දවස් 07 ක් කරපු කරාබු නැටි hair challenge එක|cloves for hair growth and prevent hair loss

  Рет қаралды 1,144,686

Oshix Secrets

Oshix Secrets

Жыл бұрын

#clovesforhairgrowth #karabunati #oshixsecrets
Today my video is දවස් 07 ක් කරපු කරාබු නැටි hair challenge එක|cloves for hair growth and prevent hair loss
.this is the 07 day hair challenge .I tryout cloves for my hair and get the are lot of benifits .there are hair growth ,prevent hair loss and get shiney hair .
Karabu nati hair spray
Cloves hair spray for hair growth

Пікірлер: 2 200
@bhagikulasinghe776
@bhagikulasinghe776 Жыл бұрын
කොණ්ඩේ වවාගන්න ඕනේ කියන අදහස ආවේ ඉස්සෙල්ලාම අක්කගේ වීඩියෝ එකක් බලලා. කොණ්ඩේ වවාගන්න අක්කා කරන හැමදේම මාත් කරා. ඉස්සර තිබුන කොණ්ඩෙට වඩා දැන් මගේ කොණ්ඩේ දිගයි. ඒ අක්කට පිං සිද්ද වෙන්න තමයි ඉතින් දික් කරගත්තේ. මම ආසම ඔයාගේ කොණ්ඩෙට. කරන වැඩ හරියට කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා..❤️🙏
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
anee gdk adarei nangi🥰😘
@kaushalyamadushika4935
@kaushalyamadushika4935 Жыл бұрын
Ane hdgnne khmd
@erangirajakaruna1207
@erangirajakaruna1207 Жыл бұрын
e hadagaththa spre ekamada dawas 7ma ganne
@shamakumari8656
@shamakumari8656 Жыл бұрын
Hamadama use karanna puluwanda eka
@chamalkakapuduwa9153
@chamalkakapuduwa9153 Жыл бұрын
​@@oshixsecrets
@arts_with_adhi_
@arts_with_adhi_ Жыл бұрын
අක්කේ මගේ කොන්ඩේ මන් පිලිකා රෝහලට දුන්නා. කලිනුත් මගේ කොන්ඩේ දනිස් දෙක ගාවට තිබ්බ දැන් නම් ඉන ගාවට වැවිලා අක්කෙ ගොඩක් ස්තූතී 🥰
@thakshilaruwani1416
@thakshilaruwani1416 Жыл бұрын
Oya kohomda konde dunne? Mta poddk vistra kiynna puluwanda ?
@darshasewmi2596
@darshasewmi2596 10 ай бұрын
Oya kohomd wawagtte..math donate kara den wewen na
@vinodhashini2003
@vinodhashini2003 8 ай бұрын
අනේ ගොඩක් පින් ඔයාට
@user-hh5xz2sx8s
@user-hh5xz2sx8s Ай бұрын
Thank you
@kjanomapryadarshni4808
@kjanomapryadarshni4808 Ай бұрын
ඔයාට ගොඩක් පින් බුදු සරණයි
@shashivihansa1557
@shashivihansa1557 Жыл бұрын
හරි අක්කේ ගොඩක් ස්තුතිය ❤️🙂 ඔයට
@tharindibrabashani8301
@tharindibrabashani8301 Ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ මේ වගේ වීඩිඕ දෙනවට ❤❤
@ahinsaahinsa5271
@ahinsaahinsa5271 Жыл бұрын
Thank you akke. Oya konde manne nalala laga idanda matath e widihata manala oya spry eka pawichchi karanna oni...😇
@AJMOneli
@AJMOneli Жыл бұрын
Thanks akka❤ puluwan nam kynnako colour karapu hair ekakata colour improve krgnna puluwan shampo ekak condtioner ekak
@hirunisithmini5729
@hirunisithmini5729 Жыл бұрын
kiyanna harima sathutui mn meka kala dan sathi thunak mage konde thibbata wada agal dekk wawila.konde yana ekath adui.aththatama akkita tnq mn digatma karanw.
