How to make a bonsai tree ? Process of a bonsai tree with example; බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?

  Рет қаралды 365,982

SL Bonsai Art

SL Bonsai Art

4 жыл бұрын

ශ්‍රී ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
The youngest bonsai artis in sri lanka.
For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
special thanks to prasanna chamara (camaraman)

Пікірлер: 884
@chathurapriyan8684
@chathurapriyan8684 4 жыл бұрын
මට අවුරුදු 15දි මන් බොන්සායි පටන් ගත්තෙ ඒත් ඇත්තටම මන් දන්නෙ බොහොම ටිකයි කියලා මට තේරුම් ගියා.නමුත් දැන් දන්නවා.ගොඩක් ස්තූතියි.දැනට මන් පාසල් ශිෂ්‍යයෙක්.පුලුවන් උනොත් දවසක අනිවාර්යයෙන්ම එනවා ඔබේ එකතුව බලන්න.ඔබට ජය 🎉️
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
මටත් පාර පෙන්නුවෙ අයිය තමයි
@devindaperera7594
@devindaperera7594 2 жыл бұрын
🤣😂😂
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 2 жыл бұрын
මාත් බන් ❤️‍🔥
@hasinshashika9068
@hasinshashika9068 2 ай бұрын
V
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ඔබගේ යාලුවන්ටත් බලන්න වීඩියෝ එක ලයික් කරලා facebook ,whatsapp viber සමාජ ජාල තුල ශෙයා කිරීමෙන් සහයෝගය දක්වන්න 🔥😊😊
@raniperera5390
@raniperera5390 4 жыл бұрын
Labagat danuma kiyala. Dena eka gana satutui idiriyedit danuma apata kiya denna
@raniperera5390
@raniperera5390 4 жыл бұрын
Gahak labaganne kohomada godak watinawa
@DR-sx8vd
@DR-sx8vd 4 жыл бұрын
Patta bn...mta onima wla htye me wgy wdk tma...bokknma sap dnw
@diamondfuture4820
@diamondfuture4820 4 жыл бұрын
Suscribe කරන්න කියලා කියනවා වැඩියි බන් උබ... එහෙම කියන්න එපා..........
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ouu bn ,palaweni vedio eka neh ganan ganna epa bn #DiamonD future
@dilukshiteklasha5252
@dilukshiteklasha5252 2 жыл бұрын
මාත් Bonsai කලාව අත්හදා බලන්න ඉන්නේ එකට මුලික දැනුම හරිම පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි අයියේ 🤗👍🙂💯
@iroskumara6629
@iroskumara6629 3 жыл бұрын
හොද පැහදිලි කිරීමක් කලේ සහෝදරයා thank you 👍👍
@dimuthuharshana7528
@dimuthuharshana7528 2 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත්ය උනා බොහොම ස්තුතියි.
@ashokarathnasiri2712
@ashokarathnasiri2712 3 жыл бұрын
Thank u ඔයා ඉතාම හොඳට කියලා දෙනවා පුතා බුදු සරණයි
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Rply දන්න පරක්කු වෙනවට sorry යලුවනෙ. එත් හැම comment එකකටම හැම ප්‍රශ්නෙකටම අනිවාර්යයෙන් පිලිතුරු දෙනවා.
@pasindumusicstudio5982
@pasindumusicstudio5982 3 жыл бұрын
Aiye gahe mudun mula ain krnna onida
@danujashashintha9980
@danujashashintha9980 3 жыл бұрын
Respect
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි මල්ලි. මාත් කුඹුක් ගස් 2ක් කරන්න පටන් ගන්න ඉන්න නිසා ඔයාගෙ episode මුල ඉදලම බලන්න පටන් ගත්ත. තෙරුවන් සරණයි...! 🙏
@nimanthabro988
@nimanthabro988 2 жыл бұрын
මේක නියම කලාවක් ..... සුපිරියි අයියේ
@dilansampath9861
@dilansampath9861 3 жыл бұрын
අද තාමා අයියේ ඔයාව ඉස්සෙල්ලාම දැක්කෙ.දැන් මේ පලවෙනි episode එකෙව් ඉදලා බලන ගමන්❤️❤️💞
@rangamadushan9781
@rangamadushan9781 3 жыл бұрын
හොදටම තේරේන විදිහට කියාදේනවා ... 👌👌👌
@monarawila2868
@monarawila2868 3 жыл бұрын
හරිම පැහැදිලි 👍👍
@mindtricks4425
@mindtricks4425 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක්. මන් මේ පස්වෙනි වතාවට දැන් බැලුවේ. ජය වේවා 👍👍👍
@amilaniulpul5218
@amilaniulpul5218 4 жыл бұрын
බොහොම වටිනා විඩීයෝව ඇත්තටම දැකලා තියෙනවා නම ඇහැවුවා ඒත් අදයි නොදන්න දෙයක් ගැන සුළුවෙන් හෝ දැනගත්තා ස්තූතියි ඔබට දැනුමක් ලබා දීම සඳහා
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 🌳😊
@isharahp
@isharahp 3 жыл бұрын
You are the best you tuber for bonsai in sri lanka! keep going !!great!
@vimancydisanayake7932
@vimancydisanayake7932 4 жыл бұрын
Ur method is ok, also correct method,thank u so much
@sharikagangani5756
@sharikagangani5756 3 жыл бұрын
Hugak thanks ayye, meka igena ganna widiyak hoya hoya hitiye🙏
@sameeradilshan1197
@sameeradilshan1197 4 жыл бұрын
ස්තූති මෙහෙම හොදට කියලා දෙනවට බුදුසරණයි ජයවේවා
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi aiye
@anuradhasubasinghe3131
@anuradhasubasinghe3131 4 жыл бұрын
Niyamai sahodaraya.. Oyage widiha hodai bonsai athule oya nidahas kala karayek........ Oyage krama mth anugamanaya karanna hithuwa sthuthi👍
@dees5249
@dees5249 3 жыл бұрын
Wonderful and thank you 🙏
@dileeshanonis6988
@dileeshanonis6988 2 жыл бұрын
Thanks ayye.nuge bondai palayak gedereke thiyaganne hodaide wasthuwete anuwe.
@sriyanilmini5163
@sriyanilmini5163 4 жыл бұрын
Thanks malli. Budu saranay.
@akshilashavindi5459
@akshilashavindi5459 4 жыл бұрын
ගොඩක් වටින video එකක්...බොහොම ස්තූතියි .
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthiiii
@thisen_yt4377
@thisen_yt4377 4 жыл бұрын
Thanks aiye නොදන්න දේවල් ගොඩක් දැනගත්තා . Good luck.
@nihaldharmarathna9899
@nihaldharmarathna9899 3 жыл бұрын
;-;-)
@Athikramana
@Athikramana 3 жыл бұрын
මගේ ආසම කලාවක් මේක.. නියමයි අයියා
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
හරිම වටිනා වීඩියෝ එක මා ලගත් ියනවා මම ආසයි පොහෙරෙ කද මහතට එනවිදිය දැනගන්න. හැකි ඉක්මනින් කියා දෙන්න bro....Thank u so much
@sandikalakmal7748
@sandikalakmal7748 2 жыл бұрын
උබ තමයි මල්ලි හොදටම කෙරුවෙ ...👍👍👍
@theekshnasewmina2579
@theekshnasewmina2579 2 жыл бұрын
Thank you❤️ sahodaraya
@thilinalakshan2795
@thilinalakshan2795 3 жыл бұрын
Niyamai thank you ayye.
@shashidilum1358
@shashidilum1358 4 жыл бұрын
Thankyou hamadema pahadiliwa kiyala denawata deerga gamanakata suba pathum
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 🌳😊
@tharikaekanayake9715
@tharikaekanayake9715 3 жыл бұрын
Great job.. thank you
@madhuraudayanga2167
@madhuraudayanga2167 4 жыл бұрын
අදම පටන් ගන්නවා.thanks මං හරිම ආසයි මේකට අයියෙ.දිගටම video ගේන්න.
