How to Make 15A Battery Charger in Computer Power supply|How To Make Adjustable Bench Power Supply|

  Рет қаралды 1,178

රියෝ Tech

රියෝ Tech

5 ай бұрын

මගේ ආදරණීය යාළුවෝ හැම දෙනාවම වෙනද වගේම මම අදත් ඔන්න ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් කට.ඉතින් හැමදාමත් වගේ ඔයාලගෙ දැනුමට වටින කියන දේවල් අරන් එන මම අදත් මේ ඔයාල ලගට ඇවිල්ල තියෙන්නෙ තවත් එක වටිනා වැදගත් වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදාහදාගන්නව කියල බලාපොරොත්තුවක් ඇතුව.
මීටපස්සෙ ඉතින් ඔයාලට ඔය අයින් කරපු පරන කම්පියුටර් පවර් සප්ලයි එහෙම හම්බ උනොතින් වීසි කරන්න කරන්න,ඒවයෙ කෑලි ගලවන්න කරන්න යන්න එපා.මොකද මම ඔයාලට කියල දෙකන්නම් ඒවා හදල ගොඩදාලා අපට එක එක වැඩ වලට ගන්න පුලුවන් වෙන විදියට හදාගන් විදිය ගැනත් ඉදිරි වීඩියෝ වලින්.
අද මම මේ කියල දෙන්න යන වීඩියෝ එකෙත් තියෙන්නෙ අන්න එහෙම ඉවත් කරල තිබ්බ පරණ කම්පියුටර් පවර් සප්ලයි එකක් පාව්බිච්චි කරල මම හදාගත්ත බැටරි චාජර් එකක් ගැන.ඉතින් මේකෙන් ඔයාලට 6Ah ඉදල 35Ah වගේ වෙනකන් ඇම්පියර් තියන ඕනම බැටරියක් චාර්ජ් කරගන්න පුලුවන් කම ලැබෙනව.
ඒ වගේම තමා මේක බැටරි චාජර් එකක් විදියට වගේම ඔයාලට වෝල්ටේජ් සීරුමාරු ක්ලරන්න පුලුවන් බෙන්ච් සප්ලයි එකක් විදියටත් බාවිතා කරන්න පුලුවන්.මොකද කියනව නම් මේකෙ වෝල්ටේජ් එක වෝල්ට් 3.6 වගේ වෙනකන් අඩු කරන්නත් ඒ වගේම 13.8 වගේ වෙනකන් වැඩි කරගන්නත් පුලුවන් කම තියනව.
මෙතනදි අපට උවමනා වෙන දේවල් ටික මෙන්න මේ විදියට මම පල්ලෙහායින් දාන්නම්.
*පරණ කම්පියුටර් පවර් සප්ලයි එකක්
*ඩිජිටල් වෝල්ට් මීටර් එකක්
*සුදුයකඩ සයිස් 10 ඇණ,නට් සහ වොශර්
*ඔන් ඕෆ් ස්විච් එකක්
*10K වොලියුම් කන්ට්‍රෝලර් එකක්
පාස්සන්න බවුත් එකක් සහ ඊයම්
*-15A Auto Wire යාර 1 1/2
වයර් ලග් 4
ඔයාලා වැඩේ කරන්න කලින් මෙන්න එ කියන බඩු ලිස්ට් එක අරගන ඉන්න.ඊටපස්සෙ වැඩේ කරන්න ගත්තම ඉක්මනට කරගන යන්න පුලුවන්.ඒ වගේමයි මොනව ගරිම ගැටළුවක් ආවොත් නිවාර්‍යයෙන්ම ඒක ගැන අපෙන් අහන්නත් මතක කරන්න එපා.oඔයාලට මේ සම්බන්දව එන ඕනෑම ගැටළුවක් පහත කමෙන්ට් සෙක්ශන් කට කමෙන්ට් කක් දාලා හරි නැත්තම් මෙතන පහල තියන අපේ ෆේස්බුක් ගෘඋප් එකට ගිහිල්ල ඒකට පෝස්ට් එකක් දාලා හරි අපෙන් අහල උදව්වක් ගන්න පුලුවන්.අනිවාර්‍යයන්ම අරක්ශාව ගැන නම් සැලකිලිමත් වෙන්න.මොකද අපි මෙතනදි වැඩ කරන්නෙ 230 ප්‍රදාන විදුළිය එක්ක.
එහෙනම් මගේ යාළුවනේ වැඩේ කරගන යන්න.මොනයම්ම හරි ගැටළුවක් මේ සම්බන්ඪ්හව ඔයාලට ආවොත් ඉවාර්‍යයෙන්ම මම අර කිව්ව විදියට කරන්න.අනිවාර්‍යයෙන්ම අපි ඔයාලට උදව් කරන්නම් මගේ අදරණීය යාළුවනේ.
එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි.
අපේ ෆේස්බුක් ගෘප් එකේ ලින්ක් එක
/ 261804639671378

Пікірлер: 20
@yasanthasilva2987
@yasanthasilva2987 5 ай бұрын
නියමයි ❤🎉
@tech8823
@tech8823 5 ай бұрын
Thanks ❤❤
@robosciencebygayan4622
@robosciencebygayan4622 5 ай бұрын
මෙච්චර කාලෙකට අද දැනගත්තේ preset එකෙන් voltage වැඩි කරන්න පුලුවන් කියලා👍❤
@tech8823
@tech8823 5 ай бұрын
දෙකක් තියනව මල්ලි.ප්‍රී සෙට්.එකක් කරන්ට් එක.අනිත් එක වෝල්ටේජ්
@eshandinuka9952
@eshandinuka9952 4 ай бұрын
supply output eka gassenne ai aiya? mage supply eka gassenawa. load ekk deela tyna oonda?
@tech8823
@tech8823 4 ай бұрын
සමහර සප්ලයි මල්ලි කාලයක් පාවිච්චි කරනකොට ඇතුලෙ පාර්ට්ස් අවුල් යනව.ඒකයි ඒ.ලොකුවට වෝල්ටේජ් ඩ්‍රොප් වෙනවද.....
@RaPiyadasa-ge5ff
@RaPiyadasa-ge5ff 18 күн бұрын
පිට් තමයි ස්තුතියි
@tech8823
@tech8823 17 күн бұрын
Thanks brother ❤
@athulanissanka2202
@athulanissanka2202 5 ай бұрын
Ayiye normal duvel transformer ekaka seknry coil eka ayin karala ekata vayar valin dagarayak hada ganna puluvan da😁
@tech8823
@tech8823 5 ай бұрын
පුළුවන් කොල්ලො.හැබෑ වැඩේ කියන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එක රත් වෙනකොට ඔයා ඔතපු වයර් වල මැද හරිය,ඒ කියන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එකෙ මැද කොටසෙ වයර් අනිවාර්යයෙන්ම උණු වෙනව.එතකොට නම් ට්‍රාන්ස්ෆෝමර් එක ශෝර්ට් වෙනව.
@kgelectronic8330
@kgelectronic8330 5 ай бұрын
Vasi♥️
@tech8823
@tech8823 5 ай бұрын
Thanks malli❤
@buddikajanith791
@buddikajanith791 5 ай бұрын
Priiset nathi ekaka me wade karanne kohomada aiye
@tech8823
@tech8823 5 ай бұрын
ප්‍රී සෙට් නැති ඒවගෙ නම් මල්ලි මෙහෙම හදන්න බෑ.ඒකට බක් කන්වර්ටර් එකක් දාගන්න වෙනව.මම ඒකකිනුත් හදන විදිය කියල දෙන්නම්.ගොඩ දෙනෙක් මගෙන් ඇහුව මල්ලි
@toons7076
@toons7076 5 ай бұрын
Protection hadapu hati kiyala dennako
@tech8823
@tech8823 5 ай бұрын
මේකෙ සප්ලයි එක ඇතුලෙම ශෝර්ට් සර්කිට් ප්‍රොටෙක්ශන් තියෙනව සහෝදරයා
@janakajayaruwan4020
@janakajayaruwan4020 5 ай бұрын
ප්‍රිසෙට් තියෙන පවර් සප්ලයි තියෙන්නෙකොහෙද
@tech8823
@tech8823 5 ай бұрын
පරණ පවර්සප්ලයි මොඩ්ල් ඔක්කොගෙම වගේ තියනව මහත්මය
@kgelectronic8330
@kgelectronic8330 5 ай бұрын
Ayye Video karana Fon eka Mokadda 👀?
@tech8823
@tech8823 5 ай бұрын
Poco X3 pro එකක් මල්ලි
DC inverter welding Machine repair
8:18
Manoj Kumar
Рет қаралды 101
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 9 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 20 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 86 МЛН
KiCad 7 STM32 Bluetooth Hardware Design (2/2 PCB) - Phil's Lab #128
2:56:53
POWER MOUDULE වයර් දෙකෙන් SMPS හදන්න
14:08
I Tec Electronic
Рет қаралды 39 М.
что за звук?
0:15
Мурат 07 манипулятор
Рет қаралды 3,2 МЛН
Дальше без меня!
0:25
SMASHCAR
Рет қаралды 582 М.
казахи сделали мустанг🤯❗️
0:26
Профессор ПельменАрти💀
Рет қаралды 7 МЛН