කොරියන් පාඩම් කලේ මම මෙහෙමයි.how to learn korean in sinhala.

  Рет қаралды 6,580

Korean Life With Namal

Korean Life With Namal

Күн бұрын

Пікірлер: 54
@dilshanmadumadawa2504
@dilshanmadumadawa2504 4 күн бұрын
මේ කියන හැම වචනයක්ම ගොඩක් වටිනවා මට ඒ වටිනාකම දැනුනා මම ගොඩක් දේ ඉගන ගත්තේ පොත් දෙකම කරේ ඔයාගෙන් මුල ඉදන් අවසානෙට යනකොට කට පාඩම් තාමත් රැව් පිලිරැව් දෙන කියලා දුන්න වච්න වල තේරුම කවදාවත් අමතක වෙන්නෙ නෑ ආදරෙයි ❤
@DhammiGamage-by6ct
@DhammiGamage-by6ct 4 күн бұрын
සර්,පාඩම් කරපු ක්‍රමයට තමයි මාත් පාඩම් කරන්නෙ.ලිය ලිය කියව පාඩම් කරන එක සාර්ථකයි.ඉක්මනින් මතක තියනව.❤️🥰 සර් කියන දේ හරියට කලොත් ඇත්තටම පුළුවන්👍 ....තව දෙයක් එකම ගුරුවරයෙක්ගෙන් ඉගන ගැනීමත් ඉක්මනින් වචන මතක තබා ගැනීමට මනා පිටුවහලක් ....❤️❤️❤️🥰🙏🙏🙏
@ChamalsDiary
@ChamalsDiary 14 сағат бұрын
සේව ගැන පොඩි විඩියො එකක් දාන්න...අයියෙ...❤❤පඩි ගැන මොනාද කරන්න තියෙන්නෙ කියන එක ගැන😊
@hasmithahimod
@hasmithahimod 3 күн бұрын
ස්තුතියි ❤️😊
@isankasgunarathna5379
@isankasgunarathna5379 Күн бұрын
Good job
@Roshandgee
@Roshandgee Сағат бұрын
Koriyawe lassana balanna mage channel ekata set wenna
@Kesh2623
@Kesh2623 4 күн бұрын
ගොඩක් පිං සර් මං ඔයා fallow කරන්නෙ හුඟක් කල් ඉඳං මේ කරන හැමදේටම පිං 🙏❤🥺
@buddhikasandaruwan5114
@buddhikasandaruwan5114 2 күн бұрын
Thanks sir ❤
@KasunKumara-ws6sp
@KasunKumara-ws6sp 2 күн бұрын
සර් මම දන්න විදියට මම නම් පාඩම් කරන්නේ ඉස්සර සංවාදය හොඳට කියවනවා ඊට පස්සේ පස්වරූපය පාඩම් කරනවා ඊට පස්සේ උඩ දින ව්‍යාකරණ පාඩම් කරනවා එහෙම දවසක් දෙකක් තුනක් පාඩම් බැලුවොත් අනිවාර්යෙන්ම පොත දන්නැතුවම ඉවර වෙනවා එතකොට ඉවහල්ටාවක් ලියන්න පුළුවන් රූප ප්‍රශ්න පේනවනේ ඕකට ඊට පස්සේ මැවිලා පේනවා ඒවා හැබැයි ඉතින් කැබවෙන්න ඕන එකට ඒ කියන්නේ ආසාව හිතෙන්න ඕනේ නැත්තං නම් කරන්න බෑ මං දන්න විදියට මං පාඩම් කරේ එහෙම ඔය ඔන්ලයින් ෆෝන් වල එය මුකුත් බලන්නැතුව ෆෝන් එක පැත්තකින් තිබ්බ ඔෆ් කරලා පාඩම් කරා අවශ්‍ය දේකට ගත්තා අන්න එහෙමයි මම පාඩම් කරේ මං නං දන්නෑ ඉතින් මම දන්න විදිහට
@tharakahathurusinghe8086
@tharakahathurusinghe8086 4 күн бұрын
Supirima aiya. Campus giyapu kenek kiwama maarama gammak aawa. Thanks aiya . good luck. See you soon ❤
@SajithNilanka
@SajithNilanka 4 күн бұрын
Adarei adarei ❤❤❤❤ hemadamath ❤❤❤hema dama me wage vidiyata video danna aiya oyala thamai anisaka kollo kello tikata koriyan enna moral karanne ❤❤❤❤❤❤❤
@AjithPrasanna776
@AjithPrasanna776 4 күн бұрын
❤❤❤❤ godak sthuti serrrr
@lakshantharusha1433
@lakshantharusha1433 3 күн бұрын
Good🇰🇷
@dewminimaleesha3178
@dewminimaleesha3178 3 күн бұрын
Aththmi sir godk pin sirt❤ sri yhrm hitht denena wdiyt kwruth kiwe ne mth pdm orn gmn inn lmyek
@SajithNilanka
@SajithNilanka 4 күн бұрын
Hema dama me wage video danna Budu saranai devi pihitai parissamen weda tika kara gena inna ❤️❤️❤️❤
@smart-life-team7502
@smart-life-team7502 2 күн бұрын
❤❤❤❤🎉
@PasinduKumara-z8g
@PasinduKumara-z8g 3 күн бұрын
💚💚💚
@Isuru.08
@Isuru.08 4 күн бұрын
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 4 күн бұрын
🥰✨️
@erandadeshan3894
@erandadeshan3894 3 күн бұрын
Ane mt pepper wl listning ehem anthim tik krgnn be ek hadagnn kramyk kiyl dennko
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 3 күн бұрын
මේ channel එකේ live එකට ගිහිලා බලන්න.ප්‍රශ්න 2000 සවන්දීම කරලා තියෙන්නේ.
@YUSHIKA_CHAMALKA
@YUSHIKA_CHAMALKA 4 күн бұрын
❤❤❤❤❤❤❤❤
@samithsansala6262
@samithsansala6262 4 күн бұрын
❤👍❤️🇰🇷❤️
@SupunKumara-o2i
@SupunKumara-o2i 2 күн бұрын
Mn sathiyen padamaka wachana padam krnva ahema hodaida
@DiliniDeepa
@DiliniDeepa 3 күн бұрын
Sir campus inn gamn Korean kroth 2m krgnn puluvn d
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 2 күн бұрын
මහන්සිවෙලා ඕනිම දෙයක් කරන්න පුළුවන්..
@manojpriyashantha1049
@manojpriyashantha1049 2 күн бұрын
brother 2024 thibuna syllabus eka neda 2025 exam ekta thiyenne..syllabus wenas karala naaa neda..
@DilshanBandara-w3l
@DilshanBandara-w3l 7 сағат бұрын
Sir mama palaweni para exam liwwa mata lakunu madi mama sir dapu vedio aka baluwe mama ada idan padan karanna gannawa mata sirgen podi deyak dena ganna dewal tikak thiyenawa mata sirwa contact kara ganna no akka nedda mata podi dewal tikak dena ganna thiyenawa
@gayanrajapaksha2030
@gayanrajapaksha2030 2 күн бұрын
Sirta exam lakunu kiyada..
@pasinduabekoon9932
@pasinduabekoon9932 2 күн бұрын
රුප එක්ක මතක තියා ගද්දි අමාරුයිනෙ ඒකට මොකක් හරි ක්‍රමයක් නැද්ද
@SNBUSVIDEOGRAPHY
@SNBUSVIDEOGRAPHY 2 күн бұрын
මචන් රූපෙට අදලව සැබෑ ජීවිතයේ දෙයක් ් මතක් කරගන්න...උදාහරණයකට " චොල්" කියන්නෙ පන්සල.ඒකට ඔයාගෙ හිතට එන ලංකාවෙ පන්සලක හරී රූපයක් හිතින් මවාගෙන පාඩම් කරන්න ..
@vidurangathathsarani9958
@vidurangathathsarani9958 3 күн бұрын
Sir pepar kalada
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 2 күн бұрын
Live එකේ තියෙනවා
@janidupramuddika9467
@janidupramuddika9467 4 күн бұрын
සර් දවසටවචන කීයක්‌විතර පාඩම්කරන්න ඕනද
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 3 күн бұрын
ඔයාට පුළුවන් උපරිමය පාඩම් කරන්න.❤️
@YUSHIKA_CHAMALKA
@YUSHIKA_CHAMALKA 4 күн бұрын
මාත් ඔය ක්‍රමයම තමා භාවිතා කරන්නෙ
@hasithmadusanka1005
@hasithmadusanka1005 3 күн бұрын
ලිය ලිය පාඩම් කරන්නේ මම ඒ ක්‍රමේ තමයි වැදගත්
@AjithPrasanna776
@AjithPrasanna776 4 күн бұрын
Atuttamama ser samahara dawas walata ඔක්කොම epa wenawa
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 3 күн бұрын
එහෙම හිතෙන හැම වෙලාවකම ඔයාගේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න.ජයවේවා...❤️
@KasunKumara-ws6sp
@KasunKumara-ws6sp 2 күн бұрын
කරලා බලන්නකෝ අපේ සර් කියන විදියත් කරල බලන්න ට්‍රයි කරල balnna
@kasuntharaka5771
@kasuntharaka5771 Күн бұрын
Padam karata pepar kiyawagena therum ganna amaruyi dlata mokada karanne🥹
@FazalShakib
@FazalShakib 4 күн бұрын
𝘒𝘖𝘙𝘌𝘈𝘕 𝘮𝘢𝘪𝘯 𝘫𝘰𝘣 𝘦𝘬𝘢𝘵𝘢 𝘢𝘮𝘢𝘵𝘩𝘢𝘳𝘢𝘸𝘢 𝘱𝘢𝘳𝘵 𝘵𝘪𝘮𝘦 𝘬𝘢𝘳𝘢𝘯𝘯𝘢 𝘫𝘰𝘣 𝘵𝘩𝘪𝘺𝘦𝘯𝘢𝘸𝘢𝘥𝘢 𝘬𝘪𝘺𝘭𝘢 𝘷𝘪𝘥𝘦𝘰 𝘦𝘬𝘢𝘬 𝘥𝘢𝘯𝘯𝘢❤❤❤
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 3 күн бұрын
@talesofasrilankaninindia9001
@talesofasrilankaninindia9001 4 күн бұрын
@HRslvlogs
@HRslvlogs 4 күн бұрын
❤❤❤
@samudupro
@samudupro 3 күн бұрын
❤❤
@Sahandulanjana20
@Sahandulanjana20 4 күн бұрын
❤❤❤❤
@SajithNilanka
@SajithNilanka 4 күн бұрын
❤❤❤❤❤
@HashanMadhushika
@HashanMadhushika 3 күн бұрын
❤❤
@pmaduwantha543
@pmaduwantha543 4 күн бұрын
@chamodravishanka
@chamodravishanka 4 күн бұрын
❤️
@AshithaNuwan-e8l
@AshithaNuwan-e8l 3 күн бұрын
@roshanisandamali488
@roshanisandamali488 3 күн бұрын
@ravinduanushka5206
@ravinduanushka5206 3 күн бұрын
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
5 Super Tips to Learn Any New Language Quick & Fast in Sinhala Explanation
17:05
Online Help Studio with Chandima
Рет қаралды 122 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН