අතරමං නොවී දූවිලි ඇල්ලට යන්න සම්පූර්ණ මාර්ග විස්තරය | Knuckles Duwili Ella Trail

  Рет қаралды 949

Tharindu Danushka

Tharindu Danushka

3 ай бұрын

සුබ දවසක් හැමෝටම... 🙂
මේ වීඩියෝවෙන් ඔයාට බලන්න පුලුවන් නකල්ස් රක්ශිතයේ තියෙන සුන්දරම දිය ඇලි කිහිපයක් සොයගෙන අපි ගිය ගමන කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඔනේ 40Km පමණ මහ කැලෑවක කිසිම මග පෙන්වන්නෙකුත් නැතුව ගමන් කරන එක තරමක අපහසු කටයුත්තක් වුනා. නමුත් දන්නවනේ " සුන්දරත්වය විඳින්නනම් දුශ්කරත්වය අත්විඳින්නම වෙනවා" 😃
එහෙනම් වීඩියෝව රසවිදින්න, මන් මේ වීඩියෝවෙන් බොහොම පැහැදිලිව මාර්ගය විස්තර කරනවා. ඔයත් නකල්ස් වල සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවනම් මෙය ලොකු උපකාරයක් වෙයි. යනවනම් ඔයත් පරිස්සම් වෙලා අවට පරිසරයත් පරිස්සම් කරලා එන්න. ජය වේවා!
මම , තරිඳු දනුශ්ක
ඇටන්වල ගම 👇
maps.app.goo.gl/J4L6fzTKbahU4...
Good day everyone... 🙂
In this video you can see how we went in search of some of the most beautiful waterfalls in Knuckles Reserve. So to say especially, it was quite a difficult task to travel about 40Km in a thick forest without any guide. But you know that "to enjoy beauty, you have to experience hardship" 😃
So enjoy the video, I explain the way very clearly in this video. This will be of great help if you are also looking to travel to Knuckles. If you go, take care of yourself and the surrounding environment. Victory!
I am Tarindu Danushka
Atenwala vilage location (Trail starting point)👇
maps.app.goo.gl/J4L6fzTKbahU4...
✅ Follow on Instagram : / tharindu._.danu
✅ Follow on Facebook : / profile.php id=61550711830232&mibextid=ZbWKwL
✅ Follow on TikTok : vt.tiktok.com/ZSNNKvsVG/

