ඇලකන්දේ ධීවරයෝ | එලි ඉස්සන් ඇල්ලීම | trawling for prawns 🇱🇰

  Рет қаралды 132,306

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

🎯ඇලකන්දේ ධීවරයෝ | එලි ඉස්සන් ඇල්ලීම | trawling prawns
#trawlingprawns #netfishing #fisherman
🎯location
front of Elakanda filling station
maps.app.goo.g...
🎯 📞 Contact - Damith Dias - 0750975491
Wishwa Tiyubaya 😍🇱🇰
🎯 face book - wishwatiyubaya
/ %e0%b7%80%e0%b7%92%e0%...
🎯 Original sound track by
Ashen Fernando
Keyboardist @ Vනෝ Band Italy
🎯 Ashen Fernando fb link / ashenlive.fdo

Пікірлер: 233
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
ඉල්ලුම වැඩියි..දෙන්න බඩු නෑ වගේ..පව් ඒ ධීවරයොත් අසරණයි ..පාරිභෝගික ජනතාවත් අසරණයි ..නුවර අපේ පැත්තෙ මාලු කනවා කියන්නේ මේ දවස්වල හීනයක්.. පට්ටම ගනන්...මාලු කඩ ඔක්කොම වහල දාලා..සුපිරි වීඩියෝ එකක් අයියේ ..ජයවේවා ..👍👍👍☺
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@nipunagnp
@nipunagnp 2 жыл бұрын
💐 ඔබතුමාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ කට්ට කරවල වීඩියෝවෙන්. වෙනස් දැනුමක් බෙදා ගැනීම ගැන ස්තුතියි.චැනලයට ජය
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@PRASAツ
@PRASAツ 2 жыл бұрын
හොදයි.. දන්නෙ නැති හුගක් දේවල් දැන ගත්තා.. දිගටම video ඕනේ 🥰✌️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@Ceylona
@Ceylona Жыл бұрын
නිතරම බැලෙන චැනල් එක😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 2 жыл бұрын
godak dewal danagaththa. video eka supirii👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@pradeepsuranga801
@pradeepsuranga801 2 жыл бұрын
@@wishwatiyubaya අන්ඩ වෝටර් ඩයිවින් ගැන වීඩියෝ එකක් කරන්න යාලුවා ඔයාගේ වැඩසටහන් එල ජයවේවා සහෝ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@pradeepsuranga801 ඉදිරියේදී කරමු......😍
@gkcnalaka
@gkcnalaka 2 жыл бұрын
නොටිෆිකේසන් ආව ගමන් දුවන් ආවා....❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@zion_creation6665
@zion_creation6665 2 жыл бұрын
අපේ අම්මලාගෙ ගම හැදල දික්කොවිට උස්සටකෙයියව ඔය ඩිගටම නැයො ඉන්නෙ ජය වෙව
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@hasithalakshan3477
@hasithalakshan3477 Жыл бұрын
Apith dikovita dan inne chilaw
@Jerome____
@Jerome____ 2 жыл бұрын
එල කොල්ලෙක් උඹ.. ගමේ වටිනා වස්තු තමයි. ජය වේවා!
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
නියමයි. මම දවසක් ඉස්සොයි කකුළුවෝයි දෙකම ගත්තා ලාබයි ඇත්තටම.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්..ඇත්තටම හරිම ලාබයි 😍
@sujisaman7899
@sujisaman7899 10 ай бұрын
එකනම් පට්ට නේහ්.. අබි ඉස්සෝ ගනන් කීවට එයාලා පට්ට කට්ටක් කනවා මහාමුහුදේ...
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
මචං සුපුරුදු පරිදී KZbin Ads play කරලා support එකක් දුන්නා💰 ගොඩක් අය Thank you කිව්වට Ads play වෙද්දී skip කරනවා. එක හින්දා තමා ඔයාව motivate කරන්න හෑමදාම Ads 10කට වඩා play කරනවා. මචං ඔයාගේ කාලයට වටිනා කමක් විදියට. ජයවෙවා..! ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛🙏
@sinethsankalpa342
@sinethsankalpa342 2 жыл бұрын
මරු වැඩසටහන මන් මාරම ආදරෙය් දන්නැති ගොඩක් දේ කියා දෙනවා 🕊️😊😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@idasangapadmalkarunathilak6006
@idasangapadmalkarunathilak6006 2 жыл бұрын
බුදුසරණයි ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
බුදුසරණයි .....ස්තුතියි 😍
@sllokuu4468
@sllokuu4468 2 жыл бұрын
නියමයි බං බැලුවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👌✌️👍
@samankumara2688
@samankumara2688 Жыл бұрын
අදත් අසවෙන් බැලුවා 💓👈
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@SL..SASA.
@SL..SASA. 2 жыл бұрын
kiyanna deyak ne supiriyak thama aiye ela😍😍😍😍💪💪💪❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 2 жыл бұрын
වැඩේ පට්ට අයියා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@ushandammika2810
@ushandammika2810 2 жыл бұрын
සුපිරි තමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@Eraanweerasinghe
@Eraanweerasinghe 2 жыл бұрын
සහො ලස්සනයි වීඩියෝ එක
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@Hasithaleo
@Hasithaleo 2 жыл бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@dhanushksanjeew4701
@dhanushksanjeew4701 2 жыл бұрын
Saho lassana cap ekak use kara nam vedio ekath supiriyata thiyevi
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
brother මේක unique විදියට භාවිතා කරන්න කැමතියි...... ලංකාවේ youtubers ලා කවුරුත් මෙහෙම කරන්නේ නෑ.....මම මේක මගේම chanel promotion එකක් විදියට භාවිතා කරන්නේ......අනික මේක මට පුරුදු දේ...... ස්තුතියි 😍
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
ara රූපයක් adala wisthara karapu ekata ස්තුතියි 🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@krishavlogs95
@krishavlogs95 2 жыл бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@tapprasanna2884
@tapprasanna2884 2 жыл бұрын
Isso 500k denda 👍🏻👍🏻👍🏻👍🏻👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@hirushaperera1170
@hirushaperera1170 11 ай бұрын
I live in handala junction wattala this video from ellakanda no damith brother thank you for video 🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
Welcome 💖
@nissankagedara9469
@nissankagedara9469 2 жыл бұрын
supiri video balanawa onna😁😁😁😁😁
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@kanishkajayasinghe3050
@kanishkajayasinghe3050 2 жыл бұрын
supiriyak thami aiye❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@MealsofFoodies
@MealsofFoodies 2 жыл бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@chandima8388
@chandima8388 2 жыл бұрын
පරිස්සමින් මල්ලි කල්පනා වේන් අද විඩියො ඒක හරි ලස්සනයි ඒ වගේම හොදට තේරැම් ගන්න විදියට පැහැදිලි කරලා දේනවා ගොඩක් තැක්ස් ඔයාට මල්ලි ඔයාටත් ඔබගේ පවුලේ සියලුම දේනාට තිස්තුන් කොටියක් දේවියන් රැක දේවා කියා මුලු හදවතින්ම පුර්ථනා කරනවා මල්ලි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@kapilakapila2294
@kapilakapila2294 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@upulsanuki2521
@upulsanuki2521 Жыл бұрын
එල❤❤❤❤❤🤜🤜🤜🤜
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@diamilarexe8460
@diamilarexe8460 2 жыл бұрын
Niamai supere
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@theekshanapremasinghe9367
@theekshanapremasinghe9367 2 жыл бұрын
First comment ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@lastersilva534
@lastersilva534 2 жыл бұрын
Good job
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 😍
@arunahiroshi9404
@arunahiroshi9404 2 жыл бұрын
Nice video thanks
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Welcome 😍
@diasbro497
@diasbro497 2 жыл бұрын
Niyamai 🤗
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@nissankagedara9469
@nissankagedara9469 2 жыл бұрын
Hari Asahi issho kanna😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරිම තමයි 😍
@SupremGeogrAphy
@SupremGeogrAphy 2 жыл бұрын
Good 👍✔️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 😍
@skylerlk
@skylerlk 2 жыл бұрын
