How to make a magee sleeve dress |මැගී අත යොදා ගවුමක් මහමු

  Рет қаралды 58,297

Payana's measure

Payana's measure

Күн бұрын

Пікірлер: 78
@Chandima-ug9bv
@Chandima-ug9bv 18 күн бұрын
මාත් අද ගව්ම මැහුවා මිස්, බොහෝම ස්තුතියි ❤️
@kuwaitstar5102
@kuwaitstar5102 9 ай бұрын
මිස් මං මේ විදිහට මැහුවා ස්තුතියි මිස්.හරි ම ලේසියි ඒ වගෙ ම හැඩයි❤❤❤❤
@nilminigamage9075
@nilminigamage9075 Жыл бұрын
මේ ගවුම මම මැහුවා මම මැහුම් ගැන මොකුත් ම දන්නේ නෑ ගොඩක් ස්තුතිය 👍
@priyanthafernando9814
@priyanthafernando9814 9 ай бұрын
හොදටම පැහැදිලියි .බොහෝම ස්තූතියි මිස්.
@sanjumanike4056
@sanjumanike4056 2 жыл бұрын
මිස් කියල දෙන විදිය හරිම පැහැදිලියි.ගොඩක් ස්තුති 🙏
@Shanathcathu
@Shanathcathu 11 ай бұрын
මිස් මම මෙි විදියට ගවුම් දෙක ක් මැහුවා ලස්සන යි මිස්ට ගොඩක් ස්තුතියි❤❤❤❤❤
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 7 ай бұрын
හරිම පැහැදිලි මිස් ඔබට ගොඩක් ස්තුති 👍👍💖💖💖
@WilamunaRanjith
@WilamunaRanjith 29 күн бұрын
Mamath mahuwa miss.... thanks
@AnomaJayasundara-m9v
@AnomaJayasundara-m9v 5 ай бұрын
ලේසියෙන් මහගන්න පුලුවන් ගවුමක්.ස්තූතියි මිස්
@jagathrupesinghe4508
@jagathrupesinghe4508 7 ай бұрын
හරිම පැහැදිලියි මිස් . ගොඩක් පින්. බ්‍රාකට් සාරි ජැකට් එකක් කියල දෙන්න පුලුවන් නම් මිස්
@krishalakmali2800
@krishalakmali2800 2 жыл бұрын
Thanks miss මම කලින් dapu free size gauma mahuwa ගොඩක් ලස්සනයි thank u❤❤❤❤
@sandyawijethunga2437
@sandyawijethunga2437 2 жыл бұрын
හැමෝම කිව්වා වගේ හරිම පැහැදිලී මිස්.ස්තූතී
@ramonapereira128
@ramonapereira128 2 жыл бұрын
Beautiful beautiful dress video tutorial. Hope to see more video tutorials .🌷🌷🌷🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌷👍👍👍👍👍👍
@AdhithyaAbisara
@AdhithyaAbisara 11 күн бұрын
Ane godak pin mamath Maha gaththa.dat mahanna danne ne mm
@karunaperera1384
@karunaperera1384 Жыл бұрын
සුපිරියටම පැහැදිලිව කියල දෙනව . ස්ත්තියි
@sadikachamari8461
@sadikachamari8461 2 жыл бұрын
හරිම පැහැදිලි මිස් ගොඩාක් ස්තුති ♥️
@pushomd412
@pushomd412 2 жыл бұрын
මේ ගවුම සඳහා dart දානවා නම් කොහොමද ඒ්ක කරන්නේ? video link එක දාන්න පුළුවන්ද?
@dirukshiaththanayaka9240
@dirukshiaththanayaka9240 2 жыл бұрын
ගොඩාක් ලස්සන ඇදුමක් .ස්තූතියි මිස් ....❤️❤️❤️🙏
@lifeofmusic4064
@lifeofmusic4064 5 ай бұрын
බොහෝම ස්තූතියි ❤
@GayanthiGayanthi
@GayanthiGayanthi 4 ай бұрын
Godak pin oyata mis me karana deta kenek deyak igena gannawa ne
@indranikodithuwakku1139
@indranikodithuwakku1139 2 жыл бұрын
Mamath mahanawa mis pehediwa kiyala denawa godak lstutie
@kumudusudarshanage2988
@kumudusudarshanage2988 Жыл бұрын
Sthuthi miss. Godak pahadili. 😘😘
@kimmithu1126
@kimmithu1126 2 жыл бұрын
Miss video ekata bohoma sthuthi playard pant eka kiyala dannako
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Magi hatayak kiyadenna Oyata budusaranai
@ranalika7685
@ranalika7685 2 жыл бұрын
Tnx nangiya harima lassanai gauma harima lesiwata kiyala denawa budusaranai oyata
@sumithrapeiris3651
@sumithrapeiris3651 2 жыл бұрын
Duwa mama mahuwa.harima lassanai.aka deyak kiyala denawada.mage papuwa 43, ena 40, ukula 47I ukula wade nisa mimma ganne kohomada.oyata Thanks mama mahapu aka photo akak awannam.God bless you.
@lalinperera7464
@lalinperera7464 2 жыл бұрын
මේක හරිම පැහැදිලි යි. ගොඩක් වටිනවා. මට පිටිපස පලු දෙකට කපලා ශිපර් එකක් අල්ලනවනම් කපාගන්න විදිය තියෙන වීඩියෝ එකක් තියෙනවා නම් දාන්න
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 2 жыл бұрын
Videos tika blnnko hodin..ama gawmak karala tynawa
@shanipriyadarshana3379
@shanipriyadarshana3379 5 ай бұрын
මිස් කෆ්ටාන් ගව්මක් කියලා දෙන්න ඉනට පටියක් ගැට ගහන විදියහක් එක්ක❤
@shanthikusumalatha5294
@shanthikusumalatha5294 2 жыл бұрын
Thanks mis budusarani
@darkqween663
@darkqween663 2 жыл бұрын
Thanks miss mamath mehuwa godal pin
@manjjumanjju1012
@manjjumanjju1012 2 жыл бұрын
mis Papua 46 kenakutat mahanna puluwanda
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 2 жыл бұрын
Puluwn depatten loku a line hadayak gnna nm baha..
@IndraRathnayaka-l3m
@IndraRathnayaka-l3m 29 күн бұрын
Thank you mis🎉
@shashikadilhani6557
@shashikadilhani6557 Жыл бұрын
Godak පිං මිස් මේ තරම් පැහැදිලිව කියල දෙනවට... මිස් මම ළමයි දෙන්නෙක් එක්ක තනිව ඉන්න කෙනෙක් මට ස්වයං රැකියාවක් විදියට කියුලට් මහන්න සයිස් chart එකක් දෙන්න පුලුවන්ද .අනේ පුලුවන් නම් ⁣ලොකු පිනක් මිස්.ගොඩක් අයගෙන් මේ විදියට ඉල්ලුව ඒත් තවම කවුරුත් දුන්නෙ නැහැ.මිස්ට පුලුවන් නම් දෙන්න පිං සිද්දවෙනව මිස්ට ❤🙏
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 Жыл бұрын
Idiriyedi mn size chart ekak dennm.. Free size ekta kragena ynna etakal
@chandanijayawardane9249
@chandanijayawardane9249 2 жыл бұрын
Lesiyen mahaganna puluwan thank you miss
@bestofart
@bestofart 2 жыл бұрын
හරිම වටිනවා ...Thank You miss
@lushantha
@lushantha Жыл бұрын
Tanks miss
@renukadamayanthi5961
@renukadamayanthi5961 2 жыл бұрын
හරිම පැහැදිලි මිස් සාරි ජැකට් එකත් කියලා දෙන්නකෝ
@user-my1xc8re3z
@user-my1xc8re3z 2 жыл бұрын
මේ dress එකට dart මහනවා නම් කරන විදිය ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද Video link එකක් තියනවා නම් දෙන්න පුලුවන්ද
@dushpjhnnjayasinghe3679
@dushpjhnnjayasinghe3679 Жыл бұрын
Pls teach how to sew a jumpsuit,..
@graceglad5404
@graceglad5404 Жыл бұрын
Thank you God bless you
@pushpaeve246
@pushpaeve246 2 жыл бұрын
You explained very well. So clear.
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Godak hodata kiya denawa
@nrsgouzz2957
@nrsgouzz2957 2 жыл бұрын
රෙදි වල හරියට ඇද කපන විදිහ කියලා දෙන්න පුලුවන් ද මිස්...
@kemamillewa7246
@kemamillewa7246 6 ай бұрын
How to take the shoulder. Measurements
@kamanikamani484
@kamanikamani484 2 жыл бұрын
Mimi ganna vidiya කොහොමද
@dhanushkamunasingha7045
@dhanushkamunasingha7045 2 жыл бұрын
Miss mata prinsasline gaume link eka ewanawada
@nimnanimneth3753
@nimnanimneth3753 2 жыл бұрын
pitu pasata gedr karana gaum thiyenawane pitu pasa ena athara edala agl 3 palalata tikak agla 6 digata ane ahema karagaddi pitu oasata dana dat pemanayada reli karaganne nomala kara pitupasa ediripa aka karaganna reglanma wenna onida atha kota neda gedr karaganna puluwan mokada kara relikaraganna puluwan nisa meka me ellana kena nomal karadapu gaumakata ellanne athakota dana dt pemanaya thamae ganna wenne ane kiyannako
@dilumranika5998
@dilumranika5998 Жыл бұрын
හරිම පැහැදිළියි මිස්
@yonalijayasekera651
@yonalijayasekera651 2 жыл бұрын
1st.මමත් මහනව⁣ා
@sachinisandunika125
@sachinisandunika125 2 жыл бұрын
Miss samanayen nikm pagana machin ekakin mhla vikunanna brida.
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 2 жыл бұрын
Puluwn
@sachinisandunika125
@sachinisandunika125 2 жыл бұрын
@@PayanasmeasureBest-NO1 tnx miss
@ranjaniwijenayaka1834
@ranjaniwijenayaka1834 2 жыл бұрын
Ane miss 60"palalaredevala redeva neha papuva44 ganne kohomada
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 2 жыл бұрын
Oyata awashya usa wage degunayak gnna wenawa papuwa 44 nam..
@malkivindya1561
@malkivindya1561 2 жыл бұрын
Supar 👌
@rohiniabewardhana8212
@rohiniabewardhana8212 2 жыл бұрын
පපුව 43 කෙනෙකුට 60පලලින් මහන්න පුලුවන්ද හොදට පැහැදිලියි බොහොම ස්තුතිය
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 2 жыл бұрын
Puluwn Open ekak tiyanna side eken yata watiye
@rohiniabewardhana8212
@rohiniabewardhana8212 2 жыл бұрын
බොහොම ස්තුතිය බුදු සරනයි
@mangalikagangodawila3506
@mangalikagangodawila3506 10 ай бұрын
Thanks❤
@chandrikakalugampitiya4391
@chandrikakalugampitiya4391 7 ай бұрын
@champikadarshaniranasinghe8502
@champikadarshaniranasinghe8502 2 жыл бұрын
45 පලළ රෙද්ද කින් මහන්න පුළුවන් ද ,? කොපමණ පුමාණයක් අවශ්‍ය ද
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 2 жыл бұрын
ගවුමේ අවශ්‍ය උස මෙන් දෙගුණයක් රෙදි ගන්න 45" පලලින්
@anulaedirisinghe3378
@anulaedirisinghe3378 2 жыл бұрын
Thank you miss
@ganganisansala839
@ganganisansala839 Жыл бұрын
Matath mahanna asai
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Жыл бұрын
Thanks for u
@madukaklperera1197
@madukaklperera1197 2 жыл бұрын
Lassanai, ⚘ 🇮🇹
@suranideabrew6881
@suranideabrew6881 2 жыл бұрын
Thank you
@Pushpakumari-xf6or
@Pushpakumari-xf6or 2 жыл бұрын
Thanks
@jayanthaperera4600
@jayanthaperera4600 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍
@indraniwasantha801
@indraniwasantha801 2 жыл бұрын
Me gauma koi sizeda
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 2 жыл бұрын
Meka oyata onama kenek ta mhnn puluwn ..papuwa wata ha urahisa mimmen free size newei
@anomasriyani9350
@anomasriyani9350 Жыл бұрын
අනේ මිස් මූන පෙන්වන්න කෝ
@ChandraKiriwardaña
@ChandraKiriwardaña Жыл бұрын
Thanks for u
How to sew a free size frock
11:12
ස්‌වයං රැකියා පියස - swayan rakiya piyasa
Рет қаралды 55 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 71 МЛН
How To Cutting and Stitching Frock with Maggi Sleeves| Simple Frock|
16:03
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН