How to install a Subwoofer and Amplifier | Electronic Lokaya

  Рет қаралды 30,811

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

How to install a Subwoofer and amplifier part 1 සබ්වූෆර් ඇම්ප්ලිෆයරයක් වයර් සවිකිරීම සරලව.සහ අද නොකියවුන ගොඩක් දේවක් ඉදිරි වීඩියෝ වලින් අරන් එන්නම්.
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
තවත් අලුත් දේවල් කල්තියාම දැනගන්න පහල තියෙන ගෲෆ් එකට සහ පේජ් එකට සෙට් වෙන්න. ස්තුතියි.
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
instagram👉 / electroniclokaya
video link
How to Make Dual Power Supply Pack • How to Make Dual Power...
How to Repair No power Bluetooth USB kit • How to Repair No power...
How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
Adjustable Relay flasher | Without circuit • Adjustable Relay flash...
How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
USB Repair in Bluetooth Speakers • USB Repair in Bluetoot...
How To Make 12 inch Subwoofer Box • How To Make 12 inch Su...
15A Adjustable Voltage Regulator • 15A Adjustable Voltage...
Total Digital Multimeter • Total True RMS Digital...
4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
#electroniclokaya #installsubwoofer
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala |

Пікірлер: 218
@ruwanfernando1367
@ruwanfernando1367 3 жыл бұрын
ඔබගේ දැනුවත් කිරීම ඉතාම පැහැදිලියි...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️
@my4tech761
@my4tech761 4 жыл бұрын
සුපිරි👍👍 ගොඩක් පැහැදිලියි වීඩියෝ එක. ලේසියෙන් තේරුම්ගන්න පුළුවන් 🔥 🔥🔥
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@prasannaindrajith4216
@prasannaindrajith4216 4 жыл бұрын
හොඳ video එකක්... මගේ අදහසක් විදිහට මං හිතනව ඔබතුමා මේ කරන වීඩියෝ power දීලම කරොත් හොඳයි කියල
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් අනිවාරෙන් ඉදිරියෙ දි ලංකාවට ආවම කරන ඒවගෙ වීඩ්යෝ ඒ විදිහට දානව
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 Жыл бұрын
නියමයි අය්යෙ 😍ඔයවගේ used කා සබ් ඈම්ප් එකක් හොයනව මමත් , ඔයා ගාව නැද්ද අය්යෙ විකුනන්න එකක් 😀.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තිබුන ඉවරයි මල්ලි
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 4 жыл бұрын
සෑහෙන්න වටිනවා 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@baw813
@baw813 4 жыл бұрын
නියම වැඩක් ඇත්තටම ගොඩක් පැහැදිල. සමහර වේලාවට ගේදර dvd එකවත් tv එකට සේට් කරගන්න බැරිව වටේ ඉන්න අයට කියපු අවස්ථා තියෙනවා.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් ..සහ මං දන්න දේ පුලුවන් විදිහට ලංකාවට ආවම එකින් එක ඔයාලට දෙන්නම්කො
@baw813
@baw813 4 жыл бұрын
@@ElectronicLokaya ඉලෙක්ට්රොනික් කියලා ලෝකු ලොකු පරිපත නිර්මාණය කරන ව්ඩියෝ කරන්න ඔන නැ බන්. එවා බලන්නේ බෝහෝම සුලු පිරිසයි එකත් බලලා උබට උන් බැනලා comments දායි සමහරු උබට උගන්නන එව්.පුළුවන් අපිට එදිනේදා ජිවිතෙ ගේදර දේරේ කරගන්න තියෙන පෝඩ් පෝඩ් දේවල් වලින් පටන් ගනින්.(උ/ද.=ඇප් එකකට වයර් සේට්කරගන්න ව්දිහ,අමතරව ස්පිකර් එකක් සේට් කරගන්න ව්දිහ,cctv එකක් සව් කරගන්න ව්දිහ අමතර කැමරාවක් සව් කරගන්න ව්දිහ තීව්ල් එකකට ලයිට් සේට් එකක් සව් කරගන්න ව්දිහ ,බෆ්ල් සේට් එකක් සව් කරගන්න් ව්දිහ,හෝද කාර් සේට් එකක් තීව්ල් එකකට් සේට් කරගන්න ව්දිහ .කියන්න දේවල් ඔන තරම් තියෙනවා මම ඔය විෂය දාන්නේ නැ දන්නවනම් මම ව්ඩියෝ හදලා දානවා.කියනවට් ව්ඩියෝ එකක් දේකක් කරලා බලහන්.මීනිස්සු අසාවෙන් බලයි දේයක් ඉගනගනිව්.අපේ ගේවල් වල් ඉලේක්ට්‍ර්ක් බඩු තිබුනාට එවා සේට් කරගන්න දාන්නේ කිදේනෙක්දා.සමහරවිට අහල පහල අයට කතා කරන්න ඔන නැත්නම් එවා ගැන දැනුමක් තියේන කේනෙක්ම ගේන්නගන්න ඔන.youtub එකේ මේවා ගැන ඉංග්‍රීසි මාධ්‍යන් ඔන තරම් ව්ඩියෝ තියෙනවා එත් සිංහල බාසාවෙන් නැ. ලංකාවෙ හැමෝම කරන්නේ කැම හදන ව්ඩියෝ ,කැම කඩවල් වල ව්ඩියෝ ,traveling ව්ඩියෝ. වේනසක් නැ.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මං දන්නව මල්ලි ගොඩක් ලොකු බර වැඩි දේවල් නොදා ඉන්න තමයි හිතන් ඉන්නෙ සහ නොමිලේ තව වැඩ පිලිවලක් කරන්නත් හිතන් ඉන්නව බලමුකො ආවම හැමෝටම ඒ වෙලාවට දැනුම් දෙන්නම් මල්ලි ඔයා කියව වගේ ඉදිරි ගමනක් තමයි මගේ හිතේ තියෙන්නෙ ඒකටත් මෙහේ ශොප් එකේ වැඩත් ඉක්ක කරගන්න වෙලාවක් නෑ හරි අමාරුවෙන් තමය් ටික ටික මේ විදිහටවත් වීඩියෝ කරල දාන්නෙ සමහර දවස් වලට එක වීඩියෝ එකක් ඉවර කරන්න සති 3ක් විතර යනව,ලංකාවට ආවම නම් පුලුවන් වෙයි සහ.මගෙ ඉලෙක්ට්‍රොනික් වල මහ මොලකරු මගේ පියා එයාට දැන් වයස 73ක් වෙනව මට තේරෙන කාලෙ ඉඳන් මට එයා උගන්නපු හැටිත් මතකයි, ගොඩක් අය මං ගැන අහන නිසා මගේ පියා එක්කම මං වීඩියො එකක් ආවම කරන්න හිතන් ඉන්නෙ.
@muthuharshi2949
@muthuharshi2949 3 жыл бұрын
සුපිරි 👍👍👍👍
@srimix_vlogs4079
@srimix_vlogs4079 3 жыл бұрын
ලොකු දෙයක් ඉගෙන ගත්තේ තෑන්ක්ස් අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
💖
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 3 жыл бұрын
Godak sthuthi
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
අයියේ වාහනයකට කාර් සෙට් එකක් වයර් කරගන්න විදිය වීඩියෝ එකක් කරන්නකෝ🌟🌟🌟❤🙏
@buddhikamaduranga4084
@buddhikamaduranga4084 3 жыл бұрын
Niyamai aiye
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි 💖 තව මේ වගේ ගොඩක් දේවල් තියෙනව. මං ඒ හැම එකක්ම දාපු ගමන් බලන්න සබ්ක්‍ර්‍යුබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@sankalpadissanayake2179
@sankalpadissanayake2179 4 жыл бұрын
මචං usb kit එක AV Receiver එකට සෙට් කරන විදිහ පැහැදිලි කරලා දීපංකො.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ow මල්ලි දැනට මං ලංකාවෙ නෙවෙ ඉන්නෙ ලංකවට ආව්ම ඒ ඒ දේවල් හොයාගෙන අනිවාරෙන් වීඩියෝ එකක් කරන්නම්
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 4 жыл бұрын
නියමයි අයියේ ❤🙏🙏
@supundulanga6131
@supundulanga6131 2 жыл бұрын
Nice .mara wedagat aiye bs
@MaheshThilakadeSilva
@MaheshThilakadeSilva 3 жыл бұрын
Hoda pehedili kirimak 👍
@pranamawickramasinghe8953
@pranamawickramasinghe8953 3 жыл бұрын
Power dynamics 500w amp eka hodaida?
@namalbandara9261
@namalbandara9261 3 жыл бұрын
ජයවේවා !!!
@imeshsankalpa4698
@imeshsankalpa4698 4 жыл бұрын
Goodak pahadili aiye mukuth danne nathuwa , unath oyagen godak dewal haduwa
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි තව ගොඩක් දේවල් ඉදිරියට බලන්න පුලුවන් වෙයි.
@yohanranga3551
@yohanranga3551 4 жыл бұрын
Niyamai aiye.
