How To Make 12V VIP Flash Light|LED Police Light|sinhala|electronic|DIY VIP Light

  Рет қаралды 467

රියෝ Tech

රියෝ Tech

Ай бұрын

මගේ අදරණීය යාළුවො හැම දෙනාවම මම හිගක් ආදරයෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.හැමදම ඔයාලට වටින කියන දෙයක් අරන් එන මම අදත් මේ ඔයාල ලගට ආවේ ඔයාලගෙ දැනුමට වැදගත් වෙන තවත් එක වීඩියෝ එකක් අරගන.
අද කරන වීඩියෝ එකේදි මම ඔයාලට කියල දෙනව කොහොමද සරළ VIP ලයිට් එකක් හදාගන්න විදිය.,ඒ වැඩේට උවමනා කරන බඩු ටික ඔන්න ඔය විදියට මම පහලින් දාලා තියනවා.
Red and Blue 12V LED Light 4
100 Ohms or 150 Ohms Resister 1 (1W)
12V Relay 1
1000 Micro Fared Capacitor 1 16V
Dot Board 1
#sinhala #vip #riyoTech #ledlights #electronic #technology

Пікірлер: 15
@athulanissanka2202
@athulanissanka2202 Ай бұрын
Patta ayiye🎉
@tech8823
@tech8823 Ай бұрын
Thanks malli❤❤❤
@athulanissanka2202
@athulanissanka2202 Ай бұрын
Hati ayiye❤
@u.gdamith9546
@u.gdamith9546 Ай бұрын
Ela 🎉🎉
@tech8823
@tech8823 Ай бұрын
Thanks brother ❤❤
@gihankarunarathna1503
@gihankarunarathna1503 29 күн бұрын
Led ගාන වැඩි කරාට අවුලක් නෑ නේද රතු 6යි නිල් 6යි දාල දිග බාර් එකක් විදිහට හදල මේ සර්කිට් එක දාන්න පුලුවන්ද
@tech8823
@tech8823 28 күн бұрын
අපොයි කිසිම ප්‍රශ්නයක් නෑ.ඕන තරම් ,LED දාන්න පුළුවන් .වැඩිපුර LED දානව නම් ඇම්පියර් ගාන ටිකක් වැඩි සප්ලයි එකක් පාවිච්චි කරන්න වැඩේට.
@AI_Computers_
@AI_Computers_ Ай бұрын
aiye oya circuit ekama 24V VAlin veda karanna hadaganna konomada
@tech8823
@tech8823 Ай бұрын
ඒකට මල්ලි කැපෑසිටර් එක දාන්න 36V රිලේ එක දාන්න 24V,ලයිට් සෙට් එකත් 24V දාන්න.එච්චරයි කරන්න තියෙන්නෙ
@AI_Computers_
@AI_Computers_ Ай бұрын
@@tech8823 hari Aiye 🥰🥰
@shiranthakumara1684
@shiranthakumara1684 Ай бұрын
Okata 230v denna hadanna beda
@tech8823
@tech8823 Ай бұрын
AC වලින් වැඩ කරන්න හදනව නම් පොඩි වෙනස් කමක් කරන්න ඕන.
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
මට පොඩි දෙයක් හරියටම දැනගන්න ඕන.අපි හිතමු බැටරියකට ශ්‍රේණිගතව බල්බ් 2 ක් හො කිහිපයක් සම්බන්ද කරල තියනවා කියල.එකම ප්‍රතිරෝද තියන බල්බ් දෙකක් සම්බන්ද කලොත් එකම ක්ෂමතවයකින් නෙ (එකම එලියකින්) දැල්වෙන්නෙ.(උදා- LED බල්බ් වල ඇති චිප් LED 's)එතකොට වෙනස් ප්‍රතිරෝධ අගයන් දෙකකින් යුත් බල්බ් 2ක් ශ්‍රේණිගතව සම්බන්ද කලොත් දැල්වෙන්නෙ කොහොමද? ගලන ධාරාව ,එළිය වෙනස් වෙන්නෙ කොහොමද ?
@tech8823
@tech8823 Ай бұрын
අපි ඒක ප්‍රායෝගිකව කරල බලමු මිත්‍රයා...... සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට,මම මේ උදාහරණයක් කියන්නෙ හරිද. රතු LED එකකුයි නිල් LED එකකුයි තනි තනිව පත්තු කරොත් අනිවාර්යයෙන්ම රතු එකට වඩා නිල් එකේ එළිය වැඩී නෙ.ඒකම ශ්‍රේණිගතව හයි කරොත් රතු එකේ සහ නිල් එකේ එළිය ගොඩක් දුරට එක සමානව දැල්වෙනව.මම දැකල තියනව විදියට.
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
@@tech8823 tnx
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 68 МЛН
How To Make VIP Light
14:35
Electronic Gadgets
Рет қаралды 20 М.
VARISTOR sinhala , වැරිස්ටර්
15:05
Electronic danuma
Рет қаралды 39 М.