@nethmisathsarani8330
@nethmisathsarani8330 Жыл бұрын
Thanks akki 💕💕
@rameshbalan8973
@rameshbalan8973 3 ай бұрын
අක්කේ මේ වගේ දේවල් අපිට කියලා දෙනවට ඔයාට පිං
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
අක්කෙ හදාගෙන spray කරන බොතලයට දාලා දවස් කීයක් තියාගන පාවිච්චි කරන්න පුළුවන්ද
@DevikaManel-rk9pj
@DevikaManel-rk9pj Ай бұрын
ගොඩක් ස්තුතියි මෙවන් දෙයක් කියලා දුන්නට කරලා බලන්නම් සාර්ථකද කියලා.තෙරුවන් සරණයි
@antansilvesten9484
@antansilvesten9484 Жыл бұрын
Ane akki thnku soo much mn tama meka Try krl sathiyake wath nha eth mt hoda result thiyenawa ❤️
@harshanaashoka8729
@harshanaashoka8729 Жыл бұрын
ලෝබ නැතුව හොදට හැම දේම කියල දෙනවට ගොඩාක් පින් අක්කේ ❤️🙏
@oshixsecrets
@oshixsecrets 6 ай бұрын
😘
@user-nd3rr9it7j
@user-nd3rr9it7j Ай бұрын
𝚃𝚑𝚊𝚗𝚔𝚜 𝚊𝚔𝚔𝚒❤❤
@nethusanjana4458
@nethusanjana4458 Жыл бұрын
Wow akki ❤There are no words to say, superb.
@sadamalisumudu6012
@sadamalisumudu6012 Жыл бұрын
Me hadaganna pramanaya dawas 7 ta athida nathnam dawasa gane mehema hadaganna onida
@vinitharanaweera8192
@vinitharanaweera8192 11 ай бұрын
Superb❤
@asankasudarshani2028
@asankasudarshani2028 Жыл бұрын
Harima lassanai dear. dawasakata ona pramanaya witharada hadaganna ona . fridge eke daala thiyala anith dawase use karanna hoda nadda
@nilakshikasubhashini829
@nilakshikasubhashini829 Жыл бұрын
Godak pin oyata akki...nirlobiwa me wage dewal homoma wenuwen idiripath karanawata..godak sarthakai..onama kenekta bayak nathiwa pawichchi karanna kiyala kiyanna puluwan..sathiyak yanna kalin hoda prathipala labuna mata..oyage siyalu weda katayuthu sarthaka wenna kiyala prarthana karanawa🙏❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥺🥰😘🙏🏻
@malaniwijekoon3550
@malaniwijekoon3550 Жыл бұрын
බොහොම ස්තුතියි හොදට පැහැදිළිව කියලා දුන්නාට ...🙏❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@vajiraaponsu9995
@vajiraaponsu9995 Жыл бұрын
උනු වතුරද ඇල්වතුරද ගන්නේ
@tharushihansamali8503
@tharushihansamali8503 Жыл бұрын
Thank you akkiyo❤️
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 7 ай бұрын
Mk akkiyoo
@chamilamadumali6169
@chamilamadumali6169 Жыл бұрын
Ahmben dekala beluwe .godak hodai .try krla balnnma oni .❤
@nawamininawodya6221
@nawamininawodya6221 5 ай бұрын
අනිවාර්යයෙන්ම කරනවා අක්කේ 😌❤️
@kanchnamarasinha9395
@kanchnamarasinha9395 Жыл бұрын
මගෙත් එකම ප්‍රශ්නය කොන්ඩය යන එක මම මේ ක්‍රමය අත්හදා බලලා ඔයාට කියන්නම් ඔයාට ගොඩක් ස්තූතියි නංගී
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
aniwarenma labuna prathipala kiynnko
@malalove2408
@malalove2408 Жыл бұрын
Nagiya karabu nati kohomada hada ganne kiyannako thanks❤
@ravindrachamara8019
@ravindrachamara8019 6 ай бұрын
Thank you.. Nangii.konde yana eken pidawidinw mama.mge konde inen pahalata wawena gaane auruddkta saryk mn urahisa gawatama kapanw.konde ikmnata wawunat hugak galawila ynw.meka sure ekatama try krnn onii.😊😊
@sandeepanimadushika
@sandeepanimadushika Жыл бұрын
