How to Make a Ring With Wood and EPOXY RESIN (Sinhala)

  Рет қаралды 17,439

Api Hadamu

Api Hadamu

Күн бұрын

Пікірлер: 326
@upuljayawardana
@upuljayawardana 4 жыл бұрын
රෙසින් වලින් විශාල නිර්මාණ කරන යූටියබ් චැනල් පිටරටනම් තියනවා. ඒත් සිංහලෙන්ම ලංකාවේ අපිට රෙසින් නිර්මාණ ගැන කියාදෙන්න මෙහෙම චැනල් එකක් පටන්ගත්ත එක මාරම වටිනවා. දිගටම රෙසින් නිර්මාණ කරන්න. නයිට් ලෑම්ප්ස්, කීටැග්ස්, ඔරලෝසු මුහුණත් වගේ විසිතුරු නිර්මාණ කරන්න පුලුවන්.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
😇 අපි ඉස්සරහට රේසින් ආර්ට් ගැන ගොඩක් වීඩියෝ කරන්න හිතන් ඉන්නවා, ඒ වගේම රේසින් අර්ට් කරන්න අවශ්‍ය සිලිකොන් මෝල්ඩ් හදන්නේ කොහොමද කියලත් වීඩියෝ කරනවා 😇
@isshankakumara8731
@isshankakumara8731 3 жыл бұрын
Epoxy resin awasya aya siti nam amathanna 0719331018
@upuljayawardana
@upuljayawardana 4 жыл бұрын
ලංකාවට අලුත් වැඩක්. සුභ පැතුම්. දිගටම මේවයින්ම තව දේවල් කරන්න.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ස්තූතියී, දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😇
@kcandsenarathna4497
@kcandsenarathna4497 3 жыл бұрын
ඇත්තටම හොඳයි මේ වගේ දෙයක් පටන් ගත්ත එක ගැන මාර සතුටුයි. මාත් කැමතියි මේ වගේ දෙයක් විනෝදාංශයක් විදිහට කරගෙන යන්න.
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ස්තූතියී 😇, පටන් ගන්නව නම් මේක ඇත්තටම හොද විනෝදාන්ශයක් , ඒ වගේම ආදායම් මාර්ගයක් විදිහටත් කරන්න පුලුවන්
@yasiruumayanga8735
@yasiruumayanga8735 4 жыл бұрын
මත් resin වලින් වැඩ පටන් ගන්න ඉන්නේ ගොඩක් වටිනවා මේ විඩියෝ එක. සියල්ල පැහැදිලිව කියලා දෙනවා..තව විඩියො එකක් කරන්න. රෙසින් පවිච්චි කරද්දිඅපේ අතින් වෙන වැරදි පෙන්නලා දෙනවනම් තව වටිනවා..good luck දෙන්නටම❤️
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you very much 😇 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න, ඔයා පටන් ගන්න ඉන්න වැඩ ඉතා හොදින් කරන්න සුභ පතනවා, ජය වේවා 😊
@yasiruumayanga8735
@yasiruumayanga8735 4 жыл бұрын
@@ApiHadamu අනිවාර්යයෙන්ම අලුත් විඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ...❤️💪💪
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
@@yasiruumayanga8735 🤘😇😇
@marianavanthi5885
@marianavanthi5885 3 жыл бұрын
Resin jewellery polish karanna sand paper eken madinnethuwa ganna puluwan ewa thiyenawa da?
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Sand paper eken madinne nathuwa lesiyen karanna puluwan ona design eka smooth silicon mold ekakata dala hadanna puluwan nam , ethakota polish karanna ona naha , ehema naththam vehicle polish karana b-cut , brasso , compound wage ewa pavichchi karanna puluwan
@mygeem2048
@mygeem2048 3 жыл бұрын
Ayiye niyamayi math hadanawa
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
😇😇
@chinthakawjerathna7860
@chinthakawjerathna7860 3 жыл бұрын
Godaak hdai kiyala dena widiyata aluth kenekta hodata therenawa digatama aluth ewa karanna.. me ring eka aluth ekak lassanai gudluk.. bottle deka ganna puluwan kohenda
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
thank you , digatama ape channel ekath ekka ekathu welaa inna api gaththe methanin Petrokem Lanka (Pvt) Ltd, Katubedda petrokemlanka.com/
@dinuhashinikakawindi4082
@dinuhashinikakawindi4082 2 жыл бұрын
Epoxy resin eka uv light ekak allala welaganna puluwanda ikmnt
@ApiHadamu
@ApiHadamu 2 жыл бұрын
Uv walin cure wena epoxy wenama ganna thiyenawa , methana pavichchi karana eka ehema ekak nemei
@marianavanthi5885
@marianavanthi5885 3 жыл бұрын
matath me widiyatama natapu unu wathura wala thiyala cup eka pitinma gal una. man resin gatta thenata meka kiwama eyala uththarayak denna wath danan hitiye nee. aththatama godak hodai oyalage channel eka. polish karanna ganna ona eka sand papers warga bohoma pehediliwa kiyala denawa. jayama wewa!
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Wathura godak rasnen ganna hoda naha , methana rasne wathura ekata dana eka api hot air gun eken wena dhema thamai balaporoththu wenne , resin ek tikak rath unata passe air bubbles eliyata enawa , digatama ape channel ekath ekka ekathu wela inna , jaya wewa! 😇
@nishanthakumara6345
@nishanthakumara6345 2 жыл бұрын
නියමයිනේ සහෝ ගොඩක් ස්තුතියි
@ApiHadamu
@ApiHadamu 2 жыл бұрын
😇😇😇
@tattoodox2374
@tattoodox2374 4 жыл бұрын
Watinawa oya epoxy gaththe kohenda awa botll aka kiyak wenawada kiyala dhanagannaone mata
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/ 1kg pack එක 1900/=
@gimhanchandeepa2365
@gimhanchandeepa2365 3 жыл бұрын
Tnx aiye godak prashna wisaduna 😍❤❤❤❤❤
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Apitath ona ekama thamai , aluthen patan ganna kamaththen inna ayata help ekak denna 😇, digatama ape channel ekath ekka ekathu wela inna 😌
@virashavihangi9372
@virashavihangi9372 4 жыл бұрын
Good job aiye..meka maarai
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you 😇
@alkalakaraya
@alkalakaraya 4 жыл бұрын
අම්මෝ ටික දවසක ඉඳන් බලන් හිටියා අලුත් වීඩියෝ එකක් එනකන්. ජයවේවා.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා, ජය වේවා
@BoochathzDeSilva
@BoochathzDeSilva 4 жыл бұрын
So creative!! So nice to these in Sri Lanka!!
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you 😇
@apiunp2457
@apiunp2457 3 жыл бұрын
Gindara Kollo 2nek Karapu Patta Wadak...Ring eka dapu Finger eke Nail ekath Epooxy Unada...?
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you very much 😇 hehe me video eka kare election eka thibba kaale, nail eke thiyenne ink mark eka 😂
@kavindurasanaga4648
@kavindurasanaga4648 3 жыл бұрын
Resin eka gaththi hadiner eka hamba genawada Resin ekai,hardiner ekai wenawenama ganda thiyenne
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Resin gannakota hardner ekath ekka hamba wenawa, a dekama ekata enne, 1kg pack eka hadenne resin ekai hardner ekai dekama ekathu unahama
@kavindurasanaga4648
@kavindurasanaga4648 3 жыл бұрын
Kiyak withara weida
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
1kg pack eka 2,200/= wage wenawa
@dananjayasrimal8170
@dananjayasrimal8170 4 жыл бұрын
ගොඩක් වටිනවා මම ⁣hoyapu dayak thank ganna thank kiyanna
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ස්තූතියී, අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/
@isshankakumara8731
@isshankakumara8731 3 жыл бұрын
Epoxy resin awasya aya siti nam amathanna 0719331018
@sahanrashmika7448
@sahanrashmika7448 3 жыл бұрын
මමත් කරන්න හිතන් ඉන්නෙ වෙලවට මෙවගේ වීඩියෝ එකක් දැක්කෙ ගොඩක් වටිනවා
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ස්තූතියී , දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න , resin ගැන තව වීඩියො සෙට් එකක් ලගදිම එනව 😇
@gayandeshapriya1739
@gayandeshapriya1739 3 жыл бұрын
Hoda wadak mama lankawe karanawa Dakapu palamu eka 🙏
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you very much 😇, digatama apith ekka ekathu welaa inna
@champikaruwan6592
@champikaruwan6592 3 жыл бұрын
Wadenam maru..mamath hoya hoya idiye mewa hadana hati ..mamath lagadima patan ganmawa wada tikak karanna
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Godak isthuuthi 😇, wada karagena yanakota monawa hari gataluwak awoth apita msg daanna , api danna deyak nam knowledge eka share karagannam 😊
@marianavanthi5885
@marianavanthi5885 3 жыл бұрын
resin me use karanne 2:1 neda ? eth man gawa thiyenne 3:1 resin. ekata kamak nedda?
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Ekata kamak naha , eka eka company wala resin mixing ratio wenas wenawa , cure wena time wenas wenawa 😇
@wijayangaemb4516
@wijayangaemb4516 4 жыл бұрын
Fatta. Great work. Menna Mewa thama issarahata enna oni.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you 😊 digatama apith ekka ekathu welaa inna
@MohamedShukry-n8b
@MohamedShukry-n8b 4 ай бұрын
Good job Brothers keep it up and continue the way Best for luck ❤
@ApiHadamu
@ApiHadamu 4 ай бұрын
Thank you brother 😇
@tirandissanayaka6176
@tirandissanayaka6176 3 жыл бұрын
නියමයි ආසම දෙයක්.... ❤
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ස්තූතියී 😇😇
@dimuthusanjaya4331
@dimuthusanjaya4331 4 жыл бұрын
සුපිරි.... අපි නැවත දවසක හම්බ වේමු.....
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
අනිවා🤘🤘
@whYnotIsha
@whYnotIsha 3 жыл бұрын
සුපිරි වැඩක් ⭐⭐⭐
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you very much 😇
@ushansaranga3474
@ushansaranga3474 4 жыл бұрын
Plant tank ekakata light ekak hadana widiya danna puluwanda
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
👍👍
@thunderboy1710
@thunderboy1710 3 жыл бұрын
oya reisin gana keeyakatadha gaththe
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
1kg pack eka rs.1900 , crystal clear resin
@SivaKumar-zb1zj
@SivaKumar-zb1zj 3 жыл бұрын
Good job epoxy resinvola mila kiyanna plz
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you very much 😇, 1L pack eka 1900/=
@nuwantheramendis3858
@nuwantheramendis3858 4 жыл бұрын
Aniwarenma krgena yanna .beginners godak වැදගත් මේ වගේ සිංහලෙන් resin ගැන කරන එක....... 👌👌👌
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you very much bro :) sure ! api issarahata thawa resin gana video karanawa
@nuwantheramendis3858
@nuwantheramendis3858 4 жыл бұрын
Ko affaa thama nhne brother
@gayankarunarathne5659
@gayankarunarathne5659 4 жыл бұрын
Resin hardner deka kalawam karna anupathaya mokakda?
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
2:1 resin part 2 hardner part 1, meka api pavichchi karana resin eka anuwa wenas wenawa
@virashavihangi9372
@virashavihangi9372 4 жыл бұрын
Aiye aththatama mn hoya hoya hitapu deyak meka..resin order karala genna ganna barida aiye ara company eken..rp please ..thanks
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
petrokemlanka.com/ Online order karala gennaganna puluwan
@shammismib8070
@shammismib8070 2 жыл бұрын
Godak honda vedio ekak..
@ApiHadamu
@ApiHadamu 2 жыл бұрын
Sthuuthii 😇
@RKRamesh-qv3mo
@RKRamesh-qv3mo 4 жыл бұрын
Lankave koheda ganna tiyanne
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
petrokemlanka.com/ Api gaththe methanin 😇
@ishantharaka7019
@ishantharaka7019 4 жыл бұрын
නියමයි 😃මේ වගේ විඩියෝ දිගටම ඕනේ
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
අනිවාර්‍යයෙන් , අපි දිගටම මේ වගේ වීඩියෝ කරනව, දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😊
@chinthakawjerathna7860
@chinthakawjerathna7860 3 жыл бұрын
Rasing eka no 1000 nui 2000nui sand kaarla polish kalata shin ekaka awe na. Thibbba shine ekath giya.. ai e
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Sand paper eken kapuwata passe , polish karanna ona , braso hari b cut wage deyak daala , ehema kara da?
@chinthakawjerathna7860
@chinthakawjerathna7860 3 жыл бұрын
@@ApiHadamu ehemath kala braso walin eth na
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Kochchara welawak kara da? Athin polish karanakota godak welawak yanawa , shine eka enakan karala balanna , aniwaryen hari yanna ona
@chinthakawjerathna7860
@chinthakawjerathna7860 3 жыл бұрын
@@ApiHadamu ha balannam .. godak thanks reply kalata oyage vedio eke thamai hariyatama hema deyakma kiyala denne gdaak watinawa
@champaherath7302
@champaherath7302 Жыл бұрын
Hariyatama alennathi wenna hadanne kohomada
@ApiHadamu
@ApiHadamu Жыл бұрын
Polythene walata alenne naha, silicon walata , moulding wax
@samanthawaruna8762
@samanthawaruna8762 3 жыл бұрын
Resin kohenda ganna puluwan??
@HiRo_888
@HiRo_888 3 жыл бұрын
Brilliant! Good luck. Thunuruwan saranai
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you very much 😇
@kuganhtc2952
@kuganhtc2952 4 жыл бұрын
very nice bro... mekak order karoth ganda puluwanda?
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Resin da?
@kuganhtc2952
@kuganhtc2952 4 жыл бұрын
@@ApiHadamu no.. ring ekkak adala ganda puluwanda?
@indikac6926
@indikac6926 3 жыл бұрын
Wood walat gana wax gana details tikak kiyann please
@upulchanakapriyashantha7443
@upulchanakapriyashantha7443 4 жыл бұрын
Resing araganne kohenda
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/
@kavinduprasad9143
@kavinduprasad9143 4 жыл бұрын
apita mewa ganna koheda thiyenne
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Methanin resin ganna puluwan facebook.com/petrokem/
@ptgemago5969
@ptgemago5969 4 жыл бұрын
Epoxy resin art වලට ගන්න resin එකයි normal hardware වල තියෙන resin එකයි වෙනස් ද?
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Resin gana කිව්වොත් විවිද වර්ගයේ ඒව තියෙනවා, Polyester Resin, Epoxy Coating Resin වගේ විවිද වැඩ සදහා යොදා ගන්නා විශේශිත වුන ඒව, Hardware වල ගන්න තියෙන්නේ ගොඩක් වෙලාවට epoxy pain, epoxy glue වගේ දේවල්, මේ රේසින් එකේ වෙනස මේක විශේෂයෙන් casting සදහා හදල තියෙන්නේ, මේ resin එකේ self leveling agent, ඒ වගේම, air bubbles අවම කරන්න විශේෂිත chemicals වගේ දේවල් අඩන්ගුයි , තව කාලයත් එක්ක මේකෙ වෙන්න පුලුවන් අවපැහැගැන්වීම් අවම කරල තියෙන්නේ, අපි කරන වැඩේ අනුව පාවිච්චි කරන resin එක වෙනස් වෙනව, තාම අපේ රටේ මේ වගේ resin වර්ග තෝරගන්න තියෙන්නේ ගොඩක් සීමිත ප්‍රමාණයක් විතරයි 😐
@isshankakumara8731
@isshankakumara8731 3 жыл бұрын
Epoxy resin awasya aya siti nam amathanna 0719331018
@niluresinart5055
@niluresinart5055 2 жыл бұрын
@@isshankakumara8731 Epoxy resin thiyanawada
@niluresinart5055
@niluresinart5055 2 жыл бұрын
@@isshankakumara8731 Epoxy resin yhiyenawada
@mithumpushpawarna9213
@mithumpushpawarna9213 4 жыл бұрын
වැඩේ නං පට්ට මමත් ආසවෙන් කරන දෙයක් තමයි . මේක , සිංහලෙන් මේක කරන එක ගැන මන් ගොඩක් ආඩම්බර වෙනවා .
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ගොඩක් ස්තූතියී 😇 ඔයාත් resin වලින් වැඩ කරනව ද?
@isshankakumara8731
@isshankakumara8731 3 жыл бұрын
Epoxy resin awasya aya siti nam amathanna 0719331018
@travelwith3k685
@travelwith3k685 3 жыл бұрын
Ekanm maru me wage wadak lankawe dakkamai...
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you very much 😇
@WildWisdom-tv
@WildWisdom-tv 3 жыл бұрын
Perfect - Thank you
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you and you are welcome
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 4 жыл бұрын
Mewa oba igena gththe khmd
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Podi kaale idalama aluth dewal karanna thibba asawa, 😊 me wage dewal igena ganna thiyena hodama thana internet eka, ekenuth youtube kiyanne ekata hodama thana 😌
@kingruba8657
@kingruba8657 3 жыл бұрын
Mewa ganna thiyenne koheda
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
www.petrokemlanka.com/
@musicwithvirasha7043
@musicwithvirasha7043 3 жыл бұрын
Oyala harima hodai aiye..thanks
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you 😇
@lakshithaiddamalgoda3170
@lakshithaiddamalgoda3170 4 жыл бұрын
niyamai aiye Jayen jaya
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you malli 😊 jaya 🤘
@MADNESS-IN-EUROPE
@MADNESS-IN-EUROPE 4 жыл бұрын
dakunu palathen ganna thanak nadda resin
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
A paththe thanak nam hariyatama kiyanna danne naha , poddak hoyala balanna , naththam api gaththa thanin gannath puluwan , eyala delivery karanawa petrokemlanka.com/
@lochanakumudukumari1669
@lochanakumudukumari1669 4 жыл бұрын
Mewa ganne kohedn..
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
facebook.com/petrokem/
@nilaweeraaluminumfabricati738
@nilaweeraaluminumfabricati738 4 жыл бұрын
Chemical eke name eka mokdda kohenda ganna thiyenne
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Crystal clear epoxy resin Petrokem , katubedhdha www.petrokemlanka.com/
@indikadilip3323
@indikadilip3323 3 жыл бұрын
අනිවාර්යෙන්ම මෙම අමුද්‍රව්‍ය ගන්න තැන් කියන්න ලංකාවේ අපිට ගොඩක් වටිනවා ජය වේවා
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ස්තූතියී, අපේ වීඩියෝ එකේ description එකේ දාල තියෙනව අපි මේවා ගත්තේ කොහෙන්ද කියල 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න, ජය වේවා
@tharinduranmini4034
@tharinduranmini4034 4 жыл бұрын
Vacume chamber ekaka dala bubble remove karanna puluwn. Bubble awama godak sand karaddi finish eka ganna amarui. Sand karaddi 100 400 800 1000 1500 2000 2500 3000 3500 5000 kiyana paper use karala madinawa nm crystal clear surface ekak ganna puluwn
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you very much for your valuable information 😇
@yasanthagunarathna227
@yasanthagunarathna227 4 жыл бұрын
Bubbles nathiwenna Chemicals ekak thinawa neda.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Eka gana nam hariyatama danne naha , bubble nathuwa hodatama result ekak ganna puluwan pressure pod ekak pavichchi karala
@harundiluka7423
@harundiluka7423 4 жыл бұрын
Polyurethane resin lankawe ganna tiyenwda 🤔
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Ow, lankawe ganna thiyenawa , facebook eke hari google eke hari search karala balanna , hoya ganna puluwan
@aselakodagoda2957
@aselakodagoda2957 4 жыл бұрын
සුපිරි ❤️❤️ Good luck bro...💪💪
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you bro 😇
@erangaeranga2487
@erangaeranga2487 4 жыл бұрын
wood burning art කරන හැටි කියලා දෙන්න කෝ
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
👍👍🤘
@slrouters2724
@slrouters2724 4 жыл бұрын
Great. Thank you very much
@slrouters2724
@slrouters2724 4 жыл бұрын
I need help.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
You are welcome 😇
@Inkofsailor
@Inkofsailor 4 жыл бұрын
Patta bn 💙
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you bro 😇
@arunaanddilini9418
@arunaanddilini9418 4 жыл бұрын
9 like apen. Super..
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you bro 😇
@charukakavinda7147
@charukakavinda7147 4 жыл бұрын
Epoxy reisin kiyak wenwda
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Api gaththe 1,895/= 1kg pack eka
@charukakavinda7147
@charukakavinda7147 4 жыл бұрын
Epoxy ekt ara anit ekt hambenawa neda dekamane 1895
@maheshwediwardana1245
@maheshwediwardana1245 4 жыл бұрын
Ganna thank kiyanna please
@palithabandara3996
@palithabandara3996 3 жыл бұрын
i like it i will try
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
😇😇
@TEACHER155
@TEACHER155 4 жыл бұрын
කෙමිකල් ගත්තේ කොහෙන්ද.place eke nama danawada
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/
@copynews4877
@copynews4877 4 жыл бұрын
සුපිරි වැඩක්.රේසින් ලීටර් 1ක් ලංකාවේ කීයක් වෙනවද
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ස්තූත්‍යී, ඔව් ගන්න තියෙනවා, අපි ගත්තේ 1kg පැක් එක 1900/=
@kasunkalhara7314
@kasunkalhara7314 4 жыл бұрын
Kohend ganna puluwan
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
@@kasunkalhara7314 www.petrokemlanka.com/
@ayanna7461
@ayanna7461 4 жыл бұрын
Thats grate, appreciate and good luck
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you 😇
@ranganandasiri6331
@ranganandasiri6331 4 жыл бұрын
Epoxy resin ganna thenak kiyannako wede supiri
@antic2615
@antic2615 4 жыл бұрын
Petrokem
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
facebook.com/petrokem/
@crisanthajayamaha3592
@crisanthajayamaha3592 4 жыл бұрын
Niyamai ජයවේවා දෙන්නටම♥️♥️♥️♥️
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ස්තූතියී 😇😇, ජය වේවා 😊
@invisibleuniverseiu20
@invisibleuniverseiu20 2 жыл бұрын
Epoxy koheda ganna thiyenne?
@ApiHadamu
@ApiHadamu 2 жыл бұрын
petrokemlanka.com/
@smarttvallinfomation371
@smarttvallinfomation371 3 жыл бұрын
mix krna vidiya haritama vedio akk krnvda lankave ahanna inee oyala vitari hriyatama khmda mix krnee
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
A gana video ekak karannam 😇
@nilaweeraaluminumfabricati738
@nilaweeraaluminumfabricati738 4 жыл бұрын
Kohenda chemical ganna thiyennna
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/
@vminisl8983
@vminisl8983 3 жыл бұрын
Nice work😍❤️🔥
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you very much 😇
@travelwith3k685
@travelwith3k685 3 жыл бұрын
Me epoxy ganne kohenda bro
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ස්තූතියී, අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/
@nilaweeraaluminumfabricati738
@nilaweeraaluminumfabricati738 4 жыл бұрын
Resing chemical kohenda gannr
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/
@manojperera6955
@manojperera6955 3 жыл бұрын
Please add some work relevant to this like to learn apoxy resin
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Sure! Stay with us 😇
@shanthakumara6788
@shanthakumara6788 4 жыл бұрын
ලස්සනයි wade.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ස්තූතියී 😇
@shanthakumara6788
@shanthakumara6788 4 жыл бұрын
ඉගෙන ගන්න ඕනෑ . බඩු ගන්නෙ කොහෙන්ද. කලවම් කරන විදිහ . උපකරණ මොනවාද කියන්න පුළුවන් නෙද
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
@@shanthakumara6788 ස්තූතියී , අපි රේසින් ගැන වීඩියෝ ඉස්සරහට තව කරන්න ඉන්නවා, දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😁 අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/
@indunilmadusanka5163
@indunilmadusanka5163 4 жыл бұрын
Patta bro... mewaye dana badu koheda ganna tiyenne.....? Price akka dannako..
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you bro 😇 resin 1kg pack eka 1900/= wage une , color pigment wagema resin gaththa places wala details video eka description eke daala thiyenawa 😇
@indunilmadusanka5163
@indunilmadusanka5163 4 жыл бұрын
Tnxxx bro
@mindrelax6846
@mindrelax6846 3 жыл бұрын
ඔය කෙමිකල් දාල මේස එහෙම හදන්න පුලුවන්ද
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ඔව්, මේවා පාවිච්චි කරල තමයි resin මේස හදන්නේ 😌
@mindrelax6846
@mindrelax6846 3 жыл бұрын
@@ApiHadamu එල එල
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
👍👍
@mindrelax6846
@mindrelax6846 3 жыл бұрын
@@ApiHadamu මේසයක් හැදුවොත් කීයකට විතර දෙන්න පුලුවන්ද
@vimukthisanjaya1473
@vimukthisanjaya1473 4 жыл бұрын
Epoxy resin oder karann berida
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Online order karanna da?
@vimukthisanjaya1473
@vimukthisanjaya1473 4 жыл бұрын
@@ApiHadamuepoxy resin 2kg wagè online oder karanna
@savindidilshani9176
@savindidilshani9176 4 жыл бұрын
කොහොමද ලංකාවෙ රෙසින් ගන්නෙ?
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/
@sanathabeysekara9753
@sanathabeysekara9753 4 жыл бұрын
Egana ganna puluwanda.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Video eka balanna eke kiyala denawa karana vidiha 😊
@dhanushkaweerasooriya5962
@dhanushkaweerasooriya5962 4 жыл бұрын
Epoxy resin kotuwe koheda thiyenne
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Api gaththe methanin facebook.com/petrokem/ kotuwen gaththe color pigment
@dhanushkaweerasooriya5962
@dhanushkaweerasooriya5962 4 жыл бұрын
Thanks
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Dhanushka Weerasooriya you are welcome
@alfawisky9659
@alfawisky9659 4 жыл бұрын
Epoxy resin koheda ganna puluwan
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
@@alfawisky9659 Api gaththe methanin facebook.com/petrokem/
@diskablast5737
@diskablast5737 4 жыл бұрын
Super අපි හදමු 😍😍
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you 🤘😇
@indeepaliyanage2805
@indeepaliyanage2805 4 жыл бұрын
Kohenda epoxy resin ganna thiyenne
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
facebook.com/petrokem/
@asokamalkanthi3070
@asokamalkanthi3070 3 жыл бұрын
Chemicals ගන්නෙ කොහෙන්ද ලංකාවෙ
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ස්තූතියී, අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/
@madushanmadushan78
@madushanmadushan78 4 жыл бұрын
Watinaw aiye lankawe ohama deyak danaganna labena ekata aluth nirmana danna aiye waradinne na oyalat
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you malli, digatama apith ekka ekathu welaa inna 😇
@madushanmadushan78
@madushanmadushan78 4 жыл бұрын
Aniwaren aiye
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
😇😇
@SLARTCAFE
@SLARTCAFE 4 жыл бұрын
Great work . You're a Real artist. Never stop and keep going.Loved it.Congratulations.I Subscribe your.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you very much 😇
@samankumara7413
@samankumara7413 3 жыл бұрын
Nambar aka danna
@MADNESS-IN-EUROPE
@MADNESS-IN-EUROPE 4 жыл бұрын
resin ganna thanak kiyannako
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
petrokemlanka.com/
@nishanweerasingha3777
@nishanweerasingha3777 4 жыл бұрын
ඇත්තටම සුපිරි...😍😍 මාත් ට්‍රයි කරන්න ආසයි. ලංකාවේ epoxzy ගන්න තැනක් කියෙනවාද ?
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ස්තූතියී ❤️ ඔව් මෙහේ මේව ගන්න පුලුවන් තැන් තියෙනවා , අපි epoxy resin ගත්තේ මෙතනින් petrokemlanka.com/
@isshankakumara8731
@isshankakumara8731 3 жыл бұрын
Epoxy resin awasya aya siti nam amathanna 0719331018
@dinukalakshan5567
@dinukalakshan5567 2 жыл бұрын
Kohenda badu ganne
@ApiHadamu
@ApiHadamu 2 жыл бұрын
www.petrokemlanka.com/
@dhanushkaweerasooriya5962
@dhanushkaweerasooriya5962 4 жыл бұрын
Good
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you 😇
@yasanthagunarathna227
@yasanthagunarathna227 4 жыл бұрын
සිලිකන් අච්චු ගන්න තැනක් තියෙනවද. හදන හැටි කියන්න පුළුවන් ද.
@gehanpanduka
@gehanpanduka 4 жыл бұрын
සිලිකන් මෝල්ඩ් ලංකාවෙනම් නෑ, අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්නන්න පුලුවන් අඩුයි ගනන් ඒම,
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Api issarahata video ekak karanawa , silicon mold hadana eka gana
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Lankawe vikunanna thiyenawa
@sudheeradinu7570
@sudheeradinu7570 3 жыл бұрын
Epoxy wala price kohomada
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
1kg pack ekak 2200 wage wenawa, ganna place eka anuwa prices wenas wemawa
@champikaruwan6592
@champikaruwan6592 3 жыл бұрын
Aluth videos okkama danna
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
😇😇
@upalikithsiri218
@upalikithsiri218 2 жыл бұрын
මේ කෙමිකල් එක ගන්නේ කොහොමද මිල ගනන් කෙසේද
@ApiHadamu
@ApiHadamu 2 жыл бұрын
අපි ගත්තේ නම් මෙතනින් www.petrokemlanka.com/ මේවා විකුනන්න තව තැනුත් තියෙනව google එකේ search කරල බැලුවොත් හොයා ගන්න පුලුවන් , මිල ගනන් නම් කතා කරල හරි web site එකේ හරි බලන්න මොකද මේ දවස් වල හැමදේම මිළ වෙනස් වෙන නිසා අපිට හරියටම කියන්න අමරුයි
@kolithakumara8761
@kolithakumara8761 4 жыл бұрын
Epoxy resin කොහෙන්ද ගන්න පුලුවන්
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
petrokemlanka.com/ Methanin ganna puluwan 😇
@sujeewaduminda1540
@sujeewaduminda1540 4 жыл бұрын
Good job
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you 😇
Wall Clock of Wood and Epoxy with LED. Solar Eclipse
16:33
Wood Season
Рет қаралды 1,3 МЛН
5 Most Amazing Epoxy Resin Lamps / Resin Art
25:06
MB Resin Art
Рет қаралды 7 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Resin art Amazing 10 styles of pendant jewelry Essence compilation 2 /S63
13:44
5 Ways to Get Bubbles Out of Resin | Resin ART
8:37
BuzzingFish
Рет қаралды 4,1 МЛН
DIY - WRGB Light for Planted Aquarium - മലയാളം
10:41
Ajin The Aquarist
Рет қаралды 1,3 М.
How to make your resin crafts like a glass clear
7:26
Cre_ Arth
Рет қаралды 3,1 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН