How to use a UPS for House Sinhala

  Рет қаралды 86,008

Tech Boomer

Tech Boomer

Күн бұрын

Пікірлер: 161
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
මෙතෙක් මා බැලූ මේ අංශයේ විඩියෝ අතරින් පළමු තැන තැබියහැකි වීඩියෝවක් . ගුරු මුෂ්ටි තබා නොගෙන කරන ලද විස්තරය අතිශයින් ම බොහෝ වටිනවා .ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . ඔබගේ හයිබ්‍රිඩ් බැටරි පැක් එකේ නෙගටිව් ටර්මිනල් වල , බැටරි අලෙවි කරන තැන්වල තියෙන petroleum jelly සුළුවශයෙන් තවරන්න .එතකොට ඔක්සයිඩ බැඳීම නතර වෙනවා .
@KauBoySL
@KauBoySL 2 жыл бұрын
petroleum jelly කතාව හරියටම හරි. නැත්තන් vaseline උනත් පාවිච්චි කරන්න පුළුවන්
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
නියමයි සහෝදරයා ඔබගෙ පැහැදිලි කිරීම හරිම විනිවිදයි.. A to Z පැහැදිලිව තියනවා.. හරිම වටිනවා මේ දැනුවත් කිරීම .. ඔබට ස්තූතියි ..ජයවේවා..
@kalindumandarapunchihewa4285
@kalindumandarapunchihewa4285 2 жыл бұрын
අන්තිමට කිව්ව inverter system එක ගැන video එකක් ඉක්මනටම ඕනේ.
@iotsolutionslk
@iotsolutionslk 2 жыл бұрын
Excellent work machan. I have used ESP32 as my controller and connected to home assistant IoT. I love your simple solution for boost controller current limiting. That's what called engineering, we provide solutions with what we have. 1.2kva ups solution is nice if some one already has one because now inverters are very expensive.
@innovators
@innovators 2 жыл бұрын
❤️
@lakpriyadil
@lakpriyadil 2 жыл бұрын
හොදටම පැහැදිලි කලා අයියේ ඔයා .. බොහොම ස්තුතියි අවංකව සියළු දේ කියා දුන්නට.. මගේ ලග 1.2Kva එකක් තිනෙනේ ඒකේ ධන වයර් දෙක හා සෘණ වයර් දෙක එකට එක් කරලා 12V car battery එකට දුන්නම ups එකෙන් out wena voltage එක 334V විතර එනවා ඒ ඇයි ?
@maheshliyanage2002
@maheshliyanage2002 2 жыл бұрын
පට්ට වැඩකාරයෙක්
@sarigamasongbox584
@sarigamasongbox584 2 жыл бұрын
පට්ට ආසාවෙන් අපි අයියගෙ video බලන්නෙ.හැමදාම මොනවහරි ඉගෙනගන්නව.Thanks aiye.❤️❤️❤️
@innovators
@innovators 2 жыл бұрын
🥰💪
@dill2474
@dill2474 2 жыл бұрын
Mamath hybrid battrey tamai use karanne dannam hoyaganna amarui power cut eka nisa hamoma hoyanawa ups wala no load curant eka wadi smps inverter tamai hodama mamanam tl494 ic eka dala 12v smps inverter ekak haduwa eke no load curant eka 90m wage ganne 24 v wage haduwot 50ma wage gani battrey 2ka gane siris karala paralal karala tiyenne 16.4 wage charge wenawa 60w solar panal ekakin charge karanne 16.4 v tiyenna solar charge control ekak hadala damma hiru eliya natidawaswalata charge wenna 15v 300ma podi transformer ekak dila tiyenne transformer 15v unata awlak na dc weddi 20v wage enawa battrey charger voltage eka 16.4 wege tiyagannawa
@ruwanal62
@ruwanal62 Жыл бұрын
Highbrid battery 48v highbrid inveter ekakata connect karanna puluwanda?
@mohanwasanthakumara5582
@mohanwasanthakumara5582 2 жыл бұрын
බැටරි 9 ක් parallel කරල pack 3කට serious කරල මම පාවිච්චි කරන්නෙ. ඉක්මනින් බැටරි බහිනව. 12w light 4ක් විතර දාල තිබුනත් හොඳට charge කරල ඉක්මනින් බහිනව.
@kdksoft
@kdksoft 2 жыл бұрын
Balapu hodama video ekak. Mage gawath thiyenawa inverter ekak dala oyawage system ekak hadala. Eth ochchara weda keli dalaneha. Matath oni oyage wage arduino ekak ekata plug karaganna. Oyage arduino eke code eka ganna puluwanda?
@hasithamilinda3981
@hasithamilinda3981 2 жыл бұрын
Mcn ups eken ochchara loku battery ekak charge wenawada sureda
@ryanhagan250
@ryanhagan250 2 жыл бұрын
සෝලාර් සිස්ටම් එකක් තියෙන ගෙදරකට කොහොමද මේක සෙට් කරන්නේ? මොනවද වෙන වෙනස්කම්?
@gagandissanayaka1495
@gagandissanayaka1495 2 жыл бұрын
Sony hifi system එකේ තියන transformer එක inverter එකක් හදන්න ගන්න පුලුවන්ද?
@kasunnadeera8525
@kasunnadeera8525 Жыл бұрын
Excellent work... Igenaganna de bohomai....Thanks 🔥🔥🔥🔥🔥
@malshanbathiya8805
@malshanbathiya8805 2 жыл бұрын
මෙන්න රටට ඕනේ මොල ❤️🤘
@asavlogs2579
@asavlogs2579 2 жыл бұрын
අයියෙ.. පරණ සෙටප් එකකට බ්ලූටූත් මොඩියුල් එකක් හයිකරගන්න ඕනි. කියාදෙන්නකො. Sony MHC-VX33 සෙටප් එකට
@lahirugunawardena4015
@lahirugunawardena4015 2 жыл бұрын
Oya battery pack aka charge karana widiya kiyanna puluwanda,,, solar charger control aken baa neda... battery full charge aka 16.4 nisa charge karanne kohomada... a system aka tawa tikak kiyanna puluwanda ...
@innovators
@innovators 2 жыл бұрын
mage solar video eka balnna
@jayodyaamarasingha9083
@jayodyaamarasingha9083 Жыл бұрын
Arduino charge controller akk hadana vidiya daannako
@brayanfernando6913
@brayanfernando6913 2 жыл бұрын
Good Job Brother ! really interesting and very useful.
@rusiruvihaga9117
@rusiruvihaga9117 2 жыл бұрын
සුපිරි budu saranai parissamen egana ganna godak dewal thinawa jayen jayama wewa
@bihanduinsara8731
@bihanduinsara8731 2 жыл бұрын
aiye ara arduino system eke digram eka danna puluwanda mulu wiring ekema digram eka denna puluwannm loku udawwak
@isharasandaruwan1257
@isharasandaruwan1257 2 жыл бұрын
Oke ampiar kiyada
@futuretechlk334
@futuretechlk334 2 жыл бұрын
300w inverter yak hadanna ko lesi ekak if nathuva🙏🙏
@harshamax4851
@harshamax4851 Жыл бұрын
අයියෙ අර්ත් වයර් එක රිනට හයි කරපු ගමන් ම ටිප් එකෙන් ඔෆ් වෙනවනෙ මගෙ ups eke මොකද කරන්නෙ
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Hai karanna one earth wire eka wenama e kiyanne ups eke body ekata
@nalakahewawasam8319
@nalakahewawasam8319 2 жыл бұрын
Hybrid බැටරියක්ියක් කීයක් වෙනවද
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
130000weno hoda ekk 150ah
@ryanpeiris
@ryanpeiris 2 жыл бұрын
Fantastic job !!. just F.Y.I : it's not 'serious connection ' it's caled 'serial connection ' 👍
@innovators
@innovators 2 жыл бұрын
en.wikipedia.org/wiki/Series_and_parallel_circuits#:~:text=If%20a%20wire%20joins%20the,said%20to%20be%20in%20parallel.
@KauBoySL
@KauBoySL 2 жыл бұрын
ane manda ryan oya nan😂 eketh waraddak hoyanawa
@lewisanth4986
@lewisanth4986 Жыл бұрын
@@KauBoySL 😂 sirawata
@whitedevilz4639
@whitedevilz4639 2 жыл бұрын
Ayye same voltage thiyena habai whatt eka wenas panal dekak parallel karanna puluwanda
@Blackeyexv
@Blackeyexv 2 жыл бұрын
Cooling fan eka set karanne kohomada
@skaccountingacademy1723
@skaccountingacademy1723 2 жыл бұрын
මරු වැඩක්. පුලවන්නම් මෙකේ ඩයිග්‍රෑම් එක දෙනවාද. මේ දවස්වල ගොඩක් වැදගත්.
@ugayashan8659
@ugayashan8659 2 жыл бұрын
මේ battery pack එකේ දළ වශයෙන් wh කොච්චර විතර තියෙනවාද
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
ඒක මරු වැඩේ අයියේ!🇱🇰🇱🇰🇱🇰😍😍
@IsuruThilakarathne
@IsuruThilakarathne Жыл бұрын
Ups එක ඔටො ඔෆ් වෙන්නෙ නැතිව කොච්චර වෙලාවක් රන් වෙනවද
@cloudcontentmarketing9721
@cloudcontentmarketing9721 2 жыл бұрын
28 pack 3k සම්බන්ද කරොත් 24ups එකෙන් විතරක් charge කරගන්ට පුලුවන්ද ?
@nonamesas29
@nonamesas29 2 жыл бұрын
මට එච්චරම දන්නෙ නෑ ඉලෙක්ට්‍රොනික් ගැන මගේ ups එකේ බැටරිය සවුත්තුයි මං ගාව තියෙනවා වාහන බැටරියක් 12v ව එක දැම්මොත් වැඩ කරනවද අනිත් එක චාර්ජ් වෙයිද
@nilrukfernando8045
@nilrukfernando8045 2 жыл бұрын
Electric bike ekakata me cell use කරන්න පුළුවන් da? 72v bike ekaata හදන්න cell කීයක් pararell කරන්න onada?
@innovators
@innovators 2 жыл бұрын
Me dawas wala try kranawa
@popularnow128
@popularnow128 Жыл бұрын
අයියේ ඔය බැටරි කොහෙද ගන්න තියෙන්නෙ
@nilusithara8310
@nilusithara8310 Жыл бұрын
Battry hoyagatte kohomada
@whitedevilz4639
@whitedevilz4639 2 жыл бұрын
ayye ethakota okata hybrid battery arenna danna puluwan thawa battery wargayak kiyannakoo...(adu ganakata ganna puluwan)
@udayakumaramahaliyana6054
@udayakumaramahaliyana6054 2 жыл бұрын
බැටරි වයර් වලට සෝලා dc කේබල් ගත්තනම් තවත් හොද වෙයි
@yasanthasilva9023
@yasanthasilva9023 2 жыл бұрын
අයියෙ egs002 මොඩියුල් එකෙන් ඉන්වර්ටර් එකක් හදන විදිහ කරමුකො 🤗❤️🖤
@gayanfernando5951
@gayanfernando5951 2 жыл бұрын
Me battery hoyaganna Puluvan thank kiyanavada meegamuva jaela avata mum hodai eta dura unath kamak na thorathuru evanna
@robertseneviratne6975
@robertseneviratne6975 2 жыл бұрын
12 v 3s li-on battery beriba?
@nisalweerawickrama744
@nisalweerawickrama744 2 жыл бұрын
අයියෙ ඔය ටිකේ ඩයග්‍රෑම් එකයි ආඩුයිනෝ ප්‍රෝග්‍රෑම් එකයි විස්තර ටික දෙන්න පුලුවන්ද
@nuwan4x4kaduwela
@nuwan4x4kaduwela 2 жыл бұрын
Aiyaa batri tika kohomada hadaganney
@supunnikeshana7567
@supunnikeshana7567 2 жыл бұрын
මෙ එක සෙල් එකක් කීයක් වෙනවද අයියෙ
@nirmalaperera1620
@nirmalaperera1620 2 жыл бұрын
Kagenda miladi ganne mila keeyada
@Hewagej
@Hewagej Жыл бұрын
සුපිරි වැඩක් තමා
@kasunkaushan827
@kasunkaushan827 2 жыл бұрын
සිහිය නැ සුපිරි😍
@creativeworld6841
@creativeworld6841 2 жыл бұрын
Altanater එකකට hall sensors install කරන වීඩියෝ එක ඕනේ ඕනේ
@creativehimasha2007
@creativehimasha2007 2 жыл бұрын
Inveter system eka ikmanata ona
@electronicwadda
@electronicwadda 2 жыл бұрын
Aiye ooka current eka thiyeddi autooff welaa current eka gihaama auto on වෙනවාද
@jcikm1124
@jcikm1124 2 жыл бұрын
Ups ekenda oya battery charge karanne.
@sihanvideo1814
@sihanvideo1814 2 жыл бұрын
battery cell walata kiyak giyada
@MDDESHAN
@MDDESHAN 2 жыл бұрын
1200va ups එකට wifi module එකක් සෙට්කරල ඔන් ඔෆ් කරන්නයි, ඇතුලෙ තියන USB කියම connecter එක පවිච්චිකරන හැටියි වීඩියෝ එකක්
@shavindamayadunna275
@shavindamayadunna275 8 ай бұрын
❤ super bro keep it up
@Skyrcacademy
@Skyrcacademy 2 жыл бұрын
Mekenm supirima diy power backup system ekak bro👌
@darkrobat8169
@darkrobat8169 2 жыл бұрын
Ayiye oya battery ye vot eka kiyda
@nuwangamlath835
@nuwangamlath835 Жыл бұрын
Aluminium bus bar aulak nadda
@hiranthabandara6682
@hiranthabandara6682 Жыл бұрын
Sahena gemak deela thiyenawa. Hodata pahadili karanwa.
@chandanibandara6018
@chandanibandara6018 2 жыл бұрын
Inverter ඒකක් හදන විදිය විඩියෝ ඒකක් කරන්න පුලුවන් නම් හරි වටිනවා
@asankak77
@asankak77 2 жыл бұрын
ups eke curant westtage eka wediy nada mamath okak hadagena use karanne
@innovators
@innovators 2 жыл бұрын
85-97% awlak na
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Ayye battery pacj eka piti passe kubi prashnayak nadda
@CerebralChuckles
@CerebralChuckles 2 жыл бұрын
අඩො කොහොමද බන් උබල ඔච්චර දේවල් දන්නේ 🥲 මට නම් ග්‍රීක් වග්‍රෙ 😥
@innovators
@innovators 2 жыл бұрын
🥰🥰🥰🥰
@dilrukosanda1396
@dilrukosanda1396 2 жыл бұрын
අයියෙ solar panel වල ගාන කීයද
@c.c6765
@c.c6765 2 жыл бұрын
අයියෙ ඔයා නම් මරුවට කරල තියෙ
@hameedaly2865
@hameedaly2865 2 жыл бұрын
Battery cell each price?
@seminayahampath7193
@seminayahampath7193 2 жыл бұрын
Onama btry ekak bimata lan vnne nthi vdhta thygnna ehma laginma ho bima thbboth battry bhinva.
@aselaabeyweera7155
@aselaabeyweera7155 2 жыл бұрын
Komada aiye ups ekenuth batty eka charger wenakota wena charger ekakin supply denne ane eka poddak kiyala dennako oyage number eka hari dannako
@thakshilaruwandika8918
@thakshilaruwandika8918 2 жыл бұрын
Meke thank battery pal awaking 24v karanna seriyas karana videya photo telak danna
@mathishailleperuma
@mathishailleperuma 2 жыл бұрын
and first like
@slmedia2248
@slmedia2248 2 жыл бұрын
Hybrid battery hoya gannan place ekak danawad
@vihangaweerasinghe9812
@vihangaweerasinghe9812 2 жыл бұрын
අයියෙ ඔයා නම් යකෙක්..
@udarachinthaka4767
@udarachinthaka4767 2 жыл бұрын
1000W ඉන්වටරයක් අද 40000ය්😹 500w එකක් 16000ය් මන් ගත්තෙ 3500යට😹මාස 7කට කලින්🥺
@fahmyfarhathahamedlebbe5289
@fahmyfarhathahamedlebbe5289 2 жыл бұрын
Patta, Ela Kiri
@sandeepsanaa8943
@sandeepsanaa8943 2 жыл бұрын
මෙ බැටිරි ⁣ගන්න තියෙන්නෙ කොහෙද
@iduranga2183
@iduranga2183 2 ай бұрын
oyata kiyla mage kadeta meka hadaganna puluwan weyida
@chathurangakularathna5544
@chathurangakularathna5544 2 жыл бұрын
good work ardino
@j.a.chamindakumara248
@j.a.chamindakumara248 2 жыл бұрын
සුපිරි ම වැඩක්
@Kavi116
@Kavi116 2 жыл бұрын
අයියේ මේ ලොකු බවුසර් එකක තියෙන බැටරිහකින් කෙලින්ම රවුටරේකට කේබල් එකක් ගහලා පවර් එක දුන්නට අවුලක් නැද්ද ඇම්පියර් ගාන වැඩිවුනා කියල. ඒක 100 Ah එකක්
@innovators
@innovators 2 жыл бұрын
fuse ekak danna 2A withara
@Kavi116
@Kavi116 2 жыл бұрын
@@innovators කොහොමද කියන්ඩකො
@Kane-j6o
@Kane-j6o 10 ай бұрын
​@@Kavi116battery + walata
@chamara002
@chamara002 2 жыл бұрын
මංගාව UPS battery 10ක් thawa 1.2Kva UPS එකකුත් තියෙනවා ඒකෙන් ඔය වගේ දෙයක් කරන්න පුලුවන්ද මචං , පුලුවන්නම් idea එකක් දෙන්න මචං
@innovators
@innovators 2 жыл бұрын
5 a 5 a parallel karala. Edeka. Sirias kranna 24v
@chamara002
@chamara002 2 жыл бұрын
@@innovators charge කරන්නත් පුලුවන්ද ඒකෙන්ම ?
@tencentphoniex
@tencentphoniex 2 жыл бұрын
Can someone tell me how only the lights, TV and wall outlets are made to run by the ups?
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka 2 жыл бұрын
Thank you...
@suppa8436
@suppa8436 2 жыл бұрын
Viduli balagarayak supiri
@samantha.a.t.wijesooriya3682
@samantha.a.t.wijesooriya3682 2 жыл бұрын
You are great .
@සිනමාලෝකය-බ1ම
@සිනමාලෝකය-බ1ම 2 жыл бұрын
මම තැන් දෙක තුනකින් බැලුවා එක cell එකක් රුපියල් දාහක් කියනවා
@innovators
@innovators 2 жыл бұрын
mafia 😢😢😢😢😢😢😢😢
@arukshan7
@arukshan7 2 жыл бұрын
Ups eken ceiling/table fan diwwata kmk nadda. 24.6v charge krla athariyama,keeyata wage drop wenwd self discharge nisa?
@innovators
@innovators 2 жыл бұрын
fan awlak na math use kra 24.6-24.2drop
@pasanmanujaya699
@pasanmanujaya699 2 жыл бұрын
Supirima waddek ❤️
@POORNALK
@POORNALK 2 жыл бұрын
හොද සරල සිස්ටම් එක 🥹❤️
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම වියදම කීයක් යනවද?
@mathishailleperuma
@mathishailleperuma 2 жыл бұрын
yeah first comment
@dexattech
@dexattech 2 жыл бұрын
Awesome 😍
@nirashadilrukshi287
@nirashadilrukshi287 2 жыл бұрын
Ambo me video eka enkl.bln htiye sthiyta video 1 ganewth dagen ynnko
@ashenupendra
@ashenupendra 2 жыл бұрын
Nice bro!!!
@saduniwathsala
@saduniwathsala 2 жыл бұрын
ela machan 👍
@prasadanthany8717
@prasadanthany8717 2 жыл бұрын
ඉන්වෙර්ටර් Video tikayi diagram tika danna
@maheeshaoshani9836
@maheeshaoshani9836 2 жыл бұрын
සෙල් ගන්නෙ කොහෙන්ද . කියද
@KauBoySL
@KauBoySL 2 жыл бұрын
top badu!
@666productionss
@666productionss 2 жыл бұрын
අයියේ diagram ටික දාන්නකො
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
Batteri dayagram aka dennako apith hadaganna
my first solar system  Hybrid battery
29:38
Tech Boomer
Рет қаралды 66 М.
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 31 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 42 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 105 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
How select UPS Sinhala. UPS Topology
16:57
Techmate Sri Lanka
Рет қаралды 13 М.
DIY Powerful Inverter EGS002
16:19
Tech Boomer
Рет қаралды 20 М.
UPS explained - Uninterruptible Power Supply
19:18
pcguide lk
Рет қаралды 67 М.
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 31 МЛН