thanx akki bbh😍math karala balanna oni mage kondeth digata thibba man konde dan dunna dan konde kotai mage dan aye konde dik wenneth na aakkiyoo kondeth godariyk yanawaa math karala balannamm akkige konde dakkamaa asaa hithenawaa🥰
@ruvinigunaratna5487
@ruvinigunaratna5487 7 ай бұрын
වටිනව ඔයා කියලදෙන දේවල් . රහසක් නැතුව කියලදෙන එක ලොකුදෙයක්😊 ❤❤❤ ආදරෙයි නන්ගො❤❤
@oshixsecrets
@oshixsecrets 6 ай бұрын
🥰😘
@sachiniSewwandi-lu8uc
@sachiniSewwandi-lu8uc 5 ай бұрын
කරාබු නැටි ගස් තුනක්ම ගෙදර තියාගන මෙච්චර කල් මෙහෙම දෙයක් හිතුන්නෑ නේ දෙයියනේ 😁
@user-zx5qg9vc9e
@user-zx5qg9vc9e 7 ай бұрын
මගේ කොන්ඩේ හරියට යනව මම හිතන්නේ උනුවතූ ර නාන නිසා කියලා ඔයාට ගොඩාක් පිං මමත් කරල බලනව 👍😘😊
@jagathkariyapparu8134
@jagathkariyapparu8134 8 ай бұрын
Thank you 😊❤️ Akkiyo
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 Жыл бұрын
ස්තූතියි තෙරුවන් සරණයි 🙏❤️
@ceylon-pp5hx
@ceylon-pp5hx Жыл бұрын
අපි මේ සත්කාරය කරා.දැන් කෙස් යන්නේ නෑ.කොන්ඩෙ දික් වෙනවා.ඔයාට ගොඩක් පිං මේ වගේ දෙයක් කියලා දුන්නාට.💞💞👍😃😃මම නිමාලි.🙏🙏🙏🙏🙏
@nirdasathsarani9431
@nirdasathsarani9431 Жыл бұрын
උනු වතුරටද කරාබු නැටි දැම්මෙ..😒
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
@@nirdasathsarani9431 මං නම් දැම්මේ උණු වතුරට .භාජනයක් ලිපේ තියලා ඒකට දාලා ගත්තා .හොඳයි මට නම්
@tharushiperera7_24
@tharushiperera7_24 Жыл бұрын
කොන්ඩෙ වැවුනද ඔයාගෙ කොච්චර කාලෙකින්ද result thibbe
@chamaravishwajith5966
@chamaravishwajith5966 Жыл бұрын
Naddi shampoo nodaada naanna ooni. Man girl kenek. Plz kiyannako
@sewwandiuthpala234
@sewwandiuthpala234 Жыл бұрын
Shampoo karalada sodanna oni😊
@ssd449
@ssd449 Жыл бұрын
Wow akke..♥️♥️lassanama lasanayi kondeth akkth🤗😀
@jeewaniridimaliyadda3872
@jeewaniridimaliyadda3872 7 ай бұрын
Thaks for you❤
@dasunigamage1923
@dasunigamage1923 Жыл бұрын
Thank you nangi
@dilrudissanayake3865
@dilrudissanayake3865 9 ай бұрын
මේකන්ම් මැජික් එකක් වගේ. මං දවස් 3ක් කරා. වෙනදා තරම් කොන්ඩේ දැන් යන්නේ නෑ. 😍 thnks dr 😘
@sudarshanipriyanga3700
@sudarshanipriyanga3700 8 ай бұрын
Nagi meka කොහොමද හදන්නේ
@sameeya_officeal_rs
@sameeya_officeal_rs 4 ай бұрын
අදම මම පටන් ගන්නවා ගොඩක් thank ඔයාට
@priyanipriyani6862
@priyanipriyani6862 7 ай бұрын
ගොඩාක් ගොඩාක් පිං ❤
@sididi8960
@sididi8960 Жыл бұрын
Thank you so much for you .💕💕💕💕💕💕🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷😁😁😁😁👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh. Good bless you.
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@gayansunimal8863
@gayansunimal8863 Жыл бұрын
Karabu neti kiyak danawada a wathurata
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
විශ්වයේ ආශිර්වාදයේන් මට බලන්න සැලැස්සපු විඩියො එකක්🙏❤ ආදරෙයි සොයුරිය ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
@@oshixsecrets 🙏😍
@krishanthakrishantha5419
@krishanthakrishantha5419 Жыл бұрын
Onna akki math ganna yanne thnx akki kiyala dunnata mage akki gala eyage kondeth digai👍❤️❤️❤️❤️
@user-se5iq6cw9w
@user-se5iq6cw9w 6 ай бұрын
ගොඩක් නිරහන්කාර විඩිහට කතා කරනවා.වීඩියෝ එක ලස්සනයි .මාත් කරලා බලනවා.
@oshixsecrets
@oshixsecrets 6 ай бұрын
🥰😘
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@wijerathnarathnayaka5780
@wijerathnarathnayaka5780 Жыл бұрын
අක්කෙ ඔයාගෙ කොණ්ඩය ලස්සනයි
@user-ko5yd8pz4p
@user-ko5yd8pz4p 4 ай бұрын
Hi akki can we keep make this for one time and use it or every we should make and apply
@dumindushalitha9038
@dumindushalitha9038 7 ай бұрын
අක්කේ එක හැමදාම හදලා ගාන්න ඕනද.නැත්නම් එකම දේ සතියෙම පාවිච්චි කරනවද ?
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් නන්ගි...👍❤️
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@sandunijayalath6106
@sandunijayalath6106 Жыл бұрын
අක්කා පුළුවන් නම් මේ වගේ hair challenge කරන්න ඒවා ශෝක් අනික ගොඩක් අය කැමති hair challenge blnna
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
Ane hari nanga try krnnamko digatam🥰😘
@user-vd5gq5sv8j
@user-vd5gq5sv8j 7 ай бұрын
Mamath kara akke arima shok mage konde wenadata wada yanawa adui godak sthuthi akki🖤✨️"
@niroshani6082
@niroshani6082 Жыл бұрын
Thank you dear. ❤ Man dawas 7k eka digata karabu nati wathura eka oluwata damma . mul dawase konde manala thamai patan gatte . Hitha gannath bha oya keyapu vidiyatama konde agalak dik wela ❤.
@dinithitharushika438
@dinithitharushika438 Жыл бұрын
Aththamd ane 🥺
@niroshani6082
@niroshani6082 Жыл бұрын
@@dinithitharushika438 මං මේ දෙවල් අතහදා බලන කෙනෙක් නෙවෙයි . මට හිතුනා මෙක හරි යයි කියලා . හිතා ගන්න බැහැ කොන්ඩේ දවස් 7යනකොට අගලක් දික් වෙලා.
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna 9 ай бұрын
අනේ ඇත්තමද
@sewminiravihari
@sewminiravihari Жыл бұрын
Math meka use karala thiynawa kalinn godak hoda results thiyenawa ❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
Thankz oyage adahasa hamoth ekkama beda gaththata🥰😘
@madubashini3376
@madubashini3376 Жыл бұрын
අක්කෙ මෙක ගොඩක් හෙදයිද පුළුවන්නම් මට sms එකක් ඒවන්නකො
@sewminiravihari
@sewminiravihari Жыл бұрын
@@madubashini3376 ow hodai meka
@dinushalakmalidinuu8025
@dinushalakmalidinuu8025 Жыл бұрын
Oya karabu neti sathkare aththatama hodai mama Oka karala thiye 👍
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@saduacademy938
@saduacademy938 Жыл бұрын
Api hadaganna karabu nati wathura,eka edinedama hadaganna oneda.naththan hadaganna wathura eka iwara wenakal pavichchi karanna puluwnda dr.
@rangakamal5234
@rangakamal5234 Жыл бұрын
Sathiyak meka karanakota api use karana oil eka ganna widiyak nedda...meka kondeta spray karala eetapahuwrnidata ape oil eka gaala nanna puluwanda..sathiyak oil aply kare nethiunoth konde dry weida..hemadma nanna hoda nedda dr...
@pahasaraestore
@pahasaraestore Жыл бұрын
straight, rebonding karapu hair ekakata use karanna puluwanda akke.. prashnayak nadda 😊
@oshixsecrets
@oshixsecrets 6 ай бұрын
epa
@hasanfasliya9384
@hasanfasliya9384 Жыл бұрын
අපිත් කරාබු නැටි ස්ප්‍රේ පාවිචි කරලා බලන්න ඕනි.කියලා දුන්නට ගොඩාක් ස්තුති අක්කි
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@malikamalika2269
@malikamalika2269 Жыл бұрын
ඔයාට ගොඩක් ඉස්තුති නංගි බුදුසරණයි ❤️❤️❤️❤️
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 7 ай бұрын
Mk akkiyoo
@fatimapirdus8394
@fatimapirdus8394 Жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ ත් ගොඩක් කොණ්ඩෙයේ ගොඩක් යනවා thanks oya ta
@ranjithhennayaka7434
@ranjithhennayaka7434 2 ай бұрын
කොණ්ඩෙය නැවත වැවිමක් සිද්ධ වෙනවද මෙයින්
@shamiwasana3972
@shamiwasana3972 Жыл бұрын
ගොඩක් පින් .මමත් කලා .වැඩේ සාර්ථක යි.
@nadeeshachathurigunawarden5502
@nadeeshachathurigunawarden5502 Ай бұрын
Satiyakata eka para hadagattada...oya natnam dawasa gane haduwada
@piumipimui4319
@piumipimui4319 Жыл бұрын
Thank you akki.. oya thawa thawath lassana wenna oni me wage dewal kyla denawata.. baba hamba wela masa 6 giyata passe mage konde hitha ganna bari tharam galavila yanawa. Hamadama ada ada konde piranne. Shopin malu dekak tiyenawa konde ekathu karala.. doctor kenek lagatath giya vitamin dunna 4000 vithara una beheth walata eth thama e vidiyatama konde yanawa.. mage kondeth akkige wage thibbe eth dn ehema na.. mn meka karala balannam.. thank akki
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘😘
@sumiabevikkrama5829
@sumiabevikkrama5829 Жыл бұрын
නියමයි මම අද බැලුවේ ජෙසු පිහිටයි ඔයාට
@kavshkadewmima2593
@kavshkadewmima2593 Жыл бұрын
Ane akke oyage viedio lassanai godak. Mage face eke pimples godak thiyenava. ඒකට natural treatment ekak kiyala dennako.🥺
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
Lacto calming cream eka use krnna.rice ice cube use krnna
@sandalinilakshmi1112
@sandalinilakshmi1112 Жыл бұрын
Godk thanks akki.oy satiyat dwas kiyak mek klda?
@lasanthidias906
@lasanthidias906 Жыл бұрын
ගොඩක් ස්තුති ..
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@fonsekahaileyrose5393
@fonsekahaileyrose5393 Жыл бұрын
Hodai habai kale kanawa wadi tikak kathawa adu karala uwamanade vitharak kiyanna etha kota oyage vidiyo eka sahena denek balai thank oyata man athhada balannam
@sumethradias9245
@sumethradias9245 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@surabgi9930
@surabgi9930 Жыл бұрын
Mata හදන හැටි kiyannako නංගී
@dulmihettiarachchi8191
@dulmihettiarachchi8191 Жыл бұрын
Meka aththatama hoday.mageth konde yana eka adu una.aththatama thank you very much 🙏🙏
@user-nq2br8ig1v
@user-nq2br8ig1v Ай бұрын
Mageth konde yanawa hetama karanna oni thank you very much
@maneeshasandamali1201
@maneeshasandamali1201 8 ай бұрын
අක්කේ කොණ්ඩේට හොද ෂැම්පු 1යි කන්ඩිෂන් 1යි කියන්නකෝ
@dahamisansala2193
@dahamisansala2193 Жыл бұрын
Thank you akke❤️❤️‍🔥
@mudaligesriyani1135
@mudaligesriyani1135 Жыл бұрын
බොහොම ස්තුතියි නංගි ❤️
@kuwaits3665
@kuwaits3665 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@samadhidilhara7550
@samadhidilhara7550 Жыл бұрын
කොහොද හදාගත්තේ
@vishakasamarakoon5112
@vishakasamarakoon5112 Жыл бұрын
Mn karala balala result kiynmm akki ,thnk youu akki
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
Thank you ❤️
@samadhigunawardhana8335
@samadhigunawardhana8335 Жыл бұрын
මේක apply කරලා අනිවරෙන්ම නාන්න ඕනේද අක්කේ.. ඔළුවෙ තියන් ඉන්න හොද නැද්ද සැරයිද
@Nethmini487
@Nethmini487 Жыл бұрын
අක්කේ ඔහොම කොන්ඩේ මාර ලස්සනයි🙈♥️🥰
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@nithyasadhamali7358
@nithyasadhamali7358 Жыл бұрын
@@oshixsecrets hema dama karata kamak nedda
@nithyasadhamali7358
@nithyasadhamali7358 Жыл бұрын
Gala kochchara wela inna onada
@asankamnc
@asankamnc 7 ай бұрын
මගෙ කොන්ඩය ගොඩාක් යනවා.බබාට feed කරන නිසා වෙන්න ඇති.මේ treatment එක කළොත් ගැලවී යන එක අඩු වෙයිද
@kushanthaamarasekara-pb3zq
@kushanthaamarasekara-pb3zq Жыл бұрын
akke mee wade mata hari giya man dan mage yaluwantath denawa ukuno hemath marenawa thank you akki🎉❤
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 2 ай бұрын
අනේ නන්ගි මේක හදාගන්න විදිහ මට කියන්න පුළුවන්ද..මං ඉන්නේ සව්දී වල..මගෙ කොන්ඩේ පොඩ්ඩක් යනවා නන්ගි..පුළුවන් නම් කියන්න පින් ඔයාට
@shashikadilshanai2626
@shashikadilshanai2626 Жыл бұрын
අනේ ලස්සනයි අක්කියෝ 🥰 තෑන්ක් යූ 😘
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@user-nk8te4cb4b
@user-nk8te4cb4b Жыл бұрын
Thank you akkiyoo💝
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@kanthiswarnalatha8690
@kanthiswarnalatha8690 Жыл бұрын
Spray karanna oni dawasata keeparakda.kalaseemawak theiyenawada. .
@amayaamaya2596
@amayaamaya2596 Жыл бұрын
Kohenda ganne
@shaay411
@shaay411 Жыл бұрын
are u a bts army ...💜💜💜
@dulmaheshani2231
@dulmaheshani2231 Жыл бұрын
Hadaganne kohomada
@yashodarachathurangi165
@yashodarachathurangi165 Жыл бұрын
Ane akkiyo sudu wenna hoda body lotion an supplement ekak kiyannako
@shamahettiarachchi8755
@shamahettiarachchi8755 4 ай бұрын
As soon as we do this clove treatment we have to wash our hair.please give me a answer because i like to do this
@thilininisansala402
@thilininisansala402 Жыл бұрын
Haal wathura sathkarayai uluhaal sathkarayai dekama dwsin dwsa use krnnda akke
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
Ow kmk naa
@dilanthasandaruvan4695
@dilanthasandaruvan4695 Жыл бұрын
මගේ කොණ්ඩෙත් ගොඩක් යනවා සෑහෙන්න යනවා අනිවා කරලා බලලා අක්කාට ප්‍රතිඵල කියන්නම්❤️❤️🥰
@shasthrajayakody4356
@shasthrajayakody4356 15 күн бұрын
Prathipala kohomada
@sanjeewanidharmathilaka9470
@sanjeewanidharmathilaka9470 Жыл бұрын
Mamath meva use karanava nangi.matath hoda prathipala thiyanava.eth mata kiyanavada dandruff valata hoda deyak.pls.🌹
@sameeralal6179
@sameeralal6179 9 ай бұрын
මාත් බාවිතාකරන්නේ ඕක නියමයි
@sudeeraheshan9460
@sudeeraheshan9460 Жыл бұрын
Thank you😍
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@uthpaladakshani3563
@uthpaladakshani3563 Жыл бұрын
Gala kochchara welawak inna onada
@rasangikamadushankanidiaries
@rasangikamadushankanidiaries Жыл бұрын
Godaknwatina vedio ekak..dear mita kalin me sambanda ewa dakkath karanna baya una..eth oyage පැහැදිලි kirim ekka bayak naha karanna..godak pin.nangi...🙏😍❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@marianfernando7962
@marianfernando7962 Жыл бұрын
❤️👍🙏
@user-xl4ng8nc5q
@user-xl4ng8nc5q 5 ай бұрын
මේ සත්කාරය හරියටම හරී ස්තුතිය
@oshixsecrets
@oshixsecrets 5 ай бұрын
🥰
@lunamariam8741
@lunamariam8741 11 ай бұрын
Meka use karana gaman anik treatments karanne kohomada kiala kianna puluan da? Hair mask, hair oil,hair tonics wage ewa
@vineeflorida5123
@vineeflorida5123 Жыл бұрын
Thank you naggi❤❤❤❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@sayanaasanghi5503
@sayanaasanghi5503 Жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් පින් නගො
@pradeepnewtv416
@pradeepnewtv416 Жыл бұрын
Akke me oil eka ayin karanna shamppo dannama onada .math oyage chanal eka balanawa. Bs akke oyata.
@user-to2fk4ng4f
@user-to2fk4ng4f 20 күн бұрын
Mn konde kapuwa kotatama Awrudu ganak giyath mage konde ekama gana wawen na thanks akki apita me wage deqal kiyala denawata❤❤😢 math asai konde digata wawa ganna
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
Thank you
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@darshanihemamala8570
@darshanihemamala8570 Жыл бұрын
අක්කේ මූණේ පැල්ලම් වලට කරන්න treatment එකක් කියන්නකො
@tharushijayawardana7817
@tharushijayawardana7817 Жыл бұрын
Avith comment ekak daannama oona kiyala hithuna. Mn lagadi thamai me vedio eka dakala akkage vedios baluwe. Mage konde diga unata konde tikak yanawa. Ithin akkage me vedio eka balala me treatment eka kara. Danata mn meka dawas 5k wage thamai kare. Aththatama mage konde yana eka godakma adu una. Akkage oil ekath hadagena use karanawa mn. Ane thanks akkiyo. ❤️❤️
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
wooow love you nangaa❤️😘
@nasnanisam2533
@nasnanisam2533 Жыл бұрын
Akke coconut oil us karana kattiyata .. me widhiyata us karata passe konde velunata passe again coconut oil apply karanna puluwan dha ..awl weidha
@black30735
@black30735 Жыл бұрын
උණු වතුර ද දාන්නෙ ඇල් වතුර ද?
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏❤💙💛
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට මගේ කොංඩෙ ඉස්මුදුනෙන් පමනක් කොන්ඩේ අඩුයි ඒක කරලා බලන්නම්.❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@user-jw2oe9ws8d
@user-jw2oe9ws8d 8 ай бұрын
thank you akki
@bhagyadilshani209
@bhagyadilshani209 Жыл бұрын
Thanks❤
@kumariwasanthi5390
@kumariwasanthi5390 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 👍👍
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰
@rukmaljanaka4664
@rukmaljanaka4664 9 ай бұрын
Meka Nala iwara gewata kamaknedda ethakota sema hedennene Nala ehemama welenawane ethakota plz Rply
@crnmr-mad6640
@crnmr-mad6640 7 ай бұрын
Tanks ❤
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" *Paraku wela* hari lebuna hodama de kiyalaii mata hithenna. ..." " *Matath* tik ikamnin dik kara ganna onaaaà. .." (" *godakkkkk* isthuthiiiiiiiii. ..!")
@harshanimadumali8467
@harshanimadumali8467 Жыл бұрын
Thankyou akki ❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@rohiniasha2583
@rohiniasha2583 Жыл бұрын
tambalada වතුර ganne oil එකක්ද මේ
@chamilasenanayaka3167
@chamilasenanayaka3167 Жыл бұрын
Karabu nati wature dala kochchara wela tiyanna onada
@NiroshaShriyani
@NiroshaShriyani 8 ай бұрын
Nangi mama hari asai konde wawaganna mage konde diga ne mata kramayak kiyala denawada mama videsa gathawela inne
How to open a can? 🤪 lifehack
00:25
Mr.Clabik - Friends
Рет қаралды 11 МЛН
Monster dropped gummy bear 👻🤣 #shorts
00:45
Yoeslan
Рет қаралды 11 МЛН
Japanese secret to whitening 10 degrées that eliminates pigmentation and dark spots
9:59
أسرار الجمال الطبيعي
Рет қаралды 43 МЛН
CLOVE FOR HAIR
8:13
Tharusha Vishal
Рет қаралды 399 М.
Best Hair Oil For Hair Growth | CASTOR OIL
9:20
beauty with sumu
Рет қаралды 928 М.
How to open a can? 🤪 lifehack
00:25
Mr.Clabik - Friends
Рет қаралды 11 МЛН