How to Joint wood Sinhala.. ලෑලි දෙකක් ජොයින්ට් කරමු

  Рет қаралды 42,092

MD FURNITURE

MD FURNITURE

Күн бұрын

MD FUNITURE
All of Proffetional Wood Work - Call Us 0757788662 - Dulanga Peiris
සියළුම වර්ගයේ ගෘහ භාන්ඩ නිශ්පාදකයෝ - අමතන්න 0757788662 - දුලංග පීරිස්

Пікірлер: 65
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
මම වඩු කාර්මිකයෙක් නොවෙයි. වඩු නිර්මාණ ගැන උනන්දු වෙන කෙනෙක්. ඔබතුමා කියල දුන්න කොටස හරිම පැහැදිලිව තේරුම් ගත්ත. චැනලයත් සබ්ස්ක්‍රයිබ් කළා. ඔබතුමාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා. තෙරුවන් සරණයි.
@athulamallawakumara230
@athulamallawakumara230 Жыл бұрын
ජොයින් කටුව කියලා ඉල්ලුහාම කඩෙන් ගන්න පුළුවන්ද ඔය කටුව .ඔය වැඩේනම් සුපිරි. තව අලුත් ක්‍රම දාන්න
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
joint katu warga godak thiyenawa oka thorala ganna
@JanakaSamarakkodi-x5m
@JanakaSamarakkodi-x5m 24 күн бұрын
නියමයි මල්ලි 👍👍👍👍
@mangalajaya1673
@mangalajaya1673 2 жыл бұрын
Aththarama honda channel ekak.. good luck bro...
@JanakaSamarakkodi-x5m
@JanakaSamarakkodi-x5m 24 күн бұрын
පැහැදිලි කිරිම හොදයි ස්තුතිය 💖💖💖
@RanganaCharith
@RanganaCharith Ай бұрын
Idal විහිද වන lee දඬු අඩුව හදාගන්න කොහොමද කියලා video ekak danna
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
lassana wadak
@user-iz3rd1dc2x
@user-iz3rd1dc2x 4 күн бұрын
👍👍👍👍👍❤❤❤❤Niyami
@neelsalgadu5524
@neelsalgadu5524 Жыл бұрын
පැහැදිලියි බොහොම ඉස්තුති
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
@chandralalweerakkodi2553
@chandralalweerakkodi2553 2 жыл бұрын
Good work
@sugathadikari1051
@sugathadikari1051 2 жыл бұрын
Mama කරන්නේ oya ලෑලි dekama eakata tiyal හේතුව ganne .oya විදියට කරලා බලන්න oan
@chanchalaharsha1994
@chanchalaharsha1994 2 жыл бұрын
පට්ට
@chanchalaharsha1994
@chanchalaharsha1994 2 жыл бұрын
තව දාන්න
@kithsirimaduranga8670
@kithsirimaduranga8670 15 күн бұрын
මම කැමතියි ඔයාට
@nuwantharangaathukorala8532
@nuwantharangaathukorala8532 7 ай бұрын
niyamai
@rajeewa1618
@rajeewa1618 2 жыл бұрын
supiri bro
@ruwanmadushanka886
@ruwanmadushanka886 Жыл бұрын
ෆිට් පැනල් දොරක් හදන්න ඔය ක්‍රමයට ජොයින් කරාම හොදයිද.මොනවද දාන ගම් බයින්ඩර් නේද
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
නෑ Epifix දාන්න ආයෙ ගැලවෙන්නෑ
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
Ela
@kumararathnayaka6560
@kumararathnayaka6560 2 жыл бұрын
Ochchra dagalanna one ne mashin eken ga ganna puluwan
@saliyasaliya1470
@saliyasaliya1470 Жыл бұрын
මැශින්1 ගානකොට දෙන්නෙක් ඕන අනික මේ වගේ එක පාරින් හේත්තු කරන්න බෑ... මේක පට්ටම ලේසියි.. ආයෙ මුලුමට්ටමටවත් බලන්න දෙයක් නෑ.. සුපිරි හේත්තු
@sumanasirigodamulla6649
@sumanasirigodamulla6649 9 ай бұрын
බොහෝ ම ස්තූතියි
@NimalRajapaksha-uf7xs
@NimalRajapaksha-uf7xs Ай бұрын
මෙ කටුව ගන්නකොහෙද මම නුවර
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 Жыл бұрын
නියමයි
@kasun.prasanna9187
@kasun.prasanna9187 Жыл бұрын
හේත්තුව ගාන එකට පොඩි අදහසක් දෙන්නම්.ලෑලි දෙකේ හේත්තුව වදින තැන් දෙක රවුටර් බිට් එකට වඩා කාලක් අඩු කරල ලන් කරල තියගෙන ක්ලෑම්ප් කරගන්නව,පස්සෙ ඒ මූට්ටුව මැද ඉදන් ගාර්ඩ් කරල රවුටරේ අදින්න.ලෑලි 2ම එකපාර කැපෙන්න. කෙලින් ලෑලි නැතත් ආර්ච් වලත් එහෙම ගාන්න පුලුවන්.මගෙ ක්‍රමේ කීවේ..වටින චැනල් එකක්.good luck.
@sumanasirigodamulla6649
@sumanasirigodamulla6649 9 ай бұрын
හොද ක්‍රමයක් නොදන්නා දේ කියා දුන්නාට බොහෝම ස්තුතියි
@chandanapeduruarachchi7617
@chandanapeduruarachchi7617 4 ай бұрын
මෙක තමයි ලෙසිම ක්‍රමය මම කරන්නෙත් ඔය විදියට හැබැයි ගාඩ් එකක් නැතුවත් පුළුවන්
@nuwankumara2269
@nuwankumara2269 2 жыл бұрын
👍👍👍👍👌
@shankurunegala7550
@shankurunegala7550 Жыл бұрын
good
@sudeshsadaruwan2337
@sudeshsadaruwan2337 2 жыл бұрын
දිග අඩි 12,උස අඩි2, පලල අගල්18 පැන්ටි කබඩ් එකකට ලැලි අඩි කොච්චර යයිද
@tharindusandaruwan8664
@tharindusandaruwan8664 2 жыл бұрын
එහෙම මූට්ටු කරපු ලෑලී දෙක අතර ගම් එක ගැලවිලා පොඩී හිඩසක් තියෙනවා,, waterbase කරද්දි එතනට පොටිද දාන්නෙ නැත්තම් ගම්ද ගම් නම් මට නමක් කියන්න පුලුවන්ද
@mdfurniture9866
@mdfurniture9866 2 жыл бұрын
ගොඩක් ගොකු හිඩසක් නම් ගම් දාන්න වෙනවා ඩබල් ගම් ( epi fix ) පොඩි හිඩසක් නම් Putty දාන්න
@slbestaudio4198
@slbestaudio4198 Жыл бұрын
joint wena hettu deka ekawara ga ganna puluwan mada kapenna podi wasiyak tiyala dekenma ekawara gahawanam hettu enawa tri karala balanna
@sisirakumara6943
@sisirakumara6943 2 жыл бұрын
කාර්ය ඔය කාර්යය කරන විදිය හැදිලි ව කියන්න.පැහැදිලි මදි
@kavindujeewantha8011
@kavindujeewantha8011 Жыл бұрын
Katuwa pahalili ne 4 to dann puluwada
@sashirusazii7276
@sashirusazii7276 Жыл бұрын
💗
@ekmskwarnasuriya1588
@ekmskwarnasuriya1588 8 ай бұрын
Oya pulk katuwa ganna tiyada
@nilminiperera7182
@nilminiperera7182 Жыл бұрын
හොදයි පැහැදිලි කිරීම අපිත් දෙයක් ඉගනගන්නො ස්තූතියි දෙරක් හදනවනම් මිලගනම්කොහොමද❤
@SunilShantha-wg9zp
@SunilShantha-wg9zp 5 ай бұрын
MI
@malakamadhushan6354
@malakamadhushan6354 Жыл бұрын
Me single joint katuwata kiyana namak thiyanawada.
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
විශේෂ නමක නම් දනනෑ.. රවුටර් කටු තියෙන කඩයකට ගිහින් බලන්න.. හොයාගන්න පුළුවන්
@waduwek
@waduwek 9 ай бұрын
Mama aluthen wadu wada karanna patan gaththe. oya me Lee joint daala alawanna ganna loku karaama kohenda ganne? mata e gana kiyanna puluwanda? loku udawwak eka.
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
Oya koheda. Moratuwe shop wala thinawa
@waduwek
@waduwek 9 ай бұрын
mama kesbewe. me karaama keeyak wage wenawada? 4ft karaama ehema?
@waduwek
@waduwek 9 ай бұрын
Thank you Reply ekata. oyage videos walin godak igena gaththa.
@amindabandara6826
@amindabandara6826 Жыл бұрын
ඔය මට්ටම් ලීය මොකකින්ද හදාගන තියෙන්නෙ මටත් එකක් ගන්න ඔනි එ්කයි
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
Aluminum bar
@jayasinghashing8717
@jayasinghashing8717 Жыл бұрын
oykrme 100/100 hari ne broke keli dem ekda thiyna gahnna 100/100 hariynwda
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
මම දොරවලුත් ගහල තීනවා මේ ක්‍රෙම්ට.. මේ වෙනකන් කස්ටමර් කම්ප්ලේන් එකක ඇවිල්ලා නෑ මට හැබැයි..
@jayasinghashing8717
@jayasinghashing8717 Жыл бұрын
@@mdfurniture9866 ek hari godk customerla danne eyalta dora arunanm wehnanm athi mm oyata kiwe wade hariytm krna krmyk mokda ahem kroth podim idkwth thiyenne
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
​@@jayasinghashing8717 me joint eka duras wenne na yaluwa.. 100% Sure'.. ඔයා මේ කටුවෙන් ජොයින්ට් කරල තීනවද? ඩබල් ගම් දාන්න ඔනෙ හොදට ඇලවෙන්න.. අනික ලී වේලෙන්න ඕන.. නැත්නම් මොන ක්‍රෙම්ට ජොයින් දැම්මත් දුරස් වෙනවා
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
ඔබේ අදහස මම පිලිගන්නවා.. ලෑලි ජොයින් දාන ගොඩක් ක්‍රම තීනවා.. එ නිසා බාස්ලා 10 ගත්තොත් විදි 10කට ජොයින්ට් දාන්න පුළුවන්.. ඔබේ ක්‍රමය මම වැරදී කියන්නෑ..මේ මං කරන ක්‍රමයත් මට 100% සුවර්... 💖
@jayasinghashing8717
@jayasinghashing8717 Жыл бұрын
@@mdfurniture9866 yaluwa mm kiwe oyage wadi hodta mm owagen weda kre 2004 idla oyata
@rathnsiribandara5703
@rathnsiribandara5703 2 жыл бұрын
Oya.hirakarana.upakarana.ganne.kohenda.eke.nama.mokakkda
@mdfurniture9866
@mdfurniture9866 2 жыл бұрын
G Clamp - ජී කරාම
@nandunkolabage4558
@nandunkolabage4558 Жыл бұрын
@amindabandara6826
@amindabandara6826 Жыл бұрын
ඔය මට්ටම් ලීය මොකකින්ද හදාගන තියෙන්නෙ මටත් එකක් ගන්න ඔනි එ්කයි
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
ඇළුමිනියම බාර් එකක්
@amindabandara6826
@amindabandara6826 Жыл бұрын
Size එක කියද 4"×2ද
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
@@amindabandara6826 2.50*3.5
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
how to sharpen a hand saw correctly. ath kiyathak muwahath thiyamu. sinhala. SL thusitha bro
17:47
how to join tow woods together. sinhsla .wadu karmika danuma. SL thusitha bro
21:11
SL thusitha bro @slcarpentry ​
Рет қаралды 40 М.
වඩු වැඩ - Power Tools | Wood working / Trimmer Router
8:02
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН