අපි හතරදෙනාගේ ලාබෙට හදපු රසම රස රෑ කෑම|How to Make Egg Curry & Rost Paan-Sangeeth Dini Vlogs

  Рет қаралды 940,623

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #familyvlog #family #cooking #eggcurry #sambol #srilankanfood #srilankanfoodrecipes #familytime

Пікірлер: 427
@madhurajapaksha5580
@madhurajapaksha5580 8 ай бұрын
සංගීත්ගෙ අම්මා හරි වාසනාවන්තයි මේ වගේ නිහතමානී සුරතල් ලේලියක් ලබන්න ඇත්තටම ඒ සමගිය ආදරණීය බැඳීම ජීවිත කාලේම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏 එයාගෙ අම්මට වගේම ඒ අම්මට ආදරේ කරන විදියට ඇත්තටම ඔයාට ගරු කරනවා දිනි මැනික 🙏🙏🙏 ආදරෙයි සුරංගනාවි 😍😍😍😍😍
@teclawijenayake6470
@teclawijenayake6470 6 ай бұрын
කවුරු මොනවා කිවුවත් ඔයාලා සතුටින් ඉන්නවා දැක්කහම අපේ හිත්වලටත් ලොකු සතුටක් දැනෙනවා.ඒ.සතුට ඔයාල ලග හැමදාම රැදේවා කියල ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි.
@priyangikadiwakara8016
@priyangikadiwakara8016 7 ай бұрын
මාර වාසනාවන්ත මිනිස්සු ඔයාලා..පිංවන්ත අමිමා කෙනෙක් සංගිත්.මහත්තයට ඉන්නේ..හරිම ලස්සනයි මෙි විඩියෝ...ආදරේ හිතෙනවා බලද්දි..
@RajikaEdirisinghe
@RajikaEdirisinghe Жыл бұрын
දිනී වැඩ දන්න කෙල්ලෙක් නෙ බොරු සෝබන නෑ.... .
@nilukamadushani5814
@nilukamadushani5814 6 ай бұрын
මම ඔයාගෙ විඩීයෝ ස් බලන්න හරි ආසයි.ඔයාහරි වාසනාවන්තයි.හොද සැමියෙක් නැන්දම්මා කෙනෙක් ලබන්න.
@sunshineeveryday2470
@sunshineeveryday2470 Жыл бұрын
සංගීත් දිනිට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️
@OshadhiFernando327
@OshadhiFernando327 Жыл бұрын
❤❤ එ නැන්දම්මද නැත්නන් එයාගෙම අම්මද... කොම උනත් හැම කෙනෙක්ටම ආදරණීය පව්ලක සතුටින් ඉන්නලැබෙන්න ඔන🙂❤
@chathupaninikesalanikesala6818
@chathupaninikesalanikesala6818 Жыл бұрын
අනේ ඒ අම්මා ❤️❤️හරිම ආදරනීයයයි.තෙරුවන් සරණයි හැමෝටම 🥰🥰
@renuka243
@renuka243 Жыл бұрын
අදත් හතර දෙනාටම තෙරුවන් සරණියි සියලු පාර්තනා ඉෂ්ට වෙවා සංගිත් පුතාගෙ අම්මා උයපු කිරි හොද්ද රස අපිත් වින්ද ගොඩක් ස්තුතිය .🙏🌷
@nilanthisugath7568
@nilanthisugath7568 Жыл бұрын
රට ඉන්න අපිට හරිම් ආසයි ඔය් වගේ කෑම කන්න.හරිම සතුටින් ඔයාලගෙ වීඩියෝ බලන්නෙ.වැඩ ඉවර වෙලා ආව ගමන් තේ එකක් බොන ගමන් වීඩියෝ බලන්නේ .මට ආසයි ලන්කාවට ආවහම ඔයාලව බලන්න එන්න .ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@ishadikavindya3361
@ishadikavindya3361 Жыл бұрын
අක්කි කොණ්ඩේ කඩලාට වඩා Ponitel එකට ලස්සනයි ❤️ ඔයාලා හැමෝටම බුදු සරණයී පරිස්සමින් ඉන්න හැමදාම සතුටින් ❤️
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
මන් ආසම vlog එක තමයි ගැමි කුස්සියේ හදන කෑම ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අපිටත් ඒ රස සුවද දැනෙනවා 👍👍👍👍🤗🤗🤗❤️❤️
@yamunamanel5431
@yamunamanel5431 Жыл бұрын
කලාතුරකින් දකින්නට ලැබෙන එකමුතුවක් .ලෝබ හිතෙනවා සතුටින් ඉන්නවා දැක්කාම . ඇයි හැමෝටම මෙහෙම ඉන්න බැරි . මේක ලියන අපේ ගෙදරවත් නැති එකමදේ එකමුතුකම. දිනි හරිම වාසනාවන්තයි මේ වගේ සුන්දර ආදරණීය පවුලට ලේලියෙක් (දුවක්) වෙන්න .ආදරෙයි හැමදාම 💖💖💖💖
@malimalkanthi2710
@malimalkanthi2710 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝස්. ඒක එක පේජ් වලට ගන්න දෙන්න එපා අනේ ..ඒවගෙ දාන කමෙන්ට් දැක්කම හරි දුකයි
@maari5011
@maari5011 Жыл бұрын
දිනීට හිත නිවෙන ආදරනීය husband කෙනෙක් හම්බෙලා❤️ සන්ගීත් family එකට කවදත් ආදරෙයි. ඉතින් දැන් ඒ පවුලට ලස්සන ලේලියෙකුත් ඉන්නව❤️🥰 Blessed you guys.hope more videos 🌷
@withchalu
@withchalu Жыл бұрын
අයියා ආදරේ නිසා අක්කිට සීරීමක්වත් වෙයි කියලා බය වුනාට අක්කි ඕන දේකට ඔට්ටු සුපිරි කෙල්ලෙක් ❤❤❤❤❤❤ ඔයාලා ඔහොම සතුටින් ආදරෙන් ඉන්නවා දකිද්දි අපිටත් හරි ආසයි ඔයාලා වගේ සතුටින් ජීවත් වෙන්න.බුදු සරණයි ඔයාලා හැමෝටම. ආදරෙයී..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujeewapriyadarshani3378
@sujeewapriyadarshani3378 Жыл бұрын
කුස්සිය හදලා තියන විදිහ සම්පුර්ණ පෙන්න කෝ වහලේ ඉදලා ❤
@singithiwickramanayake1519
@singithiwickramanayake1519 Жыл бұрын
තෙරුවන් සරනයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරනීය පව්ලට❤❤❤❤
@dinugirl7869
@dinugirl7869 Жыл бұрын
අනේ ඒ අම්මා❤❤❤ දිනි අක්කී ඔයා ගොඩක් පින් කරලා තියෙනවා එහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන්න .. බුදු සරනයි
@koolii4412
@koolii4412 Жыл бұрын
දිනිති අක්කා මාර ලස්සන වෙලා.. සතුටින් ඉද්දී කොහොමත් ලස්සන වෙනවා තමා...
@nimaliindika7217
@nimaliindika7217 Жыл бұрын
පවුලේ ආදරය සමගිය දකිද්දී හරි ආස හිතෙනවා. තෙරුවන් සරණයි
@fghfghj3638
@fghfghj3638 Жыл бұрын
ඔයාලා හරි ආදරණීය පවුලක් අපි හැමදාම ආදරෙයි
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 10 ай бұрын
අනෙ ඔව් අක්කි ඔයාලාට එක එක බනින කොට මට කේන්ති යනවා . දුක හිතෙනවා ❤ එක නිසා එක එක පේජ් වලට ගන්න දෙන්න එපා ❤ අපි ඔයාලාට ගොඩක් ආදරෙයි එකයි කියන්නෙ
@sanjuudanie2642
@sanjuudanie2642 Жыл бұрын
පවුලක එකම ලේලි වෙින්න ..දිනිට පින තියනවා ..ඒ ආදරය .සේනේහස හැමදාම රැකගන ලස්ස ගමනක් යන්න දිනි . ඔයාලා හැමෝටම තේරුවන් සරණයි ❤️‍❤️‍❤️‍❤️‍.
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
අයියා දවසක් සුදු ළුනු චොප් කරන හැටි කියලා දුන්නානේ..එදා ඉඳන් එහෙම තමයි කරන්නෙ..හරිම ලේසියි.. අක්කා කියලා දෙන දේවල් වලටත් තැන්ක්ස්..👍❤️ අක්කාත් දැන් හරි හරියට වැඩ නේද? ෂෝයි..😍🥰❤️
@malcafe95
@malcafe95 Жыл бұрын
අදනම් මරෑ...bio පාඩමක් වගේ...අලුත් දේවල් ගොඩක් දැනගත්තා...thank you ♥️♥️
@subapraba6744
@subapraba6744 Жыл бұрын
මං හරිම ආසයි මට පුතෙ කියනවට මං ඒකට මාර ලොබයි...මට එහෙම කතා කරන්න කවුරුත් නැහැ....
@piuminayani1805
@piuminayani1805 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බඩගින්නකුත් එනවා අනේ අපිටත් ආසයි ඒවයි පාටට මාරම සිත් ඇද ගන්නා සුලුයි අනේ ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි 😍😍😍😍😍
@dilanisamanmali
@dilanisamanmali Жыл бұрын
මම ඔයාලගේ videos හැමදාම බලනවා.හැමදාම මේ විදියට ආදරෙන් ඉන්න .ඔයාලා දෙන්නට බුදුසරණයි
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
මමත් එනවා වේලාවක oyalage ගෙදර කෑම welakata සහයෝගය දක්වන්න .
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා ❤️❤️❤️
@shayamaliwejesekara272
@shayamaliwejesekara272 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ...ගොඩාක් ආදරෙයි ..❤️❤️❤️
@malkisrinika2026
@malkisrinika2026 Жыл бұрын
Dini akki godak hodai,sangeeth aiyage ammagen wagema dini akkagenuth ada kaale hadena lamainta ganna godak වැදගත් dewal thiyenw❤️
@kawikawi2020
@kawikawi2020 Жыл бұрын
අක්කි කොන්ඩේට කරන Treatment කියන්නකෝ😒😍 ආදරෙයි හැමෝටම 🥰❤️
@thejakirthilatha2207
@thejakirthilatha2207 Жыл бұрын
පොල් ගාන්න හොදට හුරුවෙන්න මැනික
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
දිනී අක්කිට හොද දැනුමක් තියනවා.. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. ♥️🐥
@thush32
@thush32 Жыл бұрын
ඇත්තටම මෙහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන්න දිනී ගොඩාක් පින් කරලා ආදරණීය පවුලක් හැමෝටම ලැබෙන්නේ නැහැ කවුරු බැන්නත් පවුලේ අය එකටනේ අපි නම් මෙහෙම පින් කරලා නැහැ ඔයාලට සුබ පැතුම් ❤️😍හෝමාගම නිසා සතුටුයි අපිට
@radikaradi5734
@radikaradi5734 Жыл бұрын
Ane akki&aiye. Mamath hemadema pol වතුර bonwa.... uedat. සතුටින් පරිස්සමෙන් inna. Family එකම . ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@krishanthajayalath1773
@krishanthajayalath1773 Жыл бұрын
මාර හෝදයි මල්ලි ඔයාගේ අම්මා නැන්දම්මා නේමෙයි දිනිති නංගී අම්මා 😁😁👍❤️❤️❤️🙏🙏
@dananjanakavindi2163
@dananjanakavindi2163 Жыл бұрын
අක්ක ඔහොම කොන්ඩෙ දාද්දි ගොඩක් ලස්සනයි 😊❤
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 Жыл бұрын
,ආදරෙයි අනේ පුංචි පවුල රත්තරං
@sumithrathnayaka8679
@sumithrathnayaka8679 Жыл бұрын
අනේ අක්කි හරිම හුරතල් love you ❤️❤️
@dil3530
@dil3530 Жыл бұрын
අනෙ... සංගීත් දිනීට වැඩ කරන්න දෙන්න එයා දකුණේ කෙල්ලෙක්නේ දැක්කනෙ පොල් බිදපු හැටි..😍😍 අනේ ආදරෙයි ඔයාලා හැමොටම😘😘😘 මන් ආසම දිනි හැමදේකම විද්‍යත්මක හෙතු කියන එකට නොදන්න දේවල් ගොඩක් දැන ගන්නවා vlog එකක් නැත්නම් පාලුයි 💟💟💟💟💟
@shenukibandara2129
@shenukibandara2129 Жыл бұрын
මටත් කියන්නේ දෝනි කියලා
@nimanthilanka1305
@nimanthilanka1305 Жыл бұрын
Family ekatama godak adrei. Prasad ayya athulu.❤️❤️❤️❤️❤️
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
සන්ගීත් දීනී මරුවට ගැලපෙනවා 💖💖💖
@upeksharajapaksha4589
@upeksharajapaksha4589 Жыл бұрын
දකුණේ ගොඩක්ම කියන්නෙ සම්බල් කියලා, ළුනු සම්බල්, අල සම්බල්, පොල් සම්බල්, ඒ වගේ ගොඩක්ම දකුණේ තියෙන්නෙ සම්බල් වර්ග. අනිත් පළාත් වල ඒ වචනේ පාවිච්චි කරනවා දකිනවා අඩුයි..
@renukarenuka4817
@renukarenuka4817 Жыл бұрын
ආසම වොලොග් එකක්. සංගීත් දිනි එනකම් මග බලන් ඉන්නේ. අම්මී, ආදරේ හැමෝටම.
@saumya7812
@saumya7812 Жыл бұрын
ආදරනීය family එකක්❤❤❤
@fathimaasma9334
@fathimaasma9334 Жыл бұрын
ගොඩක් අදරේයි ඔයාලා හතරදේනට්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙋❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💏💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Adaeri oyalata goooooooodak. Adaeri 🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🧚🏼‍♂️🧚🏼‍♂️🧚🏼‍♂️🌷🌷🌷🌷🌹🌹🌹
@CN20035
@CN20035 Жыл бұрын
මම නම් මාලු හොදිත් බොනවා මාරම රසයි 😋🤗
@rasisew8102
@rasisew8102 Жыл бұрын
අනේ දිනි අක්කි කෙට්ටු වෙලා නේ අප්පා..... ඇදිලා ගිහිල්ලා වගේ.... සැට්...... 😒 හැබැයි රෝස පාට ලුක් එකක් ඇවිත් 😍😘 ආදරෙයි ඉතිම් සෙරෝටම💖💖❤️
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Ай бұрын
මෙි සතුට දැක්කාම මමත් ගොඩක් සතුටු වෙනවා ..මොනවා උනක් අමිිමා හරි පිලිවලට ඔයාට හැම වැඩක්ම ලොබ නැතුව කියා දෙනවා ඔයා ගොඩක් වසනාවන්තයි දිනිති නංගි❤ ඔයලා හතර දෙනාටම අාසරෙයි ඔයලා කියනවා වාගේ මටත් ඔයලා පවුලේ අය වාගේ බුදුසරණයි❤❤❤❤
@dammikawijesooriya7271
@dammikawijesooriya7271 Жыл бұрын
බුදු සරණයි.හැමදාම සතුටින් ඉන්න.
@sudarshaniserasinha7399
@sudarshaniserasinha7399 Жыл бұрын
ආදරෙයි හැමදාම සතුටෙන් ඉන්න ලංකාවෙ නැතත් දුකයි ඔය කෑම දැක්කම ඒත් සතුටුයි ඔයාලගෙ එකමුතුවට
@DilsaraRathnayaka4074
@DilsaraRathnayaka4074 Жыл бұрын
❤️මරු හොදේ .. ආදරෙයි ඔයාලා ඔක්කෝටම..❤️
@kw6439
@kw6439 Жыл бұрын
Dini akki harima cute 💕❤️💞
@hansihansihansika1814
@hansihansihansika1814 Жыл бұрын
බුදු සරනයි ජේසු පිහිටයි දෙවි රැකවරනයි මගෙ අක්කි අයියා අම්මි තාත්ති වරා අයියා අක්කි ඇතුලු පව්ලේ හැමෝටම. ආදරෙයි හැමදාමත් 😘❤
@samanthabandara2574
@samanthabandara2574 6 ай бұрын
මගේ නැන්දම්මා නෙවි මම අම්මා කියන්නෙ එයා අපෙ ගෙදර ආවාම මගේ පුතාගේ රෙදි පවා සෙදුවා දුවට වඩා මටයි ආදරෙ කලෙ දුවටත් හොදම අම්මා ලැබිලා තියෙන්නෙ
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා මං නම් පොල් බිදින ක්‍රමය ගාන්නෙ මුලින්ම මොකද්ද නොදන්නා ගොඩක් දේවල් මං නම් ඉගෙන ගත්තා
@DelimaNirmali-of5er
@DelimaNirmali-of5er 5 ай бұрын
අක්කීයෝ ඔයාගෙ viva ඇඩ් එකට මං ගොඩක් ආසයි ඔයා එක ලස්සනට කරනවා 🙂🙂
@sarojinileelarathne2862
@sarojinileelarathne2862 Жыл бұрын
එයාලා පෙර පිං කරලා තියනවා ඔයවගේ ආදරයෙන් සමගියෙන් ඉන්න ලැබිලා තියෙන්නෙඉ
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
කෙළ වැටි වැටි බලා සිටියා. හ්ම්ම් රසයි ❤❤❤❤ ජේසු පිහිටයි
@Legend_of_wheel
@Legend_of_wheel Жыл бұрын
දිනිතිට ඕන දෙයක් පුළුවන්. බැරි දෙයක් නෑ. දක්ෂ වෙදගත් කෙල්ලක්.
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
ඇත්තටම ඔව් ..සංගීත් මල්ලී කිව්වා හරි අම්මි හදන සමහර කෑම වර්ග පිටරට ඉන්න අපි හදාගන්නවා ..මං කෑම තුන හතරක්ම හැදුවා ..
@jeewa1518
@jeewa1518 Жыл бұрын
මම තම එකටම බැලුවෙ.හු හු 🙃😍
@inokachandrakanthi6233
@inokachandrakanthi6233 Жыл бұрын
හරිම සතුටුයි දැක්කහම.ඔඔයාලගෙ ආදරේ
@jagathsegugalage8431
@jagathsegugalage8431 Жыл бұрын
ඔයාලා දෙන්නටයි අම්මිටයි තාත්තිටයි තෙරුවන් සරණයි.❤️❤️ ❤️❤️
@prarthanadissanayake-nx4jm
@prarthanadissanayake-nx4jm Жыл бұрын
anee e mother in law balannakooo .....Eya aththatama godak hoda amma kenek 🥰🥰 dirgayusa obata 🥰
@nishadisamarakoon2983
@nishadisamarakoon2983 Жыл бұрын
sangeeth aiyage podi kale karapu daga weda pissu wada kiyannako amme,thaththe.................................................................................................................... adarei hamotama🌹🌹🌹🌹🌹🌹🌹
@alomaperera5294
@alomaperera5294 Жыл бұрын
Love your food looks so yammy Lovely happy family good luck for everyone
@madhushianuththara2332
@madhushianuththara2332 Жыл бұрын
ශෝයි අප්පා අම්මියි තාත්තියි එක්ක තියෙන වීඩියෝ තමයි මං ආසම ආදරෙයි ඔක්කොටම.. 🥰🥰😘😘
@නදීතේනුවර-ධ9ච
@නදීතේනුවර-ධ9ච Жыл бұрын
දෙවියනේ මේකෙ කමෙන්ට් 😌
@madushanigunathilaka8887
@madushanigunathilaka8887 Жыл бұрын
Ammo yantham athi ayyla akkila ammila thaththila ayemath parana kussiyatama awa.....hariiiima sathutui
@thashmilanimnadi6725
@thashmilanimnadi6725 Жыл бұрын
Ammige hinawa❤❤
@niludilurushi735
@niludilurushi735 Жыл бұрын
මොනවා කියන්න ද හැමදාම වගේ මේ වීඩියෝ එකත් ආසාවෙන් බැලුවෙ.. අම්ම්ගේ කුස්සිය ලස්සනයි .. බුදු සරනයි ඔයාලා හැමෝමටම ❤️❤️🙏😍
@isurianuradha1103
@isurianuradha1103 Жыл бұрын
එ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න පිං කරන්න ඔනී ❤❤❤
@rathayayavilasini644
@rathayayavilasini644 Жыл бұрын
නොදන්නා ගොඩක් දේ ඉගෙන ගත්තා ...🌹🌹🌹🌹thanks you 🌹🌷🌷🌹....ඔයාලා හතර දෙනාටම...
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ Жыл бұрын
හැමදේම හොයාගන්න පුළුවන් පොල් තියෙනවා ගාගන්න හිරමනයක් නෑ ,පිටිකිරි දලා කෑම හදාගන්නේ.රට ඉන්න නිසා තමයි ඉතින් ඔයාලගේ කෑම හදලා තියෙනවා රසයි.බුදු සරණයි ඔයාලට ❤️❤️❤️❤️
@රශ්මිරශ්මි-ච4ට
@රශ්මිරශ්මි-ච4ට Жыл бұрын
ආදරෙයි ... 💞💞💞 ලස්සනයි ...
@nalaninalani82
@nalaninalani82 Жыл бұрын
අාදරෙයි හැමොටම❤❤❤❤
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
දිනිති මහත්වෙලා ඒ ලැබෙන ආදරයටයි ගැමි කුස්සියෙ කෑම කාලයි
@nirmalawasanthi6599
@nirmalawasanthi6599 Жыл бұрын
ඕයාලගේආදරකැදැල්ලටතවතවත්ලස්සනවේවාහතරදෙනාම. එකටකැමකනකොලස්සනයිනෙද. ඔයාලට. දේවීපිහිටයිබායි
@viranthibyrde9301
@viranthibyrde9301 Жыл бұрын
අලුතෙන් ගත් මැටි වලංවලට පොල් කුඩු දමා කබල් ගාලා ඒකටම වතුර දමා උතුරලා විසිකර නැවත සෝදා භාජනය පාවිච්චියට ගැනිම සුදුසුවේ ඉස්සර කාලේ අය.
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
අපිත් ඒන්නම් ආව දාක ඔයාලගේ කැම කන්න ❤️❤️
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Sangeeth aiya and dini akki matching couple..hamadama adaren sathutin inna..god bless you
@fathimashafna5865
@fathimashafna5865 Жыл бұрын
දිනිගෙ වෙන රටක සම්භවයක් තියෙනවද?හින්දි නිලියක් වගේ ...
@thathsaranipiyumika8490
@thathsaranipiyumika8490 Жыл бұрын
හැමෝම ලස්සනයි...සතුටින් ඉන්න😘😘😘
@sudunona5882
@sudunona5882 Жыл бұрын
Ada thiyana adare saha akamuthuwa හැමදාමත් තියෙන්න ඕනෑ kiyala mama prarthana katanawa
@sudharshanaalwis5483
@sudharshanaalwis5483 Жыл бұрын
සත්තකින්ම සතුටක් අපිටත් දැනෙන්නේ
@dulajchanaka3119
@dulajchanaka3119 Жыл бұрын
Galapena aya parakku wela hari hambunama jiwithema lassanai.ethakota ithin me wage thamai.harima loving😍
@MrOfficial231
@MrOfficial231 Жыл бұрын
"ආයිශ්" එක තමා මරු 😂🤗❤️
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
අද අම්මි ඉන්නව ශෝයි අනේ...❤️❤️❤️
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
අක්කි ලස්සන වෙලා 🌝❤️රහස කියන්න කො......බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම
@mangalikareetangani2033
@mangalikareetangani2033 Жыл бұрын
හාරකොටිය,,සහ,විවා,හැට්,එකෙ, චරිත,දෙකටමම,ගොඩ, ගොඩක් ආදරෙයි, දැන්, රූපෙට,වඩා, ඒ දිනිතිහරිම, ලස්සනයි
@ireshairesha667
@ireshairesha667 Жыл бұрын
Ane plzzz mata oya lassana kussiya vitharak vidiyo ekak dennakooo මම හිතාගෙන ඉන්නවා ලංකාවට ගියාට පස්සේ ඔය වගේ කුස්සියක් හදාගන්න ඒක නිසා පැහැදිලි වීඩියෝ එකක් දෙන්නකෝ🙏
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
ළූණු ඉගෙනගත්තද 🤗 කුස්සිය ලස්සනයි සිංහල විද්‍යාව ඔක්කොම ඉගෙනගත්තද
@Nisalisanuliya
@Nisalisanuliya Жыл бұрын
Ane eas wahak wadinna epa ❤🍃👀
@k.a.wasanthalayanalsilwawa3859
@k.a.wasanthalayanalsilwawa3859 Жыл бұрын
අනේ සන්ගීත් අයියට ගොඩාක් ආදරෙයි...ඒ උනාට පාර දිගේ ඩේමියන්ට නම් කැමතිම නෑ....ඊයා
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
නැන්දම්මට තෑග්ගක් 🤪- Sangeeth Dini Vlogs
22:29
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26