How to install a water pump / වතුර මෝටරයක් නිවැරදිව සවිකරන ආකාරය ඉගෙනගමු.

  Рет қаралды 31,426

Baasunnahe

Baasunnahe

Күн бұрын

Пікірлер: 92
@PathiragejinasiPathiragejinasi
@PathiragejinasiPathiragejinasi 5 ай бұрын
නිරවුල්ව හා බොහොම සරලව කරුණු පැහැදිලි කරනවා .ස්තුති ඔබට .
@baasunnahe3169
@baasunnahe3169 5 ай бұрын
Thanks
@user-pp6ho2nr9t
@user-pp6ho2nr9t Жыл бұрын
පට්ට වටින වීඩියෝ එකක් 🙂👍
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@GanganiMadakumburegedara-fs1oc
@GanganiMadakumburegedara-fs1oc 11 ай бұрын
Godak watinawa.supiri aiye thanks
@baasunnahe3169
@baasunnahe3169 9 ай бұрын
Thanks
@tn.8368
@tn.8368 Жыл бұрын
හරිම ප්‍රයෝජනවත්. පැහැදිලි කිරීම හරිම පිළිවෙලයි. ස්තූතියි
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@ChamilaWarathenna
@ChamilaWarathenna 2 жыл бұрын
ඉතාම වැදගත් හා වටිනා වීඩියෝවක් මහත්මයා, බොහොම ස්තුතියි 👍 පුළුවන් නම් වතුර මෝටරයක් මිලදී ගැනීමේදී/තෝරාගැනීමේදී සැලකිළිමත් විය යුතු කරුණු ගැනත් වීඩියෝවක් කරන්න 🙂 ජයවේවා 🤜
@pasindukumara5427
@pasindukumara5427 2 жыл бұрын
ගොඩක් වැදගත් උනා දිගටම මෙවගේ විඩියො ගෙන්න ඔබට ස්තුතියි 🏁🏁🏁🏁
@umangaharis7652
@umangaharis7652 7 ай бұрын
Past Days I was struggled with my WM .so Really Appreciated u r explanations .🎉
@baasunnahe3169
@baasunnahe3169 7 ай бұрын
Glad to hear that
@susanthaliyanagama
@susanthaliyanagama Жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක්
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@nimal7491
@nimal7491 6 ай бұрын
ඔබ සුලු යයි සිතන කරුනු පවා හොදින් පැහැදිලි කලා.ස්තුතියි.
@baasunnahe3169
@baasunnahe3169 6 ай бұрын
Thanks
@dayawathiwijesiriwardhna3127
@dayawathiwijesiriwardhna3127 2 жыл бұрын
ගොඩක් වටිනව ඔයාගෙ මේ කියල දෙන දේවල්.. ජය වේවා 😍🙏 great job
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
Thanks
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
Thanks brother.. That is very important video clip. all the best and success your future.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
thank you very much
@KushanIndika
@KushanIndika 2 жыл бұрын
Niyamai.. thanks
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 7 ай бұрын
ඉතා විශිෂ්ඨ යි
@baasunnahe3169
@baasunnahe3169 7 ай бұрын
Thanks
@Madhushanmadhu-jm3oc
@Madhushanmadhu-jm3oc Ай бұрын
Singar horse power 1 n lida adi 15i diga adi 200dura samanya kandakata watur gann puluwanda niwase wahalayata adi 20usa
@lakmalmadusanka4139
@lakmalmadusanka4139 8 ай бұрын
Good job ❤❤❤
@baasunnahe3169
@baasunnahe3169 8 ай бұрын
Thanks 😆
@niroshawirakoon6512
@niroshawirakoon6512 Жыл бұрын
Wow niyami❤❤
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 5 ай бұрын
බොහොම ස්තූති ...❤ මෝටර් ගන්නවා නම් සොලෙක්ස් or ජිනසේන තමා, ආපිකෝ වගේ ජරා මෝටර් නම් ගන්න එපා😢
@chalithakasun5203
@chalithakasun5203 Жыл бұрын
ගොඩක් වැදගත්
@gaminijayalath7157
@gaminijayalath7157 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබේ video එකට .
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
thanks
@roshanranjith4963
@roshanranjith4963 2 жыл бұрын
Ela නියමයිනේ
@Deedat5
@Deedat5 Жыл бұрын
Sir ...foot vale eke spring eka netuva weda karanavada....ape gedara Lida spring eka ne.....hulaga hitinava.....😑 Motor eka Veda...but wathura enne ?
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
සමහර වෙලාවට වැඩ කරයි. ඒත් spring එක තියෙන්න ඕනෙ
@chamindasamarathunga2968
@chamindasamarathunga2968 Жыл бұрын
ස්තුතියි
@ranjithsuranga2518
@ranjithsuranga2518 2 жыл бұрын
ඔය මොටරය සින්ගල් ෆෙස් නෙද . මොරයට වයර් එකක් තෝරද්දි කොහොමද ගන්නේ . හොද විඩියෝවක්
@MrSapa100
@MrSapa100 3 ай бұрын
1hp මෝටරේක input එකේ සිට කොපමණ දුරක් ලිද තුලට බට දාන්න පුලුවන් ද? ඒක ගණනය කරගන්න ක්‍රමවේදයක් තියේද..?
@KumaraPolis
@KumaraPolis Жыл бұрын
Thanks aiye
@Maxtival
@Maxtival 2 жыл бұрын
Aiya wathura moter eke pathura peshr ne tenkiya pirenna godak vela yanava kalin vinadi 20pirenava den peya ganan yanava mokada vela thiyenne kiyanavada
@nuwangamage4712
@nuwangamage4712 2 жыл бұрын
Godak hodai...
@idusarasandeepa2641
@idusarasandeepa2641 7 ай бұрын
Deep value karana widiyath daanna puluwan da
@baasunnahe3169
@baasunnahe3169 7 ай бұрын
Ok
@ranjithsuranga2518
@ranjithsuranga2518 2 жыл бұрын
ඩී ප් වෑල් කරනවා කියන්නේ මොකක්ද
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 6 ай бұрын
👌
@PalithacandrathilakaMadurasing
@PalithacandrathilakaMadurasing 6 ай бұрын
ඩීප්වෙයාල් කරනවානම් එය සවි කරන්නේ කොහොමද.
@nuwangamage4712
@nuwangamage4712 2 жыл бұрын
0.75 h p saha. hos p 1 motor aka lidasita kopamana durakin sawikala ythuda ..... ( Put wal akasita moter akata dura) pilibadawa danuwath kala hakida.
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
සාමාන්‍ය විදිහට අඩි 26 ක් විතර ඊට වැඩිනම් ඩීප්වෑල් කරන්න ඕනෙ
@GanganiMadakumburegedara-fs1oc
@GanganiMadakumburegedara-fs1oc 11 ай бұрын
Aiye motare wathura ganna hama welawakama arawage motareta wathura purawanna onida
@baasunnahe3169
@baasunnahe3169 10 ай бұрын
😀😀😀නැහැ.
@mrjayasekara866
@mrjayasekara866 7 ай бұрын
මට මහත්තය ගේ ටැලි.නො දෙනව. අපේ නල ලිද තිහ්‍යෙන්නෙ මිදුලේ 1.නිවසේ සිට නල ලිදට අඩි 15 ක් විතර දුරයිනිවස ආසන්නයේ මෝටරේ තියල බටේ දික් කරල දාන්ඩ හොද නැද්ද 2. ලිද අඩි 50ආසන්නව ගගල තියෙනවා ඒකෙ පතුලටම foot value එක ද්ද්න්ඩ ඕනැද, වතුර අඩුනොවී ගන්න්ඩනම්
@techcare2834
@techcare2834 Жыл бұрын
Pehediliwa saralawa kiyala denawa
@2DAnimax
@2DAnimax Жыл бұрын
ආර්පිකෝ මෝටර් ගැන මොකක්ද අදහස? සොලෙක්ස්,ජිනසේන තරම් හොඳද ඕක?
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
හොදයි.
@dineshchathurange1918
@dineshchathurange1918 3 ай бұрын
Motaraya weda eth wathura enne nane
@rajithsrimal627
@rajithsrimal627 2 жыл бұрын
නලයකට මේ වගේ වතුර මොටරයක් සව් කරන විඩියෝ එකක් කරන්න
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
Ok
@pasindukumara5427
@pasindukumara5427 2 жыл бұрын
👍👍👍
@madurachandrasiri263
@madurachandrasiri263 11 ай бұрын
Aiyeය යූනියන් සොකට් එකක් කියක් වෙනවද
@baasunnahe3169
@baasunnahe3169 11 ай бұрын
දැන් ගානනම් දන්නෙ නැහැ මල්ලි.
