How to repair water pump Sinhala- water pump water leak problems.

  Рет қаралды 53,522

SL Easy Work

SL Easy Work

Күн бұрын

Пікірлер: 151
@nishadipiumika7075
@nishadipiumika7075 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාගෙ වීඩියෝ එක මට ගොඩක් ප්‍රයෝජන උනා... ගෙදර වතුර මෝටරේට හුලන් ඇදලා හදාගන්න බැරුව ඉන්නකොට ඔයාගෙ වීඩියෝ එක බලලා තමා ඒක හදාගත්තේ... ගොඩක් ස්තූතියි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Good
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 10 ай бұрын
බොහෝම ස්තුතියි මාහත්මයා 👍
@sleasywork
@sleasywork 10 ай бұрын
👍👍👍
@nethunethu3503
@nethunethu3503 3 жыл бұрын
ඔයාගෙ video mata ගොඩාක් වැදගත් wei ලංකාවට ගියාම ...me මෝටර් prasna ..ගෙදර කරන්ට් prasna wisadaganna mata පුළුවන් wei ...ස්තුතියි ඔයාට ..teruuwaan සරණයි
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
බොහොම පින් මහත්මයා❤❤❤කරකියා ගන්න විදිහක් නැති වෙලාවක ගෙදර හස්බන්ඩ් නැතිව දෙලෝ රත් උනාම යූටියුබ් ඇවිත් බැලුවේ...thank you very much ....
@sleasywork
@sleasywork Жыл бұрын
Good
@t.sransinghe2756
@t.sransinghe2756 Жыл бұрын
බොහොම ස්තූතියි .ගෙදර වතුර මෝටරේ වැඩ නැතිව පිරිමි කවුරුත් ගෙදරත් නැතුව ඉද්දි තමයි මේක දැකලා හදා ගත්තේ.බොහොම ස්තූතියි 💙
@sleasywork
@sleasywork Жыл бұрын
Good
@pasindukumara5427
@pasindukumara5427 3 жыл бұрын
හොද දෙයක් ඔබට ස්තුතියි වැඩේ පැහැදිලියි දිගටම මේ වගේ විඩියො කරන්න සහොදරයා ඔබට ජය 👌🏁🏁🏁🏁🏁🏁🏁👌👌❤️❤️❤️
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
ගොඩාක් වටිනවා මේ විඩියෝව අපිටත් ඔහොම වෙලා තියේනවා ස්තුතීයි දැනුවත් කලාට
@thilinapriyadarshana9484
@thilinapriyadarshana9484 3 жыл бұрын
Thanks,good work bro
@chamithunippriya7932
@chamithunippriya7932 3 жыл бұрын
👍👍👍
@vidurannikavaththa6293
@vidurannikavaththa6293 Ай бұрын
බොහොම ස්තූතියි මහත්තයා..🙏
@shamildarshana7365
@shamildarshana7365 3 жыл бұрын
ගොඩක් වටිනව. හරිම පැහැදිලිව කියල දෙනව. බොහොම ස්තූතීයී.
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks දිගටම ekathuwela inna
@ksgarden4559
@ksgarden4559 3 жыл бұрын
A very valuable video
@Tharaka_nz
@Tharaka_nz Жыл бұрын
great explanation. this helped me to fix the issue with foot valve. 5:21.thank u.
@sleasywork
@sleasywork Жыл бұрын
Glad it helped
@ksgarden4559
@ksgarden4559 3 жыл бұрын
Fantastic broo
@sunilshantha1162
@sunilshantha1162 3 жыл бұрын
සුපිරියි .හරිම පැහැදිලිව කියල දෙනව.
@hashensamantha8382
@hashensamantha8382 3 жыл бұрын
සුපිරි මචං.ස්තුතියි.
@dumindatharanga763
@dumindatharanga763 3 жыл бұрын
මල්ලී පෙෂර් මෝටරය සම්බන්ධවත් වීඩියෝ එකක් කරන්න,ඔයාට බුදුසරණයි.
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 3 ай бұрын
Good massage thanks
@firetube5316
@firetube5316 3 жыл бұрын
AMAZING STUFF
@yrd8494
@yrd8494 3 жыл бұрын
yes
@salindase9074
@salindase9074 3 ай бұрын
නියමයි ....
@sandunrukmantha9223
@sandunrukmantha9223 2 жыл бұрын
සරලයි පැහැදිලී thank you brother❤️❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@malindachanaka614
@malindachanaka614 2 жыл бұрын
Thanks broo wade goda 🙏💚💙❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 3 жыл бұрын
Brother oya nam niyamai Nodanna daval kiyala dana aka hoda vadak thank you brother
@cncwood2111
@cncwood2111 3 жыл бұрын
Maru video
@dumindabandara3132
@dumindabandara3132 3 жыл бұрын
නියමයිනේ brother . Nice video
@chamithunippriya4060
@chamithunippriya4060 3 жыл бұрын
Good
@esymaintenance2376
@esymaintenance2376 3 жыл бұрын
Ela
@madaralakmali64
@madaralakmali64 2 жыл бұрын
Thank you🙏🙏🙏🙏godak watina video akak
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
Jaya weewaa saho.
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
බොහෝම ස්තූතී ...
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@praneethgayashan6179
@praneethgayashan6179 5 ай бұрын
වටිනවා
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks
@owlclock2180
@owlclock2180 3 жыл бұрын
Good job
@conquerworld1824
@conquerworld1824 2 жыл бұрын
Thankyou bro ❤️❤️🙏
@induruwawisithuru2123
@induruwawisithuru2123 3 жыл бұрын
Supper brother
@yasisanuraz
@yasisanuraz Жыл бұрын
Great video, we learned something. Very proud boy.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@PRK93
@PRK93 2 жыл бұрын
බොහොම ස්තූතියි
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 Жыл бұрын
Thanks buddy ; good luck !
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks, you too!
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
නියමයි සහෝදරයා සුපිරි ජයවේවා ඔයාට
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
Supiri
@premiumelectricalservices243
@premiumelectricalservices243 3 жыл бұрын
එල මචං ... 👍👍👍
@wallclock4313
@wallclock4313 3 жыл бұрын
Watinawa
@jambohawa2799
@jambohawa2799 3 жыл бұрын
Supper job brother
@supertec6676
@supertec6676 3 жыл бұрын
Godakma watinawa jayama wewa....
@sachintharupasena1230
@sachintharupasena1230 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්🤍
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@thanuthanu1397
@thanuthanu1397 3 жыл бұрын
වැදගත් video එකක්
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@mickeyarther3580
@mickeyarther3580 3 жыл бұрын
Thanks bro godak watinwa me wage vedio s
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 3 жыл бұрын
Best video.@important video .ape patte moter kadunama kawurut na hadanda.aka akkena aka aka kata kiyanawa moter gana
@therednote448
@therednote448 Жыл бұрын
Thank you. Ada mata wedagath una
@kamarzamanbilla58
@kamarzamanbilla58 3 жыл бұрын
Very good idea bro
@yapaupul290
@yapaupul290 3 жыл бұрын
Thank you
@roshenkumara4051
@roshenkumara4051 3 жыл бұрын
සුපිරි මචං
@hasithasandaruwan9687
@hasithasandaruwan9687 2 жыл бұрын
Put well ake spren nethi awath thiyeda
@Asharoxx
@Asharoxx 3 жыл бұрын
water seal මාරු කරන හැටි කියාදෙන්න බැරිද? මෝටරේ හිරවෙන්න එකම හේතුව ඉම්පිලර් එක පැත්තේ මලකඩ කන එක විතරද? කොයිල් එකේ ප්‍රශ්න අඳුරගන්නේ කෝමද? ස්තූතිය් ඔබතුමාට
@rinzideen59
@rinzideen59 Жыл бұрын
Thankyou The plastic nut in the motor to put water broke into 2 Any way to remove the plastic from the motor ?
