How to make a bonsai tree?Basic steps EPISODE10 බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?

  Рет қаралды 112,763

SL Bonsai Art

SL Bonsai Art

Күн бұрын

Пікірлер
@ABCD-ng2ef
@ABCD-ng2ef 4 жыл бұрын
අ මේ චැනල් එක ලන්කාවේ හොඳම චැනල් එක වෙන්න ඕනි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.අයියේ හරිම පැහැදිලිව කියලා දෙන්වා.දෙවියන් වහන්සේගේ ආසිර්වාදයෙන් දිගු ගමනක් යන්න ලැබේවා .ජේසු පිහිටයි♥️.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
❤️💚🌳🇱🇰 බොහොමත්ම ස්තුති ඔබට 🙏
@ashensawindawijerathna3487
@ashensawindawijerathna3487 3 жыл бұрын
anna hari
@madusankasanju7131
@madusankasanju7131 4 жыл бұрын
ලොකු ලොකු බර වචන නැතුව තේරෙන සිංහලෙන් හැමදේම කියලා දෙන එකට ගොඩාක් ස්තූතියි අයියෙ ඔයාට.❤️ ඔයා කියල දෙන විදිහට බොන්සායි ගැන නොදන්න කෙනෙක්ට උනත් ඒ කලාවට ආදරය කරන්න හිතෙනවා.🙏 බොන්සායි කලාවට ආදරය කරන හැමෝම වෙනුවෙන් මේ වගේ වීඩියෝ දිගටම කරන්න ශක්තිය වාසනාව උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා....🙏❤️🌱🌳
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi saho. mata goodak sthuthui. digatama oyalath bonsa pala hadanna
@madusankasanju7131
@madusankasanju7131 4 жыл бұрын
අනිවාරෙන් අයියෙ ඔයාගෙ උදව් දිගටම බලාපොරොත්තු වෙනවා..🙏😍🌱🌳
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Rply දන්න පරක්කු වෙනවට sorry යලුවනෙ. එත් හැම comment එකකටම හැම ප්‍රශ්නෙකටම අනිවාර්යයෙන් පිලිතුරු දෙනවා.
@lalindaudaya4962
@lalindaudaya4962 4 жыл бұрын
reply naaa
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
sorry for the delay
@sumithsameera2957
@sumithsameera2957 4 жыл бұрын
Apita salli walata ganna barida bro
@scsproduction7591
@scsproduction7591 4 жыл бұрын
Video danna
@dihenyo1366
@dihenyo1366 3 жыл бұрын
Mk
@anusharahman7106
@anusharahman7106 4 жыл бұрын
මේ වැඩසටහන එනකම් මම මග බලා හිටියා. ගොඩක් ස්තූතියි
@tharukadilsara3491
@tharukadilsara3491 4 жыл бұрын
හැමදාම වගේ හරිමපැහැදිලි බං, බොහොම ස්තුතියි 🙏 උබ⁣ට ජය💙🤘
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi saho
@anuladissanayake5047
@anuladissanayake5047 Жыл бұрын
මම දැනට නු.ග.පැලයක් හිටවලා තියනවා ස්තුතියි ඔබෙ අදහස් වටිනා වා ඉදිරියට යන්න
@lakmalyt5926
@lakmalyt5926 4 жыл бұрын
නියමයි වැඩේ. කොල පොඩි කරගන්නහැටි වීඩියෝ එකක් ඕනා. තව ඔයාගෙ ප්ලාන්ට් පෙන්නනකොට දළ වශයෙන් ප්ලාන්ට් එකේ වයස කියනවනම් හොඳයි පරණ ගහක් කියනවට වඩා. ඊලඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා. 👍👍👍👍
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenama bohoma sthuthi obata
@bdharmapalacollagebandaraw408
@bdharmapalacollagebandaraw408 3 жыл бұрын
@@slbonsaiart5222බුදු සරණයි
@deepalasanga7384
@deepalasanga7384 4 жыл бұрын
අනවශ්‍ය වැල්වටාරම් නැතුව අවශ්‍ය දේ පැහැදිලිව විස්තර කරනවා. ගොඩක් හොඳයි . මමත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගන්නවා.
@tharukapramoth4748
@tharukapramoth4748 3 жыл бұрын
ගොඩක් හොදට තේරුණා කියලා දීපු දෙවල් ජයෙන් ජයම වෙන්න
@imeshanilmi9319
@imeshanilmi9319 3 жыл бұрын
Mea wagea manussayo innawa kiyalath hithenwa .aththatama sathutui. Budu saranai !
@chamithsarathkumara9106
@chamithsarathkumara9106 4 жыл бұрын
Superb මල්ලි, ඔයාගේ self experience and sharing that experience means alot brother, lot of ppl don't have that quality. Wishing u all da best. මල්ලි කොහොම හරි කොල පොඩි කරන video එකකුත් කරන්න. ඊලඟ video එක එනකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much aiye.....
@nileekarajapaksha1573
@nileekarajapaksha1573 4 жыл бұрын
ඕනෙම කරලා තිබ්බ video එකක් මේක.. කලිනුත් මං comment කරලා විස්තර අහපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර තිබුණා.තවත් අය ඒ පිළිබඳව විස්තර අහලා තිබුනා comment section එකේ. මේ පිළිබඳව video එකක් කරාට බොහොම ස්තූතියි.. ඉස්සහරටත් දිගටම මේ වගේ videos කරලා අපිට උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. ජය!
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Bohoma sthuthi saho. aniwaryenma digatama mna oyalata hama deyakma kiyala denawa. anith ayatth balanna share karala support ekak denna
@mangalajayasekera4249
@mangalajayasekera4249 3 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලියෝ...මං හරි ආසයි වැඩේට...පටං ගන්ඩ යන්නෙ...අවශ්‍යම ගුරුතුමා හමුවුනා...ස්තූතියි...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ඔබගේ යාලුවන්ටත් බලන්න වීඩියෝ එක ලයික් කරලා facebook ,whatsapp viber සමාජ ජාල තුල ශෙයා කිරීමෙන් සහයෝගය දක්වන්න 🔥😊😊
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
මං ආසම කරන බොන්සායි වැඩ්ඩෙක්.පරිසරයට,සොබාදහමට ආදරය කරන ඔයාට දිගු ගමනක් යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ඔබ දන්න සියලුම දේවල් අනිත් අයට තේරෙන විදියට දැනුවත් කරන එක ගැන විශේෂයෙන්ම ස්තූති කරනවා.🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@prasadekanayake7015
@prasadekanayake7015 4 жыл бұрын
මං ආසම කලාවක්.අයියගෙ වීඩියෝ බලලා මමත් ගස් ටිකක් බදුන්ගත කලා.පැහැදිලියි,නිරවුල් .දිගටම කරන් යන්න සුභ පැතුම්
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi obatath. digatama oyalath bonsai pala hadanna
@prasadfernando8997
@prasadfernando8997 4 жыл бұрын
බොහොම ස්තුතියි ,හරිම සරලයි, පැහැදිලියි.ලංකාවේ ඉද්දි ගොඩක් උත්සාහ කරා,නමුත් සාර්ථක උනේ නෑ,අත්හැරියා,ඔයා channel එක කරන ආකාරයට ආයෙත් උත්සාහ කරන්න ආස හිතුනා, ඔයා ගොඩක් උත්සාහවන්ත කෙනෙක්, I'm proud of you ,keep it up ,👍👍👍👍✌️✌️✌️
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Thank you very much aiye. mata goodak sthuthui. aniwaryenama hamotama puluwan meka, thank you aiye.....
@prasadfernando8997
@prasadfernando8997 4 жыл бұрын
@@slbonsaiart5222 ඔයාට පුලුවන්නම් දවසක bonsai ගහකට draft කරන විදියත් කියල දෙන්න ,පුංචි වයසක ඔයා ඇවිත් තියෙන දුර අගේ කලයුතුම දෙයක් ,👍👍👍
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi ,man eh gana kiyla dennam
@dhanushkaariyasinghe7667
@dhanushkaariyasinghe7667 4 жыл бұрын
ස්තුතියි මල්ලි සෑහෙන දෙයක් ඉගෙනගත්තා
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi aiye
@mr.cutter5001
@mr.cutter5001 4 жыл бұрын
දැනට සිංහලෙන් තියෙන හොදම යූටියුබ් චැනල් එක. recommend 👌❤️
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi sahodaraya
@dulakshanaashen6903
@dulakshanaashen6903 2 жыл бұрын
ඒකනන් ඇත්ත
@WDRASA17
@WDRASA17 3 жыл бұрын
හොද වැඩක් ලංකාවේ ස්සරහට ගෙනියන්න ඕන කලාවක් හදවතින්ම සුබ පතනව
@nishakariyawasam939
@nishakariyawasam939 4 жыл бұрын
බොහොම ස්තුති
@isharanawodanee3583
@isharanawodanee3583 4 жыл бұрын
Ude ma lassana deyak dekka,thank u issarahatath karan yanna
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenma bohoma sthuthii
@samiradilshan1225
@samiradilshan1225 4 жыл бұрын
Oyage wada piliwala maru aewagema gurumustiya nathuwa hamotama deyak kiyala kenek dakkamai sathutui jayawewa
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi sahoo
@kalpzrathnayake6690
@kalpzrathnayake6690 4 жыл бұрын
Mamath me bonsai gena hoyamin hitiye....ඇත්තටම oba itha පැහැදිලිව me gena kiya denawa..ස්තුතියි
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenama man oylata hamadema kiyla denawa. hamotama balanna shaare karala support ekak denna
@tharukasandamali4835
@tharukasandamali4835 3 жыл бұрын
සුපිරියට කරනවා අයියෙ
@suneththrasenadeera6121
@suneththrasenadeera6121 4 жыл бұрын
අලුතින් හිටුවන විදිහ හොදට තේරුම් ගියා. කොළ පොඩියට ගන්නෙ කොහොමද කියලත් video එකක් දාන්න . ජයවේවා ඔබට.
@nirsohakumari6300
@nirsohakumari6300 4 жыл бұрын
Godak lassanai malli.oyat lassanai.taruna aya mewage dewal karanawa dakkama mara satutui.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi akke
@sithumlakmal3498
@sithumlakmal3498 3 жыл бұрын
Aiya supri 👍👍👍❤️❤️❤️
@RenukaPushpakumari-m6v
@RenukaPushpakumari-m6v 6 ай бұрын
සුපිරි
@kamalmotors6102
@kamalmotors6102 4 жыл бұрын
දිගටම කරන්යන්න good luck
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi 😃😃😃
@rchathuranga4722
@rchathuranga4722 3 жыл бұрын
ඕනිම වීඩියෝ එකක් tnx....💝💪
@judedhishantha2972
@judedhishantha2972 4 жыл бұрын
Ela machan kola podi karana hatith kiyala denda oyage video hodata terenawa tnx
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenama. bohoma sthuthi
@shehanfernando6897
@shehanfernando6897 Жыл бұрын
ජය
@srpbro4282
@srpbro4282 4 жыл бұрын
Niyamai.jaya wewa.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you saho
@paniofvetfac1987
@paniofvetfac1987 4 жыл бұрын
best bonsai tutorials on the web.. you are honest and hold nothing back..very informative. Thank you and keep up the good work!
@akashpamodya1935
@akashpamodya1935 2 жыл бұрын
Ayye man අවුරුදු 11 he idan bonsai karanawa dannethi dewal godak igena gaththa ayye oyata bohoma isthuthii
@Dilini-pp1js
@Dilini-pp1js 4 жыл бұрын
Thanks malli. Hamadema pahadili. Sobadhamen oyata ashirwada labei.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi. math eh de wishwasa karanwa
@nimeshsadaruvan6591
@nimeshsadaruvan6591 4 жыл бұрын
Ela ban ela
@d.msurenshalikapreshalan8444
@d.msurenshalikapreshalan8444 4 жыл бұрын
Oya hodatama karanawa wede.... Obata jaya..
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi saho
@malingapiumal4758
@malingapiumal4758 4 жыл бұрын
👍❤️❤️❤️ බොහෝම ස්තුතියි
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
obatath bohoma sthuthii
@dilakshisagarika3373
@dilakshisagarika3373 3 жыл бұрын
Superb aiye
@ravindulakshan1715
@ravindulakshan1715 4 жыл бұрын
අඩෝ සුපිරි ආ
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you saho
@koreanactors3637
@koreanactors3637 3 жыл бұрын
නියමයි
@rumeshsaranga2027
@rumeshsaranga2027 2 жыл бұрын
එල එල
@MadusankaHashan-z5q
@MadusankaHashan-z5q Ай бұрын
ඔයා නියමයි❤️
@indunilwijesekara2753
@indunilwijesekara2753 4 жыл бұрын
hugak watinawa obe siyalu dewal sarthak wewa budu saranai
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi aiye
@theekshanathejan6743
@theekshanathejan6743 4 жыл бұрын
නියමයි අයියා
@isurusamarakoon4543
@isurusamarakoon4543 4 жыл бұрын
අයියා video එක නියමයි... ඔයාගේ bonsai video එකක් දානකන් බලාගෙන හිටියේ 👍👍👍
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi saho, hamotama balanna sher kranna.
@vishandananjaya6177
@vishandananjaya6177 4 жыл бұрын
Niyamai malli apita hodata therenava
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi aiye
@lbtbbalasooriyabalasooriya27
@lbtbbalasooriyabalasooriya27 3 жыл бұрын
Thanks malli .mewage visthara kiya denawata.
@rana36sl22
@rana36sl22 3 жыл бұрын
සුපිරි 🔥🔥👌👌👌💗💗
@MilanPerera-r8w
@MilanPerera-r8w Ай бұрын
Best brother
@susan-cb4hv
@susan-cb4hv 4 жыл бұрын
ගුඩ් ලක්...මල්ලි
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you aiye
@cookwithmadushani11
@cookwithmadushani11 3 жыл бұрын
නියමයි.
@tharangishanika6963
@tharangishanika6963 4 жыл бұрын
Thank you so much.. man asama kalawak eth mokuthma danne.. oyage video balala den try karanawa
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
niyamai digatama karanna
@ukmcell8380
@ukmcell8380 4 жыл бұрын
ආය්යෙ vido ටික සුපිරි
@lahirunidilshara5188
@lahirunidilshara5188 4 жыл бұрын
Super vidio
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much
@migarawimukthi1481
@migarawimukthi1481 4 жыл бұрын
Patta ban... Lokuma prasneta uttare hamba una... මුදුන් මුල... 😂 thankz ban...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you saho
@kanthiarachchige4243
@kanthiarachchige4243 4 жыл бұрын
Good 1 👍👍
@yehanlaknath1254
@yehanlaknath1254 4 жыл бұрын
plant eke wayasath kiwwanm godak hodai. good luck.
@samuddimaduranga633
@samuddimaduranga633 3 жыл бұрын
Niya mai hode.. digatama kara gena yan... Me molaba gahak.. panuma jaam gaha wage tamai.. 👍👍
@sldart5177
@sldart5177 4 жыл бұрын
Niyamai aiya good job.. all the best
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Thank you so much
@chali2886
@chali2886 4 жыл бұрын
Thank you aiye oyata mewa apita kiyala denawata
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
oyath thank you malli
@chali2886
@chali2886 4 жыл бұрын
@@slbonsaiart5222 mamath aiyage video balala gahak heduwa den tika tika hedenawa
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
niyamaiii
@sachithradananjaya5546
@sachithradananjaya5546 Жыл бұрын
Niyamai ayye kiyanda vachanana
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 2 жыл бұрын
Bohoma sthuthi ❤️
@safanmohommed6536
@safanmohommed6536 4 жыл бұрын
Maru aiyye supiri
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi malliyo
@chathuradilushan7908
@chathuradilushan7908 3 жыл бұрын
Yodaganna Wire wargaya monada gaha heda karaganda. Kohenda ganda puluwan
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 4 жыл бұрын
ඇත්තටම මට අද වගේ මතකයි....ඉස්කෝලේ ඉගෙන ගනිද්දී කොච්චර පැළ වලට ආදරය කලාද කියලා.... අනිත් ළමුන් අතර ඒ දක්වන ඇල්ම හොඳට ම දැක්කා .... ගොඩක් ආඩම්බරයි පුතණුවනි මේ ආපු ගමන ගැනනම්....
@udarapriyachinthana1599
@udarapriyachinthana1599 4 жыл бұрын
ela bro ,,good
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you brother
@chamarasandaruwan460
@chamarasandaruwan460 4 жыл бұрын
Niyami bn ubata jaya.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you saho
@nipunsamarasekara6865
@nipunsamarasekara6865 4 жыл бұрын
ගොඩක් ස්තූති.. කොළ වල ප්‍රමානය වෙනස් කරන විදිය ගැනත් විඩියෝ එකක් දාන්න.. ලොකු දෙයක්...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ekata tika dawasak ynawa, man eh gana pahadili karannm
@nipunsamarasekara6865
@nipunsamarasekara6865 4 жыл бұрын
@@slbonsaiart5222 thax dr... good luck
@achithaduranga1933
@achithaduranga1933 3 жыл бұрын
Supiri aiya
@sachiya6122
@sachiya6122 4 жыл бұрын
Niyamai brother..... 💜💜💜
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you brother..
@tharinduperera2567
@tharinduperera2567 4 жыл бұрын
සුපිරි කොල්ලෙක් 🤜
@damayanthipushpakumari3227
@damayanthipushpakumari3227 3 жыл бұрын
සුභ පැතුම්
@jethmitot3145
@jethmitot3145 4 жыл бұрын
ගොඩක් ස්තුති
@nimeshsadaruvan6591
@nimeshsadaruvan6591 4 жыл бұрын
Mokadda ban oya pele👍👍👍👍😍😍
@zeropainche411
@zeropainche411 4 жыл бұрын
Gahak ohom pala karaddi glwala mul aduma nm mokda karanne..tyna mul wala rooting hormon gewata kmk nadda..propagate karana eka gena mokda hithnne
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ouu rooting hormon gala hitawanna ethkota hari
@zeropainche411
@zeropainche411 4 жыл бұрын
@@slbonsaiart5222 thank you 😀😀
@sameera9274
@sameera9274 4 жыл бұрын
බොහෝම ස්තූතිය
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
obatath bohoma sthuthii
@tharindu4685
@tharindu4685 4 жыл бұрын
ගොඩක් හොඳයි සහෝදරයා ඇත්තටම ගොඩක් හොඳට කියල දෙනවා පැහැදිලිවම මුල ඉදලා සරලව.පොඩි උපදෙසක් බලාපොරොත්තුවෙන් මම මේ කමෙන්ට් එක දාන්නේ. මම දැන් පැල හතරක් පහක් පොළවෙන් ගලවලා පෝච්චිවල හිටවලා තියෙනවා. එතකොට මට දැනගන්න ඕන මේ හිටවපු පැල අව්වේ තියන්න ද එහෙම නත්නම් හෙවනේ තියන්නද කියලා. දැන් සති දෙකක් විතර වෙනවා පැළ හිටවලා. සමහරක් ඒවා වල නම් පොඩි අංකුර ඇවිල්ල තියෙනව, සමහර සමහර ඒවා වල එහෙමත් නෑ. මොකද කරන්න ඕන ටික අව්වේ තියන්න ද එහෙම නැත්නම් දිගටම හෙවනේ තියෙන අරින්නද, වැස්ස වෙලාවට තෙමෙන්න අරින්නද, මට ඒ ගැන උපදේශයක් දෙන්න පුලුවන්ද? (කුඹුක්, නුග, ඇහැටු, කෝන්, තේක්ක මේ වර්ග වල තමයි පැල ටික)
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much😃 mehemai pala karala mul sathiya withara thama hewana one. ita passe awwata dammata kamak na, කුඹුක්, නුග, ඇහැටු me 3 nam aulk wena ekak na. kon gahai thekka gahai thama tikak balanna one . goodakma wasse themanna epa ethkota phora tika sedila yanwa neh
@tharindu4685
@tharindu4685 4 жыл бұрын
SL bonsai art thank you very much, I hope send you pictures of my successful bonsai plants in the future. You made this job as my hobby. ❤️
@pethumkarunarathne2252
@pethumkarunarathne2252 4 жыл бұрын
Good luck brdh
@kolaboy-lk2478
@kolaboy-lk2478 4 жыл бұрын
Elama bn. 🤛❤💪
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you brother
@saminda803
@saminda803 3 жыл бұрын
mata podi dewal tikak dana gana one durakathana ankaya podak denna puluwanda
@ayodyauthpala8657
@ayodyauthpala8657 3 жыл бұрын
සුභ පැතුම් අයියේ
@prasangadesh892
@prasangadesh892 4 жыл бұрын
Niyamata kranawa bro oya wede, subapathanawa. Thawa vistra danna . Thank u
@kosalasandaruwan7086
@kosalasandaruwan7086 4 жыл бұрын
Patta hode
@w.w.n.sferanandosl8790
@w.w.n.sferanandosl8790 4 жыл бұрын
Supiri video brother 💖💖🔥🔥🔥
@m07028
@m07028 4 жыл бұрын
very valuble
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 4 жыл бұрын
Malli apita oya pala sale karanna puluwanda. Ehemanam kopamana kalekinda karanne. Kopamana kalekinda karanne
@samudragangani763
@samudragangani763 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.මට තිබුන ප්‍රශ්නයත් මුදුන් මුලට මොකද කරන්නෙ කියන එක.ඔයාගේ වීඩියෝ බලලා මමත් අාසාවෙන් අත්තික්කා පැල වලින් වැඩේ පටන් ගත්තා.
@ishanimadurangi403
@ishanimadurangi403 3 жыл бұрын
Godak sthuthi obata... mn mula idanma hoda chanal 1 heuwa...me chanal eka godak hodai... mn dn thamai me kalaawata asa....
@thusindusilva2768
@thusindusilva2768 3 жыл бұрын
ඔයගෙ chanel එක මරු
@nethmirathnasiri7793
@nethmirathnasiri7793 3 жыл бұрын
Mge favouritema youtube channel eka ♥️♥️♥ ගොඩක් වටිනවා අයියෙ මේ videos , පුළුවන්නම් මේ එක එක පියවර වලට යද්දි පැලේ වයස කියන්න ♥️♥️♥️
@tharooshakaveen3076
@tharooshakaveen3076 4 жыл бұрын
Nice aiya thanks kauruth meva kiyala denne na 😘😘
@jayalaldewge2699
@jayalaldewge2699 4 жыл бұрын
Mage do gak thiyenawa adi ekamarak vitha usai athu dedilana ekata kmayak thiyenawada
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 4 жыл бұрын
niyamy ayye. saralay hoday. sthuthiy
@tharidusadaruwan9026
@tharidusadaruwan9026 4 жыл бұрын
Elama
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you
@nishanmadurasanga9515
@nishanmadurasanga9515 4 жыл бұрын
Thnx sahodaraya
@hmsbandara6642
@hmsbandara6642 4 жыл бұрын
Supiri
@kalummadusanka8932
@kalummadusanka8932 3 жыл бұрын
සුභපැතුම් සහෝදරයා... 🖤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН