Пікірлер
@erandikajayashani1268
@erandikajayashani1268 9 сағат бұрын
Ane ayye plz uththarayak one. Kohomada awasara ganne kohomd
@tharindu.danushka
@tharindu.danushka 4 сағат бұрын
@@erandikajayashani1268 sry nangi. Me api giya awrudde awaraye giya gamanak. Me awruddenam yanna dennema na kiyapu nisa api try kale na 😕
@user-cr2yo5pi2l
@user-cr2yo5pi2l Күн бұрын
හරිම ආසාවෙන් video එක බැලුවා .ශ්‍රී පාදය ගැන නොදන්නා කරනු රාශියක් දැන ගත්තා පුතාලට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏සුමන සමන් දෙවියන්ගේම පිහිට ලැබේවා 🙏🙏🙏
@tharindu.danushka
@tharindu.danushka 4 сағат бұрын
@@user-cr2yo5pi2l බොහොමත්ම ස්තුතියි 🙂💚 තෙරුවන් සරණයි ඔබටත් 🙏🙏🙏
@user-ru5dr1ld9k
@user-ru5dr1ld9k 10 күн бұрын
Aye e lassana dakinna balana inna wenawa...😞😞
@tharindu.danushka
@tharindu.danushka 10 күн бұрын
Ow wahina kalayak enakanma inna wenawa 😕
@user-yg9tj3iy2u
@user-yg9tj3iy2u 11 күн бұрын
බොහෝම ඉස්තුතියි ....හොඳ පනිවිඩයක් ....අපේ මිනිස්සුන් කවදා හැදේවිද..........
@tharindu.danushka
@tharindu.danushka 10 күн бұрын
ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ 😕
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 11 күн бұрын
💚🌿
@tharindu.danushka
@tharindu.danushka 10 күн бұрын
💚🙂
@KrishanVlgosDeaf
@KrishanVlgosDeaf 11 күн бұрын
Nice ❤
@tharindu.danushka
@tharindu.danushka 10 күн бұрын
🙂💚
@jayanthahewavitharana624
@jayanthahewavitharana624 11 күн бұрын
What a nice guy 🌹great mind set my dear..
@tharindu.danushka
@tharindu.danushka 10 күн бұрын
Thanks brother 💚
@ruvinik1
@ruvinik1 15 күн бұрын
very useful video. Thank you very much for ur explanation. thank u so much brother.💓
@tharindu.danushka
@tharindu.danushka 14 күн бұрын
Welcome and Thank you soo much for your support 💚🙂🤝
@user-yg9tj3iy2u
@user-yg9tj3iy2u 18 күн бұрын
බොහෝම ඉස්තුතියි පුතේ ඔයාලට ...ඔබලා හරිම වාසනාවන්තයි පින්වන්තයි..මොකද මේ ව්දීම් විදින්න හැමදෙනාටම වාසනාව නැහැ .මමත් කිහිප වතාවක් කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව කලා .ඒවාත් ජීවිතයෙ අමතක නොවන සිදු වීම් ..පුතාලා මේ අවාරයේ අපි රත්නපුර මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ ගෙනියපු එකට ඔයාලට පින් .හරිම ලස්සනයි මම ඇස් වල කදුලු පුරවගෙන බැලුවා ..ඔබ හැමදෙනාටම පින්
@tharindu.danushka
@tharindu.danushka 18 күн бұрын
බොහොමත්ම ස්තූතියි ඒ ආදරණීය කමෙන්ටුවට💚. ඒ වගේම අපි ලබපු අත්දැකීම මෙහෙම ඉදිරිපත් කරලා තව කෙනෙක් සතුටු කරන්න පුලුවන් වුන එක ගැන මාරම සතුටුයි මට 😊
@Sundarasena
@Sundarasena 11 күн бұрын
පුතාලට පින්..අවාරේ හිමගිරි තරනයට.මීට අව්.රුදු හතලිහකට පමන පෙර මමත් ඔයවගේ අත් දැකීමක් ලැබුව. ..අපි තුන්දෙනෙක් ගමනට සහබාගිවුනා අදික අව.රුද්දක්.මැය් මාසෙපුර පෝය දෙකක් ති බුන.අපිගිය දවසෙ කඩවල්වහල.ටුවරිස්ල ටික දෙනෙක්පමනය් හමුවුනේ.එදත් අවාරෙ වගේ.මහගිරි දභේට වැස්ස කනපල්ලෙන් යන්න වගේ අකුනු ගැහුව.දෙය්යන් බුදුන්සිහිවුනා.
@tharindu.danushka
@tharindu.danushka 11 күн бұрын
@@Sundarasena බොහොම ස්තූතියි ඔබට 💚🙂 ... ඒ කාලේ අපි මේ දකිනවටත් වඩා ලස්සනට තියෙන්න ඇති. දැන් දැන් ටික ටික පරිසරය විනාස වෙලානේ 😐
@janithchaminda.x
@janithchaminda.x 18 күн бұрын
Aiyala permission illa kochchara dwsk giyada permission letter eka hamba venna
@tharindu.danushka
@tharindu.danushka 18 күн бұрын
@@janithchaminda.x dawas 2 i malli
@janithchaminda.x
@janithchaminda.x 18 күн бұрын
@@tharindu.danushka hri aiye thanks ❤️
@janithchaminda.x
@janithchaminda.x 18 күн бұрын
@@tharindu.danushka aiyava contact kara ganna puluvan vidihk thiyeno nam denvada podi devl tikak thiyeno dana ganna
@krishanthadasun1199
@krishanthadasun1199 25 күн бұрын
Guida knk one kiyala kiynne atthkda eka
@tharindu.danushka
@tharindu.danushka 25 күн бұрын
@@krishanthadasun1199 අපිට නම් ටිකට් ගන්නකොටවත් එහෙම මුකුත් කිව්වේ නෑ .. 🙂. පාර ගැන විස්වාසයක් නෑ වගේනම් අරන් යන එක හොදයි 👌
@sandaruwan1105
@sandaruwan1105 26 күн бұрын
💚💚💚🙌
@tharindu.danushka
@tharindu.danushka 26 күн бұрын
@@sandaruwan1105 Thank you🙂👌💚
@awidayanna6893
@awidayanna6893 Ай бұрын
Supiri 😍💚🍃
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
@@awidayanna6893 හැමදාමත් වගේ... බොහොම ස්තූතියි ඇවිද යන්නා 💚🙂🤝
@NSjourney1
@NSjourney1 Ай бұрын
superb brother .well done
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thanx bro 💚🤝🙂
@gayanchanaka8153
@gayanchanaka8153 Ай бұрын
සබ්ස්ක්‍රයිබ් කරා මචං ...මාත් දවසක යනවා
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thanks macho.🤝💚. Aniwaryen yanna. Eka supiri gamanak. Ape rate lassana api widinna epai bro 😊
@traveltimewithchathu
@traveltimewithchathu Ай бұрын
නියමයි සහෝදරයා ජයවේවා 🏝
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thanks bro 🙂🤝🤜🤛💚
@harshalakmal7692
@harshalakmal7692 Ай бұрын
❤❤❤❤❤
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thank you🙂💚🤝
@sunilkumara4858
@sunilkumara4858 Ай бұрын
මාර පැහැදිලි, ලස්සන වීඩියෝ එකක්...
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
බොහොම ස්තූතියි 🙂💚 🤝
@user-of4pj6yo5x
@user-of4pj6yo5x Ай бұрын
Wow❤
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thank you 🙂🤝
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thank you 🙂🤝
@sanjeewanisusanthikumari4090
@sanjeewanisusanthikumari4090 Ай бұрын
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thank you 🙂💚👌
@KrishanVlgosDeaf
@KrishanVlgosDeaf Ай бұрын
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thank you 🙂💚👌
@amilajayasena
@amilajayasena Ай бұрын
👍
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thanks bro 🤝💚
@amilajayasena
@amilajayasena Ай бұрын
නියමයි මචන්. 👍
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thanks bro 🙂💚🤝
@dahamsiriwardane6177
@dahamsiriwardane6177 Ай бұрын
විස්තරය හරිම පැහැදිලියි 🤙🤙😍💐
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
බොහොම ස්තූතියි මිත්‍රයා 🙂 💚🤝
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
දෙවනි කොට්සකුත් තියෙනවා බලන්න කැමතිනම් 😊😉
@dishanrajapaksha6782
@dishanrajapaksha6782 Ай бұрын
රත්නපුර පාරෙන් කරුණා කරන්න කොච්චර වෙලාවක් යනවාද?
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
අපිටනම් පැය 10 ක් වගේ ගියා. විඩියෝ කර කර වගේම තිබුන ලොකු වැස්සත් එක්ක ගමන ටිකක් හෙමින් උනේ 🙂
@awidayanna6893
@awidayanna6893 Ай бұрын
නියමයි අයියේ 🙂💚 මාරම ලස්සනයි 😍💚🍃
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Tnx bro. Giye nadda knuckles paththe
@awidayanna6893
@awidayanna6893 Ай бұрын
@@tharindu.danushka Thama ne aiye dawasaka yanna asawen innawa 🙂
@awidayanna6893
@awidayanna6893 Ай бұрын
සුපිරි අයියේ 😍💚🍃
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
ඇවිද යන්නා 🙂 thanks bro 🤝🙂
@user-ru5dr1ld9k
@user-ru5dr1ld9k Ай бұрын
Nawathin nathuwa ude gihin balala enna puluwanda.ekatath awasara ganna onada.
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Oya inna thena idan agarapathanata udenma enna pukuwannam puluwan. Dawasin balala yannanam police permission one ne. Farm eken kadana ticket eka witharai 🙂👍
@user-ru5dr1ld9k
@user-ru5dr1ld9k Ай бұрын
@@tharindu.danushka thankyou...oyala gihin thiyena dawasanam lassana dawasak api lagadai yakage padipele kalupahanata pain gihin e sundarathwa vinda.oyage vidio harima lassanai
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
@@user-ru5dr1ld9k බොහොම ස්තූතියි ඔබට 🙂💚🤝
@akalankabandara5188
@akalankabandara5188 Ай бұрын
🫶🏻🌿
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thank you 🙂👌👍💚
@awidayanna6893
@awidayanna6893 Ай бұрын
Supiri 😍💚🍃
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thank you 🙂🤝💚
@suranginiranjika8547
@suranginiranjika8547 Ай бұрын
සුමනසමන් දෙවියන්ගේ පිහිටයි
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
bohoma sthuthi obata. samandevi pihitai obatath...
@sanjeewanisusanthikumari4090
@sanjeewanisusanthikumari4090 2 ай бұрын
ගොඩාක් ලස්සනයි 👍👍👍👍
@tharindu.danushka
@tharindu.danushka 2 ай бұрын
බොහොම ස්තූතියි 🙂💚
@user-ru5dr1ld9k
@user-ru5dr1ld9k 2 ай бұрын
Aware karuna karanna loku asawak athi una.e parthanawa ista karaganna labenna kiyala hithamin oyalage pinuth anumodam wenawa..🙏🙏🙏
@tharindu.danushka
@tharindu.danushka 2 ай бұрын
Aniwayenma. Mamath prarthana karanawa oyatath aware karuna karanna labewa kiyala 🙂🙏🙏🙏
@user-ru5dr1ld9k
@user-ru5dr1ld9k 2 ай бұрын
@@tharindu.danushka 👍🙂
@VenukaHerath
@VenukaHerath 2 ай бұрын
👍අයියෙ පරිසමීන් ඉන්න
@tharindu.danushka
@tharindu.danushka 2 ай бұрын
ස්තූතියි මල්ලී 🙂🤝
@ChaRuX
@ChaRuX 2 ай бұрын
සුපිරි සුපිරි ❤🍃💚💭💦
@tharindu.danushka
@tharindu.danushka 2 ай бұрын
😃😃 thank you thank you 👌🤝😉
@ChaRuX
@ChaRuX 2 ай бұрын
නියමයි 💗💗
@tharindu.danushka
@tharindu.danushka 2 ай бұрын
Thank you 💚🙂 දෙවනි කොටස බැලුවද 😉
@anushagodakanda100
@anushagodakanda100 2 ай бұрын
හරිම අගෙයි,... අන්තිමටනේ දන්නෙ මේ පළවෙනි වීඩියෝව කියලා. එහෙම හිතුනෙවත් නෑ. ඒ තරම් ඉස්තරම් විදිහට කරලා තියනවා. කතා කරන දේ ත් බලන අපට වැදගත් සහ සිගන්නා සුළු නිවුණු ශෛලියක්. මේ වගේ පරිසරයට ආදරෙන් ඇවිදින හැම කෙනෙක් ම සොබා දම විසින් ම පරිස්සම් කරගන්නවා කියලයි මට හිතෙන්නෙ. එහෙම වුනත් කනවිද්දාගල නගින ටිකේ මම නං හිතින් ප්‍රාර්ථනා කරමින් බැලුවේ හැම දෙනාම ආරක්ෂා වේවා .....🙏 කියලා. (ගිහින් ඉවර බව දැන දැනත්😅) ඊළඟ වතාවේ වීඩියෝවට පුංචි කලර් ඉෆෙක්ට් එකක් දැම්මොත් හොඳයි කියලා මම යෝජනාවක් කරනවා ආදරෙන්. හැම දේ ම හරිම ඉස්තරම්. Subscribe කළා like කළ. මගේ යාළුවෝ ගොඩ දෙනෙකුට share කළා. වාසනාවන්,.. පරිස්සමින් ඉස්සරහටත් තව වීඩියෝ අපට බලන්ඩ දෙන්ඩ,..❤❤❤
@tharindu.danushka
@tharindu.danushka 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි මේ ආදරනීය අදහසට සහ යෝජනාවට 🙂💚👌. ඒ වගේම ඔබේ සහයෝගයටත් 😊. මම තවම වීඩියෝ එක කරන්නේ mobile එකෙන්. ඒ නිසා තමයි පොඩ්ඩක් quality එක අඩු. හැබැයි පුලුවන් ඉක්මනටම වෙන කැමරාවකට ගිහින් ලස්සන පැහැදිලි වීඩියෝ එකක් ගේන්න උත්සහ කරනවා😊. ඉතින් රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තූතියි ඔබට . ජය වේවා 🙂
@janiduhewage4195
@janiduhewage4195 3 ай бұрын
Colombo idan public transport walin enne kohomda
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
Bro matale ta enna one. Ethanin hettipola bus eke Raththinda junction ekata awith ethanin pahalata thiyena concrete paren atenwala gamata enna one
@sanjeewanisusanthikumari4090
@sanjeewanisusanthikumari4090 3 ай бұрын
💚
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂💚🤝
@PathumPrabath-jy5rd
@PathumPrabath-jy5rd 3 ай бұрын
වැඩෙනම් ලස්සනයී සුපිරියක් බන්.ඒත් ප්‍රගැම් එක කරද්දි නිතරම කියවන්න එපා.එක හරිනෑ
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
Thanks brother 💚 onna oya ideas thamai mata watinne 🙂👌 🤝
@pehesarakavindu5653
@pehesarakavindu5653 3 ай бұрын
❤🎉
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
❤️💚👌
@nilanthakumara9469
@nilanthakumara9469 3 ай бұрын
💙😊Badaka madin dawa dawath idiriyata yanna labeawa😊💙💥Jayan jayama wawaaa👍🤝
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
Thank you soo much 👌💚🤝
@PahanCharuka-zb6qu
@PahanCharuka-zb6qu 3 ай бұрын
oka train eke yanawanm ynne komda
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
Train eke yanawanam oya watawala hari Nawalapitiya hari station eken behela ginigathhenata enna wenawa. Ethanin kithulgala paththata ena bus ekaka enna one. Awith kithulgalata kalin kalugala handiyen bahinna
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
Kohe idanda enna plan eka
@sanjeewanisusanthikumari4090
@sanjeewanisusanthikumari4090 3 ай бұрын
හැම විඩියෝ එකක්ම ගොඩාක් ලස්සනයි පැහැදිලි කිරිමත් නියමයි 👍👍👍👍
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
බොහොම ස්තූතියි ඒ අගය කිරීමට. ඉදිරි වීඩියෝ වලට ඒක ලොකු උපකාරයක් ❤️🙂🤝
@sanjeewanisusanthikumari4090
@sanjeewanisusanthikumari4090 3 ай бұрын
💚
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂💚 දෙවනි කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා 🙂
@sanjeewanisusanthikumari4090
@sanjeewanisusanthikumari4090 3 ай бұрын
හරිම ලස්සනයි 🍀☘️💚
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට 💚🙂🤝
@sanjeewanisusanthikumari4090
@sanjeewanisusanthikumari4090 3 ай бұрын
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂💚🤝
@ruwansenadeera6680
@ruwansenadeera6680 3 ай бұрын
කොච්චර කට්ටක් කෑවත්, අවසානය ලස්සනයි ❤
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
"සුන්දරත්වය විඳින්න නම් දුශ්කරත්වය අත්විඳින්නම ඕනේ" 😃 මන් හරි නේද? 😃
@ruwansenadeera6680
@ruwansenadeera6680 3 ай бұрын
@@tharindu.danushka අනිවාර්යයෙන්ම මල්ලි..ඔයා ගේ ඉදිරි ගමනට සුභ පතනවා. 👍❤ මටත් ආසයි ඔයා එක්ක. ඔය වගේ දුෂ්කර ගමනක අත් දැකීමක් විදින්න.
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
😃😃🤝​@@ruwansenadeera6680
@ruwansenadeera6680
@ruwansenadeera6680 3 ай бұрын
නියමයි මල්ලි ඔයා ගේ වීඩියෝ බලනවා හොද පැහැදිලි කිරීමක් කරනවා. යන ගමන් මග.👍👌
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
බොහොම ස්තූතියි අයියේ.. 🙂 මන් පෞද්ගලිකව හරි කැමති මිනිස්සු මේ වගේ තැන් වලට සංචාරය කරලා තමන් ඉපදිලා ඉන්නේ කොච්චර ලස්සන රටකද කියලා දැන ගන්නවට. ඒ වගේම ඒ තැන් පරිස්සම් කරාවී කියලා ලොකු විශ්වාසෙකින් ❤️
@jayanthahewavitharana624
@jayanthahewavitharana624 3 ай бұрын
Excellent job brother 🌹
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
Tnx bro 🙂🤝