No video

How to Make Automatic Night Lamp | Dark Sensor Light | Electronic Technology

  Рет қаралды 49,701

Nest lk

Nest lk

Жыл бұрын

This Video About How to Make Automatic Night Lamp , Dark Sensor Light , Electronic Technology
In today's video, I will show you how to make a light bulb that lights up automatically at night. This circuit is designed based on the BC 547 transistor and an LDR is used as the sensor...
අද Video එකෙන් මම ඔබට ඉදිරිපත් කරන්නේ, රාත්‍රී කාලයේදී ස්වයන්ක්‍රියව දැල්වෙන බල්බයක් සාදාගන්නා ආකාරයයි. මෙම පරිපථය BC 547 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර, සංවේදකය ලෙස LDR එකක් භාවිතා කර තිබෙනවා...
In this channel I am going to explain about Electronic Technology, Electrical Engineering, Making TV Antennas & Satellite TV Technology, Air condition & Refrigeration Technology, Simple Vehicle repair Methods, Plumbing Work, Welding Work, Self Job based several Electronic & Electrical Production, New technology Component reviews, Electrical & Electronic tool Reviews & explained.
if your new to may channel please subscribe and hit the bell do not forget to like and share my video
you can see my many video with my play list
My Other Videos
How to Check Transformer - • How to Check Transform...
How to work Relay - • Relay switch explained...
75v DC Power Supply - • Power Supply Tutorial ...
Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
How to Calculate Resistor Value - • Resistor Colour Code T...
• Ampere Tutorial / How ...
How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
How Make Online Shop - • How to Make Online Sto...
Digital Battery Tester - • Digital Battery Tester...
How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
#howto
#nightlamp
#automatic
My Social Media Platform
Facebook Page - / nestetec
Twitter - Nest lk
Instagram - Nest_lk
If you like my Channel
Like
Share
Comments

Пікірлер: 92
@nestlk
@nestlk Жыл бұрын
මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න
@clementmartin6309
@clementmartin6309 Жыл бұрын
Cççççý7
@wijayaramanayaka3604
@wijayaramanayaka3604 Жыл бұрын
සර් ඉතාම පැහැදිලියි වැඩසටහන, මේ මම ඉලෙක්ට්‍රික් වැඩවලට අලුත් කෙනෙක්, ආසයි ඉගෙන ගන්න, මේ පරිපතය බැටරියෙන් කරන්ට් එක දුන්නේ නැතත් 230 කරන්ට් එකෙන් වැඩ කරනවාද?
@nestlk
@nestlk Жыл бұрын
meka 230v walin ba dear
@namalgunawardana3718
@namalgunawardana3718 Жыл бұрын
Elakiri bro thanks so mutch
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@user-xb4wc8sg3x
@user-xb4wc8sg3x Жыл бұрын
සුපිරි සුපිරි
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@janakakumara1872
@janakakumara1872 Жыл бұрын
Super Video Akak Thanks Aiye jayawewa
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@rangachaminda8288
@rangachaminda8288 Жыл бұрын
හරිම වැදගත් video එකක් බොහොම ස්තුතියි.
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@pasannimantha5515
@pasannimantha5515 Жыл бұрын
Hewanallata wada karana eka hadanne kohomada
@127thaveesha8
@127thaveesha8 Жыл бұрын
Led wicked stump එකක් හදන හැටි කියල දෙන්නකෝ video එකක් කරන්න බැරිනම් led wicket stump එකක් වැඩ කරන විදිය පැහැදිලි කරන්නකෝ
@lhana12445
@lhana12445 11 ай бұрын
ඉතාම වැදගත් ... ඕක තව සංවර්ධනය කරන්න බැරිද අමතර 12v නොදී 230v වලින්ම ...
@SenukaKalpa
@SenukaKalpa Ай бұрын
Eththatama.12v bettry eka aito charj wenawada?
@SenukaKalpa
@SenukaKalpa Ай бұрын
Bettry eka bessoth mokada wenne
@pradeepdssianayaka8760
@pradeepdssianayaka8760 Жыл бұрын
Maru 💚💚💝💝💝
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
Nice project
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@trimalithomasz3512
@trimalithomasz3512 Жыл бұрын
Good
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@wishwadhawakaya-
@wishwadhawakaya- Жыл бұрын
Supiri bro.
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@Gagan0511
@Gagan0511 Жыл бұрын
ඔය battery එකෙන් current එක දෙන්නෙ නැතුව 230v වලින් ම කරන විදිහක් නැද්ද ♥️💪
@nestlk
@nestlk Жыл бұрын
Phone charger circuit eka 12v walata hadala denna dear.
@upaliupaliupali8685
@upaliupaliupali8685 Жыл бұрын
12V ට්‍රාන්ස්ෆෝමරයක් දාන්න
@maligamadusanka7933
@maligamadusanka7933 Жыл бұрын
Phon chajaren kohomda hadanne
@127thaveesha8
@127thaveesha8 Жыл бұрын
මේ සර් led tube light වලයි normal tube light වලයි වෙනස සහ වාසි අවාසි ගැන වීඩියෝ එකක් කරන්නෝ😟😟
@chriswije
@chriswije Жыл бұрын
Is there away to make this without the 12v battery
@user-tc1io9ku2h
@user-tc1io9ku2h Жыл бұрын
Vip light sercuit ekak hadamuda...
@rasikarasika7430
@rasikarasika7430 Жыл бұрын
සෝලා battry චාජින් සර්කිට් හදන විදිය වීඩියෝ 1දාන්න 36v 4A
@muradadnan620
@muradadnan620 Жыл бұрын
Aliexpress එකෙ තියෙන photocell circuit එක කියල දෙන්නකො....12v supply නැතුව කරගන්න.,❤️
@chandanajanaka4861
@chandanajanaka4861 Жыл бұрын
ඔයා හැමෝටම තේරෙන විදියට කියා දෙන නිසා වැඩේ ලේසි 👍පුලුවන්නම් චාර්ජ් බල්බ් ekak හදන විදිය පෙන්නන්න
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@wasalanisimudiyanse981
@wasalanisimudiyanse981 Жыл бұрын
Meka 230V AC current ekata connect karanna hadanne kohomada?
@isuruisuru6245
@isuruisuru6245 Жыл бұрын
👍👍👍
@SenukaKalpa
@SenukaKalpa Ай бұрын
4n chajer ekakin DC carrant eka denna berida?.
@nestlk
@nestlk Ай бұрын
12v ne ona. Phone charger eke enne 5v
@nalinpriyankara5683
@nalinpriyankara5683 Жыл бұрын
හෙටම හදලා බලන්න ඕනී..😁❤
@subasuba3534
@subasuba3534 11 ай бұрын
Wada karanna naha
@maligamadusanka7933
@maligamadusanka7933 Жыл бұрын
Mama meka heduva hodata veda karanava 12v denna kramayk kiyala dennakoo.
@nestlk
@nestlk Жыл бұрын
12v power pack ekak danna
@user-zh9kj8cz7y
@user-zh9kj8cz7y 10 ай бұрын
Prathi rodaka kilo om kiyada
@nestlk
@nestlk 10 ай бұрын
Video eka hodata balanna. siyaluma visthara dala thiyenawa
@champika2010
@champika2010 Жыл бұрын
5V රිලේ එකක් දාලා පෝන් චාජරේකින් පරිපතයට විදුලිය ලබාදීල ඔක්කොම ටික හෝල්ඩරය ලඟටම අටවාගන්න පුලුවන්ද
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@SenukaKalpa
@SenukaKalpa Ай бұрын
4n chajar hema ekama 5v enawada
@pasannimantha5515
@pasannimantha5515 Жыл бұрын
Hewanallata wada karanna eka hadanne kohomada
@nestlk
@nestlk Жыл бұрын
Video ekak dala thiyenwa dear. eka balanna.
@hirushanhasaranga1745
@hirushanhasaranga1745 Жыл бұрын
BC 547 transistor එකට ආදේශකයක් නැද්ද. ඉක්මනින් පිළිතුරු ඕනෙ . Please
@nestlk
@nestlk Жыл бұрын
2N3904 danna dear
@hirushanhasaranga1745
@hirushanhasaranga1745 Жыл бұрын
Tanks
@SenukaKalpa
@SenukaKalpa Ай бұрын
828 hariyanne nedda
@kasunperera4625
@kasunperera4625 Жыл бұрын
On වෙන්න අඳුර කොයිතරම් වැටෙන්න oneda කියලා adjest කරන්න danna one preset eke agaya keeyak wenna oneda?
@nestlk
@nestlk Жыл бұрын
100k preset ekak danna dear
@ruwanelectronics
@ruwanelectronics Жыл бұрын
@@nestlk කොතනටද දාන්නේ
@loversdotcom4496
@loversdotcom4496 Жыл бұрын
අයියේ ඔය බල්බ් එක වෙනුවට led පටියක් දාන්න බෑද
@nestlk
@nestlk Жыл бұрын
Puluwan
@wgrrmn1645
@wgrrmn1645 Жыл бұрын
Mahathmaya a/c ha D/c dakama saply awashada
@nestlk
@nestlk Жыл бұрын
Mekata AC deela thiyenne 230v bulb eka wada karawanna. Circuit eka wada karanne DC 12v walin.
@lanijayathunga3560
@lanijayathunga3560 Жыл бұрын
I............gritas
@Dissanayake623
@Dissanayake623 Жыл бұрын
මාමෙ මේකට බල්බ ගොඩක් දාන්න පුලුවන්ද
@nestlk
@nestlk Жыл бұрын
!0A wnakan Bulb danna puluwan.
@gaminiweerasiri3840
@gaminiweerasiri3840 Жыл бұрын
මෙකට 12v බැටරියක් පාවිච්චි නොකර, A /C කරට් එකෙන්ම වැඩ කරන්න හදන්න බැරිද
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@SenukaKalpa
@SenukaKalpa Ай бұрын
​@@nestlkeekath dannawada hadana widiya
@sanathsanjana257
@sanathsanjana257 Жыл бұрын
Dc බල්බ් පත්තු කරන්න පුළුවන්ද?
@nestlk
@nestlk Жыл бұрын
Puluwan. ethakota 230v wenuwata DC current eka denna
@madukadilranga3927
@madukadilranga3927 Жыл бұрын
BC 548 හරියන්නේ නැද්ද
@nestlk
@nestlk Жыл бұрын
na dear
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
Me relay eke price eka keetyada
@nestlk
@nestlk Жыл бұрын
90/=
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
Ok
@isharaudayangani4637
@isharaudayangani4637 Жыл бұрын
Sir PIR Senser gana kiyala denawada
@anonymousfishermen4168
@anonymousfishermen4168 Жыл бұрын
මේවයි කල් පැවැත්ම කොහොමද කියලයි බලන්න ඕන..මේ ගොඩක් ඒව රත් වෙනව..පිච්චෙනව..වැඩිකලක් පවතින්නෙ නෑ..
@Tharindulakmal569
@Tharindulakmal569 10 ай бұрын
82 k eka wenuwata 100k eka danna beda
@nestlk
@nestlk 10 ай бұрын
82k danna
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v Жыл бұрын
82 K වෙනුවට preset controller එකක් දැම්මොත්
@nestlk
@nestlk Жыл бұрын
Awulak na dala balanne dear..
@nandananandanathilke9333
@nandananandanathilke9333 Жыл бұрын
සියළුම දේ බල්බය ඇතුලත සවිකරන ක්‍රමයක් හොදයි
@nuwansampath8037
@nuwansampath8037 Жыл бұрын
නොදන්න නිසා අහන්නේ මේකට N/L මාරු කරලා කනෙක්ෂන් දුන්නොත් අවුල්ද ??
@nestlk
@nestlk Жыл бұрын
na kisima awulak na dear
@vidula8796
@vidula8796 Жыл бұрын
Kisimq aulak na
@harshaliyanage5009
@harshaliyanage5009 Жыл бұрын
Since we need to provide 12Vdc separately to the circuit, useless.
@nestlk
@nestlk Жыл бұрын
poddak hithuwoth 230v walinma 12v hadaganna puluwan..
@navogaming6140
@navogaming6140 Жыл бұрын
ඒනම 12v දීල. ආයි 230 ත් දෙන්න ඕන කොයන්නෙ තෙරුමක් නැ නෙ
@nestlk
@nestlk Жыл бұрын
ithin 230v walinma 12v hadala denna puluwan.
@thusharaindika7827
@thusharaindika7827 Жыл бұрын
බල්බි එක ගැහි,ගැහිි පත්තු වෙන්නෙ ඇයි
@nestlk
@nestlk Жыл бұрын
Use kala Bulb eka mokakda dear
@thusharaindika7827
@thusharaindika7827 Жыл бұрын
@@nestlk LED එකක්
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 26 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 13 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 32 МЛН
Excellent welding technique using spark plugs and 12V battery
12:01
How to Repair LED Driver at Home
8:33
Bhathiya Subasinghe
Рет қаралды 86 М.
how to make 230v street light without relay
5:42
ROBOTICS KANTI
Рет қаралды 886 М.
Homemade Sensor light how to use pir sensor without arduino
14:49
Anyone can repair PCB now!!
13:29
Engineering Facts
Рет қаралды 716 М.
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 26 МЛН