How to take a new branch from bonsai tree? EPISODE 13 බොන්සායි ගසෙන් නව ශාඛාවක් ගන්නේ කෙසේද?

  Рет қаралды 125,267

SL Bonsai Art

SL Bonsai Art

Күн бұрын

Пікірлер: 513
@virajperera8658
@virajperera8658 4 жыл бұрын
මමත් ඉගෙනගන්න ගොඩාක් ආස කරන කලවක් තමයි බොන්සායි කියන්නෙ. ඒත් මුල ඉදලම ඉගෙන ගන්නෙ නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඔයගෙ වැඩ සටයන පට්ට. මාත් කැමතී ඉගෙන ගන්න.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much😊😊
@chaturaratnayake2941
@chaturaratnayake2941 3 жыл бұрын
මටnursery එක බලන්න පුළුවන් ද ෆෝන් නම්බර් එකක් දෙනවද
@amithaudeni8652
@amithaudeni8652 3 жыл бұрын
@@slbonsaiart5222 😁
@nishanthabasnayake4497
@nishanthabasnayake4497 3 жыл бұрын
Kada mahath karaganna method kiyala denawada hitata loku sanaseemak obata thawa shaktiya labewa
@krishanthisamarawickrema399
@krishanthisamarawickrema399 2 жыл бұрын
හොදට පැහැදිලි කලා ස්තුතියි
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
මං ඔයාගේ video බලලා ඔලිව් පැල දෙකක් හැදුවා. පැල ගොඩක් එකතු කරලා කද මහත් කරන එකත් කරා. තැන්ක්ස් පුතේ. මේකත් ගොඩක් වටිනවා.❤❤❤
@yasini42
@yasini42 4 жыл бұрын
අද තමා මන් මුලින්ම මේ ගැන දැනගත්තේ..සොබාදහමට ආදරේ කරන ඔයා වගේ මිනිසුන් හරිම දුර්ලභයි..ඒ වගේම මේ කරන සමාජ සත්කාරයටටත් ස්තූතියි වන්ත වෙන්වා..♥️ මාත් වැඩේ පටන් ගත්තා..සුභ පතනවා ඔයාට ☺️තවත් දිගටම හොද දේවල් කරන්න ලැබේවා කියලා..🙏🏻
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi obata😊😊
@chamithsarathkumara9106
@chamithsarathkumara9106 4 жыл бұрын
කොහේවත් දැකලා නෑ මල්ලි මේ ක්‍රමය. නොදන්න දේවල් ගොඩක් දැනගන්නවා ඔයාගෙන්.. Good luck for a bright future brother..
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much aiiye😊😊
@imeshniranjaya6100
@imeshniranjaya6100 4 жыл бұрын
පට්ටයි අයියේ මාත් ඔයාගෙන් තමයි Bonsai ඉගෙනගන්නේ මගේ බොන්සායි වගවට දැන් මාස හතක් වෙනවා ඉලග video එක ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ඔබට ජයවේවා ❤️❤️❤️
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
niyamaii digatama karanna man kiyala dennam
@ureshamihirani7855
@ureshamihirani7855 4 жыл бұрын
අයියෙ මෙ බොන්සායි ගස්වල කොල පොඩි කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@nalikakandewatta9745
@nalikakandewatta9745 4 жыл бұрын
නියමයි මල්ලී, පළවෙනි වතාවට තමයි මෙම ක්‍රමයක් දැක්කේ. බොන්සායි ගැන English වීඩියෝ එකකවත් මම මේ Technique එක මීට කලින් දැකලා තිබුණේ නෑ. දිගටම මේ වැඩේ කරගෙන යන්න...ජය වේවා 👍👍👌👌👏👏👏
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much aiye😊😊
@malingapiumal4758
@malingapiumal4758 4 жыл бұрын
සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට,,ඉතාමත් වැදගත් දෙයක්,,බොහොම ස්තූතියි 👍❤️
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi😊😊
@t.a.d.lakshan8688
@t.a.d.lakshan8688 4 жыл бұрын
නියමයි....😍😍 මුල ඉඳන්ම හැම එකක්ම බලන් යන ගමන් තාම.සුපිරි වැඩේ නම්.තේරෙනවා නියමෙට.❤️❤️❤️❤️
@sudayakumaraherath8983
@sudayakumaraherath8983 4 жыл бұрын
මාත් පටන් ගත්තා. ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගත්තෙ. ජයවේවා! 👌👌👌👌⚡⚡⚡⭐⭐⭐⭐
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much😊😊
@madhushanisalwathura5278
@madhushanisalwathura5278 3 жыл бұрын
Impressive... ඔයා නම් නියමයි මල්ලි... 👌 ⁣ගොඩක් ස්තූතියි ඔයාගෙ දැනුම අත්දැකීම් අප සමඟ බෙදාගන්නවාට
@surangasampath3001
@surangasampath3001 3 жыл бұрын
බෙහෙවින් ස්තූතියි. Pinus පැලකරන විදියක් ගැන කියල දෙනවනම් ගොඩක් වටිනව.
@sajisoysa8244
@sajisoysa8244 4 жыл бұрын
මෙික මම කලින් දැකපුනැති ක්‍රමයක්...නියමයි .ඔයාට ගොඩක් ස්තුතිය ...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much aiye😊😊
@FINALCLIPSBYAMITH
@FINALCLIPSBYAMITH 4 жыл бұрын
*සුභ පැතුම් සහෝදරයා* _ඇත්තටම අද දවසට ඔයාගේ වීඩියෝ 13ම බැලුවා එක හුස්මට නැතත් ටික ටික... ගොඩක් කල් හොයපු දෙයක් මේ ඔයා දෙවියෝ දුන්නා වගේ ළඟටම ගෙනත් දෙන්නෙ.. පින් ඔයාට දිගටම යමු. ජය_
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
godak aya mekata kamathi kauruth kiyala denne na,man danna podi deth oyalata mma kiyala denawa obatath jaya digatama karanna saho
@dilanifernando6674
@dilanifernando6674 4 жыл бұрын
අවංකවම ඔ බ සියලු දේකියා දෙනවා ඔබට බොහොම ස්තූතියි ජයවේවා
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi😊😊
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
මුල ඉදලම හිටියා.ටික දවසකට මගහැරුනා. නැවත ඔබ සමගයි.බුදු සරනයි පුතා .👍👍👍❤❤❤
@kumaraperera7629
@kumaraperera7629 3 жыл бұрын
Malle obata budusarani
@shashinimanesha450
@shashinimanesha450 4 жыл бұрын
බොහොම ස්තූතියි. මට කියන්න පුලුවන්ද බොන්සායි ගහක් තියන්න ඕන මොන වගේ තැනකද? එලිමහනෙ තියන්න පුලුවන්ද සාමාන්‍ය ගහක් වගේ. අව්ව වැස්ස බලපෑමක් නැද්ද?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
auuwa one aniwaryenma, awwa watena thenaka thiyna
@nileekarajapaksha1573
@nileekarajapaksha1573 4 жыл бұрын
ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ . බොහොම ස්තූතියි..
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much😊😊
@anomaepa5756
@anomaepa5756 4 жыл бұрын
ගොඩක්ම පහදිලියි. ඔයාට පුතේ ගොඩක් ස්තුතියි.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohomathma sthuthi obata😊😊
@sameera9274
@sameera9274 4 жыл бұрын
බොහෝම ස්තූතිය ! ඔය විදිහට වෙන ගහක අත්තක් සිදුර ඇතුලෙන් යෙව්වොත් ගහට අල්ල ගනියිද?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ouuu habai eh wargayta adala gahak wenna one
@isurusamarakoon4543
@isurusamarakoon4543 4 жыл бұрын
පිස්සු හැදෙන වැඩක්නෙ අයියා ඒක....😱😱 මේ video එකනන් මාරම වටිනව අයියා... Thanx ... 👍👍👍👍 වැඩේ සුපිරියටම තේරෙනවා.. අයියා, මුලින් කියපු ඔය පාසි ගෙදර වවාගන්ට පුලුවන්ද??
@clemanranaweera9234
@clemanranaweera9234 4 жыл бұрын
Kiri nuga gahaka athu palawenawda Ehema palawenawanm palakaranne kohomada koyala kiyanna dennako Thawa gaha ohoma podi karaganna kappadu karaganna oona kohomada kiyalath kiyannako
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
kiri nuga nam nikn athu pala wenawa. hormone gala hitawanna ethkota aniwaryen pala wenawa
@chamilaeranga5091
@chamilaeranga5091 4 жыл бұрын
ඔක්කොම videos ටික බැලුව... ගොඩාක් වටිනව අයියෙ.. නියමයි..
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi😊😊
@arggaming1117
@arggaming1117 3 жыл бұрын
Aiye gas wala wel ganne kohomeda?
@getin6877
@getin6877 4 жыл бұрын
සුපිරි වැඩක් ෆේස්බුක් වට්ස්ඇප් හා අනෙක් සමාජ ජාලා වල කාලය කා දමමින් සිටි මට ඔබේ වීඩියෝ ටියුටෝරියල් මගින් එම කාලය ඵලදායි වැඩකට යොමු කිරීමට හැකි උනා ..ස්තූතියි ..🖤🖤
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
eka mata gooodak sathutu hithena deyak aththtama hondai, niyamaiii🖤🖤
@jagaththilini4369
@jagaththilini4369 4 жыл бұрын
Trening karana gahak පැතලි pot akakata dana hati awaye mul කපන hati කියලා denna පුළුවන්ද
@sandunchathuranga6611
@sandunchathuranga6611 4 жыл бұрын
බොහොම ස්තුතියි.වැඩේ දිගටම කරගෙන යන්න.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthiiii
@thilinakodikara2100
@thilinakodikara2100 Жыл бұрын
Oya kisima loba kamak nathuwa hamadeyakma me vidiyata kyala denawata godak sthuthi 🙏
@ashanboy1345
@ashanboy1345 4 жыл бұрын
කියන්න වචන නෑ මචෝ. Thanks...💐💐
@raneshadilhani8466
@raneshadilhani8466 4 жыл бұрын
Aththtama bonsai kalawa igana ganna gdak asa unata denaganana iganagnna thanak mta thibune ne..hemoma mathupitin kiyna dewal withrai ahala thibbe..oyata thank u very much 🙏Hari para pennuwata...ididiyatath oyage vedio me kalawa igana ganna Asa api wage Asa ayata gdak loku udauwak...math Ada idlama patan gnnm.👏👏
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
niyamai thanku mithuriya. matath one lankawa thula generation eken generation ekata yana bonsai kalawak lankawa thula hadanna
@yasirugallage4791
@yasirugallage4791 3 жыл бұрын
ඒ ගහේම අත්තක් වෙන්න ඕනද? ඒ ජාතියෙම වෙන ගහක අත්තක් සිදුර ඇතුලින් යවල බැරිද?
@madurajayasinghe1018
@madurajayasinghe1018 3 жыл бұрын
ගොඩාක් දේවල් දැනගත්තා thanks මේ ක්‍රමය ඔනේම් ගහකට හරි යනවාද මල්ලි (මම මේ ලගදි බොංසායි කරන්න ගන්නේ )
@tharindadissanayake1944
@tharindadissanayake1944 3 жыл бұрын
සුපිරි bro.සරල පැහැදිලිව kiyala dena eka maara වටිනවා
@sewwandithilinika5484
@sewwandithilinika5484 3 жыл бұрын
Ethkota oya nawapu aththa kambi walin gata ghala tyna Hinda thwa Masa 3,4kin e aththa kapuwta eka tybuna widiytma tiyen na nda...apahu api e aththat aye apita one widiyta hada gnna onane neda.... Wade nm supiri ayye...thank u so much...
@tharukadilsara3491
@tharukadilsara3491 4 жыл бұрын
වෙනද වගේමයි පැහැදිලියි, බොහොම ස්තුතියි බං උබට ජය💙🤘
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much😊😊
@MalinduMadhusanka
@MalinduMadhusanka 3 жыл бұрын
මේ ගස් වල කද මහත් වෙන්න දාන පෝර මොනවද..??
@mahindapushpakumara1442
@mahindapushpakumara1442 4 жыл бұрын
math puduma widihata adarekarana kalawak putha....oya kisima kuhakakamak natiwa supiriyata saththare denawa...me gana dannaeungen yamak ahapuwama apiwa wate arapu awastha onatharan tiyenawa...me kalawata wagema oyatath godak adarei...jayama wewa...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ewa ithin ehema thama lankawaneh. thank you very much😊😊
@chamikaweerasinghe1615
@chamikaweerasinghe1615 4 жыл бұрын
අලුත් දෙයක් ඉගෙනගත්තා 👍👍👍 අතු දෙකේ කැපුමක් දාලා සම්බන්ද කරනවා දැකල තියෙනවා. ඒ ක්‍රමය සාර්තකද?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
eka 50% 50% thama sarthakathwya meka sure
@shamalashamala5823
@shamalashamala5823 3 жыл бұрын
Monawage gasda me sadaha ganna sudu sudusu eka kiyadenna mai gann wave ewat puluwanda ehemanam eka attakda palaganne kiyadenna pls..
@adithya8479
@adithya8479 3 жыл бұрын
ඔයා හැමදේම කියලා දෙනව අයියා පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️
@Joseph-hg9or
@Joseph-hg9or 4 жыл бұрын
Now days your ideas are so awesome, past fertilization method and bent the trunk also , good work ,
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much😊😊
@manojniranjan1393
@manojniranjan1393 4 жыл бұрын
පොල් පැලයක් බොන්සායි කරන්න පුලුවන්ද කියලා මම අහපු දේට ඔබ තුමන් මට පිළිතුරු ලබා දුන්නා. බොහොම ස්තූතී. එය කරන ආකාරය කියන දැනගන්න කැමතී.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenma aiye, man eka kiyala dennam,
@DULA_SL
@DULA_SL 4 жыл бұрын
oya wage ohoma hema deema wagee loba nethuwa kiyala denawa kiyanne . patta broo. edehiya yuthu charithayak
@singhbling7566
@singhbling7566 4 жыл бұрын
Superb quality video with good content. You take sl bonsai to another level🇱🇰🇱🇰🇱🇰
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
definitely thank you very much brother 😊😊
@dhananjayasr9358
@dhananjayasr9358 4 жыл бұрын
සුපිරි සහෝ video එකක් එනකම් බලන් හිටියේ
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi😊😊
@hansanikarunarathna2958
@hansanikarunarathna2958 4 жыл бұрын
Thank youuu.. Mata thibba loku prashnekata uttara hambuna 👏🌿
@rashmikaushalya7338
@rashmikaushalya7338 4 жыл бұрын
Kohomada gahaka kola podi kara ganne?
@mrfernando2488
@mrfernando2488 3 жыл бұрын
Aththatama godak hodata padama karanawa saralawa eka tharum gannath pahasui godak thanks viswaya oyata udau karavi
@shanakasenarathna6372
@shanakasenarathna6372 4 жыл бұрын
බෝහෝම ස්තුතියි,මෙච්චරකල් මමත් බොරුකාරයන්ට රැවටිලා ,tvවලට එන්නෙත් අමුබොරුකාරයෝ,සුභඅනාගතයක් ඔබට
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much😊😊
@ManjuKumari-ki6mx
@ManjuKumari-ki6mx 4 жыл бұрын
Sl bonsai art aiye bonsai tree ekaka leafe size eka rediuce karagane kohomade
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
man eh gana explain karannam
@kavinujayasinghe4466
@kavinujayasinghe4466 4 жыл бұрын
ayye siyabala podi palayak loku pot ekaka dala hada gaththanam harida?
@slgameworld1945
@slgameworld1945 4 жыл бұрын
වීඩියෝ 1ක් එනකල් බලන් හිටියේ. මාත් හදන්න පටන් ගත්තා.ඇට්ටේරියා පැලයකුයි, බෝ පැලයකුයි වැඩේට ගත්තේ 👌👍💪🔥
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much😊😊 niymaii
@sltechnologyworldline5005
@sltechnologyworldline5005 4 жыл бұрын
Bo pela ganna epa bo gas kapanna venavane edota oyata apayata thama yanna venne
@slgameworld1945
@slgameworld1945 4 жыл бұрын
@@sltechnologyworldline5005 😂🤣🤣 budu dhahama waradi konen allagaththa minissu
@sltechnologyworldline5005
@sltechnologyworldline5005 4 жыл бұрын
Burueo tho ahala nedda hamuduru namakuth bo gahak kapala apaye giya kiyala
@slgameworld1945
@slgameworld1945 4 жыл бұрын
@@sltechnologyworldline5005 eka mm balagannam.tho nodi hitapan paduwe
@niroshakumuduni6946
@niroshakumuduni6946 3 жыл бұрын
පොල් palayak kohomafha bonsai karannea
@sithumnirodha7982
@sithumnirodha7982 3 жыл бұрын
මේ වගේ ඒවා දැක්කම ආස හිතෙනව ❤️
@chinthakawijerathne7241
@chinthakawijerathne7241 4 жыл бұрын
Kanda ekmanin mahath kara ganna monada fertilizers hoda
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
goma pohora thama aiye mama use karanne
@kumudithaherath892
@kumudithaherath892 4 жыл бұрын
කොළ පොඩි කරන්නේ හා කද ලොකු කරන්නේ කොහොමද Aiya???
