සෝලා පද්ධති තියෙන අයටත් නැති අයටත් දෙගොල්ලන්ටම එක වගේ වැදගත් වීඩියෝවක් / How to maintain Sola panel

  Рет қаралды 34,777

Madhura Eco

Madhura Eco

Күн бұрын

සූර්ය පැනල වහලය මත සවි කිරීම ඇත්තටම ලාභදායක ද
සෝලා පැනල් හයිකරගෙන අමාරුවෙ වැටුනද ? ප්‍රශ්න සහ පිළිතුරු
Is it really cheap to install solar panels
solar power for homes
Having trouble mounting solar panels? Questions and Answers
Solar power is the conversion of renewable energy from sunlight into electricity, either directly using photovoltaics (PV), indirectly using concentrated solar power, or a combination. Concentrated solar power systems use lenses or mirrors and solar tracking systems to focus a large area of sunlight into a small beam. Photovoltaic cells convert light into an electric current using the photovoltaic effect.[1]
Photovoltaics were initially solely used as a source of electricity for small and medium-sized applications, from the calculator powered by a single solar cell to remote homes powered by an off-grid rooftop PV system. Commercial concentrated solar power plants were first developed in the 1980s. Since then, as the cost of solar electricity has fallen, grid-connected solar PV systems have grown more or less exponentially. Millions of installations and gigawatt-scale photovoltaic power stations have been and are being built. Solar PV has rapidly become an inexpensive, low-carbon technology.
The International Energy Agency said in 2021 that under its "Net Zero by 2050" scenario solar power would contribute about 20% of worldwide energy consumption, and solar would be the world's largest source of electricity.[2] China has the most solar installations. In 2020, solar power generated 3.5% of the world's electricity, compared to under 3% the previous year.[3] In 2020 the unsubsidised levelised cost of electricity for utility-scale solar power was around $36/MWh,[4] and installation cost about a dollar per DC watt.[5]
Concentrated solar power
A parabolic collector concentrates sunlight onto a tube in its focal point.
Main article: Concentrated solar power
Concentrated solar power (CSP), also called "concentrated solar thermal", uses lenses or mirrors and tracking systems to concentrate sunlight, then use the resulting heat to generate electricity from conventional steam-driven turbines.[16]
A wide range of concentrating technologies exists: among the best known are the parabolic trough, the compact linear Fresnel reflector, the dish Stirling and the solar power tower. Various techniques are used to track the sun and focus light. In all of these systems a working fluid is heated by the concentrated sunlight, and is then used for power generation or energy storage.[17] Thermal storage efficiently allows up to 24-hour electricity generation.[18]
A parabolic trough consists of a linear parabolic reflector that concentrates light onto a receiver positioned along the reflector's focal line. The receiver is a tube positioned along the focal points of the linear parabolic mirror and is filled with a working fluid. The reflector is made to follow the sun during daylight hours by tracking along a single axis. Parabolic trough systems provide the best land-use factor of any solar technology.[19] The Solar Energy Generating Systems plants in California and Acciona's Nevada Solar One near Boulder City, Nevada are representatives of this technology.[20][21]
Compact Linear Fresnel Reflectors are CSP-plants which use many thin mirror strips instead of parabolic mirrors to concentrate sunlight onto two tubes with working fluid. This has the advantage that flat mirrors can be used which are much cheaper than parabolic mirrors, and that more reflectors can be placed in the same amount of space, allowing more of the available sunlight to be used. Concentrating linear fresnel reflectors can be used in either large or more compact plants.[22][23]
The Stirling solar dish combines a parabolic concentrating dish with a Stirling engine which normally drives an electric generator. The advantages of Stirling solar over photovoltaic cells are higher efficiency of converting sunlight into electricity and longer lifetime. Parabolic dish systems give the highest efficiency among CSP technologies.[24] The 50 kW Big Dish in Canberra, Australia is an example of this technology.[20]
A solar power tower uses an array of tracking reflectors (heliostats) to concentrate light on a central receiver atop a tower. Power towers can achieve higher (thermal-to-electricity conversion) efficiency than linear tracking CSP schemes and better energy storage capability than dish stirling technologies.[20] The PS10 Solar Power Plant and PS20 solar power plant are examples of this technology.
#madhuraeco #solarcareintternational #solarpower

Пікірлер: 71
@bsdbddhwhs1186
@bsdbddhwhs1186 Жыл бұрын
ඔබ හරි පුතා ජර්මන් ඉන්වේටර් ජපන් තොසීබා පැනල් වගෙ දැම්මොත් ගොඩක් කරදර අඩුයි නමුත් විදිලි බිල වැඩිකරල මන්ඩලේ ලෙකෝ කොම්පැනි ලොකු ලාබයක් ගනිද්දී සෝලා පැනල් දැනටමත් සවිකරපු අයට ගෙවන්නෙ Rs 22 ඒක හරි අසාදාරනයක් මොකද රුපියලේ වටිනාකම අඩුයි පැනල් සවිකරල තියෙන්නෙ බැන්කු ණය අරන් ඒව සමග බලනකොට අමති සෝල පැනල් වලට සහන දීල ප්‍රරමෝට් කරන්න උනන්දුවක් නෑ මොකද උන්ගෙ හෙන්චයියන්ගෙ ඩීසල් බලාගාර වලින් ගතම් එක ලැබෙනව
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ඔව් ඔබ කියනවා හරි මේක ඇතුලෙ ලොකු මාෆියාවක් තියෙනවා
@SitudewageGemunujayasing-zd5yx
@SitudewageGemunujayasing-zd5yx Жыл бұрын
හරිම වැදගත් වීඩියොවක්. ඔබ දෙදෙනාටම බොහොමත්ම ස්තූතියි .
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ස්තුතියි
@enjoylifeusa
@enjoylifeusa 11 ай бұрын
Thank you so much both of you ❤❤❤
@MadhuraEco
@MadhuraEco 11 ай бұрын
Thank you
@sudarshaperera6180
@sudarshaperera6180 10 ай бұрын
ගොඩක් වට්නවා ඔයාගේ vedyo එක ගින්දර ජයවෙවා
@MadhuraEco
@MadhuraEco 10 ай бұрын
ස්තුතියි
@ranminigunawardena8133
@ranminigunawardena8133 Жыл бұрын
Thank you very much this is very helpful 🙏
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
You are very welcome
@susithsuranga
@susithsuranga 4 ай бұрын
Proud of RCG Madura අයියා
@MadhuraEco
@MadhuraEco 4 ай бұрын
thank you malli
@SulochanaRajapaksha-jq8uq
@SulochanaRajapaksha-jq8uq Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@udayaratnayake887
@udayaratnayake887 Жыл бұрын
Thank you so much for introducing this. Please send information to get in touch Lasitha.
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
pls call 0777129021
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
තේ කුඩය පිටේ දරන් උබ යනවා පාන්දරින්.. . ඒ දුටුවම මගෙ හිත වාවන්නේ නෑ දුවේ... ලොවටම තේ දළු නෙළුවත් කාගෙත් සාගිනි නිව්වත්... උබෙ හිතේ ගින්න තාම කාටද දැනුනේ.... රොටි පෙත්තෙන් කුස සතපා සන්දාවට උබ එන මග නෑ මල් පිපුනේ... සමාවෙයන් තාත්තට තාමත් උබ තැබුවට ලයිමේ.... (අපේ මිනිස් සමාජ ප්‍රශ්නය යථාර්තව දකින්නට මේ අදහස තුලින් අපි අපේ ජනතාවට සලස්වමු )
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ස්තූතියි
@jonathanchristoffelsz9210
@jonathanchristoffelsz9210 Жыл бұрын
Brilliant 😊 was a great help
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Thank you
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 Жыл бұрын
Thank you 🙏
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
You’re welcome 😊
@bsdbddhwhs1186
@bsdbddhwhs1186 Жыл бұрын
අපේ දසිත කොලුව ටක්කෙට උපදෙස් දෙනව හොද දැනුම බාල බඩුදාල මුදල් ගරන අයට අහුනොවී පැනල් ස්විකරගන්න ඕන වසර 25 සෙල්ලම් නෑ ගොඩක් කම්පැනි පැනල යනව සෝලා තිබිලත් මන්ඩලේ විදුලිය කපපු දවසට කලුවරෙ ඉන්න වෙනව Dc බැට්රි තහනම් නිසා ඒව දන්නෙ ගත්තට පස්සෙ නමුත් මුදල් නැති අයට පැනල 2ක් Dc බැට්‍රිරියක් දාල 50 දාහට පමන විදුලිය ගන්න වැඩපිළිවෙළක් සකස් කලොත් ගොඩක් වටිනව 🇱🇰 කොඩි
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ස්තුතියි
@Ananda.S757
@Ananda.S757 Жыл бұрын
ෆේස්බුක් පිටුව open කරපු ගමන් එක දිගට එන්නේ Solar power system කරන company වල විස්තර. ඉතිං අපි හැමෝම බලන්නේ මිල ගැන විතරයි. අඩු තැනින් කරගන්න. ඒ නිසා වංචනික පිරිස් වලට කොටු නොවී නිවැරදි ව යොමු වීමට මේ විඩියෝ ව පිටුවහලක් වෙනවා. ස්තූතියි....
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@kosalsbandara7402
@kosalsbandara7402 6 ай бұрын
Thanks !
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
Thank you
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
You're welcome
@NewathumPola-
@NewathumPola- 8 ай бұрын
Kalin yaluwekge wahalekata negala karapu video ekaka oba thumama kiyala tyanwa neda ongrid eka hoda ne kiyala padui kiyala???
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් අයියේ Thank for sharing Good job ❤
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
thank you
@syanesyane9015
@syanesyane9015 11 ай бұрын
ගොඩක් ස්තුතියි අපටත් සෝලා පැනල් එකක් හදාගන්න ඕන මේ කොහද තියෙන්නෙ අපට දැන ගන්න ඕනේ
@dinethshanuka8255
@dinethshanuka8255 7 ай бұрын
10kw හෝ 20 kw පද්දතියක.අව්රුදු 10 ක් වෙද්දි production එක කොච්චරක් වෙනවද. ඉන්වටර් කොච්චර කාලෙකින් මාරැ කරන්න සිදුවෙනවද. ඒවට කොච්චර කල් වගකීමක් දෙනවද.
@hansinidesilva6460
@hansinidesilva6460 Жыл бұрын
Good
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Thanks
@tharidudananjaya4397
@tharidudananjaya4397 Жыл бұрын
Hariyatama hari..
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@tharidudananjaya4397
@tharidudananjaya4397 Жыл бұрын
Aniwaaryen.. Math electronic karanne. Me kiyapu de hariyatama hari.
@saduniwathsala
@saduniwathsala Жыл бұрын
👍
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r Жыл бұрын
Sola hi karanna kalin denuvath venna mandale thrasthayo line eka ganne neha lord vedi kiyanava
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@rpsrajapaksha788
@rpsrajapaksha788 10 ай бұрын
පොසිල.ඉන්ධන.තව.අවුරැදු.එකසිය.හැත්තෑපහකින්.විතර.ඉවර.වෙනවනෙ.එතකොට.මොකද.වෙන්නෙ.මිනිසුන්ට.පුනර්ජනනීය.බලයට.යන්න.වෙනවනේද
@warunithenuwara2256
@warunithenuwara2256 6 ай бұрын
Gedarata karaganna price dena ganna puluwanda?
@Sdaranakota
@Sdaranakota 27 күн бұрын
මට සෝලා එකක් ගන්න ඔනී හොද තැනැක් හොයලා දෙන්න පුළුවන් ද මම සයිප්‍රස් වල ඉන්නේ අලුතින් ගේ හැදුවේ
@SAshi-et2zc
@SAshi-et2zc Ай бұрын
Mata solar panal ekak hai karala karawala welanna ona
@w.g.suneetha7686
@w.g.suneetha7686 Жыл бұрын
Sola paddathiyak ganne kohomada. Eya sandaha API keeyak geviya uthuda.
@manjulabw
@manjulabw 11 ай бұрын
CEB eken dan payment karanawadha? Solar system ekakata investment ekak karana eka valuableda? kiyana idea walata video ekak karanna puluwanda
@MadhuraEco
@MadhuraEco 11 ай бұрын
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
@user-ep6uj8km1o
@user-ep6uj8km1o 5 ай бұрын
සාමාන්‍ය ගෙදර කට මොන වගේ ප්‍රමාණය යක සෝල පද්ධතිය ක්ද මිල දි ගන්න ඕනේ
@apple24tl
@apple24tl 7 ай бұрын
3kw on Gride solis inverter ekata 585w da 430w jinko panel gelapenawada? 585w panel 8 nathinam 430w panel 10 k da Wada sudusu?
@osuraekanayake5346
@osuraekanayake5346 11 ай бұрын
Solar inverter hoda brand,pannel hoda brand monwada???
@piumalkalansuriya3604
@piumalkalansuriya3604 10 ай бұрын
Traininng programs තියෙනවද
@nihalsurasingha567
@nihalsurasingha567 8 ай бұрын
ලංකාවේ දුරකථන අංක ය එවනවාද ඔබව සම්බන්ධ වීමට
@anomadarshinie6343
@anomadarshinie6343 Жыл бұрын
මටත් සෝලා පවර් එකක් හායි කරගන්න ඔන මාගේ ගෙවල් දෙකටම 🙏
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
වීඩියෝව අවසානයේ ලසිත මහතා විසින් ප්‍රකාශ කරනු ලබන අංකයට ඇමතීමෙන් ඔබට ඔහුව සම්බන්ධ කරගත හැකිය
@chathura445
@chathura445 11 ай бұрын
කරලා දෙන්නම්
@mayasri609
@mayasri609 Жыл бұрын
මටත් ඕනේ ලිඳට සහ ගෙදරට සෝලා
@nihalsurasingha567
@nihalsurasingha567 8 ай бұрын
ලෝකෙ ඔක්කොම සෝල හදන්නෙ චීනය තමා...
@chandimalakshani-cx7wu
@chandimalakshani-cx7wu 9 ай бұрын
Mat denagnn dewal tikk thiynwa contek namb akk dennko mt sola penl gena dengnn oniplz riply akk denna,mt
@MadhuraEco
@MadhuraEco 9 ай бұрын
pls call 0777129021
@mayasri609
@mayasri609 Жыл бұрын
දුරකතන අංකයක් නැද්ද වට්සැප්
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
0777129021
@thanujamathotaarachchi6637
@thanujamathotaarachchi6637 10 ай бұрын
​@@MadhuraEco10:22
@dhanushkadharmasiri3355
@dhanushkadharmasiri3355 9 ай бұрын
Mr. Dasitha number please
@dawasawijaya9668
@dawasawijaya9668 5 ай бұрын
😂
@NirmaliPranandu
@NirmaliPranandu 2 ай бұрын
Phone number ekak denawads
multi step form tutorial next js react hook form
2:26:36
Santiago manso
Рет қаралды 2,2 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 127 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 127 МЛН