@hirukathisalitha9746
@hirukathisalitha9746 3 жыл бұрын
සුපිරි අයියේ..................හරි ශෝක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@nayanajithkomasaru2999
@nayanajithkomasaru2999 4 жыл бұрын
Great brother. Subscribed today. You explains it nicely
@chathuofficial6745
@chathuofficial6745 3 жыл бұрын
ස්තූතී අයියේ ඔයාට ❤️
@mihikathalanka5737
@mihikathalanka5737 3 жыл бұрын
නියමයි මල්ලි හොඳ වීඩියෝවක්...
@dilandias4109
@dilandias4109 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්. නියමයි.
@nadeekapriyadarshani3849
@nadeekapriyadarshani3849 3 жыл бұрын
බොහොම ස්තුතියි
@sureshdeshappriya175
@sureshdeshappriya175 4 жыл бұрын
bonsai walata adunayek vidiyata aluth deyak igena gaththa.thanks.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thnk you tooo
@seewalikarunarathne7291
@seewalikarunarathne7291 4 жыл бұрын
Thanks, veryuseful
@UK-rw8ll
@UK-rw8ll 4 жыл бұрын
බොහොම හොඳ වැඩක් මමත් ආසාවෙන් උන්නෙ පටන්ගන්න ඔයා ඒකට ලොකු උදව්වක් යහපතක් ම වේවා ! දියුණුවෙන් දියුණුවට පත්වේවා !
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 🌳😊
@manojmalage4878
@manojmalage4878 3 жыл бұрын
Superb ,, thankyou 🙏
@lionpower8760
@lionpower8760 2 жыл бұрын
Good work brother.......thank you for guiding us and keep going👍👍👍👍
@sandaruwan439
@sandaruwan439 3 жыл бұрын
Great work dear ..Thank you
@himalakmeemana4793
@himalakmeemana4793 4 жыл бұрын
නියමයි අයියෙ දිගටම වැඩේ කරන් යන්න.. උත්සහය අති සාර්ථකයි❤️🌿
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenma bhoma sathuthi
@brianimbuldeniya9812
@brianimbuldeniya9812 3 жыл бұрын
Appreciate your work..lovely job keep it up 🙌
@chamaraprasadlk
@chamaraprasadlk 4 жыл бұрын
අද සබ්ස්ක්‍රයිබස් කරා.බොහොම ස්තුති සහොදරයා .හරි පැහැදිලි ඔයාගෙ පැහැදිලි කිරීම.
@thilinabandara4213
@thilinabandara4213 4 жыл бұрын
niyamai bro. math harima asawen hitiye bonsai gena igena ganna. thanks...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi mithraya
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 3 ай бұрын
Thank you very much bro.
@swarnashankawickramanayaka7788
@swarnashankawickramanayaka7788 2 жыл бұрын
බොහොම ස්තූතියි බුදු සරණයි පරෙස්සමින් ඉන්න යහපතක් ම වේවා දීර්ඝායු වේවා
@nilmini.rajakaruna.7594
@nilmini.rajakaruna.7594 4 жыл бұрын
ඉතාමත් හොඳ video එකක්.ගස්වල නම් කිව්ව නම් වැදගත් වෙයි කියල හිතනවා. දිගටම කරගෙන යන්න හොඳ ප්‍රතිචාර ලැබෙයි .
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi , obage adahasa agekota salakanwa. mul vedio wala e waradha una mage athin .idiri vedio wala ehema karannam bohoma sthuthi.
@ff-qk1ot
@ff-qk1ot 2 жыл бұрын
Gammak thamai komlo
@madhusharamanayaka9802
@madhusharamanayaka9802 3 жыл бұрын
❤️❤️❤️❤️.Thanks ayyee..
@achinthanilmini2643
@achinthanilmini2643 2 жыл бұрын
Thank you..👍👍Jaya wewa!obata
@user-xb9dm3nt5s
@user-xb9dm3nt5s 3 ай бұрын
godak sthuthi
@mayomikalpana7344
@mayomikalpana7344 3 жыл бұрын
Thanks malli
@prasadgunasekara8876
@prasadgunasekara8876 3 жыл бұрын
Excellent explanation ,👍👍👍 great
@gayanifernando7814
@gayanifernando7814 3 жыл бұрын
Godak pahadiliwa kiyala. Denawa thanks so much
@Athikramana
@Athikramana 3 жыл бұрын
මම මේ කලාවට ගොඩක් ආදරෙයි මම මේක කරන්න පටන් ගත්තෙ ගොඩක් ඉස්සර ඒත් හරියට ඉගෙන ගන්න චැනල් එකක් තිබුනෙ නෑ දැන් ඉතින් මම වැඩේ අතහැරලා දැම්මා .දැන් බය නැතුව ආයෙත් එක පටන් ගන්න පුළුවන් ❤❤❤
@MrGeorgecroos
@MrGeorgecroos 4 жыл бұрын
very good job..thank you so much brother
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 🌳😊
@namalmadhuraan3118
@namalmadhuraan3118 4 жыл бұрын
ගොඩක් ස්තූති මචං!❤
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you too sahoo
@manuranga4566
@manuranga4566 2 жыл бұрын
ලස්සන වැඩක් නියමයි බ්‍රෝ
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai
@chathurangasilva9891
@chathurangasilva9891 3 жыл бұрын
Supiri weddek thama....
@chandikaprasad8593
@chandikaprasad8593 3 жыл бұрын
Niyamai.. Thank you
@janakadilruwan851
@janakadilruwan851 3 жыл бұрын
Thanks bro..
@warunamadushanka4736
@warunamadushanka4736 4 жыл бұрын
Godak watinwa obathumage videos..explain krana widiha godak hodai..
@hasithasenarathna7159
@hasithasenarathna7159 4 жыл бұрын
නියමයි පැහැදිලිව කියලා දෙනවා❤❤
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi saho
@lasith7440
@lasith7440 Жыл бұрын
ලස්සනයි
@sameera9274
@sameera9274 4 жыл бұрын
බොහෝම ස්තූතිය දිගටම කරන්න
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenama, thnak youu
@livewithme6392
@livewithme6392 4 жыл бұрын
නියමයි මචං❤
@rashmitharashintha28
@rashmitharashintha28 2 жыл бұрын
මරු
@hemanthaanura4306
@hemanthaanura4306 Жыл бұрын
සුපිරි
@danushkanilshan3851
@danushkanilshan3851 4 жыл бұрын
ඉක්මන්ටම ඕනේ ඉතිරි ටික.... සුපිරි වැඩක් ලස්සන වැඩක්❤️❤️
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
mage channel eke thiynawa danatamth goodak dewal blnnna
@danushkanilshan3851
@danushkanilshan3851 4 жыл бұрын
SL bonsai art ඔව් අයියේ මං පස්සේ දැක්කේ ස්තූතියි ❤️
@lakshithachathuranga1912
@lakshithachathuranga1912 3 жыл бұрын
thanks a lot brother
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
ජයවේවා 👍
@nscookingshow9345
@nscookingshow9345 3 жыл бұрын
Thanks ilearn a lot
@anuradhawickramasinghe6585
@anuradhawickramasinghe6585 4 жыл бұрын
සුපිරි . අවංකෙන්ම මමත් ඕක ට්‍රයි කලා. කරගන්න බැරි උනා. තැන්ක්ස් මුල ඉදන් කියලා දෙනවට
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 🌳😊
@renukadesilvarenukadesilva875
@renukadesilvarenukadesilva875 2 жыл бұрын
Niyamai ayya oya nam
@amayadilrukshi1000
@amayadilrukshi1000 2 жыл бұрын
Harima lassanai aiye hodata kiyala denawa math hadanawa pelayak asa hithuna
@artgallery9743
@artgallery9743 4 жыл бұрын
දැකපු වටිනම වීඩියෝ එකක්
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthii saho
@prabodgandhi129
@prabodgandhi129 3 жыл бұрын
Thanks bro 👍👍👍❤️❤️
@udayarathnayake6464
@udayarathnayake6464 4 жыл бұрын
මල්ලී ඔයාගෙ වීඩියෝ වලින් බොන්සායි කලාව පිලිබදව සරලව පැහැදිලිව අපව දැනුවත් කලා හංගන්නේ නැතිව මටත් කියන්න තියෙන්නෙ චමිත් කියපු දේමයි.. ඔයා ගුත්තිල කෙනෙක් වුනා අපට.. ඔයාට ස්තූතියි ඒවගේම ඔයාගේ අනාගතය සාර්ථක වේවා....ජය ශ්‍රී...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi aiyeee
@s5panda30
@s5panda30 3 жыл бұрын
👍👍👍👍Super,,,good techer
@akeshakaushika6848
@akeshakaushika6848 4 жыл бұрын
ඔයාගෙ විඩියෝ ටික මරු😀😁
@ishanimadhumali7100
@ishanimadhumali7100 4 жыл бұрын
ගොඩක් ස්තුති 💙💙💙💙
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
obatth bohoma sthuthi
@gaveenkaveesha8481
@gaveenkaveesha8481 2 жыл бұрын
හොඳයි
@lilanthadhananjaya2328
@lilanthadhananjaya2328 2 жыл бұрын
Niyamai ayya..🤗🤗
@prabhashmadhusanka1991
@prabhashmadhusanka1991 3 жыл бұрын
Supiri mchn.. Gdak watinwa video eka 🌟🌟🌟
@samanthadobagahawattha5190
@samanthadobagahawattha5190 4 жыл бұрын
Thank you malli..
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Welcome 😊
@manuranga4566
@manuranga4566 2 жыл бұрын
මරු මචන්
@samindirathnayake99
@samindirathnayake99 3 жыл бұрын
Good luck ayye.. Keep it up👍❤️
@sangeethdevinda
@sangeethdevinda 3 жыл бұрын
Eka patta video eka bn.. 😍 😍
@alankaraasanka2301
@alankaraasanka2301 2 жыл бұрын
Thank you...
@reshnidilshan4496
@reshnidilshan4496 4 жыл бұрын
Ekenma machan godak watinawa hodata pahadili kara thank
@shenuukodikara2069
@shenuukodikara2069 2 жыл бұрын
Mth krnn ptn ganna oonaa.. asa hithunaa. Tnqq so mush ♥️🌼😍😊
@amaaamaaamaan8721
@amaaamaaamaan8721 3 жыл бұрын
Thanx පුතා
@ganishkachathurangaperera4335
@ganishkachathurangaperera4335 3 жыл бұрын
Niyamai malli
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 3 жыл бұрын
Man gdk kal hoyapu deyak. Thanks aiye
@djmusic6494
@djmusic6494 3 жыл бұрын
Aarons
@dulasl1165
@dulasl1165 4 жыл бұрын
Niyama video set eka Digatama karagena yamu
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryenama. bohoma sthuthi.
@pasindurathnayaka6144
@pasindurathnayaka6144 4 жыл бұрын
නියමය් අය්යෙ .... 👍👍👍👍😊😊😊😊 තව අලුත් වීඩියෝ දාන්න ..
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 45 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
How to make a Ficus Rumphii Bonsai Step by Step Easily free
10:05
From Seed to Bonsai
Рет қаралды 3,5 МЛН
THE EASY WAY TO MAKE A COCONUT BONSAI
13:52
Edy Marwan
Рет қаралды 13 МЛН
Bonsai Making From Branch Cutting
5:30
Bonsai And All
Рет қаралды 2,8 МЛН
Restoring a Neglected Chinese Juniper Bonsai
18:11
Bonsai Releaf
Рет қаралды 9 МЛН
World’s Largest Jello Pool
1:00
Mark Rober
Рет қаралды 95 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
0:33
Fabiosa Stories
Рет қаралды 49 МЛН
Необычное растение! 😱🌿
0:27
Взрывная История
Рет қаралды 4 МЛН
архив.. Северные Дачи Угледара 23..
0:15
Виталик
Рет қаралды 14 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
1:00
Justin Flom
Рет қаралды 19 МЛН
Don´t WASTE FOOD pt.3
0:20
LosWagners ENG
Рет қаралды 18 МЛН
Байкеры помогли доехать маме и сыну 😯
0:20
Фильмы I Сериалы
Рет қаралды 2,6 МЛН