No video

cloves for hair growth|හිසකෙස් සඳහා කරාබු නැටි නිවැරදිව භාවිතා කරන ආකාරය

  Рет қаралды 86,455

Oshix Secrets

Oshix Secrets

Күн бұрын

#clovesforhairgrowth #karabunati #oshixsecrets
Today my video is cloves for hair growth|හිසකෙස් සඳහා කරාබු නැටි නිවැරදිව භාවිතා කරන ආකාරය
This is the solution for every problem in using the cloves for hair.. If you see in this video ,you you can know about right way about using cloves.question and answer about cloves for hair growth
7 day cloves hair challenge video 👇🏻
දවස් 07 ක් කරපු කරාබු නැටි hair challenge එක|cloves for hair growth and prevent hair loss
• දවස් 07 ක් කරපු කරාබු ...

Пікірлер: 351
@rasikasanjeewani673
@rasikasanjeewani673 Жыл бұрын
Meka mama pawichchi Kara dawas dekak wenawa adata kiyanna sathutui Mage konde godak giya Dan yanne kes gas pahaka premanayak kiuwata kauruth piliganne nathiwei dawas 2 yana eka adu Una 🙂🙂
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
anee aththatama sathutui mehema ahna ekath
@Sithu_nim
@Sithu_nim Жыл бұрын
@@oshixsecrets අක්කා මේක ගාලා ෂැම්පෝ කරන්නෙ නැත්ද
@user-nx8nk1er1u
@user-nx8nk1er1u 22 күн бұрын
ඔයා ට ගොඩක් ස්තුතියි බුදු සරනයි ජෙසුපිහිටයි ❤
@pramudikaushalya6308
@pramudikaushalya6308 Жыл бұрын
අක්කේ මං ඔයාගේ vedeo හැමදාම බැලුව... ඔයා කියලා දුන්නු ඒවා කරා එත් comment නම් කරේ නෑ කවදාවත්.. මගේ කොන්ඩේ තිබුනේ උරහිස ලගට දැන් ඇත්තටම කොන්ඩේ ඉන ලගට තියෙනවා... මගේ අම්මගේ කොන්ඩේ හුගක් ගැලවිලා ගියා.. මං මෙ කරාබු නැටි එක අම්මට දවස් තුනක් use කරා ඇත්තටම දැන් අම්මගේ කොන්ඩේ ගැලවිලා යන්නේ නෑ.. ඔයාට ගොඩක් ස්තුතියි.. ❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
anee gdk sathutui patiyo 🥰
@harshapathmini9508
@harshapathmini9508 Жыл бұрын
ඔයාගෙ konde dik වුණාද ane.............🤔🤔🤔🤔😊
@tharushikamadushani671
@tharushikamadushani671 Жыл бұрын
Oyata ina lagata konde wawenna kochchara kal giyada dr
@sajenpriyantha6314
@sajenpriyantha6314 Жыл бұрын
අනේ අක්කෙ මොනවද use කරපු oil plz ripley krnna ලොකු උදව්වක් 🙏
@harshapathmini9508
@harshapathmini9508 Жыл бұрын
@@sajenpriyantha6314 man gawe olive oil,castor oil,coconut oil and E vitamins akt mixed karl. sathitata 3n ark gawa.. mage konde අඟල් 3,4k dik una ath natta wage 😐
@user-bc8xh9bz3w
@user-bc8xh9bz3w 8 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී
@ruwanrohana4707
@ruwanrohana4707 Жыл бұрын
බොහෝම ස්තුතියි නංගී පැටියා ජේසුපිහිටයි බුදුසරණයි
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@niroshasudarshani
@niroshasudarshani Жыл бұрын
Ok
@shamindrimaleeshafernando1176
@shamindrimaleeshafernando1176 Жыл бұрын
අක්කි කියලා දෙන විදියට හොදට තේරෙනවා 😍😊 ජේසු පිහිටයි අක්කි 🤗🙏
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰🙏🏻
@menakadissanayaka162
@menakadissanayaka162 4 ай бұрын
Aththatama mage konde thikuna. Thank you akki❤
@paramitharasanjali
@paramitharasanjali Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කි 👍💖
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Жыл бұрын
බෙහොම ස්තුතියි දුව තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ....................
@anuu19
@anuu19 Жыл бұрын
මං මේක කරා.කලින් මගෙ කොණ්ඩෙ අහුරු පිටින් ගියා .. මේක කරාට පස්සේ කොන්ඩෙ යන එක නතර අඩුවුනා. තෑන්ක්ස් සිස්❤🎉
@newphone6430
@newphone6430 Жыл бұрын
ගොඩක් ස්තුති මම මෙක හදල ගානවා මම මෙක හදාගත්තෙ තම්බල thanks madam
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰
@user-wh7hu7be1z
@user-wh7hu7be1z 7 ай бұрын
Ane thanks ඔයාට ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤
@thuryanethmini76
@thuryanethmini76 Жыл бұрын
අක්කි කොන්ඩෙ තෙල් ගාලා තියෙද්දි කරාබු නැටි sprey කරාට කමක් නැද්ද
@nadekauae7515
@nadekauae7515 Жыл бұрын
මගෙත් කොන්ඩෙ අහුරා පිටින්ම ගියා මමත් ඔයා කියපු විදියට කලා දැන් නමි කොන්ඩෙ ටික ටික යන්නෙ බුදුසරණයි දුවේ
@kaushalyaseumini3856
@kaushalyaseumini3856 Жыл бұрын
මේකට කොන්ඩෙ මහත් වෙනවද කොන්ඩේ මහත් වෙන්න ගනකම් වෙන්න කරන්න පුලුවන් දේවල් ගැන රිප්ලයි වීඩියෝ එකක් කරන්නකෝ
@isharamihirani1605
@isharamihirani1605 Жыл бұрын
ඔයා අපිට කියලා මේ ප්‍ර්තිකර්ම වලට ගොඩක් ස්තුති ගොඩක් වට්නවා
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@rasikasapugoda5101
@rasikasapugoda5101 Жыл бұрын
ගොඩාක් ස්තුති මිස්.මට දවස් 02 න් කොන්ඩේ යන එක නැවතුණා .
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@SwarnaLatha-os8zy
@SwarnaLatha-os8zy Ай бұрын
Thanks sister ❤
@deepthiramani5542
@deepthiramani5542 Жыл бұрын
ඇත්තටම හරිම හොදයි මමත් බාවාතා කරනව කොන්ඩෙ හරිම සිනිදුයි පිරනකොට එකක් දෙකක් යනව එත් ඒක හොදයි ඉස්තුතියි 🙏🙏🤝
@tharu9351
@tharu9351 11 ай бұрын
Mata gana wenna ona thuni nisa☹️
@dasunihirunika1736
@dasunihirunika1736 Жыл бұрын
Akke man meka hamadama ganawa dan konde wawenawa.thanks .budu saranai🙏
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
wooow🥰
@nawodadheshani5212
@nawodadheshani5212 Жыл бұрын
Attamda 🙂
@dasunihirunika1736
@dasunihirunika1736 Жыл бұрын
@@nawodadheshani5212 ou
@nipunilakmali4492
@nipunilakmali4492 3 ай бұрын
කොන්ඩෙට මේ සත්කාරය කරද්දි පාවිච්චි කරන්න හොද ශැම්පු එකක් කියන්නකෝ අක්කේ
@dharmadassanayake4989
@dharmadassanayake4989 Жыл бұрын
Thanks for your information
@samanthisamanthi5057
@samanthisamanthi5057 Жыл бұрын
Thanks nangi
@VivonMahdurika
@VivonMahdurika 9 ай бұрын
❤❤❤❤ ගොඩක් හොඳයි
@MadhuMadhu-bz5gh
@MadhuMadhu-bz5gh 4 ай бұрын
Meka Aththa bayanathuwa isus karanna ❤❤❤❤❤❤
@DilrukshiFernando-w4w
@DilrukshiFernando-w4w 2 ай бұрын
Thanks akka
@Edrisinha
@Edrisinha 10 ай бұрын
දුව මගේ කොන්ඩෙත් යන එක නතර උන ගොඩක් ස්තුතියි
@w.s.namalee9705
@w.s.namalee9705 Жыл бұрын
Mamath meka kara nangi.godaaakma hodai.mage kende Dan yannema nathi tharam.oyat godakma adarei Budusaranai ❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
Anee gdk sathutui akke🥰😘
@nethmiimasha6270
@nethmiimasha6270 Жыл бұрын
Hoda shampoo ekk kiynko
@TharushiHansamali-el5lp
@TharushiHansamali-el5lp 7 сағат бұрын
මේක හැමදාම ගාන්න බෑද අක්කේ
@user-ef4wh5vo1y
@user-ef4wh5vo1y 3 сағат бұрын
Ganna hoda sapoo ekak kiyannakoo plisss
@nishanthikumari2786
@nishanthikumari2786 Жыл бұрын
Ane maru akki aththamai meka godaak hodai tnx akkii oyata
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
adrei
@dulariwas5951
@dulariwas5951 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතිහොද ය්
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@Damatanti
@Damatanti Ай бұрын
Danuwath kereema godak stuti b s
@nimeshaashani6858
@nimeshaashani6858 Жыл бұрын
මේ අක්කි කරාබු නැටි ටිකක් use karana oil ekata දැන්මට කමක් නෑද 😕
@dharshaniruwankanthi6421
@dharshaniruwankanthi6421 10 ай бұрын
Thank you akki ❤
@isuriherath5702
@isuriherath5702 Жыл бұрын
Kondeta hoda sampoo conditioner ekak kiynnko
@harshanipushpamalaniharsha7878
@harshanipushpamalaniharsha7878 Жыл бұрын
Mamath use kara mage konde diga thibune 44 dan 51 k digai hoda result thiyenawa akki oyata tnx mewage video danawata
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@nadeeradilshani9875
@nadeeradilshani9875 Жыл бұрын
Kochchr kl pawichchi krd kiynnko
@deepikabandara1839
@deepikabandara1839 Жыл бұрын
Puthe Wayasa? K nethida thnx theruwn saranai dp tc 🙏
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
Waysa prshnyk na gdk podi ayta epa
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 5 ай бұрын
Thank you ❤️
@oshixsecrets
@oshixsecrets 5 ай бұрын
❤️
@kaminidassenaieke268
@kaminidassenaieke268 3 ай бұрын
Scalp එකටද spray කරන්නේ.
@chathu6359
@chathu6359 Жыл бұрын
Akki karabu neti oluwata seraidaa??? Sema hedenna balaida sathiyak vithara eka digata gewoth
@jdajanthijayathilakadisans5699
@jdajanthijayathilakadisans5699 Жыл бұрын
Apiwa danuwath kalata bohoma isthuthi oyata bs
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰
@user-pg3np1ge2c
@user-pg3np1ge2c 11 ай бұрын
Math oka use karanawa akki kalin mage konde godak giya den yanne konde piranakota gahak dekak yanawa akke oyata godak pin
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
ස්තූතියි
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@iwonshiroshini9554
@iwonshiroshini9554 Жыл бұрын
Niyamai
@adeeshaparindi5650
@adeeshaparindi5650 Жыл бұрын
Thanks akkiii, hod ruslt thiynv 💕🍃
@sanju3942
@sanju3942 Жыл бұрын
Thank you
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@IshaniDevindi
@IshaniDevindi Ай бұрын
අක්කෙ තෙල් වලට දලා ගාන්නත් පුලුවන්නෙ අක්කෙ
@awanthiushani3675
@awanthiushani3675 Жыл бұрын
A good introduction. thank you
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@doni4787
@doni4787 Жыл бұрын
meka godak hodai akke kondeta.mage konde godak giya.man me vedio eka balala mth eka kara danata dawas 5k wenawa.eken mage konde yana eka godak adu una akke.dan nam yannema naha konde echchra.thanks akke❤
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
anee gdk sathutui patiyo
@Mohomadisham-k5d
@Mohomadisham-k5d 20 күн бұрын
Meken Mona krameda hoda kondeta
@Tharu7536
@Tharu7536 2 ай бұрын
අකලට හිසකෙස් සුදු වෙන එක හරියන් නැති වෙයිද මේකට?
@Itz_zayn70
@Itz_zayn70 Жыл бұрын
Akki mn meka karala balannai yanne Karata passe aniwaryenma comment karanm❤️❤️
@bandaranayaka7334
@bandaranayaka7334 Ай бұрын
Ane mamat eka digatama dawas 7k gawa aththatama prathipala hodai konde yana ekath adu una
@kumarijaya7687
@kumarijaya7687 Жыл бұрын
Adaraniya nangiyo mama oyage kalin video balala ..mamath sath karaya kala ane godakma hodai ..mata konde godak ganakamata thibuna serama giya .mama kuwait weda karanne ..godak salli viyadam kala ..mama baya welath hitiye ...mage konde yana wediyata mata loku ledakwadda kiyala .....Dan nangiyo konde yana aka godakma adui ...oyata pin ...manika adarei hamadamath
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
gdk sathutui akke🥰😘
@user-md1vz1br7t
@user-md1vz1br7t 5 ай бұрын
තම්බල ගන්න ක්‍රමේ වැරදිද
@AmayaYash
@AmayaYash 5 ай бұрын
පේර කොළ tonic එක ගාද්දි මේක කරාට කමක් නැද්ද
@user-hd1cb8xk4h
@user-hd1cb8xk4h 3 ай бұрын
Mamat aplaei kara kondat dekuna oyata godak pin habae kinda Yana aka Matara una na aei ahama wanna
@user-zf7pe3hu8m
@user-zf7pe3hu8m 5 ай бұрын
අක්කෙ , කරාබුනැටි එක භාවිතා කර පසු ව විටමින් ඊ භාවිතා කළට ප්‍රශ්නයක් නැද්ද?
@oshixsecrets
@oshixsecrets 5 ай бұрын
Kmk na
@gunawardananadee4931
@gunawardananadee4931 Жыл бұрын
Niyamai.
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@mathishikahashanthi6879
@mathishikahashanthi6879 Жыл бұрын
අක්කා අපිට එතකොට ඔයිල් යුෂ් කරන්න බෑ ද
@Nethmini487
@Nethmini487 Жыл бұрын
අක්කෙ මගෙ කොන්ඩෙ යන්නෙ නැ මන් කලුදුරු ඒවා තෙල් ගානවා.කොන්ඩෙ ගනකම් කරගන්න හොද ට්‍රීට්මන්ට් එකක් කියන්නකො❤️අක්කා ලස්සන වෙලා❤️🙈
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
Konde wawenna wawenna agissen kapanna
@Nethmini487
@Nethmini487 Жыл бұрын
@@oshixsecrets ethakota dik wenwda akke ithn wewena eka kpddii🧐
@nalakaudeni2535
@nalakaudeni2535 Жыл бұрын
thanku
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@nirmalamadushani886
@nirmalamadushani886 Ай бұрын
Nangi oya kondeta karana prathikara krama 5 k withara kiwwane a hamadema karanne dawas 7 mona mona widiyatada me wenas dewal pavichchi karana aka aulak nadda
@kenaoma2356
@kenaoma2356 Жыл бұрын
Kondeta thel gala thiyeddi gawata kamak nadda akki
@user-md1vz1br7t
@user-md1vz1br7t 5 ай бұрын
නාල ඉවරවෙලා ගෑවට කමක් නැද්ද අක්කේ
@DilrukshiFranando-xg1ov
@DilrukshiFranando-xg1ov 5 ай бұрын
අක්කා මට තියෙන්නේ පොඩි කොණ්ඩයක් එතකොට කොහොමද එක කරන්නේ
@hirumethsara7650
@hirumethsara7650 Жыл бұрын
කොණ්ඩෙට විතරද ස්ප්‍රේ කරන්න ඕනී.. Scalep එකට එපාද...
@nilankamanori5969
@nilankamanori5969 Жыл бұрын
Thanks you
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ තෑන්ක්ස් සුදු කරාබු නැටි දවස ගානේ අලුත් කරන්න ඕනෙද නන්ගි ආදරෙයි 😘😘😘😘
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
Dwsa gane hedanwnm hodai
@kasunkasun397
@kasunkasun397 11 ай бұрын
Akke me sathkaraya ukunonta hodaida
@chamiduhansana9808
@chamiduhansana9808 Жыл бұрын
අක්කි,එක දිගට හදා ගෙන ගෑවට කමක් නැද්ද
@ramirudulen709
@ramirudulen709 Жыл бұрын
Mm oyta tnx nokroth mm hri gunamakuvek nangi..mge konde gdaak digai..ath lagakdi idan gdaak ynn gihin konde kettu una..ath mm sathiyak aka digta kra..kiynn sathutui nangiyoo gdk adu una konde yna aka..aul hedenneth nhe dn..oyta gdk pin..
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
anee🥰😘gdk adrei
@seethadahanayaka1897
@seethadahanayaka1897 Жыл бұрын
Thank u
@ireshairesha2303
@ireshairesha2303 Жыл бұрын
හොද conditions ekak kiyannako akki
@niroshadamayanthi2759
@niroshadamayanthi2759 Жыл бұрын
Karabu nathi kudu olive oill walata dala ganna bada
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
Thank u 🥰❤️😘
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@samadhikavindya3594
@samadhikavindya3594 Жыл бұрын
Kalin vedio eka baluwa akke. Meka use krnna kalin konde thel gala thibbata kmk nedd akke???
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
kmk naa
@arunishriyantha4872
@arunishriyantha4872 Жыл бұрын
Akki meka use kalata vees eka ehema thibunama aulak wenne na neda plz reply karannakooo
@lakmalihirusha2119
@lakmalihirusha2119 Жыл бұрын
Bohoma sthuthi menika
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@liyanaliyana5411
@liyanaliyana5411 Жыл бұрын
Thanks oyata
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰
@shanikashanika9286
@shanikashanika9286 Жыл бұрын
Meka eka digatama pavichchi karanna oneda kala simawak thiyenawada
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
sathiyta deparak thunprak use krnna puluwn kalayk
@rasikadarshani9078
@rasikadarshani9078 9 ай бұрын
Dawas 7ta widiyen us karana puluwanda miss
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 9 ай бұрын
karabinati thala nemida danne
@SurangaPerera-bi4bn
@SurangaPerera-bi4bn 2 ай бұрын
nangi mama konde vava ganna asavata me de davas thuna karana kota mata thibunnathi semak ava dan sathiyak venava beheth ara gaththath aduna doktata mama kiuva me de kara kiyala doktalla 3 behethgathhthama aduna iskan ekata nigamane une me de oluvata karapu nisth hise papuve sema radila kiyala mata kannath ba mama kattiyatama kiyanne dyak karana kota dokta kenekge anu mathiya aran karanna aka aka sarira venas
@pamadihettihewa
@pamadihettihewa 10 ай бұрын
Akki rice water treatment ek krt psse konde hodanne nathuwa hitiyt kmk ndd?
@ahinsasewmini8776
@ahinsasewmini8776 Жыл бұрын
Thank you akke
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@ayeshu3884
@ayeshu3884 Жыл бұрын
Akki hamada use krat prashnyk nadd
@MayumiWathsala
@MayumiWathsala Жыл бұрын
මගෙ බාබාට අවුරුදු 11 යි එයාට කරාට කමක් නැද්ද කියන්න කො❤❤❤❤
@Niluka-lk5pb
@Niluka-lk5pb 3 ай бұрын
Mama enne omani wala konide godaki yanawa deni konide podidai thiyenne me sathikarakaya hari yaida nanige
@priyaniranasinahapriyaniranasi
@priyaniranasinahapriyaniranasi Жыл бұрын
Budu.saranai
@kaveebaba2008
@kaveebaba2008 10 ай бұрын
කරාබු නැටි ටික ටුක්කක් තලලා වතුරට දාලා පුලුවන්ද අක්කා
@oshixsecrets
@oshixsecrets 10 ай бұрын
puluwn
@nimeshaudayangani8899
@nimeshaudayangani8899 11 ай бұрын
කරාබු නැටි කුඩු කරලා කොන්ඩෙට පවිච්ච් කරාට අව්ලක් නැද්ද
@user-rk8vo7sd3w
@user-rk8vo7sd3w Жыл бұрын
Spray karala dawasak sodanne nathiwa thiyaganna puluwanda.
@mAdhu-sx8vf
@mAdhu-sx8vf Жыл бұрын
ඔව්
@gayanigayani4396
@gayanigayani4396 Жыл бұрын
නංගි මන් කරාබු නැටි ස්පේරෙ කලා ඔයා කියපු විදිහට අනේ මගේ උලුවෙ නලලේ ගෙඩි එන්න පටන් ගත්තා. මන් නතර කලා මගේ කොන්ඩෙ ඉස්සර ගොඩක් තිබුනා දැන් ටිකයි අනේ මට කොන්ඩෙ වැවෙන්න දේයක් කියන්න
@m.malshisathsarani8545
@m.malshisathsarani8545 Жыл бұрын
Akke man thama kaluduru oil eka පාවිච්චි kare na පාවිච්චි karala man oya result kiyannam
@m.malshisathsarani8545
@m.malshisathsarani8545 Жыл бұрын
Eka hada gaththa widiyath ekka
@jananiprabandana7023
@jananiprabandana7023 Жыл бұрын
Wathura wenuwata oil ekak wage Pol thel dala krnn puluwan d
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
ow karabu nati oil ekath hadana hati video ekak dala athi balnna
@nethz73
@nethz73 Жыл бұрын
අක්කේ හාල්& කරාබු නැටි දෙකම අරගෙන වතුර දාලා පැය 12ක් 24ක් වගෙ වහලා තියලා ස්ප්‍රේ කරන එකත් සාර්තකද. පිටරටවල් වල වීඩියෝ වලනම් ඒක අත්හදා බලලා සාර්ථකයි කියලා දාලා තියනවා. ඒත් බයයි වගෙ. අක්කිට පුළුවන් නම් ඒ චැලේන්ජ් එකත් සතියක් ට්‍රයි කරලා වීඩියෝ එකක් ගේන්නකෝ🥺❤️
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
Ehema gdk hodai nangi.ehemath ekak gennamko
@dehemitharushika612
@dehemitharushika612 Жыл бұрын
හාල් නිකම්ද පෙගෙන්න දාන්නේ නැත්තම් හෝදලාද
@nethz73
@nethz73 Жыл бұрын
@@oshixsecrets hariii akka mth use krl me comment ektma reply krnnm. akka e experiment eka genath video ekak genakam.bln inawa🥺
@nethz73
@nethz73 Жыл бұрын
@@dehemitharushika612 hodala ane me akkige rice water treatment ek blnnko. ekatama cloves tea spoon ekak add karala peya 12,24k thiyala spray krl wash karanna..
@fathimarifaya9516
@fathimarifaya9516 Жыл бұрын
Thank you very much
@mfaleel712
@mfaleel712 7 ай бұрын
Karabu neti spray karama sema hadenwada
@oshixsecrets
@oshixsecrets 7 ай бұрын
tikak sithalai
@sewmini9930
@sewmini9930 Жыл бұрын
Akkiyo මේක frig eke dala tiya ganna puluwanda. කොච්චර kal tiya ganna puluwanda
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
full video blanna nangi frige eke thiynwnm wenama widiykta hadgnna ona
@dharshaniruwankanthi6421
@dharshaniruwankanthi6421 10 ай бұрын
අක්කෙ කොන්ඩෙ දිග් වෙන වාදා
@oshixsecrets
@oshixsecrets 10 ай бұрын
ow
@kaveeshaparami113
@kaveeshaparami113 Жыл бұрын
akki hena pek eka gaddi oya pavichichi karapu e tin eka hodaineda kondeta mukuthi wenakaknane kopi ekathi kiyanna bendeka
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
ow
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 34 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
CLOVE FOR HAIR
8:13
Tharusha Vishal
Рет қаралды 435 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 34 МЛН