Cam eka dji povket 2 ekk gnna blanna. Oyage channel ekata maru. Loku gaanak wen na👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් මම කරන්නේ vivo y20 phone එකෙන් .......ඉදිරියේදී cam එකක් ගන්න ඕනා.....😍
@skylerlk
@skylerlk 2 жыл бұрын
🤘👍 channel eka nathara krnna epa. කොහොම හරි dji pocket 2 ගන්න. පට්ටම ලේසි you tube කරන්න ඔයාට එතකොට. එකේ තියෙන වැඩ කැලි වෙන කැමරා වල නැ.130 k wenawa. Jaya bro👍
@samodthilakarathna7368
@samodthilakarathna7368 2 жыл бұрын
ඉස්සෝ බෑග් එකේ පැය කීයක් තියා ගන්ට පුලුවන්ද අයියා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අයිස් කූල් එකත් එක්ක පැයක් දෙකක්.....කූල් නැතුව විනාඩි 45 ක් විතර.....ඊට වඩා පුලුවන් නමුත් fresh පිට තියාගන්න ....පුලුවන් නම් අයිස් පොඩි පෙට්ටියක දාන්න.....කූල් එක හිටිනවා.....😍
@wasanaabeyrathne7161
@wasanaabeyrathne7161 2 жыл бұрын
Supiri bro
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@theasiandevil1782
@theasiandevil1782 2 жыл бұрын
Patta bro
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@gihanbathiya7878
@gihanbathiya7878 Жыл бұрын
😀👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@pomibooks2659
@pomibooks2659 Жыл бұрын
බෝට්ටු එන්නෙ කීයට වගේද යාලුවා ඉස්සො අල්ලපුවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උදේ 9.30 ඉදන් එනවා.....ඉස්සො අල්ලන හැටියට තමයි
@upulasanka3130
@upulasanka3130 Жыл бұрын
Supiriyak tama. Bro Muhudu issoda rasa ma kalapu issoda.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මට නම් රස කලපු ඉස්සො......ඒ කතාව ගොඩක් දෙනෙක් කියනවා....
@kavinduupekshaupeksha3866
@kavinduupekshaupeksha3866 2 жыл бұрын
ගෙවල් ගාව😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඇලකන්ද 💖
@gamunufdo632
@gamunufdo632 2 жыл бұрын
මල්ලි කීයට වගේද මෙහෙම විකුනන්න බෝට්ටු එන වෙලාව එහෙම?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@gamunufdo632 වෙලාවක් කියන්න බෑ.....උදේ 10 ඉදන් හවස් වෙනකම් එනවා.....එතන ඉදලම ගන්න ඕනා......😍
@chandanasamaraweera8703
@chandanasamaraweera8703 3 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
මම මේතනින් මාළු ඉස්සො අරගෙන තියෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@treveltobest4515
@treveltobest4515 2 жыл бұрын
මාත් ඉන්නෙ හැමිල්ටන් ඇල ට km 1 විතර එහායින් 😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@dhanushkarajew4349
@dhanushkarajew4349 5 ай бұрын
අපි මාළු ගන්න පොට් එක සුපිරි මාළු එනවා ඔතන්ට❤ දැන් ඉතිම් මෙහට වෙලා ඔයාගේ වැඩසටහන බලනවා යාලුවා..🇮🇱🇮🇱❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gaminglakee3074
@gaminglakee3074 2 жыл бұрын
❣️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@avishkaashik627
@avishkaashik627 2 жыл бұрын
❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@uduladamayanthi1902
@uduladamayanthi1902 Жыл бұрын
👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@sllokuu4468
@sllokuu4468 2 жыл бұрын
මාත් මෙතනට ඇවිත් තියෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ආ එහෙමද......නියමයිනේ ..😍
@slkatugampaladj5127
@slkatugampaladj5127 2 жыл бұрын
අයියේ අර වීඩීයෝ එක ගේනඩකෝ විසි දැලේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒකට ලොකු කාලයක් යනවා.....මේ ටිකේ මුහුද සැර නැති නිසා ධීවර කර්මාන්තයේ දේවල් ටිකක් කරන්න හිතන් ඉන්නේ.....ලංකාවේ තැන් තැන් වල ගිහින්.....මට ටික කාලයක් දෙන්න....මම කරන්නම්.... ස්තුතියි 💛😍✌️
@slkatugampaladj5127
@slkatugampaladj5127 2 жыл бұрын
@@wishwatiyubaya ආ හරි අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@slkatugampaladj5127 👍
@rifki7920
@rifki7920 2 жыл бұрын
කීයට විතරද මේ බෝට්ටු එන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
උදේ 10 ඉදන් හවස් වෙනකන් එනවා.......😍
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 2 жыл бұрын
👍👍👍👍👌👌👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@ben10xxxx56
@ben10xxxx56 Жыл бұрын
Mage eka
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@Anuhas_D
@Anuhas_D 2 жыл бұрын
අපෙ ගෙවල් පැත්තෙ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ආ....එහෙමද....👍
@Anuhas_D
@Anuhas_D 2 жыл бұрын
ඔව් කැපුන්ගොඩ❤️
@hasithalakshan3477
@hasithalakshan3477 Жыл бұрын
Ape gama❤️😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඇලකන්ද 💛
@hasithalakshan3477
@hasithalakshan3477 Жыл бұрын
@@wishwatiyubaya ❤️💯
@idasangapadmalkarunathilak6006
@idasangapadmalkarunathilak6006 2 жыл бұрын
මඩු මාලුවෙක් උයන විදිහ දාන්නකෝ යාළුවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී කරමු....👍
@sumudunkii8629
@sumudunkii8629 2 жыл бұрын
මම දික්ඹවිට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ආ....එහෙමද ....දික් ඕවිටත් ලගදී වීඩියෝවක් කරන්න ඕනා....👍
@wickramarathnalakshitha50
@wickramarathnalakshitha50 2 жыл бұрын
Oyage videos balala mamath negombo lellamata gihin malu gththa at ewilla baladdi malu tika narak wela.😪
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අයියෝ.....ඔයා හරියට බලලා ගත්තෙ නැතිද.......මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/p33FeYOFgNlgi7M kzbin.info/www/bejne/jJPdeap3fcx9bZY
@Jerome____
@Jerome____ 2 жыл бұрын
Regifoam pettiyaka dagana yanna yalu.. ice tikak daganna lellama gawinma
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@Jerome____ ඔව්....අනිවාර්යයෙන්ම 👍
@akilasangeeth4745
@akilasangeeth4745 2 жыл бұрын
මෙ අයියෙ කිමිදුම් කරලා කලර් පිෂ් අල්ලන එක ගැන විස්තර යක් ඔනා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/a6e6l3uHfKiAmK8 kzbin.info/www/bejne/ambRnXqbfZJqZqc kzbin.info/www/bejne/aIi9h4CsaJKVl6M ඉදිරියේදී තව වීඩියෝවක් කරන්න ඕනා......
@Villagefoodsldil1995
@Villagefoodsldil1995 2 жыл бұрын
Time eka kiytd enna oni
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
උදේ 10 ට විතර.....👍
@milshanrajapakshe8546
@milshanrajapakshe8546 2 ай бұрын
හොය හොය බලනව පරන මිස් උන වීඩියෝ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AvishkaMadushanka-or9rl
@AvishkaMadushanka-or9rl 2 ай бұрын
දමිය අඩො අපෙ පැත්තෙ ආවද 😒 ඔය දවස් ටිකෙ ඉස්සො 1kg rs600 ගියා මං කිලො 5ක් අරන් ඔයගෙ රෙසපි බල බල තවම කනව 😂
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Amirtharaj-h6k
@Amirtharaj-h6k 29 күн бұрын
Translate to tamil
@wishwatiyubaya
@wishwatiyubaya 29 күн бұрын
will try......👍
@dinithayolan3384
@dinithayolan3384 Жыл бұрын
Seeye nathi wadama vitharai. Ekko nana nokiya nogihin inna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@thusharamallawa5404
@thusharamallawa5404 2 жыл бұрын
මාළු වෙන්දේසි කරන හැටි පෙන්නන්න කෝ 👍🤣👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/mX6kYqRmr9R9q9k
@thusharamallawa5404
@thusharamallawa5404 2 жыл бұрын
මම ඔය vedio එක බැලුව. මාළු වෙදෙසිය විස්තර ඇතුව කියලා දෙන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@thusharamallawa5404 👍
@julikajulika2146
@julikajulika2146 2 жыл бұрын
Bhj
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@japanautopartvehicles8502
@japanautopartvehicles8502 2 жыл бұрын
Ayiya 1 kl rs 600 kiyanawa ahuna naththam 1000
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
1kg ක් 1000/= යි....
@japanautopartvehicles8502
@japanautopartvehicles8502 2 жыл бұрын
@@wishwatiyubaya ok ayiya thanks oya nisa api nodhanna dhewal godak dhanagaththa bs
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@japanautopartvehicles8502 😍
@upulkumara995
@upulkumara995 2 жыл бұрын
මොකෝ ප්‍රෝග්‍රෑම් පරක්කු වෙන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
වීඩියෝ කරන්න content හොයාගන්න ඕනා.....ඊට පස්සේ ඒ තැන් වලට ගිහින් වීඩියෝ කරන්න ඕනා.....ඊට පස්සේ ඒ වීඩියෝ ඔක්කොම මුල ඉදන් බලලා ....ලස්සනට වීඩියෝව හදන්න ඕනා....ඊටපස්සෙ ...ඒ වීඩියෝව youtube එකට upload කරන්න ඕනා....ඊට පස්සේ comments වලට උත්තර දෙන්න ඕනා......ගෙදර වැඩ කරන්න ඕනා....ලමයින්ගේ වැඩ....කරන්ට් කපනවා....ප්‍රශ්න ගොඩාක් එක්ක තමයි වීඩියෝවක් එලියට එන්නේ.....පිස්සු හැදෙනවා....ලේසී නෑ.....හපොයී......🤔🤔🤔
@athulatennakoon2036
@athulatennakoon2036 Жыл бұрын
වීඩියෝ එක බලන අයත් දැන් එයි මාලු ගන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 💛
@n.n.ccompany6800
@n.n.ccompany6800 2 жыл бұрын
Ape lassana ahinsaka rate minissu mona thathweka unnath me lokenma hodata kana bona jathiya kiyala api dannawa.me koiwele merida dan na kiyana mohothe jala bilawath inna eka watinwa thiyena විදිහට. Hemotama දෙවියන් පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@alexkurera7687
@alexkurera7687 2 жыл бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@chanakamadushanka9611
@chanakamadushanka9611 2 жыл бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
💖💖
@anjanasatharanga
@anjanasatharanga Жыл бұрын
මාලු ගන්න යන්න ඔඅනෙ තැන්, වෙලාවල්, ඒව ඉල්ලන හැටි එහෙමත් කියල දෙන්න සහොදරය. මමත් මීගමුවෙ මහ ලෙල්ලමට යනව ඉඳල හිටල. වෙරල ලෙල්ලමට යන්න සැකයි, වෙලාවක් හරියට දන්නෙ නැති නිසා. ඇලකන්ද පැත්තෙ ගියත් මාලු අරගන්නව අඩුයි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
වෙරල ලෙල්ලමට යනවා නම් උදෙ 8 න් පස්සේ යන්න .....12 වෙද්දී ඉවරයි......
@miulamiula328
@miulamiula328 Жыл бұрын
අපේ pattha hodei video හැමදාම.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dineshperera346
@dineshperera346 2 жыл бұрын
ඔහොම්ම⁣ මෝදර පැත්තට ආවනම් තමයි වටින්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මෝදර පැත්තෙත් එන්නම්.....😍
@ThariduDilshan-y1s
@ThariduDilshan-y1s 3 ай бұрын
Boru kiynne nakiya muhude koheda bn 1 maluwek 😂😂😂 nhelu
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔහුගේ අදහස.....එදා දවස ගැන කියන්නේ....
@hakeemrock8431
@hakeemrock8431 2 жыл бұрын
ආයුබෝවන්. සහෝදරයා. කොහොමද ?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ආයුබොහෝවේවා සහොදරයා ....හොදින් ඉන්නවා .....😍
@madushikasewwandi1224
@madushikasewwandi1224 5 ай бұрын
Mamat alakanda supere supere mama ouaga vedeuo okkoma baluva tamat balanawa ouata jasu pehetae
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nirunsadruwan9367
@nirunsadruwan9367 2 жыл бұрын
අපෙ ගමට ඇව්ලා තියන්නෙ ජය වෙවා ❣️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@nirunsadruwan9367
@nirunsadruwan9367 2 жыл бұрын
එනවානම් කියන්න ලොකු සප් එකක් දෙන්නම් ❣️❣️❣️❣️❣️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@nirunsadruwan9367 හදවතින්ම ස්තුතියි 😍
@Shani_Sj
@Shani_Sj 10 ай бұрын
ඉස්සෝ විතරක් අල්ලන්න දැන් එළන්නේ කොහොමද?
