වස විස නැතුව සුවදැල් රත් සුවදැල් වවන කන්දේගම්මානයේ කුඹුරු යාය||

  Рет қаралды 38,859

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

3 жыл бұрын

#kandemahagamaya #Pohora #rasayanika_nethi_kuburu #thilak_kandegama #kandegammanaya #seehela_Govipala #කන්දේමහගමයා

Пікірлер: 137
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 3 жыл бұрын
ඔබතුමා මිල කල නොහැකි. උත්තම මනුෂ්‍ය රත්නය ක්.ගොවිතැන් කරන සියලු දෙනාටම මෙම පණිවුඩය labewa.
@nisalnisal1546
@nisalnisal1546 3 жыл бұрын
ඔබ තුමාට බො‍හොම පින් මෙ කරන මෙහෙවරට.🙏🙏🙏
@lalanijayasena7669
@lalanijayasena7669 3 жыл бұрын
අනේ හරිම සුන්දරයි,මෙතුමාගේ දැනුම ගැන පුදුමත් හිතෙනව අපි පාසල් කාලෙදිවත් මෙහෙම දැනුමක් ලැබුනෙ නෑනෙ, මම මේ හැම වීඩියෝ එකක්ම බලල දරුවන්ටත් කියල දෙනව,එයාල පුංච්ම දැනුමක් හෝ ලබනවානම් ඒ පින ඔබ දෙදෙනාටම හිමියි.තෙරුවන් සරණයි !!!
@chandanapriyantha1520
@chandanapriyantha1520 3 жыл бұрын
ආදරෙයි ape oba tumata. Niroge සුවය patanawa
@aluck6293
@aluck6293 3 жыл бұрын
ඔය ගොවි බිම බලන්න අපි ආවට කම්ක් නැද්ද හරිම ආසයි දැක ගන්න, ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි
@indikamaura6811
@indikamaura6811 3 жыл бұрын
මේ වගේ කෘෂිකාර්මාන්තය දියුණු කරලා මේ රට ගොඩ ගන්න පුලුවන් ...
@buddhikachathurani5010
@buddhikachathurani5010 3 жыл бұрын
මට ත් ආසයි ගොවි තැන් කරන්න මට මග පෙන්වීම අවශ්‍ය යි තෙරුවන් සරණයි 🙏
@janithavlog
@janithavlog 3 жыл бұрын
කන්දේමහගමයාට ගොඩක් පිං... 🙏🙏🙏🙏... ලංකාවට ආව ගමන් එනවා. සොබාදහම් ගොවිතැන ඉගෙන ගන්න
@imalshadodangoda7245
@imalshadodangoda7245 3 жыл бұрын
මාත්
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@prabathchandika6317
@prabathchandika6317 3 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට
@AmilaNidahasaDissanayake
@AmilaNidahasaDissanayake 2 жыл бұрын
බොහොම ගරු කරනවා, මේ කරන කැපවීම්වලට. 🙏🙏🙏🙏
@user-om6ph8zp5q
@user-om6ph8zp5q 3 жыл бұрын
අපේ කන්දේගම මහගමයා අපටම වාසනාවන්..දීර්ඝායුෂ වේවා.ස්තූතියි බෙහෙවින්ම වීඩියෝවට 🌷🌷🌷🌷
@priyanigunawardana4631
@priyanigunawardana4631 3 жыл бұрын
දොරමඬලාවෙන් දැකපු දවසේ සිටම තිලක් කන්දේගම මහතා සමග කතාකරන්න ලොකු අාසාවක් තිබුනා.නමුත් තවමනම් බැරි උනා. ඒත් එතුමා දැන් ඉන්නෙ අපේ ගමේනෙ. ( බකමූණෙ) හරිම සතුටුයි ඒ ගැන.
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
හරිම අපූරුයි 💖 තෙරුවන් සරණයි 🙏🌺💐
@vikumsskaveesha8964
@vikumsskaveesha8964 Жыл бұрын
නියමයි 😍😍
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
කන්දේගම මහත්මයාගේ අගය වටහා ගැනීම ගැන සතූටුයි. දැන් වත් එතුමා ගේ දැනුම උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවේ ගොවිතැන දියුණු කරමු. එතුමා ඇතුළු කණ්ඩායමට සියලු දෙවිවරුන් ගේ පිහිට ලැබේවා!
@indrasamaranayake894
@indrasamaranayake894 11 ай бұрын
Very great sir..exerlent
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
මෙතුමගේ උපදෙස් අහන්නේ නැති 8 පාස් දියවන්නාවේ මී හරක් හින්දා රටට හාල් බත් නැති තත්වෙට පත් කලා.. මී හරක් ටික.. ඒ නිසා මෙතුමගේ උපදෙස් බලන මම අපි ගොවිතැන් කරන අය මේ උපදෙස් වලට ගොවිතැන් කරමු.. ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ..🙏🙏🙏
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
God bless you, budusarani.
@chandimadivarathna7240
@chandimadivarathna7240 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් ,සිංහලයගෙ නැති වෙලා තියෙන පරණ දැනුම නැවත ඔවුන්ට ලබාදෙන එක ගැන ,ඉදිරි පරපුරටත් මේ දැනුම යන්න හොදම ක්‍රමයක් මේක .ඔබතුමා සතු දැනුම හැකිතරම් අපිට බෙදාහරින්න .අතීතයේ තිබූ සාම්ප්‍රදායික ක්‍රම ගැන නොදැනුවත් කමින් ගොවින් ,මුදල ගැන පමණක් සිතා කටයුතු කරන යුගයක් මේක .ඒ වරදින් මුළු මහත් ජාතියම වැනසී යනවා.ඒකෙන් බේරගන්න ඔබ ගන්නා උත්සාහය බොහෝ අගය කරමි .
@kalpanarajakaruna9742
@kalpanarajakaruna9742 3 жыл бұрын
ඔබ තෙපලට බොහොම පින්..අපේ හෙල දේශීය ගොවිතැන අති විශිෂ්ට යි..අපි අවාසනාවන්ත ලෙස මේ ප්‍රත්‍යන්ත දේශ වල කොටුවෙලා ..සොභාදහමේ සුන්දරත්වය විදගන්නෙ මෙවැනි වීඩියෝ බලලා...ලන්කාවට ආවම කතා කරන්න දැනුම ලබා ගන්න අපේ තිලක් මහත්මයව හමුවෙන්නෙ කොහොමද මහත්මයා අපිට ආසයි එතුමාව දකින්න කතා කරන්න..දීර්ගායුශ වේවා ඔබ දෙපලට...තෙරුවන් සරනයි
@maheshnilanga5664
@maheshnilanga5664 3 жыл бұрын
Jayawewa hela කෘෂිකර්මාන්තයට
@vryamuthukathir8032
@vryamuthukathir8032 2 жыл бұрын
Good 👍👍👍👍🙏🙏🙏🙏🇱🇰
@janithshaminda3663
@janithshaminda3663 2 жыл бұрын
කන්දේගම මහතානනි ඔබගේ වැඩසටහන් අපි හරිම ආසාවෙන් බලනවා ඔබතුමාට තෙරුණුවන්ගේ සරණයි
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 3 жыл бұрын
Oba .thumata bohoma pin .wishwayea balaya shakthiya thawathawath leabawa theruwan saranai
@kaushalyathilini2162
@kaushalyathilini2162 3 жыл бұрын
Saru sarawewa budu saranai
@priyankagunavati9889
@priyankagunavati9889 3 жыл бұрын
Obata godak pin kandagama.mahatanani depalatama.budusaranay
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 3 жыл бұрын
Harima lassanai . budusaranai.🙏🙏
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
ඔබතුමා බුදු වරැ ඉසිවරු ගත් මග යන බෝසත් මිනිසෙකි තෙරුවන් සරණයි
@user-in1fi4pu7d
@user-in1fi4pu7d 3 жыл бұрын
අපේ දිහා තියනවා හැටදා වී
@kandemahagamaya
@kandemahagamaya 3 жыл бұрын
ඔබේ නම සහ දුරකතන අංකය kande.mahagamaya@gmail.com විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.අපට හැට දා වි ලබා ගැනීමට අවශයයි.ස්තුතිය!
@nomaskzz3170
@nomaskzz3170 2 жыл бұрын
✨🙏✨🙏✨🙏✨
@yasaswije7973
@yasaswije7973 3 жыл бұрын
Theruwan saranya kandegama mahathata niduk nirogi wewa suwapath wewa dewsuwa labewa kiyala prarthana karanawa budusaranay
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 3 жыл бұрын
ඉතාමත් වටිනා video එකක් ජයවේවා!🇨🇦🇱🇰😮🤔🥰😍👍👌🤗👍👌☸️🙏
@rangikakeshawa968
@rangikakeshawa968 3 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමාට ....
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Wasanawn semata jayaweva!
@sanathmiranda3233
@sanathmiranda3233 Жыл бұрын
Sar me vi bokaranna ganne kohenda
@krishanthakumara5432
@krishanthakumara5432 3 жыл бұрын
Teruwansaranai
@nayanasamanthani3572
@nayanasamanthani3572 3 жыл бұрын
Obathuma mahagu danumakin piri pudgalayek. Obathuma ma ratata mahagu sampathak. Budusaranai dewipihitai obathumata.
@shiraniabeyrathna484
@shiraniabeyrathna484 3 жыл бұрын
Api hamadama balan inne aluth vidio ekak enakam b.s
@tharakasathruwan6982
@tharakasathruwan6982 3 жыл бұрын
Annasi wagwa pilibada programme ekak karann puluwan nam loku deyak kandegama mahathmaya..
@kasunmadushanka6043
@kasunmadushanka6043 3 жыл бұрын
ජය
@priyankafdo1075
@priyankafdo1075 3 жыл бұрын
Balanna anawa lankawata agaman obathunata pin
@lasanthabuddika3677
@lasanthabuddika3677 3 жыл бұрын
Lot of Respect,,Thank you Sir,,,!!!
@krishansanjula805
@krishansanjula805 3 жыл бұрын
💚💚💚
@raniari6013
@raniari6013 3 жыл бұрын
Namaskara wewa obothumata wel yaaya Athiethayata sitha adagena yanawa ape hela Rajuta deerga ayusa wewa tharuwan saranai devi pihitai
@senasamarasinghe7525
@senasamarasinghe7525 3 жыл бұрын
ජයවෙිවා
@rameahkw1462
@rameahkw1462 3 жыл бұрын
ඔබතුමාට බුදු සරණයි මම ලංකාවට ආවට පස්සේ ඔබතුමා හමුවීමට එන්න බලාපොරොත්තුවෙන් සිටිනවා
@shalisrilanka8576
@shalisrilanka8576 3 жыл бұрын
මේ වී වර්ග ටික සහ හාල් වශයෙන් පෙන්වන්නකො සර්...අපිට රැවටීමකින් තොරව මේව තෝරගන්න..
@mjayasinghe5567
@mjayasinghe5567 3 жыл бұрын
Aayubovan,....Oba Thumanla Dedenama Me Karanna U Udara, Uthum Sevaya Ethamath Gauravayen yuthuva Agaya karame....Ape Hela Bema Danniyagarayak keremata Thilak Kandegama mahathata Sakthiya,....Dairiya,....Vasanava Uda Wewa.Jayama Wewa.Theruvan Saranai,.....Devi Rakavarana.....!!!!!!
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Lot of Respect, Thank you Sir!
@rukmanbandara1975
@rukmanbandara1975 2 жыл бұрын
ස්තුතියි
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 3 жыл бұрын
‌සිතට් ලැබුන සුවය හා දැනුන සතුට කියා නිම කල නොහැකියි. ස්තුතියි දැනුවත් කිරීමට.
@wanimaline2291
@wanimaline2291 2 жыл бұрын
Thanks.🙏🙏🙏🙏🙏🇰🇼
@chathuranga9127
@chathuranga9127 3 жыл бұрын
තෙරුවන් සරණයි !!! හැටදාවි තියනවා හෝමාගම ගුනරතන මාමා ලග!! 🙏🙏
@jinendramadhushan6348
@jinendramadhushan6348 3 жыл бұрын
ganna widiya kiyanna puluwanda
@kandemahagamaya
@kandemahagamaya 3 жыл бұрын
‌kande.mahagamaya@gmail.com මෙම විද්‍යුත් ලිපිනයට ඔබගේ දුරකතන අංකය ලබා දිය හැකි ද අපට හැටදාවී ලබා ගැනීමට අවශ්‍යයි. ස්තුතියි!
@chathuranga9127
@chathuranga9127 3 жыл бұрын
@@kandemahagamaya දැම්මා මහත්මයා !!
@glchaminda3599
@glchaminda3599 3 жыл бұрын
👍👍👍👍
@samindaathukoralage8309
@samindaathukoralage8309 3 жыл бұрын
🙏🙏🙏🙏
@sarathkumara8634
@sarathkumara8634 3 жыл бұрын
Bithtara vi ganna puluwan da sar apeta
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 3 жыл бұрын
♥️♥️♥️♥️
@chandanapriyantha1520
@chandanapriyantha1520 3 жыл бұрын
❤️❤️❤️❤️🙂🙏🙏🙏
@nava3505
@nava3505 3 жыл бұрын
අදනෙ දැනගත්තෙ.ගොයම කහපාට වෙන එකයි ගොයන් ගහේ උඩ පිච්චිලා වාගෙ සුදු පාට වෙන එකයි ගැන.මිනිස්සු ගොඩක් ඒක රෝගයක් කිය්ල හිතනව
@maheshnilanga5664
@maheshnilanga5664 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@rays7845
@rays7845 3 жыл бұрын
කරුණාකර කරදහයියා පිලිබඳ දැනුමක් ලබාදෙන්න .
@chathumadu9635
@chathumadu9635 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️💪💪💪
@ashanina7486
@ashanina7486 3 жыл бұрын
😘😘😘🙏🙏🙏
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 3 жыл бұрын
k....s...a 🙏🙏🙏🌻🌻🌻🌻
@nayanichatu6072
@nayanichatu6072 2 жыл бұрын
Mulinma..b s.parthana.karanawa.obatumaga.hama.wada.satahanakma.mama.balanawa
@udithadenash4852
@udithadenash4852 3 жыл бұрын
sir hoda bitara wee hoyganna koohomada (suwadal kaluheenati)
@Superguna123
@Superguna123 3 жыл бұрын
Dana vedakama Saha Dana govithana. Kandegama mahathage upadesh rajaye niladarinta Honda padamak.
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 3 жыл бұрын
k....s...a 🙏🙏🙏🙏🌻🌻🌻🌻
@sameerasampath7478
@sameerasampath7478 3 жыл бұрын
මහත්මයා දේශීය වී වර්ග ගැන හොඳ වැඩසටහනක් කරන්නකො. මගේ කුඹුරට ලබන කන්නෙ හොඳ දේශීය වී වර්ගයක් දාන්නයි බලාපොරොත්තුව. හදන්න කලින් මුලින්ම ඒ පිලිබඳව හොඳ දැනුමක්, අවබෝදයක් අවශ්‍යයි. වී වර්ග වල ගුන අගුන, ගොයම කැපෙන්න යන කාලය වගේ විස්තර දැනගන්න කැමතියි.
@jinendramadhushan6348
@jinendramadhushan6348 3 жыл бұрын
ane sir apita hetadavee ganna puluwan kohenda biththarata heme thenama borukarayo
@LahiruRandikaDetails
@LahiruRandikaDetails 3 жыл бұрын
සම්ප්‍රදායික බීජ වී ගන්නෙ කොහොමෙයි මහත්මයා?
@madushatharangani5638
@madushatharangani5638 2 жыл бұрын
Matath one obathumage upades. Goyam wagawata. Maga penweemak awashysy mt govithanata.
@DarshaniSK
@DarshaniSK 3 жыл бұрын
Sir, obathumage "Sobadaham Govithena " potha ganna puluwan kohomada?. Obathumata theruwan saranai!!!
@budhdhikabudhdhika4178
@budhdhikabudhdhika4178 2 жыл бұрын
Mass knneta hoda nakathak denna apita wi ihinna
@hajithprasanna
@hajithprasanna 3 жыл бұрын
කියල වැඩක් නැහැ කන්දේගම සර්. මේ විශ්ව ඥාණය අතේ තියාගෙන ගොවියෝ ටිකත් රට වටේ යනව අනේ රසායනික පොහොර නැතිව කන්න නැතුව යනෝ කිය කිය. ඇයි මේ ඥාණය රටටම දීලා මේ ව්‍යසනයෙන් ගොඩ යන්න එකමුතුව උත්සහා ගනිමු🙏පටු දේශපාළන වාසි තකා ගොවීන් උසීගන්නා, පරිසරය විනාශ කරණ මිනිසුන් ලෙඩ කරණ වස විසෙන් වහ වහා මිදෙමු🙏
@s.s.rathnamali90
@s.s.rathnamali90 2 жыл бұрын
Biththara we ganne kohomada
@hasithakumara9363
@hasithakumara9363 2 жыл бұрын
Bija Tilak labaganni komada kiyannam obathumata pin
@ajanthaherath2044
@ajanthaherath2044 2 жыл бұрын
waga litha ganne kohomada
@LeatherCraftg
@LeatherCraftg 2 жыл бұрын
මමත් කැමතියි දේශිය වි වගා කරන්නට අවශ්‍ය උපදෙස් හා බිත්තර වි ලබා ගත හැකි අයුරු සදහන් කරන්න
@user-tn8ck8gy6m
@user-tn8ck8gy6m 3 жыл бұрын
වෙලදපොලේ ඔයහාල් ගන්න තියනවද මොන නමින්ද වෙලදපොලට දාන්නෙ
@rukshanchathuranga7025
@rukshanchathuranga7025 2 жыл бұрын
Matat bitthara vee ganna puluwanda
@rushendissanayaka5425
@rushendissanayaka5425 3 жыл бұрын
😅🙏
@wasanthiramyalatha4382
@wasanthiramyalatha4382 3 жыл бұрын
වවන්න කැමතියි .ඔය වි වර්ග ගන්න තැනක් තියෙනවා ද බෝ කරන්න .වැඩිය නෙවෙයි වර්ගය කින් වි 10 ඇති
@nisansalasandamali9931
@nisansalasandamali9931 2 жыл бұрын
Me wage minisungen ape minisu wada ganna danne na nayakyanta peniyan moda nayakyo me minissungen upades ganne na
@playerstopskill
@playerstopskill 3 жыл бұрын
Suwadal wagakarnna wi ganna thiyenne koheda
@mallikafernando1833
@mallikafernando1833 3 жыл бұрын
Oba tumaage watina denima den inna daru paramparaawata uganwanda kramayak tiyanawaanam itaama hodai.
@isharasandaruwan6358
@isharasandaruwan6358 3 жыл бұрын
wessa aduwela akunu adu unot mokad karnne sir ? wessa niymita kalet neti wennat puluwan neda.
@janapriyaalahakoon3707
@janapriyaalahakoon3707 3 жыл бұрын
Hekinam waga karanna we labadenna Teruwan Saranai
@maheshparakramasenanayake3581
@maheshparakramasenanayake3581 2 жыл бұрын
හැම වර්ගයකම වී ඇට 5 ගානේ දෙනවද මහත්මයා ..මාතර ඉඳලා ඇවිත් අරන් යන්නම්.මට පෝච්චියක වගාකරල බෝකරගන්න පුළුවන් නේද .
@tenishadilrukshi6461
@tenishadilrukshi6461 2 жыл бұрын
Sir kohomada . Sir buttala campus eke kabanika gowithana lecture kala matakai
@amalperera8225
@amalperera8225 3 жыл бұрын
මෙතුමගේ සහය කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගන්නේ නැත්තේ ඇයි.
@harindusemasinghe2810
@harindusemasinghe2810 2 жыл бұрын
Sir හෙළ බීජ වී ගන්න පුළුවන් than කියන්න
@jayanthakumara1431
@jayanthakumara1431 3 жыл бұрын
මහත්මයා, කරුණාකර ජූලි මාසයේ වගා නැකත් ,තිලක් මහතාගේ ලිත ආශ්‍රයෙන් දෙන්න .ඔබට ස්තුතියි.
@mahindakoralage3463
@mahindakoralage3463 3 жыл бұрын
ඉතා වටිනා අදහස් ගොඩක් ලැබෙනවා. රත් සුවදැල් වී ටිකක් දෙන්න පුළුවන් ද ?
@kandemahagamaya
@kandemahagamaya 3 жыл бұрын
ඔබගේ අවශ්‍යතාවය සදහන් කර නම සහ දුරකතන අංකය kande.mahagamaya@gmail.com විද්‍යුත් ලිපිනයට ලබා ‌යොමු කරන්න.
@thushankalansooriya5440
@thushankalansooriya5440 3 жыл бұрын
Methumage danuma pasalwela lamunta kuda awadiye sita labimata salasviya uthui.
@chamodeheshan9018
@chamodeheshan9018 3 жыл бұрын
Rath suvadel thinava suvadel ve tikak hoya ganna nedda mahaththaya
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
මමත් සුවදැල් වගා කලා මේ කන්නයේ
@munasinghageamithnihal4446
@munasinghageamithnihal4446 3 жыл бұрын
Eka hodai kandemahattayawa sambanda karaganna puluwanda
@kandemahagamaya
@kandemahagamaya 3 жыл бұрын
0705533333 මෙම අංකය ඔස්සේ සමිබන්ධ කර ගත හැක.
@nishanthaindikakumara1738
@nishanthaindikakumara1738 3 жыл бұрын
දියර පොහොර හදන්න කතුරු මුරුන්ගා කොළ ද ගන්නෙ
@chandanidesilva5600
@chandanidesilva5600 3 жыл бұрын
Mata psper srtivlr ekkata contact karaganne puluwanida
@mudiyansemanike8562
@mudiyansemanike8562 2 жыл бұрын
සුවදදැල් බීජ ටිකක් දෙන්න පුලුවන්ද මහත්තයෝ
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
මේ දවස් වල  හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?
11:24
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 91 М.
පාරම්පරික දේශීය වී ගොවිතැන 1 Traditional local paddy cultivation 1
23:32
කන්දේගම්මානයේ මී හරක් @kandemahagamaya
6:06
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 24 М.