උසට කේක් එකක් හදාගන්න හරිම විදිහ How to Make a Tall Cake | Dil Foods

  Рет қаралды 59,924

Dil Foods by Shashika Dilhara

Dil Foods by Shashika Dilhara

Күн бұрын

Пікірлер: 275
@DilFoods
@DilFoods 3 жыл бұрын
Cream Of TarTar නැතිනම් දෙහි බිංදු දෙකක් පමණ එකතු කරන්න.බිත්තර සුදු මද බීට් කල පසු යටට වතුර ගතිය වගේ බැහැලා තියෙනවනම් ඒක කේක් එකට එකතු කරන්න එපා
@malshishivanthika2354
@malshishivanthika2354 2 жыл бұрын
Ai akke ekata hethuwa
@upulipoornima5666
@upulipoornima5666 2 жыл бұрын
Eka thawa tikak watgura gathiya neti wenakal beet karala danawada
@p.k.cmadhushani8463
@p.k.cmadhushani8463 Жыл бұрын
Chefju
@b.k.batagoda839
@b.k.batagoda839 Жыл бұрын
එහෙම උනාම මොකද කරන්නේ මිස්
@DilFoods
@DilFoods Жыл бұрын
@@upulipoornima5666 නෑ එහෙම කරන්න බෑ.වතුර ටික අයින් කරලා අනිත් පෙන කොටස විතරයි එකතු කරගන්නේ
@nayaniwickramasinghe6658
@nayaniwickramasinghe6658 2 жыл бұрын
බටර් කේක් එක මට වෙලාවකට හරියනවා...වෙලාවකට වරදිනවා...මේ විදියට අද හැදුවා... මම හදපු හොඳම soft ම රසම බටර් කේක් එක... Thank you so much dear 🥰😍😘
@DilFoods
@DilFoods 2 жыл бұрын
Thank you dr comment ekata... Thawath cake recipe godak enawa issarahata. Digatama redila inna..
@hasinisameeksha4058
@hasinisameeksha4058 Жыл бұрын
මට youtube එකේ හමුවුනු හොදම recipe එක❤.speed එකයි වෙලාවයි කිසිම කෙනෙක් කියල දෙන්නෑ.ඔයාට පින්❤
@DilFoods
@DilFoods Жыл бұрын
@දේදුනු-ස4ග
@දේදුනු-ස4ග 3 ай бұрын
නියමයි.හොදට කියල දෙනව.මාත් හදනව❤❤❤❤
@DilFoods
@DilFoods 3 ай бұрын
Thank you ❤️
@nadeekapriyadarshani4385
@nadeekapriyadarshani4385 Жыл бұрын
Thank you පැහැදිලිව කියලා දුන්නා
@nadeekapriyadarshani4385
@nadeekapriyadarshani4385 Жыл бұрын
Butter cake එක රසට තිබ්බා thank you miss උස hodatama tibba apita icing recepi ekath kiyala denna පුළුවන් dha video ekak
@DilFoods
@DilFoods Жыл бұрын
Thank you ❤️. කියලා දෙන්නම් ඩියර්
@imalkasachithriwickramasoo4304
@imalkasachithriwickramasoo4304 2 жыл бұрын
Cake එක ඇත්තටම රසයි.. හොදට හරිගියා.. Thank you.. 👍🏽💐
@DilFoods
@DilFoods 2 жыл бұрын
comment ekata thank you dr... ❤️
@aselabandara9309
@aselabandara9309 Күн бұрын
Miss , cake aka suwada anna monawada daanna one . Vanilla dammath podi pili gadak wage anawa . Miss ge channel aka adai dakke , pahadili kirima godak watinawa . Siyalu devi pihitai .....!!!!
@DilFoods
@DilFoods Күн бұрын
වැනිලා බිත්තර එකටම එකතු කරන්න.. බිත්තර බීට් කරලා ඉවර වෙලා එකතු කරන්න එපා. එහෙම නැත්නම් දෙහි යුශ තේ හැදි 1/2 වගේ දාගන්න පුලුවන්..
@randi2003
@randi2003 Жыл бұрын
Thank you Ms for the recipe... Mata cornflour piti valata ekathu karana reason eka kiyanna puluvanda ms ? Thanks
@DilFoods
@DilFoods 9 ай бұрын
කේක් එක සොෆ්ට් කරගන්න පුලුවන්. ඒ වගේම පාන්පිටි ගන්න කෙනෙකුට ඒක වැදගත්
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 Ай бұрын
ඟුරු මුශ්ටිය කියල එකක් නෑනෙ.... කේක් හදන අයගාව තියන ඒක නැතිව ලොබ නැතිව උගන්වනවට පින්....❤❤❤
@DilFoods
@DilFoods Ай бұрын
Thank you 🙏❤️
@ruvinisiriwardhane4646
@ruvinisiriwardhane4646 10 ай бұрын
Mis oven themometer ekak kochchara kal pawichchi karanna puluwan da
@DilFoods
@DilFoods 9 ай бұрын
ඕනේ තරම් කාලයක් පුලුවන්
@tututv4732
@tututv4732 Жыл бұрын
Thanks nangi godak watinava❤
@nisansaladayananda3049
@nisansaladayananda3049 2 жыл бұрын
ගොඩාක් ස්තූති ඔයාට හොඳට කියලා දෙනවා.මමත් හදන්නෙ මෙහෙම හැබැයි මං cream of tarta නම් දැම්මේ නෑ.මගේ cake එකේ කුඩු හැලෙනවා වගේ ඇයි එහෙම වෙන්නේ
@DilFoods
@DilFoods 2 жыл бұрын
meka sponge cake method eka nisai ehema wenne.anith eka cake eka bake wela wedi unamath wenawa.samahara cake tray nisath wenawa. kiri piti danna aniwaryen.nethnm fresh milk hari danna.
@upekshabandara4763
@upekshabandara4763 9 ай бұрын
අනේ ඔයාට ගොඩක් ස්තුතියි.නියම ගානට කෙක් එක ආවා😊😊😋රරරරසයි.රවුම්‍ කෙක් එකක් 1k වෙන්න හැදුවේ‍.මට දැනගන්න පුලුවන්ද 1k කේක් එකකට අයිසින් කරන්නේ කොහොමද කියලා.
@DilFoods
@DilFoods 9 ай бұрын
අයිසින් කරන විදිහ වීඩීයෝ එකකින් ගේන්නම් අනිවාර්යයෙන්ම.. Type කරලා පැහැදිලි කරන්න අමාරුයි 🙏
@SheshikaMallawarachchi
@SheshikaMallawarachchi 2 жыл бұрын
අපේ මිස්ගේ වැඩ කොහොමත් සුපිරි 👍👍
@DilFoods
@DilFoods 2 жыл бұрын
❤️ Thank You
@ThakshilaPriyadarshani-cm7hg
@ThakshilaPriyadarshani-cm7hg 3 күн бұрын
Ai miss corn flour cream of tarta danna kiyanne.etakota rasa wenas wenne nadda
@DilFoods
@DilFoods 2 күн бұрын
රසයට බලපැමක් නෑ..පාන්පිටි ගනන්වානම් කෝන්ෆ්ලා දාගන්න. කේක් පිටිනම් අවශ්‍ය නෑ.. බිත්තර සුදුමද වලට ක්‍රීමඔෆ්ටාටා දාලා බීට් කරන එකෙන් වෙන්නේ සුදුමදේ හොදින් බීට් උනාම ස්ටේබල් තත්වයේ තියෙනවා. දියවෙන්නේ නෑ..
@janiweerasinghe8420
@janiweerasinghe8420 2 жыл бұрын
Thank you so much .good method .theruwan saranai .
@DilFoods
@DilFoods 2 жыл бұрын
Welcome ❤️
@IreshaMadhuwanthi-cr7oh
@IreshaMadhuwanthi-cr7oh Жыл бұрын
Harima. Lassanata. Single. Point. Eke edanma. Kiyala. Denawa. Mama. Balapu. Hodama. Vedio. Ekk.
@DilFoods
@DilFoods Жыл бұрын
❤ Thank You
@eshaniranasinghe1120
@eshaniranasinghe1120 9 ай бұрын
Ane mis mge ribbon cake eka godk usa adui aid ehm wenne.anith cake nm aulk nh hamdama ribbon cake eka usin godk adui.
@DilFoods
@DilFoods 9 ай бұрын
ඔයා කොහොමද හදන්නේ කියලා කියන්න ඩියර් .. එකම තැටියෙද.. තැටි දෙකක දාලද??
@dineshachathurangani472
@dineshachathurangani472 Жыл бұрын
Oya gaththa cake tray eka agal keeyada
@DilFoods
@DilFoods Жыл бұрын
8*8
@devinjayapathma6502
@devinjayapathma6502 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට නිවැරදිව උගන්වනවාට. හැමදාම කේක් එක වැරදුනා නමුත් ඔබතුමියගේ වීඩියෝ එකට අනුව හදාගත්ත කේක් එක ලස්සනටම තිබුණා. Thank you very much for the best cake tutoring ❤
@DilFoods
@DilFoods Жыл бұрын
Thank you ❤
@gihanijayasundara9667
@gihanijayasundara9667 Жыл бұрын
Thank you for the correct details ❤
@DilFoods
@DilFoods Жыл бұрын
You're welcome 😊
@UdithaPriyadarshana
@UdithaPriyadarshana 10 ай бұрын
Ane mis mage බිත්තර sudumada e wage pipila awe na වතුර wage .ai e.cake eka හරියන්නේ nati weida.
@DilFoods
@DilFoods 9 ай бұрын
ඔයා කලින් සුදුමද බීට් කරලද තිබ්බේ.. වතුර ගතිය අයින් කරලා දාගන්න ඕනේ. හොදට පුලුවන් වගේ වෙන්න ආවේ නැත්නනම් කහමද කලවම් වෙලා හෝ ගත්ත භාජනයේ හෝ බීටර් එකේ වතුර හෝ තෙල් තිබිලා වෙන්න පුලුවන්.
@csak346
@csak346 2 жыл бұрын
Miss 6trye ehakata me cake eka 500g gane 4sarekata oven ekata dammata kamak ndda.eka parakata. Eka 500g cake ekak dala.ove ekata ithur cake batter mix eka wahala arna thibbata kamak ndda.
@DilFoods
@DilFoods 2 жыл бұрын
Epa. Batter eka eka para hadala thiyala ehema karanna epa. mkd baking powder demmata passe eka active wenawa. seren sere demmoth cake eka pipenne nethi wenawa. awashya welawatama hadala gannna
@eshankaperera7999
@eshankaperera7999 3 жыл бұрын
Wow..miss..maru...😍🙏😘😘
@Pimalarabegoda555
@Pimalarabegoda555 2 жыл бұрын
Dakina lassana kaawamat ati ,oya wageyma cake akath hare lassanata pahadelawa hadala pennuwa godak watenawa manikey
@DilFoods
@DilFoods 2 жыл бұрын
Thanks ❤️
@achalasworld4838
@achalasworld4838 2 жыл бұрын
Oyata godaaaaaak sthuthiy. Mokada man langa me Hama dema thibilath kawadawath usata cake eka hadaganna Bari Una. E vagema ikmanata thel gathiya awa. Rasa vitharai thibune. Dan hadala balannako oyage vidihata. Anika b hive ) magarin use karoth texture eka venas venawada?
@DilFoods
@DilFoods 2 жыл бұрын
Beehive margarine use karanna epa kawadawath..kisima rasayak ne.fat spread or butter use karana..
@achalasworld4838
@achalasworld4838 2 жыл бұрын
@@DilFoods thanks a lot.
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 2 жыл бұрын
Thanks
@dilshnerangadilshneranga6895
@dilshnerangadilshneranga6895 2 жыл бұрын
Miss palala agal 8i diga agal 12 cake tray ekata kg kiyak danna puluwanda
@DilFoods
@DilFoods 2 жыл бұрын
1 1/2 kg
@nethmi6796
@nethmi6796 22 күн бұрын
Miss use karapu butter eka mokadd kiyannako please
@DilFoods
@DilFoods 22 күн бұрын
මම බටර් නෙමේ භාවිතා කරේ.. මෙඩෝලී (Fat Spread)
@teklanimali4080
@teklanimali4080 2 жыл бұрын
නියමයිනෙ
@ranshizjayasinghe736
@ranshizjayasinghe736 Жыл бұрын
Meka sponge cake method ekata hadana nisa ikmanin mudu wenne nadda miss ?
@DilFoods
@DilFoods Жыл бұрын
නෑ
@janakikumari4853
@janakikumari4853 5 күн бұрын
පාන් පිටි එකට කෝන් ප්ලා කොතරම් එකතු කරන්න ඕනෙද
@DilFoods
@DilFoods 5 күн бұрын
මේස හැදි දෙකක් වගේ.. මම වීඩීයෝ එකේ කියලා තියෙනවා ඩියර්
@shanthawimalasooriya5565
@shanthawimalasooriya5565 10 ай бұрын
Puthe oyage mixer eka jathiya mokadda. Eke boal eka karakawenawada
@DilFoods
@DilFoods 9 ай бұрын
innovex ඔව් කරකැවෙනවා..
@isuruchamara8520
@isuruchamara8520 2 жыл бұрын
Ane cake eka usata ganna widiyai aisin karana widiyai Kiya denna ko
@DilFoods
@DilFoods 2 жыл бұрын
usata me widihata hadanna
@twinsyoutubechannel5029
@twinsyoutubechannel5029 2 жыл бұрын
Well done sis ❤🥰
@shriyanikottagoda4030
@shriyanikottagoda4030 Жыл бұрын
Miss mage oven eke timing tiyanna ba..temporage eka witarai tiyanna puluwan..oven eke mention karala tiyenawa cake bake wenna 220c 30 sec kiyala.kohomada ethakota preheat karanne..
@DilFoods
@DilFoods Жыл бұрын
ඔයා විනාඩි දහයකට කලින් අවන් එක ඔන් කරලා විනාඩි 40කට තියලා බලන්න ඩියර්
@shriyanikottagoda4030
@shriyanikottagoda4030 Жыл бұрын
@@DilFoods timing tiyanna function ekak nane...heating function eka witarai tiyenne
@SriHadaVideo
@SriHadaVideo 3 жыл бұрын
Yummy ❤️
@WathsalaSewwandi1992
@WathsalaSewwandi1992 11 күн бұрын
Cream of tartar වෙනුවට දෙහි බිංදු දෙකක් එකතු කරගන්න ඕන කොහොමද
@DilFoods
@DilFoods 11 күн бұрын
ඒක අවශ්‍යම නෑ ඩියර්.. නැතුව උනත් හදාගන්න පුලුවන්.. එකේන් වෙන්නේ සුදුමද ඉක්මනින්ම බීට් වෙන එක..
@WathsalaSewwandi1992
@WathsalaSewwandi1992 11 күн бұрын
@@DilFoods Thank you miss
@sewwandhimunasingha2607
@sewwandhimunasingha2607 2 жыл бұрын
Mama 9*9tray eke 180 thama winadi 45k bake kala.eth mada amui. Ai a
@sherukajake4975
@sherukajake4975 2 жыл бұрын
8-8 tray එකකට දාන්න
@HerathmudiyanseUdayangani
@HerathmudiyanseUdayangani 3 ай бұрын
Cake eka medin udata issila pelenne ai mis
@DilFoods
@DilFoods 3 ай бұрын
තැටියේ ප්‍රමානය මදි උනාම හෝ එහෙම නැත්නම් තැටිය උඩ එලිමන්ට් එකට ලග වැඩ උනාම,නැත්නම් උශ්ණත්වය බලපානවා..
@sudarshanisudarshani3300
@sudarshanisudarshani3300 Ай бұрын
Trey eke size eka kiyannako miss
@DilFoods
@DilFoods Ай бұрын
අගල් 8 description එකේ දාලා තියෙනවා ඩියර්
@chathurikakothalawala5021
@chathurikakothalawala5021 2 жыл бұрын
Butter essence danawa nam vanila dana pramanema danawada miss?
@DilFoods
@DilFoods 2 жыл бұрын
ඔයා කේක් එකට බටර් දානවානම් බටර් එසන්ස් දාන්න අවශය නෑ වැනිලා විතරක් දාගන්න
@sagarikachathurangani2342
@sagarikachathurangani2342 2 ай бұрын
Oya cake thatiya agal kiyada mis
@DilFoods
@DilFoods 2 ай бұрын
අගල් 8*8
@rushadharushi9295
@rushadharushi9295 2 жыл бұрын
Ane maath me vidihata hadhuwa harima soft ekata aawa Tikak usath vadiyen thibuna Mata hoda beater ekak ganna oni Mokadda oya use karana beater eka
@DilFoods
@DilFoods 2 жыл бұрын
Thank you ❤️.. mama abans beater ekak use karanne.
@nipunisadamali914
@nipunisadamali914 2 жыл бұрын
Ai mis pan piti mesa hadi 2k ain karala corn flour mesa hadi 2k danna kiyanne
@nipunisadamali914
@nipunisadamali914 2 жыл бұрын
Ehema dammama mokakda wenasa
@DilFoods
@DilFoods 2 жыл бұрын
oya pan piti use karanawanm thama dr ehema danna one. mokada piti warga deka wenas.. soft wenna daganne. cake piti use karanawanm awashya ne..
@nipunisadamali914
@nipunisadamali914 2 жыл бұрын
Thanks mis
@samadhianuradha5051
@samadhianuradha5051 Жыл бұрын
Miss oya tray eke size eka kiyada oven eka 2kg da
@DilFoods
@DilFoods Жыл бұрын
අවන් එක 1.5kg Tray Size 1kg [8*8]
@sandamalipksd1077
@sandamalipksd1077 Жыл бұрын
Mehema hadiwama biththara gada en nadda
@DilFoods
@DilFoods Жыл бұрын
නෑ
@chandrikaserasinghe2300
@chandrikaserasinghe2300 7 ай бұрын
ගොඩක් ස්තුතියි හුඟාක් පැහැදිලිව කියලා දුන්නා
@ChamikaMadurangi-b2y
@ChamikaMadurangi-b2y 8 ай бұрын
Ane mis mama hadana kek l usa enneth ne,kek l sopt gathiya wediwela kenna balanawa ane mis mata ehema wenne ei kiyannako,
@DilFoods
@DilFoods 8 ай бұрын
ඕවර් බීට් වෙලා. ඕවර් බීට් උනාම ඔය ගැටලු දෙකම එනවා..
@sujithpriyantha1023
@sujithpriyantha1023 2 жыл бұрын
මිස් කියපු විදිහටම කේක් එක හදාගත්තා.ඇත්තටම උසට,පෙනුමට,රසට කේක් එක හදාගන්න පුළුවන් උනා.ගොඩාක් ස්තූතියි මිස්..🙏🙏
@DilFoods
@DilFoods 2 жыл бұрын
Thank You ❤️
@dasunikavindya2609
@dasunikavindya2609 Жыл бұрын
Miz 1kg tray eke usa kiyada
@DilFoods
@DilFoods Жыл бұрын
2 1/2
@User_95087
@User_95087 2 жыл бұрын
500g cake ekak e kynne meken bagayak aran hadanawanm ganna one tray size eka kiyada???
@DilFoods
@DilFoods 2 жыл бұрын
6*6 check description
@SachiniChathurika-qn9cm
@SachiniChathurika-qn9cm 7 ай бұрын
Thank you mis
@umeshsandeep3635
@umeshsandeep3635 3 ай бұрын
Tathiye size kiyanna mis
@DilFoods
@DilFoods 3 ай бұрын
අගල් 8*8
@SayuriChathurika
@SayuriChathurika 22 күн бұрын
Oyge recipe 1 thma akki mta hriytma awe.wena recipe 1k wath hrigye na
@DilFoods
@DilFoods 22 күн бұрын
Thank you 🙏
@leeza_p
@leeza_p 8 ай бұрын
Ay cornflour add karanne
@DilFoods
@DilFoods 8 ай бұрын
කේක් එක සොෆ්ට් වෙන්න
@KumaraPnamal
@KumaraPnamal Ай бұрын
කිරි දැම්මට පස්සේ davas කියක් විතර thiya ගන්න පුලුවන්ද
@DilFoods
@DilFoods Ай бұрын
දවස් 3ක් වගේ
@iranganigk945
@iranganigk945 Ай бұрын
Thanks
@sifanifathima976
@sifanifathima976 3 ай бұрын
Baking powder gram walin keeyada?
@DilFoods
@DilFoods 3 ай бұрын
10g
@sampath6581
@sampath6581 Жыл бұрын
හරි
@gayanidilrukshi766
@gayanidilrukshi766 2 жыл бұрын
Dear oyage stand mixer eka brand eka mokakda
@DilFoods
@DilFoods 2 жыл бұрын
Innovex brand (Damro)
@div3413
@div3413 2 жыл бұрын
උසට ගන්න් හැටි කියලා දුන්නට ගොඩාක් තෑන්ක්ස් 😍 මිස් මගෙත් අබාන්ස් එකේ අවන් එකක් තියෙන්නේ... යටම රැක් එකේ 150° ට විනාඩි 45° තිබ්බාම හරිද ??? කප් කේක් හදන විදියට අනිවාර්යයෙන් ඕනි මිස්... බලන් ඉන්නවා අපී අලුත් විඩියෝ එකක් එනක්ම්..ම්😍
@DilFoods
@DilFoods 2 жыл бұрын
abans unath oven eken oven ekata wenas wenawa. oyama thama eka balanna one dr hariyatama. video ekak dannm
@tharushithathsarani2270
@tharushithathsarani2270 2 жыл бұрын
165 ට විනාඩි 45ක් තියන්න මගෙත් අබාන්ස්
@ChamikaMadurangi-b2y
@ChamikaMadurangi-b2y 8 ай бұрын
Mama hada batar kek l sopt l ta enawa eth kek l usa enne,
@DilFoods
@DilFoods 8 ай бұрын
මේ විදිහටද හදන්නේ.. මේ විදිහට හදලා බලන්න.
@WathsalaSewwandi1992
@WathsalaSewwandi1992 Ай бұрын
මිස් කේක් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද
@DilFoods
@DilFoods Ай бұрын
පාන්පිටි පුලුවන්. කෝන්ෆ්ලා එකතු කරලා ගන්න.. මම වීඩීයෝ එකේ ඒ පිළිබඳව කියලා දෙනවා බලන්න ඩියර්..
@anudisheharaanjani5287
@anudisheharaanjani5287 3 жыл бұрын
Miss😍😍😍😍
@dilshanidissnayake4563
@dilshanidissnayake4563 3 жыл бұрын
Yummyy❤️❤️❤️❤️
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 жыл бұрын
Thanks 🥰😍
@DilFoods
@DilFoods 2 жыл бұрын
You're welcome 😊
@dhanushkasampath996
@dhanushkasampath996 9 ай бұрын
Freeeheat wenna සෙල්සියස් අංශක කියටද .උඩ යට දෙකම එකපාර විනාඩි 45ක් දැම්මම ගානට තැම්බෙනවද.
@DilFoods
@DilFoods 9 ай бұрын
හැම අවන් එකේම එකම උශ්ණත්වය නෑ ඩියර්.. ඔයාගේ අවන් එකේ උශ්ණත්වය ඔයා අදුරගන්න ඕනේ. උශ්ණත්වය සහ කාලය මේ දෙකම වෙනස් වෙන්න පුලුවන්.. උඩ අයට එලිමන්ට්ස් දෙකම දාලා තමයි බේක් කරන්න ඕනේ..
@Dharshika-n9o
@Dharshika-n9o Ай бұрын
Preheat
@UdithaPriyadarshana
@UdithaPriyadarshana 10 ай бұрын
Sudumada කොච්චර කාලයක් ගහන්න onada
@DilFoods
@DilFoods 9 ай бұрын
වෙලාවක් කියන්න බෑ.. බීටර් වල වේගය අනුව වෙනස් වෙනවා
@maryantony6117
@maryantony6117 3 ай бұрын
බිත්තර සුදු මදය සමග දැම්ම ක්‍රීම් වර්ගය ගැන පැහැදිලි මදි මිස් කරුනාකර ඒ පැකට් එකෙ පින්තූරය දානවද
@DilFoods
@DilFoods 3 ай бұрын
Cream වර්ගයක් නෙමේ ඒක.. cream of Tartar කේක් බඩු කඩවල ගන්න තියෙනවා..
@nipunisadamali914
@nipunisadamali914 2 жыл бұрын
Crem of tartar යි bekin powder deka ekathu kara kiyala agunayak nada
@DilFoods
@DilFoods 2 жыл бұрын
cream of tartar kiyanne biththara ikmanin hodata beat wenna dana deyak.. baking soda neme. api butter cake pipenna danne baking powder witharai. cream of tartar eken balapemak wenne ne..
@SankalpaDeshitha
@SankalpaDeshitha Күн бұрын
කේ ක්‌ එක අවන් එකට දැමු පසු ඒක බහින්නේ ඇයි
@DilFoods
@DilFoods Күн бұрын
හේතු ගොඩාක් තියෙනවා..අවන් එකේ නිතර නිතර ඇරීම,අවන් එකේ උශ්ණත්වය වගේම කේක් තැටිටය නිවැරදිව නොගැනීම කියන ටික වෙන්න පුලුවන්..
@nilminirasika3052
@nilminirasika3052 11 ай бұрын
Piti kiri onimad
@NilushaNilmini-e7d
@NilushaNilmini-e7d 6 ай бұрын
මිස් බිත්තර සුදුමදයි කහ මදයි වෙනම දාගන්නේ ඇයි කියල දෙන්න්කො.❤
@DilFoods
@DilFoods 6 ай бұрын
ඔයාට කේක් එකට උසක් අවශ්‍යනම් කහමද සුදුමද වෙනකර ගැනීමෙන් ඒක කරගන්න පුලුවන්. එහෙම නැතුව උනත් කේක් එකක උස ගන්න පුලුවන් මේ එක ක්‍රමයක්..
@risnahassan696
@risnahassan696 2 жыл бұрын
What size is the backing tin
@risnahassan696
@risnahassan696 2 жыл бұрын
@@DilFoods ne akke man ehuve ara backing pan eke size eka kohamadha kiyala....
@DilFoods
@DilFoods 2 жыл бұрын
8*8 Size mama discription eke dala thiyenawa
@thenudinethma9772
@thenudinethma9772 2 жыл бұрын
Kg kiyd usa පළල kiynnko tray eke
@DilFoods
@DilFoods 2 жыл бұрын
8*8 usa agal 2 1/2
@shanthieimmanuel4384
@shanthieimmanuel4384 2 жыл бұрын
Thanks dear
@DilFoods
@DilFoods 2 жыл бұрын
Welcome 😊
@arunarajakaruna3244
@arunarajakaruna3244 2 жыл бұрын
Mage siger ove 1 thiyenne.1kg ta temperature 1 kohomada thiyanne.
@DilFoods
@DilFoods 2 жыл бұрын
singer samahara oven wala temperature eka wedi. oyage oven eke khmd kiyala mata hariyatama kiyanna be dr. eka oyama thama balaganna one. oven thermometer ekak aran balanna puluwan oyata.
@upekshabandara4763
@upekshabandara4763 9 ай бұрын
මෙ විදිහට රවුන් කෙක් එකත් හදන්න පුලුවන්ද.රවුන් කෙක් එකේ මොකක් හරි වෙනසක් වෙනවද
@DilFoods
@DilFoods 9 ай бұрын
නෑ හදන්න පුලුවන් ගැටලුවක් නෑ
@upekshabandara4763
@upekshabandara4763 9 ай бұрын
Thanks ❤❤
@nikinikumari409
@nikinikumari409 3 жыл бұрын
Ape mis .🙏❤️
@priyanirajapaksha3206
@priyanirajapaksha3206 3 жыл бұрын
Love you miss❤❤❤❤❤
@sewwandiwirasighasewwandi
@sewwandiwirasighasewwandi Жыл бұрын
කිරි පිටි aniwaren onida
@DilFoods
@DilFoods Жыл бұрын
නෑ..ඒත් කේක් එකේ සොෆ්ට් එකට බලපානවා..
@sewwandiwirasighasewwandi
@sewwandiwirasighasewwandi Жыл бұрын
@@DilFoods athakoto cream of tata danne ai
@DilFoods
@DilFoods Жыл бұрын
බිත්තර සුදුමද ඉක්මනින් whip කරගන්න
@chamilalakshani6432
@chamilalakshani6432 2 жыл бұрын
Cream of tarta natiwa wena monada danda puluwan
@DilFoods
@DilFoods 2 жыл бұрын
දෙහි බින්දු දෙකක් වගේ දාන්න පුලුවන්..එහෙම නැතුව උනත් පුලුවන්
@sudubole8522
@sudubole8522 2 жыл бұрын
කිරි පිටි වෙනුවට fresh milk add කලාට කමක් නැද්ද
@DilFoods
@DilFoods 2 жыл бұрын
ගැටලුවක් නැ
@menusanjana3520
@menusanjana3520 3 ай бұрын
Tray usa kiyada
@DilFoods
@DilFoods 3 ай бұрын
අගල් 2 1/2
@imalkasachithriwickramasoo4304
@imalkasachithriwickramasoo4304 2 жыл бұрын
Me 1kg cake ekakda?
@DilFoods
@DilFoods 2 жыл бұрын
ow dr
@kachanadeepamali7049
@kachanadeepamali7049 2 жыл бұрын
නංගි මේ තැටිය දිග ,පලල,උස කීයද කියල කියන්න පුළුවන්ද
@DilFoods
@DilFoods 2 жыл бұрын
8*8 usa 2 1/2 1Kg
@දේදුනු-ස4ග
@දේදුනු-ස4ග 3 ай бұрын
අපිට ෆ්‍රෙෂ් මිල්ක් දාන්නබැරිද මිස්
@DilFoods
@DilFoods 3 ай бұрын
පුලුවන්.. ලික්විඩ් ගතිය වාශ්ප වෙන්න වෙලාව ගතවෙනවා අවන් එකේදී ඒ නිසා තමයි කිරිපිටි විදිහට එකතු කරන්නේ.. දියර විදිහට එකතු කරා කියලා ගැටලුවක් නෑ
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 10 ай бұрын
බිත්තර කහ මද දාල 15 second beat කරාට සීනි දිය වෙන්නෙ නෑනේ..දන්න කෙනෙක් ඒ ගැන්ස් පොඩ්ඩක් කියන්නක්❤❤❤
@DilFoods
@DilFoods 9 ай бұрын
සීනී කුඩු කරලා ගන්න..
@HansaniGamage-i5n
@HansaniGamage-i5n 3 ай бұрын
මිස් මම කොහොම කේක් හැදුවත් කේක් එක උසට එන්නෙ නෑනේ ඇයි ඒ.මේ විදියටත් හදලා බැලුවා ඒත් batter එක දාන උසට විතරයි පිපෙන්නේ
@DilFoods
@DilFoods 3 ай бұрын
තැටියේ ප්‍රමානයට අවශ්‍ය අමුද්‍රව්‍ය අනිවාර්යයෙන්ම ගන්නවද හරියටම ? ලූස් බේකින් පව්ඩර්,පිටි වගේ දේවල් භාවිතා කරන්න එපා.. මේ ක්‍රමයට කරාම හරියටම එනවා..ඔයාගේ අවන් එකේ උශ්ණත්වයේ ගැටලුවක් වෙන්නත් පුලුවන්..
@User_95087
@User_95087 2 жыл бұрын
Oven thermometer eka gatte kohenda miss
@DilFoods
@DilFoods 2 жыл бұрын
colombo walin
@anudisheharaanjani5287
@anudisheharaanjani5287 3 жыл бұрын
Godak watina video ekak
@MudithaSwarnamali-we2wx
@MudithaSwarnamali-we2wx 5 ай бұрын
දෙහි බිංදු හෝ ක්‍රීම් ටාටා එකතු කිරීමට හේතුව මොකක්ද
@DilFoods
@DilFoods 5 ай бұрын
බිත්තර සුදුමද හොදින් ඉක්මනින් බීට් කරගන්න පුලුවන්..
@kalpaninisansala4164
@kalpaninisansala4164 2 жыл бұрын
Piti kiri wenuwata fresh milk demmata kamak nedda??
@DilFoods
@DilFoods 2 жыл бұрын
getaluwak ne dr
@kalpaninisansala4164
@kalpaninisansala4164 2 жыл бұрын
Thank u
@anuradadilrukshi2197
@anuradadilrukshi2197 2 жыл бұрын
Ane ai cake eka mada thambenne naththe wathura wage wenw
@DilFoods
@DilFoods 2 жыл бұрын
bake wela madi dr cake eka.oven eke temperature eka keeyatada thiyanne oya.. oven eken oven eka eka wenas wenawa. thawa hethu thiyenawa.
@kanthidilukshani5413
@kanthidilukshani5413 2 жыл бұрын
Cake trye size eka kiyada
@DilFoods
@DilFoods 2 жыл бұрын
8*8 Inch
@udayangaleechathu1405
@udayangaleechathu1405 2 жыл бұрын
Mn hdapu butter cake hriyta awema naha mis. Usata awe naha. Mis kiyla dunnu vidiyta hduwa. Dn niymai mis.. Usata awa.. Eth mis mn hdpu cake eke wate tikk amui wage. Brown colure wela na. Adiyath ehemai. Kaha paatai. Tetai tikk. Brown wela na. Ekta mokdda mis krnna one
@udayangaleechathu1405
@udayangaleechathu1405 2 жыл бұрын
Ushnathwe 180 dammoth mis kra weida?
@DilFoods
@DilFoods 2 жыл бұрын
Amui kiyanne bake wela madi kiyana eka
@DilFoods
@DilFoods 2 жыл бұрын
oyage oven eke heat eka mata hariyatama kiyanna be dr
@niroshjnp
@niroshjnp 2 жыл бұрын
cake piti kiyanne monada
@DilFoods
@DilFoods 2 жыл бұрын
කේක් වලටම භාවිතා කරන්න පුලුවන් පිටි වර්ගයක්
@malarratnam6605
@malarratnam6605 Жыл бұрын
How many eggs
@DilFoods
@DilFoods Жыл бұрын
check description
@thebattenberg6992
@thebattenberg6992 2 жыл бұрын
whats the tray size
@DilFoods
@DilFoods 2 жыл бұрын
8*8
@janakakumara8695
@janakakumara8695 2 жыл бұрын
Cake tray eke size eka kianawada
@DilFoods
@DilFoods 2 жыл бұрын
8*8 inch discription eke dala thiyenawa recipe ekath ekkama
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
කේක් එකක් උසට හදන රහස 😍
24:01
DilAaro Bakers
Рет қаралды 25 М.
Butter icing (fat spread)
18:43
DINESHI AMRAKOON
Рет қаралды 45 М.