එකො බෝඩ් වලින් වැඩ කරමු.. How to use ecobords

  Рет қаралды 45,145

MD FURNITURE

MD FURNITURE

3 ай бұрын

MD Products - 0713874018

Пікірлер: 137
@janathpriyantha4056
@janathpriyantha4056 2 ай бұрын
ඇත්තටම ඔබතුමා නම් සුපිරි මනුස්සයෙක්. හරිම පැහැදිලියි හරිම නිරවුල්. ඔබතුමාට හැම අතින්ම සාර්ථක ජීවිතයක් උරුම වේවායි හදවතින් පතමි
@manjulahemantha6821
@manjulahemantha6821 3 ай бұрын
ඉතාම වටිනා වීඩියො එකක්...ඒ වගේම ඉකාම නිහතමානි මහත්මයෙක්...මට පුද්ගලිකව පවා උපදෙස් දිලා තියෙනවා...දිනෙන්දිනම දියනුවට පත් වේවා....
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
❤️
@wasanthawimaladharm
@wasanthawimaladharm 2 ай бұрын
His Contact no please
@shohanperera3344
@shohanperera3344 2 ай бұрын
❤ Supiriyak
@mudithadilshan8481
@mudithadilshan8481 2 ай бұрын
ඔයානම් නියමයි .. අවංකවම කියලා දුන්නා.. සුපිරි මනුස්සයෙක් සහෝ උබ.. ❤
@hemakirthijayasinghe3039
@hemakirthijayasinghe3039 2 ай бұрын
ගොඩක් හොද දැනුවත් කිරිමක් මගෙ ගෙදර Pantry word-robs ඔක්කම හැදුවෙ wbf eco board eken දැනට අවුරුදු 3 වෙනව කිසිම වෙනසක් නැතුව හොදට තියනව
@slcarpentry
@slcarpentry 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමන්ගේ මේ දැනුවත් කිරීමට ❤❤❤
@saliyapriyantha6898
@saliyapriyantha6898 2 ай бұрын
එල එල සුපිරි සහො ජයවේවා ❤💪🤘🙋‍♂️
@dimuthusampath2464
@dimuthusampath2464 Ай бұрын
ගොඩක් වටිනව..👍👍 බුදු සරණයි ජයවෙිවා
@srimalrockz5614
@srimalrockz5614 2 ай бұрын
ස්තූතියි..සහෝදරයා....ජයවේවා
@Sweet_world734
@Sweet_world734 2 ай бұрын
අයියේ ඔය බෝඩ් වල මිල ගනන් කොහොමද..
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 2 ай бұрын
හොඳ පැහැදිලිකිරීමක් දිනෙන් දින දින සාර්තක වේවා!
@dinesh4love
@dinesh4love 2 ай бұрын
aththatama niyamai .. kisima deyak hanganne nathuwa kiyala denawata .... jaya wewa.
@anurasenarathna1703
@anurasenarathna1703 3 ай бұрын
Good Video. Thanks for sharing.
@irajsathya3432
@irajsathya3432 2 ай бұрын
Hello ayye mdf bord ekata teak wood grain (thekka vairam) kohmada andinne
@user-lc4kb8hu5y
@user-lc4kb8hu5y 2 ай бұрын
Bord ekaka mila kiyada.kohomada plaint thintha laba ganne
@brayanfernando6913
@brayanfernando6913 3 ай бұрын
Superb ...GOOD LUCK....
@Newvivo-y7k
@Newvivo-y7k 6 күн бұрын
නියමයි පැහැදිලි කිරීම මේ බෝර්ඩ් එකක් කීයක් වෙනවද සයිස් එක කොහොමද
@rasikakumara3856
@rasikakumara3856 2 ай бұрын
නියමයි මල්ලී ,පැන්ටි කබඩ් වල දොරවල්,ලොක්,ගැන විඩියෝ එකක් දෙනවාද?ඔබ කරන සේවයට බොහොම ස්තුතියි!!ඔබ දිනෙන් දින දියුණු වේවා ,මල්ලී
@jselectronics-em5nw
@jselectronics-em5nw 3 ай бұрын
board plug ganna thiyenne koheda?
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 3 ай бұрын
මේ board එක උඩ fiber කරන්න පුළුවන්ද?
@NuwanDilsara
@NuwanDilsara Ай бұрын
dorawal walata daanna puluwanda??
@PrasannaBandara-hd7mz
@PrasannaBandara-hd7mz 2 ай бұрын
Pvc board deliver nadda
@ShenNishantha
@ShenNishantha 2 ай бұрын
N c karanna puluwanda
@pt-ec4qq
@pt-ec4qq 2 ай бұрын
Ganakama aduma bord ek kiyd
@TheFlashmark
@TheFlashmark 2 ай бұрын
මේ board room එකක door හදන්න භාවිතා කරන්න පුලුවන්ද?අල්මාරි වගේ හදන්න පුලුවන්ද? කල්පැවැත්ම කොහොමද?pantry, bathrrom cupboards ඇරුනම මොන වගේ දෙවල්වලටටද භාවිතා කරන්න පුළුවන් ද ?
@santhakumara6310
@santhakumara6310 3 ай бұрын
යාලු 3mmබෝඩි ගන්ඩ තියෙනවාද ගමිපහ අවටින් බුදුරැස් මාලා සැදිමට
@user-zp9zh3mx3r
@user-zp9zh3mx3r 2 ай бұрын
බපල් හදන්න ගන්න පුළවන්ද ත්විල් බපල් එකකට යන වියදම කියද
@maneeshagunawardena8871
@maneeshagunawardena8871 Ай бұрын
සුදු බොඩ් එකෙන් සුදු ගාලා තියෙන කබඩ් පොලිෂ් කරන්නේ කොහොමද?😊
@diskablast5737
@diskablast5737 2 ай бұрын
3mm කීයද කොහෙද තියෙන්නෙ
@renukadamayanthi3748
@renukadamayanthi3748 2 ай бұрын
එකෝ බොඩ් ගන්න තියෙන්නෙ කොහෙද අඩුවට.
@pasindumadusanka5816
@pasindumadusanka5816 Ай бұрын
Pantry eco walin Karanna thanak kiynna
@lasithalalanka9559
@lasithalalanka9559 2 ай бұрын
පැන්ට්‍රි හදනවද
@RabbitYTShorts
@RabbitYTShorts 3 ай бұрын
Meke අඩියක් කීයද අයියා
@nishantharajapaksha7378
@nishantharajapaksha7378 2 ай бұрын
මේ බෝඩ් කොහෙද ගන්න තියෙන්නෙ මිලගනන් කොහොමද
@user-nj6yx6fm7e
@user-nj6yx6fm7e 2 ай бұрын
ඔබ ඉන්න තැන කියන්න පුළුවන්ද ඇවිත් ගන්න
@RusiruGallage-sf9it
@RusiruGallage-sf9it 25 күн бұрын
බිලොක් ගල් මැසිමට හරියයිද
@supunbuddika5759
@supunbuddika5759 2 ай бұрын
Good adveyse❤
@RavindraDissanayaka-vg7yq
@RavindraDissanayaka-vg7yq 2 ай бұрын
3mm .බෝඩ් එක් කියද...
@dbspramarathna6508
@dbspramarathna6508 2 ай бұрын
මේබෝඩ්ගන්නෙකොහෙන්ද ගානකීයද.
@kasunpremadasa4454
@kasunpremadasa4454 3 ай бұрын
වටින වීඩියෝ එකක්. මේකෙන් කබඩ් වල රාක්ක තට්ටු වලට දැම්මොත් බොකු වැටෙනවද‍??
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
දිග තට්ටු වලටනම් 18mm danna one
@user-ur1js6zs9n
@user-ur1js6zs9n 3 ай бұрын
Plastic primer ekak gahala inna auto paint karanna kalin.nathnm ikmanata paint eke pathuru galawenawa.
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
බෝඩ් එක හොඳට 320 කපල filler gahuwe. අවුලක් වෙලා නෑ.. ප්ලාස්ටික් ප්‍රයිමර් රතු පාට නිසා.. රතු වහන්න bwhite godak වැයවෙනවා.. එකය් ගැහුවෙ නැත්තෙ
@rupikananayakkara4468
@rupikananayakkara4468 2 ай бұрын
Room s walata redi kabad walta hodaida kohomeda kara ganne
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
Cupbord walata hodai
@lalithkumaraathukorala3155
@lalithkumaraathukorala3155 2 ай бұрын
@user-cg6hg5rh6w
@user-cg6hg5rh6w 2 ай бұрын
Eco board eka clean karanna monawada ganne.mage cupboard wala pallam yanne naa
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
Paint karala nadda
@slanumusic55
@slanumusic55 2 ай бұрын
Phone repair karnnna mesayak hadanna puluwanda owen
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
Puluwn
@champika2010
@champika2010 3 ай бұрын
Echo board වල කෙලවර අවශ්‍යනම් රවුටර් කරන්න වුනත් පුලුවන්ද
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
පුළුවන්
@pemanandaliyanage129
@pemanandaliyanage129 Ай бұрын
❤❤❤❤
@puspakumarapuspakumara4084
@puspakumarapuspakumara4084 2 ай бұрын
🎉
@wygworld
@wygworld 2 ай бұрын
like it❤
@thush19901
@thush19901 2 ай бұрын
DVD wall ekak oken gahanna puluwan da?
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
Puluwan
@chanila2618
@chanila2618 2 ай бұрын
ප්ලාස්ටික් primer ගහන්න ඕන නේද මුලින්ම?
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
Ow
@kingroy9442
@kingroy9442 3 ай бұрын
Melamie කියන්නේ මේ bord එකමද?
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
නෑ...
@heeth8441
@heeth8441 2 ай бұрын
Melamine is expensive.
@ddhammi7349
@ddhammi7349 Ай бұрын
කොහෙද ෂොප් එක තියෙන්නෙ.පැන්ට්‍රි කබඩ් කරනවද.
@mdfurniture9866
@mdfurniture9866 Ай бұрын
Ow karanawa.. api panadura
@kksamantha2098
@kksamantha2098 3 ай бұрын
මේ එකෝ බෝඩ් එක එන සයිස් මොකක්ද ...
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
4'×8'
@dracomyt6861
@dracomyt6861 3 ай бұрын
Speaker box gahanna puluvanda
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
බුළුවන්
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
ඇයි ඉතින් වෙනම පේන් ගහන්නේ? කැපුම් දාර වලට අලවන ස්ටිකර් අලවන්න බැරිද?
@mdfurniture9866
@mdfurniture9866 Ай бұрын
Paint ගාන්නම ඕන හොඳ ෆිනිශ් එකක් ගන්නනම්
@sandamalperera
@sandamalperera 2 ай бұрын
ජොයින්ට්ස් තව ෆිනිශින් කරන්න ක්‍රමයක් නැද්ද ? ෆිලර් එකක් වගේ පුරවල
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
Auto filler
@user-yv6dy9nj7t
@user-yv6dy9nj7t 3 ай бұрын
Pantry walata hodaida
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
hodatama hodai
@user-yv6dy9nj7t
@user-yv6dy9nj7t 3 ай бұрын
Ganan කොහොමද aiye thama video eka balana gaman
@lakchannandasiri3961
@lakchannandasiri3961 3 ай бұрын
Is it good for pantry. Size and price
@pocketgear
@pocketgear 2 ай бұрын
මේස ලැල්ලකට ගන්න හයිය ඇතිද? බර වැටෙනකොට බෙන්ඩ් වෙන්නෙ නැත්ද?
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
Mesa lallakata hariyanne na
@sarathpriyanthaweerasekara9193
@sarathpriyanthaweerasekara9193 2 ай бұрын
පොලොවෙ ලී අල්ලන ගම් වල මිල කීයද
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
1Kg - 1,400/= 50kg - 50,000/=
@niroshankumara930
@niroshankumara930 3 ай бұрын
Ceiling wela ta hondai de
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
Hondai.. ඝණකම අඩු එකකින් ගන්න ඕන
@niroshankumara930
@niroshankumara930 3 ай бұрын
Kaalayak yaddi.. kudu kudu wetenawa de..ceiling gahapuwama..
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
මගේ අත්දැකීම අනුව.. එහෙම වෙන්නෑ.. කුඩු හැලෙන්නෙ නෑ
@niroshankumara930
@niroshankumara930 3 ай бұрын
Saththungen prashnayak nedde . Kanne nedde saththu .board aka
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
@@niroshankumara930 na.. prashnayk na..
@dumindawijesinghe8235
@dumindawijesinghe8235 23 күн бұрын
3 mm කීයක් වෙනවද , මිළ එකතැනකවත් සඳහන්කරලා නෑනෙ 😢
@mdfurniture9866
@mdfurniture9866 23 күн бұрын
5mm - 5500/=
@kumaridesapriya7503
@kumaridesapriya7503 Ай бұрын
ඔයා ෆැන්ට්‍රි කබඩ් ගහනවද
@mdfurniture9866
@mdfurniture9866 Ай бұрын
Ow
@samanpriyantha7527
@samanpriyantha7527 2 ай бұрын
Stuthi
@thiranjayajanakalal6240
@thiranjayajanakalal6240 2 ай бұрын
අපේ ගෙදරත් කරලා තියෙන්නේ එක්කෝ බෝඩ් එකෙන්. අවුරුදු 4ක් විතර වෙනවා සමහර කඛඩ්වල කළු පාට පුල්ලි ඇවිත් මොකද හේතුව.
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
Plastic primer eka gahanna one
@priyanthimadushani70
@priyanthimadushani70 Ай бұрын
තෙත රෙදි කැල්ලකින් හෝදගන්න
@thiranjayajanakalal6240
@thiranjayajanakalal6240 Ай бұрын
@@priyanthimadushani70 හරියන්නේ නෑ
@user-yv6dy9nj7t
@user-yv6dy9nj7t 3 ай бұрын
Koheda ganda thiyenne ganan කොහොමද
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
15mm - 15000/= wage wenawa
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
piliyandala
@user-yv6dy9nj7t
@user-yv6dy9nj7t 3 ай бұрын
ස්තුතිය ​@@mdfurniture9866
@winslowcandappa4044
@winslowcandappa4044 3 ай бұрын
සිමෙන්ති පොළවට ලැලි අලවන ගම් වර්ග මොනවාද
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
Wood fix adhesive eken thami polawata lali allanne
@winslowcandappa4044
@winslowcandappa4044 3 ай бұрын
@@mdfurniture9866 🤗🤗
@user-rj3pu5ud1m
@user-rj3pu5ud1m 3 ай бұрын
😮කොහෙද තියෙන්නේ
@heeth8441
@heeth8441 2 ай бұрын
Nawala/Narahenpita junction
@GBBro
@GBBro 2 ай бұрын
මෙලමයින් බෝඩ් කොහොමද ? කල්පැවැත්ම එහෙම? 😊
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
අපො කල්පැවැත්ම අන්තිමයි... කාලයක් යද්දි මැද හිස්වෙනවා.. වතුරට ඉදිමෙනවා..
@GBBro
@GBBro 2 ай бұрын
@@mdfurniture9866 ස්තූතියි කිවුවට :)
@sachiyacreations9724
@sachiyacreations9724 3 ай бұрын
😅
@tharangadilushan6029
@tharangadilushan6029 3 ай бұрын
පොළවට ලෑලි අල්ලන akak one
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
0713874018 call or wtsapp
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 ай бұрын
වැදගත් වෙන්නේ මොනවයින් ද හදල තියෙන්නේ. වතුර රට කොහොමද? ඇන දැම්මහමහ කොහොමද මොන වැඩවලටද හොද ?මිල කියද හරියටම නම මොකක්ද කියන එක.
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
ප්ලාස්ටික වලින් හදන්නෙ වතුරට කිසිම ප්‍රශ්ණයක් නෑ වැඩිපුරම පැන්ට්‍රිකබඩ් / කබඩ් වලට ගන්නෙ මිල නිතරම වෙනස්වෙනවා 15mm - 15000/= නම එකෝබෝඩ්
@Child679
@Child679 3 ай бұрын
ru 15000 varga miter kiyak vithara hambenavada?
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
@@Child679 වර්ග අඩි 32යි
@maheemamethusari8172
@maheemamethusari8172 2 ай бұрын
ය්​@@mdfurniture9866
@avbrgunathilaka8424
@avbrgunathilaka8424 3 ай бұрын
මිල ගණන් කීයද
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
15mm 15000/=
@1974125manjula
@1974125manjula 3 ай бұрын
බෝඩ් එකක් කීයද?
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
15mm - 15,000/=
@ChanakaHemantha-dd2ot
@ChanakaHemantha-dd2ot 3 ай бұрын
Contct no danna
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
0713874018
@MPG987
@MPG987 2 ай бұрын
දන්න කවුරු හරි කියනවද මේක මිල කීයද කියල පොඩ්ඩක් 🤔🤔🤔....???
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
15mm - 15000/=
@dineshsanjaya7693
@dineshsanjaya7693 2 ай бұрын
White board hadanna puluwanda
@hrwilegoda
@hrwilegoda 3 ай бұрын
Contact no ekak denna please
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
0713874018
@manjulahemantha6821
@manjulahemantha6821 2 ай бұрын
පිලර් ගැහුවට සිරිම් පාරවල් මැකෙන්නෙ නැත්තෙ ඇයි මහත්මයා...
@mdfurniture9866
@mdfurniture9866 2 ай бұрын
සීරීම් පාරවල් මැදල මකන්න ඕන. නැත්නම් පොටි දාන්නෝන
@manjulahemantha6821
@manjulahemantha6821 2 ай бұрын
@@mdfurniture9866 ස්තුතියි
@sanathbasnayake6472
@sanathbasnayake6472 2 ай бұрын
එකො නොවෙයි ඊකො
@mcbond6162
@mcbond6162 2 ай бұрын
ඉකො තමයි හරි..Eco..
@Newvivo-y7k
@Newvivo-y7k 6 күн бұрын
නියමයි පැහැදිලි කිරීම මේ බෝර්ඩ් එකක් කීයක් වෙනවද සයිස් එක කොහොමද
@Newvivo-y7k
@Newvivo-y7k 6 күн бұрын
නියමයි පැහැදිලි කිරීම මේ බෝර්ඩ් එකක් කීයක් වෙනවද සයිස් එක කොහොමද
@mdfurniture9866
@mdfurniture9866 6 күн бұрын
8' × 4' 3mm-18mm 18mm = 16,900/= විතර වෙනවා
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 18 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 5 МЛН
pantry cupboard sri lanka අපි කබඩ්ස් හදන හැටි.Factory Tours
35:49
Masterengineering Pantry cupboard
Рет қаралды 18 М.
Fullface Chair and American Walnut
16:17
MD FURNITURE
Рет қаралды 29 М.
කබඩ් එකකට දොරක් එල්ලමු
8:02
MD FURNITURE
Рет қаралды 4,8 М.