@pamodasandeepani4157
@pamodasandeepani4157 2 жыл бұрын
👍👍👍👍👍
@PrinceNeranjan
@PrinceNeranjan Жыл бұрын
@chamindawijerathna1924
@chamindawijerathna1924 2 жыл бұрын
පුට් ටැල් එකේ ස්පින් එක අයින් කරන්නේ නැද්ද අපේ ගෙදර එකේ අයින් කරලා තියෙන්නෙ
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
ඒක කොහොමත් එකයි. අයින් කලහම පුට්වෑලය හිරවෙනව අඩුයි. ඒත් පුට්වෑලය හරියවට වැහුනෙ නැත්නම් ලීක් වෙන්නත් පුලුවන් ස්පින් එක තියෙන්නෙ හොදට සීල් වෙන්න
@ruwandinesh6409
@ruwandinesh6409 Жыл бұрын
ලිද අඩි 35 ගැඹුරු, ලිද ලඟම, ඊට අඩි 15 උසින් ටැංකිය තිබෙන තැනකට හොද වතුර මෝටරය ක් තෝරාගන්නේ කොහොමද අයියේ..
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
3/4" මෝටරයක් ඇති. ලිද ඇතුලෙන් මෝටරය සවි කරගන්න පුලුවන්නම් හොදයි. ඔය ලිදේ ගැබුරෙ හැටියට පොලව මට්ටමේ ඉදල අවම වශයෙන් අඩි 15 ක් වත් ගැබුරින් . එහෙම සවි කරන අය ඉන්නව හොද plamber කෙනෙක් හොයාගන්න බලන්න.
@ruwandinesh6409
@ruwandinesh6409 Жыл бұрын
@@baasunnahe3169 Thanks you.. Thanks you..💖
@nadeeshanfernandez2490
@nadeeshanfernandez2490 2 жыл бұрын
අගල් දෙකේ මෝටරයක් ලිදේ ඉදන් කොච්චර දුරකින් හයි කරන්න පුලුවන්ද? කොච්චර දුරක් වතුර පිට කරනවද ? 🥺
@Ggve-tk6ls
@Ggve-tk6ls Жыл бұрын
Ade 50 unate puluwani habae angal aka anuwa
@sahanhettiarachchi1531
@sahanhettiarachchi1531 2 жыл бұрын
👍🎁
@pandukamadura5729
@pandukamadura5729 2 жыл бұрын
මොරටය සවි කිරීමේදී ලිද ලගම සවි කරන්න ඔනි නැහැ නේද,ලිදේ සිට අඩි 25 දුරකින් වගේ සවි කරෝත් මොකද වෙන්නේ
@dulinakanishka7831
@dulinakanishka7831 2 жыл бұрын
අදින්නෑ
@Ggve-tk6ls
@Ggve-tk6ls Жыл бұрын
Warura adenawa adue
@sohanumeshka6786
@sohanumeshka6786 3 ай бұрын
Tape එකෙන් ඔතලා ඇයි ගම් දාන්නේ
@baasunnahe3169
@baasunnahe3169 3 ай бұрын
වැඩි හොදට දාන එක අනිවාර්ය නැහැ
@KusalMendis-l8r
@KusalMendis-l8r 11 ай бұрын
ඩීප් වෑල්ව් මෝටරයකින් 1000l ටැංකියක් පිරෙන්න කොච්චර විතර වෙලාවක් යනවද ළිඳේ ගැඹුර අඩි 35 ක් විතර ඇති
@baasunnahe3169
@baasunnahe3169 11 ай бұрын
ඒක මෝටරයේ හෝස්පවර් ගාන අනුව වෙනස් වෙනව. අනික මම එහෙම බලලත් නැහැ.
@KusalMendis-l8r
@KusalMendis-l8r 10 ай бұрын
@@baasunnahe3169 horse power 1
@skyphone8133
@skyphone8133 7 ай бұрын
එකහමාරේ බටයකින් සාමාන්‍යන් 1000 ටැංකියක් ඩිප්වෙල් දෑමු වීට පැයකින් පිරේයි. එම මොටරයම ඩිප්වෙල් නොදැමු වට වීනාඩි තිස් පහකින් පිරේ ඒහෙත් අඨි 50 පමණ වු විට. ලිදේ ගැබුර 1000 ටැංකියක පිරිමට පැය දේකක් යයි ඨිප්වේල් නොදැමුවිට ඩිප්වෙල් ඊට දැමු විට පැයකින් පිරේ එයයි වෙනස නිකරැනේ ඩිප්වෙල් යෝදා වේකාරෂකර විදුලිය වැඩියෙඅංඅ වැය කරෂගැනිමට අවශය නැත .
@amithakalanka978
@amithakalanka978 12 күн бұрын
Udwwak onii
@skyphone8133
@skyphone8133 7 ай бұрын
තේඩ් සිල් දමනවානම් ගම් දැමිම නොකල යුතුය. මේ අයුරින් පසුවෙන් ගැලවිය හැකි ලෙස හා ටැන්කියෙන් එන බටයට වැලී එකක් දෑමීම මගින් මොටර් හොරැන්ට පහසුවකි මොටරය ගලවාගෙන යැමට මේ නිසා මොටරය සවිකිරිමේදි වටේ දණ්වැලක් දමා ගැට ගසා එය පොලවට සවිකලර කොන්කීට් දැමිය යුතුය. එවිට හොරැන්ට ලේසියෙන් පහසුවෙන් ගලවාගෙන ගිය නොහැකිය මොටරය. ඔබ සහ අහල පහල අය නොදැනුවත්ව
@baasunnahe3169
@baasunnahe3169 7 ай бұрын
ස්තූතියි
@chamaranilupul1531
@chamaranilupul1531 Жыл бұрын
කන්ද උඩ තියෙන ගෙදරට වතුර ගන්න ඕන. නල ජලය එන්නෙ කන්දෙ කෙටි දුරක් එනක්ම් විතරයි. ඒකට මෝටරය්ක් සවි කරන්නෙ කොහිමද. මෝටරය නිවස ආසන්නයේ තියන්න පුලුවන් ව්දියට. අනෙ මට ගොඩක් වැදගත් ඒක
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
එන වතුර ටික ටැංකියකට පුරව ගෙන ඒක ඉදන් මෝටරයෙන් ගන්න පොලවට යටකරල ලිදක් වෙගේ පාවිච්චි කරන්න පුලුවන් ටැංකිත් තියනව
@ishanekanayaka4220
@ishanekanayaka4220 2 жыл бұрын
ලිදෙ සිට කොපමන දුරකික් මොටර් එක සවි කල යුතුද?
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
උපරිම අඩි 26 ක් පුලුවන්
@dammikanthi2246
@dammikanthi2246 Жыл бұрын
Iuo්‍
@harshadeepthi4759
@harshadeepthi4759 2 жыл бұрын
බෙන් එකෙ පොට ගෙව්ලා මොකද කරන්නෙ
@harshadeepthi4759
@harshadeepthi4759 2 жыл бұрын
බෙන් එක සව් කරන්න්ම බැ.
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
මෝටරේ නම් පොට ලියවලා හදන්න වෙනව
@vishakaranwalage1348
@vishakaranwalage1348 Жыл бұрын
ස්තුතියි
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 Жыл бұрын
@shashinimantha8438
@shashinimantha8438 Жыл бұрын
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Drip Irrigation detailed video in Malayalam #irrigation  #farm  #drip
15:33
M&S Engineering Company
Рет қаралды 6 М.
Water Pump Repair Sinhala | Water Pump Sinhala | Solex Water Pump Repairing | WaterPump Repair
6:30
සෙ‍‍ංකඩගල​ Advertising SL
Рет қаралды 9 М.
How to repair water pump Sinhala- water pump water leak problems.
8:00
how to remove air in water pump - episode 2
8:55
SL Easy Work
Рет қаралды 2,7 М.
වතුර මෝටරය අපිම හදමු.Duminda kulasooriya.
19:21
KULASOORIYA ENTERPRISES (PVT)LTD
Рет қаралды 4,9 М.
How to repair water motor water seal
13:58
API DANNA DE
Рет қаралды 93 М.