@SriyalathaAthapaththu-z3k
@SriyalathaAthapaththu-z3k 11 ай бұрын
😊😊😊😊
@Jayasankasanjula
@Jayasankasanjula Жыл бұрын
❤❤❤
@ThanukaSanjana
@ThanukaSanjana Ай бұрын
ඔය දාන ඇනයට ට්‍රෙප්සීල් ඔතන්න ඕනද(වතුර දාන්න ගලවන ඇනයට )
@shanakanishshanka4032
@shanakanishshanka4032 3 жыл бұрын
Supiri aaaaaa
@bylondonhandiya
@bylondonhandiya 3 жыл бұрын
මෝටරේ වතුර ප්‍රෙසර්,එකට එන්නෑනේ ටැංකියට,වතුර වැටෙන කොට, | pvc බටේ මෝටරේට,සෙට් කරපු තැනින් කපලා බැලුවා,එතකොට එතනින් ප්‍රෙසර් එකට පිට වුනා,ටැංකියට වතුර යනකොට හෙමින් වැටේන්නේ.(දිග බටයක් ,ටැංකිය දුරින් තියෙන්නේ ටිකක්) reply please 🙏
@thusharirandika6485
@thusharirandika6485 3 жыл бұрын
Nsupiri brooo
@Sandun.is-bro
@Sandun.is-bro 3 жыл бұрын
Brother පොළවෙන් වතුර ගන්න කොට ගොඩක් වෙලා මොටරේ වෙලාව 1 පැයක් විතර යනවා. වෙනද ගියේ නෑ ඇයි ද? කියා කියලා දෙන්න 🙏
@navindraanurada9888
@navindraanurada9888 10 ай бұрын
Me tika monawa kalath watura awilla natara wenne ai
@sudarshanavikkramage73
@sudarshanavikkramage73 3 жыл бұрын
malli mage moterya rath wenawa kara kewenne nee hum සද්දයක් enawa විසඳුමක් denawada
@kusumlatha8837
@kusumlatha8837 3 жыл бұрын
Foot velva ake spinaka nene akathiyenna onada aiye
@mbgunarathna4635
@mbgunarathna4635 3 жыл бұрын
👍👍👍👍
@walldecor9126
@walldecor9126 3 жыл бұрын
❤️👍
@kaiwaruvlog8181
@kaiwaruvlog8181 3 жыл бұрын
motareta oya kiyapu widiyata nathuwa batenma watura pirewwahama ,ara anaya galawala puraawana wadema neda wenne
@sleasywork
@sleasywork 3 жыл бұрын
Ow
@rty6575
@rty6575 3 жыл бұрын
හරිම පැහැදිලි කිරීමක් ස්තුතියි
@palithajayawardena7336
@palithajayawardena7336 Жыл бұрын
සිංගර් 1" වතුර මෝටරේ රේසර් සයිස් ??
@pasindulakshan9962
@pasindulakshan9962 Жыл бұрын
අයියේ වතුර මෝටරේක සේආර් ගහන විඩියෝ එකක් ඔයා අප්ලෝඩ් කරලා තියේ නම් එකේ ලිංක් එක මෙකට reply එකක් විදිහට දෙන්නකො ලොකුම උදව්වක් 🙂
@sleasywork
@sleasywork Жыл бұрын
Ok
@dhanushkakodikara6824
@dhanushkakodikara6824 3 жыл бұрын
Foot valve eka maru karala Bata line ekath check kara.line eke wathura leak wenne naha rath motor eka dapugaman ayeth hulan allanawane
@haththotuwagamage8127
@haththotuwagamage8127 2 жыл бұрын
Solex wathura motor eka curnt dena supply wire tika eka wire ekak unu wewi pichchi pichchi yanawa supply dunnama ahama wenna ai
@sleasywork
@sleasywork 2 жыл бұрын
Loose connection unahama ohoma wenawa.. Motor ekata high ampere gannawada koyala check karaada
@shanakanishshanka4032
@shanakanishshanka4032 3 жыл бұрын
Bathroom eke badu tika set karana vidiha onee.....komad sink
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
👌💓
@shanikadilakshi8607
@shanikadilakshi8607 3 жыл бұрын
Tika welawakin motor eka nathara wenne aii
@haththotuwagamage8127
@haththotuwagamage8127 2 жыл бұрын
Eth pichchana athare motor eka weda
@k.g.chameendais7539
@k.g.chameendais7539 Жыл бұрын
වතුර මෝටරෙ තප්පර දෙක තුනක් වතුර එන්නේ ,ඊට පස්සේ වතුර එන්නේ නෑ , ආයේ මෝටරෙට වතුර පුරවලා දාපුවාම ආයේ තප්පර දෙක තුනක් වතුර එනවා.පස්සේ ආයේ වතුර එන්නේ නෑ ,හේතුව මොකද්ද.
@pasanharitha7241
@pasanharitha7241 3 жыл бұрын
👍👍👍👍👍
@slpost8027
@slpost8027 3 жыл бұрын
Motare dala tank eka ithuruwata passe off karam wathura eka para bate wathura tika pahalata edila yanawa mokda e
@isurulakmal9644
@isurulakmal9644 3 жыл бұрын
Godak wela dala thibbot වෝට සීල් යනවද මොකද ලගදි දැම්මෙ
@Repairing-y9y
@Repairing-y9y 3 жыл бұрын
Wathura enna godk wela yanwa..kalin peya 2n pul..dn peya 4k ful ne..mkdda hethuwa
@sleasywork
@sleasywork 3 жыл бұрын
Foot valve check karanna
@Repairing-y9y
@Repairing-y9y 3 жыл бұрын
@@sleasywork ok
@gamenoob92
@gamenoob92 3 жыл бұрын
👍🙏
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 3 жыл бұрын
Wathura bahinneth na wathura adinneth naha habeyi motare wadane...
@sleasywork
@sleasywork 3 жыл бұрын
Motor eka on wenne nadda
@thilangamaduwantha4372
@thilangamaduwantha4372 3 жыл бұрын
Motaraya athula sil aka savikarana widiha kiyanna
@sleasywork
@sleasywork 3 жыл бұрын
Okkk
@dilshansilva4044
@dilshansilva4044 3 жыл бұрын
Thank you brother. මෝටරේ ඇනය ගලවන්න අමාරු වෙලාවක උඩ බටෙන් වතුර පුරවන එක සාර්ථකද?
@dilshansilva4044
@dilshansilva4044 3 жыл бұрын
@@sleasywork motor එක වැඩ කරනකොට ඔය ක්‍රම දෙකෙන්ම හරියන්නෙ නැත්තන් මොකක්ද කරන්න ඕනෙ කියල කියන්න පුලුවන්ද brother ?
@hasithpriyadarshana7808
@hasithpriyadarshana7808 3 жыл бұрын
Water seal gahala,aluth foot valve akak damma ath tank akata watura wadinne..poddak kiyala denna
@hasithpriyadarshana7808
@hasithpriyadarshana7808 3 жыл бұрын
@@sleasywork thanks for your adive
@hasithpriyadarshana7808
@hasithpriyadarshana7808 3 жыл бұрын
@@sleasywork mama okkoma check karala oyata cl karannam...thanks oyage help walata
@hasithpriyadarshana7808
@hasithpriyadarshana7808 3 жыл бұрын
@@sleasywork oyage vedio godak vadagath....
@osakamadushani7486
@osakamadushani7486 21 күн бұрын
ලගක ඉදලා මෝටරේ ඔන් කරන හැම වෙලාවෙම හුලන් බදලා හැම තිස්සෙම වතුර පුරවන්න වෙනවා. ඒකට හේතුව කුමක්ද? වතුර 500mlවගේ දැම්මම හරි යනවා.
@sleasywork
@sleasywork 21 күн бұрын
Foot valve eka check karanna
@bhanukasamarasinha3709
@bhanukasamarasinha3709 2 жыл бұрын
අයියෙ අපේ මෝටරේ බට සම්බන්ධ වෙලා තියන කොටස මලකඩ කාලා ඒක මාරු කරන්න පුලුවන්ද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Pahadili madi ahapu eka
@bhanukasamarasinha3709
@bhanukasamarasinha3709 2 жыл бұрын
අර මෝටරේ ඇතුලෙන් වතුර යන කොටස මලකඩ කාලා තියෙන්නෙ
@kalindumihiranga8130
@kalindumihiranga8130 3 жыл бұрын
motor ekata capacitor ekak daddi kohomaa danne capacitor eka nethiwa genawoth
@kalindumihiranga8130
@kalindumihiranga8130 3 жыл бұрын
@@sleasywork starting wire eka hoya ganne kohomada supply deddi supply denne kohomada
@sahanchinthana9883
@sahanchinthana9883 Жыл бұрын
වතුර මෝටර් එකේ වතුර පාර presher අඩු වෙන්නෙ ඇයි ......ටැංකිය පිරෙන්න වැඩි වෙලාවක් ගත වෙනව
@isharamaduranga1552
@isharamaduranga1552 3 жыл бұрын
අයියේ මගේ වතුර මෝටරේ දැම්මම අමුතු සද්දයක් ඇහෙනෝ වැඩ නෑ...... ට්‍රාන්ස්ෆෝමර් වලින් එන වගේ පොඩි අමුතු සද්දයක්....මේකට මොකක්ද කරන්න ඕන.....ඇදිරිනීතිය නිසා හදාගන්න කෙනෙකුත් නෑ
@prasadrandunu4642
@prasadrandunu4642 3 жыл бұрын
මෝටර් එකක් තියේ...ගැටලුව නම් මෝටර් එක වැඩ. ඔන් කරාම වතුර ටිකක් කැඩී කැඩී ඇවිල්ලා ට්‍රිප් එක යනවා. ඉම්පිලර් කොටස ගලවලා බැලුවා, මොකුත් හිරවෙලා නෑ... ගැටලුව මොකක් විය හැකිද ?
@prasadrandunu4642
@prasadrandunu4642 3 жыл бұрын
@@sleasywork පැහැදිලි මදි saho උත්තරය
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 3 жыл бұрын
වතුර මෝටරය සද්දෙ ගොඩක් ඔයිල් කරත් සද්දෙ, ගලවන්න බෑ මලකඩ කාලා , ඒවගේ එවා හදන්නේ කොහොමද කීයලා විඩියෝ එකක් කරන්න කො
@naveenkavishwara8923
@naveenkavishwara8923 2 жыл бұрын
Aiya podi deyak dena ganna one 🤕
@sleasywork
@sleasywork 2 жыл бұрын
Kiyanna
@mahesh2838
@mahesh2838 Жыл бұрын
නට් එකේ පොට ගියාම හදාගන්නේ කොහොමද 😢
@thisarupradeepudayasiri2137
@thisarupradeepudayasiri2137 3 жыл бұрын
නිතරම ඕව⁣ර්ලෝඩ් ස්වීච් එක off වෙන්නෙ ඇයි ස්වීච් එකේ අවුලක් ද
@mr.nobody609
@mr.nobody609 2 жыл бұрын
මෝටරේ ගහන්න කලින් හැමදාම හුලං අරින්න වෙලා තියෙන්නේ ,මොකක්ද හේතුව
@sleasywork
@sleasywork 2 жыл бұрын
Foot valve eken leak wenawada balanna.. Pipe line eke joint ekakin leak wenawada balanna.. Motor eke water seal check karanna...
@abhisheka2005
@abhisheka2005 Жыл бұрын
අයිය නැත්තං තාත්තගෙන් ගුටිත් කාල😅
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@ranjanbandarasubasingha4115
@ranjanbandarasubasingha4115 3 жыл бұрын
Motare dammama tika welawak saddayak enawa eka parama on wenawa..mokakda hethuwa
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 3 жыл бұрын
මල්ලි මෝටරේ ඔන් කරාම over lord switch එක off වෙන්නේ ඇයි ?
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 3 жыл бұрын
@@sleasywork ෆෑන් එක කරකෝලා දුන්නනං වැඩ. මොකක්ද හේතුවෙන්න පුළුවන් ?
@denethsenavirathna3425
@denethsenavirathna3425 3 жыл бұрын
වතුර පෙසර් වෙන්නෙ නැ වතුර අදිනවා එ ඇඉ
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
වතුර මොටරේ හුලන් අරින හරිම විදිය | Proper method to fix water motor
10:00
අපිටත් පුළුවන් | Apitath Puluwan
Рет қаралды 6 М.
singer water pump
8:17
SL plus
Рет қаралды 25 М.