මොකක්ද මේ Valve Clearance ? | What is valve clearance ?

  Рет қаралды 27,995

Garage 97

Garage 97

Күн бұрын

Пікірлер: 78
@ශ්රීලංකාමාතා-ම9ණ
@ශ්රීලංකාමාතා-ම9ණ 3 жыл бұрын
රෝද දෙකක 🏍 යන මග මල් ඇතිරේවා.... Garage97 ඔබහට සුභ පැතුමන් ඉතිරේවා ..... හෙඩ් ඩිම් 🚦පහන් දැල්වී මග එලිවේවා .... අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා ... 🙏🙏🙏 අයේශා from DPMC May the New Year bring you happiness, peace, and prosperity. Wishing you a joyous 2022
@නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා
@නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා 2 ай бұрын
Kavi kola karayekd oya🙂❤️
@sanjayakumara4258
@sanjayakumara4258 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ස්තූතියි මහත්තය
@buddhikabherath7904
@buddhikabherath7904 2 жыл бұрын
Best explaining ❤❤❤
@nihalsurasingha567
@nihalsurasingha567 2 жыл бұрын
ජයවේවා
@dinukasirisena
@dinukasirisena 2 жыл бұрын
Very good explanation brother
@BeautyDecos888
@BeautyDecos888 3 жыл бұрын
Aiye power valve ganth video ekk krnnko😌
@sanjayafrenando7029
@sanjayafrenando7029 2 жыл бұрын
Oyanam supiriyak🤩
@thusithadevamendis4325
@thusithadevamendis4325 3 жыл бұрын
මේක අමාරු තමා බ්‍රෝ
@isurujayasooriya6304
@isurujayasooriya6304 2 жыл бұрын
Motorcycle eke head eken laawata ena kiti kiti sadde ena awasthaweka engine eka thiyenakota, engine ekata damage ekak wenawada?
@hashanjayarathna1779
@hashanjayarathna1779 2 жыл бұрын
Ct 100 bike eke axleater kebal eka dekata nedila yana anith sensar eken mokada wenne
@rock155009
@rock155009 4 ай бұрын
Wego bike eke tappet ajest karaganna kiyak vitara yanawada
@clintonmarquez-xk5on
@clintonmarquez-xk5on Жыл бұрын
මගේ බයික් එකේ ප්ලග් එකේ පොට ගියා අලුත් හෙඩ් එකක් තිබ්බා එත් සයිලන්සර් එකෙන් ඔයිල් ගහනවා 😢 මොකද කරන් නේ
@amilasandaruwan6572
@amilasandaruwan6572 3 жыл бұрын
Superb
@w.g.sameeralakshan3704
@w.g.sameeralakshan3704 5 ай бұрын
Feeler gauge eke brand eka mokakda ?
@imeshmadhuwantha1248
@imeshmadhuwantha1248 2 жыл бұрын
Thank you
@nimalkumara6127
@nimalkumara6127 2 жыл бұрын
Pulsar 150 eka tappet gap ek kiyada aiya.
@sumith9446
@sumith9446 Жыл бұрын
Godak watinawa istutiyi
@rock155009
@rock155009 4 ай бұрын
Wego 110 scoter eke tappet gap eka kiyada
@rasikagunarathna846
@rasikagunarathna846 Жыл бұрын
Aiye threewheel ekata valve clearence kohomada wenne kiyannako Intake and exhaust
@ajithpremathilaka5364
@ajithpremathilaka5364 Жыл бұрын
Mama threeweel eke walwe ejast kara eka adinne nathi una compesar nathi una mokakda ekata hethuwa mata kiyanna
@rathnasiripulukkuttiarachc8143
@rathnasiripulukkuttiarachc8143 3 жыл бұрын
Mage Cm125 eke rectifier eke wire 5k thiyenawa eke kalu wire eken mokada wenne
@maazinahamed4317
@maazinahamed4317 2 жыл бұрын
Mchn how do you adjust if there are valve shims instead of tappet. I have YAMAHA TTR250 and the valve clearance is not that great and the rattling noise is too loud. Please explain?
@gihankavinda1140
@gihankavinda1140 3 жыл бұрын
Tools ගන්නේ කොහෙන්ද් අයියේ??
@madushalakmal7050
@madushalakmal7050 23 күн бұрын
Md 90 ටැපට් ඇජස්ට් කරන්නෙ කොහොමද මොනවගෙ අගයක්ද තියෙන්නෙ
@kumudukumari7706
@kumudukumari7706 2 жыл бұрын
Super
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
මහත්තය gn125 කෝමද ඉන්ටේක් එක්සෝස් තියන්නේ ගූගල් හොයන්න අමාරු උනා
@madushalakmal7050
@madushalakmal7050 10 ай бұрын
Md 90 ka kohomada hadaganne
@chandanagunasinghe3570
@chandanagunasinghe3570 Жыл бұрын
4 stroke engine එකක piston එක tdc එන හැම වෙලාවෙම ටැපට් එජස් කරන්න පුළුවන් වගේ අදහසක් මේකෙ තියෙනවා, ඒක නිවැරදිද.
@garage9732
@garage9732 Жыл бұрын
Onama enjine ekaka valve adjust krnne TDC ekedi thama
@sampaththalagalage1019
@sampaththalagalage1019 3 жыл бұрын
Ground strap karana 1ka bike 1ta awlak nadda
@rochanahimath9597
@rochanahimath9597 2 жыл бұрын
එන්ජින් එකෙ ඇතුලෙ ඇන තද කරන ප්‍රමානයන් තියන්වා නේද එ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න👍
@anuttaradewmi3302
@anuttaradewmi3302 2 жыл бұрын
රොක ආම් එක ගෙව්ල තිබුනොත් ස්ටැඩඩ් සයිස් වෙනස් වෙනවනෙ 🤔🤔🤔
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
❤💪
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 Жыл бұрын
Aiye platina 100 akaka tapt ajest karata engine aka rath unama witharak tapt sadde anawa mokada aiye ahema wenne
@terax9929
@terax9929 2 жыл бұрын
Aiye ape alto eke oy kiyn tiki tiki gna sadde env e clearance vdi vela nisad. ehem clearance vdi ven ekd venne adu wen ekd venne kalyk giym
@kalharagayan2
@kalharagayan2 2 жыл бұрын
🔥👌👌
@indunesansainujan7268
@indunesansainujan7268 3 жыл бұрын
aiiye magey cd125 twin eka kandha adhiney aiiye petrol 20 25kmpl veyda mokatha wenna puluvan case eka
@maheshbandu4481
@maheshbandu4481 3 жыл бұрын
👍👍👍👍
@cineReelssl
@cineReelssl 3 жыл бұрын
Aiye engine eka 30-35km wage ekadigata giyama engine head eke kiti kiti sadde wadiyen ahenna ganne ahenna ganne ai?cool ekedi naha.bike eka apache 200
@ARTYcanteen
@ARTYcanteen 3 жыл бұрын
Tapet awlak thama
@dananjayathennakoon4431
@dananjayathennakoon4431 11 ай бұрын
E kiynne companyen den agaya den gnne komd පීලර් ගේජ් එකේ
@AIKAMOTO-s6z
@AIKAMOTO-s6z 3 жыл бұрын
❤️❤️❤️❤️
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹🌹👍❤❤💥
@ARTYcanteen
@ARTYcanteen 3 жыл бұрын
Ayye mata 125 twin benly tapet 2 agayan kiyanna puluwanda .? Please loku udawwak. Mn engine ekak hadana gaman inne. Oya thahadu ne mn laga
@garage9732
@garage9732 3 жыл бұрын
Intake and exhaust both 0.05mm
@ARTYcanteen
@ARTYcanteen 3 жыл бұрын
@@garage9732 both? ඒක කොහොමද වෙන්නෙ?. මාත් utube එකෙන් බලල dan bike ekak full repair karanawa. මන් අහල තියන විදියට intake < explosive tapet eke පරතරය vadi neda? Please tell me.
@ARTYcanteen
@ARTYcanteen 3 жыл бұрын
@@garage9732 thanq for this
@sandeepawijesinghe
@sandeepawijesinghe 3 жыл бұрын
Filler gadge ganna tiyenne kohed ayy
@prasangadilshan3317
@prasangadilshan3317 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@nalakapradeep9000
@nalakapradeep9000 2 жыл бұрын
අයියා බයික් එක උදෙට ස්ටාඩි වෙන්න හොරයි එමොකද. ස්කුටර් එකක්
@nihalsurasingha567
@nihalsurasingha567 2 жыл бұрын
මහත්මයා දුරකථන අංකය එවනවාද ස්තුතිය
@OlithaKavindu
@OlithaKavindu 6 ай бұрын
Mth ona
@kavindudilshan9347
@kavindudilshan9347 3 жыл бұрын
අයියේ මගේ bike එකේ රත් වෙන කොට ටක ටක ගාල සද්දයක් එනවා .රත් වෙනකොට වැඩි වෙනවා. tapet වෙන්න පුළුවන් ද .අනේ reply එකක් දාන්න
@garage9732
@garage9732 3 жыл бұрын
Tappet adjust krada?
@kavindudilshan9347
@kavindudilshan9347 3 жыл бұрын
@@garage9732 ඒත් නෑ
@chathurapiyumal6773
@chathurapiyumal6773 2 жыл бұрын
F එකෙන් ඇජෙස් කරන්නෙ නැද්ද ටැපට්
@mahindakaluthanthri2435
@mahindakaluthanthri2435 3 жыл бұрын
ටැපට් ක්ලියරන්ස් වැඩිවෙනවා නේද එන්ජින් එක රත් වෙනකොට. සමහර වාහන නිශ්පාදකයො අගයන් 2ක් දීලා තියෙනවා. සාමානය උෂ්ණත්වයේදි අඩු අගයකුත් රත්වූ පසු වැඩි අගයකුත් ඒකට හේතුව මොකක්ද? උදාහරණ අශොක් ලේලන්ඩ් වයිකින් එන්ජින් එක. රත් උනාම යකඩ ප්‍රසාරණය වෙනවා නම් ක්ලියරන්ස් අඩු වෙන්න ඔනේ නේද? එන්ජිමක් රත් උනාම ටැපට් සද්දය වැඩි වෙනවා. මම මොටර් සයිකලයකත් බැලුවා. ඒකෙත් රත් උනාම හොන්ඩා හොනට් 250 මොටර් සයිකලයේ. මේකට හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද ඔබ තුමාට
@garage9732
@garage9732 3 жыл бұрын
Tappet gevunama ehema venwa
@kavindulakshan5918
@kavindulakshan5918 2 жыл бұрын
🤟🤟🤟🤟🤟🤩🤩
@gihanchathuranga1690
@gihanchathuranga1690 3 жыл бұрын
අයියේ තිුවිල් පේලේන්ටි කරන සමිපුර්ණ විඩියෝ එකක් නැද්ද ඔයාගේ
@itsir2767
@itsir2767 2 жыл бұрын
sup
@helmalhasarangaweerasekara4057
@helmalhasarangaweerasekara4057 3 жыл бұрын
🔥❤️
@garage9732
@garage9732 3 жыл бұрын
Hela❤️
@isurupradaap1636
@isurupradaap1636 2 жыл бұрын
බයික් එක රත් වෙන්නේ ඇයි අයියේ 🤔
@isurupradaap1636
@isurupradaap1636 2 жыл бұрын
ගොඩක් රත්‌ වෙනවානේ
@ganeshkanchana502
@ganeshkanchana502 3 жыл бұрын
Aiye oyge number eka denna puluwan da
@chamindawijesinghe5817
@chamindawijesinghe5817 2 жыл бұрын
Mata Phone no eka denna පුළුවන්ද
@kavindapernando2023
@kavindapernando2023 3 жыл бұрын
Ftttttt
@sheranviks7457
@sheranviks7457 Жыл бұрын
Mchn how do you adjust if there are valve shims instead of tappet. I have YAMAHA TTR250 and the valve clearance is not that great and the rattling noise is too loud. Please explain?
@asokabandara2639
@asokabandara2639 Жыл бұрын
Thank you
@sasanthamadushan998
@sasanthamadushan998 2 жыл бұрын
👍👍👍👍👍
@chinthakaprabath8573
@chinthakaprabath8573 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@Shorts-zb1mz
@Shorts-zb1mz 3 жыл бұрын
❤❤❤
@ruwanthisasanka3254
@ruwanthisasanka3254 3 жыл бұрын
❤️👍
@niroshanpriyantha9657
@niroshanpriyantha9657 Жыл бұрын
❤❤❤❤
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
How to lap valves
20:10
garaj gedara
Рет қаралды 21 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.