How to make a waterproof Tent Mat | දියඇලි මැදින් කබරගලට ගිහින් ටෙන්ට් මැට් එකක් හදන්න ඉගෙනගමු

  Рет қаралды 470

Tharindu Danushka

Tharindu Danushka

7 ай бұрын

සුභ දවසක් හැමෝටම ,
ඔන්න තවත් ලස්සන චාරිකාවක්. මෙවර අපේ චාරිකාව වුනේ දොළොස්බාගේ කඳු පන්‍තියේ උසම කන්ද වන #කබරගල කන්ද තරණය සහ එහි කදවුරු බැදීම. ඉතින් කොළඹින් පිටත් වුන අපි ගමන් මාර්ගය ලෙස තෝරාගත්තේ අලංකාර දියඇලි රැසකින් සමන්විත මාර්ගයක්. ඒ බුලත්කොහුපිටිය දේදුගල මාර්ගයයි. ඒ වගේම කෑම්ප් කරන්න යන අයටත් මේ වීඩියෝව විශේෂයි. මොකද කාලෙක කලින් මන් පොරොන්දු උන ටෙන්ට් මැට් එක හදන විදිය මන් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් වීඩියෝව රසවිඳින්න. වීඩියෝවට කැමතිනම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 🙂.
එහෙනම් ඔබ සැමට ජය වේවා!
මම, තරිඳු දනුශ්ක
සිතියමේ සඳහන් ස්ථානය👇
නලගන ඇල්ල - maps.app.goo.gl/uArK7C6JuaLkg...
රුක්මල් ඇල්ල - maps.app.goo.gl/yq5LUCMskx6Am...
කබරගල කදු තරණය ආරම්භක ස්ථානය - maps.app.goo.gl/auS4oCTzUnXyr...
👉චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️
👉සීනුව ක්‍රියාත්මක කරන්න 🔔
👉ලයික් එකක් දාන්න 👍
👉ඔබේ අදහස් දක්වන්න ✍️
👉යන්න ඉන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා තව කෙනෙක්ට වීඩියෝව ශෙයාර් කරන්න
අමතක කරන්න එපා ➡️👇
• How to make a waterpro...
🤝අපි දැනහඳුන ගමු !
✅ Follow on Instagram : / tharindu._.danu
✅ Follow on Facebook : / profile.php id=61550711830232&mibextid=ZbWKwL
✅ Follow on TikTok : vt.tiktok.com/ZSNNKvsVG/
*****************************************************************************************************
Good day everyone,
Another beautiful trip. This time our trip was to climb #Kabaragala mountain, the highest mountain in #Dolosbage mountain range and camp there. So we left Colombo and chose a route with many beautiful waterfalls. That is #Bulathkohupitiya #Dedugala road. Also, this video is special for those who are going to camp. Because in this video I am talking about how to make the tent mat that I promised a while ago. So enjoy the video. If you like the video, don't forget to leave a like, comment and subscribe to the channel 🙂.
So good luck to you all!
I'm, Tharindu Danushka
Locations on the map👇
Nalagana Falls - maps.app.goo.gl/uArK7C6JuaLkg...
Rukmal Falls - maps.app.goo.gl/yq5LUCMskx6Am...
Kabargala trail starting point - maps.app.goo.gl/auS4oCTzUnXyr...
👉 Subscribe the channel ❤️
👉 Turn on the bell 🔔
👉 Put a like 👍
👉 Give your comment ✍️
👉 It will be useful for someone who is going. So don't forget to share this video who someone else ➡️
• How to make a waterpro...
🤝 Let's be a friends !
✅ Follow on Instagram : / tharindu._.danu
✅ Follow on Facebook : profile.php?...
✅ Follow on TikTok : vt.tiktok.com/ZSNNKvsVG/

Пікірлер: 22
@nilanthakumara9469
@nilanthakumara9469 7 ай бұрын
💙patta ලස්සනයි💙 ජීවිතය විඳින්න dawath ශක්තිමත් wa ඉදිරියට යමු 💙💥💥💥💥💥
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
බොහොමත්ම ස්තූතියි 🤝💚🙂
@sandaruwan1105
@sandaruwan1105 7 ай бұрын
💚💚💚🙌🏻 ඒක මරු. හොඳ පැහැදිලි කිරීමක් ✌️
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
ස්තූතියි මිත්‍රයා 😉🙂💚🤝
@ChaRuX
@ChaRuX 6 ай бұрын
මරු මරු ❤සුපිරි 😍🥰💚🍃💦
@tharindu.danushka
@tharindu.danushka 6 ай бұрын
බොහොම ස්තූතියි 🙂💚
@awidayanna6893
@awidayanna6893 6 ай бұрын
සුපිරි අයියේ 😍💚 මාරම ලස්සනයි 💚🍃
@tharindu.danushka
@tharindu.danushka 6 ай бұрын
බොහොම ස්තූතියි මල්ලී 💚🙂🤝
@anushadilani164
@anushadilani164 4 ай бұрын
Supirii. Lassanai dan ❤❤
@tharindu.danushka
@tharindu.danushka 4 ай бұрын
Thank you 🙂❤️
@anushadilani164
@anushadilani164 4 ай бұрын
වාව්. මරු❤❤ සුන්දර මතක ගොඩක් තියන තැනක්
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
බොහොම ස්තූතිය. 💚🙂
@KrishanVlgosDeaf
@KrishanVlgosDeaf 7 ай бұрын
Niyamai ❤❤
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
Thank you 🙂💚
@user-of4pj6yo5x
@user-of4pj6yo5x 7 ай бұрын
Ado eka❤❤❤
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
😃😃😃😉😉
@jayanthahewavitharana624
@jayanthahewavitharana624 7 ай бұрын
මරු brother 🌷
@tharindu.danushka
@tharindu.danushka 7 ай бұрын
Thank you 💚
@jayanthahewavitharana624
@jayanthahewavitharana624 7 ай бұрын
Ai green 😂
@jayanthahewavitharana624
@jayanthahewavitharana624 7 ай бұрын
Fb link eka ewanako ආයෙත්
@wenurasudesh9563
@wenurasudesh9563 6 ай бұрын
Oka ta යන්නේ Wattegama panvila parenda
@tharindu.danushka
@tharindu.danushka 6 ай бұрын
මට හරියටම ඒ පාරේ නම මතක නෑ. මම ඔය හැම තැනකම location ටික description එකේ දාලා තියෙනවා 🙂
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 14 МЛН
Wedding Photography: Lightroom Classic Wedding Photo Editing
3:54:12
John Branch IV Photography
Рет қаралды 388 М.
Alaska 4K UHD - Scenic Relaxation Film With Peaceful Music and Nature Scenes - 4K Video Ultra HD
3:59:55