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඉස්සො ඉන්න මුහුදු මඩ ටාගට් කරලා දැල් එලනවා නෙමේ දැල පතුලේ අදිනවා.......ඒකට ඉස්සො වගේම අනෙකුත් මාලුත් අහු වෙනවා......විශේෂයෙන් මුහුදු මඩේ ගැවසෙන මාලු.......
@hashanmanjula596
@hashanmanjula596 2 жыл бұрын
Aiye oya බෝට්ටු wala isso enne kiyata vitharada gnna යන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සාමාන්‍යයෙන් උදේ 10 වගේ වෙද්දී එනවා......වෙලාව කියන්න බෑ ඉස්සො වැටෙන විදිය අනුව තමයි....😍
@isurushehan8657
@isurushehan8657 2 жыл бұрын
Ude 10- 11 ta th enawa Dawal 2ta vithara
@heshanmihiranga4452
@heshanmihiranga4452 Жыл бұрын
මෙවගෙ එවා දාන්න 🤘🤘🥺♥🎀🎈🎉🤪🥃🍰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 🤩
@sdschannel7437
@sdschannel7437 2 жыл бұрын
paw me aya.e unata ape game malu sell karana ayata godak hodai.me aya nam hari paw.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ධීවර කර්මාන්තයේ යතාර්ථය .....🤔
@sdschannel7437
@sdschannel7437 2 жыл бұрын
mehe isso 1 kg 5000k wage wenawa.ape rate isso rasai.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ......ඒක පුද්ගල ආදායම වැඩි රටවල මිලත් ඉහලයි.......අපේ රටේ මිල පමනයි ඉහල.....🤔
@pathumranasingha7580
@pathumranasingha7580 2 жыл бұрын
Supiri aiye 👌 math inne alakande 😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@dilshansampth5517
@dilshansampth5517 2 жыл бұрын
නියමයි 👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@lahirusadaruwan8359
@lahirusadaruwan8359 2 жыл бұрын
එලම video
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@niccafa2504
@niccafa2504 2 жыл бұрын
Apith hadala ✌️💖
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හැදල.....hendala.......💛
@indumadura3286
@indumadura3286 2 жыл бұрын
ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 🤩
@sllokuu4468
@sllokuu4468 2 жыл бұрын
😳😳
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@AnilChathuranga-s7i
@AnilChathuranga-s7i 8 ай бұрын
Isso mehe 1800i kilo eka
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ආ....එහෙමද.....👍
@AvishkaMadushanka-or9rl
@AvishkaMadushanka-or9rl 2 ай бұрын
600 කැන්නෙ අපි
@yasasdelvita2788
@yasasdelvita2788 2 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@chandikalakmal9358
@chandikalakmal9358 2 жыл бұрын
Welawa kiyata witharada
@isurushehan8657
@isurushehan8657 2 жыл бұрын
Dawal 2 ta vithara enawa bottu
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
උදේ 10 වෙද්දීත් එනවා......ඉක්මනට ඉස්සො ඇල්ලුවොත් ඉක්මනින්ම එනවා....👍
@chandikalakmal9358
@chandikalakmal9358 2 жыл бұрын
@@wishwatiyubaya 👍
@sdschannel7437
@sdschannel7437 2 жыл бұрын
me thana koheda thiyenne.
@isurushehan8657
@isurushehan8657 2 жыл бұрын
Hendala-Elakanda
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හැදල ඇලකන්ද... ඇලකන්දේ petrol shed එක ඉස්සරහ....😍
@pushpikasunimal
@pushpikasunimal 2 жыл бұрын
love the chanel
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Lots of thanks 💛😍✌️
අරුම පුදුම වෙරළ ලෙල්ලම | මාලු මිල  🇱🇰
15:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 93 М.
මාළු රවටන පණුවෝ  | centipede worms | blood worms
14:48
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 36 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 11 МЛН
දියකාවාගේ කකුළු දඩයම | crab hunting | janaka
27:37
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 55 М.
මුහුදු හුංගෝ කරිය සමග බෝට්ටුවේ කාපු බත 🇱🇰😍🇱🇰
23:29
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15