වාණිජ කොම්පෝස්ට් ගෙදර හදමු | How to Make compost at Home for Sale ! (Episode - 02)

  Рет қаралды 19,477

Rasakinda Tv

Rasakinda Tv

2 жыл бұрын

කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම රාජ්‍ය සහ පෞද්ගලික සියළුම අංශ වලින් සිදුවන බව දැන් නොරහසකි. ඒ සඳහා ගොවි ව්‍යවසායකයන් වෙනුවෙන් සිදුකරන සහායක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය පිලිබඳව අප සිදු කල දෙවන වීඩියෝව මෙලෙස ගෙන ආවෙමු.
ඔබට නිවසේදීම මාස තුනකින් කොම්පෝස්ට් සාදා ගැනීමේ පහසුම ක්‍රමයක් මේ හරහා රැගෙන ආවෙමු.
මාස තුනකින් කොම්පෝස්ට් සාදාගෙන කුඩා පරිමාණ මහා පරිමාණ කොම්පෝස්ට් පොහොර අංගනයක් සාදාගත හැකි ආකාරයක් ඔබට මේ වීඩියෝව මඟින් ඉදිරිපත් කරන්නෙමු.
අනාගතයේදී ⁣කාබනික පොහොර වලට හොඳ මිලක් ලැබෙන නිසාවෙන් දැන්මම ආයෝජනය කරන්න කාබනික කොම්පෝස්ට් නිෂ්පාදනයට..
කාබනික පොහොර නිෂ්පාද⁣නයේ දෙවෙනි පියවර මෙලෙස ගෙන ආවෙමු
වාණිජ කොම්පෝස්ට් ගෙදර හදමු | How to Make compost at Home for Sale ! (Episode - 01)
• වාණිජ කොම්පෝස්ට් ගෙදර ...
වාණිජ කොම්පෝස්ට් ගෙදර හදමු | How to Make compost at Home for Sale ! (Episode - 02)
• වාණිජ කොම්පෝස්ට් ගෙදර ...
It is no secret that the promotion of organic fertilizer production is taking place in all sectors, both public and private. Here is our second video on organic fertilizer production in support of agri-entrepreneurs.
Here's an easy way to make compost at home in three months.
In this video we will show you how to make compost in three months and make a small scale large scale compost yard.
In the future, organic fertilizers will fetch good prices, so invest now in organic compost production.
This is the second step in the production of organic fertilizer
✦ Follow Us On FB | / rasakindayt
✦ Follow Me On | / namalrasakinda
✦ Join Our Group | / 967152537187180
✦ Follow Me On Insta | / rasakindatv
✦ Follow Me On Twitter | / namaltalk
✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම්,
කතාකරන්න අපිට +94 77 11 22 582
✦ To encourage Sri Lankan rural entrepreneurs...
If there are talented rural entrepreneurs in your area,
call us +94 77 11 22 582
#Compost #compostforsale #RasakindaTv #homemadecompost #Compostforsale

Пікірлер: 74
@GrainCline
@GrainCline 2 жыл бұрын
කොම්පෝස්ට් හදන හැටි පළවෙනි වීඩියෝව මෙතනින් බලන්න kzbin.info/www/bejne/hXrWlqx5ibKjgck
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ස්තූතී 😇
@kpspryantha7784
@kpspryantha7784 2 жыл бұрын
Api lankava thvama indian akka badaganava
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ලංකාවේ අපේ දේ හැමදාමත් අපිට සහයක් වෙනවා කරදරයක් වුණ හැම වෙලාවකම. ඒ නිසා දේශීය දේ අගයන්න ඕන නේද
@damayanthipriyankara259
@damayanthipriyankara259 8 ай бұрын
​@@RasakindaTvම
@Hima44597
@Hima44597 2 жыл бұрын
Great
@nirmalprabhath1093
@nirmalprabhath1093 2 жыл бұрын
නියම වැඩක්.. thanks.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@mineithishanadithya5799
@mineithishanadithya5799 2 жыл бұрын
ලස්සන වැඩක් aiye maru 🧡💚💚
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Palaweni video baluwa sar
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@tharuninilma2188
@tharuninilma2188 2 жыл бұрын
godak watina vedio ekk . jayen jaya
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි
@lightkade9334
@lightkade9334 2 жыл бұрын
නියමයි නාමල්... ඔයා තමයි හොඳටම කරන්නේ...
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි ලයිට් කඩේ
@playphoneharmonium..sinhal6423
@playphoneharmonium..sinhal6423 2 жыл бұрын
Maru
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@kelumnishantha7857
@kelumnishantha7857 Жыл бұрын
Godak vedagath .mamath deyak egenagaththa
@TV-km6xz
@TV-km6xz 2 жыл бұрын
වටින වීඩියෝ එකක් ❤️😍
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You ආසි
@TV-km6xz
@TV-km6xz 2 жыл бұрын
❤️😍
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 2 жыл бұрын
Thank you brother
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Welcome Madura
@chanakamax3892
@chanakamax3892 2 жыл бұрын
👌👌
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
✋✋✋
@mubeenmohamed5027
@mubeenmohamed5027 2 жыл бұрын
Thank you
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Thank you sar
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ur welcome
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Good aideya
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Welcome sar ගොඩක් වටිනවා me video aka mama නොච්චියාගම රජරට ape wau wala salviniya ගොඩක් thiyenawa japan jabara godak තියෙනවා ithin awa යොදාගත haki නේද sar mama dan inne කිරිබත්ගොඩ makola
@srilankanvillagecooking1887
@srilankanvillagecooking1887 2 жыл бұрын
මම ඔබගේ පලවෙනි විඩියෝ ව බැලුවා .
@srilankanvillagecooking1887
@srilankanvillagecooking1887 2 жыл бұрын
මමත් කොම්පෝස්ට් හදන්න බලාපොරොත්තු වෙනවා.ඔබගේ වීඩියෝ ව මට ගොඩාක් වැදගත් උනා
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
@Taste Of Ceylon කොම්පෝස්ට් හදන එක හොඳයි. කොම්පෝස්ට් පිලිබඳව ගැටළුවක් තිබුණොත් කියන්න, දන්න දෙයක්නම් කියලා දෙන්නම්
@srilankanvillagecooking1887
@srilankanvillagecooking1887 2 жыл бұрын
@@RasakindaTv හොදයි .මම වගාවක් ආරම්භ කරන්න හදන්නේ .ඔබට බෙහෙවින් ස්තුතියි 🙏❤
@chathuradushan7225
@chathuradushan7225 2 жыл бұрын
තද අව්ව අවශ්‍ය මද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තිබ්බොත් හොඳයි
@sanjayasampath1392
@sanjayasampath1392 2 жыл бұрын
කොම්පෝස්ට් walata polleli එකතු karata kamak nadda
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
කාලයක් දිරන ලද පොල් ලෙලි එකතුකිරීම යෝග්‍යයි. ගෙදර පොල්ලෙලි ගොඩක් තියෙනවනම් එතන පැල ටිකක් හදලා බලන්න සාරවත් ලෙස පැල හැදෙනවා. දිරන ලද පොල්ලෙලි වල වටිනා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය තියෙනව⁣ෙ.
@chinthakaweerasingha8759
@chinthakaweerasingha8759 Жыл бұрын
Compost hadanna awwa awasamada.awwa nathi thanaka hadanna barida.
@RasakindaTv
@RasakindaTv 11 ай бұрын
පුළුවන්
@madhurangiweerasooriya8583
@madhurangiweerasooriya8583 2 жыл бұрын
Thanks .එප්පාවල පොස්පේට්.ක්ෂුද්‍ර ජිවි දුවණ එකතු කරන්නෙ කුමන අවස්ථාවෙද?වෙළඳ පලින් ගන්නා
@madhurangiweerasooriya8583
@madhurangiweerasooriya8583 2 жыл бұрын
කොයිතරම් දාන්න ඔනෙද පොස්පේට්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඔබේ සියළුම ප්‍රශ්න වලට පිලිතුරු පහත ලින්ක් එකේ තියෙනවා. කොම්පෝස්ට් නිෂ්පාදනය පිලිබඳව මූලික පියවර සහිත පලවෙනි වීඩියෝව kzbin.info/www/bejne/h6XUn5iLfLCLga8
@dinusl9780
@dinusl9780 2 жыл бұрын
රොක් පොස්පේස්ට් මිලදී ගන්න තියෙන්නේ කොහේද?
@hasindumaduwantha5535
@hasindumaduwantha5535 2 жыл бұрын
හෙක්ටයාරයකට කොච්චරක් ඉසින්න ඔනෙද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
සාරවත් පසක් නොවන හෝ වැලි සහිත කුඹුරකට හෝ ගොවි බිමකට කොම්පෝස්ට් පොහොර අක්කරයට ටොන් 1 ක් පමණ යෙදීම ප්‍රමාණවත් වේ. සාරවත් පසක් නොවන හෝ වැලි සහිත පසකට කොම්පෝස්ට් පොහොර අක්කරයට ටොන් 2 ක් පමණ යෙදිය හැකිය. පහතරට එළවළු බෝග සදහා කොම්පෝස්ට් අක්කරයකට ටොන් 2-3 ක් පමණයොදන්න. උඩරට එළවළු බෝග සදහා කොම්පෝස්ට් අක්කරයකට ටොන් 4-4.5 ක් පමණ යොදන්න. අතිරේක බෝගවර්ග සදහා කොම්පෝස්ට් අක්කරයකට ටොන් 1-2ක් පමණ යෙදිය හැකිය
@usharashewan4158
@usharashewan4158 2 жыл бұрын
ග්ලීරිසීරියා කොළ විතරක් දාන්න බැරිද කොටු නැතුව
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
පුළුවන්. මහා පරිමානයෙන් කරද්දී කොල කඩන්නම සෑහෙන වෙලාවක් යනවා
@niroshaniadhikari7250
@niroshaniadhikari7250 2 жыл бұрын
compost ton 1 kata awashsha amudrawya pramanaya kiyanna puluwan da?
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Ton 3 - 4 ප්‍රමාණවත්
@niroshaniadhikari7250
@niroshaniadhikari7250 2 жыл бұрын
🙏 thanks!
@niroshaniadhikari7250
@niroshaniadhikari7250 2 жыл бұрын
පිඳුරු දාන එක අනිවාර්ය නෑ නේද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
නැහැ. අනිවාර්ය නෑ. පිදුරු තිබ්බොත්නම් ගොඩක්ම හොඳයි
@niroshaniadhikari7250
@niroshaniadhikari7250 2 жыл бұрын
පිඳුරු හොයාගන්න බැරි උනා ..කොළ රොඩු ඕන තරම් තියෙනවා ..
@tiktokfun2955
@tiktokfun2955 2 жыл бұрын
මෙයාලගෙ කන්ටැක් නම්බර් එකක් දෙන්න
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
කාගෙද කොම්පෝස්ට් හදන තැනද
@lifelikestylessrilanka8204
@lifelikestylessrilanka8204 2 жыл бұрын
20*4*4 ගොඩකින් කොපමණ කිලෝ ගානක් ගන්න puluwanda
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ගොඩ අනුව කියන්න අමාරුයි
@lifelikestylessrilanka8204
@lifelikestylessrilanka8204 2 жыл бұрын
@@RasakindaTv හරියටම නෙවේ දළ අදහසක් දෙන්න කරුණ කරලා
@niroshaniadhikari7250
@niroshaniadhikari7250 2 жыл бұрын
compost හදන්න වේලුන තේක්ක කොළ ගන්න පුළුවන්ද?sir
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඔව් පුළුවන්. අමු කොලත් හොඳයි
@niroshaniadhikari7250
@niroshaniadhikari7250 2 жыл бұрын
Thanks sir🙏
@chinthakaprasath4261
@chinthakaprasath4261 2 жыл бұрын
වෙලඳ පොල ගැනත් පොඩ්ඩක් කියනවද. නිශ්පාදන අලෙවිය කෝමද..
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
⁣සිල්ලර වෙලඳපොල වැඩිම අලෙවිය 10 g පැකට් තමයි. තොග වෙලඳපොල වැඩිම අලෙවිය 50 kg බෑග් වෙලඳසැල් සඳහා තොග සපයනවානම් 2kg 5kg 10 kg 25kg 50 kg වශයෙන් සැපයිය යුතුයි.
@ashenimbulagodage8393
@ashenimbulagodage8393 2 жыл бұрын
මිල ගනන් කොහොමද සර්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
මේ දවස්වල නම් මිල අඩුවේගන යනවා
@chanakamax3892
@chanakamax3892 2 жыл бұрын
මන් හැබති පිදුරු, පාසී දැම්මේ නැ එකට අවුලක් නැ නේ
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
නෑ කමක් නෑ
@chanakamax3892
@chanakamax3892 2 жыл бұрын
@@RasakindaTv රොක් පොස්පේට් දම්මා
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඒක හොඳයි
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
COMPOST THE BLACK GOLD- Making Magnificent Compost in 21 Days!
26:38
The Weedy Garden
Рет қаралды 1,2 МЛН
ජර්මනියෙ වඩුවැඩකරන විදුලි ඉංජිනේරුවා
14:55
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 4,6 М.
You Can CHANGE Your Tesla Car’s Color?! #asher #shorts
0:36
Asher Lara
Рет қаралды 16 МЛН
It changes everything #knot #rope #bushcraft #camping #survival
0:11
😆 @SantiOficialll @SantiFansshort
0:13
Santi
Рет қаралды 6 МЛН
Which water gun won??
0:25
YJTOYNIKOLA
Рет қаралды 9 МЛН
ОН МСТИТ ПРОДАВЦУ МОРОЖЕНОГО
0:32