@kvs8598
@kvs8598 3 жыл бұрын
Ooka කීයක් වෙනවාද අයියේ,reply ekak danna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මෙහේ නම් කටාර් රියල් 350/= වගේ වෙනව
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya ok aiya 👍👍
@ashansachitha6543
@ashansachitha6543 3 жыл бұрын
සබ් කැපසිටර් වර්ග ගැන විඩියෝ එකක් ඕන
@jayanganushan2123
@jayanganushan2123 4 жыл бұрын
නියමයි සුපිරි දැනුමක් ලැබුණා. සහෝ.. හැම මික්සර් එකකම මයික් ඉකෝ කොන්ට්‍රෝල් තියනවද? නැත්තං ඒවත් එක්කම තියන මික්සර් වෙනමම තියනවද? සාමාන්‍යයෙන් මික්සර් වලට ඉකෝ කොන්ට්‍රෝල් එනවද? මම චැනල් 8ක නන් පවර්ඩ් මික්සරයක් බැලුව ඩොලර් 200ක් වගේ වෙන්නෙ චයිනා තමයි.. ඒකේ ඉකෝ නෑනෙ. ඒක දැන ගන්න ඇහැව්වෙ.. ස්තූතියි.. සාමාන්‍යයෙන් non-powered මික්සර් නේද හොඳ?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මික්ෂර් එක විතරක් තියෙන එක ගන්න ඇම්ප් එක වෙනම ගන්න වපරේඩ් ලෙඩ දෙනව ඒකට හේතු ඇතිව මං ලංකාවට ආවම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. එකෝ එන මික්ශර් තියෙනව නමුත් ඔරිජිනල් සව්න්ඩ්කාෆ්ට් මික්ශර් එකේ එකෝ නෑ චයින එකේ තියෙනව ඒ වහෙ තමයි ඉතිම් මෙහෙම කියන්න අමාරුයි මං වැඩි විස්තර ඇතුව ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්කො
@maleesharukshan3675
@maleesharukshan3675 3 жыл бұрын
බුදුසරණයි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි 💖 තව මේ වගේ ගොඩක් දේවල් තියෙනව. මං ඒ හැම එකක්ම දාපු ගමන් බලන්න සබ්ක්‍ර්‍යුබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 3 жыл бұрын
Aiye car set ekei amplifier ekei athara dura rcl cable aka diga vadi unoth aulda..nathnam amplifier eke idan buffel vlata wire vala dura vadi unoth prashnaykda watt 180 plate amp ekakata vage hada ganna hoda vidiha mokakda ..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඕඩියෝකේබල් හොඳ ඒව දැම්මට නම් අවුලක් නෑ ඒත් මෙහේ නම් මීටර් 5ට වැඩිය දාන්නෙ නෑ 5 හේ ඒව තමයි වැඩිපුර තියෙන්නෙත්,ස්පීකර් අව්ට් එකත් එහෙමයි මීටර් 5හේ ඒව තියෙන්නෙ ගොඩක් මහතයි කෙඳි ගොඩක් තියෙන නිසා ගැටලුවක් නෑ, ඔය වගේ ඒවට කිසි විටක කොලිටියෙන් අඩු හීනි වයර් බාවිතා කරන්න එපා නිසි ප්‍රතිපල ගන්න බෑ මල්ලි
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 3 жыл бұрын
@@ElectronicLokaya godak sthuthi aiye...
@tharakatharanga5294
@tharakatharanga5294 3 жыл бұрын
සුපිරි ...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@susilkumaraa7476
@susilkumaraa7476 Жыл бұрын
Gedara පාවිච්චියට ganna ewatath ara wayar sambanda karanna onida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොන වයර්ද?
@dilmina3432
@dilmina3432 3 жыл бұрын
අයියේ මේක ගෙදර main power එකට සෙට් කරන්නේ කොහොමද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකක් ගෙනැල්ල පැක් එකක් හදන්න ඕනී නැත්තම් එස් ,එම්, පී, එස්, පවර් සප්ලයි එකකින් දුන්නම හරි
@dilmina3432
@dilmina3432 3 жыл бұрын
@@ElectronicLokaya 12 v power adepter ekakin dunnama kamak nadda.
@dilanalwis9451
@dilanalwis9451 3 жыл бұрын
aiye pioneer 400W amp ekakin mekata woofer ekak witharak set karoth a woofer eka W keeyaka ekak da ona wenne?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වොට් 500ට උඩ එක දාන්න අඟල් 12හ වත් වෙන්න ඕනී
@ranaweeraqatar5933
@ranaweeraqatar5933 4 жыл бұрын
Supiri
@mytech2422
@mytech2422 3 жыл бұрын
Niyamai
@express6468
@express6468 Жыл бұрын
Subwoofer speaker එකක් නෝමල් ඈම්ප් එකකට සම්බන්ද කරන්න බැරිද? Subwoofer ඈම්ප් එකක්ම අවශ්‍යද? මට තියන ලොකු ප්‍රශ්නයක් ඒක. නැත්තම් ඈම්ප් දෙකක් ගන්න වෙනවනේ. ඒකයි ඇහුවේ.. මේ වැඩ දෙකම එකම ඈම්ප් එකකින් කරගන්නේ කොහොමද ? එහෙම පුලුවන් කමක් තියනවද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බේස් ගොඩක් ඕනී නම් සුබ්වූෆර් එකක් දාන්න වෙනව නේද එහෙම නම් දාන්න වෙනව වෙනම ඇම්ප් එකකින් චැනල් 3ක ඇම්ප් එකක් ගත්තොත් එකෙන්ම වෙන් කරල වැඩේ කර ගන්න පුලුවන්
@express6468
@express6468 Жыл бұрын
@@ElectronicLokaya channel තුනක ඈම්ප් එකක් කිව්වේ අයියේ. එතකොට අර ඔයා කිව්වා වගේ crossover කියන එකත් ඕනෙද? නැත්තම් නිකන්ම channel තුනේ ඈම්ප් එකක් අරන් ස්පීකර් connect කරගන්න පුලුවන්ද ?
@imeshsankalpa4698
@imeshsankalpa4698 4 жыл бұрын
Aiye mn gawa 5.1 sub akak thiyenawa ake rear spiker walata wire sale madden adinna one aka prattical na puluwan nm blouth resiver karanna puluean serkit akak hadanna kiyala denna balanna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් පුලුවන් ඒ ගැන වීඩියෝ එකක් කරන්න මං ලංකාවට එනකම් ඉන්න වෙනව ඒකට මෙහෙ බඩු නෑ මල්ලි
@eronfx
@eronfx 4 жыл бұрын
Thanks❤️💯👍 gedra pawichi karanwanang mona wage power suply ekak athida amp ekata
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර්ස් වලින් හදාගන්න පුලුවන නම් ගොඩක් හොඳයි කල් පැපැත්මයි ඒත් මිල තමයි පස්නෙ
@eronfx
@eronfx 4 жыл бұрын
Electronic Lokaya monawage transformer ekak da ona ampier keeyak wage ekakda ona
@jagathharshana4435
@jagathharshana4435 4 жыл бұрын
Aiye mata line array sound system ekak hadaganna oni..car set walin tamai hadanna hitagena inne..amaruma de tamai ac/dc karana eka..car set 8 k power karanna oni hinda..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි මං ලංකාවට ආවට පස්සෙ කොහොමත් ඒ වගෙ වීඩියෝ ටිකක් කරනව
@worldwithrasi93
@worldwithrasi93 2 жыл бұрын
මාරු ❤️
@srimix_vlogs4079
@srimix_vlogs4079 3 жыл бұрын
අයියේ.... ඈම්ප් එකකට සබ්වුෆර් තෝර ගන්නේ කොහමද....?. අගල් 8 දානවනම් කොහමද කරන්නේ.. අගල් අට නැතිව 12 දානවනම් කොහමද, ඒවගේ අවශ්‍ය watt ගාන ගැන වීඩියෝවක් කරන්න. අපිට පීකර් ඈම්ප් මැච් කර ගන්න තාම තේරෙන්නෙ නෑ. ලොකු දෙයක් ඒක කියල දෙන්න
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හරි මල්ලි අනිවාරෙන් කරනව ඉන්නකො ටිකක් ලංකාවට එනකම්
@chamodwijethunga3847
@chamodwijethunga3847 3 жыл бұрын
thankyou අයියා
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@avishkalakshan3132
@avishkalakshan3132 Жыл бұрын
owage 2channel 500w kiyanne 500w speker out dekakda nethnam 250w speker out dekakda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වොට් ගාන ගැන එච්චර හිතන්න එපා ස්පීකර් වොට් ගාන වැඩි උනාට කමක් නෑ ඕම්ස් ගාන ඕනී හරියට තියෙන්න ඕනී නැත්තම් ඇම්ප් එකට හොඳ නෑ
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
අයියෙ 1000w amplifier එකක් bus එකකට වගේ ඇති ද inwetar එකක් danna oneda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේවට නම් ඉන්වර්ටර් ඕනී නෑ දාන්න පුලුවන් වෝල්ට් 12හ නෙ ඇම්ප් එක ඇතුලෙ ඉන්වර්ටරයක් තියෙනව
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
Amplifier එකට අවුලක් නැහැ නේද
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
බැටරියෙන් දෙන්න පුළුවන් ද
@supundilshan4933
@supundilshan4933 4 жыл бұрын
Supiri❤
@shyamikalakshan2167
@shyamikalakshan2167 3 жыл бұрын
Mama gawa thiyenne JEBSEN 10" sub speaker dekai..ALPINE V12 sub amp ekakui.කොහොමද ohoms match karanne.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇම්ප් එකේ ඕම්ස් ගාන කීයද?
@shyamikalakshan2167
@shyamikalakshan2167 3 жыл бұрын
@@ElectronicLokaya කොහොමද amp eke ohoms balanne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@shyamikalakshan2167 Amp එකේ ගහල ඇති මල්ලි නැත්තම් මොඩල් නම්බර් එක නෙට් එකේ චෙක් කරන්න
@shyamikalakshan2167
@shyamikalakshan2167 3 жыл бұрын
@@ElectronicLokaya 4 ohoms
@tharangarajapaksha6303
@tharangarajapaksha6303 3 жыл бұрын
Mage amplifier sony xplod xm- n1004 .1000w. Meka original ekakda 1000w thiyenawa da. made in Thailand hecho en Thailand kiyala thamai thiyenna
@yasasisuru1040
@yasasisuru1040 4 жыл бұрын
සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@radikaatawuda7762
@radikaatawuda7762 4 жыл бұрын
niyama impidance ek en ne neda mulimetaren. weradi ohm adyak neda enne.. impidance measure karnda puluwan bandayk hoyagttanm hri uttare ei....
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි සම්හර ඩබල් කොයිල් ස්පීකර වෙන වෙනම චෙක් කරද්දි එහෙම අගයන් එනව සේරියෙස් කරල පුලු බලද්දි හරියට එනව, ඒක මල්ටියෙම කියල කියන්නත් බෑ.මොකද මේ මල්ටියෙ සන්ව එකත් එක්ක චෙක් කරා ගොඩක්ම සමානයි
@madhawasubawickrama2857
@madhawasubawickrama2857 3 жыл бұрын
Sub out එකෙක් තියන car සෙට් එකකට amp එකෙක් netuwa කෙලින්ම සෙට් එකෙන් sub එකට connect කරන්න පුළුවන් ද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බැහැනෙ මල්ලි ඒ තියෙන්නෙ සබ් වුනාට ෆ්‍රී අවුට් එකක් එතනින් බේස් වුනත් හෙට් සෙට් එකකින් අහන තරම් වගෙ පොඩි අවුට් එකක් එන්නෙ ඒක වැඩි කරල ගන්න ඇම්ප් එකක් ඕනිමයි.
@madhawasubawickrama2857
@madhawasubawickrama2857 3 жыл бұрын
@@ElectronicLokaya ඉස්තුති....!
@hasinthapremasiri6608
@hasinthapremasiri6608 3 жыл бұрын
Ayya capacitor gena video ekak karannako
@Rangalk
@Rangalk 4 жыл бұрын
STK 412-240M ic aka venuwata vena akak danna barida.. ic gana phadili karanna awai nmber gana
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් බලමු ලංකාවට ආවට පස්සෙ ඩේට පොත් ඇති ඒ කාලෙ ගනිපු ඒව බලල ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම් 90 සහ 93 වගේ කාලෙත් ගත්තු ඩේට පොත් දැන මතක නෑ මැච් වෙන ඒව මොකද දැන් stk අයි සී යූස් කරනවත් අඩුයි නෙ.. බලමුකො ආවම ඒ ගැන කරන්න
@vinushakulathunga4577
@vinushakulathunga4577 4 жыл бұрын
Oke bridge speaker out 2k thiyanone.aml eka 300w hinda ehakin 150w neda enna ona?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි ඒ ගැන මං වීඩියෝ එකේ කියල ඇති
@janathrathnapriya9493
@janathrathnapriya9493 3 жыл бұрын
oyawage sub amp ekak hadana heti pennala video ekak karannko
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@janathrathnapriya9493
@janathrathnapriya9493 3 жыл бұрын
@@ElectronicLokaya thx aiya.
@darksecret6652
@darksecret6652 4 жыл бұрын
USB AUDIO KIT( 12V) WALA "AUX INPUT MODE......." WAGE SADDA AIN KARANNA WIDIYAK NADDA??
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මොන වගේ සද්දයක් ද මල්ලි එන්නෙ
@darksecret6652
@darksecret6652 4 жыл бұрын
@@ElectronicLokaya MODE eka select karaddi kit eken kiyanne "THE BLUETOOTH DEVICE IS READY TO PAIR"wage ewa
@tharangamahesh7000
@tharangamahesh7000 4 жыл бұрын
අයියේ UPS Repair Video එකක් කරන්න පුළුවන් ද. (UPS Shutting down immediately)
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් කරන්නම් මෙහේ යූ පී එස් හොයා ගන්නත් නෑ මොකද කරන්ටෙක යන්නෙ නෑ නෙ ඒ නිසා වෙන්න ඇති. ලංකාවට ආවම එයින් එකක් හොයල කරන්නම්කො
@tharangamahesh7000
@tharangamahesh7000 4 жыл бұрын
@@ElectronicLokaya Thank You!!!
@anukidamsara3554
@anukidamsara3554 4 жыл бұрын
Kohomada machan audio system ekakata sub ekak set kara ganna.ampier ekata kohomada power eka danna athakota.a ganath poddak pahadili karanawada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි මං ඒ ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්කො හැබැයි ලංකාවට ආවට පස්සෙ තමයි.
@Kasunq
@Kasunq 4 жыл бұрын
එල 👍👍🔥🔥
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්
@navindulakshmitha3173
@navindulakshmitha3173 2 жыл бұрын
Oya spikare kadee kiiyak wenawada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කටාර් වලින් ගත්තු එකක් එහෙ මේක කටාර් රියල් 400ක් වගේ වෙනව
@amithdkumara6843
@amithdkumara6843 3 жыл бұрын
Watt 640ක වගේ Car amp එකක් ගෙදර use කරන්න. Power දෙන්නේ කොහොමද??
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
එස් එම් පී එස් වගේ පවර් සප්ලයි එකක් හෝ ට්‍රාන්ස්ෆෝමර් එකක් ගෙනැල්ල හදාගන්නත් පුලුවන් මල්ලි
@akeeshamethula1187
@akeeshamethula1187 4 жыл бұрын
Passanna honda bauth eka kokada 60wta 40wda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඒක වැඩ වල හැටියට තමයි තෝරගන්න ඕනී
@akeeshamethula1187
@akeeshamethula1187 4 жыл бұрын
🙏 🙏 thanks suba gaman
@roshandananjana2345
@roshandananjana2345 3 жыл бұрын
Thank you sir
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Welcome
@chathuryakumara
@chathuryakumara 4 ай бұрын
Oka kiyak withara wenawada
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
අපේ ඒවගේ ඒව⁣ගේ RC එක ලග අනික් පින් හතර තියෙන්නේ high output කියලා High input කීවත් වෙන්නේ එකමදේ නේද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ දෙක නම් දෙකක් මල්ලි
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
@@ElectronicLokaya ඔව් නේහ් ❤
@prabahath255
@prabahath255 3 жыл бұрын
Oya amp akak kiyak weida kade
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවෙ නම් දන්නෙ නෑ මේක ඕරිජිනම් නෙ ,මෙහේ කටාර් රියල් 350/= වගේ වෙනව.
@dhaneshdhanesh5594
@dhaneshdhanesh5594 3 жыл бұрын
Ella ella 👍👍👍👍🤝
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@slpasiya3041
@slpasiya3041 3 жыл бұрын
Aiye mata 2000watt amplifier ekaka diagram ekak denna puluwanda
@slpasiya3041
@slpasiya3041 3 жыл бұрын
Denna puluwanda
@isharahettiarachchi8008
@isharahettiarachchi8008 4 жыл бұрын
System control eka wahane yathurata denne nethuwa wenama on off sweech ekakta denda puluwada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් පුලුවන් මල්ලි එහෙම ඉල්ලන අයට අපි එහෙම තමයි සෙට් කරල දෙන්නෙ තව ක්‍රම තියෙනව ඒකත් මං ඔයාලට ඉස්සරහට කියල දෙන්නම්
@arunaprabhath4828
@arunaprabhath4828 3 жыл бұрын
@@ElectronicLokaya car set වල amplifier control එකට දෙන්න පුලුවන් නේද?
@paschinthaka1397
@paschinthaka1397 3 жыл бұрын
amp aki gana keyada v100
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වොට් ද? වොල්ට් ද? වොට් නම් ඔය ගහල තියෙන්නෙ වීඩියෝ එකෙත් මං ඒ ගැන කියල ඇති
@chethika4717
@chethika4717 3 жыл бұрын
Relay ekak dala hadanne kohomada.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොහොකටද මල්ලි මොනවගේ වැඩ කටද
@chethika4717
@chethika4717 3 жыл бұрын
@@ElectronicLokaya well eke batri bahinawa set eka demmama...kenek kiuwa Relay ekak haraha dunnama hariyanawa kiyala..ekadenaganna.
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 3 жыл бұрын
ෙප ෙල්ටි ඇමිප් YA 190 එකට 12v ඇමිපියර් කියක් ඔනිද ෙහද සවුඩි එක ගන්නනමි
@navindulakshmitha3173
@navindulakshmitha3173 2 жыл бұрын
Ayiye mee oya amp eka kadee kiyak wenawada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකත් කටාර් රියල් 350ක් වගේ වෙනව
@arjunakumara4910
@arjunakumara4910 2 жыл бұрын
35ah madida 500w ekata pioneer amp ekata
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඇති මල්ලි
@udithadilanka4527
@udithadilanka4527 3 жыл бұрын
Power + ekatha Prius ekkak set karanna onnatda
@udithadilanka4527
@udithadilanka4527 3 жыл бұрын
?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් මල්ලි ආරක්ශාවට කෝකටත් හොඳයිනෙ
@arunaprabhath4828
@arunaprabhath4828 3 жыл бұрын
අයියෙ මේවට දාන capasitor එක කොච්චර (uf,v) මිල කීයක් වෙයිද 💵💸
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
එකින් එකට වෙනස් වෙනව
@arunaprabhath4828
@arunaprabhath4828 3 жыл бұрын
@@ElectronicLokaya F 1ට වඩා වැඩිද .ගොඩක් ලොකු හින්ද ඇහුවෙ.(වතුර බෝතලයක් විතර එකක් වීඩියෝ එකේ තිබ්බෙ)මං ගාව තියෙන්නෙ 50v 4700uf ×5 pack එකක්.මදි වෙයිද
@mytech2422
@mytech2422 3 жыл бұрын
👍👍
@madhawasubawickrama2857
@madhawasubawickrama2857 3 жыл бұрын
ඔබතුමා dubai ද ඉනනේ?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නෑ දෝහා කටාර් වල
@electroniccrafts9
@electroniccrafts9 4 жыл бұрын
Oya amp ake ic wala nambar kiyanta puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේකෙ අයි සී නම් නෑ මල්ලි අවුට් තියෙන්නෙ ට්‍රාන්සිස්ටර් නෙ
@devendrandeva8589
@devendrandeva8589 3 жыл бұрын
Sub amp ke voice speker 3 kohoda hikaranne?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇම්ප් එකේ ඕමස් ගාන එක්ක තමයි ස්පීකර සෙටිං කරල අමුනන්න ඕනී
@isurumadusanka7512
@isurumadusanka7512 3 жыл бұрын
මගේ ලග මේ විදියෙ වෝට් 300 ඇම්ප් එකක් තියනවා ඒකෙ පවර් දිලා සද්දෙ වැඩි කෙරාම ඕෆ්වෙනවානෙ ඒ ඇයි මොකක්ද හේතුව චැනල් 4 එකක් ඒකෙ එකපැත්තක චැනල් දෙකෙන් එකකින් එන සද්දෙ පැහැදිලි මදි චර චර ගලා එනවානෙ ඒ ඇයි මොකක්ද හේතුව කියනවාද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සප්ලයි මදි වුනාම ඇම්පියර් මදිවුනාම එහෙමත් වෙනව
@isurumadusanka7512
@isurumadusanka7512 3 жыл бұрын
@@ElectronicLokaya සප්ලයි දෙනවානම් මෙනවාගෙන්ද දෙන්න හොදම කඩේ ගන්න තියන පව සප්ලයි වල ඇම්පියර් ගාන හරියටම තියනවාද ඔය ඇම්පියර් 30 , 40 එහෙම තියෙන්නෙ ඒවා නැත්තම් ටාන්ස්ෆෝමර් වලින් දෙනඑකද හොද
@isurumadusanka7512
@isurumadusanka7512 3 жыл бұрын
සමාන්යෙන් අෙැම්පියර් කීයක් විතර ඕනෙද මෙ ඈම්ප් වලට
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මෙහෙමයි පැත්තක් අව්ලක් තියෙනව නම් ඒ පැත්ත චෙක්කරල හදන්න වෙයි
@isurumadusanka7512
@isurumadusanka7512 3 жыл бұрын
@@ElectronicLokaya ඒ පැත්තෙ අයිසි එක අව්ල් නිසා වෙන්න බැරිද ඕෆ් වෙන්නෙ
@techcom9020
@techcom9020 2 жыл бұрын
oyage kenwood aka vikunanawada?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දීල අවුරුදුදකටත් වැඩියි
@sandeepsanaa8943
@sandeepsanaa8943 4 жыл бұрын
👍
@awanthakamalawarnalakshman548
@awanthakamalawarnalakshman548 3 жыл бұрын
අය්යේ 900V සබ් එකකට වෝල්ටර් කියක ඇම්ප් එකක්ද තියන්න ඔන
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වොට් ගැන වෙන්න ඇති ඔයා අහන්නෙ
@bselectronic9064
@bselectronic9064 4 жыл бұрын
👍🏻👍🏻
@chamodwijethunga3847
@chamodwijethunga3847 3 жыл бұрын
වොට් 300 ඇම්ප් එක කියක් විතර වෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවෙ නම් දන්නෙ නෑ මල්ලි මෙහේ නම් කටාර් රියල් 250ක් වගේ වෙයි
@yashodarandima5691
@yashodarandima5691 3 жыл бұрын
Oka kiyak wage weida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
රියල් 350ක් වගෙ
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
❤️❤️❤️👍
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
මොකක්ද ඒ කැපෑසිටර් එක??
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඒව දැන් එන්නෙ එනව අඩුයි මල්ලි අවුරුදු 5හකට විතර කලින් ආපු ඔරිජිනල් එකක්.
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
@@ElectronicLokaya ඒක පාවිච්චි කරන්නෙ මොකටද
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@ruvindurandeniya9741 ඒ ගැනත් මං ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්කො
@akeeshamethula1187
@akeeshamethula1187 4 жыл бұрын
👍👍👍👍👍
@ireshchandimal688
@ireshchandimal688 3 жыл бұрын
lankawen gnn thanak kynnko
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවෙ නම් දැන් කොහේ තියෙනද දන්නෙ නැ මල්ලි මං නම් කලි කොලඹින් ගත්තෙ පලපු හරස් වීදියෙ කඩවල් වලින්
@sujithgunarathne6801
@sujithgunarathne6801 3 жыл бұрын
300w කියක් වෙනවද කොහෙන්ද ගන්න පුලුවන්
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවෙත් ඇති මං හිතන්නෙ
@maheshsandakelum2182
@maheshsandakelum2182 4 жыл бұрын
Amp ek battery yata denn wath bea shot wenwa wayar ek thiyanakotama battery yata ai e kollo
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
Amp එක ශෝට් ඇති මල්ලි. චෙක් කරල බලන්න වෙයි. ගොඩක් වෙලාවට මොස්ෆිට් හෝ පවර් ට්‍රාන්සිස්ටර් වගෙ ශෝට් වෙනව, බලන්නෙ නැතුව හරියට කියන්න අමාරුයි මල්ලි
@gayansrilalgayan9564
@gayansrilalgayan9564 4 жыл бұрын
Loku ampiayr ekak input karama podi ampiyar ekak out put venne mokada oya amp vala ethakota e power ekata mokakda venne
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මල්ලි ඔයාගෙ පස්නය ටිකක් තේරුම් ගන්න අමාරුයි ඇම්පියර් එකක් නම් අවුට් වෙන්නෙ නෑ වොට් එකක් තමයි අවුට් වෙන්නෙ ඒ වොත් එක හරියට වේට් කරල ගන්න නම් ඇම්පියර් එක හොඳට ඕනී
@tharindubuffelcenterkahath1210
@tharindubuffelcenterkahath1210 4 жыл бұрын
😍
@thusharalakmal3239
@thusharalakmal3239 8 ай бұрын
Hi
@dinuraprasanjith3799
@dinuraprasanjith3799 3 жыл бұрын
අයියා ඔය ඇම් එකේන්,twitter දේන්න පුළුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පස්නය පැහැදිලි නෑ මල්ලි
@dinuraprasanjith3799
@dinuraprasanjith3799 3 жыл бұрын
Aaa
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@thummullebodare381
@thummullebodare381 4 жыл бұрын
6 laikkeka thummulle bodaren
@kamalalwis6981
@kamalalwis6981 3 жыл бұрын
amplifier විකුනන්නෙ නැද්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවට එද්දි ගෙන්න පුලුවන් උනොත් කියන්නම්කො
@isharasheshan700
@isharasheshan700 Жыл бұрын
ඔය අැම්ප් එක කියක් වෙනවාද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දැන් නම් ගනන් දන්නෙ නෑ
@susanthaajith4902
@susanthaajith4902 4 жыл бұрын
Mewa ganna puluwan tanak kiyanna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මොනවද මල්ලි පවර් ඇම්ප් ද ? ලංකාවෙත් ඇති ඒත් මේව ගොඩක් මිල ඇති.ලංකාවට ආවම හොයල ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්කො
@ALLinone-hx5te
@ALLinone-hx5te 4 жыл бұрын
Okak kiyak wenawada ohe
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
එක එකා ගනන් වලට තියෙනව හැබයි ඔරිජිනල් ලංකාවෙ සල්ලි වලින් බැලුවොත් නම් ටිකක් මිලයි වොට් 400 කෙන්වුඩ් මෙහේ සල්ලි වලින් කටාර් ටියල් 450/= වගෙ වෙනව 1000වොට් 750/= වගෙ මිල ගනන් වෙනස් වෙනව වර්ගය අනුව
@vdhuvmukthi5854
@vdhuvmukthi5854 3 жыл бұрын
Puluwannm mata cantact numb ekak denna mata danaganna wadagath deyak tiyenawa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවට ආවම දෙන්නම් මල්ලි
@NEO-qn6cg
@NEO-qn6cg 4 жыл бұрын
ඩුඅල් කොයිල් එකකට එකම පැත්තට සප්ලයි දුන්නෙ අයියා😑 අනිත් පැත්ත නිකම් තිබ්බා , සිංගල් සබ් ඈම් එකක් , ඔයා වයර් අමුනුපු දෙවෙනි විදිහට කරන්න ඔනේ , ඒත් මට ඒ විදිහෙයි මගෙ දැන් එකම පැත්තට සප්ලයි අමුනුපු විදිහෙයි වෙනස කියනවද , සබ් එකෙ සවුන් අඩු වැවි වෙනවද , මම වැඩිය දැනුම ඇති කෙනෙක් නෙවෙ😑 ඒක ටිකක් කියලා දෙන්නකො☹️ දැන් මගෙ එක කොයිල් එකට රන් වෙන්නෙ , ඇයි කොයිල් දෙකක් දාන්නෙ දෙකටම දුන්නහම පවර් එක වැඩිද😑
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඒකට වෙන විදිහක් තියෙනව පැක් එක හදන්න ඔයා මගේ ෆ්බී එකෙන් එන්නකො කියල දෙන්නම් වීඩියෝ එක පහල ලින්ක් ඇති
@NEO-qn6cg
@NEO-qn6cg 4 жыл бұрын
hari aiya , ehema karanm
@slheartsrilanka6548
@slheartsrilanka6548 2 жыл бұрын
Lpf dammma katahada enne ai
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඇම්ප් එකේ අව්ලක් ඇති ඕනිම එකක ලාවට පොඩ්ඩක් එනව හැබැයි හොඳේ
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 15 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
How to Make a Easy Protection Circuit | Electronic Lokaya
16:26
Electronic Lokaya
Рет қаралды 13 М.
dual coil speakers explain sinhala
17:43
J SOUNDS
Рет қаралды 26 М.
DIY Compact 10" 2-Way PA Speakers
28:35
Donny Terek
Рет қаралды 355 М.
Mac USB
0:59
Alina Saito / 斎藤アリーナ
Рет қаралды 3,2 МЛН
Игровой руль - штука годная 👍
0:50
RxFx
Рет қаралды 2,8 МЛН
iPhone 16/Pro Impressions: The Great Separation!
16:14
Marques Brownlee
Рет қаралды 9 МЛН
Новая кнопка в iPhone 16
0:36
Romancev768
Рет қаралды 473 М.
Samsung vs Iphone
0:21
Takadori1
Рет қаралды 29 МЛН
iPhone 16 и 16 Pro / Max - за тебя калым отдам!
18:56