 1/2" රෙඩියුස් උනානම් සාර්තකයි. 4. ශවර් එක දොරලග දාලා තියෙන්නෙ හදපු කෙනගේ ලෙසියට , ඇතුල් වෙන තැන ඉදලම තෙමනෙවා
@maheshawickrmasinghe7021
@maheshawickrmasinghe7021 2 ай бұрын
Mu danna magulak neha
@wasanthajayasinghe6488
@wasanthajayasinghe6488 5 ай бұрын
Oyage no eka danda puluwanda
@lebanonlebanon1572
@lebanonlebanon1572 3 ай бұрын
????
@johnsims2246
@johnsims2246 3 ай бұрын
Makabass
@athulanishshanka2504
@athulanishshanka2504 2 ай бұрын
සිමෙන්ති මැදපු බාත්රූම් බිත්තියකට ටයිල් අල්ලන්න සුදුසුද කඩන්නෙ නැතුව
@sleasywork
@sleasywork 2 ай бұрын
පළුදු karanna wenawa
@rathnakalsk5093
@rathnakalsk5093 5 ай бұрын
Oyage wathatsap no aka kiyannako
@tsnmvjfx6019
@tsnmvjfx6019 3 ай бұрын
Pon noba ak dana
@rumeshpriyankara6657
@rumeshpriyankara6657 23 күн бұрын
Hot water
@tileamara3051
@tileamara3051 3 ай бұрын
මේක සම්පූර්ණ වැරදියි නාන විට සම්පූර්ණ නානකාමරය තෙමෙනව මෙහෙම බට දාන්න එපා හොද කාර්මික මහත්මයකුගෙ සහය ලබා ගන්න
@PriyankaPrasad-gp6kv
@PriyankaPrasad-gp6kv 3 ай бұрын
නානකොට ඕන බාත්‍රූම් එකක් තෙමෙනවනෙ
@amalsudesh8558
@amalsudesh8558 Ай бұрын
මෙහෙම බට දාලා ලොකු අමාරුවක වැටෙනවා
@DLwickzz
@DLwickzz 13 күн бұрын
වැරදිනම් තෝ කියපන් කෝ වරඳ මොකක්ද හරි විදිය කොහොමද කියලා.
@dimuthujayawardhana2172
@dimuthujayawardhana2172 5 ай бұрын
Phone number dennako
@AngelArtPrints
@AngelArtPrints 5 ай бұрын
ගොඩක් වටින වීඩියොවක්. සර්විස් එල්බෝ එක අනිවාර්යමද? අපේ තියෙන විදිහට සර්විස් එල්බෝ ඒකක් දැම්මොත් තව බෙන්ඩ් එකක් දාල ගලි බටේ නැවත වල පැත්තට හරවන්න වෙනව. සිදුසුම දේ මොකද්ද? වල සහ කොමඩ් එක අතර දුර අඩි 8ක් පමන. thanks!
@sleasywork
@sleasywork 5 ай бұрын
Loku durak nathi nisa awlk na
How To Install Commode step by step | toilet 🚽
14:49
SL Easy Work
Рет қаралды 27 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 7 МЛН
bathroom Episode 1
4:44
kalum construction
Рет қаралды 8 М.
Bath mixer installation
7:56
Heating system
Рет қаралды 14 МЛН
How to install wash basin | bathroom sink
7:39
SL Easy Work
Рет қаралды 18 М.