How to Make 6v to 230v Inverter | Simple Inverter | Electronic Technology

  Рет қаралды 14,068

Nest lk

Nest lk

Күн бұрын

This Video About How to Make 6v to 230v Inverter , Simple Inverter , Electronic Technology
In this video, I have shown you how to make an inverter that can get 230v AC from 6v.. 2SC 5200 transistor is used for this, which is a very simple circuit.
6v වලින් 230v AC ලබාගත හැකි Inverter එකක් සදා ගන්නා ආකාරය මෙම Video එකෙන් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා.. ඉතාමත් සරල පරිපථයක් වන මෙය සදහා 2SC 5200 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන තිබෙනවා.. ඉතාමත් අවම පිරිවැයකින් මෙය සාදාගත හැකිවීම මේ ඇති විශේෂත්වයක් වනවා.
In this channel I am going to explain about Electronic Technology, Electrical Engineering, Making TV Antennas & Satellite TV Technology, Air condition & Refrigeration Technology, Simple Vehicle repair Methods, Plumbing Work, Welding Work, Self Job based several Electronic & Electrical Production, New technology Component reviews, Electrical & Electronic tool Reviews & explained.
if your new to may channel please subscribe and hit the bell do not forget to like and share my video
you can see my many video with my play list
My Other Videos
How to Check Transformer - • How to Check Transform...
How to work Relay - • Relay switch explained...
75v DC Power Supply - • Power Supply Tutorial ...
Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
How to Calculate Resistor Value - • Resistor Colour Code T...
• Ampere Tutorial / How ...
How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
How Make Online Shop - • How to Make Online Sto...
Digital Battery Tester - • Digital Battery Tester...
How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
#howto
#230v
#inverter
My Social Media Platform
Facebook Page - / nestetec
Twitter - Nest lk
Instagram - Nest_lk
If you like my Channel
Like
Share
Comments

Пікірлер: 111
@nestlk
@nestlk 2 жыл бұрын
මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න
@randikanisansala3091
@randikanisansala3091 Жыл бұрын
C5297 tassitare hudaida
@samsonperera9872
@samsonperera9872 2 жыл бұрын
Bery nice and simple.
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks dear
@indikasampath4287
@indikasampath4287 Жыл бұрын
12v35A batrye karannath puluwanda
@nestlk
@nestlk Жыл бұрын
puluwan dear
@udayasamsung9511
@udayasamsung9511 Жыл бұрын
Paya kiyak withara dalwanna puluwanda
@nestlk
@nestlk Жыл бұрын
eka theeranaya wenne oya use karana battery eke ampere eka saha oya use karana bulb eke wattt gana anuwa thamai
@sudarshasanjeewa320
@sudarshasanjeewa320 Жыл бұрын
15V 1A transformer eken puluwanda
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@sudarshasanjeewa320
@sudarshasanjeewa320 Жыл бұрын
@@nestlk Thank you 🌹🌹🌹
@cholithaishang.3705
@cholithaishang.3705 Жыл бұрын
මේ විදිහටම 12v betry ekakin dila wadi bulb pramanayak dalwanna barida
@nestlk
@nestlk Жыл бұрын
ba dear
@randikanisansala3091
@randikanisansala3091 Жыл бұрын
YAHE 5w82 j meka hudaida aiya
@nadeeshlakmal7860
@nadeeshlakmal7860 Жыл бұрын
Me wage battry ekk battry bahinne ai ikmanata eka hadagnne kohomda
@nestlk
@nestlk Жыл бұрын
ehema wenne Battery eke kalaya iwara unama.
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@niroshanirathnayaka2096
@niroshanirathnayaka2096 Жыл бұрын
6 volt battery price කොහොමද ??
@nestlk
@nestlk Жыл бұрын
dan kohomada danne na dear
@gayanirajapaksha9744
@gayanirajapaksha9744 5 ай бұрын
On / off switch එක දා ගන්නෙ කොතනටද කියල පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුළුවන් ද...🙏
@nestlk
@nestlk 5 ай бұрын
Battery eke idala yana + wire ekata switch eka danna
@ප්රිය0කර
@ප්රිය0කර Жыл бұрын
අනර්ගවැඩක්......💪😍 මහත්මයා 12 v මේකට දෙන්න පුලුවන් ද????
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@nalindasamarasinghe6094
@nalindasamarasinghe6094 2 жыл бұрын
can you make a video about hybrid battery
@hashendevinda8142
@hashendevinda8142 Ай бұрын
Meka ta 15v denna පුළුවන් da
@asankadinesh6550
@asankadinesh6550 Жыл бұрын
Ups ekaka transformer ekak use karanna puluwanda
@අනංමනං-ව1ෆ
@අනංමනං-ව1ෆ 2 жыл бұрын
Vip light ekak hadanna kiyala denna ...
@shehanbuddhika1380
@shehanbuddhika1380 Жыл бұрын
IRFP260N walin berida inverter eka hadanna.
@nestlk
@nestlk Жыл бұрын
Try karala balanna dear
@malakasumith7612
@malakasumith7612 Жыл бұрын
Aiye 12v battery eken hadana ekak kiyanna
@nestlk
@nestlk Жыл бұрын
12v battery eken wada karana inverters channel eke dala thiyenawa dear..balanna
@asankachandimal2015
@asankachandimal2015 2 жыл бұрын
Out put eka niwase viduli paddathiyata ekkarala 50v adu bulb kiyak paya kiyak dalwanna puluwanda
@nestlk
@nestlk 2 жыл бұрын
Bulb 2 paya 2 wage puluwan wevi.
@sumithdissanayaka6565
@sumithdissanayaka6565 Жыл бұрын
6 V වෙනුවට 12 V දුන්නට ප්‍රශ්නයක් නැද්ද
@nestlk
@nestlk Жыл бұрын
gataluwak na dear
@thilinarangana9908
@thilinarangana9908 Жыл бұрын
1.5v normal battry 3k දාන සෙල්ලම් බඩුවකට 3.7v 2000mah battry එකක් දැම්මම LED ලයිට් පිච්චිලා සර්කිට් එක රත් වෙනවා හොදටම. ඒකට විසදුමක් නැද්ද? 3.7v රීචාජබල් බැටරියෙන් සෙල්ලම් බඩුව ක්‍රියාකරවන්න?
@anurasamarawickrama9486
@anurasamarawickrama9486 Жыл бұрын
Battery akak natuwa 12v bycycel dynamo akakin dila inverter aka weda karanawada
@nestlk
@nestlk Жыл бұрын
Bycicle Dinamo eke ampere eka madi dear
@nissankabandara3463
@nissankabandara3463 2 жыл бұрын
Samanya paya keeyak puluwanda ...6 v ..batary inwetar eka
@nestlk
@nestlk 2 жыл бұрын
Battery eke thathwaya saha use karana bulb wla watts gana anuwa thamai eka theeranaya wenne.
@aheshdanushka4617
@aheshdanushka4617 2 жыл бұрын
වීල් better එක මේකට යොදා ගන්න පුළුවන් ද. (12v 35A)
@nestlk
@nestlk 2 жыл бұрын
Puluwan dear
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 жыл бұрын
මම ආදුනිකයෙක් නිසා කරුනාකර ට්‍රාන්සිස්ටර් එකේ බේස් ,එමිරේටය කලෙක්ටරය යන් දේ වලින් වෙනකාරිය සහ ප්‍රතිරොදක අගයන් අනුව අඩුවන විදුලි ප්‍රාමන ගැන පැහැදිලි කරන්න ගොඩාක් අය මේවා කියලා දුන්නා ට එම උපාංග වලින් වෙන කාර්‍ය් පැහැදිලි කරන්නේ නෑ
@naveen1290
@naveen1290 2 жыл бұрын
Meken watt keeyak gata hakida
@nestlk
@nestlk 2 жыл бұрын
50w wage puluwan dear
@ranmakmatara9568
@ranmakmatara9568 2 жыл бұрын
mekata venama Battary chager ekakin batt chg karanna onda api CEB supply eka denne kothanatada
@nestlk
@nestlk 2 жыл бұрын
Battery eka wenama charge karanna ona. mekata CEB supply denne na dear
@ranmakmatara9568
@ranmakmatara9568 2 жыл бұрын
@@nestlk thnak u
@slcoorera
@slcoorera 2 жыл бұрын
NIYAMAYI NIYAMAYI GINDARA VAGE ELA [ S L COORERA ] GOTHATUWA
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks dear
@dilipmaduranga4134
@dilipmaduranga4134 Жыл бұрын
Karant eka me dawaswala aluthin den na. Mage taththa inna dihata karant na.bulb ekak daganna kramayak kiyanna please
@sunildayawansa3026
@sunildayawansa3026 Жыл бұрын
6vබැටරියක් මෙම පරිපතය සඳහා කොපමණ වේලාවක් යෙදිය හැකි ද?
@nestlk
@nestlk Жыл бұрын
onama welawak puluwan. battery eka over charge wenne na dear
@nishanuwan5908
@nishanuwan5908 2 жыл бұрын
කොච්චර වෙලා බල්බ් 2ක් දල්වලා තියන්න පුළුවන්ද?බැටරිය චාර්ජ් කරන්නේ කොහොමද?
@nestlk
@nestlk 2 жыл бұрын
Battery eke thathwaya saha Bulb wala watt gana anuwa thamai eka theeranaya wenne dear.
@sl_mr_niro_8454
@sl_mr_niro_8454 2 жыл бұрын
ඔය c5200 transistor එක කීයක් වෙනවද
@nestlk
@nestlk 2 жыл бұрын
Mama gaththe 350/=
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
5w nam paya kiyak wadadA
@nestlk
@nestlk 2 жыл бұрын
paya 3 wage puluwan dear
@sasinduishan5999
@sasinduishan5999 2 жыл бұрын
6v transformer eka use karanna bada
@nestlk
@nestlk 2 жыл бұрын
ba dear
@matheeshadanuhas646
@matheeshadanuhas646 Жыл бұрын
මෙන් වොට් කීයක් එනවද
@nestlk
@nestlk Жыл бұрын
10w wage
@matheeshadanuhas646
@matheeshadanuhas646 Жыл бұрын
🙏😄👍
@rodnikulasinha2477
@rodnikulasinha2477 Жыл бұрын
බැටරිය මීට වඩා වෝඩ් තියෙන එකක් සවිකිරීමට හැකිද?
@nestlk
@nestlk Жыл бұрын
Prashnaya pahadili na
@weronasamanthidandeniarach778
@weronasamanthidandeniarach778 2 жыл бұрын
Me transformer eka keeyak unada
@nestlk
@nestlk 2 жыл бұрын
meka mage laga thibuna ekak dear.
@madhukakalpani3871
@madhukakalpani3871 2 жыл бұрын
2k රෙජිස්ටර යක් දාලා 12v වලට හදන්න බැරි ද
@nestlk
@nestlk 2 жыл бұрын
2k danna oni na. oka 12v walatath wada karanawa dear
@dilanthalakshantha9378
@dilanthalakshantha9378 2 жыл бұрын
6v battery ekakin vitarada mekata power supply denna puluwan.6 v battery ekak nati nisa pariksha kara ganna vitharak 6v charger ekakin power dunnata gataluwak nadda aiye.
@nestlk
@nestlk 2 жыл бұрын
12v battery ekak unath denna puluwan dear
@dilanthalakshantha9378
@dilanthalakshantha9378 2 жыл бұрын
ස්තුතියි.
@sudarshasanjeewa320
@sudarshasanjeewa320 2 жыл бұрын
6v or 7v transformer eken puluwan da ?
@nestlk
@nestlk 2 жыл бұрын
ba dear
@sudarshasanjeewa320
@sudarshasanjeewa320 2 жыл бұрын
Thank you 👍👍👍
@lssenanayaka1732
@lssenanayaka1732 2 жыл бұрын
1.5k 5w රෙසිස්ටර් එක වෙනුවට දාන්න එකක් නැද්ද. ඒ රෙසිස්ටර් එක හොයාගන්න නෑ
@nestlk
@nestlk 2 жыл бұрын
1K 5W danna dear
@lssenanayaka1732
@lssenanayaka1732 Жыл бұрын
5w නෑ නේ ඊට වැඩි එකක් ප්‍රශ්ණයක් නැද්ද
@thusharawalawage8899
@thusharawalawage8899 2 жыл бұрын
බල්බ් 2 විතර දාල පැය කීයක් පුලුවන්ද
@nestlk
@nestlk 2 жыл бұрын
eka theeranaya wenne oya use karana battery eke ampere gana saha use karana bulb wala watts gana anuwa thamai
@vishansachintha114
@vishansachintha114 2 жыл бұрын
AC 20V 1Ampere අවුට් වෙන ට්‍රාන්ස්ෆෝමර් එකකින් 16V DC චාජර් එකක් හදා ගන්නෙ කොහොමද. 16V DC වෙද්දි ඇම්පියර් එක අප් වෙන්නැතුව යයිද?
@asankachandimal2015
@asankachandimal2015 2 жыл бұрын
ඕකෙන් බල්බ් කියක් විතර දල්වන්න පුලුවන්ද
@nestlk
@nestlk 2 жыл бұрын
bulb 2 wage puluwan.
@anildesilva5432
@anildesilva5432 2 жыл бұрын
4v බැට රියකින් බැරිද
@nestlk
@nestlk 2 жыл бұрын
Puluwan dear
@indikajayalath4210
@indikajayalath4210 2 жыл бұрын
මගේ ලග තියෙන්නේ 6v 4.0AH බැටරියක්.ඒක දැම්මට කමක් නැද්ද?බැටරියේ චාජ් එක තියනවද කියලා බලා ගන්නේ කොහොමද.පරිපතය හදනකොට කනෙක්ටර් ඛාර් පාවිච්චි කලාට කමක් නැද්ද?බැටරිය චාජ් වෙන්න ක්රමයක් හදා ගන්න බැරිද.සර් මට මේ ටිකට පිලිතුරු දෙන්න.බුදු සරණයි.
@nestlk
@nestlk 2 жыл бұрын
6v 4.0AH batariya kamak na. Connector use kalata awulak na podi paripathayak nisa.6v battery charger ekak hadaganna hati video ekak mama dala thiyenawa. eka balanna dear
@slgold217
@slgold217 2 жыл бұрын
Amh 4000 බැටරි එකකින් බල්බ් 4ක් පැය කීයක් වැඩ කරන්න පුලුවන් ද , නම්බර් එක එවන්න පුලුවන්ද ඔයාගේ
@nestlk
@nestlk 2 жыл бұрын
2 hours wage puluwan dear
@slgold217
@slgold217 2 жыл бұрын
@@nestlk බැටරිය වෙනම චාර්ජ් කරන්න වෙන්නෙ නේද එතකොට
@thisarasampath9422
@thisarasampath9422 2 жыл бұрын
4n chjkaranat puluwanda
@nestlk
@nestlk 2 жыл бұрын
Puluwan dear
@sasinduishan5999
@sasinduishan5999 2 жыл бұрын
1st
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks dear
@sasinduishan5999
@sasinduishan5999 2 жыл бұрын
6v ups transformer use karala inverter hadanna bai da
@nestlk
@nestlk 2 жыл бұрын
idiriyedee balamu dear
@sasinduishan5999
@sasinduishan5999 2 жыл бұрын
@@nestlk ikmanin
@malithaperera7486
@malithaperera7486 2 жыл бұрын
Sir oyage nambar Eka ewanna puluwanda
@champika2010
@champika2010 2 жыл бұрын
බල්බ් තුනක් වගේ සම්බන්ධ කලොත් කොපමණ කාලයක් බල්බ දල්වන්න පුලුවන්ද
@nestlk
@nestlk 2 жыл бұрын
Battery eke thathwaya saha bulb wala watt gana anuwa thamai eka theeranaya wenne dear
@lasachathu7112
@lasachathu7112 2 жыл бұрын
Oya resister hoya ganna neha peta wala
@nestlk
@nestlk 2 жыл бұрын
mewa ona tharam thiyenawa dear
@lasachathu7112
@lasachathu7112 2 жыл бұрын
Aiye oya resister peta wala ganna tiyena kadayak kiyannako......aruna electric eke tibbeth neha
@anushkaathukorala7993
@anushkaathukorala7993 2 жыл бұрын
⁣⁣ඔකෙන් Vt බලන්න බැරිද
@hasithakumara4038
@hasithakumara4038 2 жыл бұрын
TV balanna ba
@hasithakumara4038
@hasithakumara4038 2 жыл бұрын
TV balanna hadanawanam oka wenuwata CD4047 ic eka dala irf3205 mosfet dala hadaganna oni 150W 12V inverter ekak
@priyancardassanaike3231
@priyancardassanaike3231 2 жыл бұрын
@@hasithakumara4038 හදන විදිහ වීඩියෝව ක් කරන්න පුලුවන්නං හොදයි .
@dilanthalakshantha9378
@dilanthalakshantha9378 2 жыл бұрын
මේ ට්‍රාන්සිස්ටර් එකේ මිල කීයද
@nestlk
@nestlk 2 жыл бұрын
mama gaththe 350/=
how to make Power Inverters 5000W , sine wave ,mosfet ,Banggood
14:36
inventor KR
Рет қаралды 1,8 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 53 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 92 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 5 МЛН
5V Regulator design tutorial - How it works, how to design PCB  altium
16:02
The Engineering Mindset
Рет қаралды 3,5 МЛН
How to Repair LED Driver at Home
8:33
Bhathiya Subasinghe
Рет қаралды 89 М.
12V to 230V INVERTER
23:57
Mr.Shanuka
Рет қаралды 20 М.
All electronic components names, functions, testing, pictures and symbols - smd components
24:09
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 53 МЛН