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
man eka kiyala dennam .oyala digatama karan yannako. aluthen patan gaththu kenekta damma kola podi karana widiha one na mn dannwa neh.man kiiyala dennam
@kumudithaherath892
@kumudithaherath892 4 жыл бұрын
@@slbonsaiart5222 aurudu 2ka nuga palayak thiyenne aiye. Photo ekak ewannada. Phon nambare danawada aiye
@nishanmadurasanga9515
@nishanmadurasanga9515 4 жыл бұрын
Ekanam mara watinawa sahodaraya. Sthuthi.
@inetbonsai5839
@inetbonsai5839 4 жыл бұрын
Waw....it's very amazing? How long to make it?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much. its depend on size of plant
@judedhishantha2972
@judedhishantha2972 4 жыл бұрын
Niyamai machan niyamai video 1k enakan balagena hitiye mageth gas tikak tiyenwa eyalata tawma aurudu 2k vitara wayasa oyage video walin godak dewal igena gaththa
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi😊😊ahh niyamii neh
@hesarasithum7953
@hesarasithum7953 4 жыл бұрын
සුපිරියටම තිබ්බා 🤘❤️
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi saho😊😊
@niranjanrajapakse8485
@niranjanrajapakse8485 4 жыл бұрын
thank you very much for your generous teaching
@ekanayaka7379
@ekanayaka7379 2 жыл бұрын
ජයවේවා බුදුසරණයි කොල්ලෝ ♥️♥️♥️weda නියමයි
@AAnuththaraHPM
@AAnuththaraHPM 4 жыл бұрын
Thanks...☺️☺️☺️,මමත් හරිම ආසයි මේ වගෙ වැඩ කරන්න..
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much😊😊
@katapolugesomalatha2848
@katapolugesomalatha2848 3 жыл бұрын
නියමයි👌👍
@thilinaamarasinge8306
@thilinaamarasinge8306 4 жыл бұрын
කොල පුන්චි කරගන්න හැටි ඕනේ..ආයෙම ගසේ කද ඉබේටම මොකුත් නොකර ඔය විදියට මහත් වෙනවද?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
hari man kiyla dennm saho
@isurulshan768
@isurulshan768 3 жыл бұрын
අලුත් වීඩිඔ එකක් එනකන් ඉන්නෙ😇..දෙවෙනි පාර මේක ආයෙ බැලුවා.😃..ඉක්මන්ට විඩියො එකක් ඕනේ
@udayangawijerathna8112
@udayangawijerathna8112 4 жыл бұрын
ගොඩක් ස්තුතියි .....
@azmilazuz6931
@azmilazuz6931 4 жыл бұрын
Bro ඔය ගහ තියන පොට් එකේ තියෙන්නෙ බොන්සායි පස් මිශ්‍රනයද නෝමල් පසක්ද
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ouu mama use karanne normal pas
@AMS_Nirmitha
@AMS_Nirmitha 4 жыл бұрын
Aiya kelin yana gahaka dalla kaduvama dalu dekak enavaneda
@saratv7417
@saratv7417 3 жыл бұрын
Gagawaralla ගහේ අතු pad හදන විදිය කියලා දෙන්න පුළුවන් වෙයිද
@Suresh.Rathnayaka
@Suresh.Rathnayaka 3 жыл бұрын
Dear Friend, This is very Important Information.. Thank you 😎🙏
@thilinaamarasinghe9210
@thilinaamarasinghe9210 4 жыл бұрын
Bonsai pots ganna tyenne koheda?
@savi__
@savi__ 2 жыл бұрын
Aiya gha thiyaddi mul addawa gana aththa gahan wankaran vidaya kiyanawada
@chamilmadushan4229
@chamilmadushan4229 3 жыл бұрын
Niyamai aiye.thanx aiye mehema kiyla dena ekata..
@pabasaraminod9789
@pabasaraminod9789 3 жыл бұрын
Apita oni palayak ganna puluwanda .binsai කලාවට ?
@dasungunarathna9553
@dasungunarathna9553 4 жыл бұрын
Kanda mahath karanne kohomada?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
man kalin vedio walin kiyala dila thiynawa. thawa ewa idiriyedi kiyala dennam
@shamalashamala5823
@shamalashamala5823 3 жыл бұрын
Mamanam harima asai me subject ekata. Obatuma itamat pahadiliwa kiyadenawata obatumata godak stuti 🙏🏼
@ravindravithanage9316
@ravindravithanage9316 3 жыл бұрын
හරිම පැහැදිලි යි
@oshangayanga9270
@oshangayanga9270 4 жыл бұрын
මල්ලි මමත් හදන්න පටන් ගත්තා උබ හින්දා. බොහොම ස්තුතියි බං
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
niyamai aiye mata gooodak sathutui digatama karanna.
@narindukariyawasam9003
@narindukariyawasam9003 3 жыл бұрын
ගොඩාක් වටිනවා මල්ලී.ස්තුතියි
@tharinduhewavitharana9106
@tharinduhewavitharana9106 4 жыл бұрын
Man ekak kara. Atteriya palayak. Man kara harida kiyala dalaganne kohomada
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
fb name sahan diaz ekata danna
@Vinod_Tharindu
@Vinod_Tharindu 4 жыл бұрын
ඔහොම ඩ්‍රිල් කරාම ගහ මැරෙන්නෙ නැද්ද​? හැම ගහකටම okද​?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
na na ehema aulk na. weera palu wage ewata goodak kal yanwa
@pasannimsara6081
@pasannimsara6081 4 жыл бұрын
Aiye thani kelin usa paleka madin athu ganne kohomada?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
apita awashya thanin kapuwahama thu enawa
@danuskalakmal6166
@danuskalakmal6166 4 жыл бұрын
Mata kiyannako.. Athu pala karanna puluwan homona monawada kiyala..
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
rapid root ,roocta, clonex
@sciencefromaruna6742
@sciencefromaruna6742 4 жыл бұрын
I really appreciate ur effort. Thax a lot.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much aiye😊😊
@usaheranda
@usaheranda 4 жыл бұрын
#1 in Sri Lanka.. wish you all the best...I am Horana Eranda Ayya. i do not miss any of your Videos.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much aiye😊😊 i know aiye thank you again
@southernsurgica3693
@southernsurgica3693 2 жыл бұрын
Fantastic Thanks. learnt lot.
@tharindujayawardana9685
@tharindujayawardana9685 4 жыл бұрын
Ayye apita oyawidiyata wenagahaka aththak thawath gahakata badda karanna puluwanda?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
puluwan, habai eh wargayata gala pena ekak wenna one. saralawa kiwweth kos gahakata duriyan puluwan annna eh wage ekama variety gannna malli
@tharindujayawardana9685
@tharindujayawardana9685 4 жыл бұрын
Thank u ayye.
@දිනූබ්රෝ
@දිනූබ්රෝ 4 жыл бұрын
Aiye kohomada kola punchi karanne
@techpainthub8988
@techpainthub8988 4 жыл бұрын
මේකනම් නියමයි අයියෙ, බුදු සරනයි
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi😊😊
@chathushkabimsara1341
@chathushkabimsara1341 4 жыл бұрын
Ekanm thanks ayye.onima vela thibba ekk .thnks .
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much malla😊😊
@deliyaperera8054
@deliyaperera8054 4 жыл бұрын
Kola podi karaganna hati kiyanawada
@susanthajayasinha1120
@susanthajayasinha1120 4 жыл бұрын
Wena gahakin attak genat badda karanna sartaka kramayak kiyala dennako
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
man kiyala dennam
@prasadekanayake7015
@prasadekanayake7015 4 жыл бұрын
වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ ,💪💪💪 ආය වීඩියෝ එකක් ඉක්මනින් දාන්න .
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi😊😊
@harshithalakshan7051
@harshithalakshan7051 4 жыл бұрын
කොළ පොඩි වෙන්නේ කොහොමද, ඉබේමද එක වෙන්නේ නැත්තම් මොකක් හරි කරන්න තියෙනවාද?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
man eh gana kiyala dennam mithrya
@مهرهمحمود-ج9ق
@مهرهمحمود-ج9ق 3 жыл бұрын
Oya godak wedagath dewal kiyala denawa oyata godak sthuthi
@achilaimesha9911
@achilaimesha9911 4 жыл бұрын
හැම ගහකටම ඔය ක්‍රමය භාවිතා කරන්න පුලුවන්ද ?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
puluwan weera palu wage goodak kal yanwa
@rumeshsanjeewa2434
@rumeshsanjeewa2434 4 жыл бұрын
Maru digatama Krapn ... kada Mahath kragnna widihe Video ekak dnna
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much😊😊
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි 🙏😍
@indunilnishan407
@indunilnishan407 4 жыл бұрын
thanks bro pahadiliwa hamadema kiyala denawa
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohomathma sthuthi aiye
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 34 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 188 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН