How to lap valves

  Рет қаралды 20,380

garaj gedara

garaj gedara

Күн бұрын

Пікірлер: 86
@anandaanandabandara7305
@anandaanandabandara7305 2 жыл бұрын
Coheda garaj gedara thiyenne.denuma dunnata thanks palapurudda kohenna apiganne..
@ramzyMRM-wf1hk
@ramzyMRM-wf1hk 3 ай бұрын
Do u have a garage ? I want to repair my bike head.
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 Жыл бұрын
ගොඩක් වටිනව ❤️ ,වෙනත් වාහනයක පෙට්‍රල් එන්ජින් එකක වෑල් සීට් පොලිශ් කරන්නෙත් මේ ආකාරයටමද 😃
@SewwandiIshara-vz5cm
@SewwandiIshara-vz5cm 6 ай бұрын
Discovery 135 bor eka pulser 135 ekata danna puluwanda
@CavemanExperiments
@CavemanExperiments 2 жыл бұрын
ගොඩක් වටිනවා දිගටම මේ වගේ වීඩියෝ දාන්න
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks ♥️♥️♥️♥️
@ChathuraSL360
@ChathuraSL360 Жыл бұрын
Manual Valve sheat cutting machine akak ganna thanak nadda?
@sameeramahesh4272
@sameeramahesh4272 2 жыл бұрын
Md90 carnt plag akata tikai anna. cdi aka maru kala dan baik aka stad vala navatinava hatuva mokakda ?
@manojsameera8724
@manojsameera8724 11 ай бұрын
Aththatama me wedasatahana watinawa
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
ඉතා වටිනවා ස්තූතියි ....💪💪💪💪💪💙
@r.a.a.pdesilva7036
@r.a.a.pdesilva7036 3 жыл бұрын
Niyamai aiye
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks ♥️♥️♥️♥️♥️
@manojsameera8724
@manojsameera8724 11 ай бұрын
Mata thawa deyak denaganna thiyenawa,4 ස්ට්‍රෝක් වීල් එකෙ සයිලන්සරයේ කර මුල ගොඩාක් රත්වෙන්නෙ ඇයි,මොකද්ද ඒකට හේතුව.පුලුවන්නම් මට කියල දෙනවද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ayy oya වැල් ගයින්ඩර් එක ඔයා කොහෙන්ද ගත්තෙ
@chamudithadarmasiri2720
@chamudithadarmasiri2720 3 жыл бұрын
සුපිරි විඩියෝ එකක් මරැ 👌 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks ♥️♥️♥️♥️
@dananjayapathum2586
@dananjayapathum2586 Жыл бұрын
Aiye mage palsar 180 mage enjime wal kadenawa deparak kaduna ai ee mokakda hethuwa
@christopergayan5318
@christopergayan5318 Жыл бұрын
Brother මගෙ තියෙන්නේ FZ V 1 එකක්. ටැපට් සද්දේ අවා. අද ගැරිජ් එකට ගින් පෙන්නුහම ටැපට් එජ්ස් කලත් හරිගියේ නෑ. ඉට පස්සේ අය ගලවලා ඔක්කොම චෙක් කල වැල් අවුල් කියල කිඋවා. වෙල් අවුල් උනහමත් කිටි කිටි සද්දය එනවද?
@spkcreations3344
@spkcreations3344 Жыл бұрын
Timing chain eka burul unahamath oya wage saddayak enawa chin adjester eka check Karaka balanna bro..
@myseriesmovies7883
@myseriesmovies7883 Жыл бұрын
වැල් 8කින් වෑල් 1/2 ලික් වුනොත් අවුලක්ද Ex වෑල් ලික් වුනාට ලොකු අවුලක් නැද්ද
@rameshhimaljayaranga
@rameshhimaljayaranga 3 жыл бұрын
Niyamai bro teruwansaranai
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
thanks ♥️♥️♥️♥️♥️
@Deedat5
@Deedat5 Жыл бұрын
Superb explanation 👍❤️
@induruudan9473
@induruudan9473 Жыл бұрын
aluth valve dekak danakota kalin valve leak wewi thibbe nathnam aluth valve grinde karann on nadd
@AkiBeats251
@AkiBeats251 3 жыл бұрын
bro pulsar 150 carb eka pulsar 135 ekata tiyanna puluwnda
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
පුළුවන් එන්ජින් ටියුනප් වල වෙනසක් වෙනව පෙට්‍රල් වෙස්ටෙජ් වැඩි
@supunudaraka4254
@supunudaraka4254 Жыл бұрын
Bike tankiyata anjin oil paktrall walata kawalam anjimata mokada wanne
@indikakumara4317
@indikakumara4317 2 жыл бұрын
Aiye niyamai oya tull ganna thanak kiyannako
@dilshandesilva6197
@dilshandesilva6197 2 жыл бұрын
නියමයි බං. මේ tool කොහෙද ගන්න තියෙන්නෙ? මොනා කියලද ඉල්ලන්නේ
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
ලින්ක් එකේ තියෙනවා මම ටූල් ගන්නෙත් ලින්ක් එකෙන්
@dilshandesilva6197
@dilshandesilva6197 2 жыл бұрын
@@garajgedara7653 link එකේ නැනේ බං
@thebikehack2813
@thebikehack2813 2 жыл бұрын
Aiye mn deparakama valve grind karala leekda balala engine aka haduva ath passe kick aka gahaddii compression leak karanavanee valve valin, mn engine aka set karanna kalin petrol dala baluva ath leak na ath set karama leak karanavanee ai ee
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
ට්‍රැපට් හරියට තියන්න ඕනි සහෝ පෙට්‍රල් ලීක් වෙන්නෙ නෑ කියන්නෙ කොම්පෙශර් කොහොමත් ලීක් වෙන්න විදිහක් නෑ සහෝ ට්‍රැපට් ක්ලියරන්ස් චෙක් කරන්න , ගෑස්කට් චෙක් කරන්න
@thebikehack2813
@thebikehack2813 2 жыл бұрын
@@garajgedara7653 okkoma check kara sahoo gasket, trppet hitha ganna ba macho mokakda aula kiyala
@gayansrinath6896
@gayansrinath6896 8 ай бұрын
niyamai
@vipulshirantha6290
@vipulshirantha6290 2 жыл бұрын
දේනීමක් ලබා ගත්ත ස්තුතියි
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks ♥️♥️♥️♥️
@aselasadamal3873
@aselasadamal3873 2 жыл бұрын
135eke hed ekak alutin tiyana eka sarthakada keyak weyda.
@DinethSiriwardene
@DinethSiriwardene 4 ай бұрын
Drill එකට දාලා අල්ලද්දි අවුලක් නෑනේ?
@sumith9446
@sumith9446 11 ай бұрын
Godak watinawa istutiyi
@tuneup4261
@tuneup4261 2 ай бұрын
Suer
@myseriesmovies7883
@myseriesmovies7883 Жыл бұрын
වැල් සිටි එකෙන් පැත්තක් අහුවෙන් නැති වෙලාවට දාන උපක්‍රමයක් නැද්ද ඉක්මනින් Lap කරන්න
@indikarathnayake1135
@indikarathnayake1135 2 жыл бұрын
Superb explanation
@PremaWasantha-z5k
@PremaWasantha-z5k 9 ай бұрын
වෑල් ග්‍රයින්ඩ් ටෝල් දේක කෝහේන්ද ගන්න තීන්නේ
@nadeekmadhushan5293
@nadeekmadhushan5293 Жыл бұрын
Thank you
@azsharptime549
@azsharptime549 Жыл бұрын
අර ප්ලාස්ටික් වැල් ග්‍රයින්ඩරය මට ඕනි කොයින්ද ගන්න පුළුවන්
@riderschoice3496
@riderschoice3496 3 жыл бұрын
supiriyak broo
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
thanks ♥️♥️♥️♥️
@Luckdhanuluckdhanu
@Luckdhanuluckdhanu 2 жыл бұрын
Ela.. super.
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
Thanks ❤️❤️❤️
@aselasadamal3873
@aselasadamal3873 2 жыл бұрын
samahara aya gril ekata dalath vel madinawa neda.eka hoda nedda
@sameeraprabath7612
@sameeraprabath7612 3 жыл бұрын
රොකර් ආම් කියන්නෙත් වෑල් ගයිඩ් වලටද අයියෙ...🤔
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
නෑ වෑල් ගයිඩ් තියෙන්නෙ වෑල් සීට් එක ඇතුලෙන්
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
රොකර් ආම් තියෙන්නෙ වෑල් අරින්න
@sithu9705
@sithu9705 2 жыл бұрын
සුපිරී❤️
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks ♥️♥️♥️♥️
@azsharptime549
@azsharptime549 3 жыл бұрын
God You pon nombar
@pradeepaknyaka9905
@pradeepaknyaka9905 Жыл бұрын
Aluat val dankotat ohma karnna onada
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@nuwansampath4850
@nuwansampath4850 2 жыл бұрын
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks ♥️♥️♥️
@AsheshRajapaksha
@AsheshRajapaksha Жыл бұрын
Meka manda manasikada
@prabathalpityia-yo8vu
@prabathalpityia-yo8vu 3 ай бұрын
අන්ඩ කොම්පේසර් වෙනවා කියන්නේ මොකද ඒ md90 එකක් ස්ටට් වෙන්නේ නැහැ
@prabathalpityia-yo8vu
@prabathalpityia-yo8vu 3 ай бұрын
Pattrol eliyata gahanwa eaka mokakkdha
@AsheshRajapaksha
@AsheshRajapaksha Жыл бұрын
Thataman nathuwa kiyahanko
@presangarumesh7492
@presangarumesh7492 Жыл бұрын
❤️👍
@oshanariyarathne9577
@oshanariyarathne9577 2 жыл бұрын
Wadagath
@niroshanmax4581
@niroshanmax4581 2 жыл бұрын
aiye oka ganna thenak kiyanwako
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
මොකක් ගන්නද සහෝ
@nisanthakumara5408
@nisanthakumara5408 2 жыл бұрын
Mage ranamoto gn aka tiyane ake wale kocahara danmth kadela piston ake wadnwa danm EPA wala tiyane lede thwanm hoyagna ba
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
රොකර් ආම් ට්‍රැපට් චෙක් කරන්න ටයිමින් චෙක් කරන්න ගරජ් ගෙදර face book හරහා වීඩියෝ එකක් එවන්න
@nuwansampath4850
@nuwansampath4850 2 жыл бұрын
වෑල් සීට් ග්‍රයින්ඩ් කරන්නේ ඇයි
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
පෙට්‍රල් මිස්‍ර වාතය ලීක් නොවෙන්න සරලව කියනවනම් කම්පෙශෙර් ලීක් නොවෙන්න
@nuwansampath4850
@nuwansampath4850 2 жыл бұрын
එතකොට වෑල් සීට් ගැසීම හෝ අලුතෙන්ම හෙඩ් එකක් තියන්නෙත් ඒ හේතුවටමද
@ShantiPriyanka-ly6ns
@ShantiPriyanka-ly6ns 4 ай бұрын
විල්එකෙබො ර්එක තියලත් ඇයිසුධු ධමදින්නෙ
@indikakumara4446
@indikakumara4446 2 ай бұрын
ඔවට ඇමරි කුඩු කියලා කියනවා නේද
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 Жыл бұрын
ඔය ටූල් එක ඕනේ ගන්න
@ThanujaKumari-ok3zg
@ThanujaKumari-ok3zg 6 ай бұрын
එකම දේ දෙපාරක් කියල විඩියෝවෙ කාලය වැඩිකරනව
@nisanthakumara5408
@nisanthakumara5408 2 жыл бұрын
Mata nabr aka Dana puluwnda
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
ගරජ් ගෙදර face book හරහා සම්බන්ධ වෙන්න ලෙඩේ බලමු
@akilalakshan8211
@akilalakshan8211 Жыл бұрын
Phone number ekak denna barida?
@sampathkumara2101
@sampathkumara2101 2 жыл бұрын
මෙහෙම කරන්නේ .අලුතින් Wall.සහ .wall.sliw.purawapuwamada.
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
එන්ජින් රෙපෙයාර් එකක් කරනවනම් අනිවාර්යයෙන් වෑල් ග්‍රයින්ඩ් කරන්න ඕනි
@sampathkumara2101
@sampathkumara2101 2 жыл бұрын
Thanks
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
engine head
17:25
garaj gedara
Рет қаралды 28 М.
CT 100 - Part 3 - Engine timing
14:42
Mr. Gadget Motor Co
Рет қаралды 61 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН