How to make 12v ups for wifi router | diy ups for wifi router | Router Power Bank

  Рет қаралды 24,580

SL Easy Work

SL Easy Work

Күн бұрын

Пікірлер: 131
@kaviya9787
@kaviya9787 Жыл бұрын
60A 4S BMS එකක් Battery 6ක් අරගෙන 3ක් Series සහා 3ක් Perel කරලා මමත් හැදුවා වැඩෙ අති සාර්ථකකයි ❤️❤️❤️ විඩියෝ එක සුපිරි ,,ජය වේවා,,තව Disply එකක් තියෙන Broad එකක් ගන්න තියෙනවා 1200/- ඒක තවත් හොදයි
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍👍
@upulranaweera3597
@upulranaweera3597 2 жыл бұрын
ස්තුතියි, මේ කාලීන සිංහල වීඩියෝ එකට. මේ circuit එක විඩියෝ ගනනාවක තියෙනවා, සමහරක් ඒවා සුළුවශයෙන් වෙනස්. මම ඒ බොහොමයක් හැදුවා, නමුත් ඒවගේ කියනවා වගේ පැය 6, 8, 9 තියෙන්නේනෑ. මම පාවිච්චිකලේ 3S BMS 20A සහ ලැප්ටොප් වලින් ගලවපු හොඳ තත්වයේ සැම්සුන් 3.7 බැටරි නමුත් වැඩිම විනාඩි 50 ක් විතරයි backup time ලැබුණේ (බැටරි 3ක් නොවෙයි 6ක් දාලත් බැලුවා.). ඒ වනවිට බැටරි හොඳටම drain වෙලා. මම හිතන්නේ මේ circuit එකේ චාර්ජ් එක මදි, බැටරි වෙනම චාර්ජ් කරල දැම්මම තමයි මට මේ විනඩි 50ක් ගන්න පුළුවන් වුණේ. දන්න කෙනෙක් උපදෙසක් දෙනවනම් අගය කරනවා.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Alith battery walin paya 2 wage puluwan
@adolfos1991
@adolfos1991 2 жыл бұрын
Thank you. Godak watina lesson ekak🤩
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@manojdz3692
@manojdz3692 2 жыл бұрын
Battery pack එකෙන් එන voltage එක 12v වලට booster කරලා දෙන තැනට වෙනකම් පැහැදිලියි. Battery pack එකට input 12v power එකක් දෙනකොට booster එකෙන් කලින් විදියටම 12V ද out කරන්නේ ඊට වඩා වැඩියෙන්ද. ඔයාගෙම කලින් එකක තිබුනා මතකයි booster එකෙන් voltage අඩු කරන්න හොද නැහැ කියලා. Power එක දුන්නට පස්සේ booster එකෙන් කලින් හදලා දීපු ගානට වඩා වැඩි voltage එකක්ද කියලා දැන ගන්න පුලුවන්ද
@sldrawinggirl2680
@sldrawinggirl2680 2 жыл бұрын
Super job
@Twowheeleetales
@Twowheeleetales 2 жыл бұрын
M60 router eke thiyana battry pack ekak meta use karanna barida.. ehema unith kohomada booster ekata connect karanne
@sudathliyanage7006
@sudathliyanage7006 2 жыл бұрын
Thank you so much..
@tishantishan2147
@tishantishan2147 2 жыл бұрын
super thanks bro.
@RTn1w
@RTn1w 2 жыл бұрын
ayye dialog outdoor antenna ekatath oya widiyatama hadagena use karanna puluwan neda ekata 15v ona on wenna oya booter eken eka 15v karala wadarana puluwan neda
@wanditharajapaksha1724
@wanditharajapaksha1724 2 жыл бұрын
👍Super👌👌
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
3SBMS eka gaddi eke voltage ekak thiyenwda mokdda ganna ona model eka.. amplifier ganak thiyenwda
@HmPrageeth1904
@HmPrageeth1904 Жыл бұрын
මෙහි යොදාගත් ලිතියම් අයන් බැටරි වෙනුවට usb බැටරියක් බාවිත කරන්න පුලුවන්ද ...
@lenslens7379
@lenslens7379 Жыл бұрын
Thanks sir👍👍 What is the autonomy??
@circuitschool2730
@circuitschool2730 2 жыл бұрын
good video
@D2K538
@D2K538 2 жыл бұрын
Maru ayye 🙌 😎
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@ramalbeenu
@ramalbeenu 2 жыл бұрын
Buck Booster ekath ekka use karala hadagattama battery pack eke voltage eka adu wela yaddi unath output ekata 12V digatama labenawada...e gana podi wistharayak denna puluwan da.. Battery pack eke voltage eka mulin 12Vma thibila passe 9Vta wage adu unath output eka 12V ma digatama labenawada
@Sanjayathisara
@Sanjayathisara 2 жыл бұрын
විදුලිය නැති වුණාම , විදුලිය ආවම මේක අපි on / off කරන්න ඕනෙද? නැත්නම් ඒක ඉබේම කරගන්නවද මේ පරිපථය විසින්?
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
BMS control eke Amplifier kiyada
@akalankaekanayaka107
@akalankaekanayaka107 2 жыл бұрын
ayye meke battery power eka kochchara vela thiyanavada
@sansaresanchare1529
@sansaresanchare1529 9 ай бұрын
Brother , මේක එක දිගට 12V supply දීලා තියන්න හොඳ ද ? නැත්තං චාජ් උනාම ගලවන්න ඕනද? 😊
@krishanthanandana2733
@krishanthanandana2733 2 жыл бұрын
power backup time kohomada me system ake
@osithamanul9620
@osithamanul9620 2 жыл бұрын
Battery charging weddima anith peththen out put ekak ganna puluwanda ups eke wage
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ehema unoth battery charge wenne na
@bihindubulanjay
@bihindubulanjay 2 жыл бұрын
meke battery gana wadi karala PC akakata power denna berida ? battery keeyak onida 10- 15 mins wage run karanna.
@sleasywork
@sleasywork 2 жыл бұрын
230v ganna ba
@nadeechathurika2969
@nadeechathurika2969 Жыл бұрын
Charge Marianne kohomada
@randulajayaneththi6309
@randulajayaneththi6309 2 жыл бұрын
බැට්‍රි 2 ගානෙ දාල 3 cell වෙන්න 18650 පැක් එක හදල Router එකට බැකප් එකක් හදලා තියෙන්නෙ. Router එකට එන ඇඩප්ටර් එකෙන් ඉන්පුට් දෙන පොර්ට් එකට Diode එකක්.දැම්මා ඒකෙ ඩ්‍රොප් එක 0.7ට වැඩි වගෙ.මගෙ 12V Adpter එකෙ Out එක 12.1 වගෙ bms එකට එන්නෙ 11.1 වගෙ බැට්‍රි හරියටම 3.7යි ගානට එන්නෙ. මේක හදපු අයට මේ අවුල ආවෙ නැද්ද.. අවුට් එකට බූස්ටට් එකක් දාල තියන නිසා ඉන්පුට් එක ආයි බූස්ට් කරල දෙන එක හොද නැද්ද. බැට්‍රි 3.7ට එහා චාජ් නොවෙන නිසා බැට්‍රි වලට අවුලක් නැද්ද. මේ අවුල ආව වෙන කවුද ඉන්නෙ
@ggnmusics2565
@ggnmusics2565 2 жыл бұрын
mekata 4800mah battery 2k dala hadanna baid..?
@sleasywork
@sleasywork 2 жыл бұрын
3k ona
@127thaveesha8
@127thaveesha8 Жыл бұрын
Router එක වැඩ කරන්න අවම වෝල්ට් කීයක් ඕනද
@kzDiscovery
@kzDiscovery 2 жыл бұрын
kochchra welawk pluwn unada oyage battery wlain ? mage lagath tiyenne oya batterymai eth paya 2k wgene puluwn
@sleasywork
@sleasywork 2 жыл бұрын
Fiber ekanam paya 2
@sameeralakmal3597
@sameeralakmal3597 2 жыл бұрын
Oka current ekata gahalama neda thiyenne. ..battery overcharge wenne nadda
@sleasywork
@sleasywork 2 жыл бұрын
Na
@chamindajayatillake904
@chamindajayatillake904 2 жыл бұрын
බැටරි පැක් එක bms connect කර out put check කරන කොට 0v හේතුව මොකක් විය හැකිද?
@jst_idea
@jst_idea 2 жыл бұрын
Charger eka digatama gahala thiyanna puluwanda? UPS ekak wage?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Puluwan
@manojdz3692
@manojdz3692 2 жыл бұрын
@@sleasywork battery 3ම 11.1v උනාම 12v input එකක් දුන්නම bms එකට හෝ battery pack එකට අවුලක් නැද්ද.
@127thaveesha8
@127thaveesha8 Жыл бұрын
Booster module එකට 12v input දීල 12v ම out ගන්න හොද නෑනේ ද input voltage එකට වඩා out put එකක් ගන්න ඕන නේද ඔයාම Booster module එක ගැන කරල තියෙන video එකේ කියන විදියට අනේ please reply 😦😔
@sleasywork
@sleasywork Жыл бұрын
Up karala ganna
@theekshanakarunathilaka980
@theekshanakarunathilaka980 2 жыл бұрын
👌👌👌💯
@slteach9745
@slteach9745 2 жыл бұрын
Battery charge kranna Tp4056 module 2k pawichchi krnn puluwandha
@sleasywork
@sleasywork 2 жыл бұрын
Puluwan
@ashanfernando7936
@ashanfernando7936 2 жыл бұрын
බැටරි පැක් එකේ වෝල්ටේජ් එක 11.12 වගේ තියෙන්වා. නමුත් රවුටරේ විනාඩි ගානකින් ඕෆ් වෙනවා. මොකක්ද හේතුව?
@ashanfernando7936
@ashanfernando7936 2 жыл бұрын
රිප්ලයි එකක් දෙන්න සහො
@dp9383
@dp9383 2 жыл бұрын
අයියේ 3S bms 10A වෙනුවට 20A එක use කරාට අවුලක් නෑ නේද/
@sleasywork
@sleasywork 2 жыл бұрын
Awlak na
@romeshsandaruwan97
@romeshsandaruwan97 2 жыл бұрын
@@sleasywork me module eka gann thank nane...
@LKGeekTech
@LKGeekTech 2 жыл бұрын
@@romeshsandaruwan97 unitech 1 st street, colombo
@MAVDANU
@MAVDANU Жыл бұрын
මෙික booster module එක නැතුව පාවිච්චි කරන්න පුලුවන් නේද..?
@HarrisonRafaqat7811
@HarrisonRafaqat7811 2 жыл бұрын
Auto on off 220 voltage wapda supply. 220 v off and direct use DC battery 🔋 auto.
@minuramadhuwantha2664
@minuramadhuwantha2664 2 жыл бұрын
Oke thiyana serkit bode eka hoyaganne kohomada
@sleasywork
@sleasywork 2 жыл бұрын
Daraz eke තියෙනවා
@AdithyaDewneth2
@AdithyaDewneth2 2 ай бұрын
boostar ekkee ic ek alu wunane
@vibesafari03
@vibesafari03 2 жыл бұрын
Okata battery 8k use karanna barida
@sleasywork
@sleasywork 2 жыл бұрын
Puluwan
@vibesafari03
@vibesafari03 2 жыл бұрын
Samantharagathawad nathnm shenigathawada
@lahirusandaruwan3274
@lahirusandaruwan3274 2 жыл бұрын
kiyak yanawada oka hadaganna
@lakshanbandaraphotography8824
@lakshanbandaraphotography8824 2 жыл бұрын
Battery 6k hari 9k hari danawanam kohomada set karanna one
@sleasywork
@sleasywork 2 жыл бұрын
Series karanna
@dinidukariyawasam6941
@dinidukariyawasam6941 2 жыл бұрын
Cctv camara ekakata dvr ekakat wage meken power eka denna puluwanda ? Ups ekak wage current ekata plug krlama tibbata prashnayak nadda
@sleasywork
@sleasywork 2 жыл бұрын
Puluwan
@nandunchamara2878
@nandunchamara2878 2 жыл бұрын
12V turnover switch එකක් හදන විදිය කියල දෙන්න පුලුවනිද?
@slmusicacademy2092
@slmusicacademy2092 2 жыл бұрын
char කරනකොට දාපු diod එක රත් වෙනවනෙ මොකද කර්න්න ඕන
@dilrukshifernando3434
@dilrukshifernando3434 2 жыл бұрын
3.7v 4300mAh rechargable battery ekke kamak nathe?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Kamak na
@slelectric619
@slelectric619 2 жыл бұрын
Bicycle horn ekak gahanna පුළුවන් ද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Puluwan
@MAHIDADHANAPALA
@MAHIDADHANAPALA 2 жыл бұрын
මේක චාජර් එක ගහලම තියන්න බැරිද කරන්ට් ගියවෙලාවට රවුටර් එක ඔටෝ ඕන් වෙන්න ?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Puluwan Ehema karoth battery pack eka charge wenne na
@Sanjayathisara
@Sanjayathisara 2 жыл бұрын
@@sleasywork එතකොට මේක charge කරන්න නම් අනිවාර්යයෙන්ම router එකෙන් විසන්ධි කරන්න ඕනෙද?
@sanjupraba.1978
@sanjupraba.1978 2 жыл бұрын
3S BMS Control Circuit & Voltage Booster Converter ganna thenak kiyannako..!
@sleasywork
@sleasywork 2 жыл бұрын
Fb serch karanna
@randulajayaneththi6309
@randulajayaneththi6309 2 жыл бұрын
Kaduwela - nilambare Kiribathgoda - rovinta
@smelectronichouse212
@smelectronichouse212 2 жыл бұрын
3S bms 10A aiye meka nethuwa derect charge karanna be da
@sleasywork
@sleasywork 2 жыл бұрын
Puluwan eth battry correct widiyata charge wenne na
@kasun-4411
@kasun-4411 2 жыл бұрын
Dc 12V in ekata diode ekek nethiwa dunnata awulk neha neehee ? *Diode eka tiyenna nisa Voltage adu wennwa nee affa 😕 eka nissa !
@zeenarafi
@zeenarafi 2 жыл бұрын
Me booster converter ahema kohe da ganne
@sleasywork
@sleasywork 2 жыл бұрын
Electronic shop
@kavindumadusanka5607
@kavindumadusanka5607 2 жыл бұрын
🔋 6කින් හැදුවොත් කොච්චර වෙලාවක් තියා ගන්න් පුළුවන් ද.?? 🔋 ගාන වැඩි කරොත් කරන්න ඕනී වෙනස් කම්.මොනාද
@sleasywork
@sleasywork 2 жыл бұрын
6k daanna puluwan wenas karanna ona na
@yasanthasilva9023
@yasanthasilva9023 2 жыл бұрын
අයියෙ EGS002 මොඩියුල් එකෙන් ඉන්වර්ටර් එකක් හදන වීඩියෝ එකක් ගේන්නකො ලොකු උදව්වක් අයියෙ🤗❤️🖤✌️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@rameesramees5788
@rameesramees5788 2 жыл бұрын
👍👍👍👍
@කස්තුරිආරච්චි
@කස්තුරිආරච්චි 2 жыл бұрын
අයි එන් 4007 නෙවෙයි වන් එන් 4007
@D2K538
@D2K538 2 жыл бұрын
Vadi power ekak deela adu karala dunnata avlak nadda circuit ekata? Battery 6k vage 🙂
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ehema karanna epa ic eka pichchenna ida thiyenawa
@wajirabuddika1698
@wajirabuddika1698 2 жыл бұрын
Kiyak yanawada meka hadanna
@eshandinuka9952
@eshandinuka9952 2 жыл бұрын
router eka digatma restart wenawa. wisadumak denna plz?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Output voltage check karaada
@eshandinuka9952
@eshandinuka9952 2 жыл бұрын
@@sleasywork ow 12.2v tynwa
@upekshaperera
@upekshaperera 2 жыл бұрын
හැමවෙලේම power adpter එකකට සම්බන්ධ කරලා තිබුනට ප්‍රශ්නයක් නැද්ද ?ඒකෙන් power backup එකේආයු කාලෙ අඩුවෙනවද?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Charge karala thamai use karanna wenne
@anupapasanjith
@anupapasanjith 2 жыл бұрын
මේ circuit එකේ overcharge cutoff නැහැ. Charge කරලා පාවිච්චි කලත් ඉක්මනට battery ආයු කාලය අඩු වෙනවා. BMS එකට බැහැ full charge උනහම cutoff තියා, වැඩි charge එක discharge කරන්න වත්...
@mastortv2989
@mastortv2989 2 жыл бұрын
@@sleasywork aiye pasan kiyan eka aththakda🙂
@SasmithaMadushanYT
@SasmithaMadushanYT 2 жыл бұрын
Booster Converter එක නැතුව හදන්න බැරි වෙයිද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Sarthaka na
@SasmithaMadushanYT
@SasmithaMadushanYT 2 жыл бұрын
@@sleasywork මල්ටි මීටර් එක නැතුව කොහොමද අර Booster Converter එකෙ Output Voltage මාරු කරගන්නෙ
@DilrukKarunanayake
@DilrukKarunanayake 2 жыл бұрын
18650 4800mAh battery kohenda gaththe?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Daraz
@d.t.sandinu
@d.t.sandinu 2 жыл бұрын
1200mAh aulak nadda
@sleasywork
@sleasywork 2 жыл бұрын
Awlak na
@d.t.sandinu
@d.t.sandinu 2 жыл бұрын
@@sleasywork eka Rs.260i
@gayansandaruwan9413
@gayansandaruwan9413 2 жыл бұрын
Battery kohenda gatte
@D2K538
@D2K538 2 жыл бұрын
Daraz eke athi. Naththam laptop battery 🔋 ganna
@sleasywork
@sleasywork 2 жыл бұрын
Yes
@djacharith8716
@djacharith8716 2 жыл бұрын
Heat sink ganna awsha nada
@sleasywork
@sleasywork 2 жыл бұрын
Na
@roshanpradeep3849
@roshanpradeep3849 2 жыл бұрын
ටවර් ඔන් කරන්නෙ කොහොමද
@madhukahasanatha3313
@madhukahasanatha3313 2 жыл бұрын
පරනම ලැප්ටොප් batteryක් තියන්වා එකේ battery ගත්තාට අවුලක් නැද්ද
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍
@dulshandulshan9661
@dulshandulshan9661 2 жыл бұрын
මේ බඩුකොහෙන්ද ගන්ඩ තියෙන්නෙ
@sleasywork
@sleasywork 2 жыл бұрын
Electronic shops and daraz
@ashan4254
@ashan4254 2 жыл бұрын
❤️
@tharindusandaruwan8737
@tharindusandaruwan8737 2 жыл бұрын
12 නෙවෙයි 15 ඔනි
@Pasindu_isuranga_
@Pasindu_isuranga_ 2 жыл бұрын
ඔටෝ කට් ඔෆ් වෙනවද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ow
@sanduntharaka6378
@sanduntharaka6378 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@HarrisonRafaqat7811
@HarrisonRafaqat7811 2 жыл бұрын
Reply please
@sleasywork
@sleasywork 2 жыл бұрын
??
@HarrisonRafaqat7811
@HarrisonRafaqat7811 2 жыл бұрын
@@sleasywork make the video please auto on off wifi router?
@dulajmadu6144
@dulajmadu6144 2 жыл бұрын
Podi deyak denaganna ona WhatsApp no eka dennako bro
@sleasywork
@sleasywork 2 жыл бұрын
Channel about eken ganna
@sleasywork
@sleasywork 2 жыл бұрын
MT3608 DC-DC Adjustable Boost Module එකේ වීඩියෝව මෙතනින් බලන්න👇 kzbin.info/www/bejne/pGWYhpx6mMqNbK8
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 39 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
Make a Wifi Router Power Backup at Home - Power Cut Solution EP 9
23:36
Electronic Lokaya
Рет қаралды 39 М.
Auto switching mini UPS DIY, DIY ups for router 7 hours backup
15:10
Mini UPS Power Bank for WIFI Router in Sri Lanka
10:41
Chanux Bro
Рет қаралды 43 М.
How to use a UPS for House Sinhala
28:53
Tech Boomer
Рет қаралды 86 М.
DIY - 12V Mini UPS
12:44
Sorin - DIY Electrical Nerd
Рет қаралды 672 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 39 МЛН