Пікірлер: 48
@nilanthakumara9469
@nilanthakumara9469 3 ай бұрын
Supiri😮💙💥lassana gamanh 😊godah watinawa patta💙
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
Thank you sooooo much.. ජය වේවා !
@ruwansenadeera6680
@ruwansenadeera6680 3 ай бұрын
නියමයි මල්ලි ඔයා ගේ වීඩියෝ බලනවා හොද පැහැදිලි කිරීමක් කරනවා. යන ගමන් මග.👍👌
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
බොහොම ස්තූතියි අයියේ.. 🙂 මන් පෞද්ගලිකව හරි කැමති මිනිස්සු මේ වගේ තැන් වලට සංචාරය කරලා තමන් ඉපදිලා ඉන්නේ කොච්චර ලස්සන රටකද කියලා දැන ගන්නවට. ඒ වගේම ඒ තැන් පරිස්සම් කරාවී කියලා ලොකු විශ්වාසෙකින් ❤️
@yakdessalk
@yakdessalk 3 ай бұрын
නියමයි අයියලා.... සතුටුයි අහම්බෙන් හරි එදා අපි හම්බුනා.... අඩේ අපිත් හිටියා නේද වීඩියෝ එකේ 🙂💙💙💙💙💚
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
සතුටුයි මචන්ලා... කලින් දැනන් හිටියේ නෑනේ. අපි ආයේ කවදා හරි හම්බෙයි කන්දක ලන්දක ඇලක දොලක 😃💚🤝
@yakdessalk
@yakdessalk 3 ай бұрын
@@tharindu.danushka 💙💙
@chamilachandhana4939
@chamilachandhana4939 3 ай бұрын
❤❤❤
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂❤️💚👌
@ChaRuX
@ChaRuX 2 ай бұрын
නියමයි 💗💗
@tharindu.danushka
@tharindu.danushka 2 ай бұрын
Thank you 💚🙂 දෙවනි කොටස බැලුවද 😉
@prasannask4574
@prasannask4574 3 ай бұрын
බුදුසරනයි ඔයාලට.. රසවින්දා සොබාදහම...
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
බුදුසරණයි ඔබටත් 🙂🙏. ඒ වගේම බොහොම ස්තූතියි කාල වේලාව වෙන් කරගෙන අපේ වීඩියෝ නරඹනවට 💚
@roshanpathirana2265
@roshanpathirana2265 3 ай бұрын
🔥🔥
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂❤️💚
@pehesarakavindu5653
@pehesarakavindu5653 3 ай бұрын
❤🎉
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂❤️
@user-nj7iw6wx6h
@user-nj7iw6wx6h 3 ай бұрын
🎉❤
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
❤️💚🙂
@user-of4pj6yo5x
@user-of4pj6yo5x 3 ай бұрын
සුපිරි එක ❤❤
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
Thanks Bro❤️👌
@dahamsiriwardane6177
@dahamsiriwardane6177 Ай бұрын
විස්තරය හරිම පැහැදිලියි 🤙🤙😍💐
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
බොහොම ස්තූතියි මිත්‍රයා 🙂 💚🤝
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
දෙවනි කොට්සකුත් තියෙනවා බලන්න කැමතිනම් 😊😉
@sandaruwan1105
@sandaruwan1105 3 ай бұрын
💚💚💚🙌
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂😃💚👌🤝
@SihathMethmina-ly3xy
@SihathMethmina-ly3xy 3 ай бұрын
❤❤
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂😃🤝
@chamod9794
@chamod9794 3 ай бұрын
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂❤️💚
@sanjeewanisusanthikumari4090
@sanjeewanisusanthikumari4090 3 ай бұрын
💚
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂💚 දෙවනි කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා 🙂
@amilajayasena
@amilajayasena Ай бұрын
නියමයි මචන්. 👍
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
Thanks bro 🙂💚🤝
@awidayanna6893
@awidayanna6893 Ай бұрын
සුපිරි අයියේ 😍💚🍃
@tharindu.danushka
@tharindu.danushka Ай бұрын
ඇවිද යන්නා 🙂 thanks bro 🤝🙂
@explorer_31
@explorer_31 3 ай бұрын
ඒක නම් සුපිරි තරිදු අයියා. පාර කියල දෙන එක නම් මාර clear Thank you and congratulations ❤ ඉස්සරහටත් හොඳට කරගෙන යන්න. දෙවෙනි video එක හොයාගන්න බැහැනේ. පොඩ්ඩක් ඒකේ link එක මේ comment එකට reply එකක් දානවද ? Mention කරලා හරි ❤
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
බොහොම ස්තූතියි මල්ලී.. මගේ වීඩියෝ වලින් ඔයාලට දෙයක් ලැබෙනවනම් ඇත්තටම ඒක මට ලොකු සතුටක් 🙂🤝 අනිත් කාරණාව sorry මල්ලී දෙවනි කොටස තාම edit කරන ගමන්. ඉක්මනටම ඒ කොටසත් upload කරන්නම් 🙂
@explorer_31
@explorer_31 3 ай бұрын
@@tharindu.danushka හරි අයියා ❤️😍දෙවෙනි කොටසත් දාන්නකෝ ඒකත් අනිවාරෙන් බලනවා 😎🍀
@ruwansenadeera6680
@ruwansenadeera6680 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤ අපි මේ කාන්තාරයේ කට්ට කද්දී. ලංකාවේ ඉපදුනාට අපි නොගිය තැන් මේ වගේ වීඩියෝ එකකින් හරි දැක්කාම දැනෙන සතුට කියලා වැඩක් නෑ. ❤
@krishanthadasun1199
@krishanthadasun1199 25 күн бұрын
Guida knk one kiyala kiynne atthkda eka
@tharindu.danushka
@tharindu.danushka 25 күн бұрын
@@krishanthadasun1199 අපිට නම් ටිකට් ගන්නකොටවත් එහෙම මුකුත් කිව්වේ නෑ .. 🙂. පාර ගැන විස්වාසයක් නෑ වගේනම් අරන් යන එක හොදයි 👌
@explorer_31
@explorer_31 3 ай бұрын
අයියේ. නුවර ඉදං බස් එකේ යනවනම් ගමන පටන් ගන්න තැනට ( ඇටන්වල ගමට ) යන්නෙ කොහොමද ? ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ ❤️🍀 මම කලින් පාර තුන්හිස්ගල තනියම hike එකක් ගියා. ඒකේ vlog එකකුත් කලා 😍, මේ ගමනත් මම තනියම යන්න බැලුවේ. 🕊️👣
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
මල්ලී මේකට මැසේජ් එකක් දාන්න facebook.com/profile.php?id=61550711830232&mibextid=ZbWKwL
@janiduhewage4195
@janiduhewage4195 3 ай бұрын
Colombo idan public transport walin enne kohomda
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
Bro matale ta enna one. Ethanin hettipola bus eke Raththinda junction ekata awith ethanin pahalata thiyena concrete paren atenwala gamata enna one
@SanduMayanthi-ox8jn
@SanduMayanthi-ox8jn 3 ай бұрын
❤❤❤
@tharindu.danushka
@tharindu.danushka 3 ай бұрын
🙂❤️👌
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 33 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 204 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 3,9 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 33 МЛН